හිරිවඩුන්නේ සිට සීගිරිය දුටු පාහියන් භික්ෂුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • සෙනරත් පරණවිතාන මහතා පරිවර්තනයකළ කුරුටු ගී වල කසුබ් නොහොත් කාශ්‍යප හිමියන් ගැන සදහන් වේ .
    314. මියන රිසින් ගිරිබිතැ(විත්) හෙළිල්ලබුයුන් ඇජැ තබයි පිළිබිබ් තා ගි(ය) එක් ‍(නො) වි තමා ගෙට් කසුබ් පැවී(ජ්ජෙමි)
    350. නෙළියැ වැසි කසැබ හිමියන් ගෙ ලෙණ්සිව්මි මය් ගී
    සිරිගිරි , සිහිගිරි වැනි වදන් වලින් හෝ කුරුටුගි වල කිසිම සදහනකින් මෙහි සිංහ පාදයක් හෝ සිංහ ද්වාරයක් තිබු බව සදහන් නොවේ.
    වංශ කතා අනුව, දෙවැනි පෑතිස් රජු ගේ සොයුරු මහානාග මාගම රජවී ඇත. එම වකවානුව තුල මහානාග රජු රුහුණේ විහාරයක් කර ලාලට් ධාතුන් වහන්සේ එහි තබා වන්දනාමාන කලබව සදහන්ය. එය නාග විහාරය නම් වේ. මහානාග රජු මෙම ලලාට දාතුව ලබාගන්නේ ලක්පොලාවේ ඇති, කුක්කුට පර්වතය අසල ඇති ස්ථානයක සල් ගසක් පාමුල සිටය. මෙම ධාතුව කුක්කුට පර්වතය අසලට වැඩමවන්නේ කොසොල් රටේ සිට මහාදේව නම් රහතන් වහන්සේ විසින්ය.
    ගොතම බුදුන් දවස (වසර 2600 කට පෙර) බුදුන් හා සමාන රුවින් හෙබි කාශ්‍යප මහා රහතන් වහන්සේ කලක් වාසයය කල කුක්කුට සමපාද පර්වතය මෙයය. කුක්කුට යනු කුකුළා, ගුරුලා හෝ ඒ හා සමාන මනාක්කල්පිත පක්ෂියෙකු හැදින්වූ නාමයය.
    ක්‍රිස්තු වර්ෂ 400 දී පමණ පැමිණෙන පාහියන් භික්ෂුව පවසන්නේ මෙම ස්ථානයේ ” කාශ්‍යප තෙරුන් “ගේ සිරුර තවමත් පවතින බවය. එහි නම “ගුරුපාද” ලෙස පැහැදිලිව සදහන් කර ඇත. අද අප දන්නා සීගිරිය හා සම්බන්ද කාශ්‍යප යන නම, කසුප් රජු නොව කාශ්‍යප තෙරුන් ගේ නාමයය .
    කසුප් රජු සිටියේ මෙහි බවට කිසිදු සෙල් ලිපියක් හමු නොවේ. අනිත් අතට වංසකතාවල සිතියමක් දක්වා නැත . නියම සිංහ ද්වාරයක් යාපහුවෙන් හමුවේ.
    පාහියන් සිංහල පරිවර්ථනය
    drive.google.c...
    පාහියන් ඉංග්‍රීසි පරිවර්ථනය
    drive.google.c...
    හියුන්සාන් සිංහල පරිවර්ථනය
    drive.google.c...
    හියුන්සාන් ඉංගිරිසි පරිවර්ථනය drive.google.c...
    පූජාවලිය
    drive.google.c...
    එඩ්වඩ් අප්හැම් 1829 දී ලංකාව ගැන ලියු වාර්තාව
    drive.google.c...

ความคิดเห็น • 505

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 4 หลายเดือนก่อน +47

    අපේ වාසනාවට බුදුන්වහන්සේ සම්ප්‍රදායෙන් පිටට ගිය නිසා අපට බුදුදහම හමුඋනා....
    කිසිදාක සම්ප්‍රදායික බික්ෂූන්ට මේක අදහා ගන්න බෑ..... මේ දැන් තියෙන ක්‍රමය ලාබයි පන්සලට .... ඒ ලාබය අතහරියිද
    මේ අය...... ඔබ තුමාට පිං සිදුවේවා මේ පහදාදීමට🙏🏻💐

  • @Dr.AshokaJayakody
    @Dr.AshokaJayakody 4 หลายเดือนก่อน +50

    ඔබගේ අදහස වෙනුවෙන් කරුණු සොයා වෙහෙසී ඉදිරිපත් කිරීම බොහොම අගය කටයුත්තක්..

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 4 หลายเดือนก่อน +49

    මෙවැනි ඉදිරිපත් කිරීම් වල ඉතා මත් වටිනා කමක් ඇත 🎉🎉🎉🎉🎉🎉

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 4 หลายเดือนก่อน +32

    හාමුදුරුවනේ අපේ සාසතෘ ණ් වහන්සේ මේ පින් බිමේමය් කව්රු කොහොම කිවත් උතුම් තුනුරුවනේ සරණයි

    • @gnanapriyawanigasekara9085
      @gnanapriyawanigasekara9085 4 หลายเดือนก่อน

      ඔය සංග යා නොවේ, භුක්ෂු පර පුර 😭

  • @WMLWickramasinghe
    @WMLWickramasinghe 4 หลายเดือนก่อน +47

    ආශ්චර්යයකින් වගේ මහාචාර්යතුමාට ඇත්ත කියවුනා.කොච්චර උත්සාහ කලත් ඇත්ත වහන්න අමාරුයි.මම ඔබතුමාගෙ වීඩියෝ බලන්න ඉතාම කැමතියි. අපි වෙනුවෙන් හා අපේ රට වෙනුවෙන් තව තවත් මේ වාගේ වැඩසටහන් ගෙන එන්න කියල ආයාචනය කරනවා.ඔබතුමාට බොහොම පින්.

    • @dharmerajapaksha412
      @dharmerajapaksha412 4 หลายเดือนก่อน +1

      මේ අති පණ්ඩිත හාමුදුරුවෝ ලංකාවයි ලක්දීපයයි කියන්නෙ දෙකක් කියලවත් දන්නෙ නැහැ . මහ ලොකුවට අති පණ්ඩි theory වලින් බණ කියනවා.

