තාත්තා ( Father )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @Sulakkhana
    @Sulakkhana  4 ปีที่แล้ว +2453

    Hiii ළමයී!! මේ video එක පොඩ්ඩක් special මොකද මේක edit කලේ මායි දේදුයි ! මන් කිව්වට දේදු තමා රැ එලි වෙනකන් කෑලි කෑලි එකතු කරලා හැදුවේ😍. මම ලගට වෙලා ඈනුම් ඇර ඇර හිටියේ 🥱 ඊට පස්සේ finalize කරන්න kanchukata ට දීලා තමයි ඔන්න upload කලේ. Edit ඒකේ අඩුපාඩු තිබ්බොත් ගනන් ගන්න එපා phone එකෙන් වීඩියෝ කරලා phone එකෙන්මයි edit කලෙත් 🤭😁 thank you deduuu ♥️♥️♥️ aah thawa podden amathaka wenawa deuma thama video karala dunneth 😁😁😁😁

    • @amashanethmi4109
      @amashanethmi4109 4 ปีที่แล้ว +46

      Video eka lassanai akkiyo😍😍😍

    • @dilushalakshan1294
      @dilushalakshan1294 4 ปีที่แล้ว +27

      Video eka awlk na akke lassanai 😍❤✌🏻

    • @pramodijimin6636
      @pramodijimin6636 4 ปีที่แล้ว +14

      Video eka godak lassanai ❤❤❤❤❤

    • @shenaloojayod4493
      @shenaloojayod4493 4 ปีที่แล้ว +9

      Kiyanna tharam aulk naa sis lassenaaiii💔✌️

    • @pimix2000
      @pimix2000 4 ปีที่แล้ว +11

      Video එක ගොඩක් ලස්සනයි අක්කි

  • @maneesha_withanage
    @maneesha_withanage 4 ปีที่แล้ว +370

    මේක නම් සහතික ඇත්ත...තාත්තා බනින එකේ ඉවරෙකුත් නෑ ඒ වුනාට අරක මේක කරල දෙන්න කියල කියන්නෙත් මටම තමා අන්‍තිමට..😪😅..super act...congrats..👍

  • @vipulapuspakumara5754
    @vipulapuspakumara5754 2 ปีที่แล้ว +63

    අයියා නම් තාත්තාට නියමේට ගැලපෙනවා 👍👍👍

  • @charathaliyanage4581
    @charathaliyanage4581 4 ปีที่แล้ว +300

    එලම...සුලා අක්කිගෙ act ගැන ඉතින් කියන්න දෙයක් නෑ....නිදා ගන්න විදිය තමා නියම...ඩොකා අයියත් මරු...ඇගටම අරන් කරනෝ...

    • @gnccreations277
      @gnccreations277 4 ปีที่แล้ว +1

      කෙලත් පෙරාගෙන නියම ස්වරෑපය

    • @gayandhanushka5529
      @gayandhanushka5529 4 ปีที่แล้ว

      Jjjjjjj

  • @jayanidudimantha2576
    @jayanidudimantha2576 3 ปีที่แล้ว +90

    ඒ වුණාට තාත්තලා වැඩිපුරම ආදරේ දුවලට.

  • @vijayakumarglory915
    @vijayakumarglory915 4 ปีที่แล้ว +97

    බල්ලත් එකයි කෙල්ලත් එකයි🤣😂🤣 කොහොමද ඒක 😂😂😂😂😂😂

  • @uththaragamage6072
    @uththaragamage6072 4 ปีที่แล้ว +36

    තාත්තලා සේරම මෙහෙම ද 😒❤ මං හිතුවේ අපේ ගෙදර විතරයි කියලා 😂❤

  • @wasanachandrasiri7654
    @wasanachandrasiri7654 4 ปีที่แล้ว +151

    බල්ලත් එකයි කෙල්ලත් එකයි...එහෙම කිව්වට හරීරී ආදරෙයි ..❤️❤️❤️❤️❤️

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 4 ปีที่แล้ว +62

    සුලක්ඛනා අක්කගෙ Fansලා කෝ බලන්න......

