I Installed Windows 11 on Very Old Laptop | අවුරුදු 10 පරණ Laptop එකට Windows 11 දැම්මා 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 407

  • @thamidu620
    @thamidu620 3 ปีที่แล้ว +72

    ඉවසිල්ලක් නැ windows 11 දාගන්න 🤤👍 තව කවුද ඉන්නේ windows 11 දාගන්න කැමති👌👌👌🤤🤤

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +8

    ෆට්ටම දිනුක අයියේ මාර විදිහියට Windows 11 ගැන කරා.❤️

  • @ScoobyLK
    @ScoobyLK 3 ปีที่แล้ว +21

    පොඩි pc තීන අපිට සහනයක් දුන්නේ අයියා විතරයි 😁❤️

  • @SL_bro_
    @SL_bro_ 3 ปีที่แล้ว +6

    SL bro වන අපෙන් ඔබට උනුසුම් සුබ පැතුම් දිගින් දිගටම මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාත්තනා කරනවා........!

  • @Twister.audio2005
    @Twister.audio2005 3 ปีที่แล้ว +4

    පුලුවන් තරම් ඉක්මනට අනිත් video එක ඕනි අයියේ...🤩

  • @Rizkhan5_6
    @Rizkhan5_6 3 ปีที่แล้ว +1

    Ele ele kolla oyage video eke watinawa😇😇🤗🤗

  • @LahiruD
    @LahiruD 3 ปีที่แล้ว

    excellent job

  • @hesalbandara3839
    @hesalbandara3839 3 ปีที่แล้ว +28

    අද කවුරුවත් කෝල් කලේ නෑ නේ 😍😁😂

    • @ancienthighlights
      @ancienthighlights 3 ปีที่แล้ว +1

      හැමදාම කෝල් කරාම ගතියක් නැහැ

  • @kasunmadawa6399
    @kasunmadawa6399 3 ปีที่แล้ว +59

    ශ්‍රී ලංකාව තුල Windows 11 ප්‍රමෝට් කරන්න දීලා තියෙන්නේ මේ අයියට.😂👍❤️

  • @adventurevideos8084
    @adventurevideos8084 3 ปีที่แล้ว +2

    අයියේ ඔයා ඉස්සර කොන්ඩෙ කපලා හිටියට වඩා දැන් ලස්සනයි BRO 😍😍😘😘

  • @thusharachinthaka5025
    @thusharachinthaka5025 3 ปีที่แล้ว

    Super ...ඊලග වීඩියෝ එක ඉකමනින් ඕන

  • @namuduthilakarathna9135
    @namuduthilakarathna9135 3 ปีที่แล้ว +1

    godak vadagath unaa
    thanks

  • @amiruekanayake2349
    @amiruekanayake2349 3 ปีที่แล้ว +15

    i3 550 (1st gen)
    6gb ram
    intel onboard graphics
    11 years old ❤
    But still I can run Photoshop / Filmora X quite ok
    Thanks for sharing your experience ⭕

    • @lalithgamini6259
      @lalithgamini6259 3 ปีที่แล้ว +1

      Ane paw

    • @pubududulanjana801
      @pubududulanjana801 3 ปีที่แล้ว

      Mage thiyena specifications mayi oyageth thiyenne avuruda 11k paranayi ram eka vitharayi venas venne

  • @Shanthi_1967
    @Shanthi_1967 3 ปีที่แล้ว

    Android app danna puluwan wechcha gaman video ekkak oone aiye.iye oyage video eka balala windows 11 gahuwa supiri aiye🤘✌️

    • @dinukaofficial
      @dinukaofficial  3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන් කරනවා

