Windows 11 Lite for all Computers - Sinhala How to Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 807

  • @AshenInduranga-l7s
    @AshenInduranga-l7s ปีที่แล้ว +12

    windows 11 මගේ pc එකටනං මම ඕක දාන්නේ නෑ මොකද ඕක microsoft එකේ එකක් නෙවෙයි හින්දා, කොහොම උනත් අපිට දැනුවත් හොද video එකක්😊😊😊 නියමයි chanux අයියේ...❤❤❤

  • @sudath7141
    @sudath7141 2 ปีที่แล้ว +12

    ගොඩක් වැදගත් video එකක්😍😍😍
    mamanam thama windows 10🔥🔥

  • @Gb_Editz-Cr7
    @Gb_Editz-Cr7 2 ปีที่แล้ว +21

    හැමදාමත් වගේ හොද වීඩියෝ එකක්😍

  • @SahanDevinda_
    @SahanDevinda_ 2 ปีที่แล้ว +132

    windows 11 දාගන්න බැරි හින්දා lite version එක දාගන්න කියලා තමයි හැදුවේ. ඒත් එකක් ඒක safe නැහැ. අනිත් දේ තමයි ඒ OS එකේ features අඩු කරලා නිසා දැන් ඒකෙ කිසි attractive ගතියක් නෑ. ඒ හින්දා 10 එකම තියාගන්නවා. 🙂🙂

    • @sheranpasindu6740
      @sheranpasindu6740 2 ปีที่แล้ว +13

      මමත් එහෙම හිතලා දාත්තා ඔයා කිව්වා වගේ attractive ගතිය නැති නිසා ආයෙමත් win 10 install කලා

    • @SahanDevinda_
      @SahanDevinda_ 2 ปีที่แล้ว +2

      @Govin Sathsara ow ne.

    • @gaweeshadineth46
      @gaweeshadineth46 2 ปีที่แล้ว +3

      Math

    • @samithamadushan6342
      @samithamadushan6342 2 ปีที่แล้ว +2

      mage TPM2.0 na..eeth crack karala mamath 11 install kara...sathi dekk withara use kara...samahara bugs thinawaa...10 ekt wada hoda weda tikakuth thinawa...bugs nisa ayema mn 10 install kara....11 lite ekath sure krnna bane

    • @yashoharaganewatta1629
      @yashoharaganewatta1629 2 ปีที่แล้ว +2

      ransomware එකක් ආවම බඩු පොට්😂 10 තියා ගන්න එක හොදා☺️

  • @Siwkona
    @Siwkona 2 ปีที่แล้ว +41

    Thank you video ekata . Ape team ekatath widows 11 damma 😍😍😍

    • @slSasen08
      @slSasen08 2 ปีที่แล้ว +2

      Apith win11 😊

  • @nishanthathilak4469
    @nishanthathilak4469 2 ปีที่แล้ว +10

    අපි නම් පාවිච්චි කරන්නෙ windows 11 home. ලස්සන animation ,features එහෙම තියෙන නිසා මම windows 11 වලට ආසයි. අනික අලුතෙන්ම ආපු microsoft operating sysytem එකනෙ.......

  • @SadewLK
    @SadewLK 2 ปีที่แล้ว +41

    සුපිරි 🔥🔥♥️

  • @Yasirubhanuka
    @Yasirubhanuka 2 ปีที่แล้ว +49

    Superb Chanux aiye😍♡♡♡😍

  • @malithmaduranga729
    @malithmaduranga729 2 ปีที่แล้ว +14

    සුපිරියි අයියේ...🤟🔥

  • @silva3740
    @silva3740 2 ปีที่แล้ว +18

    Thanks very helpful video 💯💯

  • @avishkad1701
    @avishkad1701 2 ปีที่แล้ว +10

    නියමයි ගොඩක් වැදගත් video එකක් 🤩🔥👍

  • @madushansubasinghe
    @madushansubasinghe 2 ปีที่แล้ว +8

    නියමයි බෲ මම පාවිච්චි කරන්න windows 10. තමයි ගැම්මක් තමයි💪🤟❤️❤️👍👍

  • @kavishathejan6627
    @kavishathejan6627 2 ปีที่แล้ว +8

    වීඩියො එක මරු අයියේ... හොය හොය හිටපු දෙයක් මේක. මම තාම පාවිච්චි කරන්නෙ Windows 10 OS එක

  • @kelummadhuranga6933
    @kelummadhuranga6933 2 ปีที่แล้ว +2

    Windows 11 lite ඊයෙ දැම්ම විතරයි chanux වීඩියෝ එකකුත් කරල.
    Windows 11 lite එක නරකමත් නෑ.

