Unlimited Fried Rice for 130LKR | රුපියල් 130 අන්ලිමිටඩ් කන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 1.8K

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 4 ปีที่แล้ว +734

    මම නං කියන්නේ වැඩිපුර කෑවොත් ඒ කඩේට සාධාරණයක් වෙන්න වැඩිපුර මුදලක් දෙන්න.. රැකගතයුතු වටිනා ව්‍යාපාරික මහතෙක් .... ඔබ අපේ කාලයේ අනේපිඬු වරයෙක්..!!

  • @nawodidilshara538
    @nawodidilshara538 4 ปีที่แล้ว +199

    මිනිස්සුන්ගෙන් රුපියලත් හූර්න් කන කඩ කාරයොත් එක්ක බැලුවම ඒ ව්‍යාපිරිකයා තව තව දියුනු වෙන්න ඕන...හම්බ කරන්නෙ හරිම සාදරන විදිහට

    • @pasindumanduzhanbandara8582
      @pasindumanduzhanbandara8582 4 ปีที่แล้ว +5

      ඒත් ..නවෝදි මහත්මිය ..මුන් දෙන්නා තව දවස් 2 කෑවොත් මේ අයියට කඩේ වහන්න තමයි ... වෙන්නෙ.😰😂🤣😄

    • @picasotech9695
      @picasotech9695 3 ปีที่แล้ว +1

      ඒ උනත් අක්කේ උන් දෙන්නා ගියොත් අන්කල්ට පට්ටම විදියට අසාදරනයක් වෙනවා 🤣✌

  • @prabodhahansamali1563
    @prabodhahansamali1563 3 ปีที่แล้ว +182

    මේ වගේ වයාපාර තව තවත් දියුණු වෙන්න ඕනී,සමහර තැන් වල දෙන්නේ චුට්ටම චුට්ටයි,අපෙත් ලේ පිච්චෙනවා එවගෙන් කෑවම,උන්ට සාප කරලා 😅

    • @FoodBadass
      @FoodBadass  3 ปีที่แล้ว +16

      Aken ma hode
      Ma thana thamath arala

    • @buddhikanayanajith678
      @buddhikanayanajith678 2 ปีที่แล้ว +8

      @@FoodBadass dn මෙතන price කොහොමද

  • @princyprincy5741
    @princyprincy5741 4 ปีที่แล้ว +48

    හරි සාදාරනයි ...අනේ අහිංසක මිනිස්සු දිනෙන් දින දියුනු වේව කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏❤❤❤හදවතින්ම

  • @hasithaabaddegama3258
    @hasithaabaddegama3258 4 ปีที่แล้ว +42

    බඩගින්න හදුනන නියම මනුස්සයෙක් නියමයි 👌 සහෝදරයා...ඒත් දෙන තරමට කියලා එහෙම කන්න යන්න එපා එයත් ජීවත් වෙන්නනෙ ඕක කරන්නෙ.....👍👍

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว +3

      Api ayata udawak karala awe

    • @hasithaabaddegama3258
      @hasithaabaddegama3258 4 ปีที่แล้ว

      @@FoodBadass නියමයි මචෝ...

  • @bogbog
    @bogbog 4 ปีที่แล้ว +76

    හොඳ වැඩක්. දැන් හැබැයි ඔක්කොම ගිහිල්ලා බඩජාරි කමට නමය නමය ගානෙ කෑවොත් අනූවෙ කඩේ වහපු කඩේ වෙයි.

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว +6

      කවදාවත් වහන්නේ නැතිවෙයි

  • @drasanjichannel1273
    @drasanjichannel1273 5 ปีที่แล้ว +457

    දෙනවට කන්න එපා.ජීවත් වෙන්න කරන දෙයක්නේ.

    • @FoodBadass
      @FoodBadass  5 ปีที่แล้ว +22

      Thanks your advice

    • @umeshedirisingha2470
      @umeshedirisingha2470 4 ปีที่แล้ว +17

      එකෙන්ම ඇත්ත කතාව අවන්ක මිනිස්සු අඩුයි දැන්

    • @agchathurabandara
      @agchathurabandara 4 ปีที่แล้ว +4

      Eka aththa.

    • @gayangunawardana8012
      @gayangunawardana8012 4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @slwhatsappstatus9540
      @slwhatsappstatus9540 4 ปีที่แล้ว +2

      සිරාවටම

  • @janiyas728
    @janiyas728 3 ปีที่แล้ว +14

    ඉස්කෝලේ කාලෙ ගොඩක් වෙලාවට කන්නේ ඔතනින්.සාධාරණ ව්‍යාපාරයක් .ජයවේවා !

