KFC Sawan Challenge with Piumi Srinayaka | සවාන් නම් තඩියා තමා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • Piumi Srinayaka with Food Badass KFC Sawan Challenge -
    Piumi Srinayaka TH-cam channel
    / @piumisrinayaka
    Location
    goo.gl/maps/1q...
    Crew
    Ashen Banagala
    / badassbana
    / ashenbanagala
    Hirusha Silva
    / hirusha.dulanja
    / hiru_sha
    Jayasanka Peiris
    / sanju.jayasanka
    / jayasanka_peiris
    / foodbadass
    We review all kind of foods, places, food challenges and foods related events.
    Facebook -
    / foodbadass
    -facebook group -
    / foodbadass
    Instagram -
    / food_badass
    Twitter -
    / foodbadass
    Foodbadass@gmail.com
    0766993664
    contact us.
    Subscribe us & keep in touch 😎
    #foodchallenge #kfc #kfc_sawan

ความคิดเห็น • 792

  • @lasirudamith1807
    @lasirudamith1807 3 ปีที่แล้ว +156

    අඩෝ පියුමි මාර ආතල් ඩයල් එකක්නෙ...අනිත් උන් වගේ ලොකු සීන් නෑ.. පට්ට.. අපි ආදරෙයි ඒකට.

    • @FoodBadass
      @FoodBadass  3 ปีที่แล้ว +16

      එකෙන්ම

  • @paramiupadya6789
    @paramiupadya6789 4 ปีที่แล้ว +235

    පියුමි අක්කා ගැන හිතන් හිටියේ හෙන සීන් කියලා..අනේ එයා හරිම ශොක්...🙉💮💓❤

    • @piumisrinayaka
      @piumisrinayaka 4 ปีที่แล้ว +22

      Anee Thank you 💛🙏

    • @paramiupadya6789
      @paramiupadya6789 4 ปีที่แล้ว +2

      😘😘😘😘

    • @kanchanaekanayake7030
      @kanchanaekanayake7030 4 ปีที่แล้ว +1

      Aneee ouuu...❤️😘😘😘

    • @kanchanaekanayake7030
      @kanchanaekanayake7030 4 ปีที่แล้ว +2

      Piyumi Akki hima shook thmi..❤️❤️❤️

    • @lfz4872
      @lfz4872 2 ปีที่แล้ว +2

      Ade akki hena amruwen kanne hehe😘 monewa unth loku seen ne 💖

  • @thilanweerasinghe5878
    @thilanweerasinghe5878 4 ปีที่แล้ว +63

    කවුරු කොහොම කිව්වත් ක්‍රෙඩිට් එක යන්නෙ පියුමිට.
    බානා අච්චර ඇඟක් තියන් කෑවට පියුමි කෙට්ටුවට ඉඳන් ගොඩක් කාල ඒත්.
    Much love Piumi ❤️

  • @buddhikalakshanherath555
    @buddhikalakshanherath555 4 ปีที่แล้ว +463

    පියුමි අක්කාගේ මොනා උනත් ⁣පොෂ් සීන් නෑ. ❤️❤️❤️

    • @ss-lb3eh
      @ss-lb3eh 4 ปีที่แล้ว +4

      Sirama

    • @piumisrinayaka
      @piumisrinayaka 4 ปีที่แล้ว +55

      Thank you 🙏💛

    • @ss-lb3eh
      @ss-lb3eh 4 ปีที่แล้ว +2

      Akki😍

    • @thundersl4289
      @thundersl4289 4 ปีที่แล้ว +2

      Sira kathawa

    • @dumpyvlogs2071
      @dumpyvlogs2071 3 ปีที่แล้ว +4

      @@piumisrinayaka පියුමි අක්කේ 😊😊 ආදරෙයි 😊😊😍

  • @seyasandani5406
    @seyasandani5406 3 ปีที่แล้ว +50

    පියුමි බොරු පොශ් නෑ. 😘😘😘😘❤❤❤❤

    • @FoodBadass
      @FoodBadass  3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම

