මහින්දගේ සාටකය ගිනි ගනී - රට බේරගන්න එන ඊලඟ නායකයා ගැන විශ්ව අධ්‍යාත්මික පණිවිඩයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น • 488

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 2 ปีที่แล้ว +34

    මාගේ.ලක්මාතාවත් එහි සිටින සයළුම ජනතාවත් සතර වරමි දෙවියන් ශ්‍රි මහා ව්ෂ්නු දෙවියන් ඇතුළු සියලුම දේවතා මණ්ඩලය විසින් රැකදෙත්වා...ගරැතර ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවය ලැබේ වා

  • @dammikageethani4121
    @dammikageethani4121 2 ปีที่แล้ว +50

    අනන්ත බුදුගුණ බලයෙන් අපේ රටට යහපත් වේවා ස්වාමීන් වහන්ස

    • @malajayasekara2642
      @malajayasekara2642 2 ปีที่แล้ว

      Obe
      Wahanssete
      Pin
      Hode ugeyak
      Udaaa wene
      Bawe
      Ahannath
      Sathutui

  • @kumariakke6525
    @kumariakke6525 3 หลายเดือนก่อน

    අනන්ත බුදු ගුණ බලයෙන් අපේ රටට ජනතාව වට ලෝක වාසීන් ජනතාව වට යහපතක් වේවා ජය වේවා ජය වේවා ජය වේවා බුදුසරණ ලැබේවා 💥🔵🙏🙏🙏🔵🙏

  • @m.s.m.arshad4712
    @m.s.m.arshad4712 2 ปีที่แล้ว +18

    1980 ත් 2000 ත් අතර ඉපදුන අය මේ රට වෙනස් කරනවා වගේ කතාවක් ස්වාමින් වහන්ස කිව්වා වගේ නේද 😍😍😘😘
    මේ comment දාන මම මුස්ලිම් උනත් බුදු දහමට ඉතාම නැඹුරුයි, මට වයස 15 ඉදන් වගේ. බුදු දහමේ සංස්කෘතික පැත්තට වැඩි කැමැත්තක් නැති උනත් එහි දාර්ශනික පැත්තට ඉතාමම ලැදියි.
    ස්වාමින් වහන්සේ කියන විදිහට 2050-2100 ත් අතර ලංකාව ඇත්තටම ලෝකයේ බැබලෙනවනම් සතුටුයි. හාමුදුරුවනේ තව දෙයක්. අනාවැකි වගේ දේවල් කියනකොට දේශපාලනය හා සම්බන්ද දේවල් වැඩිය තරහ මරහ ඇවිස්සන විදිහට නොකියා සාමාන්ය විදිහට කියනවනම් වඩා ලස්සනයි.

    • @r.sulochana1532
      @r.sulochana1532 2 ปีที่แล้ว

      බවුද්ද දර්ශනයේ සංස්කෘතික පැත්තට කැමති වෙන්නේ බොරු බවුද්ද යො විතරයි ..

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว

    ජීවිතේ පණ ලබපු බණයි අපේ බුදු බණ... 🤗🤗🤗
    ඒ බණ වලින් ජීවිතේ පණ ගන්වමු නිවැරදි දැකීමෙන්...
    දැයට නිවැරදි දේ දෙමු හාමුදුරුවනේ ඔබ‍ට පිං... අපේ රටේ උන්නතිය නිවැරදි දේ දෙන ඔබ වහන්සේලා අතේමයි... 🤗🤗🤗 ඔබ වහන්සේලා පණ ගන්වායි අපේ දැය නිවැරදි දැකීමෙන්...
    🤗🤗🤗
    🙏🙏🙏🙏
    🙏🙏🙏🙏
    🙏🙏🙏🙏

  • @Neranjala-vb8ny
    @Neranjala-vb8ny 2 ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවනේ අහිංසක අරගලය කරන අපේ තරුණ දරුවන් තෙරුවණ් සරණින් විශ්ව ශක්තියේ පිහිටෙන් ආරක්ෂාකර දෙන්න ඔබ වහන්සේ නිරෝගිවෙිවා දිඝායු ලැබෙිවා

