ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බලද්දිත් දුකයි බන්.අඩෝ ඒ කාලේ තිබ්බ ගැම්ම.අන්තිම වෙනකන්ම ගේම අතඇරියේ නෑ අපේ එවුන්.🥺.ආයේ ඒ වගේ කාලයක් එයිද බන් 🙏
Penathek manenam na ithim
1995 1996 oya kalle iskoleta pocket radio aran gihin gutikalath match ahanna dan balillath epawela
හීනයක් තමා බං😥
නෑ නෑ කීයටවත් නෑ..
කාලයට බාරදෙමු...අපේ උන්ට ගහන්න බැරිකමක් නෑ... අපේ උන්ට තාම ලක් එක නෑ මයෙ හිතේ...
ඔක්කෝම ක්‍රීඩා අවිනිශ්චිත යි තමා.ඊටත් වඩා අපේ ජීවිතත් අවිනිශ්චිත යි. බුදුසරණයි .....!
ow....
Ow
අපි විතරක් නෙවෙයි,විදේශිකයන් පවා,සනත් අරවින්ද මහනාම,ගුරූ,නුවන් මොරලි, වාස් කළුවිතාරණ,කුමාර ධර්මසේන ට මිනිස්සු ගොඩක් ආදරය කළා.
එකෙන්ම
Oya mach balanawada
ඒක නම් සිරාම කතාවක්.🤘
@@chathuramadhura209 @trrr
P]]@
"ලන්කන් ක්‍රිකට් නම් හාර්ට් ඇටෑක් තමයි" ❤️(මෑතක් වෙනකන්🙂)
තාමත් එහෙමයි.
@@jayanidudimantha2576 ඔව් ඒත් ඉස්සර තරම් නෑ, ආයෙත් එහෙම වෙයි❤️
@@ovinduyehan8857 අද මැච් එක බලනවද?
@@jayanidudimantha2576 අනිවා🤘
එල
අපේ පුංචි කාලේ තමයි හොදම cricket තිබිබේ වාසනාව අපේ
එහෙම කියලා දැන් අපි නොබලා ඉන්නවද නෑනේ නෑනේ ඒ කාලේ බලපුවා මතක් කර කර ඒ වගේ දවසක මෙයාලත් ගහයි කියලා තාම බලනවා 😭😭😭😭😭
ඔව් ඔව් ඒක ඇත්ත
Akanam ඇත්ත
@@Surajdinuka 4
I have attached the invoice for the work done by the company I for now so I
ඒ සුපිරිම තරග ටික අමතක වෙන්නෑ කවදාවත් ජයවේවා ❤❤❤❤
අසෙල ගුනරත්න ඔසිලට ගහපු මැච් එක එකත් අමතක නොවන මතකයක්
matath
Ekath thiyei kiyala hithagena baluwa 😍😍
E T20 bn
Eka T20
අඩෝ මේවා ඇහෙද්දි ඇස් වලට කඳුලු ආවෙ මගෙ විතරද බං🥺❤️🏏
na........
