සනත් ජයසූරිය එක්දින ක්‍රිකට් වෙනස් කළ හැටි - Asidisi season 03 by Asanka Hadirampela

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 มิ.ย. 2023
  • Master-blaster of our time, who turned ODI cricket upside down with his whipping around the ground, re-wrote record books with his fast paced innings, an all-rounder of his own class, without a doubt the MVP of the ’96-’06 era. Sanath Jayasuriya is quite an interesting cricketing legend to brag about. This is how he shouldered a “lazy one day cricket game” until it became a money making business. Asidisi season 03 is proud to dedicate its 4th episode to this global sporting icon, Sri Lankan superstar batsman Sanath Jayasuriya.
    Subscribe to the Channel - thepapare.com/yt-subscribe
    Like ThePapare.com on Facebook - thepapare.com/facebook
    Follow on Twitter - thepapare.com/twitter
    Follow on Instagram - thepapare.com/instagram
    Follow on TikTok - www.thepapare.com/tiktok
    #asidisiseason3 #sanathjayasuriya #srilankacricket #LKA #Sports #ThePapare
  • กีฬา

ความคิดเห็น • 429

  • @srilanka5819
    @srilanka5819 9 หลายเดือนก่อน +13

    එංගලන්තයේ ලෝඩ්ස් පිටියේ පැවති ටෙස්ට් තරගයේදී ඉනිම දෙකේදීම
    උඩ පැනලා ගහපු හයේ පහරවල් දෙක අදටත් මතකයි .

  • @miyuruhashan6746
    @miyuruhashan6746 8 หลายเดือนก่อน +40

    ඉන්දියාවෙ මිනිස්සු අදටත් සචින්, දෝනිට පස්සෙ වැඩියෙන්ම කැමති ක්‍රීඩකයා සනත්. සනත් කියන්නෙම ක්‍රිකට් වල icon එකක්

  • @pasandesilva2295
    @pasandesilva2295 9 หลายเดือนก่อน +17

    සනාගෙ Aura එක අසමසමයි! මට අද වගේ මතකයි 2007දි, මම 05 වසරේ. මගේ ඉංග්‍රීසි ටීචර් පන්තියෙන් ඇහුවා "කවුද ඔයාල කැමතිම ක්‍රීඩකයා" කියා (ක්‍රිකට් වල විතරක් නෙමේ, ඕනිම ක්‍රීඩාවක)... විශ්වාස කරන්න! මුලු පන්තියම, (ගෑනු ළමයිත් ඇතුළුව) එක පාර කිව්වෙ "සනත් ජයසූරිය" කියල! මේ සනාගෙ ක්‍රීඩා දිවියෙ අවසාන කාලෙ, සංගා, මහේල, මාලි කරලියේ හිටපු කාලෙ. ඒත් ඒ හැමෝම පරයා අපි සනාවම තෝරගත්තෙ නිකම් නෙමෙයි! කොටින්ම, සනත් බැට් කරද්දි පුටුවෙ වාඩි වෙලා හිටි ඉරියව්ව පවා වෙනස් නොකරපු අතීතයක් මට මතක. තනි ක්‍රීඩකයෙක් වෙනුවෙන් ඒ තරම් භාවාත්මක හැඟීමක් මම හිතන්නේ තිබුණේ නෑ වෙන ක්‍රීඩකයෙක්ට. වචනයේ පරිසමාප්තියෙන්ම, "ලෙජන්ඩ්" කැටගරියෙ ක්‍රීඩකයෙක් කියල කට පුරා කියන්න පුලුවන් අපේ සනාට!

  • @stuntpissosl3865
    @stuntpissosl3865 8 หลายเดือนก่อน +28

    ඇස් වලට කදුලු අවා මේක බලලා ❤
    තෙරුවන්සරණයි අපේ වීරයාට 🙏🏻

  • @TheBankerSL
    @TheBankerSL 11 หลายเดือนก่อน +65

    මං ක්‍රිකට් බලන්න පටන් ගත්තේ ඔයා නිසා සනා අයියේ ❤❤❤❤❤ එතකොට මට වසය අවුරුදු 5 යි. අද 35 ක් . මේ අවුරුදු 30 ට කිසිම මැච් එකක් මිස් කරලා නෑ. ඔයා තමා ඉතින් වග කියන්න ඕනි මේ ක්‍රිකට් පිස්සුවට 😂

    • @shanakaeranda
      @shanakaeranda 10 หลายเดือนก่อน +2

      Math bn matath 35 job walin banun aha aha nogihin baluwe. mawa eka job ekekin ain Kara Sana gahana eka balana ona nisa yane nathuwa habai ekawath Mata ganak une naha.... Sana adarei palena...❤❤❤❤