  • @ranmuthu6016
    @ranmuthu6016 3 ปีที่แล้ว

    Godaaak taxxc bro❤❤❤❤❤❤❤❤❤

  • @namuduthilakarathna9135
    @namuduthilakarathna9135 3 ปีที่แล้ว +1

    niyamai
    aiyaa

  • @dayantyrehouse9782
    @dayantyrehouse9782 3 ปีที่แล้ว

    දිනුක මල්ලි ඔයාට කියන්න දෙයක් තියෙනවා මම ඔයා වැඩ සටහන් ඉදිරිපත් කරන විදිහට ගොඩක් කැමතියි මොකද ගොඩක් පැහැදිලිව අහන්න ආස හිතෙන කටහඬකින් තේරුම් යන ආකාරයට ඔයා ඒවා ඉදිරිපත් කරනවා. ඔයාට හොඳ ඉදිරි ගමනක් තියෙනවා කියලා පේනවා.
    Chanux Bro පටන් ගත්ත මුල් කාලේ වගේ හරිම උනන්දුවෙන් ඔයා ඔය වැඩේ කරනවා හැබැයි දැන් චනුක්ස් එහෙම නෑ ඉතින් ඔයාට දැන් අවස්ථාවක් තියෙනවා ඒ අඩුපාඩුව සපුරන්න. ඔයා ඉදිරියටත් windows ගැන android ගැන ios ගැන වැඩසටහන් කරන්න
    විශේෂයෙන් ගොඩක් අය භාවිතා කරන android ගැන වැඩසටහන් කරන්න උදාහරණයක් ඒ වගේ එන අප්ඩේට් ඒවගේ තියන අලුත් දේවල් හරියට ඔයා windows 11 ගැන කරනවා වගේ පුළුවන් තරම් කමෙන්ට් බලන්න ඉතින් ඔබට ජය බුදු සරණයි..!

  • @geniusgsn43980
    @geniusgsn43980 3 ปีที่แล้ว +2

    සුපිරියි අයියේ

  • @slchathubro
    @slchathubro 3 ปีที่แล้ว +2

    සුපිරි 😍😍😍

  • @dulinanimadith7067
    @dulinanimadith7067 3 ปีที่แล้ว +2

    අනේ අයියේ video record එක ඉක්මනට දාන්න..😍❤️❤️

  • @Sipway_Academy
    @Sipway_Academy 3 ปีที่แล้ว +1

    මමත් දැම්ම බන්.මගේ අවුරුදු 7 පරණයි.i5 4th gen 4GB RAM.අවුලක් ඇත්තෙම නෑ..හොදට speed.තාමනම් bug කේස් එකක් ආවෙ නෑ. (ඉස්සරහට කොහොම වෙයිද දන්නෙත් නෑ ඉතින් 😂😂😂😊.)

  • @darmikapiyantha9572
    @darmikapiyantha9572 3 ปีที่แล้ว +20

    නියමයි අයියෙ❤️ (ඒත් මගෙ ලැප් එකට windows 11 දාන්න බැ අයියේ

    • @dreamcounter3334
      @dreamcounter3334 3 ปีที่แล้ว +3

      ආහ් ඔකිත

    • @thilinamadushanka
      @thilinamadushanka 3 ปีที่แล้ว +4

      දාන්න පුළුවන්. පොඩි දෙයයි කරන්න ඕන. දාන්න ඕනනම් කියන්න කියල දෙන්නම්

    • @darmikapiyantha9572
      @darmikapiyantha9572 3 ปีที่แล้ว +3

      @@thilinamadushanka මොකක්ද කරන්න ඕනි කියන්නකෝ

    • @vidunijavibodani7217
      @vidunijavibodani7217 3 ปีที่แล้ว +3

      Ow mokadda karanna ona

    • @gajaman3369
      @gajaman3369 3 ปีที่แล้ว +3

      @@thilinamadushanka mata danaganna oni

  • @DilshanRamesh
    @DilshanRamesh 3 ปีที่แล้ว +5

    අද දායි කියලා හිතුවේ install කරන වීඩියෝ එක

  • @damithsandaya9447
    @damithsandaya9447 3 ปีที่แล้ว +2

    නියමයි...

  • @TechStip
    @TechStip 3 ปีที่แล้ว +14

    අපෙ තාත්තා පාවිච්චි කරා 😂😂😂

  • @warunabuddhika6110
    @warunabuddhika6110 3 ปีที่แล้ว +1

    වටින වීඩියෝ එකක් .....

