දිඔුලාගල කන්දේ සැගවුණු මාලිගාවක තොරතුරු | Documentary Program

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ค. 2020
  • Siwhela TV | සිව් හෙළ ටීවී | රාමුවෙන් පිට ටීවී රසය
    #siwhelatv #Dimbulagala #History #documentary
    තවමත් අපගේ චැනලය සමග එකතු වී නැතිනම් දැන්ම අපව Subscribe කරන්න. කුඩා සීනුව Click කලහොත් දිනපතා මෙවැනි වීඩියෝ ඔබවෙත ගෙන්වා ගන්න

ความคิดเห็น • 308

  • @divinejourney-official50
    @divinejourney-official50 7 หลายเดือนก่อน +9

    ශ්‍රී ලංකාව ඉහල තැනකට ගන්න පුලුවන් එකම දේ තමයි බුද්ධ සාසනයට අදාල දේ මතුකර ගැනීම,,,, ඒ කාර්ය සිදු කරන ඔබට සැමට ඉතාමත් ස්තුතියි !! 🙏🏻💕

  • @jithendra5069
    @jithendra5069 4 ปีที่แล้ว +20

    මේ සියලු ම දේ මම විශ්වාස කරනවා...
    ඔබට බොහොම පින් අපිට දකින්නට සැලැස්වූවාට .
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @laylakaram5007
    @laylakaram5007 3 ปีที่แล้ว +32

    අනේ සාධු සාධු සාධු අපේ මවුබිම වාසනාවන් ඔබතුමාට යෝධ බල ශක්තිය ලැබේවා මේවගේ වැඩසටහන් ඉදිරියට ගෙන යන්න

  • @user-vf3zc6pn3w
    @user-vf3zc6pn3w 4 ปีที่แล้ว +41

    ඕව රජයෙන් හොයන්නෙ නෑ.නමුත් ඔබතුමාලා මේ කරන කාර්යය හොදටම ඇති සංසාරෙන් එතෙර වෙන්න.මොකද අපි මේව බලනව වගේම ඔබ පසුපසම අපිත් එනව.
    බුදු සරණයි

  • @mallikagamage2070
    @mallikagamage2070 4 ปีที่แล้ว +31

    බහුතරය ක් අපේ සිව්හෙල උරුමය
    සොයන කාලයක ඔබතුමා කරන
    මෙම සොයා ගැනීම් අගය කරමි.
    දලදාහිමි සරනයි .

    • @anuradulgala4946
      @anuradulgala4946 7 หลายเดือนก่อน +1

      අපේ රටේ පෞරාණික බව අපි මොනවද දන්නේ ඔබ තුමන්ගේ සෙවය අමරණියයි❤

  • @jsarath7929
    @jsarath7929 4 ปีที่แล้ว +36

    ඉතින් සම්පත් මහත්තයෝ කොහොමද ඔබතුමා ගේ සැප සනිප හොදින් ඉන්නවා ද. මුලින්ම ඔබ ඇතුළු සියළු දෙනාටම රාවණ බල වරම් ශක්තිය ලැබේවා විග්‍රායාගි.ඔබ තුමා ගේ වැඩ සටහන් නිෂ්පාදනය ගැන කියන්න වදන් නැහැ කොහොම හරි ඉදිරියට යමු ඔබතුමා ඇතුළු පවුලේ අයට බුදු සරණයි දෙවි පිහිටයි කියලා ප්‍රාර්ථනා කරනවා රාවණ බල වරම් ශක්තිය ලැබේවා. විග්‍රායාගි. . ස්තූතියි

  • @user-mp5cp2rn1n
    @user-mp5cp2rn1n ปีที่แล้ว +2

    අපේ ඉතිහාසයේ වටිනාකම නොදන්න මිනිස්සු මේවයෙ වටිනා කමක් දන්නෙ නැ අඩුම තරමෙ පුරාවිද්‍යා කොමසාරිස් තුමා දන්නෙත් නැ ලංකාවෙ ඔයවගෙ තැනක් තියෙනවද කියලවත් දකින විටත් හරිම දුකක් දැනෙන්නෙ බුදු වරුන් කීනමකගේ පාපහස ලත්තැනක් මහරහතන් වහන්සේලා කීනමක් වැඩහිටි තැනක්ද ඔය වසර විසි තිස්දහසක අතිතයක් තියන තැන් ඔය දැන්කාලෙ පුරාවිද්‍යා වෙන් ඇහුවොත් කියයි වළගම්බා රඡු සැගවසිටි තැනක් කියල දන්නෙ එචිචරයි.ඔබතුමාට ගොඩක් පිං තෙරුවන් සරණයි.