  • @kavinda_srimal
    @kavinda_srimal 4 ปีที่แล้ว +29

    අක්කා - මේවත් ඉවර කරන්නෝනිද
    බානා - ඔව් ඔව් ඔව් ඔයානෙ ගෙනාවේ
    හම්මෝ 🤣🤣🤣🤣🤣

  • @sangeethdealwis8487
    @sangeethdealwis8487 ปีที่แล้ว +17

    අද පාඩම = නිලියොන්ගේ රගපාන චරිතෙන් ඇත්ත ජිවිතේ තීරණය කරන්න හොද නෑ. ලොකුකම නෑ හැබැයි ❤️😁 තඩියා exercise කරපන් 😒❤️ කැවා වගේ නෙවෙයි

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      ok ok ❤️❤️

  • @ravindumadushan2103
    @ravindumadushan2103 3 ปีที่แล้ว +19

    එකට කෑම වේලක් කෑවම අම්මො හරිම නිහතමානී.. කමෙන්ට් කරන මූන් මර ෆෑන්ස්ල..

  • @explorer9967
    @explorer9967 4 ปีที่แล้ว +18

    මට පුලුවන් තඩියාට challenge එකක් වෙන්න❤️❤️👍👍

  • @naterhyme7969
    @naterhyme7969 4 ปีที่แล้ว +14

    පියුමි වැරදි මිනිහට චැලේන්ජ් කලේ... අපේ ජිම් පප්පා තමා වැඩ්ඩා... 😍

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว

      Aka ne my brother akka th gemak dunna habai

  • @gamingworld9175
    @gamingworld9175 4 ปีที่แล้ว +21

    පියුමි අක්කි ලොකුකම නැති හොද රන්ග වෙදනියක්

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว

      Aka ne thanks aaaa

  • @charunipramodya
    @charunipramodya 2 ปีที่แล้ว +23

    බොරුවට පොශ් ගතිය පෙන්න පෙන්න රගන්නේ නැතී එකම කෙල්ල ♥️

  • @jayanidumanuka1668
    @jayanidumanuka1668 3 ปีที่แล้ว +7

    මූ උදේටයි දවල්ටයි කාල මෙහෙම කෑවනන් උදේට දවල්ට කෑවෙ නැත්තන් කොහොම කයිද අම්මෝ. ඒකත් එක හැකියාවක් තමා.පියුමි අක්කියා පව් බයවෙන්නැති

    • @FoodBadass
      @FoodBadass  3 ปีที่แล้ว +2

      😝😝😝😝😝 oya hari ane ✌✌✌😝😝😝

  • @sgytube5978
    @sgytube5978 4 ปีที่แล้ว +174

    සවාන් නෙවෙයි... පියුමි මෙතනට තල්මහෙක් ගෙනත් තිබ්බත් බානා කනවා....!!! 😂

  • @isuusammani9710
    @isuusammani9710 3 ปีที่แล้ว +3

    පියුම් මොනව උනත් පොලවේ පයගහල ඉන්නවා අනිත් අය වගේ නෙමෙයි මාර pure

    • @FoodBadass
      @FoodBadass  3 ปีที่แล้ว +1

      Aken na aniwaren

  • @pasindushashmika168
    @pasindushashmika168 3 ปีที่แล้ว +6

    Niyamai....piumi අක්කත් වැඩේ අතාරින්නේනෑ...❤️❤️👍👍👍

    • @FoodBadass
      @FoodBadass  3 ปีที่แล้ว +2

      එකනේ අක්කත් දක්ෂයා

  • @dulanka6919
    @dulanka6919 4 ปีที่แล้ว +16

    😁❤️තඩියා බලපන් අතෙන් කන්නේ posh සීන් නැතුව ....

