ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපේ දෙන්නෙක් ඉන්නවා ආඩම්බරයි ශ්‍රී ලංකාවේ අපේ කලු & සංගා
ක්‍රිකට වල මොනව බැලුවත් ලන්කාවේ කොල්ලෙක් කොහෙන්හරි ඉන්නවා ඒ ගැන මාරම ආඩම්බරයි...💕🤗
Sirama bn
ඒ ඉස්සර
Retired කෙනෙක් තමයි ඉතිං😥
හ්ම් 😇😘
අඩෝ ඔව් බන්🤘🤘
සංග ක්‍රිකට් වලට එද්දි කලුට තැන නැති උන නිසා ඒ දවස් වල ෆෑන්ස්ල උනත් සංගට ලොකු කැමැත්තක් තිබුනෙ නෑ. ඒත් සංගගෙ කැපවීම ලෝකෙ අංක දෙකේ බැට්මන් අංක එකේ කීපර් තරමටම සංගව දුර අරං ගියා. Greatest lendgend ever played for sri lanka.❤️
අනිවාර්යෙන්ම මන් ඒ දවස් වල සංගට වෙරකරා..කලුගෙ තැන නැති උන එකට..ඒත් කලුගෙ batting මදි නිසා එයා කැපුනේ..පස්සෙ මන් සංගගෙ fan කෙනෙක්
ඒත් සංගක්කාරට ලැබුනු තරම් chances තව කෙනෙක්ට ලැබෙන්නේ අඩුවෙන්
@@erandikodituwakku1497 බෝන් අගෙන් උන්ට හම්බ වෙන චාන්ස් වෙන කාටද හම්බ වෙන්නෙ...
1 - *කුමාර් සංගක්කාර* 2 - ඇඩම් ගිල්ක්‍රිස්ට් 3 - මහේන්ද්‍ර සිං දෝනි 4 - මාර්ක් බවුචර් 5 - මොයීන් ඛාන් 6 - බ්‍රෙන්ඩන් මැකලම් 7 - ඉයන් හිලී 8 - මුශ්ෆිකර් රහීම් 9 - රශීඩ් ලතීෆ්10 - *රොමේශ් කළුවිතාරණ*
Sanga Kalu Prasanna 💙✌️ අපේ විකට් කීපර්ස්ලට ගහන්න අය නෑ ලෝකේ
ආයෙත් අහලා👍
ප්‍රසන්න , කළු , සංගා , ලංකා ද සිල්වා... ♥️💪🇱🇰🔥
කලු සංගා තමයි ඒ ගැම්මට ආදරේ කොල්ලෝ 👍😊
කුමාර සංගක්කාරට අනුව හොදම කඩුළු රකින්නා ප්‍රසන්න ජයවර්ධන
Test වල ප්‍රසන්න තමා
කවුරු කොම කිව්වත් ලොකෙ හොදම කීපර්ලාසංගා ගිලි බවුචර් 🔥❤️
සංගා කියන්නේ චාටර් හාල් කෑල්ලක්, පස්සෙ පොරක් උනා. හැබැයි කළුව කපලා එන්න තරම් පොරක් නොවුනත් මුට්ටියා සහ සනත් හරහා ඌ ඇතුලට ඇවිත් හෑවා...
@@Kelum1980කව්ද බං උබ ? ඊයා 😂
Doni too
මම හරිම ආසයි ක්‍රිකට් බලන්න මම ලංකාව ගහන හැම මැච් එක් බලන ව,
සංගා තමයි මම ආසම කීඩකයා ඒක කවදාවත් වෙනස් වෙන්නෑ ❤❤🏆🏏
MS DHONI❤️❤️❤️❤️💛💛💛💛
ක්‍රිකට් වීඩියො කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ
ප්‍රසන්න ජයවර්ධන මේ ලිස්ට් එකේ නැති වුණත් ඔහු තරම් ටෙක්නික්, වේගය අති විශේෂය
true
Me ODI
ලස්සන වීඩියෝ එකක් සුපිරී😍😊♥️
🇱🇰 රටටත් ආඩම්බරයක්
Sangakkara ball kala eka match ekaka.kaatada mathaka😀🔥♥️
කුමා ❤️
මහේෂ් ගුණතිලක අපි කාටත් අමතක වෙලා..
we are proud of you. sanga. and. kalu..
