Top 3 Restaurants for Chicken Kottu Around Colombo | කොළඹ තියෙන ප්ලේස් වලින් ඔන්න අපි කොත්තු ගෙනාවා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2022
  • මීට කලින් අපි ඔයාලට කොළඹ තියෙන හොඳම බිරියානි ප්ලේස් ටික ගෙනාවා මතක ඇති.ඒ වගේම තමා මේකත් මේ තියෙන්න කොළඹ අවටින් චිකන් කොත්තු එකක් කන්න සුපිරිම ප්ලේස් එක මොකක්ද කියලා තෝරපු එක.අපි 2022/11/04 YT, FB Whatsapp යන හැම එකේම post එකක් දාලා ඔයාලගෙන් ඇහුව මොකක්ද කොළඹින් කොත්තු එකක් කන්න හොඳම තැන කියලා.ඒ post එකට ආපු comments වලින් වැඩියෙන්ම අපු ප්ලේස් ටිකෙන් තමා කොත්තු ටික collect කරේ.ඔක්කොම ප්ලේස් 7ක් තියෙනවා. ඒ හතෙන් අපි සුපිරිම 3ක් තේරුවා.
    01) Hotel De Plaza Kollupitiya 880LKR
    02) Ricorn Hotel Maradana 850LKR
    03) Big Plate Bambalapitiya 1250LKR
    04) Grand Pilawoos Bambalapitiya 900LKR
    05) AAhot Maradana 850LKR
    06) Mr Kottu 800LKR
    07) Kottu Labs 1200LKR
    අපේ සෙට් එක
    Ashen Banagala (Manager / Presenter)
    / badassbana
    / ashenbanagala
    Hirusha Silva (Presenter / Editor)
    / hirusha.dulanja
    / hiru_sha
    Jayasanka Peiris (Manager | Videographer)
    / sanju.jayasanka
    / jayasanka_peiris
    Gayasara Weerasinghe (Videographer)
    profile.php?...
    / gayasara_
    Manul Kaushal (Videographer)
    / manula.kaushal.7
    / manula_kaushal_photogr...
    Heshan Kuruppu (Music)
    / heshkuru94
    / heshan_kuruppu
    TH-cam channel Link එක
    / foodbadass
    We review all kind of foods, places, food challenges and foods related events.
    - Facebook -
    / foodbadass
    -Facebook group -
    / foodbadass
    - Instagram -
    / food_badass
    - Twitter -
    / foodbadass
    - TikTok -
    vm.tiktok.com/ZSJA3cWTh/
    #kottu #colombo #srilanka
    www.foodbadass.com
    Foodbadass@gmail.com
    0766993664 Ashen Banagala
    0718838291 Jayasanka Peiris
    contact us.
    Subscribe us & keep in touch

ความคิดเห็น • 880

  • @sankagajaba296
    @sankagajaba296 ปีที่แล้ว +159

    අහන්න දෙයක් නෑ ආයෙත් සුපිරියක් තමා මේ රිවීව් එකත්. සල්ලි වලට රිවීව් කරන අර ලොන්ත බන්ඩා වගේ නෙවෙයි කියන්න තියෙන දේ හරියටම කියනවා. පට්ට මචං ❤

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +11

      thanks 😍😍😍

    • @aravindaic
      @aravindaic ปีที่แล้ว +4

      True ❤️

    • @preyankara5557
      @preyankara5557 ปีที่แล้ว +8

      ඇත්ත බං උබලගේ රිවීව් නම් No1 මොකද?මමත් මරදාන කිට්ටුව නිසා කොත්තු කන්න Ricon hotel එකට යනවා එතන හොදයි වගේම උබලා කිව්වා වගේම තෙල් වැඩි.. එතන Rice එක කොත්තුවට වඩා මට සෙට් උනා. තෙල් ටිකක් වැඩි එක තමා අවුල....අනිත් කාරනේ තමයි sanka Gajaba කිව්වා වගේ මමත් කියන්න හිටියේ ලොන්ත බණඩා උගේ බඩත් ඉස්සරහින් තියාගෙන කන කටින්ම කෑම හරියටම set නැතිවත් ඌට sponsor කරන නිසා ඕකා.. ඒ තැන් වලට ගිහින් පිනට කාලා coliti නැති test නැති තැනුත් හොදයි කියනවා... ඒ අතින් නම් උඹලා දෙන්නා නියමයි..👍👊❤️