  • @thush4027
    @thush4027 11 หลายเดือนก่อน +75

    අපේ ළමා කාලය සතුටින් පුරවපු අපේ වීරයා සනත්❤❤💯ලෙජන්ඩ්

  • @shaleensaranga3385
    @shaleensaranga3385 11 หลายเดือนก่อน +34

    අපේ දෑස පින් කරා සනත්, අරවින්ද ගහපුව බලන්න. ඇත්තටම අපේ රටේ මිනිස්සු ක්‍රිකට් බලන්න යොමු කරේ අර්ජුන, අරවින්ද, සනත්, මුරලි, වාස් වගේ ක්‍රීඩකයෝ

  • @sampathweerasiri3598
    @sampathweerasiri3598 8 หลายเดือนก่อน +9

    කොහොම උනත් අදටත් අපේ සැබෑම වීරය සනත් අයියට නිදුක් නිරෝගී සතුට සම්පත පිරි විශ්‍රාම දිවියක් ලැබේවා

  • @nadeeshdisanayake6289
    @nadeeshdisanayake6289 11 หลายเดือนก่อน +23

    අදටත් අපේ ආසම ක්‍රිඩකයා සනත් ජයසුරිය.අපේ වීරයා 👍👍👍👍👍😘❤️

  • @Jbbbdgfff
    @Jbbbdgfff 11 หลายเดือนก่อน +129

    සනත්ට 2020 කිකට් අහිමි උනා නොවෙයි...විස්සයි-20 ක්‍රිකට් වලට සනත් අහිමි වුණා....well said...

  • @dinukalakshan4224
    @dinukalakshan4224 8 หลายเดือนก่อน +30

    කවුරු ආවා ගියත් ක්‍රිකට් ඉතිහාසෙම සනත්ට තරම් හිතේ ආදරයක් තවත් නෑ..

  • @dananjayasitubandra5732
    @dananjayasitubandra5732 11 หลายเดือนก่อน +97

    වර්තමානයෙ ක්‍රිකට් නිසා තනි තනි ක්‍රීඩකයන්ට ආදරේ කරන මිනිස්සු ඇති වෙනවා.. ඒත් එක තනි ක්‍රීඩකයෙක් නිසා ක්‍රිකට් වලට ආදරේ මිනිස්සු බිහිවුනා නම් ඒ සනා නිසා විතරමයි ❤

  • @lasathrandika96
    @lasathrandika96 11 หลายเดือนก่อน +18

    ඔහු තරම් මා පිනවූ ක්‍රිකට් ක්‍රීඩකයෙකු අදටත් නැත❤
    Master blaster♥️

  • @asankahannadige82
    @asankahannadige82 11 หลายเดือนก่อน +23

    සනත් ගැන ෆිල්ම් එකක් නොගැහැව්වත් මෙන්න ෆිල්ම් එකක්...ඇත්තටම ලංකාවෙ මිනිස්සුන්ට මග ඇරුනු ලොකුම දේ සනත් වගේ මිනිහෙකුගේ ෆිල්ම් එකක් හදාගන්න තාමත් බැරි උනු එක...සනත් කියන්නේ ලංකාවෙ ක්‍රිකට් වලින් බාගයක් විතර මිනිහෙක් ... ආයෙ බිහිවෙන්නෑ....සනත් අපේ පලාතේ .. ඔහුගේ ෆෝආම් ක්‍රිකට් ලෝකේ කිසිම ක්‍රීඩකයෙක් ට නෑ... ටෝනි ග්‍රේග් කියන්නේ
    Jayasuriya has popaye arms කියලා ....ලංකාවෙ ඕනතරම් ක්‍රිකට් ක්‍රීඩකයො බිහිවෙලා ඇති.නනමුත් සනත් වගේ කෙනෙක් ආයෙ කවමදාකවත් මේ රටේ බිහිවෙන්නේ නෑ....

  • @TravelNoize
    @TravelNoize 11 หลายเดือนก่อน +25

    සනත්ට මුලු ලෝකෙම ආදරෙයි. ඉස්සර ලංකාව ගැන මිනිස්සු දන්නෙත් සනත් ජයසූරියගේ රට කියලා

  • @GuruMusicIsuruBandara
    @GuruMusicIsuruBandara 11 หลายเดือนก่อน +150

    හරිම ලස්සනයි ..ඇසට කදුලක් ආවා...අපේ ළමා කාලය සතුටින් පුරවපු සනත්❤️❤️👍👍👍

    • @god8014
      @god8014 11 หลายเดือนก่อน +2

      100%😢❤👑💪👈

    • @chandanatennakoon9922
      @chandanatennakoon9922 9 หลายเดือนก่อน +1

      ​@god8014 24:21

    • @sameeradanuska903
      @sameeradanuska903 8 หลายเดือนก่อน

      ❤ aniwaryen

    • @manojweera9915
      @manojweera9915 8 หลายเดือนก่อน

      සතුටුයි ❤❤❤

  • @denithdunusinghe293
    @denithdunusinghe293 11 หลายเดือนก่อน +24

    සනත්ට T20 මිස් වුනේ නෑ.T20 වලට සනත්ව මිස් වුණා❤😢

  • @teratunes474
    @teratunes474 11 หลายเดือนก่อน +50

    ආදරෙයි ම⁣ගේ වීරයාට අපේ ළමා කාලය සුන්දර කලාට❤️❤️ සැබෑවීරයා ❤️

  • @sajithchameera2908
    @sajithchameera2908 11 หลายเดือนก่อน +44

    ඒ කාලෙ මැච් එකක් පටන් ගන්න කලින් අපි ටීවී එක ඉස්සරහ.
    මාරම අතීතයක්. ❤️
    ක්‍රිකට් වෙනස් කරපු වීරයො සනත් & කලූ