  • @nkmemehub
    @nkmemehub 3 ปีที่แล้ว +88

    2021 බලන අය සිටිද? 😁😁👌

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 4 ปีที่แล้ว +41

    දුව... මේස උඩ තියන මල් එක ගෙනත් දෙන්න..😆. කොහොමද ඒක...😂😂😂

  • @rasanjanachathumini4688
    @rasanjanachathumini4688 4 ปีที่แล้ว +26

    ඒ බව්වා නම් ෂෝයි සුලා අක්කියෝ..... ❤️❤️❤️ ඊගාව පාර එයා ගැන එකක් කරන්නකෝ....😊😊😍😍

  • @kawindyasajani98
    @kawindyasajani98 2 ปีที่แล้ว +18

    අපේ තාත්තා අම්මාට කියන්න එපා කියලා කඩචෝරු කන්න වෙනම ගාණක් දෙනවා. අම්මා බයිනවනෙ ගෙදරින් දෙන කෑම එක ඉතුරු කරන් ආවාම. ඒ දවස්වල නම් කෑවා. ඒත් පව්. දුක් මහන්සියෙන් හොයපු සල්ලි කියලා දැන් තමයි තේරෙන්නේ. මගෙ නම් ලෝකෙම තාත්තා.. ඒ තැන කාටවත් ගන්න බැරි වෙයි. ❤ 🥰

    • @batboy7287
      @batboy7287 2 ปีที่แล้ว

      මගෙ තාත්ත මට වයස 10 මැරැන😢😢😰😓😓

  • @sylvia3097
    @sylvia3097 4 ปีที่แล้ว +26

    Ow appa. සහතික ඇත්ත! තාත්තා ඉතින් ඔහොම්මමයි! 😂😂
    නියමයි ආආආ 😉

  • @dilinijayamali7523
    @dilinijayamali7523 4 ปีที่แล้ว +59

    ඉසුරු aiye ඔයානම් අනේ ඇත්තට අර සුලා අක්කිට සැර කරන හැටි .කේන්ති ගන්නෙපා ඉක්මනට වයසට යාවි ...api ඔයාට ආදරෙයි ගොඩක්.. ලස්සනට act කරනවා ඔයා... congratulations...

  • @iamera.w
    @iamera.w 4 ปีที่แล้ว +282

    හැබැයි තාත්තලා දුවලා ඔයිට වඩා Fit නේද? 😁
    තාත්තා අම්මා එක්ක දුව ගැන කතා කරනකොට දුවගෙ පැත්තට අදින කොටසකුත් දාන්න තිබ්බේ. ✌😅
    ඒත් වැඩේ මරු සුලා. 💯👍

    • @mahindagunawardana7302
      @mahindagunawardana7302 3 ปีที่แล้ว +11

      නෑ මේ තරන්වත් fit නෑ

    • @mahindagunawardana7302
      @mahindagunawardana7302 3 ปีที่แล้ว +2

      😓☹️

    • @rindiseesathya592
      @rindiseesathya592 3 ปีที่แล้ว +5

      Amboo ov monakarath thaththa adinne mage paththa 😂🥰

    • @iamera.w
      @iamera.w 3 ปีที่แล้ว

      @@rindiseesathya592 😂

    • @buddininawodya1991
      @buddininawodya1991 2 ปีที่แล้ว +3

      Ow eka aththa ape gedara ehemai ammata wada appachchi fit😍♥♥

  • @Didula_Hansaka
    @Didula_Hansaka 4 ปีที่แล้ว +626

    සුලා අක්කි, ඔයා කොහොමද අපේ ගෙදර වෙන දේවල් හරියට ම දන්නෙ? 😂❤️❤️

  • @-panduwaa6580
    @-panduwaa6580 4 ปีที่แล้ว +87

    තාත්තගේ චරිතේ සුපිරි යටම කරනවා 😘😃☝

  • @janutharushi
    @janutharushi 4 ปีที่แล้ว +157

    අපේ ගෙදර නම් මන් තමයි අප්පච්චිගේ ලොකු දුව . එයා මට ගොඩක් ආදරෙයි ❤ . මගේ ලෝකේ වීරයා එයා තමයි . ආදරෙයි අප්පච්චි .😍

  • @miusha4023
    @miusha4023 4 ปีที่แล้ว +178

    2020 සයන්ස් එක්සෑම් ලියන උන් මේක බලනවද බන් 😪 තෙරුවන් සරණයි !