  • @indikaruwan5775
    @indikaruwan5775 3 หลายเดือนก่อน +6

    අපේ වාසනාවට ඔබ තුමා අපට ඉන්නවා...ඔබ තුමා හොයන සියළුම තොරතුරු ඔබතුමාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ඒ වගෙම නිදුක් නිරෝගී සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනව ❤

  • @PalithaDissanayake-s1s
    @PalithaDissanayake-s1s 4 หลายเดือนก่อน +18

    උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේගේ එඩිතර භාවය පිළිබඳව අපගේ ප්‍රණාමය !
    ඔබතුමාගේ උත්සාහය පිළිබඳව ද, අපගේ ගවුරවණීය ප්‍රණාමය !
    හිරිවඩුන්න සහ ඉසින්බැස්සගලත්, රිටිගලත් අප ගියා. ඉන් පසු ජීවිතය බෙහෙවින්ම වෙනස් වෙන්න පටන් ගත්තා.

  • @hnk7652
    @hnk7652 4 หลายเดือนก่อน +59

    අපිට මොකුත් නොවේ උවමනා ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ඇති සාර්ථක ඉදිරිපත් කිරීමක් දිරිය ශක්තිය ලැබේවා අපි අධ්ෂ්ඨන කරමි

  • @ruwanmarie706
    @ruwanmarie706 4 หลายเดือนก่อน +16

    ලංකාවෙන් එපිට ජීවත් වන, පාරම්පරික කතෝලිකවන මම ඔබ තුමා මේ දරන මහන්සියට නයගැතිය්. ඉතාමත් තර්කානුකූලව අදහස් ඉදිරිපත් කරනවා. රට පාලනය කරන වගකිවයුත්තන්ට මතුයම් දිනයක හෝ බුද්දිය සහ තම රට ගැන අදහසක් ඇතිවේවා කියා ප්‍රාර්ථනා කරමි.

  • @unkinked1897
    @unkinked1897 4 หลายเดือนก่อน +11

    වටිනා කම නිමක් නෑ තව තව දිරිය ලැබේවා!

  • @MallikaBalasooriya
    @MallikaBalasooriya 4 หลายเดือนก่อน +66

    බොරුව වෙනුවෙන් කථා කරන බොරුවට පන පිහිටවන සමාජයක සථ්‍ය හොයයන සථ්‍ය කථාකරන මිනිස්සුන් වෙනුවෙන්නුයි ඔබ පෙනී ඉන්නෙ ---- ප්‍රසාද් මහත්තය ඔබේ කැප කිරීම ඔබේ මහන්සිය ඔබ ඉපදුනු මේ උතුම් පින් බිමෙහි අයිතිය වෙනුවෙන් අප වෙනුවෙන් එදා මෙදා තුර මිය ගිය සියලු ම අපේ ඇත්තන්ට ඔබ සිදු කරන සත් කාර්‍යහි පින--- අනුමෝදන් වේවා ඔබට සියලුදෙනාටම යහපතක් සෙතක් ශාන්තියක් ම වේවා සුවපත්වේවා

    • @mallicreations1146
      @mallicreations1146 4 หลายเดือนก่อน

      පිළිගන්න පුළුවන් කිසිදු සාක්කියක් නෑ

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 4 หลายเดือนก่อน +19

    මෙිවඅහනකොට අපිකොචිචර අසරනවෙනවද මෙිචිවරදාරින්ට මොකදවෙලාතියෙන්නෙ හත්තිලවුවෙි කියවපල්ලකො අපේරටෙි තියනසෙල්ලිපි බුදුහාමුදුරැවො අපේ රටෙි කියන අයට විතරයි ගවුරව කලයුත්ාත් ඔබතුමා කරන මෙිවැඩසටහන් දිගටමකරගෙනයන්න අපිමෙි විඩියෝ එකක් එනකංබලාගෙනයින්ාන මෙිසියලුදේ දර්මතාවයෙන් විසදාවි ...සියලුලෝක සියලුසත්වයෝ පරමනිබිබාන සුවයෙන් සුවපත් වෙත්වා...
    🙏🙏🙏❤️❤️❤️

    • @PoddiwalaP.H
      @PoddiwalaP.H 2 หลายเดือนก่อน +1

      මෙන්න කොන්ද පණ ඇති නියම බුද්ධ පුත්‍රයෙක් හැබැයි උපන්හෙළ අභිමානය ඇති ඔබ වහන්සේට තෙරුවන් සරණයි.. මාර්ග ඵල ලබා නිවන් සුවයෙන් සුවපත් වේවා.

  • @RanjithSisira-ub4qc
    @RanjithSisira-ub4qc 4 หลายเดือนก่อน +39

    මම ඉන්දියාවෙ ගියා බෝද් ගයා වදින්න කියල බැලින්නම් ගිහින් තියෙන්න අපාය බලන්න යමරජු විතරයි නැත්තෙ

    • @nimeshadithya8536
      @nimeshadithya8536 4 หลายเดือนก่อน +3

      මචං ඔය ඉන්දියාව නේද බුද්ධාගමේ කියන්නේ...නිරුවත් පුජක‍ වරු ඉන්න කුල භේදය තදින් තියෙන .කාන්තාර තියෙන රටක් නේද
      එලෙසම ෂාරුක් ඛාන්...වැනි ලස්සන මිනිස්සු ඉන්න..adani..ටාටා වැනි රන් අතුරා ඉඩම් ගන්න තරම් පොහොසත් මිනිස්සු ඉන්න රටක් නේද

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 4 หลายเดือนก่อน

      ​@@nimeshadithya8536ඇත්ත නේන්නම්

    • @nilminihewa1106
      @nilminihewa1106 4 หลายเดือนก่อน +1

      ​@@nimeshadithya8536ඔව් මචං ඒ රටේ තමයි පාරවල් පුරා රිරී යන්නේ 😂ඒ රටේ තමයි පොදු වැසිකිලියක් හදලා දුන්නාම රාජ්‍ය ගෞරවය දෙන්නේ ඒ හදපු කෙනාට 😂

    • @nimeshadithya8536
      @nimeshadithya8536 3 หลายเดือนก่อน

      නිල්මිණි මචං
      ඔව් ඔය අපාය සහ දෙව්ලොව වගේ ඉන්දියාවේ paratharaya

  • @nirooarts6301
    @nirooarts6301 4 หลายเดือนก่อน +10

    මගේ / අපේ ඇස් ඇරෙමින් පවතිනවා.......
    ඉතිහාසය නිවැරදිව , ගවේෂණයට මග කියා දෙන ඔබ තුමන්ට හද පිරි අවංක ස්තූතිය පුදකර සිටිමි......