  • @jpSL
    @jpSL 11 หลายเดือนก่อน +52

    අපේ ළමා කාලය ලස්සන කරපු පුරාවෘත්තයක්❤

  • @samithsuraweera5940
    @samithsuraweera5940 11 หลายเดือนก่อน +126

    කවදාවත් නැති වෙන් නැති ක්‍රිකට් පිස්සුව හැදුවෙ සනත් ජයසූරිය ❤️.මට නම් දෙවියෙක් වගේ.❤️💪

    • @nadeeshdisanayake6289
      @nadeeshdisanayake6289 11 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් bro

    • @myozin2858
      @myozin2858 10 หลายเดือนก่อน

    • @anthapontha2260
      @anthapontha2260 8 หลายเดือนก่อน

      Sirawatama bn 💔😢🤝

    • @rasadgph4062
      @rasadgph4062 8 หลายเดือนก่อน

      කුසල් එක්ක හැරෙන්නත් බෑ

    • @hashanthichamika8616
      @hashanthichamika8616 7 หลายเดือนก่อน

  • @ratkorea
    @ratkorea 11 หลายเดือนก่อน +91

    ඒ පිතිකරණ හැකියාව සියැසින් බලාගන්න අපි වාසනාවන්ත වුණා...අදටත් ලෙජන්ඩ් තරගාවලියේ ඔහු පිටියේ ඉන්නව දකින්න පට්ටම ආසයි.ඔහු අපේ රටට විශිෂ්ටයෙක් වීරයෙක්.අපේ වීරයාට නීරෝගිමත් විශ්‍රාම ජීවිතයක් ලැබේවා!❤❤❤

    • @myozin2858
      @myozin2858 10 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @vimukthidp5748
      @vimukthidp5748 8 หลายเดือนก่อน

      යකෙක් තමයි

    • @rasadgph4062
      @rasadgph4062 8 หลายเดือนก่อน

      දසුන් තමා සුපිරි

  • @jayanchathuranga136
    @jayanchathuranga136 11 หลายเดือนก่อน +15

    ලන්කාවේ ස්වර්ණමයුගයෙ සුපිරි පිතිකරුවා..

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 10 หลายเดือนก่อน +16

    අඩවන්න එපා බන් ❤❤❤ මගේ ක්‍රිකට් වීරයා king off cricket 👑👑👑👑

    • @Pinsaru-tw2ck
      @Pinsaru-tw2ck 7 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත මගේ ඇස්දෙකටත් කදුලු ආවා

  • @udeshwijewardana2950
    @udeshwijewardana2950 11 หลายเดือนก่อน +30

    1996 මට වයස 2
    එතකොට cricket කියන්නේ. මොකද්ද කියලවත් දන්නේ නැ. මට දැන් වයස 28 SL cricket කියන්නේ දැන් ආත්මයට බැදුන දෙයක්. සනත් සර් ගහාපු match බලලා තියනවා අන්නතවත්. මාර ආඩම්බරයක් තියෙන්නේ. එයාලා නිසා එයාලා රට වෙනුවෙන් කරපුවා නිසා තමා අද මේ අපේ කොල්ලො රෙද්දක් ඇදගෙන cricket ගාහාන්නේ. මේ video එක බලනකොට ඇත්තටම ඇහැට කදුලක් ආවා සතුටට. සිංහලයෙන්ම කිව්වොත් Cricket කියන දේ ලොකෙමට හදුන්වාදීමට පුරොගාමි වු කෙනෙක් සනත් සර්. එච්චර දෙයක් කරපු පුද්ගලයව අපේ මිනිස්සු අගය කරනවා මදි කියලා මට නම් හිතෙන්නේ. ඔහු වගේ cricket ක්‍රීඩකයෙක් ආයෙත් බිහි නොවෙයි. ඒ තරම් රට වෙනුවෙන් සෙල්ලම් කරපු කෙනෙක් නැවතත් අපිට දකින්න නොලැබෙවි. දැන් ඉන්න අය හොදයි ඒ 96 team එක කරපු කැපවිම් කරන්න තරම් එයාලා හිතලවත් නැතුව ඇති කියලා තමා මගේ අදහස. කොහොම උනත් අපේ කොල්ලො ටික තම ලොක කුසලානයක් ගෙනන රටට කාලය හරි.... ❤❤❤❤❤❤🇱🇰

