ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නෑදෑයෝ ආවාම කාමරේට වෙලා හැංගිලා ඉන්න ට්රයි කරන්නේ මං විතරක් නෙවෙයි ඒ කියන්නේ 😅😅
Ammo atthe kayhawe
OW YAKO MAATH HITHUWE MN WITHARAI KIYALA DAN NM PATTA SATHUTUI
Yakoo.hamoma ehemani baluwawama😂
Ammata one kohoma hri pennann 😒 anda gahanv
Hamoma ehema thama
අදුරන්නේ නැති නෑදෑයෙක් එහෙම ආවහම කාමරේ හැන්ගෙන්නේ මන් විතරක් නෙවේ.
මාත් ඒහෙමයි 😁😁😁
@@dilshanrox-q7w😁
Ammoooh mmth ehemama thamaiy 🤭🤭🤭🤭
Mamanam kamare game ගහනවා
@ranu ranu hmm ow
සුලෝගෙ දත්සැට් එකටමයි මම ආස ඒ මොන්ගල් හිනාව.🤪
අපේ ගෙදරට එන අයත් ඔහොම්මමයි. ඒ අය ආවම මට කවදාවත් නැති පාඩම් වැඩ මතක් වෙනවා 😂😂😂
හහා..😅
මටත් මේක අදාළයි.........
matath😅😅
Amo amo ekh
ඔව් 😂
" පොඩි කාලෙ මෙහෙම තියාගෙන මම ඔයාව වැලෙව්වෙ " කියල ඇහුන උන් කො? 😂
🖐️
Ado matath ehemai ahune
Sira bn
Ohommamayi kiyanne 😂😂
😂😂😂😂😂😂😂😂
නෑදෑයෝ කමක් නැ.. උන්ගෙ පොඩි උන්ගෙන් කාමරේ lock කරන් ඉන්න දගලන අය කෝ 😂💔💔💔
😲🙋🙋🙋😲😲😲
Mm 😂😂
Oo
ammo ow 😂😂
🙋🙋🙋🙋🙋
දේදුනු අක්ක ඇත්තටම අම්ම කෙනෙක් වගේ 😂😂💙
ලීලා අක්කා ගෙට ගොඩ වෙනකොට තිබුන මූණ තමා මූණ..😂😂😂.
ඒක මරු ලස්සනයි සුලා ජයවේවා
ඔව්
නැදෑයෝ ගෙදර එනකොට අපි හැංගෙන්න දාන try එක ඒ මිනිස්සු දන්නවනන් එන්නැ අපේ ගෙවල්වල 😂😂
Aniva
සිරාම සිද්ධි... මම නම් කාමරේ දොර lock කරගන්නවා 😂😂😂sula, dedunu.. superb ❤
බිස්කට් කාගෙන කාගෙන යද්දි කාටද හිතුනේ මේක AD එකක් කියලා.. 😂
Mat😂
Man hithuveth cream Cacker add kiyala 😂
අපිට වෙන දේවල්ම තමයි මෙයා VIDEO වලට හරවන්නෙ 👌💖😂😍
Notification දැක්ක ගමන් ආපු අය කෝ ❤️🤗
සුලක්කනාගේ Acting මරු..Double acting වලදි දේදුනුගේ Conversation changes තව හදාගන්න..දෙන්නටම දුර ගමනක් යන්න පුලුවන්..දෙන්නටම ජයෙන් ජය
දේදුගෙ acting superb
යකෝ අපේ ගෙදරට එන්නෙත් ඔය වගේ නෑදෑයොමයී අම්මපා🤣🤣🤣🤣 හැන්ගිලා ඉන්න පුදුම try එකක් දෙන්නෙ..😅😅
එදා ලයිව් ආවේ ඕක වීඩියෝ කරන්න ආව ගමන් නේද😝😝😝 අම්මලනම් ඔහොමම තමයි.අපි ඉතින් විරිත්ත විරිත්ත ඉන්න ඕනි ගෙදරට එන මිනිස්සු එක්ක😢
@Anusas Max matath help akak denvada?