Apitath
අසේල ගුණරත්න දිනවපු මැච් එකත් සඳහන් කලානම් ගොඩක් වටිනවා
@විශ්ව යාත්‍රා 20 20 kiyanneth one day thamai
@විශ්ව යාත්‍රා Owneh. 20 20 wenama thamai. Ara category ekata ganne na. Sorry wendona
Eka aththa
2015 එක නේ
ඔය මැච් ටික දැන් කියද්දිත් ඇගම හිරි වැටෙනවා අයියෙ
මේවවත් බලලා හිත හදාගන්න තමා වෙන්නෙ ඉතිම් කමක් නැ ආයෙත් ඒ වගේ players ලා ටිකක් ඕනෙ ලන්කාවට
මේවා දකිද්දි හිරිහඩු පිපෙනවා...මේ වගේ ගේමක් තමා ඉතින් තර්ඟයකින් දකින්න ඕනෙ😌❤️
දුකයි ඒත් සැලෙන් නැහැ අපි ආයේ ඒනවා 💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඉස්සර හිටපු සිංහයො නෙමෙයි දැන් ඉන්නෙ.දැන් ඉන්න අය ගැන හිතුවම හිතට හරි දුකයි
මොනාද බලන් ඉන්නෙ වීඩියෝ එක ඉවරයි.මෙහෙ වරෙන් පරන මැච් ටික ආපහු බලන්න😢😣😶😖😤
අසේලගෙ ඉනිම ඔසීලට....ජනිත්ගෙ ඉනිම t20 & test වලින්😍😍😍😍
දැන් ඉතින් මේවවත් බලල හිත හදා ගමු😞
ඊයෙ දස්සගෙ ඉනිමහ්👊😎🔥🇱🇰❤️🇱🇰😘😘
ආයෙත් ඒ ගැම්ම ඇවිත් තියෙයි දැන් 💜️🔥 මේ පාර නම් පෙරලියක් කරනව ලංකාවෙ කොල්ලො
@Anuj Rajapaksha hri wedanyi😂💔
කොච්චර පැරදුනත් දිගටම බලනවා දිගටම බලනවා දිනනකම්ම බලනවා අළුත් කොල්ලො ටික ඒ අතීතය ගේනවාමයි
මට හිතුනා මෙල්බන් miracle එක තමා හොද ම එක කියලා ඒ partnership එක එදා s.l මෙල්බන් fans ලා දුන්න ගැම්ම ❤ අති විශිෂ්ඨ ඔස්ට්‍රේලියාව ප්‍රභල ඉන්දියා වසටන්කාමී ශ්‍රී ලංකාව ❤ඉස්සර එහෙම කිව්ව ට දැන් එහෙම කියනවා ඇහෙන්නේ නැ 😢T 20 මැච් 10 ගැන ඕන ❤
2_1 හොදටම මතකයි අපි කදුලුසලසල ඒක බැලුවෙ මාලිගෙයි ඇන්ජිගෙයි පිතිහරබය විස්වාසකල නොහැකී ඒකයි අපි උංට ආදරේ
vb
පාන්දර 4 ට නැගිටලා මැච් බලන්න තරම් අපිව පිස්සු වට්ටපු උබලට ජාති ජාතිත් පිං.. 🙏
ඉස්සර මැච් එකක් තියෙනව නම් ඉස්කෝලෙ ත් කට් කරනව ඒ තරමට ආසයි😄😄 ඒත් දැන් අප්පිරියයි මැච් නම්😥😥
A witharak nemei business karana minissu thamange kadawal wahala match balanne.
සිරා කතව බන්
Me peththeth ennako yaluwe
මගේ උං මේ ගහන්නේ ලෝක කුසලාන කාරයොන්ට 😘😍🔥
මේව බලනකොට ඇස් දෙකට කදුලුත් එනව බ්‍රෝ😢💖💖💖
Same bro
ANIV
ou bn andenawa sathutata
ow bn anthimata adenn awa
ඔව් බන් 😢
👍👍👍👍👍ඇන්ජි & මාලි 9 කඩුල්ලට ගැහුවෙ.
"හි*කෙනවා bat එක කෝ" මාලිගේ සුන්දර මතකයන් ...”Miracle @ MCG”
Aththatama mewa balanakota adenewa😭ape team eka kochchara strong da.👍👌💞👑👏🥂💐
2010 මෙල්බර්න් වල මම මේ මැච් එක බැලුව කෙනෙක් .......මතක් වෙනකොටත් ඇඟ හරිගඩු පිපෙනවා,..... සතුට ගැන කියන්න දන්න වචන මදි,..
මේව බලලා දැන් ක්‍රිකට් ගැන හිතනකොට හරි වේදනායි😓
අපි ඔස්ට්‍රේලියාවට මැච් එකක් දිනන්නෙත් ඉදල හිටලා හැබැයි එ දිනන මැච් එකේ ඔස්ට්‍රේලියාව අන්ත අසරණ කරල දානව ✌️😂
Yesterday 😅
@@yasintha4496 😍🤣💕🦔
@@chongalk 🤘
ඉස්සර ගහපු ගැහිලි ආයේ කවද බලන්නද.....