  • @dineshniranga4518
    @dineshniranga4518 9 หลายเดือนก่อน +5

    අම්මෝ කියන්න වචන නෑ සුපිරිම වීඩ්යෝ එක 😍😍...ජයසූරියගේ හැකියාව හැමෝම දන්නව උනත් ඒ හැකියාව ඇගයීමට ලක් උනා මදි කියල කාලෙක ඉඳල මට හිතුන දෙයක්...මේ වීඩියෝ එක සුපිරිම සුපිරි...සනත්ගේ ඒ හැකියාවට, එයා මේ රටට කරපු සේවයට ලොකු සාධාරනයක් ඉෂ්ට කරල තියෙනව මේ වීඩියෝ එකෙන්...documentary එක හදපු කෙනාට ගොඩාක් ස්තූතී.❤ ඒ වගේම අපි දැනගෙන හිටපු නැති ගොඩක් තොරතුරු මේකෙන් දැන ගන්න ලැබුන

  • @Illuminate.
    @Illuminate. 11 หลายเดือนก่อน +29

    විනාඩි 5කින් විතර නවත්තනවා කියල හිතල ආවෙ...කොහෙද මේ presenting එකත් එක්ක අයින්වෙන්න හිත දෙන්නෑ 😊😅❤❤❤

  • @rohan3260
    @rohan3260 11 หลายเดือนก่อน +29

    සනත් ගැන කතා කරද්දි කළුවිතාරණව අමතක කරන්න බෑ. ඔහු තමා 1994;/95 Benson & Hedges එකේ තරග වෙනස් කල ක්‍රිඩකයා✌️✌️✌️

  • @ramithach6105
    @ramithach6105 11 หลายเดือนก่อน +33

    සනත්ගෙ ක්‍රිකට් වල මුල ඉදන් අවසානය දක්වා බලන්න අපි පින් කරලා තිබ්බා. අදටත් ඒ හැම ඉනින් එකක්ම මතකයි❤❤❤

  • @nilanthafonseka5112
    @nilanthafonseka5112 11 หลายเดือนก่อน +8

    අපේ විරයා😒😒😘😘😘😘❤❤❤ මාස්ටර් බලාස්ටර්‍ර් සනත් ජයසූරිය ❤❤❤
    අයුබොහො වේවා 🙏 අපිට එ ගෙනාපු සතුටට ගොඩක් පිං 🙏

  • @kanishkaperera7142
    @kanishkaperera7142 11 หลายเดือนก่อน +21

    I've watched almost every video in youtube & fb on Sanath.. This is the best!! Thank you.. ❤️
    ඉස්සර සනත් බැට් කරද්දි එන ෆීලිං එක ආයෙත් මතක් උනා.. සමහර වෙලාවල් තිබුනා ඇස් දෙක වහගෙන කොමෙන්ට්‍රිය විතරක් අහපු.. ඒ තරම් බයයි මූ out වෙයි කියලා.. සනත් කියන්නේ මැජික් කාරයෙක්..! ❤️

    • @dineshrangana743
      @dineshrangana743 9 หลายเดือนก่อน

      මූ කියන්න එපා, එයාට.😢😢😢

    • @dineshrangana743
      @dineshrangana743 9 หลายเดือนก่อน

      මූ, කියන එක හදන්න...

  • @isurukelumdisanayaka7142
    @isurukelumdisanayaka7142 11 หลายเดือนก่อน +25

    බලාගෙන හිටපු වැඩසයටහනක්. අරවින්ද ගැනත් ඕන.

  • @slsports5879
    @slsports5879 11 หลายเดือนก่อน +7

    ඇත්තටම ඉස්සර බලද්දි දැනිච්ච හැගිම දැන් බලද්දත් මාරම විදිහට දැනෙනවා.එක අමුතුම පිස්සුවක්

  • @shalithasachithra2455
    @shalithasachithra2455 8 หลายเดือนก่อน +4

    නියම ප්‍රසන්ටේෂන් බ්‍රදර්...ඒ පැය බාගෙ , මගෙ පොඩිකාලෙ ඇත්තටම ජීවත් වුනා..👌❤

  • @shenalthilanka7883
    @shenalthilanka7883 11 หลายเดือนก่อน +58

    මුරලි,සනත්,වාස්,දිල්ශාන් කියන්නෙ ඉතින් කලු යකඩ තමයි.අද කාලෙ වගෙ injury වෙලා මාසගනන් අවුරුදු ගනන් හිටියෙ නෑ.

