FOOD CHALLENGE !!! ඔක්කොම කෑවොත් 20000 ලාභයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 มี.ค. 2023
  • - Meat Carlos Platter 05 Challenge -
    මේක නම් ඔයාලට සුපිරිම නිව්ස් එකක්. Meat Carlos එකෙන් අලුතෙන්ම Introduce කරන Platter 5 Challenge එක.
    මේකේ Chicken Whole Legs 04යී. Pork Chop 04යී.Sausage 800g+ එක්ක Garlic Bread Slices 16ක් ම තියෙනවා. ඒ වගේම මේයාලාගේ Signature Salad එකත් Included.
    කරන්න තියෙන්නේ මෙච්චරයී.ඔයා මේ තියෙන Platter එක විනාඩී 30කින් කන්න ඔනී.කෑවොත් ඔයාට මේ වගේම රුපියල් 9800 වටින Platter 5 එකක් ලැබෙනවා ඒ විතරක් නෙමෙයී.කලින් කාපූ Platter එකට බිල ගෙවන්න ඔනීත් නෑ.කොටින්ම කිවුවොත් Platter දෙකම Free. අපේ බානා වගේ හොදට කන්න පුලුවන් ඔයාගේ යාලුවව හරි. ඔයා හරී අදම ගිහින් Try කරන්න.ලස්සන Video එකක් Create කරලා TikTok දාන්නත් අමතක කරන්න එපා.දින්නොත් ලාභේ 20000 වැඩී.
    අපේ සෙට් එක
    Ashen Banagala (Manager / Presenter/ Social Network Admin )
    / badassbana
    / ashenbanagala
    Hirusha Silva ( Manager / Presenter / Editor)
    / hirusha.dulanja
    / hiru_sha
    Jayasanka Peiris (Manager | Videographer)
    / sanju.jayasanka
    / jayasanka_peiris
    Heshan Kuruppu (Music)
    / heshkuru94
    / heshan_kuruppu
    Seneth Peiris ( Videographer )
    profile.php?...
    TH-cam channel Link එක
    / foodbadass
    We review all kind of foods, places, food challenges and foods related events.
    - Facebook -
    / foodbadass
    -Facebook group -
    / foodbadass
    - Instagram -
    / food_badass
    - Twitter -
    / foodbadass
    - TikTok -
    vm.tiktok.com/ZSJA3cWTh/
    #bbq #mixgrill #foodchallenge
    www.foodbadass.com
    Foodbadass@gmail.com
    0766993664 Ashen Banagala ( තඩියා )
    0718838291 Jayasanka Peiris
    contact us.
    Subscribe us & keep in touch

ความคิดเห็น • 309

  • @lahiruisuranga454
    @lahiruisuranga454 ปีที่แล้ว +23

    බානා කාපු කෑමට සූරපප්පා එකේ හෝටල් කාරයා ඔලුවෙ අත ගහගෙන දුවන සීන් එක මතක් වුනා... 😜😜😜
    චාමා එක්ක චැලේන්ජ් එකක් ඕනෙ ඉක්මනටම... 👍👍👍👍

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      Aniwa gennam brother

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 ปีที่แล้ว +37

    උබලා දෙන්නට ආදරෙයි... ❤️ මේ විදියටම ගමන පලයන්.. බොරුවට රසයි රසයි කිය කිය වීඩියෝ දාන උන්ට වඩා උබලා මිනිස්සුන්ට දෙයක් කියලා දෙනවා.. ❤️❤️

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +2

      thanks ♥️

    • @TheAshen95
      @TheAshen95 ปีที่แล้ว

      Sirwata.. Balanna hithena reviews thiyenne.. ❤️

  • @kelumlakmal2169
    @kelumlakmal2169 ปีที่แล้ว +14

    සුපිරියක් ඔයී.ඇස්වහ වදින්න එපා එච්චරයි

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +2

      😘😘😘😘

  • @hasithajayasanka862
    @hasithajayasanka862 ปีที่แล้ว +2

    Ado bana supiri bn.jaya wewa👍

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +6

    සුපිරියක් තමා අයියලා දෙන්නා වෙනදා වගේම ගැම්මක් තමා

  • @nuwandhananjaya
    @nuwandhananjaya ปีที่แล้ว +9

    කැමරාවෙ මාරුවෙ වෙනස හොඳටම පේනවා මරු ❤️

  • @malaka509
    @malaka509 ปีที่แล้ว +2

    සුපිරි තමා. හොඳ review එකක් 😊

  • @hettiarachchigethrilakshik4217
    @hettiarachchigethrilakshik4217 ปีที่แล้ว +6