  • @veenanisha478
    @veenanisha478 2 ปีที่แล้ว +42

    බුදුන් වහන්සේ දේශනා කල පරිදි අනුන් ගැන නොව තම සිත ගවේෂණය කිරීමට සියළුම සත්වයෝට හැකි වේවා. තමන් ගේ විරුද්ද වාදියට මෛත්‍රී කිරීමටත් හැමෝටම හැකි වේවා. වෛරය නොව මෛත්‍රීය පැතිරේවා 🙏 ස්තුතියි ඔබ වහන්සේට.🙏🙏🙏

  • @malikakumudu6903
    @malikakumudu6903 2 ปีที่แล้ว +60

    සාදු සාදු සාදු 🙏🙏🙏මගේ රට රකිත් වා බුදුන් වැඩි මගේ දේශ ය රැකදෙත්ව පිං වන්ත ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරණයි

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +25

    තෙරුවන් සරණයි! සියලුම දෙනාට දහම ගැන අවබෝධයක් ලැබේවා! පාලකයන් නොමැති පාලනයක් යටතේ සිව් හෙලය-ජයගන්නා පාලනයක් වෙනුවෙන් අවධි කරත්වා,

  • @chirstychirsty7600
    @chirstychirsty7600 2 ปีที่แล้ว

    ඹබ වහන්සේට තෙරැවන් සරණයිමගේ රටට.යහපත් කාලයක් උදා වෙිවා

  • @tusetuse3853
    @tusetuse3853 7 หลายเดือนก่อน

    අනන්ත බුදු ගුණ බලයෙන් මාගේ බුදු සසුනත මාගේ ලක්මතාවත් රැක දෙත්වා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @chandaniperera9117
    @chandaniperera9117 2 ปีที่แล้ว +32

    සාධු සාධු සාධු !!! මගේ රට රැකදේවා !!තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!!

    • @sachin3416
      @sachin3416 2 ปีที่แล้ว

      Hamuduruwane obathumage wadasatahanaka obathumama deshana kala neda mahinda rajapaksha wisheshitha kenek ape ratata pahala une yam prashnayakata pilithuru labadenna kiyala usas athmayakin me ratata pahala una kenek kiyala

    • @maleverajineprimalatha7610
      @maleverajineprimalatha7610 2 ปีที่แล้ว

      සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්ස තෙරැවන් සරනයි ස්වාමින් වහන්සවන්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ravidukalhara9347
    @ravidukalhara9347 2 ปีที่แล้ว +42

    මගේ රටට සාමය පැතිරේවා ....හැමදෙනාටම දැහැමි සිතුවිලි ඇති වේවා ....

  • @selaam9574
    @selaam9574 2 ปีที่แล้ว +4

    සාදු🌻🌻 සාදු🌸🌸 සාදු🌹🌹🌺🌺🌺🌺🌻🌻🌻🌸🌸🌷 මගේ රටට යහපතක් වේවා ශ්‍රී සත්ධර්මය මුලු ලෝකය පුරාම පැතිරේවා🇧🇪🇧🇪🇧🇪🇧🇪🇧🇪🇱🇰🇱🇰🇱🇰🌸🌸🌻🌻🌻🌺🌺🌺🌺 ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා. ජානතා අරගලයට ජයවේවා. විශ්වය විසින් අරගලයේ සිටින සියය දෙනාම ආරක්ෂා කරන්වා සාදු🌹🌹 සාදු🌹🌹 සාදු🌹🌹

  • @InduPiyasile
    @InduPiyasile 3 หลายเดือนก่อน

    Osha oyta. ඉක්මනින් රුවන්වැලි මහා සෑය වඳින්න ඉක්මනින්. Labewa සාදු සාදු සාදු

  • @Lithipradeepseres79
    @Lithipradeepseres79 2 ปีที่แล้ว

    ස්වාමීන් වහන්ස ගොඩාක් පිං..තෙරුවන් සරණයි

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 2 ปีที่แล้ว +2

    සොරුන්ට දඬුවම් නීතියෙන් සහ සොබාදහමින් ලැබේවි . එය අප ප්‍රාර්ථනා කළ යුතු නැහැ. එවිට කිළිටි වන්නේ අපේ සිතයි. තුණුරුවණේ අනන්ත ආශිර්වාදයෙන් භූමියත්, බුද්ධ ශාසනයත් සුරැකේවා!යි අපි පතමු.

