🔴බිමල් ණයශ්‍රේණිගත කිරීම් නිවුස්1ත් එක්ක ප්‍රීතියෙන් වරාය ඇමතූ කතාව-ඔයාම කියන්නකෝ මිලි16ක කොමිස්කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 161

  • @punsaraperera2289
    @punsaraperera2289 8 วันที่ผ่านมา +10

    අනීවාරයෙන් ඹබතුමට අපේ රට ගොඩනංවා දළදා සමිඳුන් සරණයි රුවන්වැලි සෑය යෙ සර්වඥ ධාතූන් වහන්සේලාගෙ ආශීර්වාදය ලැබෙවා

  • @padmankodippili233
    @padmankodippili233 9 วันที่ผ่านมา +75

    හොරා කන්නෙ නැති ජාතියක් ගොඩ ගන්නට නම් මෙවැනි අවන්ක නායකත්වයට අපගේ සුබපැතුම් ...👍👍👍👍

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa4226 9 วันที่ผ่านมา +93

    කලින් ආන්ඩු වල උන් දන්නේම කොමිස් ගහන්නයි හොරා කන්නම තමා ඇති මේආන්ඩුව ගේන්න උදව් කල හැමෝටම දළදාසමිඳු පිහිටයි 🙏

  • @KarunadasaKaru-l1e
    @KarunadasaKaru-l1e 8 วันที่ผ่านมา +6

    වරාය සමුපකාර බැංකුව දියණු කල JVP සමිතිය ඒ අනුවම රට හදනබව එදා ඉඳලා දැනගෙන සිටියා ඒ තරම් කැපවීමක් කල කන්ඩායමකට රට දුන් පින අපට ලඟදීම දැනේවි මගේ ජීවිතයේ 25% ක්ම ගොඩ නගා ගත්තේ වරාය සමුපකාර සමිතිය මගින් ලැබුන ප්‍රතිලාභ මගින් ස්තුතියි❤❤❤❤

  • @PemarathneVidanapathiranag-w5j
    @PemarathneVidanapathiranag-w5j 9 วันที่ผ่านมา +75

    ජනතාවට සත්‍යය පැවසීම තමයි ඉතාමත්ම නිවැරදි සහෝදරයෙක් විදියට ඔබට උපදෙස් දෙන්නට තරම් උගත් කමක් මට නැ ඒත් අපි බලාපොරොත්තුවෙන් සිටි රට අනිවාරයෙන් ගොඩ නැගෙන බව මම තරයේම විශ්වාස කරමි ජයවේවා

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 6 วันที่ผ่านมา

      සහතික අඇත්ත.දැන් සියුම් සතුටක් දැනෙනවා.ඒත් මේ කඩාකප්පල් කාරීන්ගෙන් අරක්‍ශාවිය යුතුයි

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 9 วันที่ผ่านมา +43

    හොඳ පැහැදිලි කිරීමක්, සිස්ටම් චේන්ජ් කියන්නෙ මෙන්න මේකට තමයි ,, ජය වේවා ශ්‍රී ලංකා

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 8 วันที่ผ่านมา +25

    Hon Minister Bimal මල්ලී ඔබතුමාව වසර ගන්නාවකට පෙර ජවිපෙ Meeting එකකදී කැනඩාවේදි මුනගැහුනා, දශක ගන්නාවක් ජනාධිපතිතුමා ඇතුලු මාලිමාවේ ඔබ සැම දුක්විදින ජනතාව අහිංසක දුවාදරුවන් වෙනුවෙන් කල අප්‍රහිත කැපවීමට මල් පිබිදෙන වසන්තයක් නුදුරේම උදාවන බවට ස්වභාවදර්මය සාක්ෂි දරනු ඇත..🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @dumindraalahakoon
    @dumindraalahakoon 9 วันที่ผ่านมา +33

    මම නම් හිතන්නේ මේකෙන් දෙන ලොකුම පණිවිඩයය තමා තමාගේ දෙමාපියන් ඉදිරියේ සහ තමන්ගේ දූ දරුවන් ඉදිරියේ අවංක වීම සහ විශ්වාසය රැකීම යන උතුම් ආදර්ශයන් පැසසීමට ලක් කිරීම!!