    බානා කන විදියට බයයි සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් වෙන්න.🙏❤️👍

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      yap yap thanks very much

  • @dilupapriyanka6407
    @dilupapriyanka6407 ปีที่แล้ว +3

    Maru bana.kuchi & buchi ekka challenge ekak oniii

  • @devpeiris7706
    @devpeiris7706 ปีที่แล้ว +1

    Supiri video ekah♥️

  • @shehonsachendra4747
    @shehonsachendra4747 ปีที่แล้ว +1

    Nice video mchn...❤️🔥👍

  • @isurunisewwandi5731
    @isurunisewwandi5731 ปีที่แล้ว +4

    කෑම කොතනද බානා එතන.... ගැම්මක් තමයි බානා... දෙන්නගෙ යාලුකම හැමදාම තියෙන්න ඕන .. 💖💖💖💖💖

  • @hashinijayasinghe4794
    @hashinijayasinghe4794 ปีที่แล้ว +1

    cheer karapu vididya thama athalma 🤣🤣.. bana well done !!👏

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +2

      aka ne ♥️♥️

  • @sheshanmilinda5599
    @sheshanmilinda5599 ปีที่แล้ว +1

    Bana supiriyak elluwa adoo😍patta patta patta❤️

  • @miraclesoftravel
    @miraclesoftravel ปีที่แล้ว +7

    ගැම්මක් තමයි බානා❤️

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      thanks ♥️♥️♥️

  • @nuwendravlogs
    @nuwendravlogs ปีที่แล้ว +1

    Supiriy bn, ❤️❤️

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      thanks 😘😘😘

  • @pasannethsara206
    @pasannethsara206 ปีที่แล้ว +5

    nice intro brothers ❤

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      thanks ♥️♥️♥️

  • @mayurasampathwickramasingh2100
    @mayurasampathwickramasingh2100 ปีที่แล้ว +2