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว +2

      Thanks brother

  • @kanchanaekanayake7030
    @kanchanaekanayake7030 4 ปีที่แล้ว +6

    Akki kochchr kawath agath lassnt thynwa..akkith lassanat innw...shooi ane..api ehm ohm kawoth...😂😂😂.....anee ithn...adarei akkiyoooo...😘😘😘😘😘😘😘😘

  • @jehanfd
    @jehanfd 4 ปีที่แล้ว +15

    අම්මෝ challenge වීඩියෝ එකක් බලන්න ලැබුනා එහෙනම් ❤😂👌

  • @eraboy3934
    @eraboy3934 4 ปีที่แล้ว +55

    බානා එක්ක ෆුඩ් චැලේන්ජ් නම් වානා😂💔අම්මෝ බානො😂🙈😎ඕක බඩක්ද ටැංකියක්ද😂🙊

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว +2

      Ane mnda matath hithagana baruwa ena

    • @isharaekanayakeishi9519
      @isharaekanayakeishi9519 3 ปีที่แล้ว +2

      මාලු ටැංකියක් වාගේ

    • @FoodBadass
      @FoodBadass  3 ปีที่แล้ว

      Ohhh ne

  • @nishanmishel9081
    @nishanmishel9081 3 ปีที่แล้ว +30

    පොශ් නැති කෙල්ලෙක් 👋👋💪🏻

    • @FoodBadass
      @FoodBadass  3 ปีที่แล้ว +3

      Aken ma aniwaren

  • @lahirupramod1686
    @lahirupramod1686 4 ปีที่แล้ว +80

    අඩෝ බඩ තඩියො(බානො) 😑 තෝ මැරෙන්නද හදන්නේ. ව්‍යායාම ටිකක් කරපං. උඹලගේ වීඩියො දිගටම ඒක බලන්න ඔනා අන්න ඒකයි.. ⚠️️

  • @flakex1160
    @flakex1160 4 ปีที่แล้ว +24

    බානගේ කට හඬ නිකං වස්ති එකේ තඩියගෙ වගේ😂✨️🔥

  • @Rashmindakavishan1275
    @Rashmindakavishan1275 ปีที่แล้ว +3

    කැමරාමන් ගෙ වේදනාව 🤣🥲🤧

  • @sameerazoysa7996
    @sameerazoysa7996 ปีที่แล้ว +2

    පියුමි අක්ක ගෙ ලස්සන හිනාව

  • @erandasajith6956
    @erandasajith6956 4 ปีที่แล้ว +10

    6:13

  • @TravelBro1
    @TravelBro1 4 ปีที่แล้ว +5

    අම්මෝ බං මේකි කන ඒවා කොහෙටද යන්නේ😃

  • @crteezy
    @crteezy 4 ปีที่แล้ว +25

    Piumi's reactions are so pure and natural ❤️

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว +1

      ✌️✌️✌️✌️✌️

    • @bass4106
      @bass4106 3 ปีที่แล้ว +1

      වස්තිලගෙ තඩියත් එක්ක චැලේජ් එකක් කරහන්කො😹❤️

    • @FoodBadass
      @FoodBadass  3 ปีที่แล้ว

      Karana balamu

  • @sharecookinglk1226
    @sharecookinglk1226 2 ปีที่แล้ว +12

    ඔබත් රසට කෑම හදන්න ආස නම් අපේ පැත්තටත් ඇවිත් යන්න යාලුවනේ....❤️

  • @shehanPremarathne
    @shehanPremarathne 4 ปีที่แล้ว +3

    Epa yakoo. Uba ledawei.. bn, athal thami.. 😁 uba enga genath balahan kollo. Supiri bn ubala denna. Good luck food badass

  • @nnnnn9897
    @nnnnn9897 4 ปีที่แล้ว +5

    Piumi hari lassanai normal iddi.❤❤❤❤❤❤❤

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว

      ✌️✌️✌️❤

  • @youcenon
    @youcenon 4 ปีที่แล้ว +11

    අඩෝ බානා කියන්නෙ සුපිරි eater කෙන්ක් නේ... ⚠️️😂😍

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว +1

      Thanks brother

  • @isuruchamaraa2123
    @isuruchamaraa2123 3 ปีที่แล้ว +6

    බානාට චැලේන්ජ් කරන්න පුලුවන් ඉතින් චමාට තමයි ❤️ චමා තමයි හොදටම කරේ

    • @FoodBadass
      @FoodBadass  3 ปีที่แล้ว +2

      Amatahudu ohhh chama th amara kamak kane bana wage

    • @brocklesnar899
      @brocklesnar899 2 ปีที่แล้ว +1

      @@FoodBadass food chalange Grand Finale ( බානා vs චමා)😂

    • @yashodaraniroshani9718
      @yashodaraniroshani9718 2 ปีที่แล้ว

      @@FoodBadass sirawatama

  • @gayansandaruwan1760
    @gayansandaruwan1760 4 ปีที่แล้ว +9

    අම්මෝ බාන නම් අමර කෑමක් ඕයි කන්නෙ💯💥🔥....පියුමි අක්කා කනවට වඩා බාන කන කෑම දැකලා ඩිම් වෙලා හිටියෙ😜🔥💪