  • @bandarajayasekara3093
    @bandarajayasekara3093 8 วันที่ผ่านมา +7

    සහොදරය ඇඩෙනව මේ‍කතා අහනකොට❤

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 8 วันที่ผ่านมา +7

    වටින තකවක්....මාලිමාවට ජයවෙවා ❤❤❤ජයවෙවා ජයවෙවා

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 9 วันที่ผ่านมา +35

    අපේ බිමල් සහොදරයා කාකලේ පුතේ කියලා ඇත්ටම නායකයෝ කවම දාවත් දුප්පත් අය⁣ට දුවේ පුතේ කියන්නේ නැහැ නමුත් අපේ මාලිමාවේ සහොදරයෝ හරිම ආදරනියයි බිමල් සාහොදරයා හරිම ආඩම්බරයි ජය වේවා ❤️💐🙏

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 9 วันที่ผ่านมา +38

    තද....දැඩි.....සරල.....නිහතමානී....බිමල් ❤

    • @wperera5841
      @wperera5841 8 วันที่ผ่านมา +2

      ප්‍රතිපත්ති ගරැක..

  • @soisvejai8771
    @soisvejai8771 9 วันที่ผ่านมา +31

    විශිෂ්ඨතම කතාවක් ඇමැති තුමා අපට බොහොම සතුටුයි අප සැමගේ අනාගතය සුභවෙනවා නියතයි මාලිමාවට ජයමවේවා🙏

  • @chandanadenawaka807
    @chandanadenawaka807 8 วันที่ผ่านมา +8

    නිහඩ,දක්ෂ ඇමතිවරයෙක්.

  • @RanathungaRanathunga-l5q
    @RanathungaRanathunga-l5q 7 วันที่ผ่านมา +3

    මෙන්න පොලොවෙ පය ගහල ඉන්න ඇත්ත මහජන නියෝජිතයින් ප්‍රශ්ණ මහජනයා සමග සාකච්ඡා කරල විසඳුම් දෙන❤❤❤❤❤❤❤

  • @BandupriyaAnuraUggalla
    @BandupriyaAnuraUggalla 8 วันที่ผ่านมา +23

    දරුවන් ඉදිරියේ දේශපාලකයෙක් කරනු ලැබූ විශිෂ්ට කතාවක්.අගයමි.❤❤❤❤❤

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 8 วันที่ผ่านมา +8

    සියවස් ගානක් අප දුටු සිහිනය❤❤❤

  • @BfdzR7t
    @BfdzR7t 8 วันที่ผ่านมา +13

    Excellent speech. These politicians have a real vision for SL.
    Hope their efforts will help the people/ work force to achieve meaningful and maximum productivity.

  • @suminda1000
    @suminda1000 8 วันที่ผ่านมา +8

    ඒක පට්ට බිමල් රත්නායක sir 😂❤

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 9 วันที่ผ่านมา +18

    ලොකු ආදර්ශයක් ! සතුටුයි .

  • @chandrikahennayaka7459
    @chandrikahennayaka7459 9 วันที่ผ่านมา +31

    අප පැතු ලොව දෑස් මානයේ ඉදිවෙමින් ඇත!!!!!❤❤❤❤❤❤මාලිමා රජයට ජයවේවා

  • @shamisas5127
    @shamisas5127 8 วันที่ผ่านมา +8

    ජයවෙිිවා මාලිමාවට ❤❤

  • @nayanapremaratne4062
    @nayanapremaratne4062 8 วันที่ผ่านมา +4

    බිමල් ඇමතිතුමනි.ලස්දනම අර්ථවත් කතාවක්.ලා වැනි නාවකයෘන් තවත් බිමහෘවේවා

  • @udayakumara912
    @udayakumara912 9 วันที่ผ่านมา +42

    ඒ තමයි ජ.වි.පෙ .
    ජයවේවා

    • @susilayupala2959
      @susilayupala2959 9 วันที่ผ่านมา +4

      Congratulations brother malimawata jayawewa 👍🙏❤️✝️🙏🙏👍👍👍

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 9 วันที่ผ่านมา +19

    අපේ පැතුම රට ගොඩනැගීමයි. ජයවේවා !

