අපේ කොල්ලෝ!!! | Ape Kollo | Binkly

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2021
  • #Binkly #Apekollo #Foreignerspeakingsinhala
    You can follow me on
    Facebook - / binkly23
    Instagram - / binkly23
    #SlvsWi #SlvsBan #SriLankaCricket #BinklyNew
  • บันเทิง

ความคิดเห็น • 2.3K

  • @Binkly
    @Binkly  2 ปีที่แล้ว +2033

    කාටද ගෑස් ඔනේ... 😝😝😝

  • @_1248H
    @_1248H 2 ปีที่แล้ว +131

    මගේ කොල්ලෝ....
    කරන්ට් කැපුවෝ....
    😂😂❤
    *SUPERB BINKLY*

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +13

      😝

  • @sadishalakshan2525
    @sadishalakshan2525 2 ปีที่แล้ว +64

    අක්කිගේ කටහඬ මාර ලස්සනයි... ' 'අපේ කොල්ලො'ලස්සනට කිව්වා.. 👍👍😊😊❤️❤️❤️

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +9

      🥰

    • @umandisilva7756
      @umandisilva7756 ปีที่แล้ว +3

      ඔව් අක්කිගෙ කටහඬ හරි ලස්සනයි 🌹🌹🌹🌹

  • @thamalshathathsarani1283
    @thamalshathathsarani1283 2 ปีที่แล้ว +77

    බින්ක්ලි අක්කිට අපේ කොල්ලෝ සින්දුව ලස්සනට කියන්න පුළුවන් 🥰🥰මරු ලස්සනයි අක්කි වීඩියෝ එක ❤❤

  • @PoddaBrokollaLk
    @PoddaBrokollaLk 2 ปีที่แล้ว +677

    අම්මෝ Cricket වලට Binkly අක්කත් ආසයි කියන්නේ සුපිරිනේ 😁❤ කෝ Cricket පිස්සෝ ටික 😎

  • @dulsarayachitha2404
    @dulsarayachitha2404 2 ปีที่แล้ว +579

    බින්ක්ලි අක්කිව (apee kollo )සින්දුව කියන්න දාන්න තිබුනේ,,හරිම ලස්සනයි 💖💖🙂👌

  • @nazreenfarook1388
    @nazreenfarook1388 2 ปีที่แล้ว +29

    ලංකාවේ කෙනෙක් වගේ හරිම ලස්සනට බත් කනවා 👍
    අපිට වගේම පුදුම ක්‍රිකට් පිස්සුවක් ඔයාටත් තියෙන්නේ 🤣🤣🤣

  • @sithulilakdinee7230
    @sithulilakdinee7230 2 ปีที่แล้ว +29

    Binkly!! ඔයාද ඒ පොඩි ගෑනු ලමයා 😂❤️
    අපේ කොල්ලෝ!! කරන්ට් කැපුවෝ !! ( Amma's version ) 🤘😂

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +4

      😝

    • @idgirl3748
      @idgirl3748 2 ปีที่แล้ว +1

      අපේ කොල්ලෝ කරන්ට් කැපුවෝ ඒක පට්ට😁😂

  • @Gayee_07
    @Gayee_07 2 ปีที่แล้ว +234

    අද හිනා වෙලාම දවස පටන්ගත්තා😹😌🤗❤️Thanks😍♥️අපිව උදෙන්ම හිනස්සපු එකට😁✨️🤩♥️අම්මා කපටියා😹💔

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +39

      😁😘😝

    • @irkumudini3193
      @irkumudini3193 2 ปีที่แล้ว +9

      ඔව් අදඋදෙන්ම මමත් Binkly වතමා බැලුවේ ❤️❤️♥️❤️♥️❤️

  • @dhanushajayasekara9082
    @dhanushajayasekara9082 2 ปีที่แล้ว +223

    කිරිඅප්පට dogs 🐕 පැනපි,
    "අපේ කෙල්ලේ.....
    මේක මරුනේ.....
    හිනා යන්නේ.....
    💪ගැම්ම මරුනේ....
    🥰🥰🥰🥰
    ආදරෙයි බින්ක්ලියො..... පට්ට හොදේ...😘😘

