Me Maha Badrakalpaye awasanwarata pahala unu Meewanapalane Budu Rajananwahanse namadimi bethiyen. Siyalu Buduwarun pahalawana me Jambudweepaye thawath awurudu siyayak weda sitinnata karana aaraadanayai me🙏

නිවන් දකින්නට අවස්සිය දර්මය දේසනා කරන ඔබ වහන්සෙට දිර්ගායුස අදිස්ටාන කරමු
සාදු සාදු සාදු මීවනපලානේ මහානාහිමි නමදිමු මේ සත්‍ය ධර්මය අවභෝද කරගන නිවනට මග පාදාගනිමු
සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා!
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏
මෙ වගේ පැහැදිලි පවිත්‍ර සිරිසද්ධර්මය දේශනාකරන්න පුලු වන් ජගතෙක් මෙ මිහිපිට දැනට නොමැතිබවයි මගේ හැඟීම
පක.😂
Oya lion boytath puluwan budu wanna chithtayata. Ena kunu harupa ain Kara Manasa pirisidu karagena me Bana tika asa thma Tula thibena rags,dwesa,moha,sadahatama upadinne nathi thanata sanwara karaganimai Budda bawa uduradamimai budiwenawakiyanne, balanna obage wachanayama apirisiduineda?
@@GDSRanjani 😁 මැට්ටා.
O
Arahathun වහන්සේ සුවපත් වේවා !!!Neerogi සුවය ලැබේවා !!!🙏🙏🙏 .අධිෂ්ඨාන කරමි .
ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ අධිෂ්ඨානය කරමි 🙏🙏🙏🙏🪷🪷🪷🪷
සාදු...සාදු....සාදු...ඔබවහන්සේට කායික නිදුක් නීරෝගි සුවපත් බාවය අදිට්ටාන කරමි .🙏🙏🙏🙏🙏🙏
අරිහතුන් වහන්සේට නිදුක් නිරෝගි සුවයෙන් සුවපත්වෙිවා....!!!
සාදු !!! මම මේ ආර්‍යයන්වහන්සේගෙන් සද්දර්මය අහන්න පටන් ගත්තේ පසුවූ පොහෝදින සිට ඉඩ ලද සෑම මොහොතේදීම වැඩ සටහන් නැරඹීමි .මා නිවන කරා යායුතු මග බොහොම පැහැදිලියි ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!
Me Maha Badrakalpaye awasanwarata pahala unu Meewanapalane Budu Rajananwahanse namadimi bethiyen. Siyalu Buduwarun pahalawana me Jambudweepaye thawath awurudu siyayak weda sitinnata karana aaraadanayai me🙏
Ai oya swamin wahansela budurajanan wahansa kiuwe eka paune
@@sampathlalkumarasiri9167
e kohomada ?
@@අනංමනං-ණ1ඪbudda kiyana namayata niga karanna epa gon harako 😮
@@sampathlalkumarasiri9167මේ අර්හත් බුද්ධ,සම්මා සම්බුද්ධ,පසේ බුද්ධ,මේවායේ වෙනස් හදුනා ගන්න
සිරි සද්ධර්ම දේශනාව ඉතා පැහැදිලිව සුමධුරව මහත් වු පරාර්ථකාමීවයෙන් අප වෙත දේශනා කරන්නාවු ඔබ වහන්සේ මේ බවයේදීම මුණගැසීමට මා ඇතුළු පින්වත් ශුුාවකයන් රැසක් බොහෝ පින් කර ඇති බව දැනේ.එහෙත් ඒ ඉතා අල්පවු පිරිසකි .ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවායි අධිෂ්ඨාන කරමි .
මහා අරහතුන් වහන්සේගේ දේශනා ප්‍රාතිහාරය
Me Maha Badrakalpaye awasanwarata pahala unu Meewanapalane Budu Rajananwahanse namadimi bethiyen. Siyalu Buduwarun pahalawana me Jambudweepaye thawath awurudu siyayak weda sitinnata karana aaraadanayai me🙏
රෙද්ද.!!
සාදු සාදු සාදු
Uthum aryan wahanseta niduk nirogiva dirgayu labewa
සියලු ලෝක සියලූම සත්වයෝ පරම නිබ්භාන සුවයෙන්ම සුවපත් වෙත්වා..!!
මේ චක්‍රාවාටයට ඉන්නා එකම සිව්පිළිසිඹියාපත් අරහතුන් වහන්සේ.🙏🙏🙏🙏🙏🙏🙏
විහිලු චරිතයක් වෙන්න එපා 😂
මගුල තමයි.😂
ඔබ වහන්සේ සුවපත් වේවා !!!
මෝහ අදූර දුරු වේවා ..සිරි සද්ධර්මය ..වටහා ගැනීමට ශක්තිය ලැබේවා ..
Arahathun wahansa suwapath wewaa. Obawahanseta nerogee dheergayusa adhistaana karami.
🙏🙏🙏🙏🙏
අපේ අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා
සියලු ලෝක සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
සාදු සාදු සාදු!!!
සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!