  • @palithadisanayake2867
    @palithadisanayake2867 2 ปีที่แล้ว +6

    සම්පත් පුතා, ඔබලා සියලු දෙනාටම අපගේ ප්‍රණාමය!

  • @roshinashiyani267
    @roshinashiyani267 4 ปีที่แล้ว +13

    බුදුන් වහන්සේගේ සහ රහතන් වහන්සේලාගේ පා පහස ලත් ස්ථාන විය හැක

  • @leelarathnaweerasingha3634
    @leelarathnaweerasingha3634 2 ปีที่แล้ว +8

    වැලලෙන අතීතය ගොඩ ගැනීමට උත්සහ කරන ඔබට තුති 🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +8

    අනේ අපේ රටේ මොන තරන් සම්පත් තියෙනවා නේද
    අපේ පාලකයෝ මොන තරන් රට වීනස කරලද ඔබ තුමාට බොහොම පින් තව තව දැනුවත් කරන්න පාලකයන්ගේ ඇස් ඇරේවා බුදුසරණයි 🙏

  • @suv1437
    @suv1437 4 ปีที่แล้ว +74

    මේවා දකිනකොට හදවත කඩා වැටෙනවා වගේම පුදුම කේන්තියක් එන්නෙ පාලකයො ගැන.

  • @panagamuwa.gamagesumith2728
    @panagamuwa.gamagesumith2728 3 ปีที่แล้ว +22

    මෙවා තමයි අපේ ඉතිහාසය.දැන් ඉන්න එවුන්ට අපේ අතිතය වැදගත් නැහැ.එක අපේ⁣ම අවාසනාවන්ත කම.

  • @wimalkawimalaratna1905
    @wimalkawimalaratna1905 ปีที่แล้ว +2

    මේවගේ වැඩසටහන් ඉදිරියට ගෙන යන්න. ඔබට බොහොම පින්. ස්තූතියි සම්පත්.

  • @javijerathna4188
    @javijerathna4188 7 หลายเดือนก่อน +1

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 .ඔබතුමන්ට බෙහෙවින්ම ස්තූතියි ගොඩක් පින් අපේ වැලලුන අතීතය සොයා දෙන වෑයමට...බුදු සරනයි ඔබට .🙏🙏🙏🙏🙏

  • @samanthaalwis3880
    @samanthaalwis3880 4 ปีที่แล้ว +9

    අනේ ඇයි මේවාට මෙහෙම වෙන්න ඉඩ දෙන්නේ ..😥😥 ජනාධිපති තුමාට මේවා දැනුවත් කරන්න . ❤ siuhela සුපිරියි...🌷🌷

  • @kumarakrishan3448
    @kumarakrishan3448 7 หลายเดือนก่อน +1

    සම්පත් ඔබ තුමා අපිට විරයෙක් ඔබට බුදු සරනයි

  • @panagamuwa.gamagesumith2728
    @panagamuwa.gamagesumith2728 3 ปีที่แล้ว +3

    සාදු සාදු තෙරණුවන් සරණියි අපේ හෙල බුමියට.

  • @tharinduroshan8353
    @tharinduroshan8353 4 ปีที่แล้ว +17

    සම්පත් මහත්තයා දිගටම අපිව දැනුවත් කරන්න. 🙏

  • @nirmaladeed9223
    @nirmaladeed9223 3 ปีที่แล้ว +5

    මෙවැනි අරුම පුදුම ස්තාන තව කොතෙක් වනගතවී ඇතිද දෙවියනේ 😱 මෙ වටිනා ස්තාන වීඩියෝ මගින් හෝ දැකගන්න පින් කරපු අපි ඔබතුනාට ණය ගැතියි සම්පත් මහත්තයෝ .
    ඉස්තුතියි සුවපත්වේවා 🙏🏻