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว +2

      හම්බෝ ඒක

  • @gihangunasanka5476
    @gihangunasanka5476 4 ปีที่แล้ว +16

    ඔයී බානා ඔහොම කන්න එපා ඕයී.පාසල් කාලේ මතක් වෙනවා 😁😁😂

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว +1

      Hehehe

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว +1

      ඒ කාලේ පට්ට

  • @avishkasandeepaliyanage3470
    @avishkasandeepaliyanage3470 4 ปีที่แล้ว +19

    10:16 ඇයි පියුමි අක්කා ඔයා ඔහොම 😂

  • @samodyabandara4229
    @samodyabandara4229 3 ปีที่แล้ว +22

    කැමරා කරන එකා කොහොම හිටියද මන්දා😂

    • @FoodBadass
      @FoodBadass  3 ปีที่แล้ว +2

      Pase kawa porata wenama sawanak dunna genala

  • @saumyanimeshani1336
    @saumyanimeshani1336 4 ปีที่แล้ว +11

    පියුමි අක්කි මරු අනේ 🌸❤️

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 4 ปีที่แล้ว +2

    ආහ් මම challenge එකක් දෙන්න කැමතියි ඔයාට , බලමු කවුද දිනන්නෙ කියලා ...

  • @LASS4
    @LASS4 3 ปีที่แล้ว +3

    Akki oya ohoma kiyala hithuwe na posh widihata athi kiyala hithuwe..ammeh adarei akki maru ane oya 🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @piyumakathikshana9082
    @piyumakathikshana9082 2 ปีที่แล้ว +2

    Pumi akki thamamaru❤️🤟

    • @FoodBadass
      @FoodBadass  2 ปีที่แล้ว +1

      aniwaren ❤️‍🩹

  • @dilNtaste
    @dilNtaste 3 ปีที่แล้ว +1

    Ekanma maru

  • @malansilva3157
    @malansilva3157 4 ปีที่แล้ว +8

    බාඩා තාමා වැඩ්ඩා. 😂👌🤗

  • @rugraphics469
    @rugraphics469 3 ปีที่แล้ว +3

    අපේ බානා තමයි වැඩ්ඩා🤗❤️👌

    • @FoodBadass
      @FoodBadass  3 ปีที่แล้ว +1

      Aka ne 😍😍😍

  • @_TheKande
    @_TheKande 4 ปีที่แล้ว +9

    හම්මෝ යකෝ බානා 😂💔 මූ නම් මිනිහෙක් වෙන්න බැහැ

  • @pramithadisa2019
    @pramithadisa2019 4 ปีที่แล้ว +5

    තඩියා කියන්නේ තනිකර ගබඩාවක් ❤

  • @ushanisaubagya5456
    @ushanisaubagya5456 4 ปีที่แล้ว +7

    බානා එක්ක බලද්දී පියුමි අක්කා හූනු පැටියෙක් වගේ...එයා හෙන ශෝක් අප්පා.......පොල් ගාන තරගයක් තියන්න අක්කි දිනයි 😂❤️🌎

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว

      Hehehe ✌️✌️✌️

  • @amalkahettiarachchi682
    @amalkahettiarachchi682 4 ปีที่แล้ว +12

    හෑ...ඕක කොහොමද යකෝ තනියම කන්නෙ ??🤣🤣 මෙච්චර දෙසාබාන අපි 4 දෙනෙක්ටත් කාගන්න බැරි උනා...හැබැයි අපිත් ඕකමයි කරන්නෙ...එතන ඉඳන් කන්නෙ නෑ කොහෙ හරි ගිහින් ගෝත්‍රික විදිහට කනවා...එතන ඉඳන් කෑවොත් පොස් විදිහට කන්න එපැයි...🤣🤣