  • @FrozenRecordsSL
    @FrozenRecordsSL 2 ปีที่แล้ว +1

    මගෙ i3 10th gen 8GB Ram තියෙන්නෙ Windows 11 මාස හයක් විතර පාවිච්චි කරා (insder ඉඳන්) ටික ටික slow වෙන්න ගත්තා... ආයෙත් 10 වලට බැස්ස දැන් පට්ට ස්පීඩ් 😀😀

  • @auchithvimarshana4267
    @auchithvimarshana4267 2 ปีที่แล้ว +2

    මෙලෝ රහක් නෑ ඕක එවුනාට Video එක සුපිරි 😍

  • @ALLinONE-kv7gd
    @ALLinONE-kv7gd 2 ปีที่แล้ว +36

    කිසිම ගේම් එකක් ගහන්න බෑ 👍 ගැම්මක් තමා ඉතින්

    • @badhil4519
      @badhil4519 2 ปีที่แล้ว

      Game gahanna bayida lite eke

    • @ALLinONE-kv7gd
      @ALLinONE-kv7gd 2 ปีที่แล้ว

      @@badhil4519 මම ලග තියන farcry 4 gta V nfs මොකුත් install වෙන්නෑ

    • @badhil4519
      @badhil4519 2 ปีที่แล้ว

      @@ALLinONE-kv7gd windows 11 lite ekada

    • @gameingisharapc277
      @gameingisharapc277 2 ปีที่แล้ว

      එහෙනම් windows 11 gahanava

  • @electronicsinhalen319
    @electronicsinhalen319 2 ปีที่แล้ว +7

    Windows 11 ,Windows 10 දෙකම දාල බැලුව කිසිම වැඩක් නෑ පට්ට ස්ලෝ වෙනව ටික දවසක් යද්දි. RAM 8GB,i3, SSD,1GB VGA තියෙන්නෙ. දැන් තියෙන්නේ 8.1 එක. Windows 7 එකටමයි හිත යන්නේ ඒ උනාට

    • @hasith8647
      @hasith8647 2 ปีที่แล้ว

      windows 7 supiriyak

  • @HithataMuis
    @HithataMuis 2 ปีที่แล้ว +6

    ගැම්මක් chanux අයියේ

  • @techbynh5731
    @techbynh5731 2 ปีที่แล้ว

    මම නම් windows lite එකයි සහ windows 11 offical ekai දෙකම dual boot kara. නියමයි chanux අයියේ❤

  • @nirmalsenadheera5891
    @nirmalsenadheera5891 2 ปีที่แล้ว +5

    Chanux අයියගේ හැම video එකක්ම බලපු අය මේ කොනට ලයික් එකක් දාමු නේ..😊😊😊😊🤓😊

  • @neranjana_arunabha
    @neranjana_arunabha 2 ปีที่แล้ว +16

    Windows 11 Official Version එක තමයි use කරන්නෙ. ඒක ගොඩක් ලස්සනයි. 😊

  • @ruwanthinilusha3060
    @ruwanthinilusha3060 2 ปีที่แล้ว +5

    Suepr Chanux bro ❤❤❤
    Plz make a vidoe your experience of windows 11 lite ❤❤❤

  • @damiyacreations_official
    @damiyacreations_official 2 ปีที่แล้ว +2

    Nice video chanux aiye ❤️❤️❤️❤️🔥

  • @methumgunarathne1720
    @methumgunarathne1720 2 ปีที่แล้ว

    මම Windows 11 දාල මාස 6ක් පාවිච්චි කරල ආපවු Windows 10 දාගත්තා... මගේ ලැප් එකට Windows 11 දැම්මට පස්සෙ ප්‍රශ්ණ වැඩී..