  • @NimalSenaratne-kt1mq
    @NimalSenaratne-kt1mq 8 วันที่ผ่านมา +9

    එයාලගේ රාජකාරියේදීත්,...... පෞද්ගලික ජීවිතවලදීත් මේ රටට යහපත් ආදර්ශ සපයනවා. අපේ දරුවන්ටවත් එයාලගේ ජීවිත විඳින්න පුලුවන් රටක් හැදෙන බව විශ්වාස යි. දියුණු යි කියලා කියන බටහිර රටවල් වල පමණක් දැකිය හැකි ඒ ආදර්ශ ටොයියොන්ට සහ බයියන්ට ඉවසන්න බැරි බව අපි දන්නවා.

  • @LalithaWaduge
    @LalithaWaduge 9 วันที่ผ่านมา +27

    මාලිමාවට ජයවේවා
    ජනතාවට ජයවේවා
    බිමල් සහෝදරයාට ජයවේවා 🎉🎉🎉 🌹♥️🌹👍

  • @tharindusameera1277
    @tharindusameera1277 9 วันที่ผ่านมา +15

    ජයවේවා 🇱🇰🌹ආදරණිය රට වැසියට ලස්සන ජිවිතයක්.

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 9 วันที่ผ่านมา +53

    මේ වගේ දැන උගත් වටිනා මිනිස්සු හැටහත්දාහක් ඝාතනය කල රනිල් සොම්බියාට,ප්‍රේමදාස මිනීමරුවාට සාපවෙන්න ඕනෑ 😢😢😢

    • @DonRathnasiri-hv7rk
      @DonRathnasiri-hv7rk 8 วันที่ผ่านมา +5

      ඇත්තවශයෙන්ම ඒ සුන්දර මිනිස්සු හිටියනං 😢 කමක්නැහැ සහෝදරයා මේ අවංක මිනිස්සු ආරක්ෂා කරගෙන ඒ ගමන නැතිඋන අය වෙනුවෙන් අපි යමු..❤

    • @chaniratnayake467
      @chaniratnayake467 8 วันที่ผ่านมา +4

      රටට ආදරේ උගත් කොල්ලො කෙල්ලො දහස් ගාණක් මරල දැම්මා ,අපි දැක්කා ,අපි බේරුණෙ 99න් ,අද ඔවුන් හිටියා නම් රටට හොඳ මොළ නැති කළ කාළකණ්නි තාම ඉනනවා

  • @SomaweeraSenevirathne
    @SomaweeraSenevirathne 9 วันที่ผ่านมา +21

    හරිම friendly විය යුත්තේ ඒකයි,

  • @asanthakumarakumara7040
    @asanthakumarakumara7040 9 วันที่ผ่านมา +33

    නියමයි අපේ ඇමතිතුම

  • @nishshankaweerakoon61
    @nishshankaweerakoon61 9 วันที่ผ่านมา +19

    මෙහෙම මිනිසුන් තව තව රටට බිහිවේවා

  • @KumburegedaraKalyanawathi
    @KumburegedaraKalyanawathi 9 วันที่ผ่านมา +19

    ❤❤❤අප මව්බිමේ හදවත කොළඹ වරාය සුරකෂිතව රැකගතයුතුකම අප වගකිමකි...පහුගිය පාලකයන් කාපුරට හදල ගන්නම තමා මාලිමාව ආන්ඩුව පත්උනේ...🔴🔴🔴🔴🔴🔴🔴☠️🔥🔥🔥🔥🔥🔥🔥☠️😎🌞👊👌👍🙋‍♂️පට්ට.