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +40

      💖

    • @dineththusantha1771
      @dineththusantha1771 2 ปีที่แล้ว +1

      ම'රැ😍😍🤩😏🤣🤣🤣🤣🤣

    • @pralbandula8981
      @pralbandula8981 2 ปีที่แล้ว +1

      Machan උඹට කවි හදන්න පුළුවන් ද

    • @inokasanjeewani8058
      @inokasanjeewani8058 7 หลายเดือนก่อน +1

      අප්පට සිරි කිරි අප්පට dogs පැනපි😅😅😅😂😂😂😂😂

  • @mylifeaskiki9380
    @mylifeaskiki9380 2 ปีที่แล้ว +4

    I’m 11 yrs old born in Sri Lanka 🇱🇰 and she knows proper Sri Lankan she knows how to say the. Times and everything good 👍 job Binkly I’m proud of u !

  • @amalijayawickrema1355
    @amalijayawickrema1355 2 ปีที่แล้ว +33

    අම්මෝ අක්කේ ඔය සුපිරි අද්ත් මරු ආදරෙයු අක්කේ ආසම කෑල්ල ( අයියෝ අම්මා) 😂😘 තව ඕනි කොන්ඩෙත් ලස්සන යි අක්කෝ 😘

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +3

      😘💖

  • @senayaibispaintx1523
    @senayaibispaintx1523 2 ปีที่แล้ว +35

    Binkly අක්කි කොන්ඩේ colour කරලා නේද 😄
    දැක්ක ගමන් වෙනස තේරුණ අය මේ කොනට ❤️🙃

  • @kimtaetharu7850
    @kimtaetharu7850 2 ปีที่แล้ว +41

    අයියෝ binkly අක්කි මම බලන් හිටියෙ ඔයා බලු පැටියෙක් ගේනකම්😂😂🤣🤣🤣 video එක නම් මරු. ඔයාගෙ acting එකත් මරු. Keep it up 😊

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +6

      😅😘

    • @widanapathirana1813
      @widanapathirana1813 2 ปีที่แล้ว

      මාත් බලන් හිටියේ😅

  • @iroshadilrukshi5463
    @iroshadilrukshi5463 2 ปีที่แล้ว +2

    අපේ කොල්ලෝ.. සිංදුව අදින හැටි මරු නංගියෝ.😍 full video ekama TOP👍❤

  • @_anime_lover_24
    @_anime_lover_24 2 ปีที่แล้ว +5

    Ha ha ha ha ha ha ha ha ha funny video binlky akki 🤣🤣🤣😂😂😂😂😂😂😂

  • @user-bp4xc5kq4x
    @user-bp4xc5kq4x 2 ปีที่แล้ว +122

    "මගේ කොල්ලො!! කරන්ට් කැපුවෝ"එකනම් මාරු😂😂😂

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +18

      😝

  • @kavindiparindaya47
    @kavindiparindaya47 2 ปีที่แล้ว +112

    අපේ කොල්ලෝ සිංදුව කියල දාන්න තිබුනෙ අනේ ලස්සනට සිංදුව කියනවා ඔයා❤️

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +20

      💖💖💖

  • @sanathpriyalal3437
    @sanathpriyalal3437 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි අක්කියෝ... ❤️ ආදරෙයි ගොඩාආආක්...🥰😘😘😘