    • @FoodBadass
      @FoodBadass  3 ปีที่แล้ว +1

      ජයවේවා සහෝදරයා

    • @sajothajayawardena6288
      @sajothajayawardena6288 3 ปีที่แล้ว

      Koheda thiyenne kade phone number akak nedda?

  • @thekingslyer582
    @thekingslyer582 3 ปีที่แล้ว +100

    මොනා උනත් කඩේ මනුස්සයා හිත හොද කෙනා❤️❤️

  • @nippastudio4135
    @nippastudio4135 4 ปีที่แล้ว +33

    මේ දෙන්නා සුපිරි පොරවල් දෙකක් කියන අය මේ කොනට...ජය වේවේ food badass

  • @charithliyadipita4766
    @charithliyadipita4766 5 ปีที่แล้ว +421

    90 කඩේ නෙවෙයි බං ඔක 60 කඩේ කියලා තමයි අපි ඉස්කෝලෙයන කලේ හෙමෝම දන්නේ....❤️

    • @FoodBadass
      @FoodBadass  5 ปีที่แล้ว +22

      Gaana wedi wela brother

    • @sash708
      @sash708 5 ปีที่แล้ว +13

      ඔව් මචං.. අපි ඉස්කෝලෙ යන කාලෙ 60 කඩේට යනවා කියලා තමයි අපි එන්න‍ෙ

    • @charith3830
      @charith3830 5 ปีที่แล้ว +9

      ammoo 60 kaden kala athi gedara kanawata wada.. 😁

    • @madushankadilshan7273
      @madushankadilshan7273 5 ปีที่แล้ว +7

      හරියටම කඩේ කොතනද තියෙන්නේ

    • @nilanshyamika5524
      @nilanshyamika5524 5 ปีที่แล้ว +7

      මං 50ට කාලා තියනවා. සුපිරි පොට් එක. 💓💓💓

  • @kavindulakshan9704
    @kavindulakshan9704 3 ปีที่แล้ว +19

    දිනෙන් දින දියුණු වෙන්න ඕනේ...තෙරුවන් සරනයි 🙏🏻🙏🏻🙏🏻.

  • @R.C.gamer-
    @R.C.gamer- 2 ปีที่แล้ว +9

    මේවගේ කඩ වලට ගිහිල්ලනම් හිත සතුටෙන් 1000ක් උනත් දීල ආවැහැකි ❤️

    • @FoodBadass
      @FoodBadass  2 ปีที่แล้ว +2

      akanne 🥰🥰🥰😍

  • @bukiathal6221
    @bukiathal6221 4 ปีที่แล้ว +137

    පව් යකෝ. කන්න දෙනව කියල මල පෙරේතයො වගේ කන්න එපා බොල. 😀😀😀

  • @channelnish4172
    @channelnish4172 4 ปีที่แล้ว +20

    විය්‍යපරය දියුණු වෙවා. අයියලාට තව තවත් කන්න පුළුවන් වේවා

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว

      Ane eee wachana tika hithata godak sathutui

  • @ලෝකෙ_වටේ
    @ලෝකෙ_වටේ 4 ปีที่แล้ว +3

    යාලුවනේ සබ් 1000 හදාගන්න උදවු කරන්න.මේක දකින අය සබ් එකක් දාල උදදුවක් කරන්න.ලොකු උදවුවක් 🙏🙏🙏🙏

  • @chathura3
    @chathura3 ปีที่แล้ว +6

    එ උතුම් මිනිසාට පින් සිදද වෙච්චවෙ🙏🙏

  • @sadunmaduranga2268
    @sadunmaduranga2268 4 ปีที่แล้ว +139

    අන්ලිමිටඩ් දුන්නා කියලා එහෙම ගොඩාක් කන්නහොද නැ බන්..ඒ මිස්සුත් ජීව්ත් වෙන්නනෙ මේක කරන්නෙ❤🖤

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว +7

      ඔව් ඔව් එක දන්නවා ආතල් එකට කැවා ඉතින්

    • @sksirisena12
      @sksirisena12 3 ปีที่แล้ว +5

      මුන් දෙන්නා සාගතේකට අහුවෙලා අැවිල්ලා තියෙන්නෙ

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว +1

      @@FoodBadass playn bn dan boru baila nogaha

  • @kandycinema7071
    @kandycinema7071 4 ปีที่แล้ว +17

    කාලා කාලා 130ක් දෙන එක හරි මදි වගේ... එහෙම කන අය ඒ මනුස්සයට කීයක් හරි වැඩිපුර දෙනවනම් වටිනවා.....👍

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว +4

      දුන්න අපි අනිවාර්යයෙන්ම

    • @kandycinema7071
      @kandycinema7071 4 ปีที่แล้ว +5

      @@FoodBadass නෑ නෑ යාලුවේ.. මං කිව්වේ අපේ මේ ලංකාවේ ඉන්න හැමෝටම... දන්නවනේ ඉතින් අපේ උන්ගේ හැටි.