    • @vimukthigeeth5502
      @vimukthigeeth5502 ปีที่แล้ว +9

      ඒකනම් ඇත්ත...බංඩට සල්ලි දුන්නොත් ගූත් කන සීන් එකක් තියෙන්නේ...ගූ කාලා...ම්ම්ම් රසායි කියයි.....ඒ අතින් උබල දෙන්න සුපිරි බං

    • @aselachanaka2260
      @aselachanaka2260 ปีที่แล้ว +3

      බණ්ඩා නං සල්ලි වලට රිවිව්ස් කරනවා කියන එක තමයි තේරෙන්නේ... බොර කිව්ව තැන් කීපෙකටම ගිහිං බැලුවා. පට්ම චාටර්...
      මුං දෙන්නා නං එහෙම නෑ.
      මුං එළ

  • @sasyasenarath9919
    @sasyasenarath9919 ปีที่แล้ว +19

    Ricorn එකේ කොත්තුව නම් ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් පට්ට♥️🥺 310යි ඒ කාලෙ. හැබැයි පොඩ්ඩක් තෙල් නම් වැඩී.. Mr kottu, Kottulabs නම් ගන්න දෙයක් නෑ කොහොමත්😅
    මොනව උනත් පට්ට review එකක්.. සුපිරී🫶🏻

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      thanks 😍😍😍

  • @nmadw2836
    @nmadw2836 ปีที่แล้ว +75

    ඇත්තටම මේ review එක බලලා ඔය ගෙල්ලෝ දෙන්නා ගැන මාරම respect එකක් ඇති වුණා ඔය කියන තැන් ගොඩක කොත්තු වෙන youtubers ලා review කරාට කවදාවත් ඒ කට්ටිය honest reviews දෙන්නෙ නෑ. මම ඔය තැන් ගොඩකින් කාලා තියෙනවා කිව්ව දේවල් හරියටම හරි.

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +5

      thanks anytime 😍😍😍

    • @ayuview9870
      @ayuview9870 ปีที่แล้ว +1

      Meka nam.sirama katawa un sponsor kargena boru kiynwa

    • @nanduncharuka5824
      @nanduncharuka5824 ปีที่แล้ว +1

      Comment karanna hituwa witharai ekath thiyenawa..
      Issarhatath video onnee...
      Dolphin kotthuth karamu ne 💞

  • @rukshank
    @rukshank ปีที่แล้ว +6

    දැනට තියෙන හොදම review දෙන චැනල් එක තමා මේක. හොද නරක දෙකම බය නැතිව කියනවා. අනිත් අය වගේ දෙන ඕනෙ ජරාවක් හොදයි කියන්නෙ නෑ. මට මේ චැනල් එක මුලින්ම සෙට් වුනේ බිරියානි review එකෙන්. ඊලගට චිකන් rice review එකක් කරමු.

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +2

      ok brother karamu neda

  • @aselachanaka2260
    @aselachanaka2260 ปีที่แล้ว +15

    ඔයාලා දෙන්නගේ රිවිව්ස් පට්ට අවංකයි. සල්ලි වලට රිවිව්ස් කරන අය වගේ නෙමෙයි. අප්සෙට් නං අප්සෙට් කියල කියනවා... Respect you මචංලා... 👍👍👍💖

  • @foodchutta
    @foodchutta ปีที่แล้ว +2

    සුපිරි ..කියන්න තියෙන දේ සිරාවටම කියනවා..මරු හොදට වැඩෙ කරනවා....😍❤️❤️❤️

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      thanks 😍😍😍

  • @romy_macmiller2377
    @romy_macmiller2377 ปีที่แล้ว +149

    Mr kottu එක ඉස්සර අවුලක් නෑ.. දැන් නම් කොහේ උනත් අවුල් බන්.. ඉස්සර තිබ්බ කොලිටිය දැන් නෑ.. මෙලො රහකට නෑ.. ඒ ගානට වෙන තැන් වල සුපිරියට දෙනවා..පොඩි පොඩි කඩ වල..❤️