Ou ane
@Anusas Max nnm
Apo ovu 😂😂
@@dilininadeesha6641 mawath subscribe karala help akak yalu
මන් නම් කැමතිම අම්මට....ලස්සනට act කරනවා...❤️❤️❤️❤️
හත්වලාමේ අපේ ගෙදර එන එවුනුත් ඔය වගේමයි
Sorry ආපහු එන්නේ නෑ
😁
@@Sulakkhana 😁
එල
@@Manuie 😂😂
අපෙත් ඉන්නව නැන්ද කෙනෙක්, රජයේ ජොබ් ආගමක් වගේ අදහන. හැමදාම අහනව Job එක Privateද? රජයේ ජොබ් එකක් හම්බු උනේ නැද්ද කියල. 😂😂😂
සහතික ඇත්ත.අපෙත් එහෙම ඉන්නවා
කාටත් පොදු නැන්දා කෙනෙක් බං Private Job කරන හැම එකාටම ඉන්නවා
අපේ පුංචි අම්මා බං ඒ වැඩේ කරන්නෙ..😂😂💔
ගොටු නැන්දිලා 😂
අපෙත්....😅😅😅😅
අම්මල කොහොම හරි බේරෙනවා අපිව තමයි අහුවෙන්නෙ අන්තිමට 😆😆
Ehema naa
Oooo
Owalath ammala unama ooma thama karanne........
@@chanvithapraveen1983 😂😂😂
මමනo නෑදෑයෝ එනවා දැක්කාම කාමරේට දුවනවා. 🤣🤣🤣🤣🤣
Math😂😂😂
Mama enna kalimma lama bima tika kamareta aragena dora lok karanava
අක්කේ අපේ සුබ පතනවා 1M යන අපි ඉන්නව
"අනේ ඉතින් මගේ අතේ චූ කරපු එකානේ මේ දැන් ලොකු වෙලා ඉන්නෙ...😡😡.මේන් මෙච්චර විතර ඇති එකාලේ... 😠😠මේ චූටි ජන්ගියකුත් ඇදගෙන හොටු පෙරාගෙන හිටියේ....☹️☹️දැන් අදුරගන්නත් බෑනේ...දැන් මොකද කරන්නේ...කලු වෙලානේ...👤👤ඉස්සර සුදු බෝලේ වගේ හිටියේ අප්පා... " මේ ටික මේ විදිහට අහගෙන තියෙන්නේ කවුද තව මන් වගේ....👇👇👇
Appo ou aka nam atta. Kauruth podi kale ahema thamai nadda eyala hriyata ahema hitiye na vge api gana kiynne.
@@dilininadeesha6641 සිරා කතාව sis...😂😂😂
Ai mama
මම මම 😂😂
🙋♀
අනේ සුලෝ අන්තිමට බලාගෙන හිටපු විදියට මං හිතුවෙ බිස්කට් එක උදුරගෙන හරි කයි කියලා 😩😩😩😩😩 එහෙමවත් ලැබුනෙ නෑනෙ
Thank you
Mmth anthim biscuit eky gemi thiyei kyl hithuwe
@@happylife-jw6kk thanks
Math ehema hithuwe balan hitapu balmata😂😂😂
😅 ඇත්තටම මාත් හොල්මන් ඔය වගේ ගෙරදට කව්රුහරි අවහම 😂
මම නම් නෑදෑයෝ ආවම හොඳට නිදි❤️❤️❤️❤️😍😍😍nice අක්කි. keep it up
නොටිෆි ආපු ගමන්.😍❤🔥
🤩😍😍😍😍😘😘mn you tube pathte awem oylge video ekk බලාපොරොත්තුවෙන්.. fttai akkila dennama😍🔥❤️
මාත් අම්මට කියලා තියෙන්නේ කවුරු හරි ගෙදරට ආවම මං නිදි කියලා කියන්න කියලා. මල වදයක්නේ......
Mamath
Biscuits tika diha balan hitiye mn witharada🤣🤣 ammo kapu kema😂🤗🤗 super❤💥
Dedunu's Acting Skills are Really Good,aren't they ....