  • @Kasun01273
    @Kasun01273 2 ปีที่แล้ว +30

    Binkly අක්කත් cricket වලට කැමතී නේ..ලස්සන song එක කිව්වා..❤️‍🔥

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +4

      🥰

    • @Kasun01273
      @Kasun01273 2 ปีที่แล้ว +2

      @@Binkly thank you!! Binkly අක්කා Reply එකට ❤️‍🔥

  • @MALINDU2006
    @MALINDU2006 2 ปีที่แล้ว +64

    ගොඩ කාලෙකින් ලස්සන Video එකක් අක්කී ❤️❤️‍🔥

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +7

      💖

  • @user-xk4ch8hm1b
    @user-xk4ch8hm1b 2 ปีที่แล้ว +74

    අද වීඩියෝ එකත් නියමයි Binkly අක්කි
    Keep it up 😂😜😃

  • @Cycle_Tours_SL
    @Cycle_Tours_SL 2 ปีที่แล้ว +4

    අම්මෝ අම්මෝ 😂😂😂😂😂 ගැම්මක් තමා 😂😂 😍😍😍 1m ගහමු 👍🏽😍

  • @manjuhettiarachchi3960
    @manjuhettiarachchi3960 2 ปีที่แล้ว +3

    Vedio එක බලන්න ටිකක් පරක්කු උනා..ගොඩක් ලස්සනයි බින්ක්ලියෝ🤩🤩🤩❤️❤️

  • @janithkavinda9812
    @janithkavinda9812 2 ปีที่แล้ว +16

    Video එනකම් බලන් හිටියේ..සුපිරි..❤️❤️♨️

  • @dineshkasajeewani7944
    @dineshkasajeewani7944 2 ปีที่แล้ว +117

    සුපිරි විඩියෝ එක අක්කි.පාන්දරම හිනා වෙලා තමයි වැඩ පටන් ගත්තෙ.

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +21

      💖😘

  • @malshawije8566
    @malshawije8566 2 ปีที่แล้ว +1

    Supiri akke mekth 😍😍 oynm niymi♥️♥️

  • @gamingdiluwa9757
    @gamingdiluwa9757 2 ปีที่แล้ว

    Niyamai akke oyage video mama asawen balanawa❤️❤️‍🔥

  • @hansi2887
    @hansi2887 2 ปีที่แล้ว +77

    සුපිරි විඩීයෝ එක අක්කි උදේ පාන්දර හිනා වෙලා තමයි වැඩ පටන් ගත්තෙ 😍💯💪☺️❤️🔥👍

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +7

      😘

    • @hansi2887
      @hansi2887 2 ปีที่แล้ว +1

      @@Binkly 😘❤️

    • @bolechathumi57
      @bolechathumi57 2 ปีที่แล้ว

      Anivarya oyage video supiri akki

  • @kyungsu1203
    @kyungsu1203 2 ปีที่แล้ว +18

    After such a long time.
    Thanks for making my day.😅😅😅

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +1

      💖

  • @thasuniimandi8043
    @thasuniimandi8043 2 ปีที่แล้ว +9

    අනේ අක්කි ලස්සනයි විඩියෝ එක.අක්කි ලස්සනට අපෙ කොල්ලෝ සින්දුව කිව්වනේ.thanks අක්කි උදේම අපිව සතුටු කරපු එකට 🤞💖

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +1

      🥰

  • @vishmi7746
    @vishmi7746 2 ปีที่แล้ว +3

    අම්මො අක්කි මෙකනම් මරු😂😂😂😍😍👌.අපෙ කොල්ලො!!! එකනම් සුපිරියටම කිවා😍.

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +1

      🥰

  • @ruma-ch4jf
    @ruma-ch4jf 2 ปีที่แล้ว +74

    ඊලග පාර කප් එක උස්සමු නේද Binkly🤗❤🇱🇰

  • @Princess_chathu
    @Princess_chathu 2 ปีที่แล้ว +31

    අයි අනේ මෙච්චර පරක්කු කමක් නැ විඩියො එක ලස්සනයි අයි ලව් යු අක්කි ආ මේ අක්කි ඔයා ගොඩක් ලස්සන වෙලා

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +4

      😅😘

    • @dark2673
      @dark2673 2 ปีที่แล้ว

      @@Binkly 😂

  • @judejayasinghe6929
    @judejayasinghe6929 2 ปีที่แล้ว

    Good stuff binkly God bless you 🙏

  • @niranjalapathirana3217
    @niranjalapathirana3217 2 ปีที่แล้ว +8

    මට බින්ක්ලිගෙ අම්මා එක්ක මාර තරහක් එන්නෙ අම්ම කියන්නෙත් බින්ක්ලි කියල මතක් උනාම 😂😂😂👍