  • @LuZi585
    @LuZi585 2 ปีที่แล้ว

    Gmmc aneh mtnikt hithenawa game play....chanel ekakuth haduwa nam maru .... watama tiyeyi 🙂❤️

  • @Thanks_to_me
    @Thanks_to_me ปีที่แล้ว +1

    2M coming soon🔥

  • @KTECHLK
    @KTECHLK 2 ปีที่แล้ว +18

    computer එකක් නැතත් chanux අයියගේ Video එක බලන මම😍😍😍😍

  • @jayanathwedage7228
    @jayanathwedage7228 2 ปีที่แล้ว

    මේක හොද වීඩියෝ එකක් කියන හේතුව. Chanux මේකේ discription එකට ලින්ක් එකක් දැම්මෙ නැත්තේ මෙ os එක අනුමත කරන්නෙ නැති හින්දා.
    Supiri🙂🌼
    Reply plzz😞

  • @theMavRider
    @theMavRider 2 ปีที่แล้ว +29

    Windows 10 🤩

  • @hasinduanjana5614
    @hasinduanjana5614 2 ปีที่แล้ว +7

    මං ඊයේ install කරා windows 11 lite version එක ඒක හොදට වැඩ කරනවා slow උනේ නම් නෑ තාම

  • @sandanithiloththima8285
    @sandanithiloththima8285 2 ปีที่แล้ว +2

    Windows 10 aiye ,නියමයි අයියෙ thank you

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 2 ปีที่แล้ว +4

    මම 3පාරක් ඉල්ලුවා වීඩියෝ එක ගැම්මක් තමා ❤️

  • @Mr__Dew
    @Mr__Dew 2 ปีที่แล้ว +2

    1st comment eka😇

  • @chandima_wicky
    @chandima_wicky 2 ปีที่แล้ว +5

    𝘸𝘪𝘯𝘥𝘰𝘸𝘴 11 එක 𝘶𝘴𝘦 කරන්නේ 𝘳𝘢𝘮 එක 8𝘎𝘉 අවුලක් නැතුව 𝘳𝘶𝘯 වෙනවා
    හැබැයි 𝘋𝘐𝘚𝘊 එක හුගක් වෙලාවට 100% කරනවා 🥲 𝘴𝘴𝘥 එකක් ඕන වගේ 😒

    • @vinodnimsara8329
      @vinodnimsara8329 2 ปีที่แล้ว +1

      mn 4gb ram eketh awulak nathuva run venw ,but disk ek 100 yana seen eka enw😪,ssd dannama kiyanw😂

  • @yonal_dasun
    @yonal_dasun 2 ปีที่แล้ว +5

    සුපිරි 🔥💙

  • @kavishnakalhara
    @kavishnakalhara 2 ปีที่แล้ว +7

    අපිනම් Windows 10 🤗❤️👍

  • @mteworld2594
    @mteworld2594 2 ปีที่แล้ว +1

    ඒකනම් සුපිරි

  • @tuono9414
    @tuono9414 2 ปีที่แล้ว

    Good bye windows kiyanna kale hri 🥺 Linux self study krna gmn inne... Godak watinwa video ekak kaloth ...operating systems, open source application ganai 🥰

  • @shavindyalonal3203
    @shavindyalonal3203 2 ปีที่แล้ว

    supiri chanux ayye apith windows 11 walata maruwak damma

  • @Blockplayone
    @Blockplayone 2 ปีที่แล้ว

    Chanux aiya 💗 supiri 💗👌💗

  • @deanvinchestet7445
    @deanvinchestet7445 2 ปีที่แล้ว +2

    Windows 7 වලට ගහන්න බෑ ඔයි එකකටවත් .. 😌💙

  • @VishwajithIndeewara
    @VishwajithIndeewara 2 ปีที่แล้ว +33

    Still we can't recommend to download windows 11 lite. It's till a leaked version. So there will be viruses and it can be steal your data. U can use bloatware remover in windows 11 to get much better performance.
    Thanks 😊

  • @sadewsuwahaslk......2270
    @sadewsuwahaslk......2270 2 ปีที่แล้ว +1

    mage eke 3GB hard ek 250 mektd dann puluwan ned lag wennethi weyi ned

  • @amilachanuka4084
    @amilachanuka4084 2 ปีที่แล้ว

    නියමයි අදත් විඩියෝ එක 🙂🙂🙂❤️❤️🙂

  • @kumaridisanayake653
    @kumaridisanayake653 2 ปีที่แล้ว

    Mage windows 7 එකක් තියෙන්නෙ😟මාත් දාගන්න හැදුවෙ එත් එක සේෆ් නෑනේ එනිසා ඔනි නැ❤️තැම්ස් මම ලොකු කරදරේක වැටෙන්න තිබ්බා දාගත්තනම් ❤️ඔයා හින්දා බේරුනා😇

  • @vihangapathirana1679
    @vihangapathirana1679 2 ปีที่แล้ว

    Lenovo ThinkPad laptop ගැනත් වීඩියෝ එකක් කරන්න

  • @dasunthikshana3710
    @dasunthikshana3710 2 ปีที่แล้ว +2

    Mage pc eke praduct key ekak ellanawaa
    අයියේ ඒ කී එක දාන්ඩකෝ

  • @rithaontube999
    @rithaontube999 2 ปีที่แล้ว

    මේ video එකත් ගොඩක් වටිනවා.ඒත් මම නම් use කරන්නේ windows 11 pro official එක....