  • @ganukavimash8118
    @ganukavimash8118 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් වීඩියොඉ එකක් තැන්කියු ❤️🤝

  • @thilinachamara8739
    @thilinachamara8739 3 ปีที่แล้ว

    Thank you.Setup karana widihat ikmanta damu.

  • @Rishirahas9
    @Rishirahas9 3 ปีที่แล้ว +2

    Wow 💙💙

    • @Thashi_Beatz
      @Thashi_Beatz 3 ปีที่แล้ว +1

      Mu nathi thanak na ne 🥴😂

  • @pathumkasthuriarachchi3404
    @pathumkasthuriarachchi3404 3 ปีที่แล้ว +1

    Video එක ඉක්මනටම ඕනේ

  • @sanithuwickrmasinghe779
    @sanithuwickrmasinghe779 3 ปีที่แล้ว

    tnx kollo 👍

  • @HithataMuis
    @HithataMuis 3 ปีที่แล้ว +1

    Thanks අයියා

  • @messifanneymarprofileriza6862
    @messifanneymarprofileriza6862 3 ปีที่แล้ว

    Nice work bro

  • @sahas_00
    @sahas_00 3 ปีที่แล้ว +40

    අවුරුදු 4ක් පරන ලැප් එකකටත් දාගන්න පුලුවන්නේද එහෙනම් 🌝

    • @dinukaofficial
      @dinukaofficial  3 ปีที่แล้ว +14

      පුළුවන්

    • @Tharundew
      @Tharundew 3 ปีที่แล้ว +4

      @@dinukaofficial ehenam maru

    • @thilinamadushanka
      @thilinamadushanka 3 ปีที่แล้ว +1

      පුළුවන්.

    • @vishwapremarathna9286
      @vishwapremarathna9286 3 ปีที่แล้ว +2

      4>10??? aaaaa ykoooo

    • @nethsitht
      @nethsitht 3 ปีที่แล้ว +4

      සහස්‍ර බ්‍රෝ මාත් දැම්ම මගෙ අවුරුදු 5ක් පරන 5th gen lap එකට w11 😎🤞

  • @sithijanimesh2688
    @sithijanimesh2688 3 ปีที่แล้ว +1

    Azus x555L I3 4th gen. 8GB ram, 2GB separate VGA,
    Me lap 1ta install karanna puluwanda?
    GTA V, farcry 3 play karanna puluwan

  • @srlict
    @srlict 3 ปีที่แล้ว

    niyamai sahodaraya

  • @thamidu620
    @thamidu620 3 ปีที่แล้ว +1

    Tanks windows 11 ගැන හැමදේම කිවුවට

  • @techtubesl8930
    @techtubesl8930 3 ปีที่แล้ว +2

    GAMMAK THAMAI ITHTIN

  • @BhashithaDilshan
    @BhashithaDilshan 3 ปีที่แล้ว +1

    minimum system requirements netuwa mama update kala windows 10 wala idan 11 walata. Insider program walin.

  • @dreamheaven6038
    @dreamheaven6038 3 ปีที่แล้ว +3

    Core 2 duo , vg ekk nati ekkata dnn bari weida

  • @pawan2506
    @pawan2506 3 ปีที่แล้ว +22

    ‌windows 7 තියන old pc වලට අමාරුද windows 11 install කරන්න

  • @mediapad7668
    @mediapad7668 3 ปีที่แล้ว +28

    අයියා ඊළගට ගේන video එකේදී windows 11 දාගන්න TPM 2.0 ඕනිද ??? 🤔🤔🤔

    • @devil_boss9813
      @devil_boss9813 3 ปีที่แล้ว +3

      Onee na aniwaren thiyena onee na tpm

    • @dinukaofficial
      @dinukaofficial  3 ปีที่แล้ว +6

      පොතේ හැටියට නම් tpm ඕනේ හැබැයි හොර පාරෙන් දාන්න පුළුවන්

  • @chamidulakshan9986
    @chamidulakshan9986 3 ปีที่แล้ว +1

    Korane kolla ftta❤️❤️❤️❤️

  • @Kavvyo
    @Kavvyo 3 ปีที่แล้ว +4

    Auto focus අයින් කරල දැම්මනම් හොඳයි කියල හිතෙනව. ඇහැට පොඩ්ඩක් අවුල් වගේ...