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 7 หลายเดือนก่อน +1

    සිරිපතුල් වන්දනාව බුදුන් වහන්සේ ජීවමාන කාලයේම ආරම්භ වුන පැරනිම වන්දනා ක්‍රමයකි ,මෙම කරුනු වලින් එය හොඳින් නිරීක්ෂණය කර ගැනීමට හැකිවනු ඇත ,🙏🙏

  • @user-zc7cz3rg9n
    @user-zc7cz3rg9n 7 หลายเดือนก่อน +1

    සම්පත් මහත් මයා ඔබ තුමා ට බුදු සරනයි දීර්ඝායුශ වේවා

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +2

    මේ යුගයේ පෙරපින් ඇති ,මේ හෙළ බිමෙහි මෙකල ඉපදුණු අප සැමට පරම පවිත්‍ර සිරි සද්ධර්මය අවබෝධය පිනිසයයි මේ සත්‍ය ඉතිහාසය මතුකර දේශනා කරන අනුබුදු මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේගේ පහලවි ඇත්තෙ මේ යටගගිය දහම හා ඉතිහාසය පෙන්වාදෙන්නටයි., මේ තම්සි අද අපි සිංහල කියන මිනිසුන් ඉන්න . එදා වසර2600 කටපෙර දේව,නාග,යක්ඛ (රාක්ශ,= කුම්භන්ඩ = කුබල්කරුව ) යන සිවුහෙලයේ මිනිසුන් හීටි සත්‍ය කතාව, එදා සිවු කෙලය එතුලත් ජම්බුත් දිව්පයෙ කිවුවෙත්, පෙර රාවනා සක්විති රජ පරපුර පිහිට්ය. ඉන් අනතුරුව ගෝතම සම්බුද්ධ සාසනය පිහිට්ය අතීතයේ සියලු බුදුවරුන් පපලවුන, අනාගතයේ මෛත්‍රී බූදුන් ජන්මය ලබන වර්තමායේ මේ සියලු පරමගම්භිර දර්මතාවය ත් අචින්ත්‍ය බුද්ධ විශයත් .පෙරපින් ඇති නිහතමානී මිනිසුන් ට මතුකර දේශනා කරන අනුබුදු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ යුගමෙහෙවරේ ඉටුකිරීමට මේ උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් නිවන් දකින දහම හා පෙර බුදුවරුන්ගෙ බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත වන ස්තාන ඇතුලු සියලු දර්මතාවන් මතුකර යුගය. බුද්ධ දෙශනාව තුලින් සම්මත ම්සදූටු සමාජයට මතුකර දෙන විපරිණාමය දර්මතාවය නොහොත් ත්‍රිලක්ඛන පෙන්වාදිම. මේ පින්බිමට කිව්වෙ සුද්දෝදන රාජමාලිගාව පිහිටි කිබුල්වත් පුරයයි. පරම සත්‍ය තෙරුම් ගන්න පෙරපින් ඇති නිහතමානී සිවුහෙල වැසියන්ට මේ උදාහරණය හොදටම ඇති ., අස්සුතවත් පෘතග්ජන මිනිසුන් මේ දර්මතාවය තෙරුම් ගන්න බැරුව අනුබුදු මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේ ට බැන අරිය උපවාද කරගෙන සතර අපාගතවිම මොන‍තරම් අවාසනාවන්ත කාරනයක්ද ...? පරම සත්‍ය දැනගැනීමට සහ මේ ජිවියේ මගපල පූර්ණ කර ගැනීමට www sirisaddharmaya lk , web සුවපත් වේවා .. !! සුසිත් 0714413521 min of health

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 3 ปีที่แล้ว +1

    සම්පත් සර් . වීඩියෝ එකනම්. ඉස්තරම්..එකටම. ගැලපෙන පසුබිම් සංගීතය කදිමයි. මෙවැනි දෙවල් සොයා යන්න අපි වගෙම ඔබතුමන්ලත්. අලුත් දෙ සොයා ගන්නව දකිනව.ලංකාවෙ ලස්සන දැක්කෙ. ..ජනිත්ට ඔබට. ස්තුති වෙන්න. මම නම්. උසස්. රස වින්දනයක් ලැබුවා. හද පිරි ස්තූතිය. ඔබ තුමන්ලට.