  • @anupamaanupama6201
    @anupamaanupama6201 4 ปีที่แล้ว +32

    කොල්ලයි බල්ලයි දෙන්නම නිදි....අනේහ් මරු සුලා අක්කියෝ 🤘❤

  • @subhanipraveena1264
    @subhanipraveena1264 ปีที่แล้ว +8

    තාත්ති නියමයි අනේ.😂 සුලා අක්කි ඔයා ත් මරු 😂😂❤❤❤❤

  • @crazybro2597
    @crazybro2597 4 ปีที่แล้ว +12

    අම්මෝ ඇත්ත කතාව. කියලා වැඩක් නෑ TV එක නම් අපේ තාත්තා බලන්නේ හිටගෙනමයි කොච්චර පුටු තිබ්බත්🤣🤣🤣

  • @freezone917
    @freezone917 4 ปีที่แล้ว +213

    ඒ ලෙවල් අත ලඟ තියාගන මේවා බලන මම වගේ තවත් අය සිටීද ෆොන් එකෙන් ෆොටො එඩිටි කරන්න ඇවිත් සෙට් වෙන්න

  • @sugathsusantha9980
    @sugathsusantha9980 3 ปีที่แล้ว +15

    අපේ.තාත්ති ත් මේ වගේම තමයි 😂😂😂❤️❤️❤️❤️

  • @bashiruu5957
    @bashiruu5957 4 ปีที่แล้ว +22

    මායි අපේ අප්පච්චි වගේ 🌼❤️ ලස්සනයි අක්කි විඩියෝ එක 🤩

  • @dilmasalpador9571
    @dilmasalpador9571 4 ปีที่แล้ว +148

    තාත්තා කෙසේවෙතත් අම්මනම් ඕමමයි උදේට නැගිට්ටවන්න ගියාම 🙄😍

    • @romeshjothi2414
      @romeshjothi2414 4 ปีที่แล้ว

      මටත් සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් කරන්න යාළු

  • @shehanikoshila593
    @shehanikoshila593 3 ปีที่แล้ว +181

    අපේ තාත්තා නම් ඕම නැහ් අඩේ...අම්මා සල්ලි දෙන්න එපා කිව්වත් එයා දෙනවා 😊❤️

  • @zeroichideorum1757
    @zeroichideorum1757 4 ปีที่แล้ว +92

    අපේ නංගි නම් නැගිටින්නේ ගෙදර කොල්ලො හතර දෙනාම නැගිටලා පැය දෙකකට විතර පස්සේ🤣🤣

    • @madhikawshi1280
      @madhikawshi1280 3 ปีที่แล้ว +3

      Mama wage ahenam nangith.... heeeee

    • @zeroichideorum1757
      @zeroichideorum1757 3 ปีที่แล้ว +2

      @@madhikawshi1280 😂😂😂

    • @m.t.i.damayanthi2324
      @m.t.i.damayanthi2324 3 ปีที่แล้ว +3

      එහෙනම් මම වගේ කෙනෙක්

    • @zeroichideorum1757
      @zeroichideorum1757 3 ปีที่แล้ว +1

      @@m.t.i.damayanthi2324 heeee

    • @SasheemaHerath
      @SasheemaHerath 3 ปีที่แล้ว +2

      එහෙනම් මම වගේ එක්කෙනෙක් 😏😏😏😏😏😏😏

  • @p_r_a_n_a
    @p_r_a_n_a 4 ปีที่แล้ว +85

    "මොකට ස්කෝලෙ ගියාද මන් දන්නෙ නෑ." පුරුදු වචන පෙළක්

  • @tube-wx8fs
    @tube-wx8fs 3 ปีที่แล้ว +3

    Meanwhile in sl බලලා තමයි මේ කට්ටියගේ සේරම you tube චැනල් ගැන දැනගත්තේ. මේ කට්ටියගේ හැම වීඩියෝ එක්කම සුපිරිම තමා👌👍💕නියමයි 👌

  • @nadeeshasewwandi6155
    @nadeeshasewwandi6155 4 ปีที่แล้ว +2

    අපේ අප්පච්චිත් ඔහොම්මයි 😂😂😂😂 මොකක් හරි කියල වැරදියට කරොත් බනින්නෙ කන්න දුන්නට මොළේ දෙන්න බෑනෙ මුං මොකට ඉස්කෝලේ යනවද මන්දා කියල 😂😂😂❤️

  • @helashakthiya
    @helashakthiya 4 ปีที่แล้ว +43

    අම්මෝ නිවාඩු දවසේ තාත්තා එක්ක වැඩක් කරනවා කියන්නේ ඉර අල්ලනවාටත් වඩා ලොකු ජයග්‍රහණයක් තමා.