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว +2

      ආ ඒක

  • @aadhilmohommed2869
    @aadhilmohommed2869 4 ปีที่แล้ว +52

    130ට unlimited දෙනව කියලා 130 ක්ම දීලා කන්න එපා බන්😊 එයට සරළණ ගාණක් දෙන්න බලන්න❤️

  • @nuwi9868
    @nuwi9868 2 ปีที่แล้ว +16

    මෙන්න මේ වගේ කඩේකට නම් donation එකක් විදියට ලොකු ගාණක් දුන්නත් පිනක් 😍😍😍

    • @FoodBadass
      @FoodBadass  2 ปีที่แล้ว +3

      🤘🤘🤘 oh than podak price wadi kar ayeth 🤘

    • @chamarasampath3246
      @chamarasampath3246 2 ปีที่แล้ว

      Kiyada dan

  • @thenukaperera5839
    @thenukaperera5839 4 ปีที่แล้ว +21

    ඉස්කෝලේ කාලේ මතක් උනා බන් ♥️😅 හැමදාම හැටේ කඩෙන් කනවා

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว +1

      ජයවේවා

    • @yetonkey1041
      @yetonkey1041 4 ปีที่แล้ว +2

      Koheda bn meka tiyenne

  • @helpyoulk8440
    @helpyoulk8440 5 ปีที่แล้ว +60

    මුලින්ම 60 ට දුන්නේ, කොපර් චිමිනි , මොබිටෙල් හෙඩ් ඔෆිස් එක ලඟ

    • @FoodBadass
      @FoodBadass  5 ปีที่แล้ว +2

      Thank you for your comment

    • @MrDananjaya123
      @MrDananjaya123 5 ปีที่แล้ว +2

      Sirawata mata mathakai math kawa 2008 A/L karana kale

    • @FoodBadass
      @FoodBadass  5 ปีที่แล้ว

      ජයවේවා

    • @shanikaperera9316
      @shanikaperera9316 4 ปีที่แล้ว

      Help You LK o

    • @arunaalwis4674
      @arunaalwis4674 4 ปีที่แล้ว

      Ow.. Mat gangarame tech giyapu kale kewe otanin.. 60 issara... Chicken 100..maru

  • @RansiduJayaweera
    @RansiduJayaweera 2 ปีที่แล้ว +13

    ඔය වගේම කඩයක් තිබුන Royal college එක ගාව race course එක පහු කරල campus එක ගාවින් වමි පැත්තෙ තියෙන පාරේ..රයිස් එකත් ඔය වගේම තමයි, කඩෙි නමත් ඔකම තමයි..චිකන් එකත් එක්ක රයිස් එක 160 විතර උනේ (හැබැයි එතන unlimited දෙන්නෙ නෑ) 2020 කොරෝන ආවට පස්සේ lockdown සීන් එක්ක business නැති නිසා කඩෙි වැහුන..දැන් එතන වෙන කඩයක් තියෙන්නෙ..

    • @FoodBadass
      @FoodBadass  2 ปีที่แล้ว +2

      ✌✌😍😍

  • @ceylonuk6250
    @ceylonuk6250 4 ปีที่แล้ว +9

    තව තවත් දියුණු වේවා 🌺🙏

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว +1

      Oyata th asema wewa

  • @anuruddaanu1674
    @anuruddaanu1674 2 ปีที่แล้ว +8

    අඩෝ බන් ඒ අයිය පවු ඕයි පුලුවන් නම් කාල 200 ක් වත් දියල්ල ලොකු දෙයක් මේ වෙලාවෙ ❤️❤️❤️

    • @FoodBadass
      @FoodBadass  2 ปีที่แล้ว +2

      video එක අවුරුදු 3 ක් පරණයි ❤️

  • @rizytravelwithrizny777
    @rizytravelwithrizny777 4 ปีที่แล้ว +2

    Super bro niyamai oyalage chanel aeka ada idang hemadama balanawa...wish you all the best