  • @janiduprabod3239
    @janiduprabod3239 6 หลายเดือนก่อน

    මේ වගේ තවත් කාර්යයන් කිරීමට තවත් ශක්තිය ලැබේවා🤜🤛

  • @nuwanpradeepa1408
    @nuwanpradeepa1408 4 ปีที่แล้ว +2

    සුපිරියක් 🔥🔥

  • @anulawamenike9387
    @anulawamenike9387 7 หลายเดือนก่อน

    ඔබ සියලුම දෙනාට , තුිවිද රත්නයේ පිහිටයි, මැරෙන්න පෙර මෙි දේවල් දැක බලාගන්න ඔබලාට, සලස්වන ඔබ තුමාලටත් බොහෝම පිං තෙරැවන්සරනයි දිර්ගායුවෙිවා ...

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว +1

    ඉස්සර රජවරු පන්සල් වෙහෙර විහාර නඩත්තු කලා. ඒකටත් එක්ක දැන් ඉන්න එකාල තියෙන දේපල සියලුම මංකොල්ල කනව. හරි හමන් බෞද්ධ රජෙක් නැති හැටියක්
    ස්තුතියි ඔබට

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 3 ปีที่แล้ว +4

    ඇත් හැඩය ගත් ගල තිබූ පුරවරය
    -ඇතුගුගල් පුරය.
    කිඹුල් වතක හැඩය ගත් ගල තිබූ
    පුරවරය- 🐊 කිඹුල් වත් පුරය

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 ปีที่แล้ว +7

    පුරාවිද්‍යාකව හැමදාම නිදි

  • @geethalwis3266
    @geethalwis3266 3 ปีที่แล้ว +3

    මේ අපේ බුදුන්ගේ දේශයයි...

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว

    ගොඩක් හොඳ යි

  • @jnickel7747
    @jnickel7747 4 ปีที่แล้ว +7

    චැනල් එක හොඳයි සුභ පැතුම් !
    පුලුවන්නම් මේ විඩියෝ එකේ මැද තියෙන
    Text එක් එකම තැනක නැතිව , විඩියෝවේ ඉහල පහල යන ආකාරය යොදනවානම් හොඳයි.

  • @slmixcdjvaash
    @slmixcdjvaash ปีที่แล้ว +1

    නියමයි අයියේ

  • @janakakasthuri3850
    @janakakasthuri3850 2 ปีที่แล้ว

    නියමයි..👍👍

  • @user-lq1od1ze8h
    @user-lq1od1ze8h 3 ปีที่แล้ว +3

    බුදුන් උපන් දේශය ..සත්‍ය මෙයයි

  • @rishminiwarthana2216
    @rishminiwarthana2216 ปีที่แล้ว +2

    නියමයි ..

  • @zeenesa7134
    @zeenesa7134 4 ปีที่แล้ว +7

    හරි ලස්සන තැනක්. 🙏
    රෑකට ආවොත් සමහට විට හොල්මනුත් ඇති

    • @siththarapunchi
      @siththarapunchi 4 ปีที่แล้ว +1

      Hebei deshapaalu holman thamai wada bayanaka. Unge es getila nethiwa ethi me then. Ane ape lassana rata rekewa!

    • @zeenesa7134
      @zeenesa7134 4 ปีที่แล้ว +1

      Dammika Singha අපේ රටටත්, එහි වෙසෙන අහිoසක දුප්පත් ජනතාවටත් සියළු දෙවි පිහිටයි

    • @danushkadanushkamadushan6789
      @danushkadanushkamadushan6789 7 หลายเดือนก่อน

      Holman kiyanne monawada

  • @dilithanimasha6586
    @dilithanimasha6586 ปีที่แล้ว +1

    අපේ ගම..

  • @sarathkumara1856
    @sarathkumara1856 4 ปีที่แล้ว +1

    Commendable...... 🙏🙏🙏

  • @cristianmadhawa3449
    @cristianmadhawa3449 4 ปีที่แล้ว +1

    It's amazing 😍❤️

  • @dilipranawaka4227
    @dilipranawaka4227 4 ปีที่แล้ว +3

    Budusaranai

  • @myschool5453
    @myschool5453 7 หลายเดือนก่อน +1

    මාමේ මු මිමා.