Lpl බැලුවොත් තමා
අපේ. කාලේ. තමයි. හොදටම.කරේ.පරන.කොල්ලො.ටික
මොන විදියට මැච් පැරදුනත් ලංකාවට පට්ට ආදරෙයි
"හි*නවා bat එක කෝ" මාලිගේ සුන්දර මතකයන් ...”Miracle @ MCG”#Best ODI Chase Ever ❤️
Supiri kollo akale, den molo rahak ne, 😥😥😥
පැර්දෙයි කියලම හිතපු එකක් තමා නවසීලන්තෙට මාලි විකට් හතරක් දාපු එක
පට්ට අයියා මේ වගේ විඩියො කරන එක දන්නැති අයට ඉගෙන ගන්න 😘
හාට් ඇටැක් හැදිලා ඉවර වෙන මැච් මේවා 🥰❤️❤️
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ
අපිට ඉතින් දැන් ඔවා බලලා තමයි සතුටු වෙන්න තියෙන්නේ 😌😌 ඉස්සරාට ඵන player’s ලා මෙවා බලලවත් ලන්කාවෙ cricket තිබබ තැනට ගන්න පුලුවන්නම් ගෝඩක් හෝදයි 🥲🥲🥲😌
ඒවා දැක්කම පිස්සු හැදෙනවා තාමත් .. 😲😲😲😲
තාමත් මතකයි ජයසූරිය අවුට් උනොත් බලන එක නවත්තලා මගදි ස්කෝර් එක බලනව . 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
වාසි bowel කරනවා බලන්න ආයේ දැම්මේ 😁
@@viduravimansana3527 ❤😅
මේ match මතක් වෙනකොට ආඩම්බරයක් එක්ක සතුටක් දැනෙන්නේ..එහෙත් දැන් අපේ team එකට වෙලා තියෙන දේ නිසා කදුලුත් එනවා බන් මේවා දැක්කමත්..ඒතරම් ආසවෙන් බලපු match..
H7kgk. Cvng
ඒ කාලේ ලන්කාව players එනව කියන කොට කොහොම ගැම්මක් තියෙන්න ඇතිද
එල විඩියෝ එක
ඔබ කියනව ලස්සනට....හැම දෙයම පිලිවලයි
sirama ahan inna asai
ආදරෙයි🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ආයේ මේ වගේ ටීම් එකක් එන්නෙ නැති වෙයිද 😥😥😥
කපුගෙදර ඉන්දියාවට ගහපු match එකAfghanistan වලට එරෙහිව WC2019 match එක
මෙ විඩියො එකට මයිල් එකෙලින් උනෙ මගෙ විතරද😍
Mara gammak 😍😍
Mahela🥰🥰🥰🥰😍
Man kawadwth sl match miss krne na issra. Dn meka baladdi mata aduna. Miss them so badly our true lions
ආයේ ලංකාවේ ටීම් එක හැදෙනවනම් සුද්දොන්ගෙන්ම තමයි පටන් ගන්න ඕනේ..England තමයි 🙂🙂
මටනම් අමතකම වෙන්නැත්තෙ අන්තිමට පෙන්නපු මැච් එක
Cricket උත් දැන් ලංකාවේ ඉතිහාසය වගේ සුන්දර හා අසුන්දර මතක ගොඩක එකතුවක් විතරයි අනාගතය ගැන බලාපොරොත්තු තියන්න බැ
අයේ කවදා ඔයවගේ මැච් බලන්නද
Dam mokada kiynneh, ape un nagala yakkaine🇱🇰❤️❤️
Ape kollo 💪💪💪💪💪💪💪👍👍👍👍👍👍👍👍💞💞💞💞💞
ඉස්සර මැච් බලද්දි පුදුම ගැම්මක් එන්නෙ
මැතිව්ස් ඉවර කරපු පාකිස්තාන මැච් එක........2014 T20 WC NZ රංගන බේරපු එක...🧐
පට්ට එ මැච් ❤️
ඇඩෙනවා මේවා දකිද්දී පපුව පිච්චෙනවා... මුරලි බැට් කරලා තියෙනවා දැන් ඉන්න ඵවුන්ටත් වැඩිය....අයියෝ sri Lankan cricket.....😢😢😢😢
Super video bro
තාමත් එහෙමයි
Aus vs sl 2022 macth ekath oya wage tama dassa tama game eka dunne Dawaska oya wage video ekk e macth ektath hdwi
ඇන්ජි 😍😍😍
මේව බලද්දී ඇඩෙන්නෙ අපිට විතරද බන් ...?