  • @vihangaanuththara
    @vihangaanuththara 3 ปีที่แล้ว +1

    Niyamai...❤️

  • @rukshanlahiru1537
    @rukshanlahiru1537 3 ปีที่แล้ว +1

    AMD A9 7th gen procesor ekakata puluwanda ethakota . Secure Boot enable kranne kohomada ?

  • @green_network
    @green_network 3 ปีที่แล้ว

    Patta

  • @EVILALIENEDURANGA
    @EVILALIENEDURANGA 3 ปีที่แล้ว

    ayye ayye ayye mage pentium t4500 4gb ram lap ekata windows 11 dev update eka awa ayye e kiyanne eka optimiz wei ayye ape bala poroththu dalunaaaa💙💙,

  • @pansiludabare6239
    @pansiludabare6239 3 ปีที่แล้ว +6

    Windows 10 acer core i3 7th genaration ekata window 11 danna puluwandda

  • @agoogleuser1916
    @agoogleuser1916 3 ปีที่แล้ว +19

    call of duty mobile එක ඕකෙ පට්ටම decent fps වලින් play කරන්න පුලුවන් 8gb ram තිබ්බනං

    • @MusicBrother
      @MusicBrother 3 ปีที่แล้ว +1

      Emulator නැතුවද ?

    • @agoogleuser1916
      @agoogleuser1916 3 ปีที่แล้ว +1

      @@MusicBrother emulators valin

    • @sameera7340
      @sameera7340 3 ปีที่แล้ว +1

      Android game සපෝට් කරනවා windows 11 වලට

  • @AmilAQs
    @AmilAQs 3 ปีที่แล้ว

    Math demma. Net framework 3.5 dann be. So mata one softwares dann be. Oka active wela tiynne with digital key. Probably developer key.

  • @minujajayasinghe6450
    @minujajayasinghe6450 3 ปีที่แล้ว

    Ayye ada one video ekah..... ☺️☺️

  • @SLDYDirectors
    @SLDYDirectors 3 ปีที่แล้ว +4

    මන් ගාව තියෙන්නේ i7 1st gen Dell Latitude E6510 Lap එකක් 🙂🙂🙂🙂

    • @wethumkehansa2850
      @wethumkehansa2850 3 ปีที่แล้ว

      DELL THAMYI BRO NIYAMA BRAND EKA ETH APITA MOKAK GANNATH SALLI NAA BRO😞

    • @ae5934
      @ae5934 3 ปีที่แล้ว

      @@wethumkehansa2850 කවද හරි ගමු bro

    • @ae5934
      @ae5934 3 ปีที่แล้ว

      හැබැයි අලුත් dell laptop නම් අවුල්

  • @ThanukaNihanjana
    @ThanukaNihanjana 3 ปีที่แล้ว +3

    අයියෙ android games search වෙන් නැද්ද microsoft store එකෙ ( freefire.pubg වගේ ඒවා

  • @srilankanheartbeat497
    @srilankanheartbeat497 3 ปีที่แล้ว +21

    TPM on කරන්න ගිහින්. Bootable option එක අයින් උන මම 😒

    • @sharmila3072
      @sharmila3072 3 ปีที่แล้ว

      Ithin moko une...😢😢

    • @onyx7439
      @onyx7439 3 ปีที่แล้ว

      Mokakda seen eka une

    • @onyx7439
      @onyx7439 3 ปีที่แล้ว

      Boot MODE eke UEFI thiyenna one, secure boot on karanna kiyanneth ekama thamai, UEFI dammama boot device pennanne nathnm,oyage OS eka thiyena hard eke format eka GPT format ekata convert karanna ethakota hari, comand promt eken convert karanna puluwan data lost wenne nathuwa

    • @enosh.
      @enosh. 3 ปีที่แล้ว

      @@onyx7439 e khomada video ekk ehema nadda. mama gpt ain kara windows 10 dA GANNA. DHAN BOOT WEDI AWUL YANAWA EKAI.