    • @MusicBant8200
      @MusicBant8200 2 ปีที่แล้ว +1

      sub ekak dennako

    • @rithaontube999
      @rithaontube999 2 ปีที่แล้ว

      @@MusicBant8200 sub කලා.❤️

  • @PrimeBaseGG
    @PrimeBaseGG 2 ปีที่แล้ว +1

    Mad video man this is not safe, we can trust only the OS developer.

  • @gamingSeriesVideos-zd5dr
    @gamingSeriesVideos-zd5dr 10 หลายเดือนก่อน

    Windows 11 Official Version එක තමයි use කරන්නෙ. ඒක ගොඩක් ලස්සනයි eth lag weno mage pc eke 8gb ram

  • @spider95-g9o
    @spider95-g9o 2 ปีที่แล้ว +1

    Thankyou aiya eka hodai test karala balanna tikak

  • @sithumnawanjana4601
    @sithumnawanjana4601 2 ปีที่แล้ว +1

    Windows 10 thino lap eke mashine eke 7 thino

  • @vihangasathsara3682
    @vihangasathsara3682 2 ปีที่แล้ว

    niyamai chanux bro aiye

  • @D2K538
    @D2K538 2 ปีที่แล้ว +2

    මරු ආ 😊🙂

  • @sudathkeerthisinghe
    @sudathkeerthisinghe 2 ปีที่แล้ว +1

    I like you are video very much windows 11

  • @ThasanTech2023
    @ThasanTech2023 2 ปีที่แล้ว +4

    Superb ayye,😄
    මගේ pc එකේ තියෙන්නේ Windows 11

    • @MusicBant8200
      @MusicBant8200 2 ปีที่แล้ว

      sub ekak dennako
      ...........

    • @ThasanTech2023
      @ThasanTech2023 2 ปีที่แล้ว

      @@MusicBant8200 mama dunna, mata sub ekak denna

    • @MusicBant8200
      @MusicBant8200 2 ปีที่แล้ว

      @@ThasanTech2023 mama dunna

  • @Minuwa2009
    @Minuwa2009 2 ปีที่แล้ว

    11 lite eka daganna eka boru wadak ne features godak nane eka hinda windows 10 ma thiyagannawa

  • @senulagaming3921
    @senulagaming3921 2 ปีที่แล้ว

    WINDOWS 11 CHANUX AYYE MN DALA THIYENNE
    OYAGE VIDIO EKAK BALALA THAMA EKATH THANK YOU

  • @bihandunisalitha59
    @bihandunisalitha59 2 ปีที่แล้ว

    Mage lap top ekata update ena Gane sound nathi wenawa eka fix karanna oni saren share mukuth ekata karanna barids help me

  • @ShehanXVibes
    @ShehanXVibes 2 ปีที่แล้ว +1

    Ft...💥

  • @DILAA-97
    @DILAA-97 2 ปีที่แล้ว

    Mn 11 official chanux aiyage tutorial eka balala dagaththa💜👍🏻

  • @ntechbro
    @ntechbro 2 ปีที่แล้ว

    Mamath daggaththa thanks ayiye habai vadiya futures nh neda 👍

  • @rust-ezegaming4814
    @rust-ezegaming4814 2 ปีที่แล้ว +2

    මම ඕක දැම්‍මා.. සෑහෙන features අඩුයි.microsoft edge එකවත්‍ නෑ..ඒක නිසා ආයෙ 10 වලට මාරු උනා..