Kalu,,sangata wada issarahin innawa mata hitenne..hetuwa kalu taraga 185, kumar taraga 405..kalu thama best
Kalu thama best
Kalu😍😍❤
Ms doni...its number 1
සංගා මයි ලෙජන්ඩ් 🥺❤️
රටට ආඩම්බරයක් 🇱🇰🇱🇰🇱🇰
කලු❤❤❤❤❤❤
oya kohade
Ape sinhauo
Kaluwa💖💖
Kaluwitharana 🙂🙂👍👍
1992 Word cup eke waqar Younis play Kare na
Sanga and kalu proud to be srilanka
Congratulations sri lanka
Kalu is the best
Srilanka ❤️❤️
කලු තමා 1ස්ට්
සංගා😏❤️❤️
Niyamai
Sanga we love allways❤❤❤
Kalu thamai no1
How about Mahesh Goonathilaka?
Sanga 🙏❤
සංගා...❤❤❤
නියමයි ♥️♥️♥️
kalu no 1 wicket keeper
Kaluwitharana should be ranked a better position. Many young people do not know his talents
Wishma lokayatav ssththii
ප්‍රසන්න ජයවර්ධන
මේ විඩියෝ බලපු වෙලාව කියමු බලන්න කට්ටිය.Like කරමු trending වෙන්න කියලා.
M
අපේ සංගා....
Bgm eke name eka kiyannako
Apiwa ganne ne ne mhathwarunge kridawata😪😪😪😪😪
👍👍👍👍👍
Sinha patau thama vaddo🇱🇰😎😎♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
යාළුවා ඔයා මොනවා කිව්වත් අංක එක රුමේෂ් කළුවිතාරණ
Kalu v.sanga 👍
සංගා, කලුවිතාරන💖
දික්වැල්ලය තමා සුපිරිම 😆😆😆
එයා කරන්නෙ ගහන එකාට සිංහල උගන්වන එක
කලු තමා එක ස්ටම්ප් ඇවරේජ් එක තමා වැදගත්
👍👍
මහේස් ගුනතිලක කිවෙනි තැනද(අපට ටෙස් වරමි ගෙනදුන් කඩුලු රකින්නා)
Ayye oyage me bragground music ak avannkoo
සංගා❤
Labkawa gana hari adambarai
Kauda me list eka haduwe .ubada?
dhoni is best
සංගට පස්සෙ
Doni වැඩ්ඩෙක් තමා ♥️🌝
සංගක්කාරලා දැකල නැති අයට😂
@@shnzenal7626 ඔව්😹
දෝණී වැඩ්ඩෙක් 2000 පස්සෙ උන්ට.
@@wimukthirathnabandara6074 මේ හලෝ සංගක්කාර,දෝනි කියන්නෙ එකම කාලෙක play කර අය,සංහා 2000 ආවට ගොඩක් ෆේමස් උනෙ 2007 ට ලංවෙද්දිනෙ,අනික හලො එයලා ගහද්දි 2000 පස්සෙ අය පොඩ් අය නෙ,අනික් කාරනෙ සංගා ට වඩා දෝනි godak dismislaa එහෙම කරා,ඒ වා බලපානබා ඒ කාලෙ ඉන්දියාව මැච් දිනනන්න,ඕකට කියන්නෙ කුහක කම,
සංගා අයියා ❤️
Gilly තමයි සුපිරිම😍
👍👍👍
Gily gily💋😘
Good
சங்கா 👏💪
❤🙂
sanga dhoni gylchryst thama legends
අපේ වීඩියෝ අපිම බලමු
👍👍❤️❤️
කළු සංගා තමයි ඉතින්
❤
විශ්ම ලෝකය විශ්මිතයි🤟❤
Sanga adrei kollo
දැං ඉන්න සෙට් එකට පරන හතරක් දාන්න කිව්වොත් මුරලියි, මාලිංගයි , සංගා& මහේල😌 ආපහු නොබලන අයත් මැච් බලන්න ගන්නව ශුවර්😌
Mata terena kale idan mn mach balana kenek eka mach ekakwath balanne nathuwa idala naa
කළුගෙන් එහා බලන්නෙ නැහැ, කකුළුවා ඌට කෙළියනේ, ආයේ මොනවා බලන්නද...