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +19

      aka ne ane

    • @withviii
      @withviii ปีที่แล้ว +1

      ow aththa

    • @engdileepa7614
      @engdileepa7614 ปีที่แล้ว +3

      Eka nam aththa bn. Rajagiriye eke nam godk aul

    • @techfever2719
      @techfever2719 ปีที่แล้ว +2

      Mr kottu pannipitiya ekath awl bn

    • @romy_macmiller2377
      @romy_macmiller2377 ปีที่แล้ว +1

      @@techfever2719 ඔව් බන් .. යාලුවෙකුත් කිව්වා මට.. එකත් අවුල් කියලා.. දැන් උන්ගේ brand name එක විතරයි බන්.. මේලෝම කමකට නෑ දැන්.. කිසිම කොලිටියකුත් නෑ..

  • @AathifAhamed456
    @AathifAhamed456 ปีที่แล้ว +14

    Best food vlogers you guy’s awesome
    ❤😘🇱🇰

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      thanks 😍😍😍

  • @kavindulayan8084
    @kavindulayan8084 ปีที่แล้ว +26

    Video බලන්නෙ ඇත්තම කියන නිසා අනිත් අය කියන්නෙම බොරුනෙ නියමයි ඒක 😎😎

  • @kasunigunathilake7381
    @kasunigunathilake7381 ปีที่แล้ว +5

    Real review.. Great job guys 😍😍😍

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +2

      thanks 😍😍😍

  • @PsychoGaming-uy4zq
    @PsychoGaming-uy4zq ปีที่แล้ว

    video එක සුපිරි boys cook with badass ටිකක් කරන්නකෝ මාර ආසාවෙන් බැලුවේ ❤

  • @sunethwijesuriya4650
    @sunethwijesuriya4650 ปีที่แล้ว +6

    සුපිරි තැනක් හිත හිත ඉද්දි දැක්කේ දෙයියා❤️

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      😍😍😍😍

  • @Ashenkavindujayasundara
    @Ashenkavindujayasundara 9 หลายเดือนก่อน +1

    Thanks mcn colombo ආවම සමහර famous කඩවලට ගිහින් හුගක් සල්ලි දීල මෙලෝ රහක් නැති කෑම කාල ගිහින් තියෙන්ව අපි වගේ කොලඹින් පිට උන්ට මේ වගේ reviews පට්ට වටිනව එතකොට දැනගෙන ගිහින් කන්න පුලුවන් thanks mcn

    • @FoodBadass
      @FoodBadass  9 หลายเดือนก่อน +1

      Anytime brother

  • @jagathsirilal
    @jagathsirilal ปีที่แล้ว +15

    සහෝලා මරු වැඩක් අද නම්.අයේ ඉතිං කියල වැඩක් නැ foodbadass කරොත් ඉතිං සුපිරියක් තමයි ආ. කාට උනත් වටිනවා රසට කන්ඩ සැකයක් නැතුව ගිහිං බය නතුව කන්ඩ පුළුවන් තැන් ගැන කිවට.එහෙනම් ජයවේවා සෙට් එකටම...❤️❤️❤️❤️

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +3

      thanks ape sahodaraya 😍😍😍

  • @chandimapiyumal3304
    @chandimapiyumal3304 ปีที่แล้ว +10

    පට්ට රිවිව් එක මචං ගුඩ් ලක්. පිනට කාලා බොරුවට හොඳ කියන් නෑ කෙලින්ම හොඳ නරක කියනවා ❤️‍🔥💙