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว

    ලස්සන අනෙ වැදගත්ම විඩියෝව ස්තූතිවන්ත වෙනවා ඔබට 🙏🙏🙏සියලුම දෙනාටම බුදුසරණයි🙏🙏🇶🇦

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 4 ปีที่แล้ว +2

    Suwapath wewa..., 👍...

  • @wijesujatha9316
    @wijesujatha9316 3 ปีที่แล้ว +1

    සම්පත් සහෝදර ඔබට ගොඩාක් පින් ඒ වගෙම නොසෑහෙන ස්තුති කරනව. පුදුම ලස්සන ඝාම්භිර කදු ගංගා අතු කදු වැටි මෙවැනි ලස්සන රටක්නෙ දේශපාලුවෝ m.c.c.වලට විකුනන්න සැලැස්ම දාල..යන්නම ගියේ. පුදුම දුකක් සිතෙනව. පරගැත්තන් කරන වැඩ ගැන...අපි විශ්ව දහමට භාර දීල සිත හදාගන්නව.

  • @dissanayakanew3543
    @dissanayakanew3543 7 หลายเดือนก่อน

    THIS IS A VERY BEST VIDEO.

  • @nalindaaththanayaka4928
    @nalindaaththanayaka4928 4 ปีที่แล้ว +2

    Superb 👌👌👌👌

  • @jayanthibandara7725
    @jayanthibandara7725 4 ปีที่แล้ว +2

    Thank you putha. Watina video 1k. Balanna yanawa.
    Mewani natabun Dambadivath thiyenawa.

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 7 หลายเดือนก่อน

    මේ වීඩියෝව කරන පිම්පියා ගේ වගේම මේ කොමෙන්ට්දාලා තියෙනා පිම්පින්ගේ අදහසුත් හැගීම්වලින් තොර කෘතිමව එබ්බවූ අදහස්බව හොදට පෙනෙනවා .. මේ

  • @aradhanaks672
    @aradhanaks672 3 ปีที่แล้ว +2

    දිබුලාගල කන්දට මමත් නැගලා තියෙනවා ⁣පුංචි කාලේ එත් මට හොඳටම මතයි පොකුණු දෙකක් තියෙනවා එකක වතුර බොන්න අනිකේ වතුර නාන්න පුළුවන් කියලා බෝඩ් ගහලා තිබුණා

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 4 ปีที่แล้ว +19

    බුදුන් උපන් අපේ දේශය කියන්න වචන නෑ ඒත් කනගාටුදායකයි තත්වය.
    ස්තූතියි සම්පත්.

    • @deanambrose9319
      @deanambrose9319 3 ปีที่แล้ว +1

      Aniwarayen budun upan deahaya lankawai

    • @gayanishiwanthika8723
      @gayanishiwanthika8723 11 หลายเดือนก่อน +1

      වැරදිලා නේද ?ඉන්දියාවෙයි බුදු උපත ඇතුළු හැමදේම සිදුඋනේ .වැරදි දේවල් සමාජගත කරන්ඩ එපා .

    • @giith
      @giith 7 หลายเดือนก่อน

      ​@@gayanishiwanthika8723කාලය විසින් සියලුම දේ හෙලි කරයි.එතකන් නොමැරි ඉන්න පින් කරන්න

    • @indrapadmaperuma7260
      @indrapadmaperuma7260 7 หลายเดือนก่อน +1

      Indiyawe kisida buduwaru upadinne nathi bawa pujawaliya sandahan karai .

    • @dilakshilakmali7271
      @dilakshilakmali7271 7 หลายเดือนก่อน

      Aniwa

  • @tharindu3950
    @tharindu3950 4 ปีที่แล้ว +5

    සම්පත් මහත්තයෝ මට
    කියන්න වෙන දෙයක් නෑ ..
    ඔබට පින් ..!