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අපි එක්ක හැමදාමත් ඉන්න

  • @techniqueawareness4514
    @techniqueawareness4514 2 ปีที่แล้ว +12

    එතුමා කරන ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන් සාර්තක වෙන්න ඕනේ. එක පාරට වැඩියෙන් කෑවම කීයක් හරි දීල යන එක යුතුකමක් මම නම් කියන්නේ

  • @dinsad123
    @dinsad123 5 ปีที่แล้ว +186

    මහත ඩයල් එක මරු ඕයි..😂😂 ඌ හැමවෙලේම හිනා වෙනවා..😂😂

    • @FoodBadass
      @FoodBadass  5 ปีที่แล้ว +4

      Thank you for your comment

    • @kasun_phoenix
      @kasun_phoenix 5 ปีที่แล้ว +5

      @@FoodBadass umba hama ekatama reply karanna ona naa

    • @sumudu.prabath2727
      @sumudu.prabath2727 5 ปีที่แล้ว +7

      Thawa deyak u hema welema anith ekkena kiyapu deema repeat karanawa

    • @daarakannagaming2394
      @daarakannagaming2394 5 ปีที่แล้ว +1

      Banaa

    • @K.Charuni
      @K.Charuni 4 ปีที่แล้ว +1

      @@sumudu.prabath2727 😂😂

  • @manulaamanda4023
    @manulaamanda4023 3 ปีที่แล้ว +12

    නියම තැනක් කාල තියනවා ❤️

    • @FoodBadass
      @FoodBadass  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

  • @acccccana4197
    @acccccana4197 3 ปีที่แล้ว +2

    Hitha hoda manussayek aniwaren hariyanwa jayawewa

    • @FoodBadass
      @FoodBadass  3 ปีที่แล้ว +1

      Aken ma aniwaren

  • @hasithaanthony2511
    @hasithaanthony2511 5 ปีที่แล้ว +15

    දුප්පතාගෙ හිතවතා අමතක නොවන කඩයක්

    • @FoodBadass
      @FoodBadass  5 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @kasunigunathilake7381
    @kasunigunathilake7381 5 ปีที่แล้ว +4

    wow.. Eka nn maru.. 😁😁😁
    Jayawewa Foodbadaas 💪🏻👌🏻

  • @seniyagaming4168
    @seniyagaming4168 4 ปีที่แล้ว +19

    දිනෙන් දින මේ ව්‍යාපාරය සරු වේවා❤️

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว +1

      ජයම වේවා

  • @RX_vlogs_zz
    @RX_vlogs_zz 3 ปีที่แล้ว +1

    හැමෝම අහනවා කඩේ කොහෙද තියෙන්නේ කියලා මේ තියෙන්නේ place එක තියෙන loction එක

    • @FoodBadass
      @FoodBadass  3 ปีที่แล้ว

      Description ake dala tiena

  • @shanperera7243
    @shanperera7243 4 ปีที่แล้ว +33

    මත් ඔතනින් කිපසරයක් කළා තියනවා වැඩිපුර කෑවොත් කියක් හරි වැඩිපුර දෙන්න ඔතන හරියට බිස්නස් කකා බුරියානි අපි කියන්නේ සල්ලි කාරයෝ cot ගගෙන ඔතනට කන්න එනවා colomba ගන්ගරමේ පන්සල කිට්ටුව තියෙන්නේ

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว

      Jaya wewa

    • @Tv-ry8mw
      @Tv-ry8mw 3 ปีที่แล้ว

      මෙ කොහෙදතැන

  • @pulithahathurusinghe3407
    @pulithahathurusinghe3407 5 ปีที่แล้ว +2

    Ado supiri... panadure kollo set ekakne... a yana thanwala locationuth danna.... good luck

    • @FoodBadass
      @FoodBadass  5 ปีที่แล้ว

      Description ake danawa saho aniwaren

  • @pickme8097
    @pickme8097 4 ปีที่แล้ว +11

    අපි නම් හැමදාම කනවා.. කෑම එක සුපිරි .. ස්පෙශලි තමයි කංකුං දාලා තියෙන්නෙ ....පට්ට රයිස් එක.

  • @denethmunasinghe
    @denethmunasinghe ปีที่แล้ว +2

    තව දියුණු වේවා....

  • @chandrakoumari8581
    @chandrakoumari8581 4 ปีที่แล้ว +17

    උයන කිචන් එකත් (කුස්සියත්) ගොඩාක් පිරිසිදුව තියාගන්න .වැඩි වැඩියෙන් දියුණු වේවා .