  • @CineScopelk
    @CineScopelk 4 ปีที่แล้ว +18

    පට්ට හොද එඩිට් එක phone එකෙන් edit කරාට ලස්සනට තියනවා

  • @Dedunu
    @Dedunu 4 ปีที่แล้ว +192

    😍😍♥️♥️♥️😘😘😘

    • @Sulakkhana
      @Sulakkhana  4 ปีที่แล้ว +26

      ♥️♥️

    • @charathaliyanage4581
      @charathaliyanage4581 4 ปีที่แล้ว +6

      ආ දේදු අක්කී..

    • @sujaninilmini9414
      @sujaninilmini9414 4 ปีที่แล้ว +2

      I am your favorite fans🤩😍😍♥️❤️🤭😊☺️😊😘

    • @heshan2119
      @heshan2119 4 ปีที่แล้ว +3

      Dedu akke 🥰😘

    • @dinudidimantha7256
      @dinudidimantha7256 3 ปีที่แล้ว +1

      Hi dedu and sula akki adarei dennatama❤

  • @yashwinyomal2462
    @yashwinyomal2462 4 ปีที่แล้ว +3

    මම ඔයාගේ videos බලනවා..ඒ එවා funny නිසාමත් නෙවෙයි..( videos ලස්සනයි එකෙ අවුලකුත් නැ) ..ඔයාගේ මූණ හරි හුරතල් අක්කෙ,මාරම cute..😍❤❤...හැමදාම මේ වගේ එවා කරලා රටේ හොඳම youtuber කෙනෙක් වෙන්න ශක්තිය ලැබේවා ❤❤❤❤

  • @kaushibell174
    @kaushibell174 4 ปีที่แล้ว +48

    😹😹😹😹 අපේ අප්පච්චි මයි . ඒක නියමයි සුලක්කනා 👏🏻👏🏻👏🏻♥️

  • @sankalpani5045
    @sankalpani5045 3 ปีที่แล้ว +28

    මේසේ උඩ තියන මල් එක.... මටත් ඔහොම උනා .♥️අප්පච්චී😍♥️♥️♥️

  • @midayaofficial
    @midayaofficial 4 ปีที่แล้ว +49

    පොඩි අවුලක් තියේ වස්තු..ලී පුටු සෙටියේ කොයි ලෝකේද යකූ මල් ඉස්කුරුප්පු ඇණ තිබ්බේ🤐🤐🤕🤕