    • @acchitahalgaranna
      @acchitahalgaranna 10 หลายเดือนก่อน

      ow chameera balanna dakshthwaya thibbath ledek wage hamadam injured wenwa

  • @user-sb85shan15
    @user-sb85shan15 11 หลายเดือนก่อน +8

    1995 ඕස්ට්‍රේලියා ටුවර් එකේ ඉදන් Unic රේඩියෝ එකට කන තියා ගත්ත මම ඒ සුපිරි ක්‍රිකට් අහන්න 1999 සිංගර් ටිවි එකෙන් බලන්න වාසනාවන්ත වුනා ඒ කාලේ වීරයෙක් හිටිය නම් ඒ සනත් අයියා විතරමයි ❤️

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 11 หลายเดือนก่อน +46

    ලොකෙම ඔනම කෙනෙක් ආදරය කරන කිඩකයෙක් සනා boy ❤️
    අර්ජුන සුපිරි නායකයෙක්

  • @shenalthilanka7883
    @shenalthilanka7883 11 หลายเดือนก่อน +23

    අද සනත් ගැන මතක් කරා විතරයි.❤️

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 11 หลายเดือนก่อน +17

    මාස්ටර් බ්ලාස්ටර්❤😢😢😢🤝🤝🤝

  • @RawWwe-io5tc
    @RawWwe-io5tc 11 หลายเดือนก่อน +12

    ඇස් වලට කදුලු එනවා මේවා දකිනකොට🙏🙏🙏🙏🙏🙏

  • @ibba89
    @ibba89 10 หลายเดือนก่อน +4

    ඒ කාලෙ ජයසූරිය out උන ගමන් tv එක වහල දානව..ඒ තරම් ඒ පිතිකරන රටාවට වශී වෙලා හිටියෙ...
    සනත් කියන්නෙ ක්‍රීඩකයෙක් නෙවෙයි..cricket ක්‍රීඩාවේ developer කෙනෙක්...😍😍

  • @charithpanagoda
    @charithpanagoda 6 หลายเดือนก่อน +2

    කවදාවත් මට අමතක වෙන්නේ නැ සනත් ❤
    මේ මිනිස්සු වයසට යන එක පට්ට දුකයි.

  • @dumakumara8186
    @dumakumara8186 11 หลายเดือนก่อน +11

    මගේ පොඩි කාලේ ක්‍රිකට් විරයා...❤️❤️❤️💪💪💪

  • @chamodmadhawa7091
    @chamodmadhawa7091 11 หลายเดือนก่อน +7

    Cricket ලෝකයේ අමරණීය නාමය සනත් ජයසූරිය වගේම ලෝකෙ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා

  • @user-bk6ys7dw1b
    @user-bk6ys7dw1b 11 หลายเดือนก่อน +18

    ලස්සන වැඩසටහනක් ...ලස්සන ඉදිරිපත් කිරීමක්

  • @thilankanayanajith2682
    @thilankanayanajith2682 11 หลายเดือนก่อน +10

    අඩ අඩ බලන්නෙ.. ආදරෙයි සනත් අයියෙ,, නිදොක් නිරෝගී සුභ අනාගතය ක්..

  • @physics-dhananjayawidanapa654
    @physics-dhananjayawidanapa654 11 หลายเดือนก่อน +7

    ශ්‍රී ලංකා ක්‍රිකට් සන්නාමය සනත්...කාලයක් තිබුනා සනත් out වුනාට පස්සේ tv එක off කරනවා..

  • @niroshalwis7525
    @niroshalwis7525 11 หลายเดือนก่อน +9

    Tests 952
    Sana 340
    Odi. 441
    Sana 152
    T20. 263
    Sana. 88
    Taraga 3 ma wedima lakunu wala tani inim wala wedima lakunu❤❤❤❤

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 11 หลายเดือนก่อน +6

    අපේ සනාට දීර්ගායුශම ලැබේවා..🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @dkchamoda.....9090
    @dkchamoda.....9090 11 หลายเดือนก่อน +18

    Arjuna නැත්තන් සනත් නැ ❤️ Arjuna සැබෑම නායකයෙක් ❤️❤️

  • @tippercomments
    @tippercomments 11 หลายเดือนก่อน +11

    සනා ගහපු ගැහිලි තමා ගැහිලි ❤

  • @BinukaMadushan-js9mw
    @BinukaMadushan-js9mw 10 หลายเดือนก่อน +8

    189ක් ගහලා ඉවරවෙලා ඇවිල්ලා අර වගේ කැච් දෙකක් ගන්නවා කියන්නේ❤️❤️ දැන් ඉන්න උන් පනහක් ගැහුවත් ෆීල්ඩ් එකට එන්නේ නෑ

  • @ruma_666
    @ruma_666 6 หลายเดือนก่อน +2

    ස්තූතියි මාසටර් බ්ලාස්ට්.♥️🙏
    මේ මිනිස්සු ඇබ්බැහි කරවපු ක්‍රිකට් දැන් ඉන්න උන් එපාම කෙරෙව්වා.