  • @suwarnalata1462
    @suwarnalata1462 2 ปีที่แล้ว

    Sadu.sadu.sadu Budu.saranai. ඒ.ධර්මය. අහන්න. අහන්න. ආශයි

  • @lalanidesilva2049
    @lalanidesilva2049 2 ปีที่แล้ว +1

    Namaskarawewa.
    Theruwansaranai Oba wahanseta.

  • @osha8713
    @osha8713 2 ปีที่แล้ว

    මම නම් රුවන්වැලි සෑය ට ශ්‍රී මහ බෝධිය හැබැහින් තවමත් දැක නොමැත. එහෙත් පින්තූර වලින් දැක දැන උගත් පමණින් හිතින් වදිනවා නමස්කාර කරනවා. 🙏🙏🙏

  • @slnvideomix4601
    @slnvideomix4601 2 ปีที่แล้ว +3

    උතුම් සම්මා සම් බුදුගුණ බලයෙන් සියලු ලක්වාසි සියලු දෙනාටම සෙත සෑදේවා ❤️❤️❤️❤️💓💓💪💪💪💪 🙏🙏🙏 සියලු කරදර බාධක දුරු වේවා...!! ❤️❤️❤️💓

  • @NelumLanka
    @NelumLanka 2 ปีที่แล้ว

    බුදුසරණ වේවා සියලු දෙනා ලොව සුවපත් වෙත්වා

  • @prabakumari-sb5hg
    @prabakumari-sb5hg 6 หลายเดือนก่อน

    Vishwayaya sthuthi wewaaa❤❤❤❤

  • @ashaadhikari9641
    @ashaadhikari9641 2 ปีที่แล้ว

    Oba wahanseta theruwan saranai.dirgausa lebewa.sadu sadu sadu.🙏🙏🙏

  • @indirasiwratne6550
    @indirasiwratne6550 2 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🏼🙏🏼

  • @upalisenanayaka7895
    @upalisenanayaka7895 2 ปีที่แล้ว +34

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සත්‍යය මැනවින් පහදා දි මිත්‍යාව තුරන් කිරීමට ගන්න උත්සාහයට

    • @bluesky1042
      @bluesky1042 2 ปีที่แล้ว

      රට බෙරගන්න එන තරුණ අධ්‍යාත්මික නායකයා රනිල් ..... 🤣🤣🤣

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 2 ปีที่แล้ว

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏
    පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරයවේවා 🙏🙏🙏
    බුදුන් වැඩිය මගේ ලක් දෙරණටත් .
    සියලුම දෙනාටත් දළදා සමිදු පිහිටෙන් මගේ රටට අයහපතක් කරන සියලුම නායකයින් පලවා හැර මගේ ළක් දෙරණටත් .
    සාමකාමි අරගලයේ යෙදි සිටින සියලුම දෙනාවත් ආරක්ෂාවේවා 🙏🙏🙏

  • @selaam9574
    @selaam9574 2 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය🙏🙏🙏🇧🇪🇧🇪🇧🇪🇧🇪 අපගේ ස්වාමින්වහන්සේට දීර්ගායු ලැබේවා : තෙරුවන් සරණයි🙏🙏♥️🌷🌷🌷🌷🙏🌸🌸🌻🌻🌻🌻🌻🇧🇪🇧🇪🇧🇪🇱🇰🙏

  • @lalithswf815
    @lalithswf815 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි ,රාවණා අප්පච්ගේ පිහිටයි .