Me wishma lokaya ekema channel ekakda
I missed old cricket team
Niyamie 👍👍👍🙏🙏🙏❤❤❤
E wagee kaalayak aawa bn aapahu
🎉🎉🎉 ඔන්න ගැහිලි🎉🎉🎉
Dan ape kollo patta ( S L ) 🥰🥰
ආයෙ කවද එහෙම මැච් එකක් බලන්නද...
10 වන කඩුල්ල වෙනුවෙන් නොව.. 9වන කඩුල්ල වෙනුවෙන්
ආයේ ඒවගේ මැච් එකක් කවද බලන්නද 😥
මුං තමා මේවට වගකියන්න ඕනි.. අපිව මේ තරම් පිස්සු වැට්ටුවට.. 😣😣
Adarei ape viroyoo adarei e kaleta
Ada rei man adarei
මය්ල් කෙලින් වෙනෝ යකූ
mahela atulu srilanka kadayame seyalu denatama desapaluwange balapema hetuwen thamai kredawata samudenna une kalakanne desapaluwo upul keyanne kochara daksha kredakayekda ape hare adaraya kala danut ape kandayamata api adarei
A Methiws 69 🥺 fv allroundr 2023 WC එකේ හිටියනම් වටිනවා
තනි ඇහැට ඇඩෙනවා
Iye match ekath ehema thama
😍😍😍😍😍😍
10 newe 9 weni wicket ekata hodama partnership eka
🏏🏏🏏
ආයෙත්....
10වන නෙවෙයි 9වන කඩුල්ල
This is best
As dekata kaduluth enaw bn.adareii bn ❤️
sri lankagemmata
Aluthma eka iye match eka
Mekata asela gunarathnage match ekath dagana ethakota supiri vedio ekak wei
SUPER BN
Melbourne miracle ❤️
E kale ❤️
උපුල් චන්දන කොදෙව්වොන්ට අසූ ගානක් ගහල දිනවපු එක නැද්ද මේ ලිස්ට් එකට.
බලද්දිත් දුකයි බන්.අඩෝ ඒ කාලේ තිබ්බ ගැම්ම.අන්තිම වෙනකන්ම ගේම අතඇරියේ නෑ අපේ එවුන්.🥺.ආයේ ඒ වගේ කාලයක් එයිද බන් 🙏
Penathek manenam na ithim
1995 1996 oya kalle iskoleta pocket radio aran gihin gutikalath match ahanna dan balillath epawela
හීනයක් තමා බං😥
නෑ නෑ කීයටවත් නෑ..
කාලයට බාරදෙමු...අපේ උන්ට ගහන්න බැරිකමක් නෑ... අපේ උන්ට තාම ලක් එක නෑ මයෙ හිතේ...
ඔක්කෝම ක්‍රීඩා අවිනිශ්චිත යි තමා.ඊටත් වඩා අපේ ජීවිතත් අවිනිශ්චිත යි. බුදුසරණයි .....!
ow....
Ow
අපි විතරක් නෙවෙයි,විදේශිකයන් පවා,සනත් අරවින්ද මහනාම,ගුරූ,නුවන් මොරලි, වාස් කළුවිතාරණ,කුමාර ධර්මසේන ට මිනිස්සු ගොඩක් ආදරය කළා.
එකෙන්ම
Oya mach balanawada
ඒක නම් සිරාම කතාවක්.🤘
@@chathuramadhura209 @trrr
P]]@
"ලන්කන් ක්‍රිකට් නම් හාර්ට් ඇටෑක් තමයි" ❤️
(මෑතක් වෙනකන්🙂)
තාමත් එහෙමයි.
@@jayanidudimantha2576 ඔව් ඒත් ඉස්සර තරම් නෑ, ආයෙත් එහෙම වෙයි❤️
@@ovinduyehan8857 අද මැච් එක බලනවද?