    • @srilankanheartbeat497
      @srilankanheartbeat497 3 ปีที่แล้ว

      @@onyx7439 කොහොමද bro convert කරන්නෙ. UEFI file එකක් delete උනා.

  • @sihathsansanasenasinghe5798
    @sihathsansanasenasinghe5798 3 ปีที่แล้ว +1

    i3 5005u
    8GB Ram
    500GB HHD
    Nvidia Geforce 920m 4GB ekakuth thiyenawa...kooma hari daaganna puluwan wei needa...eeth me insider walata join wenna bahane ayye mokak hari uttarayak daannakoo plzz ayye...udawwak oone

  • @anushkaisuranga234
    @anushkaisuranga234 3 ปีที่แล้ว +3

    Processorරේ Cores හා GHz Speed එක කීය ද අයියේ??

  • @akilaayesh3032
    @akilaayesh3032 3 ปีที่แล้ว

    Mage thiyanne o proformance adobe 2018 lg venava layer 60 vithara use kaddi with ssd hard windows 10 mn hithanne lg vei 11 danmoth normal user kenekt hodi edition vage karana kenekt barivei kiyala hithanava try karala baln one

  • @premiumgeek1636
    @premiumgeek1636 3 ปีที่แล้ว +1

    me lap eke mama Premiere pro 2021 ehema run karanawa ethakota mama windows 11 dammoth run vena ekak nadda
    performance
    CPU - 11th Gen Intel(R) Core(TM) i3 - 1115G @ 3.00GHz
    Memory - DDR 4 4GB 3200 MHz Sodium
    GPU - Intel(R) UHD Graphics 2GB

  • @premiumgeek1636
    @premiumgeek1636 3 ปีที่แล้ว +1

    Aiie oya laptop eka dan RS. 129, 989 venawane , E unata Mage eka 104,000 venne , health check app eke mata puluwan kiyala vatunane ?????

  • @teahmalindu4134
    @teahmalindu4134 3 ปีที่แล้ว +1

    Aiya 3gd ram ekk thina lap valata dana barida

  • @musicartwork4963
    @musicartwork4963 3 ปีที่แล้ว

    Samahara divers nathi kota mkda krnnne.ex-display wala eliya adu wadi krnaa fn key wda kranne na support divers nthi kota

  • @navodyajayasinghe480
    @navodyajayasinghe480 3 ปีที่แล้ว +1

    math danma aiye kalin video eke widhta insider bulder eken dan wda supiriyta

  • @Tharindulak34
    @Tharindulak34 3 ปีที่แล้ว +3

    ඇත්තටම windows 11 වලින් කරන වීඩියෝ ඉවර නැද්ද 🤔🤔

  • @roshithrajapakshe
    @roshithrajapakshe 3 ปีที่แล้ว +2

    Windows 10 ekei windows 10 pro ekei wenasa mokakda kiyala video ekak gennako...

  • @films8178
    @films8178 3 ปีที่แล้ว +2

    2 gb ram thiyennama onada.vga ekakuth onamada

  • @shanildl
    @shanildl 3 ปีที่แล้ว +1

    Windows 11 By Dinuka wejesingh 🔥

  • @sltechpro798
    @sltechpro798 3 ปีที่แล้ว +1

    ayya mama ayya ara kalin kiyapu vidihata windows 11 insider eken update karagaththa. ita passe eka hodata install una. mama vada karakara idala off karata passe. aya mama on karata passe desplay eka nikan duburu pata vela yanava eka e vidihatama ehema velava. mokakda karanna one.