  • @kanthigodage5348
    @kanthigodage5348 4 หลายเดือนก่อน +62

    අපේ දැනුම පුළුල් කරන්න දරන අසිමිත කැපවීමට ඔබ තුමාට බොහොම පිං බොහොම ස්තුතියි

  • @IndikaGunarathna-e5v
    @IndikaGunarathna-e5v 4 หลายเดือนก่อน +22

    ඔබ තුමාට පින්, මේ, karan උතුම් සේවයට, අපේ බුදුන් මේ පින් බිමේ ඉපිද, උතුම් බුදුබව ලබා, වසර 45 ක් ධර්මය දේශනා කරලා, මේ උතුම් බිමේ, පිරිනිවන් පෑවේ, එ උතුම් ශාස්තෘවරයා, ජෛන, හින්දු, දහම tiyena ඉන්දියාවට vikuna, කල, මහා පාපකර්මය tamai, මේ රටට paladila tjyenne, දැන්වත් සියල්ලෝම සත්‍ය dakiwa,බුදුන්වහන්සේ vikunala ජීවත් වෙන හොර නිකාය වල සාදු ලාට සත්‍ය දකින්න නුවණ pahala වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @aseladarshana8046
    @aseladarshana8046 4 หลายเดือนก่อน +9

    ඔබ කරන කැපවීම ...සිංහල අපට ..කියලා නිමකරන්ට බැ.. ඔබට ජය ....

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 4 หลายเดือนก่อน +14

    ලංකාව ඉස්සරහින් ශ්‍රි කියල දාගත්තු දවසේ ඉඳන් රට පිරිහෙන්නට පටන් ගත්තා

  • @malindass03
    @malindass03 4 หลายเดือนก่อน +27

    මේ රටේ ඉන්න මිනිස්සුන්ට මේවා තේරෙන්නේ වත් ඇහුම්කන් දෙන්නවත් නෑ

  • @deeptha9645
    @deeptha9645 4 หลายเดือนก่อน +5

    මේසා අපරාදයක්
    කල ස්වමීන්වහන්සේ ලාට ස්භාදරමය විසින් වගකියනු ඇත,😥😥

  • @krishanthagetamanna5171
    @krishanthagetamanna5171 4 หลายเดือนก่อน +11

    බොහොම වටින ගවේෂණයක් 🌹🌹🌹

  • @lanka9041
    @lanka9041 4 หลายเดือนก่อน +56

    Video එකක් එනකම් බලාගෙන හිටියේ. පුටුවක හරියට සංවරව ඉදගන්න වත් දන්නේ නැති සිව්රු පොරවා ගත් අය කියන මෝඩ කතා ගනන් ගන්න එපා මහත්තයා. හෙළ ඉතිහාසය අපි හොයා ගමු. ජයවේවා. 🙏🙏🙏

    • @charletdealwis7937
      @charletdealwis7937 2 หลายเดือนก่อน +1

      ඉතාම නිරවුල් අදහස් ඉදිරිපත් කරන ඔබ තුමාට බෙහෙවින් ගරැ කරමි. තව දුරටත් මෙි සෙවිමි කර ඉදිරිපත් කරන්න. ඔබ තුමාට ඒ සදහා අවශ්‍ය කාලය ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබෙිවා .

  • @raarranasinghe7133
    @raarranasinghe7133 4 หลายเดือนก่อน +10

    සමිපුදායක චීවරදාරීන් සං දර්ශන කර කර රටටත් බුදුන් ටත්,සද්ධර්මයටත් ද්‍රෝහින් වෙලා...!!
    ඔබතුමා ගවෙිශනයෙන් පරීක්ෂණයෙන් සාධක සහිතව සිදුකරන යුගයේ මහා සද්ක්‍රියාව නොදකින අසරණයන් ටත් අනුකම්පා කරමු.... ,. පදපරමයින් සිටින බව බුදුන් වහන්සේ දේශනා කර ඇති බැවින් ...!!

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx 4 หลายเดือนก่อน +24

    අපිට කොහොමත් ගල් තිත්තයි, බෙල් පාටියයි , පරණ විතාන ගෙයි සියලු වාර්තා තහනම් කළ යුතුයි.

  • @sudumalli4786
    @sudumalli4786 4 หลายเดือนก่อน +16

    බුදුන් දේසනා කලා සාසනය තුළින් ම සාසනය පිරිහෙනව කියල වෙමින් පවතින්නේ ඒක නමුත් දර්මය පවතිනව නුවනින් දර්මය දැක්ක අය නිවන අවබෝධ කරගන්නව ඔබ තුමාගේ පැහැදිලි කිරීම හරි වටිනව

  • @puka8619
    @puka8619 4 หลายเดือนก่อน +9

    තිත්තගල්ලේ ආනන්ද හිමි
    නොකියා බිල්ලගේ කතාව කියලා කියන්නෙ අද ලෝකයම පිලිගන්න බුදුන්ගේ ජන්ම බූමිය ඉන්දියාව කියන එක බොරැවක් කියලා මේ හාමුදුවෝම කියනවා....
    😂😂

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 4 หลายเดือนก่อน +8

    ඇත්ත කියන්න ඇය් බය කදිණ් බෙල්ල වෙන් උනත් මන් නම් බය නෑ මැරෙන්නේ ඒක පාරයි සත්තයි තෙරුවන් සරණයි

  • @indraekanayake8811
    @indraekanayake8811 4 หลายเดือนก่อน +33

    හිරිවඩුන්න සහ දිඹුලාගල සමිපූර්ණයෙන්ම ලාංකිකයන් නොමඟ යැවීමට පුරා විජ්ජා කාරයෝ ටික සමත් වෙල තියෙනවා ...නමුත් පරම සත්‍ය මතවාද වලින් යටපත් කරන්න බැහැ ...භෞතිකව සහ අධ්‍යාත්මිකව සියළුම සාධක හෙළිදරව් වී හමාරයි ...
    ඔබතුමා ගෙ මෙහෙවර අති විශිෂ්ඨයි...ගෞරවණීය ප්රණාමය. 💐🙏

  • @kusumdesilva8175
    @kusumdesilva8175 4 หลายเดือนก่อน +10

    ඔබතුමාට සත්‍ය සොයාගෙන මතුකර ගන්නට දිරිය ලැබේවා .තුනුරුවන් සරනින් දිර්ගායු වේවා

  • @ruwansanjeewa706
    @ruwansanjeewa706 4 หลายเดือนก่อน +16

    ඔබගේ පැහැදිලි කිරීම් ඉතා අගනේය.....සිවුර දාගත්තම සියල්ල දන්නවා කියලා කියන්නේ..කපටි හාමුදුරුවරු ඉන්නෙ..