@@jayanidudimantha2576 අනිවා🤘
එල
අපේ පුංචි කාලේ තමයි හොදම cricket තිබිබේ වාසනාව අපේ
එහෙම කියලා දැන් අපි නොබලා ඉන්නවද නෑනේ නෑනේ ඒ කාලේ බලපුවා මතක් කර කර ඒ වගේ දවසක මෙයාලත් ගහයි කියලා තාම බලනවා 😭😭😭😭😭
ඔව් ඔව් ඒක ඇත්ත
Akanam ඇත්ත
@@Surajdinuka 4
I have attached the invoice for the work done by the company I for now so I
ඒ සුපිරිම තරග ටික අමතක වෙන්නෑ කවදාවත් ජයවේවා ❤❤❤❤
අසෙල ගුනරත්න ඔසිලට ගහපු මැච් එක එකත් අමතක නොවන මතකයක්
matath
Ekath thiyei kiyala hithagena baluwa 😍😍
E T20 bn
Eka T20
අඩෝ මේවා ඇහෙද්දි ඇස් වලට කඳුලු ආවෙ මගෙ විතරද බං🥺❤️🏏
na........
Apitath
අසේල ගුණරත්න දිනවපු මැච් එකත් සඳහන් කලානම් ගොඩක් වටිනවා
@විශ්ව යාත්‍රා 20 20 kiyanneth one day thamai
@විශ්ව යාත්‍රා Owneh. 20 20 wenama thamai. Ara category ekata ganne na. Sorry wendona
Eka aththa
2015 එක නේ
ඔය මැච් ටික දැන් කියද්දිත් ඇගම හිරි වැටෙනවා අයියෙ
මේවවත් බලලා හිත හදාගන්න තමා වෙන්නෙ ඉතිම් කමක් නැ ආයෙත් ඒ වගේ players ලා ටිකක් ඕනෙ ලන්කාවට
මේවා දකිද්දි හිරිහඩු පිපෙනවා...මේ වගේ ගේමක් තමා ඉතින් තර්ඟයකින් දකින්න ඕනෙ😌❤️
දුකයි ඒත් සැලෙන් නැහැ අපි ආයේ ඒනවා 💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඉස්සර හිටපු සිංහයො නෙමෙයි දැන් ඉන්නෙ.දැන් ඉන්න අය ගැන හිතුවම හිතට හරි දුකයි
මොනාද බලන් ඉන්නෙ වීඩියෝ එක ඉවරයි.මෙහෙ වරෙන් පරන මැච් ටික ආපහු බලන්න😢😣😶😖😤
අසේලගෙ ඉනිම ඔසීලට....ජනිත්ගෙ ඉනිම t20 & test වලින්😍😍😍😍
දැන් ඉතින් මේවවත් බලල හිත හදා ගමු😞
ඊයෙ දස්සගෙ ඉනිමහ්
👊😎🔥🇱🇰❤️🇱🇰😘😘
ආයෙත් ඒ ගැම්ම ඇවිත් තියෙයි දැන් 💜️🔥 මේ පාර නම් පෙරලියක් කරනව ලංකාවෙ කොල්ලො
@Anuj Rajapaksha hri wedanyi😂💔
කොච්චර පැරදුනත් දිගටම බලනවා දිගටම බලනවා දිනනකම්ම බලනවා අළුත් කොල්ලො ටික ඒ අතීතය ගේනවාමයි
මට හිතුනා මෙල්බන් miracle එක තමා හොද ම එක කියලා ඒ partnership එක එදා s.l මෙල්බන් fans ලා දුන්න ගැම්ම ❤
අති විශිෂ්ඨ ඔස්ට්‍රේලියාව
ප්‍රභල ඉන්දියා ව
සටන්කාමී ශ්‍රී ලංකාව ❤
ඉස්සර එහෙම කිව්ව ට දැන් එහෙම කියනවා ඇහෙන්නේ නැ 😢
T 20 මැච් 10 ගැන ඕන ❤
2_1 හොදටම මතකයි අපි කදුලුසලසල ඒක බැලුවෙ මාලිගෙයි ඇන්ජිගෙයි පිතිහරබය විස්වාසකල නොහැකී ඒකයි අපි උංට ආදරේ
vb
පාන්දර 4 ට නැගිටලා මැච් බලන්න තරම් අපිව පිස්සු වට්ටපු උබලට ජාති ජාතිත් පිං.. 🙏
ඉස්සර මැච් එකක් තියෙනව නම් ඉස්කෝලෙ ත් කට් කරනව ඒ තරමට ආසයි😄😄 ඒත් දැන් අප්පිරියයි මැච් නම්😥😥
A witharak nemei business karana minissu thamange kadawal wahala match balanne.