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว +2

      Jaya wewa oyatath

  • @numeshschannel1078
    @numeshschannel1078 4 ปีที่แล้ว +1

    Me wage minissunge wiyapara diyunuwen diyunuwata path wela sathutinma jeewath wenna labenna ona. Minissunge badaginna adurana manussakama danna lassana minissu. Godak pin sidda wewa.

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว +1

      Jaya wewa oyatath

  • @niggatips7538
    @niggatips7538 4 ปีที่แล้ว +3

    Patta Bros. Me wage podi kada reviews thawa karanna! Jaya! :)

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว

      Thanks jaya wewa

  • @halahakoneroshi6660
    @halahakoneroshi6660 5 ปีที่แล้ว +71

    Paw Ethin Godak hari yanna ona kade Aithi kara Mudalalita.

    • @FoodBadass
      @FoodBadass  5 ปีที่แล้ว

      Thank you for your comment

  • @sachimoviespace
    @sachimoviespace 5 ปีที่แล้ว +40

    ඔතන මරු මාත් කාලා තියනවා... කංකුන් බත් එක මරු

  • @slmusic8364
    @slmusic8364 5 ปีที่แล้ว +10

    Api hamadamawage visit ekak dammoth othanin kanawa oya aiya patta hitha hodai, kenekge badaginna niwanna karana uthum wadak athal ekata kannath epa , ai me de karanne kiyala poddak hoyala balanna ❤🙏

    • @FoodBadass
      @FoodBadass  5 ปีที่แล้ว +2

      ජයවේවා ඔයාටත්

  • @arunaalwis4674
    @arunaalwis4674 5 ปีที่แล้ว +12

    Api oken tamai tech yana kale dawal kanne.. Rice kadee.. Maru.. Gangarame temple laga.. Mobitel eka pare tikak atulata eddi wanguwa laga.. Kala balanna wenasma rice ekak

  • @jacinthadona4538
    @jacinthadona4538 3 ปีที่แล้ว +1

    Paw ane 1k unath laabai ne pin sidda wenawa, diunuwen diunuwata, path wewa!!!

  • @asankaasanka2648
    @asankaasanka2648 4 ปีที่แล้ว +3

    ඔබතුමාට ජය වේවා මහත්තයෝ

  • @taprobean4587
    @taprobean4587 4 ปีที่แล้ว +2

    Aththatama supiri kollek ubalth supiri 🙏

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

  • @Nimma278
    @Nimma278 ปีที่แล้ว +5

    130ට කාපු කාලෙකුත් තිබුනා 😢 🌚 අවුරුදු 4ට කලිං එකක් අායේ බලන මම

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      🥰🥰🥰🥰

  • @clakkana5348
    @clakkana5348 5 ปีที่แล้ว +3

    Eka maru guysssss 🙈

  • @kasundilshan3155
    @kasundilshan3155 4 ปีที่แล้ว +7

    යු ටියුබ් නැති කාලේ අපි කැවේ 60 ට ... ඕක jeep club එකේ nishantha අයියගේ මන් දන්න විදියට.. good luck

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว +1

      ජයවේවා පරණම කෙනෙක් ඔයා

    • @lakshanweeravansha5711
      @lakshanweeravansha5711 4 ปีที่แล้ว

      Nishantha Abeysekara - Colombo by jeep 😌❤️

  • @danushkanayanajith5335
    @danushkanayanajith5335 4 ปีที่แล้ว +3

    ව්‍යාපාර දිනෙන් දින දියුණු වේවා

  • @Honeybunny690
    @Honeybunny690 5 ปีที่แล้ว +3

    🙈🙈🙈 අහම්බෙන් දැක්කෙ අයියෝ දෙයියනේ හොයාන් හොයාන් යනවා 🤭🤭🤭❤️

    • @FoodBadass
      @FoodBadass  5 ปีที่แล้ว

      Thank you for your comment

    • @FoodBadass
      @FoodBadass  5 ปีที่แล้ว

      35 W A D Ramanayake Mawatha
      35 W A D Ramanayake Mawatha, Colombo 00200
      goo.gl/maps/wb5zrQ9nFLR4mmDQ7

    • @FoodBadass
      @FoodBadass  5 ปีที่แล้ว

      යන්න යන්න

  • @randuladeshan2390
    @randuladeshan2390 4 ปีที่แล้ว +7

    ගානෙ හැටියට තමා ඉතින් කෑම එකත්. ලොකු කොලිටියක් නැහැ. අපි ඕලෙවල් කරන කාලෙ 2007 දි තමා ඉස්සෙල්ලම කෑවේ 60 කඩේ. නාලන්දෙ ගාව ඉදන් පයින් එනව ඉස්සර 😍😍