  • @ගයාන්-ඡ1භ
    @ගයාන්-ඡ1භ 6 วันที่ผ่านมา +2

    මේම මිනිස්සු මේ භූමියට වාසනාවක්❤

  • @christieperera6596
    @christieperera6596 8 วันที่ผ่านมา +8

    Very motivational speech.

  • @malakahettiarachchi4230
    @malakahettiarachchi4230 9 วันที่ผ่านมา +12

    Respect to those officers for their great deeds , proud to hear this great speech , explains clearly and wisely

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 9 วันที่ผ่านมา +22

    ඇත්තටම මලිමා ආන්ඩුව නිසා අඩ රටේ මිනිස්සු ගොඩක් සතුටින් එත් හොරුන්ගේ කකුල් ලෙවකන තිරිසන් බල්ලෝ බැල්ලියෝ ඉන්නවා

  • @hccreations5478
    @hccreations5478 8 วันที่ผ่านมา +4

    මම කියන් නෑ වරායේ අයගේ දරුවන්ටම දෙන එක නරකයී කියලා ඒත් ඔය වගේ උදව්වක් ඇත්තටම ඕනි කොල්ලෝ කෙල්ලෝ ඉන්නව කැම්පස් එකේ එයාලගෙ දත්ත ගම්මත් පුලුවන් කැම්පස් හරහා උන්ට ඔය දේ ලැබෙමව නම් වඩා වැදගත් ඒක...

  • @SriyaniHettiarachchi-w1n
    @SriyaniHettiarachchi-w1n 9 วันที่ผ่านมา +38

    මේ වගෙ අය තව ඉන්නවා නම් ලංකාවට කොච්චර එකක් ද ❤️

  • @piyalyasarathna7207
    @piyalyasarathna7207 9 วันที่ผ่านมา +13

    ✌ ජයවේවා බලාපොරොත්තු ඉටු වෙනවා

  • @onamagulak77
    @onamagulak77 9 วันที่ผ่านมา +42

    කලින් එවුන් ගහපු ගැහිල්ල හිතාගන්නවත් බැරි තරම් නේද 😮

  • @jayanthisenarathne4156
    @jayanthisenarathne4156 9 วันที่ผ่านมา +14

    මාලිමාවට ජයවේවා ජයවේවා

  • @nishakafernando9766
    @nishakafernando9766 8 วันที่ผ่านมา +8

    Excellent explanation

  • @manelmangan5331
    @manelmangan5331 9 วันที่ผ่านมา +11

    Well done union, if someone like you have set an example for the whole country! Hopefully, our country can come out of this severe corruption! Good Luck!🎉🎉🎉🎉

  • @srimatv7006
    @srimatv7006 8 วันที่ผ่านมา +6

    Elaga janadipaththuma ❤

  • @JayashanthabwadugeBwaduge
    @JayashanthabwadugeBwaduge 9 วันที่ผ่านมา +23

    මේ වගේ රත්තරන් මිනිස්සු ඉන්න රටක ජනාදිපති අරමුදලෙන් මුදල් අරගෙන එකත් හරියි කියලා දගලන එවුන් මේවට මොනවා කියනවා ඇතිද.

  • @nalinpaaris3279
    @nalinpaaris3279 9 วันที่ผ่านมา +20

    බිමල් 👍👍👍👍❤❤❤

  • @gunasirihalihingaliyanage9777
    @gunasirihalihingaliyanage9777 8 วันที่ผ่านมา +6

    Budusarani 🙏🙏🙏

  • @ekanayakewm9971
    @ekanayakewm9971 9 วันที่ผ่านมา +11

    ජයවේවා බිමල් සහෝදරයා❤❤❤❤❤❤

  • @freemind-fr6tg
    @freemind-fr6tg 9 วันที่ผ่านมา +18

    Npp බල කණුවක් තමයි ඉතිං බිමල් කියන්නේ

  • @Everybodyisrich
    @Everybodyisrich 9 วันที่ผ่านมา +7

    ජයවේවා

  • @pradeepmanojgoonetillake3345
    @pradeepmanojgoonetillake3345 9 วันที่ผ่านมา +9

    excellent speech !! Shows the selfless dedication of Bimal Ratnayaka .