සිරා කතව බන්
Me peththeth ennako yaluwe
මගේ උං මේ ගහන්නේ ලෝක කුසලාන කාරයොන්ට 😘😍🔥
මේව බලනකොට ඇස් දෙකට කදුලුත් එනව බ්‍රෝ😢💖💖💖
Same bro
ANIV
ou bn andenawa sathutata
ow bn anthimata adenn awa
ඔව් බන් 😢
👍👍👍👍👍
ඇන්ජි & මාලි 9 කඩුල්ලට ගැහුවෙ.
"හි*කෙනවා bat එක කෝ" මාලිගේ සුන්දර මතකයන් ...”Miracle @ MCG”
Aththatama mewa balanakota adenewa😭ape team eka kochchara strong da.👍👌💞👑👏🥂💐
2010 මෙල්බර්න් වල මම මේ මැච් එක බැලුව කෙනෙක් .......මතක් වෙනකොටත් ඇඟ හරිගඩු පිපෙනවා,..... සතුට ගැන කියන්න දන්න වචන මදි,..
මේව බලලා දැන් ක්‍රිකට් ගැන හිතනකොට හරි වේදනායි😓
අපි ඔස්ට්‍රේලියාවට මැච් එකක් දිනන්නෙත් ඉදල හිටලා හැබැයි එ දිනන මැච් එකේ ඔස්ට්‍රේලියාව අන්ත අසරණ කරල දානව ✌️😂
Yesterday 😅
@@yasintha4496 😍🤣💕🦔
@@chongalk 🤘
ඉස්සර ගහපු ගැහිලි ආයේ කවද බලන්නද.....
Lpl බැලුවොත් තමා
අපේ. කාලේ. තමයි. හොදටම.කරේ.පරන.කොල්ලො.ටික
මොන විදියට මැච් පැරදුනත් ලංකාවට පට්ට ආදරෙයි
"හි*නවා bat එක කෝ" මාලිගේ සුන්දර මතකයන් ...”Miracle @ MCG”
#Best ODI Chase Ever ❤️
Supiri kollo akale, den molo rahak ne, 😥😥😥
පැර්දෙයි කියලම හිතපු එකක් තමා නවසීලන්තෙට මාලි විකට් හතරක් දාපු එක
පට්ට අයියා මේ වගේ විඩියො කරන එක දන්නැති අයට ඉගෙන ගන්න 😘
හාට් ඇටැක් හැදිලා ඉවර වෙන මැච් මේවා 🥰❤️❤️
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ
අපිට ඉතින් දැන් ඔවා බලලා තමයි සතුටු වෙන්න තියෙන්නේ 😌😌 ඉස්සරාට ඵන player’s ලා මෙවා බලලවත් ලන්කාවෙ cricket තිබබ තැනට ගන්න පුලුවන්නම් ගෝඩක් හෝදයි 🥲🥲🥲😌
ඒවා දැක්කම පිස්සු හැදෙනවා තාමත් .. 😲😲😲😲
තාමත් මතකයි ජයසූරිය අවුට් උනොත් බලන එක නවත්තලා මගදි ස්කෝර් එක බලනව . 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
වාසි bowel කරනවා බලන්න ආයේ දැම්මේ 😁
@@viduravimansana3527 ❤😅
මේ match මතක් වෙනකොට ආඩම්බරයක් එක්ක සතුටක් දැනෙන්නේ..එහෙත් දැන් අපේ team එකට වෙලා තියෙන දේ නිසා කදුලුත් එනවා බන් මේවා දැක්කමත්..
ඒතරම් ආසවෙන් බලපු match..