    • @crazykid6362
      @crazykid6362 3 ปีที่แล้ว +1

      අපේ ගෙදර එකක තියෙන්නෙත් මල් ඉස්කුරුප්ප ඇන බං..🥲

  • @saminiranmihi4464
    @saminiranmihi4464 4 ปีที่แล้ว +10

    බව්වට හිත ගියා ආහ්හ් 😊❤️🍃🌎

    • @d4sgmni25
      @d4sgmni25 4 ปีที่แล้ว

      😀😊💙💖💘💞🐻🌷

  • @didu_1556
    @didu_1556 2 ปีที่แล้ว +3

    🥰✨️...අම්මෝ එක නම් ඇත්ත...😂💥
    Tv බලන වෙලාවට කැගැහුවිත් ඉවරයි 😂💥🤗
    .. 🥰✨️

  • @rashmikaushalya4553
    @rashmikaushalya4553 4 ปีที่แล้ว +26

    තාත්තට ආදරෙයි අම්මෝ ❤️❤️🤩😘

    • @HashiiHaven
      @HashiiHaven 3 ปีที่แล้ว

      කොරෝනා කාලේ ගෙදරටම හිර වෙලාද රැකියාව අහිමි වෙලාද රැකියාවක් සොයන කෙනෙක්ද ගෘහණියක ද කැම්පස් යනවද නැත්නම් රැකියාවක් කරන කෙනෙක්ද 18 ට වැඩි ඕනිම කෙනෙක්ට එකතු වෙන්න පුලුවන් . ගෙදරටම වෙලා ඉන්න ගමන් ඔන්ලයින් පාට් ටයිම් සල්ලි හොයා ගමුද හැමෝම කියන දේ අහල ඔන්ලයින් ජොබ් එපා වෙලාද විසදුම අපෙන් 0703565047 අංකයට නම හැදුනුම්පත් අංකය whatsapp කරන්න ඔබේ ජීවිතය වෙනස් වෙන බව සහතිකයි .ආයෝජනයක් නැත.මසකට 5000 ත් 60 000 ත් අතර ආදායම් එකතු වෙලා බලන්න ජීවිතය ලස්සන කර ගන්න

  • @මහිමහි-ව6ව
    @මහිමහි-ව6ව 4 ปีที่แล้ว +3

    කාලේකින් video එකක් නේ සුලෝ..නියමයි.ජයවේවා

  • @buddhikalakshanherath555
    @buddhikalakshanherath555 4 ปีที่แล้ว +180

    ඒකටත් එක්ක අපේ තාත්තා අම්මා රු.50 ක් දෙන්න කිව්වොත් 150 ක් දෙනවා.

  • @Travelingwithbike-2024
    @Travelingwithbike-2024 4 ปีที่แล้ว +32

    ආදරෙයි තාත්තේ...😍😍😍

  • @jaliyajayawardana1809
    @jaliyajayawardana1809 ปีที่แล้ว +1

    මගෙ උපන්දිනේ දවසේ දාලා තියෙන්නෙ හැමදාම බලනවා මේක ඉස්සෙල්ලාම දාපු දවසෙත් බැලුවා❤️

  • @sehacaldera1932
    @sehacaldera1932 4 ปีที่แล้ว +43

    තාත්තා දුවට අයියා වගේ වයස පේන්නේ 😂😂

  • @techworld810
    @techworld810 3 ปีที่แล้ว +7

    දෙපාරක් බැලුවා.... දෙපාරම මැරෙන්න හිනාවුනා...

  • @vishwargth1234
    @vishwargth1234 4 ปีที่แล้ว +6

    කිසිම අව්ලක් නැහැ අක්කි නියමායි😍❤😘

  • @suranjiruwanthika8944
    @suranjiruwanthika8944 2 ปีที่แล้ว

    අපේ තාත්තත් news ,බලන වෙලාවට ඒමයි tv eka athule inne. 🥰 man hari adarei.. thaththageth pana... ❤️

  • @denaidilui
    @denaidilui 4 ปีที่แล้ว +7

    නංගියි මායී ආතල් ජෝර්ක් ටිකක් කරනවා.හොදයි නම් අපිට සහයෝගයක් දෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.අපිට ශක්තියක් වෙලා අපි එක්ක ඉන්න .තෙරුවන් සරනයි.

  • @sadhunisadhuni1943
    @sadhunisadhuni1943 3 ปีที่แล้ว +1

    තාත්තයි දුවයි අයියයි නංගියි වගෙ හිනත්‍yනවා😄😄😄😍පිස්සුනෙ

  • @slliontechPehasara_Ahangama
    @slliontechPehasara_Ahangama 4 ปีที่แล้ว +476

    තාත්ත අඩු වයසෙන් බැදල ළමයිනුත් හදල 😂

  • @heshifernando8540
    @heshifernando8540 4 ปีที่แล้ว

    Ape Thaththa wagemai. Ude negitinakan dorata gahanaa. Inna dennema ne. Mata thattuwak daala maara sathutak widinawa. Kohoma unath mage Thaththa thama mage loke inna hodama kena💖💖💖💖

  • @niroshaperera4326
    @niroshaperera4326 3 ปีที่แล้ว +30

    අක්කි ඔයා හරියට අපේ ගෙදර මම කරනවා වගෙ සෙරම ටික කරනවා නෙද ?★᭄ꦿ᭄ꦿ

  • @ruchiralakshan5087
    @ruchiralakshan5087 3 ปีที่แล้ว +2

    කියලා වැඩක් නෑ වීඩියො ටිකනම් සුපිරි අක්කේ

  • @warnasamika
    @warnasamika 4 ปีที่แล้ว +12

    අම්මා මේ අප්පච්චිලා හොඳයි නේ... ඒකට අපේ අප්පංචි මටයි මල්ලිටයි බනින්නේ හිටු කියලා... 🤣🤣 අනික අප්පච්චිලා දුවට ආදරේයිනේ... 🤣🤣🤣