  • @NishshankaSenanayaka-uf7iv
    @NishshankaSenanayaka-uf7iv 4 หลายเดือนก่อน +11

    සුවපත් වේවා , දෛර්‍ය ලැබේවා

    • @anushkamalinda3400
      @anushkamalinda3400 4 หลายเดือนก่อน +1

      Oba thumata diriya shakthiya labewa!!! Sathya heliwenawa langadeema.🙏🙏🙏🙏🙏!!!!

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 4 หลายเดือนก่อน +2

    අපිට කාලකන්ණි පරයගෙ දෙමලගෙ ජාන එකතුවෙලා උපන්න හාමුදුරුවෝ විච්ච කාලකන්ණි කියන දේ අපිට වැඩක් නැ .ගොතම බුදුන් සරණයි රාවන සුරිදු පිහිටයි ❤

  • @wimalawathiwa7594
    @wimalawathiwa7594 3 หลายเดือนก่อน

    ඔබතූමා ගේ මෙම සියලු පැහැදිලි කිරීමි තුළින් වත්.මෙම උතුම් වජිරාසනය මතු කිරීමට බලධාරින් යොමු වෙිවා .ඔබතූමාට මෙම මහගු කාර්යයට සියලු විශ්ව ශක්තීන් ලැබෙිවා .

  • @susanthaperera8512
    @susanthaperera8512 4 หลายเดือนก่อน +13

    මෙ බුදුන් උපන් ජම්බුත් දිපයයි එය පරම සත්‍ය යි නොසැලි ඔබ ඔබේ මෙහෙවර කරන්න ඒ සදහා ඔබට දිරිය දෛයිරය ශක්තිය ලැබේවා විශ්ව ශක්තිය රැකවරනයම ලැබේවා .!!!

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 4 หลายเดือนก่อน +11

    දිරිමත් වන්නට ආශිර්වාද කරනවා. වැඩසටහන දිගටම කරගෙන යන්න. සත්‍ය තහවුරු කිරීම උදෙසා ඔබේවෙහෙසීම අතිශයින් වැදගත්, අගයමි.

  • @erangawitharana3575
    @erangawitharana3575 4 หลายเดือนก่อน +12

    ඔබගේ ගවේශණය අතිශයින්ම නිරවුල් විශිෂ්ට උතුම් අව්‍යාජ වූ ද මෛත්තා මුදිතා කරැණා උපෙක්ඛා පෙරදැරිව කරන්නාවූ ද බවක් මට හැගේ. ජයෙන් ජයම වේවා!

  • @wimalweerasekara
    @wimalweerasekara 4 หลายเดือนก่อน +11

    අපේ මහාචාර්ය වරු ගැන තියෙන්නේ කණගාටුවක්. ඔවුන් පොතේ ගුරාල පමණයි.

  • @PREMAMADHURASINGHE
    @PREMAMADHURASINGHE 4 หลายเดือนก่อน +28

    බුදුහාමුදුරුවෝ ලංකාවට කොහෙන්වත් වැඩියෙ නැහැ. සිව්හෙලයේම වැඩ සිටියා.මේ රටට ලංකාව කියන්න පටන් ගත්තේ 1972 න් පසුවයි.

  • @sampathgamage1527
    @sampathgamage1527 4 หลายเดือนก่อน +11

    ඔබ කරන මෙහෙවර අති විශිෂ්ටයි. බුදුන් දවසද සිවුරු ඇඳගත්ත මිත්‍යාදෘෂ්ටිකයන් සිටියා. අපට egena කණගාටුවක් නැත. භද්‍ර කල්පයේදී එවැන්නන් පහළවීම අරුමයක් නොවේ . අධෛර්යමත් නොවන්න

    • @subashiniperera2881
      @subashiniperera2881 4 หลายเดือนก่อน +1

      ඔබේ කතාව නම් සහතික ඇත්ත, කහපාට චීවරයක් ඇන්ද පලියට ඔවුන් බුද්ධ පුත්‍රයන් නොවේ.
      සමහර අය ගෙදර කන්න බොන්න නැති නිසා මහණ වෙලා. පණ්ඩිත තනතුර දැරුවද නියම පණ්ඩිතයෝ
      නේවිනේ .

  • @edmunddek6214
    @edmunddek6214 4 หลายเดือนก่อน +15

    කනින්හැම්ලාගේ වාර්තා මත ඔවුන් විසින් සිදු කරන ලද ,තමන්ගේ කැමැත්තටම සිදුකරන ලද ,ස්ථාන නම් කිරීම් පවා ඉතා පැහැදිලිව වාර්තාවලම සාක්ෂි සහිතව දක්වා තිබීම ගැන ඔබට ස්තුතියි.

  • @vithuu7830
    @vithuu7830 4 หลายเดือนก่อน +12

    කිරිබත්ගොඩ ඤාණානන්ද මේ ස්ථානය ආක්‍රමණය කරා.ඒ එකා දන්නවා මේ ඇත්ත. කවදා හෝ මේ තැන අපි තහවුරු කරලා රජයෙන් සහයක් හෝ ලැබුනොත් ඒ ආදායමක් උන්ටම තමා. පුරාවිද්‍යාව සාපයක්

    • @subashiniperera2881
      @subashiniperera2881 4 หลายเดือนก่อน +1

      ඇයි හොරේක් බව දැනගන්නත් ශාසනේ තියන් ඉන්නේ.

  • @sparklesense7336
    @sparklesense7336 4 หลายเดือนก่อน +11

    ඔබේ වැඩසටහන් හරිම තර්කානුකූල යි.. උණ වනය ගැන කියද්දී තහවුරු වෙද්දී මට ඇතිවූ පුදුමය..🤔😎

  • @Viduraha
    @Viduraha 4 หลายเดือนก่อน +1

    බුද්ධ ඉතිහාසයත් බුදු දහමත් තේරුම් ගත හැක්කේ ප්‍රඥාවන්තයන්ට පමණි සියලු දෙනාටම මෛත්‍රා, කරුණා, මුදිතා උපේක්ඛා ගුණය අවබෝධ කරගැනීමට හැකියාව ලැබේවා.