  • @pasiyayt5
    @pasiyayt5 2 ปีที่แล้ว +1

    Patta

  • @skystudios.....8638
    @skystudios.....8638 2 ปีที่แล้ว

    මරු අයියා

  • @upekshaish
    @upekshaish 2 ปีที่แล้ว

    I lost my Samsung SSD memory after the mac software update. the software update destination was the SSD. Please help me if you know how to recover SSD T7 memory

  • @bearkmana6188
    @bearkmana6188 2 ปีที่แล้ว +7

    ඉස්සරහට ලංකාවේ ආහාර අර්බුදය නිසා සල්ලි තිබ්බත් න්කන්න නෑ.ඒ නිසා ඕවා අතඇරලා මං අල වවන්න පටන්ගත්තා😐😕

  • @Videography1031
    @Videography1031 2 ปีที่แล้ว

    Mac os eka pc ekakata install karana widiha video ekak gennako

  • @BlackcatLk456
    @BlackcatLk456 2 ปีที่แล้ว +1

    අම්මෝ සුපිරී....❤️😁
    අපේ පැත්තටත් එන්න...😌

  • @matheesha9700
    @matheesha9700 2 ปีที่แล้ว +1

    Godak parana games windows11 wala wada naa. Eenisaa mama paawichchi karane windows10 thami

  • @deadlyboy1551
    @deadlyboy1551 2 ปีที่แล้ว

    Superb ayya

  • @thilankadilshan4237
    @thilankadilshan4237 ปีที่แล้ว +1

    Windows11 මම නම් officially ගත්තා.....😍

    • @hkrathnayaka9735
      @hkrathnayaka9735 ปีที่แล้ว +1

      Download karala install karanna kochchrak time giyada

    • @thilankadilshan4237
      @thilankadilshan4237 ปีที่แล้ว

      @@hkrathnayaka9735 ikmanin download wuna slt mobitel router eken internet gihin ikmanata download wuna

  • @TalkWithUditha
    @TalkWithUditha 2 ปีที่แล้ว +1

    තව කාලයක් යනකන් Windows 10 හොදයි.. 10 එකෙත් තාම දරුණු Updates එන එකේ.. 11 දාගත්තොත් වෙන දේ දන්නවා නේ... 😰

  • @samithamadushan6342
    @samithamadushan6342 2 ปีที่แล้ว

    windows 11 use kara...eke bugs echchara alluwe na dn ayemath 10 install krla thiyenne

  • @shehandissanayaka5818
    @shehandissanayaka5818 2 ปีที่แล้ว

    Supiri Aiye ..antivirus Danna ba eka hadaganna kiyannawada aiye

  • @Sajhan_Hirun_Bus
    @Sajhan_Hirun_Bus 2 ปีที่แล้ว +1

    නියම විඩියෝ එකක්

  • @dahassri1536
    @dahassri1536 2 ปีที่แล้ว

    Singer smart TV eke install karanna pukuwanda

  • @sumiyatech-9827
    @sumiyatech-9827 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ

  • @tharushanethru4423
    @tharushanethru4423 2 ปีที่แล้ว +1

    windows 10 eka eth me vidio eka baluwata psse 11 danawa kiyala thiranaya kara

  • @bismarck200
    @bismarck200 ปีที่แล้ว +2

    iam using windows 11 lite and its pretty good

  • @slrank2457
    @slrank2457 2 ปีที่แล้ว +1

    Super bro

  • @sameerachathuranga2036
    @sameerachathuranga2036 2 ปีที่แล้ว

    11 hinda parana pc ahaka danna bene.anika lankawabwage rataka apita uruma paranaewa thama wahanayak unth ehemyi.eka hinda mn hithanne 10 thama hodama dnata update ena hinda

  • @අරුණාලෝක
    @අරුණාලෝක 2 ปีที่แล้ว

    video eka niyamai.

  • @ramikii3762
    @ramikii3762 2 ปีที่แล้ว +1

    Hi Love Your Videos

  • @Lesandu_dina
    @Lesandu_dina 2 ปีที่แล้ว

    11 lite eka install kerata passe google install keranne browser ekak nah nee 😥

  • @techshow6879
    @techshow6879 2 ปีที่แล้ว

    සුපිරි..

    • @techshow6879
      @techshow6879 2 ปีที่แล้ว

      Aiiye මම original version eka පාවිචිචි කර no.. E වුණාට සුපිරි දෙයක්.. 🙂 🙂

  • @channelnc1280
    @channelnc1280 2 ปีที่แล้ว

    මගේ personal pc එකට මේක දාගෙන හුඟක් කල්. getintopc එකෙන් preactivated එකක් බාගත්තේ. 2nd Gen i5 4GB Ram එකක් තියෙන pc එකක් මගේ එක. කියන්න නම් කිසිම වැරැද්දක් නෑ.havy apps games එහෙම මාරම smooth විදිහට වැඩ. හැබැයි ඔරිජිනල් වෛරස් ගාඩ් එකක් දාගන්න වෙයි. මොකද මේකේ Defender එහෙම මුකුත් නැති නිසා security අතින් අවදානමක් තියෙන නිසා.මං පාවිච්චි කරන්නේ crack games, softwares තමා භාගෙට භාගයක්ම. ඒ හින්දා OS එක විතරක් ඔරිජිනල් දාගන්න ඔනයෑ. වෛරස් ගාඩ් එක නම් crack version දාන එක සාර්ථක නැති නිසයි ඒක විතරක් සල්ලි දීලා ගත්තේ. මගේ මතය මං කිව්වේ. ඒක හැමෝගෙම මතය වෙන්න ඕන නෑනේ.