  • @pcguid3006
    @pcguid3006 ปีที่แล้ว +7

    මරු මරු බන්ග්😹 ඉලගට ඔනෙ අර ලොකෙ සැරම චිප් චැලෙන්ජ් එකක් කරල්ලකො💯❤

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +2

      😍😍😍😍

  • @sasifdo3642
    @sasifdo3642 ปีที่แล้ว +12

    කොත්තු නම් ආගමක් 🥰🥰ඇත්තම කිව්ව එක නම් ගොඩක් හොදයී මරු👌👌👌🔥

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      thanks 😍😍😍

  • @chamidudilshan9420
    @chamidudilshan9420 6 หลายเดือนก่อน

    මෙහෙම ඇත්ත රිවිව් කරන එක මරු අයියා නැත්නම් ඕන ජාරාවක් ලංකාවේ අය කනවා💯

  • @nipunamalshan2392
    @nipunamalshan2392 ปีที่แล้ว +2

    උබලා දෙන්නා සුපිරියට කරනවා ප්‍රෝග්‍රෑම් එක. ජය!

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      Thanks 😍😍😍

  • @thisumlii
    @thisumlii ปีที่แล้ว +6

    Hotel De Plaza එකේ Masala Koththu ekath try karala balanna..eka patta😍👌❤️

  • @madushandilruk
    @madushandilruk ปีที่แล้ว +1

    සුපිරි වැඩක් මචෝ ❤️

  • @dinulanimantha2562
    @dinulanimantha2562 ปีที่แล้ว +6

    සාධාරණ review එකක්.. mr කොත්තු එක මටත් සෙට් වෙන්නේ නෑ. එක පාරක් චීස් කොත්තු කෑවා සිරාවටම සෙට් නෑ .. big plate එක නම් වාසි වගේ 😍

  • @achindadushan
    @achindadushan ปีที่แล้ว +9

    Plaza එක තමා සුපිරිම..
    Chicken කොත්තුව කාලා ඔහොම නම්, ඒකේ Cheese කොත්තුව කෑවම පිස්සු හැදෙයි.
    The Best Cheese Kottu is available at Hotel de Plaza

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      😍😍😍😍

  • @yasithudayanga2063
    @yasithudayanga2063 ปีที่แล้ว +9

    Honest review..respect 🖤

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +2

      thanks 😍😍😍

  • @samudrachandrasekara9949
    @samudrachandrasekara9949 ปีที่แล้ว +12

    Plaza and Bilal always maintain the consistency in their taste....

  • @dnanayakkara7458
    @dnanayakkara7458 ปีที่แล้ว +3

    වීඩියෝ කොලිටි පුතා සුපිරිම දැන්නම්🤟❤️

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว

      thanks 😍😍😍

  • @rivindusperera
    @rivindusperera ปีที่แล้ว +13

    Ricorn එක ඉස්සර ඉස්කෝලේ යන කාලෙ හැමදාම වගේ ගිය තැනක්. මතකයන් ගොඩයි. 2019 වගේ කාලෙදි sawan එක පිරෙන කොත්තු එක 390යි. තාමත් මරදානේ යනකොට කන්න යන තැන.

  • @dinsad123
    @dinsad123 ปีที่แล้ว +23

    Mr kottu නම් නම විතරයි. ගානට පට්ට පාඩුයි. Kottu labs එකේ cheese kottu එක නම් සුපිරියක්.❤️ ට්‍රයි කරලා බලන්න.

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +2

      sure brother karamu

    • @samanchandrakumara7335
      @samanchandrakumara7335 ปีที่แล้ว

      Dalugama kottu lab ekenan mama kawa eka dawasak. melo rahak na. lunuwat na. nama witarai

  • @Hasithaleo
    @Hasithaleo ปีที่แล้ว +9

    Mr Kottu nan ගන්න දෙයක් නෑ . මචං එකේ කොත්තුවත් සුපිරි

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      Hmmmm 😔😔😔

  • @Shenal_Pererira
    @Shenal_Pererira หลายเดือนก่อน

    අඩෝ උඹලගෙ reviews නම් පට්ට. මම සාමන්‍යෙන් comment දාන්නේ නෑ හැබැයි උඹලගෙ videos බැලුවට පස්සෙ comment එකක් දාන්න හිතුනා. උඹලගෙ honest reviews නිසා බලන්නත් interesting.