Ane shoiiiii video akak avith. Adareiiiii! 💖😘😍Oya nam galapenne ammatama thamai deduuuu akki. A vgema sula akkitath oya charithe maru 👍👍👍👍👍👍👍👍💖🌹🌹
අනේ ඒක ශෝක් 😂😍
Patta akkiyo video eka supiri hode 😘😘😘😘😘😘😘😘🥰🥰😅😆😆😆
මම නිදි කියන්න 😂😂
😃😃👌
Ahh mat ohimmaii🙌😅😅
@@amnfernando1835 ekane 😊
"වැලෙව්වෙ" 😂 නියමයි 😉💯 සුලා අක්කේ 😅😇😎
හැම ගෙදරම එක වගේ 😂😂😂😂💔💔💔💔
බිස්කට්...නෑදෑයො ආවම කාඹරේට වෙලා ඉඳියත් බිස්කට් නෑ එළියට බැස්සත් බිස්කට් නෑ.හැබැයි නෑදෑයො ගේන තෑගි එලියට බැස්සත් තියනව නැතත් තියනව..😊👌♥️
ආදරෙයි සුලා නන්ගි ❤️❤️
Sulaaaaa beautifullllGood luck 😘😘😘😘😘😍
Short and sweet 💖 always the best 💖💖 keep going akki 💖
" මන් ඒ කාලේ මෙහෙම තියන් ඔයාව වැලෙව්වේ " කියලා ඇහුන අයකෝ ලයික් එකක් දාගෙන යන් 😀😀😀😎😎😎👍👍👍😂😂😂🤣🤣
ක්රීම්ක්රැකර් ඇඩ් එකක් කියල හිතුණෙ 😁
hmm😂😂
1st view1st comment 😍😍😍😍❤️
My fav ❤️...acting supiri akki..natural...❤️
Ptta සුබ පතනවා 100 k👌👌👌👌👌👌👌👌👌😀😀😀 👍 👆
තනිකර මට වෙන සීන් එකමයි අප්පා 😂😂
Man hamadama oyalage video balanawa supiri 😄😄😄😄😄
නැදැයෝ අාවාම පස්න අහනකොට එලවගන්න හිතෙනවා..😒😒
අනෙ ඔව්
Appa ow
hmm😠
මෙව්වා සිරා සිද්ධි 😂 මං අපේ අම්මටත් පෙන්නුවා දැක්කද මං විතරක් නෙමේ , හැමෝම 1ම බෝට්ටුවේ කියලා.. 😂 අම්මා කියනෝ අනිත් අය ගැන හොයන් නැතුව ඔයා හැදෙන්නලු 😂 කාට කියන්නද මෙව්වා 🙈😂
Matath okama una
Aye ape amma ma thamai ithin 😂
Putting after 3 minutes I watched the video😊😊😊😊
නෑදැයියො ආවාම කමරේ හැන්ගිලා ඉන්න අය කෝ එහෙම ඉන්නවානම් like එකක් දන්න ❤️❤️❤️❤️❤️❤️❤️
අම්මලා ඔහොම්මයි. බිස්කට් ගේන්නෙ අපිට කන්ට නෙවෙ
100k subs congrats❤❤❤
Best as always 😍😍😋❤️❤️
හරිම ලස්සනයි ඔයාලගේ කතා හොදට රගපානවා තව මේ වගේ වීඩියෝ තව කරන්න සුබ පැතුම්
නියමයි සුලා..😍❤️
Congratulations 100k subscribe
Aiyoo චූ දාලා 😳😳odokkuwe😁
Mama kollek.but nadayo apuwama math hasirenne Oya widiyata 😂
දේදුනු අක්කා💝
පට්ට ලස්සනයි අක්ක and video එක
That face when aunt take the last biscuit...... cutest face I ever seen
sula akka nm soooo cute..😍 Mm hthuwth mm wthrai oya wede krnne kiyla blddi thwa gdk aya innwa ndaa😎😜
සුලාගේ මොන්ගල් හිනාව😂