  • @magodipuppets
    @magodipuppets 4 ปีที่แล้ว +109

    Balla lucky :-D

    • @Sulakkhana
      @Sulakkhana  4 ปีที่แล้ว +24

      Apoo uncle 😂

    • @dondinuka5247
      @dondinuka5247 4 ปีที่แล้ว +8

      *අඩෝ නාකියා උබවනම් ලාච්චුවේ දාන්නම ඔනේ වලත්තයා*

    • @lakshithapeiris8335
      @lakshithapeiris8335 4 ปีที่แล้ว +3

      wal magodiya... dapan video ekak :D

    • @magodipuppets
      @magodipuppets 4 ปีที่แล้ว +3

      @@dondinuka5247 man naka dayak qvada

    • @magodipuppets
      @magodipuppets 4 ปีที่แล้ว +6

      @@lakshithapeiris8335 gaani ava lankavata ma tika nadu godai

  • @පිටසක්වලඅරුන්
    @පිටසක්වලඅරුන් 4 ปีที่แล้ว +194

    *අපේ ලෝකේ තාත්තලත් ඔහොමම තමයි*

    • @dondinuka5247
      @dondinuka5247 4 ปีที่แล้ว +3

      Ekenma

    • @dondinuka5247
      @dondinuka5247 4 ปีที่แล้ว +1

      Ekenma

    • @dondinuka5247
      @dondinuka5247 4 ปีที่แล้ว +2

      Ekenma

    • @dondinuka5247
      @dondinuka5247 4 ปีที่แล้ว +1

      Ekenma

    • @sarayatiya
      @sarayatiya 4 ปีที่แล้ว +7

      අපේ අප්පච්චිට ඔහොම සද්දෙන් කතා කරොත් අනිත් උන් තුන් දෙනා(අයියා අක්කා මල්ලි ) මගේ දත් ටික ගලවනවා 😂😂😂😂

  • @Mintpepe
    @Mintpepe 3 ปีที่แล้ว +5

    ඉස්සා අයියා මරු...😘😂

  • @isiwaraganegamage6123
    @isiwaraganegamage6123 3 ปีที่แล้ว +3

    අපේ තාත්තත් එහෙමයි 🙉🤣 ළග තියෙන දේ අරන් දෙන්න අපි ගෙදර අනිත් කොනේ ඉදන්ම එන්න ඕනෙ ....

  • @chavindudinujaya7187
    @chavindudinujaya7187 4 ปีที่แล้ว +1

    නියමයි අක්කේ හැමදාම ඔයගෙ වීඩියෝ එකක් හරි බලනව

  • @bhashithaavinda8031
    @bhashithaavinda8031 4 ปีที่แล้ว +9

    අපේ තාත්තමයි ❤😁❤❤

  • @shashimadhushika6349
    @shashimadhushika6349 4 ปีที่แล้ว +2

    Fullhapening දවසම❤💫thnq sula akkih❤💛💜️💚💙,ඩොකා ayiyah & dedu akkihi

  • @hasaradevindi7747
    @hasaradevindi7747 4 ปีที่แล้ว +6

    ඒ අපේ තාත්තමයි,සුලෝ අක්කි මං ආස්ම යූ ටියුබර් ඔයා තමයි❤️

    • @dinudidimantha7256
      @dinudidimantha7256 3 ปีที่แล้ว

      Sula akki kanchuka ayyai dedu akkitai tama mama adare hamadamat ehemai adarei hamotama❤

  • @ravidiekanayaka2625
    @ravidiekanayaka2625 4 ปีที่แล้ว +1

    Ammoh hariyatama harii..
    අපේ අප්පච්චිත් ඔහිමයී.. ඕනි එක හරියට කියන්නේ නෑ... ඊට පස්සේ බනිනවා 😂😁😌❤❤❤❤