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 4 ปีที่แล้ว +9

    අති විසිස්ට සොයාගැනීමක් රටට ආඩම්බරයක් රටේපාලක්‍යන්ට ලැජ්ජාහිතෙයි

  • @devamanikwt7255
    @devamanikwt7255 7 หลายเดือนก่อน

    හරි ආසයි අහන්න දකින්නත්. ඔබ‍ට ගොඩක් පිං සම්පත් මහත්තයෝ. මටත් මතක් කරන්න යමක් තිනව පුරා වස්තුවක් යයි හිතන තැනක් ගැන. මට චැට් කරන්න ඔබ තුමාට පුළුවන් නම්

  • @kamanisilva145
    @kamanisilva145 3 ปีที่แล้ว

    Mr.Sampath yo are doing this as a profession.You are very great and interesting subject which is hidden and neglected at Rulers level.Like you now there are so many of your profession our Country is blessed with.E ka apa samage waasanaawa🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹😊😊😊🌞🌞🌞

  • @nowtube.244
    @nowtube.244 7 หลายเดือนก่อน

    නිවුන්නුටත් කිඹුලා කියලා කියනවා.කිඹුලා දිඹුලා වුනා.
    ඉස්සර නිවුන්නු කියන්නේ නෑ.කිඹුල්ලු කියලා කියනවා.
    හර බර ඇතුව නැවත කිඹුලා මතු කරමු සම්පත් මැතුඳුණී.
    ඒ වෙනුවෙන් ජයරත්න පතිරආරච්චි ගන්න .❤️❤️❤️
    සම්පත් මහත්තයාට දීර්ඝායූ වේවා !.
    ශක්තිය ලැබේවා !.

  • @eranthadineshchanaka8789
    @eranthadineshchanaka8789 7 หลายเดือนก่อน +1

    යන්ඩ ඕනෙ නෑ මේ වීඩියෝ බලනකොටත් මනසට ඒ සුවය සිසිලස දැනෙනව.විශේෂයෙන් මැදපෙරදිග මේ දුෂ්කර කාන්තාරෙ ඉන්න අපිට අපේ රටේ වටිනාකම කොච්චරද කියල හොඳටම තේරෙනව.කරුමෙට අපේ පාලකයො සහ බහුතරයක් මිනිස්සුන්ට ඒ වටිනාකම ගැන අවබෝධයක් නෑ.

  • @kvdokaravita8620
    @kvdokaravita8620 ปีที่แล้ว +3

    ඕක අළුත් සොයාගැනීමක් නෙවෙයි...මම ඔතනට ගියේ 1996දි...ඔය ස්තානය හැදෙව්වෙ කව්ද කියල ඔබතුමා දන්නෙ නැති උනාට ඉතිහාස තොරතුරු තියෙනව..මට මතක හැටියට ලීලාවතී රැජින තමයි හදවල පූජා කරල තියෙන්නෙ...

    • @Sandakathmini01
      @Sandakathmini01 7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

      ඔබට
      💐
      මෙම අප්‍රකට තොරතුරු මෙහි සඳහන් කිරීම වෙනුවෙන්.ල

  • @user-ey9ch3cx5z
    @user-ey9ch3cx5z 4 ปีที่แล้ว

    niyamai watinawa

  • @sensevideocreations8658
    @sensevideocreations8658 4 ปีที่แล้ว +2

    Good😘

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 7 หลายเดือนก่อน

    අනේ අපිට මේ පින්බිම වන්දනා මාන කිරීමට භාග්‍ය හිමි වේවා! සම්පත්මහත්තය ඇතුළු සියලු දෙනාටම දැණ නුවණ ප්‍රඥාව ධර්මාවබෝධය වීර්ය්‍ය dhahiriya සිතේ ගතේ ශක්තිය නිරතුරුවම ලැබේවා! 🙏 තෙරුවන් සරණයි! 🙏☸️🪔🧘 සුවපත් වේවා!!!🤍✨

  • @dinithm726
    @dinithm726 3 ปีที่แล้ว

    Supiri

  • @Rose-mw7nz
    @Rose-mw7nz 3 ปีที่แล้ว

    Niyamai aiye dakiddi mara asa hithenawa puduma hithenawa

  • @anulawijewardena242
    @anulawijewardena242 ปีที่แล้ว +1

    භාවනාවක් වගේ වැඩසටහනක් සම්පත් මහත්තයෝ අැත්තමයි

  • @jennyweerasinghe4182
    @jennyweerasinghe4182 ปีที่แล้ว +1

    මේ දර්ශන මෙහෙම හරි අපට දකින්නට සලස් වනවට ඔබට පිං.දෙවන.කොටස් දෙන්න,මග බලමින් ඉන්නවා.