    • @FoodBadass
      @FoodBadass  หลายเดือนก่อน

      Thanks a

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว +3

    නිකමට කියන්නේ .. පුලුවන්නම් පලයන් දෙන්නා එක්ක The Kottu Factory .. පට්ටම 🤟

  • @ravindupramod7896
    @ravindupramod7896 ปีที่แล้ว +1

    Oyalage hode thamai set nthnm ek kelinma kiynwa...set nm ekath kelinma kiynwa..apit ethkot hoda adahask gnn puluwn eken❤️

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      aka ne 😍😍😍

  • @shklasith
    @shklasith ปีที่แล้ว +10

    සුපිරි වීඩියෝ එකක් ඊලගට හොඳම Burger ගැන ඕන ❤️

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +2

      denam aniwaren ma

  • @silunasilva8543
    @silunasilva8543 ปีที่แล้ว +2

    Mr kottu eke rice kottu එක නම් සුපිරියක් තමා seafood chiken rice kottu ඒක ඇවිල්ලා සුපිරියක් ඒක තමා famous item eka ඒකෙ දෙන්නෙ rost chiken නෝර්මල් කොත්තු වට දෙන්නෙ නිකන් කරි එක අනිත් අයිටම් වලට එනවා රෝස්ට් චිකන්

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว

      😁😁😁😁 big fan kenek wage mr.kottu

  • @aniljayawardena3249
    @aniljayawardena3249 ปีที่แล้ว +1

    I usually watch you guys videos and they're all good.
    Yesterday I visited pilawoos for the first time and ordered a large portion of cheese kottu and a large portion of chicken fried rice. The fried rice was absolutely terrible and the place wasn't clean and the service was horrendous. But cheese kottu was ok but cannot be recommended.

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      Seriously ??🤔🤔

    • @aniljayawardena3249
      @aniljayawardena3249 ปีที่แล้ว

      @@FoodBadass yes. May be at the time you bought them would have been good

  • @AutobotSL
    @AutobotSL ปีที่แล้ว +42

    Mr kottu 😂 කොත්තු කාපු නැති උන්ට හොඳයි

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      😁😁😁😁✌️

    • @shanprasad3304
      @shanprasad3304 ปีที่แล้ว +1

      Ekanam atta melo rahak na ban

  • @harshamjayawickrama4657
    @harshamjayawickrama4657 ปีที่แล้ว +5

    නියමයි රිවිව් එක. ඒත් යථාර්ථය ලංකාව තරම් කෑමට බීමට අරින රටක් see more...

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      😍😍😍😍

  • @deshanbandara2313
    @deshanbandara2313 ปีที่แล้ว +1

    Nice comparison with real comments.

  • @BradelyX
    @BradelyX ปีที่แล้ว +14

    100% agreed with the review... Plaza and Pillawoos are unbeaten.
    But Mr.kottu and Kottu Labs now serving horrible kottu with absolutely no taste

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +3

    kottu lovers ❤. Niyamai jayawewaa

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      😍😍😍😍

  • @Sarojsomarathne
    @Sarojsomarathne ปีที่แล้ว +2

    Should try cimply yummy at nawala , chicken bacon cheese is awesome
    We had road house back then too bad its not anymore 😥

  • @ireshmalaka6798
    @ireshmalaka6798 ปีที่แล้ว +4

    හෙනයක් ගැහුවා වගේ ඇත්තම කියනවා ඒක පට්ට

  • @pathtv3982
    @pathtv3982 ปีที่แล้ว +2

    Woww මරු brothers 😋😍😍

  • @ishanfarooz1089
    @ishanfarooz1089 ปีที่แล้ว +1

    Davasaka set vemu Ricorn Wellawatta eke aye niyamai
    Cheese kottu and Chicken Dolphin eka