    සුපිරියක් බානා ❤️

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว

      thanks 😘😘😘

  • @dinukapriyashan5919
    @dinukapriyashan5919 ปีที่แล้ว +1

    amboooo banaa mara kamakne kawee jaya wewaa

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +2

      😜😜😜 supiriyak thama ethin

  • @nadeethilakarathna2416
    @nadeethilakarathna2416 ปีที่แล้ว +6

    අම්මෝ මරු මරු බානා 😅😅❤

  • @nishanvlogs2399
    @nishanvlogs2399 2 หลายเดือนก่อน

    නියමයි බ්‍රෝ නියමයි. මම හිතුවෙ ත් නෑ කොල්ලා ගේම ගහයි කියලා

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +4

    නියමයි නියමයි 👍😃❤️

  • @avishkabandara9225
    @avishkabandara9225 ปีที่แล้ว +2

    Cam Qullity එක නම් වේර ලෙවල් 😁❤️💯

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว +1

    නියමයි අයියා සුපිරි

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      thanks 😘😘😘

  • @nimoth9575
    @nimoth9575 ปีที่แล้ว +3

    ගැම්ම ක් බ්න් ❤

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      😘😘😘😘 aken ma

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว +2

    බානා අයියාට ඕවා ලොකු වැඩක් නෙමෙයි ✌️❤️👊

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +2

      aka ne nangi dano ♥️

  • @thusith_vlogs
    @thusith_vlogs ปีที่แล้ว +1

    ගැම්මක්

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      thanks ♥️♥️

  • @SHEHAN_97
    @SHEHAN_97 ปีที่แล้ว +37

    බානා උඹ කෑවා නේත 🤣🤣♥️🤘 ගැම්මක් යකෝ 🤘

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +2

      aka ne brother

    • @gotayimbara1185
      @gotayimbara1185 ปีที่แล้ว

      20000 කට කෙලියා උන්ගෙ 😂😂

  • @samudayabandara9200
    @samudayabandara9200 ปีที่แล้ว +3

    මේකා යකෝ🙈😁❤️

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +2

      thanks ♥️♥️♥️

  • @jehanlopez1257
    @jehanlopez1257 ปีที่แล้ว +1

    ගැම්මක් බානා❤

  • @supunchathuranga577
    @supunchathuranga577 ปีที่แล้ว +3

    අම්මෝ බානා වැඩ්ඩා..ජිම් පප්පාගෙ කෑම වගේ ..😂😂👍👍👌👌

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      😜😜😜😜 aka ne

  • @Mr_Ishara
    @Mr_Ishara ปีที่แล้ว +1

    Gammac thama❤️😂

  • @tharindu8996
    @tharindu8996 ปีที่แล้ว +2

    හෙමීට හෙමීට 100k subscribers ලට ළං වෙනවා.. ❤ ඒත් හරිනම් මීට ගොඩක් කාලෙකට කලින් 100k එන්න ඕන චැනල් එකක්❤ අපි හැමදාම ඉන්නවා.. ජය වේවා🔥❤️

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      Api hemita yamu lassana gamank
      No boost

  • @sajinihewakopara405
    @sajinihewakopara405 ปีที่แล้ว +1

    Gammac thmai😍👍

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      aken ma 😘😘😘😘

  • @nethmikaweetha3974
    @nethmikaweetha3974 ปีที่แล้ว +1

    අම්මෝ ඒක... මරු ආ....😅😂

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @dulinathesan3894
    @dulinathesan3894 ปีที่แล้ว +4

    අම්බො බානා අයියා ❤️👍

  • @isurulakshan5010
    @isurulakshan5010 ปีที่แล้ว +8

    යකෙක් තමා බානා අයියා 😄❤️

  • @kaviya2532
    @kaviya2532 ปีที่แล้ว +2

    අඩෙ බානා මරු ආ 👍👍

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      thanks 😘😘😘

  • @damithrandeni
    @damithrandeni ปีที่แล้ว +1

    බානා..🤣🤣..එල මචං..

  • @tharindulakshan8479
    @tharindulakshan8479 ปีที่แล้ว +3

    ආසම දෙන්නෙක් ... 🥰💙

  • @kavinduwickramasinghe7847
    @kavinduwickramasinghe7847 ปีที่แล้ว +1

    මරු බානා ❤️

  • @sriyanifernando7843
    @sriyanifernando7843 ปีที่แล้ว +1

    සුපිරි 👍👍👍👍👍👌👌👌👌

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      thanks ♥️♥️♥️♥️

  • @buddhikasandaruwan3198
    @buddhikasandaruwan3198 ปีที่แล้ว +1

    Ela bro

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +2

      thanks 😘😘😘

  • @jagathsirilal
    @jagathsirilal ปีที่แล้ว +64

    කෝ අපෙ බානට කැමැති සෙට් එක 👍👍👍👍

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +4

      thanks 😘😘

    • @malaka509
      @malaka509 ปีที่แล้ว +1

      තෝ කොලුකාරයෙක්ද

    • @chandimapiyumal3304
      @chandimapiyumal3304 ปีที่แล้ว +1

      කොලුකාරයෙක්ද

  • @foodshowsl2353
    @foodshowsl2353 ปีที่แล้ว +1

    nice

  • @chinthakadecostha1798
    @chinthakadecostha1798 ปีที่แล้ว +1

    පට්ට කොම්ලෝ...

  • @nadeeshvlogssrilanka
    @nadeeshvlogssrilanka ปีที่แล้ว +1

    Bana maru maru

  • @dimuthulakshan1902
    @dimuthulakshan1902 ปีที่แล้ว +1

    Chama vs Bana Ikmanata Challenge ekk one❤

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      ♥️♥️♥️

  • @sumedalakshitha2828
    @sumedalakshitha2828 ปีที่แล้ว +1

    Owwaethawa chalange thama oni ithin

  • @Nadunisha_Dilrukshi
    @Nadunisha_Dilrukshi ปีที่แล้ว +1

    Baana nm කෑමක් thmy❤️😌

  • @dilshanthathsara2633
    @dilshanthathsara2633 ปีที่แล้ว +4

    කඩේ උන්= my time has come 🥲. ගැම්මක් බානා ❤

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      thanks 😘😘😘

  • @boruwaepa5435
    @boruwaepa5435 ปีที่แล้ว +1

    Muta oka kawala ilaga dawase bbq danna muwa tiyala yanna.
    Uratath wadiya muge mas tiyenawa