  • @harshaliyanage01
    @harshaliyanage01 9 หลายเดือนก่อน +3

    ලස්සනම Documentary එකක් මාර පිලිවෙලට තොරතුරු දෙනව ❤️

  • @N_A_5_T_I
    @N_A_5_T_I 8 หลายเดือนก่อน +5

    සනත්ලා හැදෙන්න අර්ජුණ වගේ කැප්ටන්ලා ඉන්නත් ඕනෙ...මටනම් 2015 ලෝක කුසලානයෙන් පස්සෙ ලන්කාවෙ ක්‍රිකට් මියගියා හා සමානයි😢

  • @TheBankerSL
    @TheBankerSL 11 หลายเดือนก่อน +4

    96 අස්ගිරියේ kenya මැච් එක ගහනකොට මං සිල්වෙස්ටර් එකේ 5 වසරේ. තාත්ති ඉස්කෝලේ ඔෆිස් එකේ. මට අද වගේ මතකයි තාත්ති මාව අරන් ගියා ඒ මැච් එක බලන්න. ලොකු තේරුමක් නැති උනත් හරි සුන්දර මතකයක් තියෙනවා ඒ තරගය එක්ක මට.

  • @rasikaprasad8169
    @rasikaprasad8169 11 หลายเดือนก่อน +6

    shaaaa. ඇගේ මයිල් කෙලින් වුනා❤❤❤❤❤❤❤

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 11 หลายเดือนก่อน +10

    පුරා වෘත්තයක් ❤❤❤

  • @bimsarachathuranga1284
    @bimsarachathuranga1284 8 หลายเดือนก่อน +4

    ඒ දවස් වල කෙත්තාරාමට සනා බැස්සම තියන cheer එක වෙනම සීන් එකක්...❤

  • @geethakasandaruwan7928
    @geethakasandaruwan7928 10 หลายเดือนก่อน +6

    සනත්ට T20 අහිමි උනා නෙවෙයි T20 වලට සනත්ව අහිමි උනා..ඒකනම් දැනුන බන් හදවතටම

  • @sajithjayanga6944
    @sajithjayanga6944 7 หลายเดือนก่อน +2

    අදටත් මේ දැනුත් හිතට අව්ලක් ආවම සනත් ගහපු වීඩියෝ එකක් බලන්නේ.❤️❤️

  • @yakkasobi
    @yakkasobi 11 หลายเดือนก่อน +7

    වෙන රටවල්වල චරිත ජීවත්වෙලා සිටියදී ඔවුන් වෙනුවෙන් චිත්‍රපට නිශ්පාදනය් කරයි.නමුත් අප රටේ එසේ නො වේ.ඔබගේ මෙම උත්සාහයට ස්තුතිය.

  • @yasasediriweera8281
    @yasasediriweera8281 11 หลายเดือนก่อน +5

    ගොඩක් බලාපොරොත්තුවෙන් හිට්යේ ඇසි දිසි ආයිත් පටන් ගන්නකන්..වැඩේ කරන් යමු..👍💙

  • @ashenweerasinghe2736
    @ashenweerasinghe2736 8 หลายเดือนก่อน +3

    මේ මැච් බලන්ඩ අපි වාසනාවත්ත වුනා ..... ඔබට ස්තුතියි රට වෙනුවෙන් කල මෙහෙවරට

  • @krishanthavalentine5619
    @krishanthavalentine5619 8 หลายเดือนก่อน +3

    සනත් අවුට් උනාම හාට් ඇටෑක් හැදිලා මිනිස්සු මැරුණා. ඒ තරම් එයාට මිනිස්සු ආදරෙයි♥♥♥

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g 10 หลายเดือนก่อน +2

    සුපිරියි සනත්, ඔබ තුමාගෙ හදුන්වාදීම හරිම සිත්ගන්නා සුලු දෙයක් ස්තුතියි, ඒකෙන් සනත්ට ලොකු වටිනාකමක් එකතු කලා, තෑන්ක්ස්

  • @pathtohappiness4711
    @pathtohappiness4711 หลายเดือนก่อน +2

    මව්බිමට දුන් අභිමානය මිලකල නොහෙක. සනත් ඔබ අමරනීයයි... ජයන්ත පතිරණ මුලුහදින්ම අගය කරයි...

  • @sasithamadanasinghe1973
    @sasithamadanasinghe1973 11 หลายเดือนก่อน +46

    The best programme i so far watched of Sanath. I was in grade five in 1996. Still he is my favourite player. What a beautiful presentation of Sanath.. Comprehensive..thanks.

    • @asankahadirampela8104
      @asankahadirampela8104 11 หลายเดือนก่อน +5

      Thank you Sasith

    • @gaminidayarathne-hi8wp
      @gaminidayarathne-hi8wp 10 หลายเดือนก่อน

      ​@@asankahadirampela810413:58

    • @danujakarunaratne5961
      @danujakarunaratne5961 10 หลายเดือนก่อน +1

      හරිම ලස්සනයි ...❤......Voice එක නියමෙට blend වෙනවා...ඔය කාලෙ මැචස් ඔක්කොම කට පාඩම්...සනාගෙ විශේෂ innings ටිකක් ආයි බැලුවා❤🙏.....
      චූටි අතපසු වීමක් වෙලා..Sana fastest 50 එක ගැහුවෙ ගැහුවෙ...Singapore වල ගහපු cup එකෙ Final එකෙ.❤...ඒත් අපි පැරදුනා