  • @apkapk7454
    @apkapk7454 4 หลายเดือนก่อน +6

    මමත් ඉන්දීය සංචාරයක් කරලා තියෙනවා ඔය හැමතැනම ඇවිදලා තියෙනවා බලලා තියෙනවා මට එතකොට නම් කිසිම හැඟීමක් ආවේ නෑ බුදුන් ඉපදුනේ ඉන්දියාවේ කියලා. ඉන්දියාවේද ලංකාවෙද කියලා ප්‍රශ්නයක් ආවේ නෑ නමුත් මට ඉන්දියාවේ කියලා නං හිතට දැනුනේ නම් නෑ දැනුනේ නැහැ කියලා මමත් එක්ක ගියපු නඩේට මම පැවසුවේ නෑ ඊට පස්සේ ඕක කියලා ගුටි කාලා මැරෙන්න වෙයිද කියලා. ගියේ සංචාර ගමනක් නේ බලලා ආවා එදා හිතපු දේ දැම්මට තේරුණා🙏🙏🙏🙏🙏🙏ඔබතුමාට ශක්තිය ධෛර්ය දීර්ඝායුෂ ලැබේවා!!!!

  • @Shan-b7c-v7n
    @Shan-b7c-v7n 4 หลายเดือนก่อน +14

    පුසාද් මහතා . ලංකාදීප පුවත්පතේ පුරාවිද්‍යාව සමිබන්ධව ඉන්න කාන්තාවක් අලුතින්ම ශාක්ය පරමිපරාවක් හදනවා ඉන්දීයාවේ මැ දේශද්‍රෝහි කාන්තාවක් මෙම කාරණය පිළිබඳව අපි අවධානය යොමුකර ඇත

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 3 หลายเดือนก่อน +2

      ඔවු math දැක්කා, kiyevuva. ඒ ලේඛිකාව champika කියලා කෙනෙක්

  • @ideatv2389
    @ideatv2389 4 หลายเดือนก่อน +23

    බුදු දහම විනාශ කරන්නේ සාසනේ ඉන්න කහකඩයෝමෝ තමා

  • @subashiniperera2881
    @subashiniperera2881 4 หลายเดือนก่อน +5

    බොරුවෙන් යට ගහන්න හැදුවත් සත්‍යය ජය ගන්නවාමයි.
    අපේ බුදුන් තමයී එදත්, අදත් අපි වැන්දේ, වදින්නේත්. ඔබට බොහෝම ස්තුතියි, දරන
    වෑයමට .

  • @KunkumaIroshBandara
    @KunkumaIroshBandara 4 หลายเดือนก่อน +12

    ඔබතුමාට ගොඩක් ස්තූතියි

  • @abaysinghethennakoon3860
    @abaysinghethennakoon3860 4 หลายเดือนก่อน +6

    කවුරු මොනවා කොහොම කිවුවත් අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්දීපයයි ...

  • @nishshankabandara3157
    @nishshankabandara3157 4 หลายเดือนก่อน +5

    ඔබ තුමා ඇත්තටම හෙලයෙක් වීඩියෝව සම්පූරනයෙන්ම බැලුවා ඔබ තුමාගේ වවේශනය ඉතාම පුදුමයි ...ඔබ තුමා මේ කරන සේවයෙන් ...තවත් වවේශකයින් දාහස් ගනන් මේ හෙලබිමේ බිහි වේවී❤️❤️🙏

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 4 หลายเดือนก่อน +19

    මහත්මයා අපේ ඉතිහාසය අපි එකමුතු වෙලා ගොඩ ගමු

    • @nimeshadithya8536
      @nimeshadithya8536 4 หลายเดือนก่อน

      ඉතිහාසය අපිට ඕනෙ විදියට හදමු
      දඹදිව රජවරු තිසා වැව...යෝධ ඇළ හැදුවා කියලා අලුතෙන් ලියමු

  • @channelonephilosophy
    @channelonephilosophy 4 หลายเดือนก่อน +6

    බමුණු ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියන්න බමුණෝ කොහොමත් කැමතිනේ .. මොකද ලැබ සත්කාර වලට ඇබ්බැහිවෙලා ...ලැබ සත්කාර නොලේබෙනවිට ඔව්න්ගේ පැවැත්මක් නෑ .. අර්ය මග මොකද්ද කියලා දැන් කාටවත් හොයන්න බැ .. මොකද බුද්ධ ගෝෂ සුපිරි ගේමක් ගහලා ගියා .. ඇත්ත දැන්ම බිහිවෙන්නේ නැ . බු ව 953 සිංහල නියම අර්ය දහම බුද්ධ ගෝෂ පුළුස්සා දැම්ම .. මේ බව දන්නා අය නිස්සබ්දය .. බුද්ධ ගෝෂ ඉන්දියාවේ තක්සිලාවේ මහමුනිගේ පළමු ගෝලයා .. ඔහුට මහා මුනි දුන්න නියෝගය තමය් නියම හෙළ දහම විකුර්ති කොට අපේ බමුණු දහම බුදුදහමට බමුණු මත දමා ලියලා එන්න කියා .. ඔහු පැමිණ මෙහෙ මහා විහාරේදී මහණවෙලා තෙරුන්වහන්සේලා බවට පත්වෙලා වාද කර කර ලියු දහම තමා ථෙරවාද .. දැන් තියෙන්නේ තෙරුන් වහන්සේලා වැඩ කර කර ලියපු දහම ... සිංහල යෝ වටේ යවලා තියෙන්නේ .. ඇත්ත ඇත්තටම යම් දිනක එලි වෙනවා .... තව කල් තියවනවා .... බුදුන් ලංකා රජ්ජයේ හෙළ කුමරුවෙක්.... මුළු ලොවම පමණක් නොවෙය් . මුළු විශ්වයම පාලනය කල බලවත්ම උත්තමයෙක් ...... දැන් මත ඉදිරිපත් කරන හැමදේම හිතළු පමනය් .. බුදුන් ඉපදුනු බුදු උන පිරිනිවන් පෑ ස්ථාන තාම නිවැරදි ස්ථාන හොයන්න බෑ .. නමුත් නියම දහමඉක්මනින් පහළවෙන බව මතක් කර සිටිමි ..