දේදුනු අක්ක ඩබල් ඇක්ටින් කරන්නෙ ෆෙරෝ අක්ක හිටියෙ නැද්ද ඒත් ලස්සනයි දේදුනු අක්කේ ඔයාගෙ ඇක්ටින් මරු මං ආසයි 😍😍🤩😘😘❤️❤️❤️❤️❤️❤️
"උකුලේ චූ දාපු කෙල්ලො"යකෝ ඒක😹
Niyamai akke 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😃😃
මාත් අනිවාරෙන් කියන දෙයක් තමයි මන් නිදි කියන්න කියලා..ඇත්ත ටම අම්මත් බල කරන් නෑ 😀 හොද කෙනෙක් නම් එන්නත් කලින් යනවා.නැත්තම් ඉතින් කාමරේ තමයි😅😅🤗
akkiyoo maruu aneeee..💞💞👌👌
2:14 හිනාව 😂😂😂
Dedu girl.. oyage acting nm suppppperb...👸👸👸👸
අපේ ගෙදරට එන අය කියන්නෙ මම ගේ ඇතුලෙ ස්වයං නිරෝධායන වෙනව කියල😢
සුලෝගෙ මොන්ගල් හිනාවට තමයි ආසම❤
අයියෝ සුලෝ අක්කෙ ඔයා නම්ම්ම් 😘😘😘😘
නෑදෑයෝ ආවහම මම විතරක් නෙවෙයි කාමරේ හැන්ගෙන්න බලන්නේ.........😁😁😁😂😂😂😂😂
ආයේ මේකෙ මොනවා මරු කරන්නද 😂😂අම්මො sula
Dedunu akka ammata niyamet gelpenwa .... adrei akki 🤗🤗🤗
සුලා ඒකෙ ගොඩක් හයිලයිට් උනේ දේදු.. ඔයාගෙ කියවිල්ල මදි අනේ...but still love u...
Ane dennama shoiiiiiiii akkiyoooooooooooo♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️dennat-ama godaaaaaaak aaaaaadareiii♥️♥️♥️
හැටි විතරක් හඩ්ඩෙක් වගේ 🤣🤣
අපෝ මන් වගේමයි සුලා අක්කිත්. 😁🤭නෑදෑයෙ එද්දි කාමරේට වෙලා ගෙදර නෑ වගෙ ඉන්නවා නෑදෑයෝ මග හැරලා.😎 නැත්තම් බොරුවට කියවන ඒවා අහාලා අපිට එපා වෙනවා 😂😜ආදරේයි සුලා අක්කිටයි දේදු අක්කිටයි 😃❤❤❤💖💖💖
Ftta❤❤❤
දුව හරි කම්මැලියි නේ හරි මෝඩයි ❤️❤️❤️❤️❤️❤️❤️🍓🍓🍓🍓🍓🍓🍓🍓🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇💕💕💕💕💕💕💕
8 minutes 😍😍
Sula Akkiiii🥰😘.මූණ 🙈🙈🤭🤭
නියමයි අක්කියෝ වීඩියෝ එක ගොඩාක් ලස්සනයි🤗🤗🤗❤️❤️❤️
Adeee eka ela .....😂😂😍😍😍
බිස්කට් ටික 👀 ඉවරයි නෙහ් 😂
අක්කේ ඔයගේ videos හැමඑකම බලනවා එවා ඔක්කම මරේ මරැ එල 👍 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
😂😂 maniya ekka video ekak karamuko..
යකෝ ඒක,මේ දෙන්න මොන චරිතෙ එකට act කරත් මරුනේ....එළකිරි,සුබ!!!
තනියම එතන දාල යන ඒ මොහොත🥴😵🤧
Edit ekanam maru❤️😘
සුලක්කනත් ලගදිම ලක්සේ ගහයි...😍❤️❤️🤭🤭🇱🇰
100k ghmu akki good luck adrei gdk ❤
අම්බෝ.... පව් සුලක්කනා අන්තිමට ඉන්න විදිය දැක්කම පපුව හෝස් ගාලා ගියා...😢😢😢🤓😒🤭🤭
අම්බෝ..... අපෙ අම්මවයි මාවයි හොදට act කරලා..... අනේ හරි සතුටුයි අනේ ...... අනේ හරි සන්තෝසයි .....