H7kgk. Cvng
ඒ කාලේ ලන්කාව players එනව කියන කොට කොහොම ගැම්මක් තියෙන්න ඇතිද
එල විඩියෝ එක
ඔබ කියනව ලස්සනට....හැම දෙයම පිලිවලයි
sirama ahan inna asai
ආදරෙයි🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ආයේ මේ වගේ ටීම් එකක් එන්නෙ නැති වෙයිද 😥😥😥
කපුගෙදර ඉන්දියාවට ගහපු match එක
Afghanistan වලට එරෙහිව WC2019 match එක
මෙ විඩියො එකට මයිල් එකෙලින් උනෙ මගෙ විතරද😍
Mara gammak 😍😍
Mahela🥰🥰🥰🥰😍
Man kawadwth sl match miss krne na issra. Dn meka baladdi mata aduna. Miss them so badly our true lions
ආයේ ලංකාවේ ටීම් එක හැදෙනවනම් සුද්දොන්ගෙන්ම තමයි පටන් ගන්න ඕනේ..England තමයි 🙂🙂
මටනම් අමතකම වෙන්නැත්තෙ අන්තිමට පෙන්නපු මැච් එක
Cricket උත් දැන් ලංකාවේ ඉතිහාසය වගේ සුන්දර හා අසුන්දර මතක ගොඩක එකතුවක් විතරයි අනාගතය ගැන බලාපොරොත්තු තියන්න බැ
අයේ කවදා ඔයවගේ මැච් බලන්නද
Dam mokada kiynneh, ape un nagala yakkaine🇱🇰❤️❤️
Ape kollo 💪💪💪💪💪💪💪👍👍👍👍👍👍👍👍💞💞💞💞💞
ඉස්සර මැච් බලද්දි පුදුම ගැම්මක් එන්නෙ
මැතිව්ස් ඉවර කරපු පාකිස්තාන මැච් එක........
2014 T20 WC NZ රංගන බේරපු එක...🧐
පට්ට එ මැච් ❤️
ඇඩෙනවා මේවා දකිද්දී පපුව පිච්චෙනවා... මුරලි බැට් කරලා තියෙනවා දැන් ඉන්න ඵවුන්ටත් වැඩිය....අයියෝ sri Lankan cricket.....😢😢😢😢
Super video bro
තාමත් එහෙමයි
Aus vs sl 2022 macth ekath oya wage tama
dassa tama game eka dunne
Dawaska oya wage video ekk e macth ektath hdwi
ඇන්ජි 😍😍😍
මේව බලද්දී ඇඩෙන්නෙ අපිට විතරද බන් ...?
Me wishma lokaya ekema channel ekakda
I missed old cricket team
Niyamie 👍👍👍🙏🙏🙏❤❤❤
E wagee kaalayak aawa bn aapahu
🎉🎉🎉 ඔන්න ගැහිලි🎉🎉🎉
Dan ape kollo patta ( S L ) 🥰🥰
ආයෙ කවද එහෙම මැච් එකක් බලන්නද...
10 වන කඩුල්ල වෙනුවෙන් නොව.. 9වන කඩුල්ල වෙනුවෙන්
ආයේ ඒවගේ මැච් එකක් කවද බලන්නද 😥
මුං තමා මේවට වගකියන්න ඕනි.. අපිව මේ තරම් පිස්සු වැට්ටුවට.. 😣😣
Adarei ape viroyoo adarei e kaleta
Ada rei man adarei
මය්ල් කෙලින් වෙනෝ යකූ
mahela atulu srilanka kadayame seyalu denatama desapaluwange balapema hetuwen thamai kredawata samudenna une kalakanne desapaluwo upul keyanne kochara daksha kredakayekda ape hare adaraya kala danut ape kandayamata api adarei
A Methiws 69 🥺 fv allroundr 2023 WC එකේ හිටියනම් වටිනවා
තනි ඇහැට ඇඩෙනවා
Iye match ekath ehema thama
😍😍😍😍😍😍
10 newe 9 weni wicket ekata hodama partnership eka
🏏🏏🏏
ආයෙත්....
10වන නෙවෙයි 9වන කඩුල්ල
This is best
As dekata kaduluth enaw bn.adareii bn ❤️
sri lanka
gemmata