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว

      😂

  • @pavankumarage4312
    @pavankumarage4312 2 ปีที่แล้ว +30

    හරියටම හරි ගෑස් මාර ඉක්මනටනේ ඉවර වෙන්නේ

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +5

      😝

  • @Pramudikaveesha1111
    @Pramudikaveesha1111 2 ปีที่แล้ว +82

    අනේ අක්කිගේ කොන්ඩෙත් ලස්සනයි, අක්කිත් ලස්සනයි,අක්කිගෙ සිංදුවත් ලස්සනයි😁 උදේම හිනාගැස්සුවට තෑන්ක්ස් අක්කියෝ..ආදරෙයි පැලෙන්න ඉතින්😜❤❤❤❤❤❤❤❤

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +12

      😘

    • @Pramudikaveesha1111
      @Pramudikaveesha1111 2 ปีที่แล้ว +6

      @@Binkly ❤❤අක්කිගෙන් රිප්ලයි එකක් ආවා......🤭

  • @miraculousqueen2571
    @miraculousqueen2571 2 ปีที่แล้ว +2

    අපේ කොල්ලෝ😅😝..නියමයි අක්කේ🙌😂❤️🌷

  • @nilumadu7900
    @nilumadu7900 2 ปีที่แล้ว

    Anee thawa video oneee akkii. 😙😙😙

  • @vishvanilalithya7297
    @vishvanilalithya7297 2 ปีที่แล้ว +36

    මාරම ලස්සනයි binkly අක්කි❤️❤️❤️ක්ලාස් ඉවර උන ගමන් ආවෙ😊😊

  • @kalanigunasinha4053
    @kalanigunasinha4053 2 ปีที่แล้ว +61

    මගේ කොල්ලෝ
    කරන්ට් කැපුවෝ
    අයියෝ අම්මා...💪💪💪sri lanka hamadama dinanawa...😘😘🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +11

      😝

  • @sudunangi7433
    @sudunangi7433 2 ปีที่แล้ว +2

    මේකෙ කතාවකි මං හැමදාම බලනව හරිම ලස්සනයි ♥️

  • @dinithipd6447
    @dinithipd6447 2 ปีที่แล้ว

    Aww akki goda kalekin dekke. Marama lassanai hode. Adarei❤️

  • @dinodgunarathne
    @dinodgunarathne 2 ปีที่แล้ว +9

    අම්මා තමා හොදටම කලේ 😂😂🤣🤣

  • @blackpink_jisoo_04
    @blackpink_jisoo_04 2 ปีที่แล้ว +35

    අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි binkly අක්කි 😀 ආයෙත් ඊළඟ වීඩියෝ එක දානකම් අපි බලාගෙන ඉන්නවා 👍🏻🎉❤️

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +7

      😘

  • @darshanamahela1673
    @darshanamahela1673 2 ปีที่แล้ว +4

    ගොඩ කාලෙකින් වීඩියෝ එකක් ❤️❤️❤️👍👍👍 . නියමයි 👌👌👌❤️❤️❤️😊😊😊

  • @amaliherath2265
    @amaliherath2265 2 ปีที่แล้ว +3

    ලස්සනට කියනවා " අපේ කොල්ලෝ " මම මේ විඩියෝ එක දාපු දවසෙම බැලුවා. ❤❤❤

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว

      💖

  • @chamathkasandeepani9290
    @chamathkasandeepani9290 2 ปีที่แล้ว +61

    අක්කා වගේ cricket පිස්සියක් තමා මාත් 😁

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +2

      😁

    • @World_Of_Music123
      @World_Of_Music123 2 ปีที่แล้ว +5

      මාත් හොයන්නෙ ක්‍රිකට් පිස්සියක් තමා....අපි බදිමුතේ 🤣🤣🤣🤣🤣

    • @sethumimethaya951
      @sethumimethaya951 2 ปีที่แล้ว +1

      @@World_Of_Music123 😒

    • @World_Of_Music123
      @World_Of_Music123 2 ปีที่แล้ว

      @@sethumimethaya951 🤣🤣🤣🤟:-D:-D:-D:-Dඔයත් ක්‍රිකට් පිස්සියක්ද..එහෙනම් කියන්න....දෙන්නවම බදින්නම්...🤣🤣🤣