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 4 หลายเดือนก่อน +33

    මමත් ඉන්දියාවට ගියා බුදුන් උපන්නේ ඉන්දියාවේ කියලා මම පිළිගන්නේ නැහැ

    • @nimeshadithya8536
      @nimeshadithya8536 4 หลายเดือนก่อน +3

      ඉන්දියාව පිළිබඳ අපි දරණ චිත්‍රයට අනුව ඉන්දියාව ක් නැහැ
      දැන් බලන්න ඉන්දියාවේ භාෂා 3 ක් විතරයි තිබෙන්නේ....ලංකාවේ රාජ්‍ය භාෂා 48 ක්
      ඉන්දියාවේ කාන්තාර නැහැ
      ලංකාවේ කාන්තාර තියෙනවා
      ඉන්දියාවේ හේමන්ත..සරත්. ගිම්හාන වැනි ඍතු නැහැ...ලංකාවේ තියෙනවා
      සුද්දන් එනකොට ලංකාවේ රටවල් සිය ගණනක්....ඉන්දියාවේ තනි රජෙක්

    • @DinushaDeegalla-ur3qy
      @DinushaDeegalla-ur3qy 4 หลายเดือนก่อน +1

      මේ සමහර අය බෞද්ධ සාහිත්‍යය අරගෙන පුරාවිද්‍යාත්මක කරැනු බොරැ කියල කියන්න උත්සාහ කරනවා..කාන්තාර ලංකාවෙ තිබුනෙ නැතිලු..රජවරැ ගොඩක් හිටියෙ නැතිලු..

    • @sandhyajayawardhna4846
      @sandhyajayawardhna4846 4 หลายเดือนก่อน +1

      පිස්සු

  • @ChandrikaRajapakshe-o1m
    @ChandrikaRajapakshe-o1m 4 หลายเดือนก่อน +1

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක් ඔබ තුමාට බොහෝම පිං

  • @Manos-zm5ny
    @Manos-zm5ny 4 หลายเดือนก่อน +8

    බුද්ද ඉන්දියාවෙන් නම අපේ බොහෝ අයට නිවන් මග වැහිලා. සලිලි තියන කට්ටියට විතරයි ඉන්දියාවේ වන්දනාවේ යන්න පුලුවන්😮

  • @ranjanidesilva8576
    @ranjanidesilva8576 4 หลายเดือนก่อน +1

    ඔබතුමාට බොහොමයක් පිංසිදුවේවා.මේ පූජනීය ස්ථාන පිළිබඳව සොයා සිදුකරනු ලබන ඉදිරිපත් කිරීම් ඉතාමත් අගයමි.

  • @destinatorsrilanka
    @destinatorsrilanka 4 หลายเดือนก่อน +7

    දඹදිව - දඹ රත්‍රං (ලංකාවට ආවේනික) + දිව = දිවයින>>>>> රං දිවයින. දඹදිව (දිවයිනක් යනු දූපතක්) ඉංදියාවේ දඹදිව දූපතක් නොවේ.
    දඹදෙනිය. දඹකොල පටුන.
    👁️

    • @nimeshadithya8536
      @nimeshadithya8536 4 หลายเดือนก่อน

      මචං
      සෞදි අරාබියේ රට ඉදි තිබෙන වද නැත්නම් වෙන නමක් රට ඉදි වලට කියනවා ද

  • @iranipalwehera2726
    @iranipalwehera2726 4 หลายเดือนก่อน +5

    ඔබතුමට තෙරුවන් සරණයි. හෙළ බු
    බුදු බුදු ඉතිහාසය නිවැරදි කිරීමට ඔබතුමා දරණ උත්සාහයට අපගෙ ප්‍රණාමය ඔබතුමාට තෙරුවන් සරණයි.

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 4 หลายเดือนก่อน +4

    ජයවේවා❤❤❤❤

  • @dudleypremasiri2712
    @dudleypremasiri2712 4 หลายเดือนก่อน +7

    වර්තමාන යට ගැලපෙන ලෙස අතිත කරුනු අධ්‍යනය කලයුතු
    බව වටහාගෙන කරන මේ වැයම අප අගයකල යුතුය .දිනෙන්දින බුදු න්ට අහිමි වු දේශය නැවත තහවුරු වෙමින් පවති.ජයවේවා

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 4 หลายเดือนก่อน +10

    ඔබ තුමාට බොහොම පින් සුවපත් වේවා

  • @Monamagulakda
    @Monamagulakda 4 หลายเดือนก่อน +4

    මේ මස දෙවෙනි සතියෙන් ආශ්චර්යමත් සූර්‍ය වංශය නැගීහිටිනව .එතනින් පසුව මාස 4,5 ක් ගිය තැන ඔය සෙල්ලම් ආයෙ මෙහෙ බෑ. 225 සමග පුරාවිද්‍යාවෙ නිරුවත දිගහැරෙනව .ඒ බ්‍රාහ්මණ කුලයේ ධර්මාශෝකයන් ගෙ පුනරාගමනය මැද මහනුවරින් ලෝකයම හොල්ලනව

  • @AnuraNamal-o5v
    @AnuraNamal-o5v 4 หลายเดือนก่อน

    ඔබ තුමාට නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණ ලැබේවා .අපේ සැබෑම උතුම් ඉතිහාසය පහදා දෙන ඔබ තුමාට බොහෝම ස්තුතියි .

  • @nava-kit
    @nava-kit 4 หลายเดือนก่อน +4

    තවත් video එකක පියුම් මහත්තයෙක් කිව්වා බොහෝ කාලයක සිට එම ස්‌ථානයට කිරිබත් පූජා කරන තැනක් බව

  • @nimalkarunathilaka747
    @nimalkarunathilaka747 4 หลายเดือนก่อน +7

    ඔබ තුමානම් සැබෑම හෙලයෙක් 🙏🙏🙏

  • @d.a.gaminikarunarathne953
    @d.a.gaminikarunarathne953 4 หลายเดือนก่อน +18

    ඔබගේ ඉදිරිපත් කිරීම් අපටද විශාල ශක්තියක්.

  • @chamindact2264
    @chamindact2264 4 หลายเดือนก่อน +6

    මේ වැලලුනු ඉතිහාසය පැහැදිලිකර ජනතාවගේ ඇස්ඇරවීමට උරදෙන ඔබට තෙරැවන් සරණ ලැබේවා !

  • @nandaaluthge
    @nandaaluthge 4 หลายเดือนก่อน +6

    ස්තුතියි,,,අපිව,දැනුම්වත් කරනවට ,,,,,ජයෙන්ජයම,වේවා,,,,,

  • @Samuel_47d
    @Samuel_47d 4 หลายเดือนก่อน +95

    ඔය හාමුදුරුවරු කියන ඒව වැඩිය ගණන් ගන්න එපා . ඒ අය සංඝයා වහන්සේලා විදිහට දැන් ප්‍රතික්ෂේප වුන අය . ඒ අය සමාජයේ කැපී පෙනෙන්නේ වෙනත් වැඩ කරල , සමාජ සේවය කරල. ඒ වැඩ හොඳයි , අපි අගය කරන්න ඕන . නමුත් ඒ අයට මේ සත්‍ය පරමාර්ථ වගේ ඒව තේරෙන්නෙ නැහැ .