Sanga is best and 1st.
Bro your right but msd is best then sanga
Alec Stewart නැද්ද
Sanga❤💯👍
Den inne ms.dohni
Stump kirim adu wenna lokuma hethuwa wadipura fast ballersla inna team wala aya weema. Lankawa indiawa wage ratawala sprinersla wadi over ganak yawana nisa stam kirime awasthawa wadi. Dakshathawa halluwata lakkirimak nowe
Kalu 1st
Ma one-day da t20 da tests mona matches walada podak kiyana
Me one day wala hodama aya Nadeeka
1992 world cup එකට වකාර් යුනිස් සෙල්ලම් කරේ නෑ ආබාධ හින්දා.
කලු
දෝණි mannam dakinne 1...mara miter 1 inne..sanga 2
දොනි කියන්නේ ස්කුල් ඉදන් කිප් කරපු කෙනෙක් එ උනාට දොනි 1 කියන්න බැ
@@sameeraperera1880 record poddak balahan kollo..Mark Boucher tama wadima inne..998dismsl...mata mathaka hatiyata
@@indi107 සංගා ටෙස්ට් වල දිගටම කීප් කරෙ නැ.ලොකෙ හොදම කීපර්ලාබවුචර් ගිලි සංගා දොනි නම් අන්ක 01වෙන් නැ 2014 ඉන්දියා සිරිස් එකෙ තිසරගෙ ස්ට්ම්ප් එකක් දුන්නා බැට් එක ක්‍රිස් එකෙ තියෙද්දි දොබියා ලොන්දියා කියන්නේ හොර ගුහා වල්
Sanga😎❤️❤️
Yakoo kalu oitawada udin inna oni
Supiriy
ජොස් බට්ලර් ගැන මොකද හිතන්නේ
U ALL ROUNER
Video eke music eka wadi melo deyak ahenne na
දික්වැල්ලය මේ records ඔක්කොම කඩනව ශුවර්.😆😆😆
Katha wada karanna ba😅😅😅😅😂😂😂😂😂😂
සංගා
අපේ දෙන්නෙක් ඉන්නවා ආඩම්බරයි ශ්‍රී ලංකාවේ අපේ කලු & සංගා
ක්‍රිකට වල මොනව බැලුවත් ලන්කාවේ කොල්ලෙක් කොහෙන්හරි ඉන්නවා ඒ ගැන මාරම ආඩම්බරයි...💕🤗
Sirama bn
ඒ ඉස්සර
Retired කෙනෙක් තමයි ඉතිං😥
හ්ම් 😇😘
අඩෝ ඔව් බන්🤘🤘
සංග ක්‍රිකට් වලට එද්දි කලුට තැන නැති උන නිසා ඒ දවස් වල ෆෑන්ස්ල උනත් සංගට ලොකු කැමැත්තක් තිබුනෙ නෑ. ඒත් සංගගෙ කැපවීම ලෝකෙ අංක දෙකේ බැට්මන් අංක එකේ කීපර් තරමටම සංගව දුර අරං ගියා. Greatest lendgend ever played for sri lanka.❤️
අනිවාර්යෙන්ම මන් ඒ දවස් වල සංගට වෙරකරා..කලුගෙ තැන නැති උන එකට..ඒත් කලුගෙ batting මදි නිසා එයා කැපුනේ..පස්සෙ මන් සංගගෙ fan කෙනෙක්
ඒත් සංගක්කාරට ලැබුනු තරම් chances තව කෙනෙක්ට ලැබෙන්නේ අඩුවෙන්
@@erandikodituwakku1497 බෝන් අගෙන් උන්ට හම්බ වෙන චාන්ස් වෙන කාටද හම්බ වෙන්නෙ...