  • @disnadilrukshi2812
    @disnadilrukshi2812 9 วันที่ผ่านมา +19

    බිමල්❤❤❤❤❤❤❤

  • @gangasandanayake4411
    @gangasandanayake4411 9 วันที่ผ่านมา +23

    ❤ well Done ❤🎉🎉🎉

  • @mahipalaperera8207
    @mahipalaperera8207 9 วันที่ผ่านมา +11

    වරාය කන්ටේනර් ස්කෑන් මැෂින් සවි කරන්න එතකොට කාර්යක්ෂම වෙයි

  • @nandasiriwadanambi9536
    @nandasiriwadanambi9536 9 วันที่ผ่านมา +6

    Great!We Admire your Advice! Good luck you Saho....

  • @disanayakakumari4809
    @disanayakakumari4809 9 วันที่ผ่านมา +11

    ❤❤❤❤❤❤godak pin ape anura janapathi ❤❤❤❤❤❤ ape anduwath

  • @sisirahemantha5363
    @sisirahemantha5363 9 วันที่ผ่านมา +6

    jayawewa malimawata jayawewa

  • @ajanthagunathilaka2838
    @ajanthagunathilaka2838 8 วันที่ผ่านมา +2

    හැම ආයතනයම හැම ශ්‍රී ලාංකිකයෙක්ම මේ මානසිකත්වයෙන් වැඩ කරනව නම් අපේ ජාතිය කොයිතරම් දියුනුද.

  • @TNJALEEL
    @TNJALEEL 9 วันที่ผ่านมา +13

    Good speech. 😊

  • @priyadarshaniedissanayake147
    @priyadarshaniedissanayake147 9 วันที่ผ่านมา +9

    Mehema kathakarana, weda karana, awanka, niweradi nayakain, palakain labanna oba sema Pin kara thiba!!! 💐🇱🇰Kalin siti aya koitharam winasayak kalada kiya oba semata den therenawa athi!
    Anagatha parapura adarhayata ganna mema garu Sewaya!🙏

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 9 วันที่ผ่านมา +8

    Great ❤ Thanks 👍🙏

  • @jayarathnamanodara9387
    @jayarathnamanodara9387 8 วันที่ผ่านมา +2

    අපි දුන්න චන්දය එන්න එන්නම වටිනාකම වැඩිවෙනව

  • @judedaniel8717
    @judedaniel8717 8 วันที่ผ่านมา +4

    Minister good suggestion school children to have a trip to see the harbour all island schools education trip please

  • @MahindaWelikanna
    @MahindaWelikanna 8 วันที่ผ่านมา +2

    බලන්න මෙි ඇමතිවරයකු කතා කරන පිලිවෙල කොච්චර නමිි සිමිිපල්ද?.
    හිටපු පාලකයෝ ටික අපිව කැැව .උන් දන්නෙ හොරා කන්න විතරයි .

  • @janakadesilva4253
    @janakadesilva4253 9 วันที่ผ่านมา +6

    ජයවේවා❤❤❤

  • @ddhammi7349
    @ddhammi7349 9 วันที่ผ่านมา +6

    අගෙයි..අගෙයි...

  • @dayalalnandakumara4751
    @dayalalnandakumara4751 8 วันที่ผ่านมา +2

    Teruwangema saranai aththatama awankawama nihathamani wisala sathutak hadawathatama danuna 😊

  • @anuruddakumarasinghe7675
    @anuruddakumarasinghe7675 8 วันที่ผ่านมา +2

    හාල් ආනයනය කලා noකොමිස්..කොමිස් වලින් තොර අදුෂිත රාජ්‍යක් දකින්නට පුලුවන් වෙනවා.

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 6 วันที่ผ่านมา

      සතොසෙන් හාල්,පොල්, කඩකාරයින් අදින එකත් නවතිනවානම් තවත් හොඳයි.