    • @Nilanthiabewardhana-vz8sl
      @Nilanthiabewardhana-vz8sl 4 หลายเดือนก่อน +4

      දේශපාලන කෝනයකින් බලන අයට එහෙම පෙනෙන්නත් පුලුවන්

    • @senawirathna6147
      @senawirathna6147 4 หลายเดือนก่อน +9

      ඇත්ත බුදුන්වහන්සෙ ලංකාවට නෙවෙයි..ලංකාදීපයට වැඩිය...ජම්බුද්දිපයට...සිව්හෙලයෙ එක් හෙලයක සිටනෙ..සම්මතයෙ හිමිවරු තර්ක විතරයි දන්නෙ එයත් බුද්දියකින් නෙවෙයි උගත් දෙයින්..

    • @Manos-zm5ny
      @Manos-zm5ny 4 หลายเดือนก่อน +6

      එ කට්ටිය නිකන් පින් බත් කන අය. බොරැ සමාඡ සේවා

    • @chamindapathirana3691
      @chamindapathirana3691 4 หลายเดือนก่อน +10

      ජයරත්න පතිආරච් නම් වූ මිනිසා මේ ස්ථාන පෙන්වන්නේ සමාධියෙන් නොවෙයි. ගලේ කෙටූ අකුරු වලින් නේද

    • @nimalkarunarathna2370
      @nimalkarunarathna2370 4 หลายเดือนก่อน

      හ්ම් ...අන්තවාදී කල්ලියේ බඩුදෙකක්

  • @yohianji1815
    @yohianji1815 4 หลายเดือนก่อน +10

    ජය වේවා ❤

  • @rohansilma1415
    @rohansilma1415 4 หลายเดือนก่อน +2

    මීවනපලාලෙ ස්වමින්වහන්සේට කලින් ජයරත්න පත්තිආරච්චි මේ ගැන සියලු විස්තර සෝයා ගත්ත ඵ් මාර්ගයේ අනිත් අය පසුව ගියේ

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 3 หลายเดือนก่อน

      ඒක ඇත්ත

  • @univers5414
    @univers5414 4 หลายเดือนก่อน +7

    ඉතාමත් හොද වැඩසටහනටක්❤

  • @NalikaNilanthi-s9s
    @NalikaNilanthi-s9s 3 หลายเดือนก่อน

    ඔබගේ කැපකිරීම් welata අපගේ stutii බොහෝ pin

  • @vikum77
    @vikum77 4 หลายเดือนก่อน +4

    මහානාග රජු මෙම ලලාට දාතුව ලබාගන්නේ ලක්පොලාවේ ඇති, කුක්කුට පර්වතය අසල ඇති ස්ථානයක සල් ගසක් පාමුල සිටය. මෙම ධාතුව කුක්කුට පර්වතය අසලට වැඩමවන්නේ කොසොල් රටේ සිට මහාදේව නම් රහතන් වහන්සේ විසින්ය... මෙහි මුලාශ්‍ර ඉදිරිපත් කල හැකිද ? මෙහි reference එකක් ඉදිරිපත් කරන්න. Thanks for your great effort and service to the motherland.

    • @prasadku
      @prasadku  4 หลายเดือนก่อน +4

      ධාතුවංශය

  • @dangerous1504
    @dangerous1504 4 หลายเดือนก่อน +6

    වටිනා පැහැදිලි කිරීමක්❤

  • @AMJD..1961
    @AMJD..1961 4 หลายเดือนก่อน

    හිමි බුදු වුන බුද්ධ ගයා වේ සුවදේ මට සිතල සුලග පවා

  • @samarathunga5079
    @samarathunga5079 4 หลายเดือนก่อน +2

    බොහෝම ස්තුතියි ,අපව දැනුවත් කරනවාට .හරිම උද්‍ය්යෝගයෙන් බලපු වීඩියෝවක් .කරුණු ඉතාමත් සාදාරනව ගලපල ඉදිරිපත් කරල තිබෙනවා .ඔබ ඉදිරිපත් කර ඇති කරුණු වලට සම්පූර්ණයෙන්ම එකගයි .ඔබ කරන සේවය ඉතාමත් අගය කෝට සලකනවා

  • @harshanahansana3861
    @harshanahansana3861 4 หลายเดือนก่อน +6

    මේ ගෝතයන්ව නම් ගන්න එපා උදාහරණවලට .ඒක ඔබතුමාගේ වැදගත් ලිපි වලටත් හානියක් ...

  • @upaliindrarathna5355
    @upaliindrarathna5355 4 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් නැරබුවා.
    පුරා විද්‍යාවේ වැඩත් අනිත් දෙපාර්තමේන්තුවල වැඩ වගේ කියලා හිතන්න තමා වෙන්නේ.
    නිවැරදි පුරාවිද්‍යාත්මක තහවුරු කිරීමක් සිදුකරන්න සියලුම ආගමික නායකයින් පෙරමුණ ගනීවී කියා විශ්වාස කරනවා .

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 4 หลายเดือนก่อน +4

    ඔබතුමා ඉදිරිපත් කරන මෙහෙවර අති විශිෂ්ඨයි..සේවයට,කැපවීමට ඔබ තුමාට බොහොම පිං .

  • @SenuraSenu-e8j
    @SenuraSenu-e8j 4 หลายเดือนก่อน +5

    Bawanawan soyapu apa hamuduruwo la bagath budun lankawa bawa kiwata pin

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 4 หลายเดือนก่อน +4

    සෙනරත් පරනවිතාන කතෝලික ආගම වැලදගත් අයකු බවට වාර්තා ඇත

    • @thanujahettiarachchi7846
      @thanujahettiarachchi7846 4 หลายเดือนก่อน

      Eya catholic thamayi. Evitharak newei , Kashyapa rajjuruwo catholic kiyalath kiwwa. Anthimata pissu hadula Angoda gihin dalayi marune. Karapu paw walata

  • @roshakaadithya5720
    @roshakaadithya5720 4 หลายเดือนก่อน +4

    රාවණා රජු සිටි මාළිගය ත්‍රිකූට ගිරියේ ‍උඩතිබ්බ කියල කියන්නේ.ඒකියන්නේ කදු 3ක් උඩ.මට ඒත් එක්කම කාශ්‍යප හිමිගේ සිදුවීමෙන් කදු 3 යා වුන කතාව මතක් උනා ❤

  • @DpRanasinghe
    @DpRanasinghe 4 หลายเดือนก่อน +3

    ඔබ තුමාට මෙවැනි වැඩසටහන් කිරීම ටශක්තියධ ධෙර්රිය ලැබේ වා❤🎉❤🎉❤🎉❤🎉

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 4 หลายเดือนก่อน +1

    Excellent presentation. Thank you. It opens new innovative avenues for future students to investigate including the archaeological department. Congratulations!