  • @padmaherath778
    @padmaherath778 2 ปีที่แล้ว +6

    ammo goda kaleki binkly. eka maru 🔥

  • @wantongirls3596
    @wantongirls3596 2 ปีที่แล้ว +1

    Harima Shooy Binkly Akke 😍✨❤️

  • @bandarawikramasinha2168
    @bandarawikramasinha2168 2 ปีที่แล้ว +2

    Lassanai 😍😍 අන්තිම ටිකට තමයි අාසම 😂😂😂😂😂😍😍😍😍😍😍😍😍😍😘😘😘😘😘

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +2

      😁

  • @buthminidilasna2196
    @buthminidilasna2196 2 ปีที่แล้ว +70

    අක්කි ලස්සන වෙලා 🥰🥰🥰 මම cricket match බලන වෙලාවට අපෙ අම්මාත් ඔහොමයි

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +10

      😁

    • @shehana8725
      @shehana8725 2 ปีที่แล้ว +1

      Ape ammath

  • @chulasisijayanethu4554
    @chulasisijayanethu4554 2 ปีที่แล้ว +13

    අපේ කොල්ලෝ කියන සින්දුව ලස්සනට කියනවා binkly අක්කි 😍😍❤️❤️

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +1

      💖

  • @kadiyagaming802
    @kadiyagaming802 2 ปีที่แล้ว

    Superb blinkly . Excellent 👌

  • @hashinimangalika6898
    @hashinimangalika6898 2 ปีที่แล้ว +6

    අනේ ගොඩ කාලෙකින් ❤️😍 බින්ක්ලී අක්කා අය්යෝ අම්මා ගහන්න එපා ඒක තමා මට කියන්න ත් වෙලා තියෙන්නේ 😅😊💕💕