  • @aasaaaasaa8138
    @aasaaaasaa8138 9 วันที่ผ่านมา +5

    Jayawewa❤❤❤❤❤❤❤

  • @rathnasirikalansooriya9582
    @rathnasirikalansooriya9582 8 วันที่ผ่านมา +2

    Malimawata jaya wewa ape ratata jaya wewa

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 9 วันที่ผ่านมา +5

    Akb and npp are the best of the best in the world 🎉😂😂❤❤❤

  • @jasminehathiramani2141
    @jasminehathiramani2141 9 วันที่ผ่านมา +8

    ඇත්ත!

  • @thidasattanayake5838
    @thidasattanayake5838 9 วันที่ผ่านมา +1

    Itha vatina kathawak Bimal sahodaraya ❤❤❤❤

  • @shriyaniherman8345
    @shriyaniherman8345 8 วันที่ผ่านมา

    Excellent speech ❤❤❤🎉🎉🎉🎉

  • @pasindujayasekara3401
    @pasindujayasekara3401 9 วันที่ผ่านมา +4

    අපි මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ.. අපට ඉන්ෂූරන්ස් එක අග්‍රහාර.. අපටත් ඔය ප්‍රශ්ණ තියෙනවා.. අපිට ඔය සැලකිලි නැත්තේ අපි අහිංසක මිනිස්සුන්ට සේවය කරනවා.. වාරාය වගේ අපට උපයන්න ක්‍රමයක් නැති නිසා වෙන්න ඇති නේද..

    • @DulanDewage
      @DulanDewage 9 วันที่ผ่านมา +1

      ආතල් නිදහස් ජොබ් එක නේද.

    • @pasindujayasekara3401
      @pasindujayasekara3401 8 วันที่ผ่านมา

      @@DulanDewage ඉල්ලලා ගනිපු නෙවෙයිනේ බොස්.. ආතල් නොදී වැඩ ගන්නයි ප්‍රතිලාභ දෙන්නයි රජයක් දැනගන්න ඕන..

  • @WimalaKumarihami-r7p
    @WimalaKumarihami-r7p 9 วันที่ผ่านมา +4

    ❤❤❤❤ gred ❤❤

  • @winfridfernando7827
    @winfridfernando7827 9 วันที่ผ่านมา +2

    E. Adarshaya harima uthum kriyawak.

  • @thusitharanjan2946
    @thusitharanjan2946 9 วันที่ผ่านมา +5

    ❤❤❤ GREAT

  • @ArunaBandara-g7c
    @ArunaBandara-g7c 9 วันที่ผ่านมา +1

    Ekama Kiri jayawewa

  • @sithyfareena954
    @sithyfareena954 9 วันที่ผ่านมา +4

    Jvp the people friendly party jeyawewa

  • @Sfspluz
    @Sfspluz 9 วันที่ผ่านมา +6

    npp jayewewa

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 8 วันที่ผ่านมา

    බිමල් ❤❤❤

  • @thusharilanka8081
    @thusharilanka8081 9 วันที่ผ่านมา +4

    Jeppo joppo kiya kiya wela lenna hadhanawa .koitharam uthsa karanawadha aka threnne nethi kuhakayo thawath innawa.

  • @BandupriyaAnuraUggalla
    @BandupriyaAnuraUggalla 8 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @nadeeratkp
    @nadeeratkp 8 วันที่ผ่านมา +1

    This however all Sri Lankans money. So it should not only distributed among children of Ports employees.