1 - *කුමාර් සංගක්කාර*
2 - ඇඩම් ගිල්ක්‍රිස්ට්
3 - මහේන්ද්‍ර සිං දෝනි
4 - මාර්ක් බවුචර්
5 - මොයීන් ඛාන්
6 - බ්‍රෙන්ඩන් මැකලම්
7 - ඉයන් හිලී
8 - මුශ්ෆිකර් රහීම්
9 - රශීඩ් ලතීෆ්
10 - *රොමේශ් කළුවිතාරණ*
Sanga Kalu Prasanna 💙✌️ අපේ විකට් කීපර්ස්ලට ගහන්න අය නෑ ලෝකේ
ආයෙත් අහලා👍
ප්‍රසන්න , කළු , සංගා , ලංකා ද සිල්වා... ♥️💪🇱🇰🔥
කලු සංගා තමයි ඒ ගැම්මට ආදරේ කොල්ලෝ 👍😊
කුමාර සංගක්කාරට අනුව හොදම කඩුළු රකින්නා ප්‍රසන්න ජයවර්ධන
Test වල ප්‍රසන්න තමා
කවුරු කොම කිව්වත් ලොකෙ හොදම කීපර්ලා
සංගා ගිලි බවුචර් 🔥❤️
සංගා කියන්නේ චාටර් හාල් කෑල්ලක්, පස්සෙ පොරක් උනා. හැබැයි කළුව කපලා එන්න තරම් පොරක් නොවුනත් මුට්ටියා සහ සනත් හරහා ඌ ඇතුලට ඇවිත් හෑවා...
@@Kelum1980
කව්ද බං උබ ? ඊයා 😂
Doni too
මම හරිම ආසයි ක්‍රිකට් බලන්න මම ලංකාව ගහන හැම මැච් එක් බලන ව,
සංගා තමයි මම ආසම කීඩකයා
ඒක කවදාවත් වෙනස් වෙන්නෑ ❤❤🏆🏏
MS DHONI❤️❤️❤️❤️💛💛💛💛
ක්‍රිකට් වීඩියො කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ
ප්‍රසන්න ජයවර්ධන මේ ලිස්ට් එකේ නැති වුණත් ඔහු තරම් ටෙක්නික්, වේගය අති විශේෂය
true
Me ODI
ලස්සන වීඩියෝ එකක් සුපිරී😍😊♥️
🇱🇰 රටටත් ආඩම්බරයක්
Sangakkara ball kala eka match ekaka.kaatada mathaka😀🔥♥️
කුමා ❤️
මහේෂ් ගුණතිලක අපි කාටත් අමතක වෙලා..
we are proud of you. sanga. and. kalu..
Kalu,,sangata wada issarahin innawa mata hitenne..hetuwa kalu taraga 185, kumar taraga 405..kalu thama best
Kalu thama best
Kalu😍😍❤
Ms doni...its number 1
සංගා මයි ලෙජන්ඩ් 🥺❤️
රටට ආඩම්බරයක් 🇱🇰🇱🇰🇱🇰
කලු❤❤❤❤❤❤
oya kohade
Ape sinhauo
Kaluwa💖💖
Kaluwitharana 🙂🙂👍👍
1992 Word cup eke waqar Younis play Kare na
Sanga and kalu proud to be srilanka
Congratulations sri lanka
Kalu is the best
Srilanka ❤️❤️
කලු තමා 1ස්ට්
සංගා😏❤️❤️
Niyamai
Sanga we love allways❤❤❤
Kalu thamai no1
How about Mahesh Goonathilaka?
Sanga 🙏❤
සංගා...❤❤❤
නියමයි ♥️♥️♥️
kalu no 1 wicket keeper
Kaluwitharana should be ranked a better position. Many young people do not know his talents
Wishma lokayatav ssththii
ප්‍රසන්න ජයවර්ධන
මේ විඩියෝ බලපු වෙලාව කියමු බලන්න කට්ටිය.Like කරමු trending වෙන්න කියලා.
M
අපේ සංගා....