  • @sewwandijayalath6882
    @sewwandijayalath6882 4 ปีที่แล้ว +45

    මං ඇතුලට එනවා.......❤❤ අපේ තාත්තත් ඕම තමයි කාමරේට එන්න කලින්...🙈😍❤

    • @vimukthikajayani61
      @vimukthikajayani61 4 ปีที่แล้ว +2

      Apeth😬😬❤❤

    • @dilshanv7594
      @dilshanv7594 4 ปีที่แล้ว +2

      එහෙම කියන්න එපැයි ඉතින්.😂😂😂😂

    • @sewwandijayalath6882
      @sewwandijayalath6882 4 ปีที่แล้ว

      @@dilshanv7594 hahaha🤣

    • @sewwandijayalath6882
      @sewwandijayalath6882 4 ปีที่แล้ว

      @@vimukthikajayani61 ❤😇😍😁

    • @rockybear4983
      @rockybear4983 4 ปีที่แล้ว

      ඒකට අපේ.. කඩා ගෙන බිඳගෙන ඇතුලට එන්නේ 😐😒😒

  • @Evi_122
    @Evi_122 4 ปีที่แล้ว +2

    Ambo ෆට්ට 🤣🔨🔨❤️❤️❤️nice video

  • @sandarujeewantha7336
    @sandarujeewantha7336 4 ปีที่แล้ว +1145

    මේ සැරේ A/l කරන සෙට් එක කෝ😁♥️

    • @theblacklover6762
      @theblacklover6762 4 ปีที่แล้ว +50

      ගිහිං paadang කරපන් යකෝ... 😅😅😅😅

    • @Lf_shanal922
      @Lf_shanal922 4 ปีที่แล้ว +32

      @@theblacklover6762 ඇත්තට ඔව් නේ බන් බලන්ඩ ඕනා මොනාද උගන්නලා තියෙන්නෙ කියලා😂😂😂

    • @sandarujeewantha7336
      @sandarujeewantha7336 4 ปีที่แล้ว +46

      Note අතේ තියන් ඕක බැලුවේ😂

    • @Sulakkhana
      @Sulakkhana  4 ปีที่แล้ว +120

      😂😂

    • @悪魔-b9k
      @悪魔-b9k 4 ปีที่แล้ว +12

      😀

  • @chamilhiran3600
    @chamilhiran3600 4 ปีที่แล้ว +2

    මේක නම් සිරා සීන් එකක් වගේ මෙයාට වෙලා තියේන..😂😂😂❤❤❤

  • @oshadi1128
    @oshadi1128 4 ปีที่แล้ว +6

    😍❤️ අනාගතයේ හොද තාත්තා කෙනෙක් වෙයි වගේ 😁

  • @wathsalamanori6047
    @wathsalamanori6047 ปีที่แล้ว +1

    Apee thaththitath mawa hoda mata kiyala wadak karaganna thamai. Suloo.

  • @dinethwijesinghe5862
    @dinethwijesinghe5862 4 ปีที่แล้ว +6

    මේක නම් මරු.😂😂❤️❤️🤩🤩

  • @sukithabalasooriya8342
    @sukithabalasooriya8342 4 ปีที่แล้ว

    හෙට එක්සෑම් තියන් බැලුවේ. පට්ට අක්කි ඒක.😂❤️

  • @RajindraIrash
    @RajindraIrash 4 ปีที่แล้ว +40

    This one is aathal 🌸❤️

  • @Isuru_Prabhath
    @Isuru_Prabhath 4 ปีที่แล้ว +2

    සුපිරියී.....💖

  • @MrGadgetMotorCo
    @MrGadgetMotorCo 4 ปีที่แล้ว +12

    මේසේ උඩ තියන මල් එකනම් ලෙසටම ගෙනාවා..හැබැයි මල්ටි ස්කුරුප්පනියන නම් වැරදී..ඒකට කියන්නෙ ෆිලිප් හෙඩ් ස්කුරුප්පනියන කියලා 🤣🤣🤣🤣🤣