2:55 background audio eka mokakda?🤔🤔🤨
Timi trumpet ge song ekk bng
Sulakkhana akkage act karana widiyata mn nam maarama aasai ❤️❤️❤️
නෑදෑයෝ ආවාම කාමරේට වෙලා හැංගිලා ඉන්න ට්රයි කරන්නේ මං විතරක් නෙවෙයි ඒ කියන්නේ 😅😅
Ammo atthe kayhawe
OW YAKO MAATH HITHUWE MN WITHARAI KIYALA DAN NM PATTA SATHUTUI
Yakoo.hamoma ehemani baluwawama😂
Ammata one kohoma hri pennann 😒 anda gahanv
Hamoma ehema thama
අදුරන්නේ නැති නෑදෑයෙක් එහෙම ආවහම කාමරේ හැන්ගෙන්නේ මන් විතරක් නෙවේ.
මාත් ඒහෙමයි 😁😁😁
@@dilshanrox-q7w😁
Ammoooh mmth ehemama thamaiy 🤭🤭🤭🤭
Mamanam kamare game ගහනවා
@ranu ranu hmm ow
සුලෝගෙ දත්සැට් එකටමයි මම ආස ඒ මොන්ගල් හිනාව.🤪
අපේ ගෙදරට එන අයත් ඔහොම්මමයි. ඒ අය ආවම මට කවදාවත් නැති පාඩම් වැඩ මතක් වෙනවා 😂😂😂
හහා..😅
මටත් මේක අදාළයි.........
matath😅😅
Amo amo ekh
ඔව් 😂
" පොඩි කාලෙ මෙහෙම තියාගෙන මම ඔයාව වැලෙව්වෙ " කියල ඇහුන උන් කො? 😂
🖐️
Ado matath ehemai ahune
Sira bn
Ohommamayi kiyanne 😂😂
😂😂😂😂😂😂😂😂
නෑදෑයෝ කමක් නැ.. උන්ගෙ පොඩි උන්ගෙන් කාමරේ lock කරන් ඉන්න දගලන අය කෝ 😂💔💔💔
😲🙋🙋🙋😲😲😲
Mm 😂😂
Oo
ammo ow 😂😂
🙋🙋🙋🙋🙋
දේදුනු අක්ක ඇත්තටම අම්ම කෙනෙක් වගේ 😂😂💙
ලීලා අක්කා ගෙට ගොඩ වෙනකොට තිබුන මූණ තමා මූණ..😂😂😂.
ඒක මරු ලස්සනයි සුලා ජයවේවා
ඔව්
නැදෑයෝ ගෙදර එනකොට අපි හැංගෙන්න දාන try එක ඒ මිනිස්සු දන්නවනන් එන්නැ අපේ ගෙවල්වල 😂😂
Aniva
සිරාම සිද්ධි... මම නම් කාමරේ දොර lock කරගන්නවා 😂😂😂sula, dedunu.. superb
❤
බිස්කට් කාගෙන කාගෙන යද්දි කාටද හිතුනේ මේක AD එකක් කියලා.. 😂
Mat😂
Man hithuveth cream Cacker add kiyala 😂
අපිට වෙන දේවල්ම තමයි මෙයා VIDEO වලට හරවන්නෙ 👌💖😂😍
Notification දැක්ක ගමන් ආපු අය කෝ ❤️🤗
සුලක්කනාගේ Acting මරු..Double acting වලදි දේදුනුගේ Conversation changes තව හදාගන්න..දෙන්නටම දුර ගමනක් යන්න පුලුවන්..දෙන්නටම ජයෙන් ජය
දේදුගෙ acting superb
යකෝ අපේ ගෙදරට එන්නෙත් ඔය වගේ නෑදෑයොමයී අම්මපා🤣🤣🤣🤣 හැන්ගිලා ඉන්න පුදුම try එකක් දෙන්නෙ..😅😅
එදා ලයිව් ආවේ ඕක වීඩියෝ කරන්න ආව ගමන් නේද😝😝😝 අම්මලනම් ඔහොමම තමයි.අපි ඉතින් විරිත්ත විරිත්ත ඉන්න ඕනි ගෙදරට එන මිනිස්සු එක්ක😢
@Anusas Max matath help akak denvada?