  • @aamirukhan
    @aamirukhan 3 ปีที่แล้ว

    Thanks to Tech Labs

  • @madhawasandaruwan2684
    @madhawasandaruwan2684 3 ปีที่แล้ว

    aiye mage lap eka dell inspiron 3542 dual core ... mage lap ekatath windows 11 daganna puluwanda ilaga video ekedi ekatath uththarayak denn puluwanda

  • @thilinamadushanka
    @thilinamadushanka 3 ปีที่แล้ว +7

    ඕනම computer එකකට දාන්න පුළුවන් . මගේ i3 (2nd Gen) 4gb RAM .

  • @videwsewmitha661
    @videwsewmitha661 3 ปีที่แล้ว +1

    Mage lap eke TPM Device ekak ne. Windows 11 install karanna puluwanda?

  • @hashannanayakkara7856
    @hashannanayakkara7856 3 ปีที่แล้ว +1

    මේ Leak උන Version එකනේ Microsoft Original Update එක නෙමේ 🤟

  • @kavinamaranayake
    @kavinamaranayake 3 ปีที่แล้ว +1

    Windows 11 Leak unu iso eka install krna ekada hoda, nattam Insider Preview ekada hoda...?

  • @tharidupriyaranga968
    @tharidupriyaranga968 3 ปีที่แล้ว +2

    Tama window 11 original update eka ඇවිල්ලා නෑනේද

  • @PC-de5dl
    @PC-de5dl 3 ปีที่แล้ว +1

    ilaga video eka one tag gala mame
    😊😊😊😊😊

  • @devil_boss9813
    @devil_boss9813 3 ปีที่แล้ว +1

    Aiye parshyak thiyenawa bypass karala damama khoma hari update eii da features anee reply eke dana

  • @supunssilva9467
    @supunssilva9467 3 ปีที่แล้ว +3

    මලෙ computer එකෙ vga එක 512 එකක් තියෙන්නෙ processor එක Intel එකක් 2gb ram එකක් තියෙන්නෙ windows 11 දාන්න පුළුවන් ද

    • @kasunkallhara2114
      @kasunkallhara2114 3 ปีที่แล้ว +1

      පුලුවන් අලෙ 😂

    • @supunssilva9467
      @supunssilva9467 3 ปีที่แล้ว

      @@kasunkallhara2114 සමාවෙන්න මගෙ වචනය පොඩි මිස්ටේක් එකකින් වැරදුනා ඒකයි පුළුවන් නමි ඒ වගෙ computer එකට windows 11 ගහන විදිය video එකක් කරන්න මගෙ windows7 එකක් තියෙන්නෙ

  • @vipmusic9293
    @vipmusic9293 3 ปีที่แล้ว

    good job

  • @memopost3615
    @memopost3615 ปีที่แล้ว +1

    Aiye mage lap eka
    intel celeron cpu 1.85hz
    6 ram
    500gb
    Meke install කරල kalata passe කරල ඉවර වුනාට පස්සේ අර කළු පාට ආයි ඉන්ස්ටෝල් වෙන එක වැටිලා ලැප් එක ඕෆ් වෙනෝ ඉටපස්සේ ආයි ඔන් කරාට පස්සේ 😢ආයෙ windows 10 තියෙන්නේ 😢😢
    ඇයි කියලා කියන්න පුලුවන් ද එතකොට මට install කරන්න බැරිද 😢😢😢

  • @imshaafmohomed2375
    @imshaafmohomed2375 ปีที่แล้ว

    Mageth lap ekak thiyenawa asus x502 ekak habai patta slow a nisa windows 8.1 damma eth harima slow mokadda issue eka wenna puluwan??