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      supiri ura thama aken ma

  • @user-vb5zk8my6l
    @user-vb5zk8my6l ปีที่แล้ว +3

    👌

  • @supunsanjeewa6828
    @supunsanjeewa6828 ปีที่แล้ว +1

    Bana ubanam patta

  • @chaminadewasana3824
    @chaminadewasana3824 ปีที่แล้ว +1

    kohhara kawat awlak nha machanla ..fatty liver aka gana hitapan .tadiya malli good luck

  • @gamingchathmal
    @gamingchathmal ปีที่แล้ว +2

    ammo බානා ❤❤🔥🔥😂

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      thanks ♥️♥️♥️

  • @otunupalandanakumara2289
    @otunupalandanakumara2289 ปีที่แล้ว +1

    Paw bana.supiri.

  • @y.madusankajayawardhane7190
    @y.madusankajayawardhane7190 ปีที่แล้ว +1

    ado chama ekka challenge ekak karamukooo...🙂🙂🙂

  • @nishanvlogs2399
    @nishanvlogs2399 2 หลายเดือนก่อน

    කෝ බං දිනපු ඒවා ගෙනාවේ නෑනේ.🎉❤

  • @anythings6875
    @anythings6875 ปีที่แล้ว +3

    බාන අය්යෙ ආදරෙයි..........🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg ปีที่แล้ว

    Ela 👊👊👊

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      thanks 😘😘😘

  • @kavishwarakavishwara-jq8gt
    @kavishwarakavishwara-jq8gt ปีที่แล้ว +1

    Maru yaluwo denna

  • @cj-gn1sp
    @cj-gn1sp ปีที่แล้ว +1

    නයිස්

  • @avishkamadushan7660
    @avishkamadushan7660 ปีที่แล้ว +1

    කවුද බන් දෝණි😅❤❤superb

  • @gihansoysa3086
    @gihansoysa3086 ปีที่แล้ว +5

    Careful! This may seriously damage your digestive system.