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว

      Jaya wewa ape akek aniwaren
      Thanks brother

    • @nitashplusa3128
      @nitashplusa3128 2 ปีที่แล้ว

      athhama kathawak

  • @shklasith
    @shklasith 4 ปีที่แล้ว +4

    මරු බානා♥️

  • @sachin-x5r
    @sachin-x5r 4 ปีที่แล้ว +2

    සුපිරි

  • @lakshithabandara6911
    @lakshithabandara6911 3 ปีที่แล้ว +10

    රටටම ආඩම්බරයක් බානා😂💔

  • @kushanumayanga8843
    @kushanumayanga8843 4 ปีที่แล้ว +7

    අම්මෝ... බානා...😂😂😂

  • @ceylonuk6250
    @ceylonuk6250 4 ปีที่แล้ว +3

    Good luck 💕😜

  • @Choramiyas
    @Choramiyas 4 ปีที่แล้ว +3

    බානා challenge එකක් මට දේනවාකෝ කවුද බලමු එතකොට 😂

  • @nipuniwageesha7704
    @nipuniwageesha7704 2 ปีที่แล้ว +1

    Maru ane akki oya pattai

    • @FoodBadass
      @FoodBadass  2 ปีที่แล้ว +1

      aka ne 😍😍😍

  • @pasicover9579
    @pasicover9579 2 ปีที่แล้ว +2

    Asama chanel ekak.jaya wewa❤

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว +6

    ඔච්චර කෑවොත් මං නම් මැරෙන්නෙ බඩට කෑම වැඩි වෙලා නෙවේ, ගෑස්ටික් වැඩි වෙලා......😁😁😁😁😁😁😁

  • @sdartcreations274
    @sdartcreations274 4 ปีที่แล้ว +3

    Wow super bro niyamayi me vage video ediriyata Danna

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว

      හා අනිවාර්යයෙන්ම

  • @priyankasanjeewani2770
    @priyankasanjeewani2770 2 ปีที่แล้ว

    හරිම ආදරෙයි අක්කට මං... ඔයාලා දෙන්නටත් එහෙමයි 😍😘😘♥️

  • @nipunachamikara706
    @nipunachamikara706 4 ปีที่แล้ว +5

    අම්බෝ අද වීඩියෝ එක නම් මරු කව්රු කොහොම චැලේන්ජ් කරත් අපේ තඩියා තමා 1st

  • @poojaneeanuradha7595
    @poojaneeanuradha7595 4 ปีที่แล้ว +4

    Piyumi akka tikk kno. Blno. "Malli". Coke ek bono. Tyno. Ayeth "malli".🤣🤣🤣🤣🤣

  • @chathuravithanage3492
    @chathuravithanage3492 3 ปีที่แล้ว +2

    Adaraniya charithayak piumi akka 🖤🖤

  • @hirushanferdenat
    @hirushanferdenat 4 ปีที่แล้ว +3

    Oh my gosh bana aiya 🔥

  • @whitewolf5990
    @whitewolf5990 2 ปีที่แล้ว +2

    ඒ මල්ලී කියපු විදිහට මං වගේනම් දිනන්න දෙනවා😒👍

    • @FoodBadass
      @FoodBadass  2 ปีที่แล้ว +1

      😝😝😝✌✌✌ 🤩🤩🤩

  • @dulashthilina194
    @dulashthilina194 4 ปีที่แล้ว +4

    I'm really shocked... How is it possible.. Bana is a legend..

  • @sanjeewaacademic8516
    @sanjeewaacademic8516 4 ปีที่แล้ว +4

    බානා අයියේ ඔයා එනවද මාත් එක්ක චැලෙන්ජ් එකට Exotic cheese kottu සවානක්😂😉🙂🤔

  • @hamalsanjeewa7163
    @hamalsanjeewa7163 4 ปีที่แล้ว +3

    මෙකි බදින කොල්ලට අඔසරනයි

  • @pasidumadusanka5017
    @pasidumadusanka5017 2 ปีที่แล้ว +1

    චාමාට පුළුවන්

    • @FoodBadass
      @FoodBadass  2 ปีที่แล้ว +1

      bokkak thama 🤘🤘

  • @chathurasiriwardhana8427
    @chathurasiriwardhana8427 ปีที่แล้ว +1

    Piumi akka mara hodai

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      Aka ne aniwaren ma

  • @helpyoulk8440
    @helpyoulk8440 4 ปีที่แล้ว +1

    වැල්ලවත්තේ මොකක්ද රෙස්ටුරන්ට් එක?