Ou ane
@Anusas Max nnm
Apo ovu 😂😂
@@dilininadeesha6641 mawath subscribe karala help akak yalu
මන් නම් කැමතිම අම්මට....ලස්සනට act කරනවා...❤️❤️❤️❤️
හත්වලාමේ අපේ ගෙදර එන එවුනුත් ඔය වගේමයි
Sorry ආපහු එන්නේ නෑ
😁
@@Sulakkhana 😁
එල
@@Manuie 😂😂
අපෙත් ඉන්නව නැන්ද කෙනෙක්, රජයේ ජොබ් ආගමක් වගේ අදහන. හැමදාම අහනව Job එක Privateද? රජයේ ජොබ් එකක් හම්බු උනේ නැද්ද කියල. 😂😂😂
සහතික ඇත්ත.අපෙත් එහෙම ඉන්නවා
කාටත් පොදු නැන්දා කෙනෙක් බං Private Job කරන හැම එකාටම ඉන්නවා
අපේ පුංචි අම්මා බං ඒ වැඩේ කරන්නෙ..😂😂💔
ගොටු නැන්දිලා 😂
අපෙත්....😅😅😅😅
අම්මල කොහොම හරි බේරෙනවා අපිව තමයි අහුවෙන්නෙ අන්තිමට 😆😆
Ehema naa
Oooo
Owalath ammala unama ooma thama karanne........
@@chanvithapraveen1983 😂😂😂
මමනo නෑදෑයෝ එනවා දැක්කාම කාමරේට දුවනවා. 🤣🤣🤣🤣🤣
Math😂😂😂
Mama enna kalimma lama bima tika kamareta aragena dora lok karanava
අක්කේ අපේ සුබ පතනවා 1M යන අපි ඉන්නව
"අනේ ඉතින් මගේ අතේ චූ කරපු එකානේ මේ දැන් ලොකු වෙලා ඉන්නෙ...😡😡.මේන් මෙච්චර විතර ඇති එකාලේ... 😠😠මේ චූටි ජන්ගියකුත් ඇදගෙන හොටු පෙරාගෙන හිටියේ....☹️☹️දැන් අදුරගන්නත් බෑනේ...දැන් මොකද කරන්නේ...කලු වෙලානේ...👤👤ඉස්සර සුදු බෝලේ වගේ හිටියේ අප්පා... " මේ ටික මේ විදිහට අහගෙන තියෙන්නේ කවුද තව මන් වගේ....👇👇👇
Appo ou aka nam atta. Kauruth podi kale ahema thamai nadda eyala hriyata ahema hitiye na vge api gana kiynne.
@@dilininadeesha6641 සිරා කතාව sis...😂😂😂
Ai mama
මම මම 😂😂
🙋♀
අනේ සුලෝ අන්තිමට බලාගෙන හිටපු විදියට මං හිතුවෙ බිස්කට් එක උදුරගෙන හරි කයි කියලා 😩😩😩😩😩 එහෙමවත් ලැබුනෙ නෑනෙ
Thank you
Mmth anthim biscuit eky gemi thiyei kyl hithuwe
@@happylife-jw6kk thanks
Math ehema hithuwe balan hitapu balmata😂😂😂
😅 ඇත්තටම මාත් හොල්මන් ඔය වගේ ගෙරදට කව්රුහරි අවහම 😂
මම නම් නෑදෑයෝ ආවම හොඳට නිදි
❤️❤️❤️❤️😍😍😍
nice අක්කි. keep it up
නොටිෆි ආපු ගමන්.😍❤🔥
🤩😍😍😍😍😘😘mn you tube pathte awem oylge video ekk බලාපොරොත්තුවෙන්.. fttai akkila dennama😍🔥❤️
මාත් අම්මට කියලා තියෙන්නේ කවුරු හරි ගෙදරට ආවම මං නිදි කියලා කියන්න කියලා. මල වදයක්නේ......