  • @nawodyahasanthi4359
    @nawodyahasanthi4359 3 ปีที่แล้ว

    Maru akkiyooo video eka....♥️♥️♥️♥️♥️😘😘😘😘😘😘😘

  • @w.m.jmadhuwanthi9797
    @w.m.jmadhuwanthi9797 4 ปีที่แล้ว +3

    "අක්කා" කියලත් vedio එකක් ඕනීඊඊඊඊඊ.❤❤❤💝

  • @nethraKushani-rk2zi
    @nethraKushani-rk2zi 12 วันที่ผ่านมา +1

    2024 දි මේක බලන අය කෝ 😇😎 දුව... දුව... දුව... 😆😆😆 රු.9.00/- ටිකට් එක 😂

  • @Thiviru_premarathne
    @Thiviru_premarathne 4 ปีที่แล้ว +13

    අපේ තාත්තත් ඔහොම්මම තමා 😂

  • @FeelTheBeatStatus
    @FeelTheBeatStatus 4 ปีที่แล้ว +1

    Niyamai akki

  • @moviecuts1085
    @moviecuts1085 4 ปีที่แล้ว +3

    නියමයි 😍😍😍🤗

  • @koreankella5907
    @koreankella5907 4 ปีที่แล้ว

    nice video and creation..likemgn..
    sahayoge dunna,ape petheth enna..
    idiriytath inne..
    💖

  • @Harshi812
    @Harshi812 3 ปีที่แล้ว +3

    😂😂😂තාත්තා එම නෑ හරී♥♥♥

  • @dewniedirisinghe6855
    @dewniedirisinghe6855 4 ปีที่แล้ว

    Woooow akki video eka nm maruuuu 😂😂 kisima adu pduwak nh eeei oyala eka lassnata karala thiyenw 😍❤️😋😘 thw video ekak coming soon neh 👀😁

  • @hiruninethmika6988
    @hiruninethmika6988 3 ปีที่แล้ว +3

    හෑයියා ඇත්තමයි..අම්මෝ..මැරෙන්න හිනා...අපේ තාත්තත් සල්ලි දෙන්නෙ ඔහොම්මමයි😂...ඇයි මන් ගිය සතියෙ දුන්නෙ...හිතුවද සල්ලි ගස් වලින් කඩනව කියල😂

  • @prabodkalpitha7015
    @prabodkalpitha7015 4 ปีที่แล้ว

    Elh Sula akki..
    Superb...

  • @ravindumanuja2785
    @ravindumanuja2785 4 ปีที่แล้ว +6

    අම්මෝ අපේ නංගිටත් ඕම තමා...😂😂😂💔

  • @kawishkaweerawardhana9619
    @kawishkaweerawardhana9619 4 ปีที่แล้ว +2

    ඒක මරු❤️

  • @piyumiamani1710
    @piyumiamani1710 4 ปีที่แล้ว +4

    Niyamai sula akkiyu 😍

  • @rangalakmal7392
    @rangalakmal7392 ปีที่แล้ว +1

    තාත්තට රග පාන අයියා අපේ තාත්තා වගේමයී අප්පා😅😅😁

  • @marvel-ous263
    @marvel-ous263 4 ปีที่แล้ว +5

    ❤️❤️ supiri...supiri

  • @snyapa6303
    @snyapa6303 4 ปีที่แล้ว

    Mekanam matama hariyanawa. Superb!!!

  • @rukmal4511
    @rukmal4511 4 ปีที่แล้ว +7

    ඔය අත්දෑකීම බහුතරයක් නංගිලා විදලා තියනවා , අපෙ එකිත් ඔහොමයි 🤣🤣🤣🤣🤣🤣🤣

  • @chamindamunasinghe7772
    @chamindamunasinghe7772 ปีที่แล้ว

    බල්ලා ත් එකයි පස්සට එලොය වැටෙනකම් නිදියනවා බලු මල්ලි
    ❤❤❤

  • @mightydudegrafuroam8424
    @mightydudegrafuroam8424 4 ปีที่แล้ว +3

    100%relatable 😂😂 good one

  • @rasangikapathirana5416
    @rasangikapathirana5416 3 ปีที่แล้ว

    අඩේ අපේ අප්පච්චීගේ කටහඩමයි මට ඇහෙන්නේ..අම්මෝ ඒ චරිතේමයි...🤭

  • @tharukatharuka1971
    @tharukatharuka1971 4 ปีที่แล้ว +5

    Maru maru👍👍❤

  • @anushasilva-hz7ct
    @anushasilva-hz7ct ปีที่แล้ว +1

    තාත්ත ලා දූ වලට ආදරෙයි ❤