  • @indimallika4777
    @indimallika4777 2 ปีที่แล้ว +4

    මිනිසා නොමිනිසා නොවෙත්වා 🔑 .
    මේ මිහිතලයේ ආශිර්වාදය ආශිර්වාදයක් ලෙසම සැබෑ මනුසත් බවින්ම යුතු ඇත්තන් ගේ හඬ මතුවීම පිනිසම වෙත්වා .🔑
    අමාශාන්ති 🙏

  • @NayanaPadmini-em8ut
    @NayanaPadmini-em8ut 10 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්ස ධම්ම ගයාව උතුම්ම ආදර්ශයක්🎉🎉 සාදු සාදු සාදු

  • @nejanbandara3053
    @nejanbandara3053 2 ปีที่แล้ว +6

    බුදුසරණයි ඔබ අප හැමෝටම

  • @chitraperera8242
    @chitraperera8242 2 ปีที่แล้ว +6

    ඔබට මොහොම පින්.. 🙏🙏🙏🙏

  • @kalugalagemargret2611
    @kalugalagemargret2611 2 ปีที่แล้ว +1

    හරිම සතුටුයි අනේ මගේ බුදු දහම වැජබේවා... අමරණීයයි මගේ බුදූ daham🙏🙏🙏🙏🙏🙏

  • @lataalataa3182
    @lataalataa3182 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සියලුම විපත් දුරැවිි මෙි රටට යහපතක් උදා වේවා බුදුසරණයි 🙏🙏🙏🌹🙏🙏🙏

  • @divinejourney-official50
    @divinejourney-official50 2 ปีที่แล้ว +3

    එක පවුලක් විතරක් නෙමේ ,,,, ලෝක වශයෙන් ,, ලොකු ලොකු බල අධිකාරී ක්‍රම බිදවැටෙන ,, සියලු මිනිසුන්ට සමානව සාදාරනය පැතිරෙන වෙනසයි ,, 3D -5D Assention 🌏🌈💫🌸🌼🌘🌞✨🙏🏻💜🧡

  • @jithendriwelikala5984
    @jithendriwelikala5984 2 ปีที่แล้ว +6

    Garu ස්වාමිනි oba වහන්ස aka වතාවක් ho may රට bayragath දරුවන්ට අනුශාසනා කරන්න budu saranay🙏🙏🙏

  • @sivamdanapala6389
    @sivamdanapala6389 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු බුද්ධ දර්ශනයම🙏🙏🙏🙏🙏

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 2 ปีที่แล้ว +36

    ඊයෙ දිව්‍යලෝකෙ ගියා අපෙ හාමුදුරුවනේ.😊😊 හමුදාවෙ ආරක්ෂාව නොතිබෙන්න ඊයේම අපායෙ පැහෙනවා. අපේ තරුණ කොල්ලන්ට ඊයෙ අහු උනානම් කෑළිවත් නෑ.

  • @renukapriyadarshini8154
    @renukapriyadarshini8154 2 ปีที่แล้ว

    Anantha budu guna balayan ape ratata jaya sitima samiduge pihita araksawa labewa. Oba wahanseta diraga ayusa labewa niduk wewa. Sadu sadu💕🙏💕

  • @raniari6013
    @raniari6013 2 ปีที่แล้ว

    Bohoma pin ape pinwath suwamin wahanseta theruwam saranai niduk wewa neerogi wewa suwapath wewa theruwam saranai deerga ayusha wewa

  • @samanthakumara376
    @samanthakumara376 2 ปีที่แล้ว

    Theruwan saranai sadu sadu sadu 🙏🙏🙏

  • @reetarathnamali4893
    @reetarathnamali4893 2 ปีที่แล้ว

    අපේ රටේ සියලුම ජනතාවට තෙරුවන් සරණින් නිදුක් නිරෝගි සුවය ලැබේවා !සියලු දෙනාට බුදු සරණින් ආරක්ශාව ලැබේවා !

  • @endrarathnaindr3112
    @endrarathnaindr3112 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයී අපෙ හාමුදුරුවනේ අපේ පුංචි ලංකාව කිසිම කරදරයක් නොමැතිව අපේ දරුවන්ට රටක් ලැබේවා සාදු සාදු සාදු බුදු සරණයී.

  • @channeldmanu9909
    @channeldmanu9909 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු........ මගේ රටට ඉක්මනින්ම යහපත් කාලයක් උදා වේවා!...... ඔබ වහන්සේට යහපතක්ම වේවා,..... දීර්ගායු ලැබේවා.......