  • @sonalrupasinghe4036
    @sonalrupasinghe4036 2 ปีที่แล้ว +49

    Binkly අක්කා අපේ කොල්ලො සිංදුව ලස්සනට කියනවා❤️‍🔥

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +3

      😘

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 2 ปีที่แล้ว +14

    රටේ ප්‍රශ්න ඔක්කොම video එක ඇතුළේ. පට්ට binkly 😅😅😅😅😅❤❤❤❤❤

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว

      😅

    • @sududoni9190
      @sududoni9190 2 ปีที่แล้ว

      Akkage mole thami mole.🤭😂😁

  • @akashitharushika4891
    @akashitharushika4891 2 ปีที่แล้ว +2

    😂😂😂ඒක නම් මරු. මගේ කොල්ලෝ කරන්ට් කැපුවෝ.😂😂😂😂

  • @shehandesilva7996
    @shehandesilva7996 2 ปีที่แล้ว +1

    සුපිරි binkly 😍🔥🔥 ,#apekollo

  • @ranuthmithewanya3685
    @ranuthmithewanya3685 2 ปีที่แล้ว +13

    නියමයි අක්කි උදේ පාන්දර හිනා වෙලාම දවස පටන් ගත්තා

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +2

      💖

  • @btsarmyglr3680
    @btsarmyglr3680 2 ปีที่แล้ว +6

    Binkli akki thank you video eka ta අද නම් හිනා උනා 😍😊🤣😂

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +2

      😘💖

  • @thinuriminara7971
    @thinuriminara7971 2 ปีที่แล้ว

    Godak hodai patta wede 😍❤ puluwan tharam ekmanata aye ekak danna ❤ binkly ❤

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว

      🥰

  • @editwithkavi6222
    @editwithkavi6222 2 ปีที่แล้ว +7

    බින්ක්ලිගෙ අලුත් video එකක් එනකන් බලන් හිටිය අය කෝ බලන්න👇👇👇👇

  • @heshani840
    @heshani840 2 ปีที่แล้ว +8

    අම්මො බින්ක්ලි අක්කි😂😃තැන්කූ❤

  • @ashinethmini24
    @ashinethmini24 2 ปีที่แล้ว +14

    තවත් අක්කි ලස්සන වෙලා 🌝❤❤

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +2

      💖

  • @nawodanisubasinghe7376
    @nawodanisubasinghe7376 2 ปีที่แล้ว +2

    ඒකනම් මරු ......
    මගේ කොල්ලෝ .....කරන්ට් කැපුවෝ.............😂😂😂😂😂

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +1

      😝

  • @Strayhanquokka
    @Strayhanquokka 2 ปีที่แล้ว +2

    අද වීඩියෝ එකත් නියමයි binkly අක්කි
    👍👍👍🥰🥰

  • @charithaakalanka9860
    @charithaakalanka9860 2 ปีที่แล้ว +4

    Aneee akki shoii aneeee ...ape kollo current capuwooohoooooo... shoi ane thankuii so much akki😘😘😘
    Thawa videos oni...
    Binkly akki..
    Little and biggest fan isi

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +1

      😘💖

  • @amarasinghebandara502
    @amarasinghebandara502 2 ปีที่แล้ว +3

    අපොයි ගොඩ කාලෙකින් මරු අක්කි 😂🤣

  • @maheshisewwandi168
    @maheshisewwandi168 2 ปีที่แล้ว

    කිරි අප්පට dogs පැනපි 🤭😁😁🤣
    මරු මරු binkly akkee 😘😘

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว

      😘

  • @Ishanali17
    @Ishanali17 2 ปีที่แล้ว +1

    you gonna ending up in singing for the lions one day binkly 😍🔥😍🔥Gemma thama kollo nm 💙🔥

  • @daliyamassimbula3523
    @daliyamassimbula3523 2 ปีที่แล้ว +25

    බින්ක්ලි අක්කි අපේ කොල්ලෝ සින්දුව ගොඩාක් ලස්සනට කියනව.❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @lithulewettasinghe9142
    @lithulewettasinghe9142 2 ปีที่แล้ว +13

    You have a great singing voice Akki !!

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +2

      😘💖

    • @lithulewettasinghe9142
      @lithulewettasinghe9142 2 ปีที่แล้ว

      @@Binkly Thank you akki , for the reply. Akki ge thawa aluth video ekak enakan iwasillak naa. ❤❤❤

  • @leshanifernando977
    @leshanifernando977 2 ปีที่แล้ว

    Maru habay 😅😌🌚💪💕

  • @bikehub6097
    @bikehub6097 2 ปีที่แล้ว

    Ekha maru😂💫♥️

  • @pinsarapasandul2485
    @pinsarapasandul2485 2 ปีที่แล้ว +27

    උදේම සුපිරියක් තමා Binkly...💖

  • @nayanadilrukshi5682
    @nayanadilrukshi5682 2 ปีที่แล้ว +4

    මෙ පාරත් මාරම ලස්සනයි binkly akkiyo

  • @windichannel9879
    @windichannel9879 2 ปีที่แล้ว +1

    Ammo binkly akki oya nam 😅 super aaaa 👍😘

  • @gamesonly9939
    @gamesonly9939 2 ปีที่แล้ว

    Niece 💯❤ Binkly Akkii💖💖

  • @imeeshabinadi3895
    @imeeshabinadi3895 2 ปีที่แล้ว +5

    සුපිරි binkley අක්කි . වෙන ඒවට වඩා ගොඩක් ලස්සනයි . ඊලග එක ඉක්මනින් ඕන 😁

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว

      😘

  • @kookietvji4735
    @kookietvji4735 2 ปีที่แล้ว +7

    හිනා kala මැරෙනවා 😂😂😂😂

  • @pasindunishakya7649
    @pasindunishakya7649 2 ปีที่แล้ว +1

    Ammo akki godak kalekata passe vedio ekak damme .monawa kiyannadha akkige vedios hamadaamath niyamai.akkith godak lassanai