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 4 หลายเดือนก่อน +3

    We have a unique evidence for proving the Buddha the Gothama Samana is the greatest hela son. Evidence is: Indian alphabet doesn’t have “ ambabayanna “ hence following names/words shouldn’t be Indian, they’re found in Tipitaka: namely Dambadiva, Jambudeepa (Jambu), Ambapaali, Ambasanda gaama, Kosamba nuwara, etc etc. therefore those words with ambabayanna in Tipitaka refer only to our Heladeepa/ jambudeepa, ojadeepa / waradeepa/ mandadeepa.

  • @sujeewa122000
    @sujeewa122000 4 หลายเดือนก่อน +3

    ඔබ රාජ් සෝමදේව මහතාටත් ඉහලින් ඇති බවයි මගෙ වැටහීම වන්නේ. ඔහු සියලු දෙ දැනගෙනත් වසණ්කිරීමට උත්සාහ කරයි. ඔබ එය යටිකුරු වූ දෙයක් උඩූකුර කරන්නේ යම් සෙද එය පැහැදිලි කරදක්වයි.

    • @anojad7275
      @anojad7275 หลายเดือนก่อน

      මොහු ඉංජිනේරුවරයෙක්, සමහරවිට අතීතයේ බුදුන් ගේ යුගයේ හිටි ප්‍රාඥයෙක් වෙන්න පුලුවන්... මේ අතීතයේ ඔහුගේ කාර්‍යභාරය ඉටුකරනවා විය හැකියි.. අතීත මතකයන් මතුවෙනවා ඇති.... මේ මගේ උපකල්පනයන් පමනයි.

  • @anushapriyanwadhu1119
    @anushapriyanwadhu1119 4 หลายเดือนก่อน +4

    ඔබතුමා ට ආශිර්වාද කරමි.🙏🌷👏

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 4 หลายเดือนก่อน

    Oya desapaluwo owa danne na rata hari margYata awama oya hamoma wahala danna hadana ape nirmala budu dahama opadapu manikak wage dili sevi❤❤❤❤❤❤❤

  • @Susila-je1fs
    @Susila-je1fs 4 หลายเดือนก่อน +3

    යමි දෙයක් හරි උනත් වැරදි උනත් විමසීමකින් තොරව දරැනු විදිහට මඩගහන අවිචාරවත් පිරිසක් අපවටා සිටිනවා. සාක්ෂි සාධක තිබුනත් ඔවුන් ඒ මතය වෙනස් කරන්නේ නෑ.කවදා හෝ ඔවුන් ගේ සිතට හරි දැ⁣නෙවි.ඔබතුමගේ මෙි කාර්ය කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබෙිවා.

  • @chamindapathirana3691
    @chamindapathirana3691 4 หลายเดือนก่อน +3

    පිංවත් මහත්මයා ජයරත්න පතිආරච් නම් වූ මිනිසා මේ ස්ථාන පෙන්වන්නේ සමාධියෙන් නොවෙයි. ගලේ කෙටූ අකුරු වලින් නේද

  • @isurugamage7992
    @isurugamage7992 4 หลายเดือนก่อน +3

    ඔබතුමාට බොහොමත්ම පිං.සියලු කරුනුවලින් දැනුවත් කලාට .💐

  • @dpriyapriya6877
    @dpriyapriya6877 4 หลายเดือนก่อน +2

    ඒ හාමුදුරුවන් දෙනමගෙන් හෝ ඒ අයගේ කතා වලින් පලක් නෑ...ඔබ තුමා ඉදිරියටම යන්න.

  • @nirmadhapurnima2766
    @nirmadhapurnima2766 4 หลายเดือนก่อน +3

    නාලන්දා ගෙඩිගේ.. නාභි මණ්ඩලය මධ්‍ය ලක්ෂය තවද ගව් 3ක් දුරින් ගයා ශීර්ෂය අදටත් ඇත. ඇත් හිසකට සමාන කන්දක් නිසා නේද ගයා ශීර්ෂය කියලා ලියලා තියෙන්නේ.. අදටත් එය එසේම ඇත. නාලන්දා ගෙඩිගේට උතුරින්..

  • @anandawijesinghe217
    @anandawijesinghe217 2 หลายเดือนก่อน

    අම්මෝ මෙයා තරම් දන්න කෙනෙක් තවත නෑ.අනේ නිකන් හිටහන්.

  • @aravindasrimal5497
    @aravindasrimal5497 4 หลายเดือนก่อน +4

    I can't even imagine how much time should be invested to create this kind of content. Thank you very much Mr. Prasad for your effort and this amazing presentation.

  • @Manos-zm5ny
    @Manos-zm5ny 4 หลายเดือนก่อน

    Best analysis. Now I can intelligently break down those who claim what the suddha brain washed us to think Buddha was born in India. Thank you 🙏

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 3 หลายเดือนก่อน +1

    පුරාවිද්‍යාවෙ ඉන්න හොරු සත්‍ය හොරකං කරල තියෙන්නෙ . මේ වැඩේට හාමුදුරුවරුත් සම්බන්දයි . මේ රාජ් සෝමදේවත් ඉන්නෙ එතන . ඒගොල්ලො නොකරන්නෙම පුරාවිද්‍යා පමනයි . අහල බලන්න බුදුරජාණන් වහන්සේ හිටියෙ කොහෙද කියල . එංගලන්තෙ , ප්‍රංශෙ තමයි මේ ඉතිහාසය වහල තියාගෙන ඉන්නෙ . අරියමග්ග හාමුදුරුවෝ මේ ගැන කටයුතු කරනවා .

  • @SenakaDn
    @SenakaDn 4 หลายเดือนก่อน +4

    obathuma kiyanne sampurna aththa. oba thumata pin

  • @Kumarapadma-l3g
    @Kumarapadma-l3g 4 หลายเดือนก่อน +1

    මහත්මයා මෙම මතය රටපුරා සමිමන්තන විදියට අරගෙන යන්න කුමයක් හදන්න පුලුවන්ද බලමුද