  • @eshanhasitha826
    @eshanhasitha826 5 ปีที่แล้ว +21

    ඇවිදගන්න බැරිවෙන්නම කාලාතියේ ඔතනින් දැන් 130 උනාට ඒකාලෙ 80 ඉදලම තිබ්බ

    • @FoodBadass
      @FoodBadass  5 ปีที่แล้ว

      ජයවේවා සහෝදරයා

    • @user-kt7hm5os3x
      @user-kt7hm5os3x 3 ปีที่แล้ว +1

      Koheda thana🙄🙄🙄

    • @FoodBadass
      @FoodBadass  3 ปีที่แล้ว

      Description ake loction tienawa

  • @lairupramod48
    @lairupramod48 4 ปีที่แล้ว +4

    වැඩි පුර ගානක් දීපං පව් බං. හොද මනුස්සයෙක්.

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว +1

      දුන්නා දුන්නා

  • @gayavlogs2265
    @gayavlogs2265 3 ปีที่แล้ว +5

    පින් සිද්ධි වෙන වැඩක්❤️

    • @FoodBadass
      @FoodBadass  3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

  • @warnasamika
    @warnasamika 2 ปีที่แล้ว +2

    යකෝ උඹලා අපේ ගමට ඇවිල්ල... 😍😍😍 හුනුපිටියෙ... cross rd එකේ... අනුවෙ කඩේ... අපි මුලින්ම කනකොට 60යි... ✌️✌️

    • @FoodBadass
      @FoodBadass  2 ปีที่แล้ว +3

      Thanks ayeth set wemu

  • @kaveesdiary
    @kaveesdiary 5 ปีที่แล้ว +52

    ඉස්සර ඉදන් කෑවේ ඔතනින් ඉස්සර 90යි😁 බඩ බැලෙන්න කෑවා ඔතනින් ස්කොලේ යන කාලේ😍

  • @devinkarthik4601
    @devinkarthik4601 ปีที่แล้ว +2

    History eka poddak mukinma ahanna thibba bro, oka mulinma 40 kade, passe 60 kade, 60 kaade kaale thamai Oka famous une, 2006-2008 wage, den full ekak 350i❤️

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      Thanks brother 😍😍😍😍

  • @heshandamsith3913
    @heshandamsith3913 3 ปีที่แล้ว +3

    දියුනු වෙවා❤️💥

  • @dilkimadushi37
    @dilkimadushi37 ปีที่แล้ว +2

    කෑම පට්ට රසයි .👍

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      Thanks 😘

    • @Panaputra
      @Panaputra 10 หลายเดือนก่อน

      මේක තාම තියෙනවද? දැන් ගාන කීයද?

  • @chamikagayan
    @chamikagayan 4 ปีที่แล้ว +3

    ජයවේවා

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว

      ජයවේවා සහෝදරයාටත්

  • @kasunkarawita4423
    @kasunkarawita4423 4 ปีที่แล้ว +1

    Niyama vadak sahodaravarune.......jaya vevaa.......

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว

      Obath jaya wewa saho

  • @niroshanakasun3580
    @niroshanakasun3580 5 ปีที่แล้ว +92

    යකෝ ඉස්කෝලේ යන කාලේ හැමදාම කාපු තැන් යුටියුබ් දානවා කියපන්කො.....
    ඕක 60 කඩේ... කන්කුන් මුල් පවා තියෙනවා.. සොදුරු මතකයන් තියෙන තැනක්....

    • @FoodBadass
      @FoodBadass  5 ปีที่แล้ว +2

      Jaya wewa

    • @shanikaperera9316
      @shanikaperera9316 4 ปีที่แล้ว +1

      Niroshana Kasun p

    • @wasulanandadewa2643
      @wasulanandadewa2643 4 ปีที่แล้ว +1

      oka 60 kade cricket practice innakota hamadama kanne oken
      iskole idan enakotath oken thamai kanne

    • @anestazia
      @anestazia 4 ปีที่แล้ว +1

      koheda thiyenne

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว

      35 W A D Ramanayake Mawatha
      35 W A D Ramanayake Mawatha, Colombo 00200
      goo.gl/maps/wb5zrQ9nFLR4mmDQ7

  • @gameboylk9946
    @gameboylk9946 4 ปีที่แล้ว +2

    එල මචං

  • @chehanalawanthi4956
    @chehanalawanthi4956 3 ปีที่แล้ว +4

    මෙතන නියමයි..❤

  • @gameplay-sn5um
    @gameplay-sn5um 5 ปีที่แล้ว +1

    Mth kewa bn....oken...supiri...