    • @dudleygallage6268
      @dudleygallage6268 10 หลายเดือนก่อน +1

      ​@@asankahadirampela8104😊😊

    • @UpulManjula-es2mp
      @UpulManjula-es2mp 6 หลายเดือนก่อน

      ​@asankahadirampela8104 a

  • @KanishkaLakshan-ur2dt
    @KanishkaLakshan-ur2dt 6 หลายเดือนก่อน +2

    සනත් අය්‍යා අපේ දකුණේ අපේ ලෙජ්න්ඩ් රටක් වටිනා සම්පතක්,2016 පස්සේ අපේ කිකට් ඉවරයි සනත් අය්‍යා ❤️❤️🙏

  • @roshanguruge4115
    @roshanguruge4115 11 หลายเดือนก่อน +5

    ස්තුතියි සනා අපේ ළමා කාලය වර්ණවත් කළාට...❤❤❤

  • @thideewathushara1190
    @thideewathushara1190 8 หลายเดือนก่อน +2

    අපිව ක්‍රිකට් පිස්සො කල ක්‍රීඩකයො මේ..අදටත් ආදරෙයි .. මේ පාරත් ඕනි මේ වගේම ආරම්භ ...💪❤️👍

  • @iroshanaperera1845
    @iroshanaperera1845 6 หลายเดือนก่อน +2

    අදටත් අපේ ක්‍රිකට් වීරයා❤❤❤❤

  • @mohammedazardeen3954
    @mohammedazardeen3954 8 หลายเดือนก่อน +3

    In my childhood I remember my father was grad fan of sanath Jayasuriya when he was out he get upset and s he loose the hope of our team

  • @suniljayalath3931
    @suniljayalath3931 11 หลายเดือนก่อน +5

    ONE AND ONLY!
    Still Sanaa is the
    BEST!
    Thank you dear Sanath.

  • @udithalakmal5356
    @udithalakmal5356 8 หลายเดือนก่อน +2

    ඇත්තටම ඒ ක්‍රිකට් බලන්න ආපේ ඇස් පිං කරලා තිබුණා.නැවත ඒ වගේ තූන් ඉරියව් ක්‍රීඩකයෙකු දකින්න ලැබෙයි කියල මම හිතන්නෙ නෑ..හැමදාමත් ආදරේ සනා...තව අවුරුදු තුනක් ක්‍රීඩා කලා නම් හැම රෙකෝඩ් එකක්ම ඔහු සතු කර ගන්නවා..

  • @tharangavlogs
    @tharangavlogs 10 หลายเดือนก่อน +2

    අයියගෙ මම ආසාවෙන්ම බලපු Program එක❤️

  • @shanidumalshan4225
    @shanidumalshan4225 11 หลายเดือนก่อน +8

    My All-time Favorite Cricketer ❤❤❤❤

  • @pubuduneranjan957
    @pubuduneranjan957 11 หลายเดือนก่อน +10

    සංගක්කාර ආසම ක්‍රීඩකයා උනාට මේක නම් බලපු හොඳම වැඩසටහන අසංක අයියා❤ඇඟේ හිරිගඩු පිපෙනව🔥

  • @nuwan7477
    @nuwan7477 11 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයී සනා අයියා ❤ කැපකිරීම් කරපු නියම ක්‍රිඩකයෙක්

  • @malakamunasinghe
    @malakamunasinghe 11 หลายเดือนก่อน +4

    Mr.sanath Jayasooriya like the master blaster, Mr.Asanaka Hadirampela, a gifted journalist....weldone.....👍👏👏👏👏.

  • @malidu3917
    @malidu3917 11 หลายเดือนก่อน +8

    Best ever all rounder in odi..

  • @dhananjaya1251
    @dhananjaya1251 11 หลายเดือนก่อน +15

    His forearms and handeye coordination was next level. He was the man who made us addicted to watch this beutiful game.

  • @jeewaka59
    @jeewaka59 11 หลายเดือนก่อน +5

    සනා වගේම කලූවත් අමතක නොකල. යුතුයි.....කලූ තමයි ප්‍රවේගකාරී පිතිකරණය මුල පිරුවේ. අවාසනාවට කලූ වැඩි වාර ගණනක් දුවද්දී දැවී මට ගොදුරු වෙනවා...නමුත් සනාට වාසනාව තිබුනා දිගටම වේගවත් පිතිකරණයේ යෙදෙන්න.
    හදිරා ඔයාට වැරදුනා 1996 ඊඩන්ගාඩ්න් හී තිබුන ඉන්දියාව සමග තරඟය තරඟය අතරමැද නතර කර ලංකාවට දිනුම ලැබුනා....ඊට හේතුව ඉන්දියානු ප්‍රේක්ෂකයෝ බෝතල් වලින් ගැහුවා පසුව එක සමතයට පත් වී නැවතත් තරඟ ආරම්භ වී ලංකාව සමග තරඟය දිනන්න බැරිබව දැනුනු ඉන්දියානු ප්‍රේක්ෂකයන් පුටු ගිනි තිබ්බා. තරඟ තීරක ලෙසින් හිටපු ක්ලයිව් ලොයිඩි ලංකාවට දිනුම දුන්නා .මේ තමයි ඒ තරඟයේ සිදුවූ දේ .මම තරඟය සජීව බලපු කෙනෙක්.
    ඒ වගේම සනා තමයි පාසල් ක්‍රීඩකයෙක් ලෙසින් පාකිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකා ඒ පිල වෙනුවෙන් ලකුණු200 ලබාගත් පලමු ක්‍රීඩකයා