  • @deepikanilmini7668
    @deepikanilmini7668 9 วันที่ผ่านมา +2

    රජයේ සේවයට ඇවිල්ලා හරියුතුකම වන්නේ ජනතා මුදලින් නොම්ලේ ඉගෙන ගෙන රටවෙනුවෙන් තම යුතුකම ජනතාවට පෙරලා කිරිමනේද අනික පඩියක් ගන්නවා නේ මිනිස්සු කියන්නේ අපිලු ඉගෙන ගත්තේ රජයෙන් සියල්ල නොමිලේ දෙනවානේ

    • @tharindudissanayake8699
      @tharindudissanayake8699 8 วันที่ผ่านมา

      අඩුම අවුරුදු 11 යන අයටත් අදාලයි. හැබැයි උසස් අධ්‍යාපනය ගන්න හැමෝටම බෑනේ. ඒක ඒ කෙනාගේ වැඩක්. රට හරියට තිබ්බනම් කවුරුත් රට දාලා යන්නේ නෑ.

  • @capitalland1071
    @capitalland1071 9 วันที่ผ่านมา +4

    👍👍👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @dayamaheepala1274
    @dayamaheepala1274 7 วันที่ผ่านมา

    Itha gawrawaniyai oba thumage kathawa . Prasanshaniyai . Oba thumata Theruwan Saranai. Siyalu dewi pihitai . Janadhipathi thuma ethulu siyalu denata Theruwan Saranai . Siyalu dewi pihitai .

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 9 วันที่ผ่านมา +7

    🙏🙏🙏✌️❤️🇱🇰

  • @judedaniel8717
    @judedaniel8717 8 วันที่ผ่านมา +1

    Insurance hospital and the patient deal should be visible otherwise patient do know how much hospital charges from insurance

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 9 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LESLIEPERERA-nb2vb
    @LESLIEPERERA-nb2vb 9 วันที่ผ่านมา +6

    මෙය රනිල්ගේ හිගන ආර්ථිකය වර්ධනය කිරීමක්.වහාම නිශ්පාදන ආර්ථිකයට යොමුකරන්න. නැත්නං රට වලපල්ලට.

    • @gayanrathnayake6220
      @gayanrathnayake6220 9 วันที่ผ่านมา +4

      ඒක උබ කියනකම් තමා ආන්ඩුව හිටියේ,හෙට ඉදලාම ආන්ඩුව යාවි නිශ්පාදනය ආර්ථිකයක් හදන්න,උබේ උපදෙස් අරගෙන,,🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @PushpaKalyani-s5i
      @PushpaKalyani-s5i 9 วันที่ผ่านมา +2

      අනේ පල පල ඩෝ තෝ කියන කල් හිටියෙ කැම්‍රි බල්ලා

    • @soisvejai8771
      @soisvejai8771 9 วันที่ผ่านมา +1

      උඹට මොකද්ද නිෂ්පාදනය කරන්න පුලුවන් කියලා කියහන්කෝ ඔක්කෝටම කලින්- ඈ මොකක් කිව්වා ලමයි හදන්න දන්නවා කීවා 😄

    • @wperera5841
      @wperera5841 8 วันที่ผ่านมา

      @@soisvejai8771 අම්මෝ.. 😂😂

  • @LasanthaGamage-t7l
    @LasanthaGamage-t7l 8 วันที่ผ่านมา

    වරාය ඇති මෑන්පවර් ආයතන ගැනත් ඉක්මනින් තිරණයක් ගන්න මිනිස්සු හුරාගෙන කනවා.ලොක්කෝ සැප විදනවා

  • @nayanapremaratne4062
    @nayanapremaratne4062 8 วันที่ผ่านมา

    දුවේ පුතේ කියලා දෙමව්පියොත් කර්තා නොකරන කාලයක්

  • @BANDULAHEMAKUMARADISSANAYAKA
    @BANDULAHEMAKUMARADISSANAYAKA 8 วันที่ผ่านมา

    tremendous work

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il 9 วันที่ผ่านมา +5

    👍👍👍👍

  • @chamindanishantha9802
    @chamindanishantha9802 8 วันที่ผ่านมา +1

    හරිම ආදර්ශමත් කතාවක්.ජයවේවා මාලිමවට

  • @namiskitchen3426
    @namiskitchen3426 8 วันที่ผ่านมา +1

    Pitaratawalwala Padinchi
    Lankawen passion ganna eka wahama nawathwanna

  • @chathuranig4826
    @chathuranig4826 9 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