    • @FoodBadass
      @FoodBadass  5 ปีที่แล้ว

      Thank you for your comment

  • @ImaxView
    @ImaxView 4 ปีที่แล้ว +6

    Fried rice with Chicken : 180 , 130 for rice only. Kade gahala thiyenne 130 board eka. hoda welawata saakkuve salli thibuna. Using so much Ajinamotos. Regular eaters you have been warned! :)

  • @lakshithavlogs
    @lakshithavlogs 4 ปีที่แล้ว +1

    apith ennam welawaka good luck bro

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว +1

      Aniwaren try karana

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว

      35 W A D Ramanayake Mawatha
      35 W A D Ramanayake Mawatha, Colombo 00200
      goo.gl/maps/wb5zrQ9nFLR4mmDQ7

  • @baymax1639
    @baymax1639 2 ปีที่แล้ว +4

    හරියන්න ඕනම මිනිස්සු 💓👊

  • @nilminiog6
    @nilminiog6 ปีที่แล้ว +1

    ආදරෙයි ඈ

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      😍😍😍

    • @top_highlights_sl
      @top_highlights_sl ปีที่แล้ว

      @@FoodBadass mama cochchara giyath pigan dekak kawath pigan 2 ta hariyanna salli deela enne ❤️

  • @mudithaswamendra8558
    @mudithaswamendra8558 4 ปีที่แล้ว +3

    ඇයි බන් තඩියා මෙච්චර හිනා වෙන්නෙ.. ඌ පට්ට.😂😂😂😂😂

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว

      තඩියා ඕන වෙලාවක හිනාවෙලා ඉන්නේ

  • @tutyfg7042
    @tutyfg7042 4 ปีที่แล้ว +2

    Wow super good luck and congratulations

  • @erajjayaweera8209
    @erajjayaweera8209 5 ปีที่แล้ว +59

    *Posh people left the chat* 🌚

    • @FoodBadass
      @FoodBadass  5 ปีที่แล้ว +3

      Hehehehe yes brother

  • @vimukthivishal8107
    @vimukthivishal8107 3 ปีที่แล้ว +1

    Eka maru😁

  • @maneeshawijawardana6457
    @maneeshawijawardana6457 5 ปีที่แล้ว +2

    ඒක මරු

    • @FoodBadass
      @FoodBadass  5 ปีที่แล้ว

      Thank you for your comment

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +1

    සුපිරියක්

  • @petcastle1456
    @petcastle1456 5 ปีที่แล้ว +3

    අඩෝ ඕකෙන් මාත් කාලා තියෙනවා..පට්ට 😍

    • @FoodBadass
      @FoodBadass  5 ปีที่แล้ว

      ජයවේවා

  • @studywiths_boo5547
    @studywiths_boo5547 2 ปีที่แล้ว +1

    Math kala thiyanawa oken 😍🤤❤️

  • @homecooking3485
    @homecooking3485 4 ปีที่แล้ว +3

    Ashen malliwa goda kalekin dakke ada ela

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว

      තඩියාගේ යාලුවෙක්

  • @luckysmile70
    @luckysmile70 3 ปีที่แล้ว +1

    patta කඩයක් නේ අප්පා දකුනේ නැද්ද ඔය වගේ කඩයක්

  • @Mel_Jay_
    @Mel_Jay_ 4 ปีที่แล้ว +8

    මේ අයියාලා දෙන්නා... CCC එකෙ කඩය ඇරියනම් හරි නෙ.... rent එක දවසෙන් cover වෙයි...මොකද එතනට එන අය ඉන්නෙ බඩගින්නෙ...... දුප්පතාගේම තමයි ඉතින් හිත්වත් කම තියෙන්නේ ....
    අයියාලා දෙන්නාට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා... 🙏🙏🙏

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว

      ඔයාටත් ජයවේවා

    • @sajothajayawardena6288
      @sajothajayawardena6288 3 ปีที่แล้ว +1

      @@FoodBadass kade koheda thiyenne phone number akak nedda?