  • @sajinikarunathilaka1910
    @sajinikarunathilaka1910 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @nihalepa9081
    @nihalepa9081 2 ปีที่แล้ว

    සත්‍යයේ ජයග්‍රහණය අතලගයි.ඔබ වහන්සේ ට නීරෝගී සුවය ලැබේවා !

  • @asabrayab
    @asabrayab 2 ปีที่แล้ว +12

    අප මහා ගෞතම බුදුරජාණන්වහන්සේගේ දේශනාවට අනුව අන් අයගේ සිත හෝ චින්තනය නොව තම සිතම ගවේෂණය කර සියල්ල අවබෝධ කරගෙන සියලු සත්වයාටම මෛත්‍රිය වඩන්න සිත් පහල වේවා !!!

  • @kanthigallaarachchilage1063
    @kanthigallaarachchilage1063 2 ปีที่แล้ว

    ස්වාම්න් වහන්සෙට තේරුවන් සරනයි ☸️🙏🙏🙏🇱🇰🇮🇹

  • @sipdaharaacademy6660
    @sipdaharaacademy6660 2 ปีที่แล้ว +3

    මන් මගේ රටට ආදරෙයි. මන් හොඳට ඉගෙන ගෙන මාගෙ ratata සේවය කරනවා. ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගත හැකි යි ස්වාමින් වහන්ස... බුදු සරණයි...
    Namo buddhaya

  • @swrnalatha3719
    @swrnalatha3719 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි සියලු දෙනාටම

  • @punsiribandara2116
    @punsiribandara2116 2 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු .. සියලු විපත් දුරුවී මේ රටට යහපත් කාලයක් උදාවේවා . බුදුසරණයි අපේ හාමුදුරුවනේ

  • @chandanasampath6480
    @chandanasampath6480 2 ปีที่แล้ว

    අනන්ත බුදු ගුන බලයෙන් මගේ රටට යහපතක්ම වේවා 🙏🙏🙏🙏

  • @sujeewaniniloshima9976
    @sujeewaniniloshima9976 2 ปีที่แล้ว

    දීර්ඝායුෂ වේවා,තෙරුවන් සරණයි ,මව්බිමේ නාමයෙ පුාර්ථනා කරමු සියලු වස් දොස් දුරුවී වාසනාවන්ත සුන්දර රටක් බිහිවේවා,🙏🙏🙏🙏🙏🙏🙏

  • @briyashanikumari6516
    @briyashanikumari6516 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...

  • @yamuna4041
    @yamuna4041 2 ปีที่แล้ว

    සාදු.සාදු.සාදු.අපේ.පින්වත්.ස්වාමින්
    වහන්සේට. මගේ.උතුමි.නමස්කාර
    වෙවා.තෙරුවන්.සරණයි.🙏🙏🙏

  • @bangtanuniverse4836
    @bangtanuniverse4836 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි

  • @nihalperera2578
    @nihalperera2578 2 ปีที่แล้ว

    සාදු..🙏 සාදු.🙏 සාදු..🙏
    වහන්සේට දීර්ඝායු ලැබේවා..බෞද්ධ ශාසනය පෝෂණය කිරීමට .තව තවත් ශක්තිය ලැබේවා..

  • @Lata-eo5ko
    @Lata-eo5ko 2 ปีที่แล้ว +10

    හාමුදුරුවනේ ඔබවහන්සේ ලාගේ බලාපොරොත්තු ව නිවනනමි එයසාත් සත්කරගන්න වෙහෙසෙන්නේ වෛරය එයට මග නොවෙයි

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 2 ปีที่แล้ว

    මට ඔබවහන්සේ මුන ගැසීමට වාසනාව ශක්තිය ලැබේවා !!