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว

      💖

  • @theearth8444
    @theearth8444 2 ปีที่แล้ว

    Binkly -aiyo amma,mama thaama chooti ne,appatasiri 😂😂😂🤣🤣binkly mom - binkly oya nam,Ada nam kanawa😂😂😂😂😂😋

  • @라베카
    @라베카 2 ปีที่แล้ว +3

    අදත් වෙනදා වගෙම නියමයි 👌

  • @kpopworld2790
    @kpopworld2790 2 ปีที่แล้ว +3

    ගොඩක් කාලෙකින් මරු video එකක් නියමයි binkly අක්කි නියම video එකක් ඔයා හ‍රි ලස්සනයි අක්කි 😘😍😍😍😍

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +2

      💖

    • @kpopworld2790
      @kpopworld2790 2 ปีที่แล้ว +2

      @@Binkly 😁😁🙂

  • @songanni346
    @songanni346 2 ปีที่แล้ว

    addeeeee akkii maruuuu lassani video eka elaa

  • @ChamindaKumara-vw6eg
    @ChamindaKumara-vw6eg 2 ปีที่แล้ว +2

    Binkly අක්කී ඔයා හොදට රගපානවා ❤️🎄❤️

  • @ravi12312
    @ravi12312 2 ปีที่แล้ว +7

    උදෙන්ම 😂♥️

  • @hitmusical_official
    @hitmusical_official 2 ปีที่แล้ว +77

    උදේ පාන්දර සිරියාවෙන් දවස පටන් ගන්න පුලුවන් වුනා Binkly අක්කී .............මම ටාම චූටිනේ නේද Binkly 😁😁/අපේ කොල්ලෝ සින්දුව නියමෙට කිව්වා😃😃
    ❤️මගේ video බලලා හොදනම් මටත් උදව්වක් දෙන්නේ පුලුවන් ද❤️

  • @lookingformyname8871
    @lookingformyname8871 2 ปีที่แล้ว

    Keep it up binkly akki........ Keep making awesome stuff like this Gave you a shotout btw

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว

      🥰

  • @geethaadikari7317
    @geethaadikari7317 2 ปีที่แล้ว

    Binkley akke aththtm oya ape rate ekkenek nemeiiida...eth oya lassanat sinhala katha krnv...❤❤❤❤❤❤❤💚💚💛💛

  • @irushisansala1236
    @irushisansala1236 2 ปีที่แล้ว +12

    එනකන් ඉදියේ අක්කියෝ 💖🥰 වීඩියෝ එක නම් පට්ට 💕

  • @priyanthawijeesinha8365
    @priyanthawijeesinha8365 2 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සන video එකක් අක්කේ...❤️❤️❤️

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +1

      💖

  • @chandralatharajaguru4061
    @chandralatharajaguru4061 2 ปีที่แล้ว

    අම්මොහ්......අක්කියෝ ඔයා නම් මරු☺☺☺ ආදරෙයි ඈ.......හ් ☺☺☺☺🌹🌹

  • @pemithrandul1861
    @pemithrandul1861 2 ปีที่แล้ว +1

    Niyamai binkly♥️♥️

  • @minasluv3380
    @minasluv3380 2 ปีที่แล้ว +4

    Thank you so much akki! I just came back from school and I just watched your video and laughed so much!😂
    Btw our gas is about to over so can you deliver 😁 lol I'm kidding😜😉
    So bye bye👋
    Have a great day & stay safe!

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว +1

      Hehe 😝🥰😘

  • @rasikaalpitiya5505
    @rasikaalpitiya5505 2 ปีที่แล้ว +4

    නියමයි බින්ක්ලි අක්කි 😘😘

  • @sandunishashikala4087
    @sandunishashikala4087 2 ปีที่แล้ว +1

    Akkige kalin konde lassanai ne. Eth ada vidio eka maru 😁😜

  • @malikaperera5384
    @malikaperera5384 2 ปีที่แล้ว

    Niyamai blinky akki digatama karan yanna Good luck 🙏🙏🙏😀😀😀🥰🥰🥰

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว

      🥰😘