  • @jayavirakristhina1433
    @jayavirakristhina1433 4 ปีที่แล้ว +1

    Denwa kiyala ohomath kanawada badr thsrmatane kanne mahathwevi hsmadsma kawoth kese mamuth supiri .labai kama eka jodai good luck kade kage onath godak pi ekathuwenaea mudalalita good job

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว

      ජයවේවා

  • @PodiYaa2-c9u
    @PodiYaa2-c9u 4 ปีที่แล้ว +4

    තඩියෙක් කඩේට ගියාම
    දිල් වාලේ කුචුනේ ලගා...
    ඕ ඕඔ ඕඕ ඕඔ ඕඔ ඕ

  • @taprobean4587
    @taprobean4587 3 ปีที่แล้ว +2

    Kollo aye recommend una api balanawa 💓

    • @FoodBadass
      @FoodBadass  3 ปีที่แล้ว +1

      Thanks thanks aaa

  • @IWL22
    @IWL22 5 ปีที่แล้ว +2

    Niymaii brooo...💪🔥

  • @kanthilanka5145
    @kanthilanka5145 4 ปีที่แล้ว +1

    පට්ට ඕයි

  • @octeeratte3816
    @octeeratte3816 4 ปีที่แล้ว +5

    5:18 video එකක්නේ කරන්නේ බං. නහය හාරන්න එපා 🤭😳🤘

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว +1

      Opzzz oya akath dakkada

  • @yakadahusma6086
    @yakadahusma6086 4 ปีที่แล้ว +1

    සුපිරිම බන් අපේ උන්

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว +1

      Thanks brother

  • @travelwithhiruwa9202
    @travelwithhiruwa9202 4 ปีที่แล้ว +7

    මත් ඔතනින් කිපසරයක් කළා තියනවා වැඩිපුර කෑවොත් කියක් හරි වැඩිපුර දෙන්න

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว +1

      Denawa denawa aniwaren

  • @supuntv0211
    @supuntv0211 3 ปีที่แล้ว +1

    සුපිරි..තැනක්..

  • @KM-fn5pk
    @KM-fn5pk 4 ปีที่แล้ว +3

    ඉස්සර කොල්ලො සෙට් එකම යන වෙලාවට එක පිගානක් අරන් ශේප් එකේ දෙන්න තුන්දෙනා කනව.... ඉස්කෝලේ යනකාලෙත් කෑව.. දැන් ඔෆිස් යනකොටත් වෙලාවක් සෙට් උනොත් කනව...

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว

      ජයවේවා සහෝදරයෝ ටිකට

  • @funtimewithjude5247
    @funtimewithjude5247 3 ปีที่แล้ว +1

    oya kade patta rasai rice eka eake wena
    Taste ekak tiyanawa . Kaala tiyana set eka dannawa athi rasa . ගංගාරාම class yana kello kollo tamai ooken wadeiyen kanne . Class yana , school yana kollo kellonta , දුප්පත් මිනිස්සුන්ට meka patta ma place ekak wela tiyenne.

    • @FoodBadass
      @FoodBadass  3 ปีที่แล้ว +2

      Aniwaren
      Jaya wene ona ayalata

    • @funtimewithjude5247
      @funtimewithjude5247 3 ปีที่แล้ว

      @@FoodBadass ow ban sirawata . Oya taste eka mata taama mathakai A/L karapu kaale idan . Ubalage channel eka patta bad ass ..✅✌️ mama lagadi set une . Mamath food lover kenek ban . Food reviews, new places , budget foods karapan . Jaya wewa ....😎👍

  • @isirafernando8900
    @isirafernando8900 5 ปีที่แล้ว +8

    කොහෙ ඉදන්ද ආවා කිව්වේ පානදුරේ 🙊❤.

    • @FoodBadass
      @FoodBadass  5 ปีที่แล้ว +1

      Thank you for your comment

  • @gayashanfernando7777
    @gayashanfernando7777 4 ปีที่แล้ว +1

    Patta

  • @shenshen6612
    @shenshen6612 5 ปีที่แล้ว +9

    Niyamai 👌🌼 🌼👍 👍

    • @FoodBadass
      @FoodBadass  5 ปีที่แล้ว

      Thank you for your comment

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 4 ปีที่แล้ว +1

    එල මචං අපේ කමක් දැනුණා ........

    • @FoodBadass
      @FoodBadass  4 ปีที่แล้ว

      ජයවේවා සහෝදරයා

  • @sankalpa647
    @sankalpa647 2 ปีที่แล้ว +3

    දියුනු වෙන්න ඔනි ආයතන ❤️

    • @FoodBadass
      @FoodBadass  2 ปีที่แล้ว +1

      Aniwaren thanks