  • @sarathrohana3481
    @sarathrohana3481 2 ปีที่แล้ว +6

    මගේ උතුම් රට දෙවියන් රකිත්වා ස්වාමින් වහන්සෙට නිදුක් නිරෝගිවෙිවා .🙏🙏🙏

  • @nandunweerasinghe9884
    @nandunweerasinghe9884 2 ปีที่แล้ว +1

    තව කෙනකු මත පිහිටා තම සුළු ජිවිත කාලය ගොඩනගන්න උත්සාහ නොකර තමන් කෙරෙහි විශ්වාස ය තබන මිනිසුන් බිහි වේවා ..!

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 2 ปีที่แล้ว

    Apa. Pinwat hamuduruwana obawahansata deegausa labawa sadu sadu sadu 🙏🙏🙏

  • @geethmeddagoda9727
    @geethmeddagoda9727 2 ปีที่แล้ว

    Theruwan saranai swamin wahanse ta sema mohothakama. 🙏🙏🙏💐💐💐💐💐💐💐

  • @priyankakamari7298
    @priyankakamari7298 2 ปีที่แล้ว

    Oba wahanseta me Sasane digu gamanak yanna lebewa ape hamuduruwane niduk nirogi dirayu lebewa theruwan saranai.....

  • @gurusinha5994
    @gurusinha5994 2 ปีที่แล้ว +5

    Teruvan saranai අපෙ හාමුදුරුවනේ .මගේ රට ආරක්ෂා කෙරේවා

  • @tharangadipali8057
    @tharangadipali8057 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණ යි 🙏🙏🙏🙏🙏

  • @gunathilakagunathilaka6462
    @gunathilakagunathilaka6462 2 ปีที่แล้ว +4

    ඔබවහන්සේටමාගේනමහස්කරයවේවා

  • @idunilwijaya9068
    @idunilwijaya9068 2 ปีที่แล้ว

    අනේ මගේ රටට හොද කලක් වෙවා සාදු සාදු සාදු

  • @dayawathikarunanayaka5150
    @dayawathikarunanayaka5150 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු ...අපේ රටට යහපතක්වේ වා...

  • @shanthi7774
    @shanthi7774 2 ปีที่แล้ว +1

    ඔබ,වහන්සේ ට නිර්වානය ය ම අවබෝධ, වෙවා පින්වත්, ස්වාමීන් වහන්සේ ට, ගොඩක්, පින්, ඔබ,වැනි, උතුමන්,අපගෙ,මවුබිමට, දිරියක්, වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @maleverajineprimalatha7610
      @maleverajineprimalatha7610 2 ปีที่แล้ว

      ඔබ වහන්සේට නිර්වානයම අවබෝධ වෙිවා පින්වත් ස්වාමින් වහන්සේට ගොඩක් පින් මගේ නමස්කාරය වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏👆🌷🌷🌷🌷🌷🍀🍀🍀🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌺

  • @shanthinandani7200
    @shanthinandani7200 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට තෙරැවන් සරණයි..

  • @welathanthirigebotheju9709
    @welathanthirigebotheju9709 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏 🙏 🙏 🙏 🙏

  • @kaushalliyakaushi1089
    @kaushalliyakaushi1089 2 ปีที่แล้ว +4

    අපගේ රටට සාමය පැතිරේවා
    ඔබ වහන්සේට දළදා සමිදුගේ පිහිටයි 🙏🙏🙏

  • @Tksdakdak
    @Tksdakdak 2 ปีที่แล้ว

    Sadu sadu...........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 2 ปีที่แล้ว +13

    ඔබ වහන්සේ ගැන මම අධ්‍යනය කර තිබෙනවා කියන්න වචන එන්නේ නෑ.අපේ හාමුදුරුවනේ වනවාසි වෙලා ඔබවහන්සේගේ ආද්‍යත්මක බව තවත් ලග කරගත්තානම් නරකද.

  • @nishanthidalugama2091
    @nishanthidalugama2091 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වමීණ්වහන්ස 🙏🙏🙏

  • @priyaranjane7833
    @priyaranjane7833 2 ปีที่แล้ว

    තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ . ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායු ලැබේවා තුනුරුවණේ සරණයි .