  • @ivanweerasinghe
    @ivanweerasinghe 7 หลายเดือนก่อน +1

    සනත්ගෙ පතත් ඒ පිස්සුව හදයි කියලා අපි විශ්වාස කරමු❤❤❤

  • @achiraprabath4191
    @achiraprabath4191 8 หลายเดือนก่อน +2

    ලස්සන වැඩසටහනක් දන්නැති ගොඩක් දේ දැනගත්ත පොඩ්ඩක් කලින් ඉපදුනානම් කියල හිතුනා 🙂❤

  • @susiranfernando1530
    @susiranfernando1530 11 หลายเดือนก่อน +4

    මොකක්ද අයියේ මේ? මේක ඩොකියුමන්ට්‍රියක්ද?මේක ෆිල්ම් එකක් නේ ඔයාගේ වචනයි මේ වීඩියෝවයි පිස්සුවක්.කදුලු නවත්තගන්න බෑ මනුස්සයෝ.මේක බලන හතරවෙනි වතාව මේ වතාවෙත් මට ඇඩෙනවා කියන්නේ.අනේ අපේ ලෝඩ් සනත් හරි දුකයි මේ මුල් මැච් අපි බලන්න අපිට තේරෙන්නේ නෑ අපි හරි පොඩි නිසා මම 92 ඉපදුනේ.ක්‍රිකට් මම නම් දැක්කෙම සනා බෝයි.
    This documentary is a masterpiece of your videos.

  • @lalithekanayaka1216
    @lalithekanayaka1216 7 หลายเดือนก่อน +1

    අදත් හෙටත් මතුවටත් මගේ වීරයා සනත් ජයසුරිය❤❤❤

  • @ransikapremalal1391
    @ransikapremalal1391 11 หลายเดือนก่อน +15

    Master the Blaster 😍🔥🏏

  • @walisundara69
    @walisundara69 11 หลายเดือนก่อน +6

    අර්ජුන රියල් හිරෝ❤

  • @maheshkularatne5837
    @maheshkularatne5837 6 หลายเดือนก่อน +1

    Sanatha and Aravibda are the true legends in the whole world no second word

  • @malsharithanuja1969
    @malsharithanuja1969 11 หลายเดือนก่อน +3

    සනත් ගහපු හයේ එවා පිස්සු හැදෙනවා...................

  • @gayanpathirana201
    @gayanpathirana201 8 หลายเดือนก่อน +2

    අපේ වීරයා ❤

  • @jeewanthilakarathna867
    @jeewanthilakarathna867 6 หลายเดือนก่อน +2

    ජයසුරිය අපේ විරයා අදරේයි❤❤❤❤❤❤🙏🙏🙏

  • @buvisurubandara5000
    @buvisurubandara5000 11 หลายเดือนก่อน +3

    Ma man Hit six 4's in an over against England legend jimmy anderson in a test match

  • @umeshpriyanga4530
    @umeshpriyanga4530 9 หลายเดือนก่อน +2

    ඇත්ත 😢ලංකාව ගැන පිට රට මිනිස්සු කියන්නේ සනත්ගේ රට කියලා ❤❤❤

  • @sikkagaming
    @sikkagaming 11 หลายเดือนก่อน +6

    Sana ❤️

  • @amithachandima3318
    @amithachandima3318 6 หลายเดือนก่อน +3

    සනත් ,අරවින්ද, මාලිංග, සංගා 💚💙💛

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 6 หลายเดือนก่อน +2

    අස්ගිරියේ 397 ගහපු දවසේ කන්දෙන් බැහැලා ඇඟ ලෙලි ගහන් මැච් එක බැලුවේ.. ඇඟ පුරාම ලේ හීරිලා.. ඒ උනාට කාටවත් ගානක් නෑ .. මොකද ජයසූරිය බැට් කරන නිසා..
    ලෝකේ වෙනස් කල එදා මෙදා තුර එකම පිතිකරු සනත්..
    ❤️❤️❤️❤️

  • @prasadvlog6754
    @prasadvlog6754 11 หลายเดือนก่อน +5

    හදිරා ☺️
    සුපිරි මචං 🙂💗
    සනත් ගැන ඇත්ත ඇති සැටියෙන් 💖👁️

  • @tanujalanka4024
    @tanujalanka4024 10 หลายเดือนก่อน +1

    අපිව ක්‍රිකට් පිස්සෝ කලේ සනත් ජයසුරිය තමයි දීර්ඝ ආයුස ලැබේවා තෙරුවන් සරණයි