Unlimited History episode - 70

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #History_Sri_Lanka
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    www.youtube.co....
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    -----------------------------------------------------------
    මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
    chairman@nethfm.com,
    ceo@nethfm.com

ความคิดเห็น • 47

  • @surendrapradeep1914
    @surendrapradeep1914 3 ปีที่แล้ว +7

    රටට ණය නැති මහාචාර්ය කෙනෙක් .🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @chandikafernando972
    @chandikafernando972 3 ปีที่แล้ว +10

    බොහොම ස්තූතියි නුවන් ට සහ රජ සෝමදේව සර්ට. ආයුෂ බොහොම වේවා. සැම දෙයක්ම සාර්ථකව සිදුවේවා

  • @chandrikafernando1668
    @chandrikafernando1668 ปีที่แล้ว +1

    මහාචාර්යතුමනි, ඔබතුමාටත් ,නුවන් පුතාටත් ගොඩක් පිං. මේවගේ දැනුම් සම්භාරයක් ලොවට බෙදාදීම වෙනුවෙන් . ආයුබෝවේවා ඔබ දෙපලට. ජේසු පිහිටයි .

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 3 ปีที่แล้ว +2

    සර්, ඔබතුමන්ගේ දැනීම් සම්භාරයෙන් බින්දක් හෝ මෙලෙස අප හට ලබාදීම ගැන නුවන් මහතා ද ඇතුළු සියලු දෙනාට ම ස්තුතිය පුද කරන අතර ඔබගේ ම සාකච්ඡා කීපයකට සවන්දීමෙන් සියලු දේ දන්නවා යැයි සිතන අය අසන ප්‍රෂ්න වලින් මේ වටිනා කර්තව්‍යයට භාදාවක් නොකර ගනීයැය් සිතමි .

  • @kamanigunawardana6290
    @kamanigunawardana6290 2 ปีที่แล้ว +1

    ඔබ දෙපලට මේ කරන උතුම් කාර්ය සාර්ථක ව කරගෙන යාමට ශක්තිය ද්‍යිර්ය ලැබේවා. මේ දෙන දැනුම් සම්බාරයට බොහෝ පින්.

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 3 ปีที่แล้ว +1

    බොහෝමත්ම ස්තුතිය ඔබ දෙදෙනාටම ජයවේවා ..තෙරුවන් සරණයි .......

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 3 ปีที่แล้ว +3

    ඔබතුමා ජාතික සම්පතක් දීර්ඝායුවේවා

  • @krishanthagunasekera5512
    @krishanthagunasekera5512 2 ปีที่แล้ว +2

    I am very thankful to professor Raj somadeva and Nuwan .

  • @Mr19860623
    @Mr19860623 3 ปีที่แล้ว +2

    එකල අප අදමෙන් විදේශ ණය ලබාගෙන ඇති බවට ශාක්ෂි තිබේද? බොහොමයක් ආක්‍රමණ සිදුවූ යේ වෙළදාම නිසා. වෙළඳ නායකයන් හට යුද දැනුම මනා ලෙස නොතිබුණත් ඔහුන් එකල රජවරු පරාජය කොට පාලන බලය ලබාගැනීමට සමත් විය. එසේ උනේ කෙසේද? එකල ගත් ණය වලට හිලව් විදියට භූමිය අත්කර ගත්තා විය නොහැකිද?

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 3 ปีที่แล้ว +2

    a good programme ! thanks

  • @ranjithgunawardhana9665
    @ranjithgunawardhana9665 3 ปีที่แล้ว +3

    අව්කන පිලිමය යලි සොයා ගත් ආකාරය පිලිබද විස්තරයක් කියන්න පුලුවන් ද

  • @user-ih4mr2nx2n
    @user-ih4mr2nx2n 3 ปีที่แล้ว +4

    ආඩම්බරයි

  • @srgamage9176
    @srgamage9176 2 ปีที่แล้ว +1

    ස්තුතිය sar

  • @pkackumara6543
    @pkackumara6543 3 ปีที่แล้ว +2

    Thanks for the most valuable explanations

  • @jayawardanakumara2680
    @jayawardanakumara2680 3 ปีที่แล้ว +2

    බෞද්ධ ඉතිහාසයේ එන යක්කු පලවා හැරිය "ගිරි දිවයින" ත් කදුකර පලාතක් වෙන්න ඇති.

  • @amaranathwijayathilaka8562
    @amaranathwijayathilaka8562 3 ปีที่แล้ว +2

    Sir, appreciated your history knowledge but you cannot change some of the people's points even spent entire your lifetime. so don't worry about what they said or reactions... as a civilian I am appreciating you explaining such a hard subject in simple language.

  • @HippopotamusMr
    @HippopotamusMr 3 ปีที่แล้ว +1

    Thanks, very informative !!

  • @nisansalagamage1634
    @nisansalagamage1634 3 ปีที่แล้ว +2

    අපේ රජවරු ඉතාමත් දූරදර්ශීව වැඩ කරලා තියෙන බව මේ වැඩ සටහතුළ පුරාවිද්‍යාත්මක විග්‍රහ වෙනවා ඒකෙන් පැහැදිලි වෙන්නේ හොද අධ්‍යාපන හා උපදේශන සේවයක් තිබුණු බව ඒ පිළිබඳ පැහැදිලි කිරිමක් කළ හැකි ?