  • @s.lyasintha5232
    @s.lyasintha5232 2 ปีที่แล้ว

    මරු 👍👍👍👍

  • @ishikaeshankumarage4242
    @ishikaeshankumarage4242 2 ปีที่แล้ว +5

    Windows 11 official thama, 😎😎

  • @sumuduranathunga
    @sumuduranathunga 2 ปีที่แล้ว +15

    Windows 11 laptop & Windows 10 desktop දෙකේම interface පට්ට චාටර්. Windows 7 aero interface එක ලගින්වත්යන්නෑ. රැම් කනවා. 10 gen i7 උනත් SSD නැති හින්දා performance අඩුයි.

    • @hansana1034
      @hansana1034 2 ปีที่แล้ว

      සිරාවටම මං ආපහු 10 දාගත්තා... 🙂❤️

    • @nsvisuals1
      @nsvisuals1 2 ปีที่แล้ว +2

      ඇත්තටම SSD නැති නිසා i7 10 th gen machine එකත් කිසි වැඩක් නෑ 🤷‍♂️

    • @yenuxbro3468
      @yenuxbro3468 2 ปีที่แล้ว +2

      all win 7 lovers tell this😅😅

    • @AkiBeats251
      @AkiBeats251 2 ปีที่แล้ว +1

      @@nsvisuals1 ow 11 eka normal hard walata smoth ne ssd one Eke animation nisa aniwaren ssd ekk onemai

    • @nsvisuals1
      @nsvisuals1 2 ปีที่แล้ว +1

      @Irusha Gimhana 8.1 එකත් ලොකු අවුලක් නැනෙ ඉතිම් 10 එකට වඩා පොඩි performance අඩුවක් විතරයිනෙ තියෙන්නේ

  • @technicvalley2502
    @technicvalley2502 2 ปีที่แล้ว +1

    Oya kiwwama thamaa danne oka official neme kiyala...man win 11 dagena thiyenne..den lap eka tikak slow...eka nisa liteeka daanna haduwe..welawata supurudu paridi oyage wideo eka baluwe....😇❤️‍🩹

  • @danulanuwaneka0727
    @danulanuwaneka0727 2 ปีที่แล้ว +1

    Super🔥👍👍

  • @sakunthasamarajeewa5930
    @sakunthasamarajeewa5930 2 ปีที่แล้ว

    Eakemma Windows 11 Pro තමයි ඉතිං 😋 😃 🤩

  • @indrarathnayaka7933
    @indrarathnayaka7933 2 ปีที่แล้ว

    මගෙ pc එකෙ hard එක අවුලක් තියෙනවා ඒනිසමේ os එක දැමීමට කමක් නැද්ද

  • @dharmathilakabandara5449
    @dharmathilakabandara5449 2 ปีที่แล้ว

    i installed win 11. but sometimes i'm facing low performance and stuck. but windows health check app confirm my laptop can run windows 11 .my specs 8 GB RAM, 1 TB HDD, mx110 GPU, TPM 2.0

  • @nakkawatteamila506
    @nakkawatteamila506 2 ปีที่แล้ว

    MS office 2020 දා ගත්තා මැෂින් එකට දැන් කියනවා ඒක ඉලීගල් කියලා වියදුමක් නැත්ද හදාගන්න

  • @RanaMuka
    @RanaMuka 2 ปีที่แล้ว

    windows 7,8,8.1,10,11 pawichchi kr eeth smoothma 8.1 anith eewata wada speed eka hodayi

  • @janakapushpakumara3378
    @janakapushpakumara3378 2 ปีที่แล้ว

    Used vga ganna shop tikak danawada...? A wagema vga warga ganath play karanna puluwan game ganath video karanna puluwanda....?

  • @betterthings3208
    @betterthings3208 2 ปีที่แล้ว +2

    Windows 11 MS eken Unu unuwema Baawa First Time Lagging Thibuna Dannm Godak Hodata Perform Karanawa 😍😍😍✌️✌️✌️