  • @hillviewholidayinn7481
    @hillviewholidayinn7481 3 ปีที่แล้ว +2

    pentium t4500 4gb ram barida 64mb video card thiyenne

    • @dinukaofficial
      @dinukaofficial  3 ปีที่แล้ว

      පුළුවන්

    • @hillviewholidayinn7481
      @hillviewholidayinn7481 3 ปีที่แล้ว

      @@dinukaofficial1 3 yers old poackard bell ekak ara insider program eken nm daganna ba kiyala enawa anika sopprt wenne full virson ekata kalin ennne privew da mokkda kiyala ekata awama puluwnlu samanya updete labaganna w11 nm bane

  • @AllTechdragon
    @AllTechdragon 3 ปีที่แล้ว +1

    aiye math me 2gb ram, Intel® Celeron® lap ekakata win 11 dana gaman inne

  • @darshanakodagoda4266
    @darshanakodagoda4266 3 ปีที่แล้ว

    mage msi gf 63 gaming lap install krala thibba games tika wada kreth na 11 update krala aya ain krala 10 dagaththa

  • @dilakdilaksan5876
    @dilakdilaksan5876 3 ปีที่แล้ว

    Mage Pc I5 3rd gen 16GB Ram Asrock B75M mother board... ekata Windows 11 install karanna pluwanda?

  • @sanaththelisingha115
    @sanaththelisingha115 3 ปีที่แล้ว +1

    Intel i3, 6th jen, 6GB Ram, thiyena ekatath windows 11 dhaganna puluwanda?

  • @isharakarunarthna5766
    @isharakarunarthna5766 3 ปีที่แล้ว

    4gb ram i3 vage thina ekka 11 dagaththoth free fire vage emulator run vena game lag novi play karnna puluvnd

  • @Sakuvinda
    @Sakuvinda 3 ปีที่แล้ว

    illapu video aka karala thiyenne ela ela

  • @ishanprabath4015
    @ishanprabath4015 3 ปีที่แล้ว

    Aiye mn gawa thiynne asus i7 10th gen lap ekak eke thiynne windows 10 home eka eke pc health chek eka run krma nm windows 11 run krnn puluwn kiynv aniwaren windows 10 pro vesion ekama thiyenna onida aiya ...

  • @JY_Gaming_LK
    @JY_Gaming_LK 3 ปีที่แล้ว

    i3 6th gen
    4GB RAM
    Lap ekata 11 danna awlk nadda
    Windows danne HDD ekt neme SSD ekata
    Slow wenne nathiweida

  • @sumududissanayake2558
    @sumududissanayake2558 3 ปีที่แล้ว +1

    intel celeron walata danna puluwanda 5th gen

  • @relaxingmusic3206
    @relaxingmusic3206 3 ปีที่แล้ว

    ayiye compaq 6510b lap ekata windows 11 gahanna puluvanda

  • @karokesonglk3399
    @karokesonglk3399 3 ปีที่แล้ว +1

    2 gb ram ekakta puluvanda🙏🙏😘😘😘😘🤔😁😁😜

  • @zonebag5326
    @zonebag5326 3 ปีที่แล้ว

    Mage pc aka slow gathiyak awa..gaming walath podi slow akak awa...mage prosser aka i5 10th gen, ram16, thibbe Windows 10 pro...poddak aul wge

  • @virajishara3109
    @virajishara3109 3 ปีที่แล้ว

    Dell service tag ek hoygnne kohomda kiynn puluvnd

  • @yycactech5645
    @yycactech5645 3 ปีที่แล้ว

    Anith video ekath ikmanata denna.apith balan innawa windows 11 daganna.i3 2 gen ekata danna puluwan weineda?

  • @rathsaraashinshanaranasing4489
    @rathsaraashinshanaranasing4489 3 ปีที่แล้ว

    Core 2 duo e8400 6gb ram ekata dganna baida kiynnko

  • @ravishmadushan1618
    @ravishmadushan1618 3 ปีที่แล้ว

    Mage pc aka අවුරුදු 13k paranai windows 11 සුපිරි yata wada

  • @abbaksamofa2324
    @abbaksamofa2324 3 ปีที่แล้ว +1

    Windows 11 nm dinika aiya thama

  • @tmzombie5074
    @tmzombie5074 3 ปีที่แล้ว +1

    Windows 11 instrol karanna GB kochcharak vithara yanavada