Mamath
Biscuits tika diha balan hitiye mn witharada🤣🤣 ammo kapu kema😂🤗🤗 super❤💥
Dedunu's Acting Skills are Really Good,aren't they ....
Ane shoiiiii video akak avith. Adareiiiii! 💖😘😍Oya nam galapenne ammatama thamai deduuuu akki. A vgema sula akkitath oya charithe maru 👍👍👍👍👍👍👍👍💖🌹🌹
අනේ ඒක ශෝක් 😂😍
Patta akkiyo video eka supiri hode 😘😘😘😘😘😘😘😘🥰🥰😅😆😆😆
මම නිදි කියන්න 😂😂
😃😃👌
Ahh mat ohimmaii🙌😅😅
@@amnfernando1835 ekane 😊
"වැලෙව්වෙ" 😂 නියමයි 😉💯 සුලා අක්කේ 😅😇😎
හැම ගෙදරම එක වගේ 😂😂😂😂💔💔💔💔
බිස්කට්...නෑදෑයො ආවම කාඹරේට වෙලා ඉඳියත් බිස්කට් නෑ එළියට බැස්සත් බිස්කට් නෑ.හැබැයි නෑදෑයො ගේන තෑගි එලියට බැස්සත් තියනව නැතත් තියනව..😊👌♥️
ආදරෙයි සුලා නන්ගි ❤️❤️
Sulaaaaa beautifullll
Good luck 😘😘😘😘😘😍
Short and sweet 💖 always the best 💖💖 keep going akki 💖
" මන් ඒ කාලේ මෙහෙම තියන් ඔයාව වැලෙව්වේ " කියලා ඇහුන අයකෝ ලයික් එකක් දාගෙන යන් 😀😀😀😎😎😎👍👍👍😂😂😂🤣🤣
ක්රීම්ක්රැකර් ඇඩ් එකක් කියල හිතුණෙ 😁
hmm😂😂
1st view
1st comment
😍😍😍😍❤️
My fav ❤️...acting supiri akki..natural...❤️
Ptta සුබ පතනවා 100 k
👌👌👌👌👌👌👌👌👌😀😀😀 👍 👆
තනිකර මට වෙන සීන් එකමයි අප්පා 😂😂
Man hamadama oyalage video balanawa supiri 😄😄😄😄😄
නැදැයෝ අාවාම පස්න අහනකොට එලවගන්න හිතෙනවා..😒😒
අනෙ ඔව්
Appa ow
hmm😠
මෙව්වා සිරා සිද්ධි 😂 මං අපේ අම්මටත් පෙන්නුවා දැක්කද මං විතරක් නෙමේ , හැමෝම 1ම බෝට්ටුවේ කියලා.. 😂 අම්මා කියනෝ අනිත් අය ගැන හොයන් නැතුව ඔයා හැදෙන්නලු 😂 කාට කියන්නද මෙව්වා 🙈😂
Matath okama una
Aye ape amma ma thamai ithin 😂
Putting after 3 minutes I watched the video😊😊😊😊
නෑදැයියො ආවාම කමරේ හැන්ගිලා ඉන්න අය කෝ එහෙම ඉන්නවානම් like එකක් දන්න ❤️❤️❤️❤️❤️❤️❤️
අම්මලා ඔහොම්මයි. බිස්කට් ගේන්නෙ අපිට කන්ට නෙවෙ
100k subs congrats❤❤❤
Best as always 😍😍😋❤️❤️
හරිම ලස්සනයි ඔයාලගේ කතා හොදට රගපානවා තව මේ වගේ වීඩියෝ තව කරන්න සුබ පැතුම්
නියමයි සුලා..😍❤️
Congratulations 100k subscribe
Aiyoo චූ දාලා 😳😳odokkuwe😁
Mama kollek.but nadayo apuwama math hasirenne Oya widiyata 😂
දේදුනු අක්කා💝
පට්ට ලස්සනයි අක්ක and video එක