  • @imashahansini6369
    @imashahansini6369 ปีที่แล้ว +1

    Ubanam kiyai kapan kiyala manne kanna one... 😂

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      aka ne 😜😜😜

  • @anushkasampath2895
    @anushkasampath2895 ปีที่แล้ว +1

    අන්න එහෙමනේ බන් කන්නෙ.ලමාතැනීලවගේ ලතනොවී.නියමයි බානා

  • @hasitharathnayake5726
    @hasitharathnayake5726 ปีที่แล้ว +1

    Yako eee kaama😅😅😅yakshayek bana

  • @hiranbologngna55
    @hiranbologngna55 ปีที่แล้ว +1

    අම්මෝ බානා ayye😂😇

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      thanks ♥️♥️

  • @travelwithdream2003
    @travelwithdream2003 ปีที่แล้ว +1

    බාන නම් සැබෑම දස්සයෙක් 😋❤️

  • @Yasaswickramasinghe5018
    @Yasaswickramasinghe5018 ปีที่แล้ว +4

    සිරි ලන්කන් ජිම් පප්පා 😮

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      thanks 😘😘😘

  • @Lkibro
    @Lkibro ปีที่แล้ว +1

    @chama anna challenge eka bara ganin

  • @hasarupathirana273
    @hasarupathirana273 ปีที่แล้ว +1

    Oh shit😌😅❤️❤️

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      😘😘😘😘

  • @nimanthadilushan244
    @nimanthadilushan244 ปีที่แล้ว +1

    ජිම් පප්පා😁

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      thanks 😘😘😘

  • @thilankasthuriarachchi997
    @thilankasthuriarachchi997 ปีที่แล้ว +1

    බාන බිලි දුන්නා වගේ එකක් තියෙන්නේ 😀😀

  • @nethmaleakanayake2001
    @nethmaleakanayake2001 ปีที่แล้ว +3

    කෑමටික ඔක්කෝම බාගෙන යනවා
    😅😅🤣

  • @VW20087
    @VW20087 ปีที่แล้ว +2

    😘❤️

  • @chanukalakshan7231
    @chanukalakshan7231 ปีที่แล้ว +1

    බානාත් එක්ක කෑමක් කන්න ආසයි බානා වගේනම් බෑ ඉතින්

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +2

      call akak dena video akak tiena dawasata yamu

    • @chanukalakshan7231
      @chanukalakshan7231 ปีที่แล้ว

      @@FoodBadass aniwren ❤️

  • @kavishkadakashina3736
    @kavishkadakashina3736 ปีที่แล้ว +2

    🔥🔥🔥🔥❤️❤️❤️❤️

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว

      thanks 😘😘😘

  • @avishkahiran6022
    @avishkahiran6022 ปีที่แล้ว +2

    Chama vs bana challenge ekak karamuko😊

  • @sithumnimesh-im1qv
    @sithumnimesh-im1qv ปีที่แล้ว

    චමා එක්ක පෑහෙනවා😊

  • @gotayimbara1185
    @gotayimbara1185 ปีที่แล้ว +2

    සැලඩ් එකට ගෑරප්පු හෙව්වා නම් මෙලහකට කෙලිලා 😅 මොනා උනත් baana දස්සයා 😅💖

  • @gihanthadeshabi
    @gihanthadeshabi ปีที่แล้ว +1

  • @nilakshanaweerakkodi9795
    @nilakshanaweerakkodi9795 ปีที่แล้ว +1

    😚

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      thanks ♥️♥️♥️

  • @oshantharakakarunanayaka8361
    @oshantharakakarunanayaka8361 ปีที่แล้ว +1

    බානා respect 😎💪

  • @rukshanfernando5425
    @rukshanfernando5425 ปีที่แล้ว +10

    Hi, I am from *** hospital. I heard බානා won food challenge of meat platter for 4 people by him self alone. These days we have beds in our hospital with promotion rate. Warmly welcome Mr. බානා 😂🙏😁

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +2

      Ward number plzzzz

    • @rukshanfernando5425
      @rukshanfernando5425 ปีที่แล้ว

      @@FoodBadass from any ward can arrange. Your happiness is our happiness😇

  • @adhiproduction
    @adhiproduction ปีที่แล้ว +2

    ❤️ ❤️ ❤️ ❤️

  • @supunchamikara8523
    @supunchamikara8523 ปีที่แล้ว +1

    ammohh😂😂😂😂

  • @prabuddamadushan4071
    @prabuddamadushan4071 ปีที่แล้ว +3

    මාර යකෙක් මූ නම්...

  • @yohankavinda838
    @yohankavinda838 ปีที่แล้ว +1

    bana👋✌️

  • @liyanajayawardhana799
    @liyanajayawardhana799 ปีที่แล้ว +1

    Bana Thama Banaaa Kupiri kolla😆

  • @duleekadamayanthi3483
    @duleekadamayanthi3483 ปีที่แล้ว

    2:50😂😂😂😂😂

  • @thehunger164
    @thehunger164 ปีที่แล้ว +2

    බාන ඔයා දෙය්යෙක් නෙවෙයි දේවාලයක් 💪💪💪💪💪

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +2

      😆😆😆 aka ne

  • @adiisura1301
    @adiisura1301 ปีที่แล้ว +1

    Uba nm mareno bn😂

  • @chanakakarunaratne1951
    @chanakakarunaratne1951 ปีที่แล้ว +2

    Bana Jim papa wage ne 😂😂

  • @isharathiwanka8754
    @isharathiwanka8754 ปีที่แล้ว +3

    ඇස්වහක් නම් වදින්න එපා දෙයියෝ ❤❤❤

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      ♥️♥️♥️♥️

  • @vilakshisandanayaka8303
    @vilakshisandanayaka8303 ปีที่แล้ว +1

    ❤❤❤

    • @FoodBadass
      @FoodBadass  ปีที่แล้ว +1

      thanks 😘😘😘😘😘😘

  • @madudissanayake4390
    @madudissanayake4390 ปีที่แล้ว +1

    අම්මෝ බානා.🤣🤣🤣

  • @nishanvlogs2399
    @nishanvlogs2399 2 หลายเดือนก่อน

    කටු පස්සේ සුද්ද කරන්න කාල ඉන්න එපැයි.😅😅🎉❤

  • @sameerazoysa7996
    @sameerazoysa7996 ปีที่แล้ว

    බානා කන විදිහ බලන් ඉදලා මට කලන්තෙ වගෙ