  • @prasannaliyanage2117
    @prasannaliyanage2117 ปีที่แล้ว

    Obathumawa yahapathakma wewa

  • @isurusameera3166
    @isurusameera3166 3 ปีที่แล้ว +6

    ඔය කිබුල්වත් පුරය නේද

  • @sujasurana6347
    @sujasurana6347 3 ปีที่แล้ว +7

    ඔය පින් බිමේ පය ගහපු ඔබලා හැබැ වාසනාවන්තයෝය

  • @lakshaniperera3800
    @lakshaniperera3800 7 หลายเดือนก่อน +2

    අනේ ඉක්මනින්ම සත්‍ය හෙළි වේවා

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 7 หลายเดือนก่อน

    සම්පත් මහත්තයාට නිදුක් නීරෝගී සුවය සහ දීඝායු වේවා! සියලු උදව් වෙන අයටද,🙏🙏🙏! සියලු දෙවි දේවතා වහන්සේලාගේ ආරක්ෂාව ලැබේවා! 🙏🙏🙏!☸️🪔💯 සුවපත් වේවා!!!

  • @senarishiondewapura5774
    @senarishiondewapura5774 ปีที่แล้ว

    Thanks for lot for this information... How blind we are as a nation....

  • @dineshsampath6974
    @dineshsampath6974 7 หลายเดือนก่อน

    after 3 yers your program they found something special in debulagala....🙏🙏

  • @supunmadhusnka7794
    @supunmadhusnka7794 4 ปีที่แล้ว +3

    ❤️👍

  • @suwineethagunawardhana8943
    @suwineethagunawardhana8943 4 ปีที่แล้ว +25

    බුදුන් උපන් ජම්බු ද්විප ය අප උපන් මේ හෙළබිම යි.ඔබතුමා කරන යුගමෙහෙවර අති විශිෂ්ට යි

  • @sachithakalubadanage3248
    @sachithakalubadanage3248 4 ปีที่แล้ว +3

    ❤️🙏

  • @sumithrakumari4594
    @sumithrakumari4594 3 ปีที่แล้ว

    Mehema wath dakinna api pin karala thiyanawa puthe oyalata budu saranai

  • @madhu_951
    @madhu_951 7 หลายเดือนก่อน

    Eththamai,mewa dakinakota denena sathutai wedanawai..denena hegeemai visthara kranna amaaruii..budu saranai..mrwahoyala apita penwanawata..

  • @chinthakachinthaka6991
    @chinthakachinthaka6991 4 ปีที่แล้ว

    Pura viddya eke daskam thama ohoma wenna hethuwa obalata තෙරුවන් සරණයි ❤️

  • @sujathaabegunawardana9558
    @sujathaabegunawardana9558 ปีที่แล้ว +2

    තැන , තැන අතුරුදන් වූ පැරණි පුරා වස්තු අදටත් ආ ගිය අතක් නැත ...ඔය මාලිගයටද ඒ ටික විය හැකිය . ඔය වස්තූන් සැඟවිලා තිබුණාවෙ ..

  • @shehangakarunarathna2271
    @shehangakarunarathna2271 ปีที่แล้ว

    Budusarani ❤️

  • @Sangeethbrosrilanka
    @Sangeethbrosrilanka ปีที่แล้ว +1

    සිරිල් මමා හිටියනං කියයි පරන විස්තර කිඹුලාගල ෙනෙවයි මම හිතන්ෙන් දිඹුල් ගස්වලින් වටවුන ෙම ගල දිඹුලාගල ෙවන්න බැරිද