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou ปีที่แล้ว +1

    🎉

  • @ajithjayasekera756
    @ajithjayasekera756 3 ปีที่แล้ว +1

    Thanks Dr. Somadeva for the explanation re-how clouds would have been used to fill "Wewa" in higher elevations.
    Can you also give your thoughts re-the water pond/reservoir on top of Sigiriya pl.
    Probably King Kashyapa used the same method to fill it by using the reverse of Newton's theory on gravity?
    Ajith Jayasekera from NSW, Australia

  • @lakshanjayarathna292
    @lakshanjayarathna292 3 ปีที่แล้ว +1

    සර්,එතකොට හස්ථි කුච්චි විහාරයේ තියන එක සොහොනක් වගේ ස්මාරකයක්...
    ඒකෙ හිස තියන පැත්තෙ හිස නිරූපනය කරමින් රවුම් ගලක් තියනව .....
    එතකොට සිරිසඝබෝ හිස දන්දීම ගැන ඒහෙම ස්මාරකයක් තියෙන්නෙ ඇයි....
    🙏

  • @chandupereera3973
    @chandupereera3973 3 ปีที่แล้ว +2

    අපේ.ඉතිහාසය.එලියටඑනවට.සමහරු.කෑමතිනැහැ

  • @jakuvajakuva
    @jakuvajakuva 3 หลายเดือนก่อน

    සිරි සගබෝ රජතුමා හිස දන් දෙනවා කියන එකත් විහිලුවක් කරා නේද .😊😊

  • @DarmeWatthayalage
    @DarmeWatthayalage 3 ปีที่แล้ว

    Congratulation !
    Dear Professor, As per your explanation in Neth FM TH-cam video above you and your team would have certainly discovered the place that was well explained in Tripitaka, of which details are quoted in Thripitaka: Dīghanikāya; Pāthikavaggapāḷi;
    (9) Āṭānāṭiyasuttaṃ,Paṭhamabhāṇavāro in
    Verse 276 King Vessavaṇo's explanation
    to the Buddha in verse 281 about the kingdom and a hall called ‘sālavatī [bhagalavatī (sī. syā. pī.)]’ and that must be the place that you/they discovered, I strongly believe
    Darme Watthayala
    22-08-2021

  • @sahampathikumarasinghe703
    @sahampathikumarasinghe703 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @manojmano317
    @manojmano317 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍

  • @shiranifernando9855
    @shiranifernando9855 ปีที่แล้ว

  • @amithasanjiwa16
    @amithasanjiwa16 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @nandathero9763
    @nandathero9763 ปีที่แล้ว

    ❤❤

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @indukahemachandra5255
    @indukahemachandra5255 3 ปีที่แล้ว +1

    වසභ රජු ගෙන් පටන් ගත් ලමිභකරණ වංශික රජවරැ අවසන් විමකින් පසුද.....නැවත මෙි තිදෙනා රාජ්‍යත්වය පත්වන්නේ...?

  • @damayanthabandara9719
    @damayanthabandara9719 3 ปีที่แล้ว

    🙏 thanks sir

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 ปีที่แล้ว

    🌺🌷🌷🌹🌷🌷🌺🌷🌹

  • @rasikajayalal3185
    @rasikajayalal3185 3 ปีที่แล้ว

    Good 🙏

  • @dumindaliyanage3955
    @dumindaliyanage3955 3 ปีที่แล้ว

  • @dhanushkapathirana3578
    @dhanushkapathirana3578 3 ปีที่แล้ว

    සර් මෙි දක්වා ආවෙ ලම්බකර්ණ වංශයේ රජ වරැද?

  • @dhananjayamawalagedara8
    @dhananjayamawalagedara8 3 ปีที่แล้ว

    Mahiyangana idan anuradhapura ta enne khmda.. mawatha mokkda.. mahaweli gaga dige da. Wananthara Medinda. Wasgamuwen da.. kandy walin da

    • @sirisenajagodage9126
      @sirisenajagodage9126 3 ปีที่แล้ว

      මේ ඇසෙන්නේ මියෙන පරාධීනව නිදිබරව පසුවන ජනතාවක් අවධි කිරීමේ සීනුවේ නින්නාදයයි. හරයක් නැති කාටුන් බැලීම නවතා ඔබේම හදවතේ හඞට සවන් දෙන්න. වෙහෙසෙන ඔබ සැමට දීඝායු වේවා

  • @dinathrathnayaka1757
    @dinathrathnayaka1757 2 ปีที่แล้ว +1

    සගතිස්ස , සගබොදි ,ගොලුඅබා නෙමෙයිද මහචාර්ය තුමනි.නැත්නම් ගොලි අබා කියන්නේ ගොටාබයමද

    • @user-np8ko6zm5w
      @user-np8ko6zm5w ปีที่แล้ว +1

      ඔව්.ගොළුඅබා කියන්නේ ගෝඨාභය තමයි.හැබැයි ගෝඨාභය රජවරු 2 ක් හිටියා ලංකාවේ.එක්කෙනෙක් කාවන්තිස්ස රජතුමා ගේ පියා වූ රුහුණේ සිටි ගෝඨාභය රජු.අනිත් ගෝඨාභය සිරිසගබෝ රජුගෙන් රාජ්‍යය පැහැරගත් 2 වන ගෝඨාභය රජු.

  • @kalumc2790
    @kalumc2790 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤

  • @nayanaedirille135
    @nayanaedirille135 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