  • @niluperera4966
    @niluperera4966 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ මතු බුදුන් දැක නිවන් දකීවා.🙏🙏🙏🙏🙏🙏

  • @tharindug20
    @tharindug20 2 ปีที่แล้ว

    අවසරයි අපේ හාමුදුරුවනේ දේශපාලන පට්ටානය වෙනුවට සතර සතිපට්ටානය වැඩුවනම් මහන වීමේ අරමුනු සාක්ෂාත් කරගැනීමට හැකිවේවි,තෙරුවන් සරණයි 🙏

  • @senevirathnabandara3186
    @senevirathnabandara3186 2 ปีที่แล้ว

    Budusaranai

  • @winitawinita7291
    @winitawinita7291 2 ปีที่แล้ว

    Budu saranai

  • @sltechnology7383
    @sltechnology7383 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @lankamunasinghe2879
    @lankamunasinghe2879 2 ปีที่แล้ว

    🙏🙏🙏 ස්වාමීන් වහන්සේගේ දේශනා තුළ නිවැරදි මාර්ගය දකිමි.

  • @candybpower6492
    @candybpower6492 2 ปีที่แล้ว

    Suwamin wahansata tunuruwanga asirwadaya labawa🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @nadeechandrika2544
    @nadeechandrika2544 2 ปีที่แล้ว +1

    සාදු සාදු තෙරැවන් සරණයි අපේ රටට

  • @lalithajayawardana8073
    @lalithajayawardana8073 2 ปีที่แล้ว +2

    Viswa sakthiye balayen mage මාතෘ භූමිය ආරක්ෂා kara dethwa 🙏🙏🙏🙏🙏🙏

  • @m.g.kusumalathakusumalatha9072
    @m.g.kusumalathakusumalatha9072 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු....අපෙ මෙි උතුමි දර්මද්දිපය අාරක්ෂා වෙිවා....අරගල කරන දරැවන් අාරක්ෂා වෙිවා ජයවෙිවා

  • @uma8976
    @uma8976 2 ปีที่แล้ว

    දීර්ඝායුෂ ඔබ වහන්සේට. ☝

  • @anuradhapurawishakamehenin1601
    @anuradhapurawishakamehenin1601 2 ปีที่แล้ว

    පිංවත් ස්වාමීන් වහන්සේ බුදුදහමට අනුව මුල් සිටම දේශනා කළ අනාවැකිය හරියටම හරි...

  • @chandaniperera9117
    @chandaniperera9117 2 ปีที่แล้ว +7

    සාධු සාධු සාධු !!රැකදේවා අරගලයේ යෙදෙන තරුණපරපුර, තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස .

  • @ranjaniranasinha9269
    @ranjaniranasinha9269 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @nalintharanga2305
    @nalintharanga2305 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @kuwaitline9478
    @kuwaitline9478 2 ปีที่แล้ว

    තේරැවන් සරනය අපේ ස්මින් වහන්සේට 🙏🙏🙏 සාදු සාදු සාදු නාමෝ බුද්දාය හැමෝම සුවසේ ජිවත්.වෙත්වා හැමෝම සුවපත් වෙත්වා හැමෝටම දිර්ඝ ආයුම වෙවා ස්තුතියි හැමෝටම

  • @heshanichathurika3091
    @heshanichathurika3091 2 ปีที่แล้ว +6

    අපේ ස්වාමීන් වහන්සගේ සුවපත් වේවා!🙏

  • @chathuralakindu3398
    @chathuralakindu3398 2 ปีที่แล้ว

    සියලු දෙනාටම විශ්වයේ බුද්ධ ධර්මයහි යථාර්ථය අවබෝධ වෙත්වා.

  • @SrsriyanSr
    @SrsriyanSr 29 วันที่ผ่านมา

    සාදු 🎉🎉සාදු 🎉🎉සාදු 🎉🎉🎉සාදු

  • @manelmanele1290
    @manelmanele1290 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ මවු රටට උතුම් දළදා සමිදුගේම පිහිටයි ඔබ වහන්සේට තෙරැැවන් සරණයි !!!

  • @komarikk1394
    @komarikk1394 2 ปีที่แล้ว +6

    අපේරටඅරඝවෙිවා මගෙ ඝම ඝන් බුදු ඝඝුනේන්මයඑන්Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