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว +1

      ✌✌✌✌

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว +1

      සවාන් එක KFC

  • @nadeeshanibandara4713
    @nadeeshanibandara4713 4 ปีที่แล้ว +1

    Sumanghalada math aiya සුමංගල thama 10

  • @damayanthisurendra5399
    @damayanthisurendra5399 2 ปีที่แล้ว +1

    chama gei bana gei food challange ekak karannako. Niyameta thiyei. Russia vs america wage thiyei

    • @FoodBadass
      @FoodBadass  2 ปีที่แล้ว +1

      aka ne 😍😍😍

  • @amilaushan675
    @amilaushan675 4 ปีที่แล้ว +2

    පියුම් අක්කත් පට්ට නෙ

  • @nimashakavindi2044
    @nimashakavindi2044 2 ปีที่แล้ว +1

    බානයි චාමයි වීඩියෝ එකක් කරමුකො.

  • @manu4344
    @manu4344 3 ปีที่แล้ว +3

    Aki you so beautiful and vute 😍😍😍 i wish your journey 🙏🙏🙏

  • @rdonlinestore2398
    @rdonlinestore2398 4 ปีที่แล้ว +3

    සිරාවට අර කෙල්ල කිසි පොශ් සීන් එකක් නෑ නේ..🌝❤️

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว +1

      එකෙන්ම එහෙම නැහැ

    • @rdonlinestore2398
      @rdonlinestore2398 4 ปีที่แล้ว

      Channel එක සුපිරී මචන්..ජය වේවා.❤️

  • @TheNavigation
    @TheNavigation 4 ปีที่แล้ว +3

    පෙරේත තඩියෝ ...මාත් එක්ක ගේමකට සෙට් වෙමුද??පිගානත් කාල ඉවර කරනේ මං😎

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว +2

      Set wemu welawaka

  • @uthum.adithya7066
    @uthum.adithya7066 4 ปีที่แล้ว +2

    භානා ව දමලා video ගැහුවා වගේ නෙවේ ඌව gym එකකට යානවාන්...