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      set wemu 😍😍😍

  • @virajrathnayake4422
    @virajrathnayake4422 ปีที่แล้ว +1

    ඒක මරු 🤙👌

  • @kalinduchamikara8245
    @kalinduchamikara8245 ปีที่แล้ว

    Hotel de plaza eka patta 💥 Eka issrahama tyna al mas eketh cheese kottu eka maru

  • @aselachanaka2260
    @aselachanaka2260 ปีที่แล้ว +3

    Mr. Kottu නං චාටර්...
    මම ඒකෙන් ජාති කීපයක්ම කාලා තියෙනවා ජපුර හොස්පිට්ල් එක ගාව එකෙන් සහ පන්නිපිටිය එකෙන්... මට්න් කොත්තු එකකුත් කාලා තියෙනවා. ඒකේ මට්න් තිබුනෙම නැති තරම්. මම අඩගහලා පෙන්නුවත් එක්ක. ඒත් ගානක්වත් ගත්තේ නෑ. පන්නිපිටියේ එකට මම ගිහිං තියෙනවා දොලොස්පාරක්. ඒත් ආයෙත්නම් යන්නෑ. මේක කියන්නේ ෆුල්ම සීරියස්.

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +2

      😳☹️☹️☹️☹️

  • @hi_pasi
    @hi_pasi ปีที่แล้ว +1

    Koththuwak kanna onanam LAND OF KINGS thama... Kaduwela, battaramulla 😍😋👍

  • @chankawijsinghe1207
    @chankawijsinghe1207 ปีที่แล้ว

    පට්ට වැඩක් මචං සුපිරි

  • @yasithdinujaya5530
    @yasithdinujaya5530 ปีที่แล้ว +3

    ආදරෙයි ah ✌️💫

  • @gaminginmadna
    @gaminginmadna ปีที่แล้ว +1

    Oya thynne ubalage natural review meka thma one , wenadata mma bninwa wge thama meka ela wadak

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +2

      😍😍😍 thanks aaa

  • @kesaranimasha2437
    @kesaranimasha2437 ปีที่แล้ว +1

    Recorn eke cheese kottu ekath next level… Orugodawatte Flower dream ekath elakiri

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      😍😍😍 nice

  • @jayanaherath
    @jayanaherath ปีที่แล้ว +1

    Honest Review ❤

  • @beastgamersl8354
    @beastgamersl8354 ปีที่แล้ว +2

    Ela bn Attama kiyana 1kata nam👍👍

  • @gangaramahamudaviharayadel914
    @gangaramahamudaviharayadel914 ปีที่แล้ว +1

    නියමයි අයියේ ඇත්තම කිව්වට...

  • @malakasenevirathne3177
    @malakasenevirathne3177 ปีที่แล้ว +1

    Great work boys ❤

  • @pradeepm138
    @pradeepm138 ปีที่แล้ว +1

    Video eka maru 🥰

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      thanks 😍😍😍

  • @shanidumalshan4225
    @shanidumalshan4225 ปีที่แล้ว

    Honest Review 💯

  • @shanedirisingha971
    @shanedirisingha971 ปีที่แล้ว +4

    මතුගම ටියනවා අගලවත්ත පාරෙ සම්පත් පුද්සිටි එකෙ අයිනේ පොඩි කඩයක් සුපිරි එටන කන්න ඉඩ නැ හැබැයි ගෙන්නත් කන්න අම්මා සුපිරි සුපිරි

  • @tashcreation1130
    @tashcreation1130 ปีที่แล้ว

    WTC එක ලග තියනPillawoos bamba එකේ කොත්තු එක මරු

  • @ishanibernadeth2604
    @ishanibernadeth2604 ปีที่แล้ว +1

    Lavinia restuarant baththaramulla - chicken koththu is so yummy

  • @vasanthakumara1974
    @vasanthakumara1974 ปีที่แล้ว +3

    මචං පුලුවන්නම් ඇවිල්ල කාල බලපං කැලණිය වරාගොඩ පාරෙ,සපරමාදු ප්ලේස් එක ලග කඩෙන් කොත්තුවක්..... ආයෙ දෙකක් නෑ මචං 1 st class...රස නියමයි, චිකන් එහෙම දානව සුපිරියටම.... ගානත් සාදාරණයි....පුලුවන්නම් try එකක් දීල බලපං