Bgm eke name eka kiyannako
Apiwa ganne ne ne mhathwarunge kridawata😪😪😪😪😪
👍👍👍👍👍
Sinha patau thama vaddo🇱🇰😎😎♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
යාළුවා ඔයා මොනවා කිව්වත් අංක එක රුමේෂ් කළුවිතාරණ
Kalu v.sanga 👍
සංගා, කලුවිතාරන💖
දික්වැල්ලය තමා සුපිරිම 😆😆😆
එයා කරන්නෙ ගහන එකාට සිංහල උගන්වන එක
කලු තමා එක ස්ටම්ප් ඇවරේජ් එක තමා වැදගත්
👍👍
මහේස් ගුනතිලක කිවෙනි තැනද(අපට ටෙස් වරමි ගෙනදුන් කඩුලු රකින්නා)
Ayye oyage me bragground music ak avannkoo
සංගා❤
Labkawa gana hari adambarai
Kauda me list eka haduwe .ubada?
dhoni is best
සංගට පස්සෙ
Doni වැඩ්ඩෙක් තමා ♥️🌝
සංගක්කාරලා දැකල නැති අයට😂
@@shnzenal7626 ඔව්😹
දෝණී වැඩ්ඩෙක් 2000 පස්සෙ උන්ට.
@@wimukthirathnabandara6074 මේ හලෝ සංගක්කාර,දෝනි කියන්නෙ එකම කාලෙක play කර අය,සංහා 2000 ආවට ගොඩක් ෆේමස් උනෙ 2007 ට ලංවෙද්දිනෙ,අනික හලො එයලා ගහද්දි 2000 පස්සෙ අය පොඩ් අය නෙ,
අනික් කාරනෙ සංගා ට වඩා දෝනි godak dismislaa එහෙම කරා,ඒ වා බලපානබා ඒ කාලෙ ඉන්දියාව මැච් දිනනන්න,
ඕකට කියන්නෙ කුහක කම,
සංගා අයියා ❤️
Gilly තමයි සුපිරිම😍
👍👍👍
Gily gily💋😘
👍👍👍
Good
சங்கா 👏💪
❤🙂
sanga dhoni gylchryst thama legends
අපේ වීඩියෝ අපිම බලමු
👍👍❤️❤️
කළු සංගා තමයි ඉතින්
❤
විශ්ම ලෝකය විශ්මිතයි🤟❤
Sanga adrei kollo
දැං ඉන්න සෙට් එකට පරන හතරක් දාන්න කිව්වොත් මුරලියි, මාලිංගයි , සංගා& මහේල😌 ආපහු නොබලන අයත් මැච් බලන්න ගන්නව ශුවර්😌
Mata terena kale idan mn mach balana kenek eka mach ekakwath balanne nathuwa idala naa
කළුගෙන් එහා බලන්නෙ නැහැ, කකුළුවා ඌට කෙළියනේ, ආයේ මොනවා බලන්නද...
Sanga is best and 1st.
Bro your right but msd is best then sanga
Alec Stewart නැද්ද
Sanga❤💯👍
Den inne ms.dohni
Stump kirim adu wenna lokuma hethuwa wadipura fast ballersla inna team wala aya weema. Lankawa indiawa wage ratawala sprinersla wadi over ganak yawana nisa stam kirime awasthawa wadi. Dakshathawa halluwata lakkirimak nowe
Kalu 1st
Ma one-day da t20 da tests mona matches walada podak kiyana
Me one day wala hodama aya Nadeeka
1992 world cup එකට වකාර් යුනිස් සෙල්ලම් කරේ නෑ ආබාධ හින්දා.
කලු
දෝණි mannam dakinne 1...mara miter 1 inne..sanga 2
දොනි කියන්නේ ස්කුල් ඉදන් කිප් කරපු කෙනෙක්
එ උනාට දොනි 1 කියන්න බැ
@@sameeraperera1880 record poddak balahan kollo..Mark Boucher tama wadima inne..998dismsl...mata mathaka hatiyata
@@indi107 සංගා ටෙස්ට් වල දිගටම කීප් කරෙ නැ.
ලොකෙ හොදම කීපර්ලා
බවුචර් ගිලි සංගා
දොනි නම් අන්ක 01වෙන් නැ 2014 ඉන්දියා සිරිස් එකෙ තිසරගෙ ස්ට්ම්ප් එකක් දුන්නා බැට් එක ක්‍රිස් එකෙ තියෙද්දි දොබියා ලොන්දියා කියන්නේ හොර ගුහා වල්