That face when aunt take the last biscuit...... cutest face I ever seen
sula akka nm soooo cute..😍 Mm hthuwth mm wthrai oya wede krnne kiyla blddi thwa gdk aya innwa ndaa😎😜
සුලාගේ මොන්ගල් හිනාව😂
දේදුනු අක්ක ඩබල් ඇක්ටින් කරන්නෙ ෆෙරෝ අක්ක හිටියෙ නැද්ද ඒත් ලස්සනයි දේදුනු අක්කේ ඔයාගෙ ඇක්ටින් මරු මං ආසයි 😍😍🤩😘😘❤️❤️❤️❤️❤️❤️
"උකුලේ චූ දාපු කෙල්ලො"යකෝ ඒක😹
Niyamai akke 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😃😃
මාත් අනිවාරෙන් කියන දෙයක් තමයි මන් නිදි කියන්න කියලා..ඇත්ත ටම අම්මත් බල කරන් නෑ 😀 හොද කෙනෙක් නම් එන්නත් කලින් යනවා.නැත්තම් ඉතින් කාමරේ තමයි😅😅🤗
akkiyoo maruu aneeee..💞💞👌👌
2:14 හිනාව 😂😂😂
Dedu girl.. oyage acting nm suppppperb...👸👸👸👸
අපේ ගෙදරට එන අය කියන්නෙ මම ගේ ඇතුලෙ ස්වයං නිරෝධායන වෙනව කියල😢
සුලෝගෙ මොන්ගල් හිනාවට තමයි ආසම❤
අයියෝ සුලෝ අක්කෙ ඔයා නම්ම්ම් 😘😘😘😘
නෑදෑයෝ ආවහම මම විතරක් නෙවෙයි කාමරේ හැන්ගෙන්න බලන්නේ.........😁😁😁😂😂😂😂😂
ආයේ මේකෙ මොනවා මරු කරන්නද 😂😂අම්මො sula
Dedunu akka ammata niyamet gelpenwa .... adrei akki 🤗🤗🤗
සුලා ඒකෙ ගොඩක් හයිලයිට් උනේ දේදු.. ඔයාගෙ කියවිල්ල මදි අනේ...but still love u...
Ane dennama shoiiiiiiii akkiyoooooooooooo♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️dennat-ama godaaaaaaak aaaaaadareiii♥️♥️♥️
හැටි විතරක් හඩ්ඩෙක් වගේ 🤣🤣
අපෝ මන් වගේමයි සුලා අක්කිත්. 😁🤭නෑදෑයෙ එද්දි කාමරේට වෙලා ගෙදර නෑ වගෙ ඉන්නවා නෑදෑයෝ මග හැරලා.😎 නැත්තම් බොරුවට කියවන ඒවා අහාලා අපිට එපා වෙනවා 😂😜
ආදරේයි සුලා අක්කිටයි දේදු අක්කිටයි 😃❤❤❤💖💖💖
Ftta❤❤❤
දුව හරි කම්මැලියි නේ හරි මෝඩයි ❤️❤️❤️❤️❤️❤️❤️🍓🍓🍓🍓🍓🍓🍓🍓🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇💕💕💕💕💕💕💕
8 minutes 😍😍
Sula Akkiiii🥰😘.මූණ 🙈🙈🤭🤭
නියමයි අක්කියෝ වීඩියෝ එක ගොඩාක් ලස්සනයි🤗🤗🤗❤️❤️❤️
Adeee eka ela .....😂😂😍😍😍
බිස්කට් ටික 👀 ඉවරයි නෙහ් 😂
අක්කේ ඔයගේ videos හැමඑකම බලනවා එවා ඔක්කම මරේ මරැ එල 👍 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
😂😂 maniya ekka video ekak karamuko..
යකෝ ඒක,
මේ දෙන්න මොන චරිතෙ එකට act කරත් මරුනේ....
එළකිරි,සුබ!!!