  • @divaanitsolution
    @divaanitsolution 4 ปีที่แล้ว +2

    Sampath sir super

  • @jagathsenevi
    @jagathsenevi 3 ปีที่แล้ว +1

    Definitely it's Kibulwath nuwara

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw 4 หลายเดือนก่อน

    One of the King's palace...❤❤❤

  • @Premasiri-jy7og
    @Premasiri-jy7og 7 หลายเดือนก่อน +1

    කමන්ට් වලින් ඉතිහාසය වෙනස් කරන්න ලැස්ති වෙන්න එපා

  • @CodosakaJAY
    @CodosakaJAY 7 หลายเดือนก่อน

  • @dk4386
    @dk4386 3 ปีที่แล้ว +2

    සත්‍ය ඉතිහාසය මතුවීම
    වැලක් විය නොහැක.
    හැබැයි ශුද්ධ වෙලා.
    ඒකයි පාලකයින්ට මේවා
    නොපෙනෙන්නේ.

  • @sucharithajayasinghe5899
    @sucharithajayasinghe5899 4 ปีที่แล้ว +1

    Mama godakma punchi kaale dibulagala gihin thiyanawa.hethuwak danne nehe issara ape muthun miththo me thenwalata giya apiwath ekka. Dakiddi aththatama dukay Sampath mahatha.eth budupiyanan deshana kala yam pi ichchan na labathi thampi dukkan anuwa sitha hitha hada gannawa hera kumak karannada. Me tharaminwath ithiriwee athi me ithihasaya danwath rekaganeemata palakayinge daasa paadeewa.oba thumata bohoma pin me pina kusalayakwa obage niwan magatama hethuwewa.theruwan saranay.

  • @vijithfernando6964
    @vijithfernando6964 3 ปีที่แล้ว

    🙏🏻

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @manjukakb1862
    @manjukakb1862 4 ปีที่แล้ว +3

    ඇයි දැන් itn එකේ වෙනසේ රාවණා රජු ගැන පෙන්නන්නේ නැත්තේ

  • @chandikaprasad8593
    @chandikaprasad8593 2 ปีที่แล้ว

    Hmmm matanan hitha gannawath ba. obata pin

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nowtube.244
    @nowtube.244 7 หลายเดือนก่อน

    ගෝලීය න්‍යායට අනූව ලංකාවේ පුරාවිද්‍යාව යාවත්කාලීන කරන්න බෑ.
    ඒක තේරුම් ගන්න පුළුවන් මිනිස්සු මේ වෙනකොට ලංකාවේ හිටියනම් හෙළයට ජය.❤️🙏

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga ปีที่แล้ว +1

    ගන්ටාරය ගලවල බිම කඩිනමින් එහි කුලුනක් ඉදිකර ගන්ටාරය සවිකලයුතුයි පරිසරය රකින්නට සමාජ සංවිදාන එකතු විය යුතුයි

  • @mspfight8334
    @mspfight8334 4 ปีที่แล้ว +6

    ලංකාවෙ තියෙන පුරාවිද්‍යා එකේ ඉන්න උන්ට කෙලින්න ඕන දකින දකින තැන කාලකන්නින්ට , ඇයි යකෝ මුන් කිසිම වැඩක් කරන්නැත්තෙ

    • @lyricsonair8700
      @lyricsonair8700 3 ปีที่แล้ว

      අනිවාර්යෙන් සත්‍ය

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว +1

      මුන්ට පඩිය ගන්න විතරයි ඕනි .කාලකණ්ණි

  • @geemunipremalal9299
    @geemunipremalal9299 ปีที่แล้ว

    Api giya

  • @denuwanrajapaksha255
    @denuwanrajapaksha255 4 ปีที่แล้ว +9

    ඇයි රටට හරි පාලකයෙක් බිහි නොවෙන්නෙ ගොථාභය වත් මෙවා ගොඩ ගයිද මේ වගෙ හො මෙවා එලි නොකලනම් අපි දකින්නෙත් නෑ නේ 😭😭😭😭😭😭😭😭 ඇයි මගෙ රටට බෞද්ධ නායකයෙක් බිහි නොවෙන්නෙ

    • @sajithyasawardana5546
      @sajithyasawardana5546 7 หลายเดือนก่อน

      ගෝටා ....උඹට ඇරියද🤣

  • @isindukulathunga9127
    @isindukulathunga9127 7 หลายเดือนก่อน

    Sampath mahata obata pin