  • @pasicover9579
    @pasicover9579 2 ปีที่แล้ว +2

    Supiri 😋😍

    • @FoodBadass
      @FoodBadass  2 ปีที่แล้ว +2

      Thanks 😍😍😍

  • @avishkasandeepaliyanage3470
    @avishkasandeepaliyanage3470 4 ปีที่แล้ว +7

    08:14 😂

  • @therelaxsubnow
    @therelaxsubnow 3 ปีที่แล้ว +1

    ane kohenda bn akiwa gaththe marama hodai katha karala thiyenawa

    • @FoodBadass
      @FoodBadass  3 ปีที่แล้ว +1

      Aka ne akka hodai ape

  • @sarangawelivita730
    @sarangawelivita730 4 ปีที่แล้ว +1

    බානයි බන්ඩයි ෆුඩ් චැලේන්ජ් එකක් ඕන

  • @_BooM__x
    @_BooM__x 3 ปีที่แล้ว +2

    Patta

  • @shenalfernando3991
    @shenalfernando3991 3 ปีที่แล้ว +1

    Kochchara kewath piyumi echcharai ..mahath wenne nha saththai 😂❤😋

    • @FoodBadass
      @FoodBadass  3 ปีที่แล้ว +1

      😝😝😝😝 atha atha ayala ahema Figures out wena dene naha

  • @roshshali8182
    @roshshali8182 3 ปีที่แล้ว +1

    Eka nam superb 👌👌👌

    • @FoodBadass
      @FoodBadass  3 ปีที่แล้ว +1

      Thanks 😍😍✌✌✌

  • @sirimathmagesaki3602
    @sirimathmagesaki3602 4 ปีที่แล้ว +12

    🇬🇦 kollekne 😂♥️

  • @sandeepthanirmal8355
    @sandeepthanirmal8355 4 ปีที่แล้ว +1

    පියුමි අක්කා 😍😍
    ක්‍රශ් එකක් තමයි 😆😆😘😘

  • @nadeeshasewwandi6719
    @nadeeshasewwandi6719 2 ปีที่แล้ว +1

    රවි රොයිස්ට එක්ක challenge ekak karanna. Magic compass la kara me lagdi

  • @gihandissanayake6678
    @gihandissanayake6678 3 ปีที่แล้ว +1

    පියුමිත් හීනියට හිටියට දෙනවා පාර...

    • @FoodBadass
      @FoodBadass  3 ปีที่แล้ว +1

      Ohhh dunna supiri gemak

  • @chenayafernando7860
    @chenayafernando7860 4 ปีที่แล้ว +8

    Hahaha 😂 shok ane . I also want to do food challenge with Baana

  • @yousufrasak3807
    @yousufrasak3807 3 ปีที่แล้ว +1

    SUPER VERY GOOD VERY NICE PROGRAM WOW FOOD BADAAS THANKS ❣️.. FROM SAUDI ARABIA AND SRILANKA 🙏👍🙏🙏

  • @thanukamalshan794
    @thanukamalshan794 3 ปีที่แล้ว +2

    අපිත් එක්ක චැලෙන්ජ් තියන්න බැරිද 😁😋😋😋

    • @FoodBadass
      @FoodBadass  3 ปีที่แล้ว +3

      Puluwan Bithara rotti challenge එකක් tienawa set wena

    • @thanukamalshan794
      @thanukamalshan794 3 ปีที่แล้ว

      @@FoodBadass ඒ කොහොමද් විස්තර දැනගන්නේ කොහොමද

  • @ලෝකයාලෝකයා-ථ3ට
    @ලෝකයාලෝකයා-ථ3ට 4 ปีที่แล้ว +2

    Ambo mru bb😍😂

  • @budubudu3364
    @budubudu3364 3 ปีที่แล้ว +1

    උගෙ අම්මැ කැමක් දෙන්නා කන්නේ 😍😉😉😉😉

    • @FoodBadass
      @FoodBadass  3 ปีที่แล้ว +1

      Aken ma akka th loku gemak duna

    • @budubudu3364
      @budubudu3364 3 ปีที่แล้ว

      @@FoodBadass එකනම් අැත්ත ඔයා එක්ක කාටත් හැප්පෙන්න බැ සුපිරියි අැ ජිම් පප්පා වගෙ අනෙ ඔයා 😉😘

  • @raween._09
    @raween._09 4 ปีที่แล้ว +1

    Bana Aiya niyamai .👌oyath mn vage. math Kama valata perethai.👌👌🔥

  • @jgmadushanjayasinghe
    @jgmadushanjayasinghe 4 ปีที่แล้ว

    .Butta Bomma New Version
    th-cam.com/video/s6_HKtMaph8/w-d-xo.html

  • @dewmi122
    @dewmi122 3 ปีที่แล้ว +1

    hithuwatev wada hrii wenass akkiyee

    • @FoodBadass
      @FoodBadass  3 ปีที่แล้ว +1

      Aken ma akka godak hodai

  • @madushankasithija6590
    @madushankasithija6590 2 ปีที่แล้ว +1

    මට චැලේජ එකක් දිපන් පුලුවන්නම්..ඕනිම සැර කෑමක් හදල චැලෙජ් කරන්න කවුද ඉන්නෙ…😋😋😋

    • @FoodBadass
      @FoodBadass  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️ ela ela

  • @supunsuranga866
    @supunsuranga866 2 ปีที่แล้ว

    පියුමි අක්කා ලොකු සීන් නැති මාර හොද කෙනෙක්

  • @rukshikaamarasekara3936
    @rukshikaamarasekara3936 3 ปีที่แล้ว +2

    Piumi akka shoiii ❤❤❤❤❤

    • @FoodBadass
      @FoodBadass  3 ปีที่แล้ว

      එකනේ 😍😍😍