  • @ud5102
    @ud5102 ปีที่แล้ว +4

    Kottu Labs eka dan ganna deyak nah. Api week ekakata kalin wage eekata giya. Chesse kottu ekai normal kottu ekai gaththa. Aththama kiuwoth me wenakan kaapu awulma kottu eka. Eeka ehema une ai kiyala api eke head office walata katha karala hoyala baluwa... baladdi eeka dan karanne kalin kottu labs hodata karagena giya aya nemeilu. Eeka wena kattiyak aragenalu karanne. Habai ekama brand name eka thiyage. Anunge pahanen eliya balano wage wadak thamai. E hodata thibba brand eka nathima karala danna egollo hadanne. Api giye nawala outlet ekata. Eeke place, food and service 100% awul. Eeka nisa wena kohen hari try karanna but kottu labs giyoth loku aparadayak. Gaana deela kaama eka thiyala thamai enna wenne. Ee tharam kate thiyanna bahhhh

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      thanks inform that😍😍

  • @rohanrathnayake5723
    @rohanrathnayake5723 ปีที่แล้ว

    Honest reviews Kiyanne mewwata thama

  • @sahanperera4290
    @sahanperera4290 ปีที่แล้ว +1

    Recorn eke rice & curry and chicken rice ekath superb

  • @ChaMa.Gaming
    @ChaMa.Gaming ปีที่แล้ว +2

    කැස්බෑවේ තියෙනව පරන ඩිපෝ එක ගාව දික්වැල්ල කියල කඩයක් ඒකෙ කොත්තුව ට්‍රයි කරල බලන්න 500 වෙන්නෙ රෝස් චිකන් සුපිරි ගෙවන ගානට පට්ටම වටිනවා.මන් කාපු සුපිරිම කොත්තුව😌

  • @kalanamadushan994
    @kalanamadushan994 ปีที่แล้ว

    සුපිරියක් 🤘

  • @sanjayasnd89
    @sanjayasnd89 ปีที่แล้ว +1

    Hotel De Plaza eke Ice Milo ekath supiri 🤩

  • @charithmaduranga4576
    @charithmaduranga4576 ปีที่แล้ว +3

    Koththu nam ithin Ricorn Hotel Maradana thamai. Normal eka 850/=
    Full eka 1030/= hoda thick gravy ekak danawa thawa source chili past ekka mix karanawa.
    Patta rasai supiri.Try karala balanna lamai.

  • @pasindudilshan4175
    @pasindudilshan4175 ปีที่แล้ว +6

    අවංකම දෙන්නෙක් ❤️

  • @vidushapieris5712
    @vidushapieris5712 ปีที่แล้ว +1

    Try "Best Food" Restaurants Kirulapana & Bambalapitiya Best KoTTu Ever ❤😋

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      ok 🧐🧐 sure

  • @littlechuckygaming335
    @littlechuckygaming335 ปีที่แล้ว +3

    අවිස්සාවෙල්ලේ බඩා එකත් cover කරමු😍💗

  • @prasadbanagala7470
    @prasadbanagala7470 ปีที่แล้ว +1

    Nice work 😍

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      thanks 😍😍😍

  • @rslionbrotv8249
    @rslionbrotv8249 ปีที่แล้ว +4

    බෙලිඅත්තෙ චන්දිමාල් එකේ චීස් කොත්තුවයි චිකන් එකයි ත් පට්ට රූපියල් 750 ෆුල් කොත්තුව

  • @Janiduvirunaka
    @Janiduvirunaka ปีที่แล้ว

    Lagadi Tasty caters( Thibirigasyaya, fife road) eken kaawa, suppa🔥.

  • @chandanapriyal4471
    @chandanapriyal4471 ปีที่แล้ว +1

    මරු vedio එක. ඔයාලගේ t 👕 ගන්නේ කොහොමද. ආසයි ඔය ටී එකක් ඇදන් කෑම ට්කක් කන්ඩ .💪💪💪

  • @sujansanjay
    @sujansanjay ปีที่แล้ว +1

    Super video 🤙❤

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      thanks 😍😍😍

  • @oshininethmi4486
    @oshininethmi4486 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් 😁

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +2

      thanks aaa 😍😍😍

  • @hirunabro3216
    @hirunabro3216 ปีที่แล้ว

    සුපිරි 🔥

  • @ImanshaMadhushan
    @ImanshaMadhushan ปีที่แล้ว +1

    Hotel de palaza kollupitiya eke kottuwa eye kawa. Pattama rahai. Recon eke ekath e gamanma kawa. Kiwwa wagema Recon eka dansalak wage patta senagak inne. Supiri Badaassss

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว +1

    සුපිරි හොදේ

  • @jayanathlasantha1891
    @jayanathlasantha1891 ปีที่แล้ว +2

    Why dont you try Sasha food at Naiwala Veyangoda.They have many varities of kottu and many more foods.

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      Next time 😍😍😍

  • @chamithajanith4054
    @chamithajanith4054 ปีที่แล้ว +1

    Suoerb machn ..❤️

  • @cocyclub
    @cocyclub ปีที่แล้ว +1

    නියමයි මචන් උඹලා

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      thanks 😍😍😍

  • @සනා
    @සනා ปีที่แล้ว +1

    මොරටුව පැත්තේ ආවොත් k zone එකේ තියෙනවා කඩවල් සෙට් එකක් ඒකෙ තියෙනවා cencurion dragon chinese කියල කඩයක් & bel piatto කියලා කඩයක් ඒ කඩවල් දෙකේ කොත්තු මාර රසයි වැඩිපුර රස cencurion dragon එකේ

  • @malithkarunathilake7722
    @malithkarunathilake7722 ปีที่แล้ว +1

    Cimply yummy jubilee post, meke verities try karala balanna.

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      😍😍😍😍 thanks 😍

  • @rashmikasiriwardhana1913
    @rashmikasiriwardhana1913 ปีที่แล้ว

    wellawatte ricon eke chicken dolphin kottuwath try krla blnn 😋 wenama rasak

  • @kwfoodie
    @kwfoodie ปีที่แล้ว

    Nice Video Food Badass❤👏

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      thanks 😍😍😍

  • @ireshjayakodi8255
    @ireshjayakodi8255 ปีที่แล้ว

    මම නම් ආසම simply yummy😋😋😋

  • @fruitlovers819
    @fruitlovers819 ปีที่แล้ว +1

    Good job guys

  • @ashanmihiranga1514
    @ashanmihiranga1514 ปีที่แล้ว

    Pannipitiye liyons aken kala balanna welawaka kotthuwak patta supiri

  • @zeinulimzam
    @zeinulimzam ปีที่แล้ว +2

    Kollo negambo sameeha eke chees kottu ekai shawarma ekai review video ekak ona

  • @manojjayawardena1065
    @manojjayawardena1065 ปีที่แล้ว +2

    Next time පෑලියගොඩ Nawaloka Hotel & Bakery එකේ chicken kottu එකත් try කරන්න. පට්ට රසයි. ගානත් shape....

  • @navodaweerasuriya8360
    @navodaweerasuriya8360 ปีที่แล้ว +1

    Cimply yummy සුපිරිම කඩයක් පුළුවන්නම් try කරන්න ❤️

  • @haynesdemel2072
    @haynesdemel2072 ปีที่แล้ว +6

    mr kottu kottu labs නම විතරයි මේලෝ රහක් නෑ පට්ට ගනන් පොඩි කඩ වල ඊට වඩා සුපිරි

  • @pasantharaka6163
    @pasantharaka6163 ปีที่แล้ว +2

    Ft bro❤️❤️

  • @sumithraedirisingha1087
    @sumithraedirisingha1087 ปีที่แล้ว +1

    Plaza eke palandi eka nm supper

  • @sasunamilka1236
    @sasunamilka1236 ปีที่แล้ว +1

    Super❤💥

  • @ushanarjuna8116
    @ushanarjuna8116 ปีที่แล้ว +2

    Kollupitiye pranitha eken try krpn kollo supiri

  • @Blaze_x_nef
    @Blaze_x_nef 7 หลายเดือนก่อน +1

    owa paradai exotic kitchen ekata eke hama ekama patta exotic kitchen eke kama review ekak oniii

    • @FoodBadass
      @FoodBadass  6 หลายเดือนก่อน +1

      Kalin ma dila tiena ewa