අති ගෞරවනීය අරිහතුන්වහන්ස 🙏
ඔබ වහන්සේ විසින් දේශනා කරන මේ උතුම් චතුරාර්‍ය් සත්තිය ධර්මය මට ස්‍රවනය කරන්න වාසනාව ලැබුණේ 2024 ජනවාරි මාසයේ සිට.
මම තුනුරුවන් කෙරෙහි
බොහෝ භක්තියෙන් තමයි සිරිසදර්මය ස්‍රවනය කරන්න පුරුදු වෙලා ඉන්නෙ.මේ ආකාරයට සිරිසදර්මය ස්‍රවනය කරමින් යනකොට බොහොම ගැටලු එන්න පටන් ගත්තා .මම ඒ ගැටලුවලට නිවැරැදි අර්ථය සොයමින් සිටිය කෙනෙක්.ඒ අතරතුර තමයි මට අහම්බෙන් youtube එකේ අරිහතුන්වහන්සේ දේශනා කරන ලද බණ අහන්න වාසනාව ලැබුණේ,එදා ඉදලා මේ මොහොත වෙනතුරුම ඔබ වහන්සේ විසින් දේශනා කරන කිසිදිනෙක නොඇසු තතාඝත සම්මා සම්බුධු පියාණණ්ගේ සිරිසදර්මය ඒ අකාරයටම අසන්නට ලැබුණා. අරිහතුන්වහන්සේ ඒ උතුම් සිරිසදර්මය මනාකොට ඉතා සරලව නිවැරැදි අර්ථයෙන් දේශනා කරන නිසා,මට මෙතෙක් කලක් තිබුණු සියලු ගැටලු වලට විසඳුම් සොයා ගන්න හැකි වුණා.
එදා ඉදලා මම අරිහතුන්වහන්සේ විසින් දේශනා කරන ලද සිරිසදර්මය පමණයි ස්‍රවනය කරන්නේ,මම මාගේ පවුලේ සියලු දෙදෙනාටමත් ඔබ වහන්සේ විසින් දේශනා කරන මේ උතුම් චතුරාර්‍ය් සත්තිය ධර්මය ස්‍රවනය කර අවබෝධ කරගෙන සසර දුකින් අත් මිදෙන්නට ඔබ ව්සින් දේශනා කරන ලද බණ අසන්නට අවස්ථාව ලබා දුන්නා.
අති ගෞරවනීය අරිහතුන්වහන්සේගේ දෙපා වැද ඉතා ගෞරවයෙන් නමස්කාර කරමි 🙏🙏🙏
එසේම අරිහතුන්වහන්සේට නිදුක් නීරෝගී සුවපත්භාවයත් දිර්ගඅයුශත් අදිටන් කරමි 🙏🙏🙏
එසේම සියලු දෙදෙනාටම මේ උතුම් චතුරාර්‍ය් සත්තිය ධර්මය වටහා ගන්න වාසනාව ශක්තිය ලැබේවා කියා අදිටන් කරමි 🙏🙏🙏
අරිහතුන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ප්කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏
සාදු සාදු සාදු ඔබ වහන්ෙස්ට දිර්ඝයුෂ අධිෂ්ඪාණ කරමි සත්‍යයම දහම අපට ඇසිමට මග සලසා දිමයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Me Maha Badrakalpaye awasanwarata pahala unu Meewanapalane Budu Rajananwahanse namadimi bethiyen. Siyalu Buduwarun pahalawana me Jambudweepaye thawath awurudu siyayak weda sitinnata karana aaraadanayai me🙏
සාදු සාදු සාදු......
Anubudu piyananta niduk nirogi suwaya adistana karamu🙏🙏🙏
Siyalusathwayo suwapathweva
Sadu sadu sadu
සාදූ❤සාදු❤ සාදු
සාඩුසාඩුසුවපත්වෙව
සූත්‍ර දේශනා ඉතාමත් ගාම්භීර යි. අපි ට පොතක් ගන්න විදිහ ක් නැද්ද. මම හරිම කැමතියි ධර්ම දේශනා අහන්න. වැඩසටහන ට ඵන්න දුර වැඩියි.
අනිවාර්යයෙන්ම බුදුන් දේශනා කරපුව නේද
Me Maha Badrakalpaye awasanwarata pahala unu Meewanapalane Budu Rajananwahanse namadimi bethiyen. Siyalu Buduwarun pahalawana me Jambudweepaye thawath awurudu siyayak weda sitinnata karana aaraadanayai me🙏
ඉන්දි යාවට තරම් දුර,නෑනේ කම්මාවරන නැතිකරගන්න සියලු දෙ අතහැර එන්න මාරයා පැමිණිවිට යන්න සිදුවෙ
පොත් විශාල සංඛාවක් තිබෙනවා
මමත් නිවන් දැකීමට උපකාරවන පරම පවිත්‍ර සිරිසද්ධර්මය පොත මිලදීගත්තා
පොත් කියවල නොවෙයි නිවන් දකින අනුගමනීය ප්‍රතිපදාව දැන දැක ගතහැකි වන්නේ කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් අභිමුඛව බව නසන ධර්මය අහල . ඒ නිසා කොපමණ දුර වුනත් මීරිගම පරම නිබ්බාන ධර්මායතනට එන්න අපහසු නම් අලුත්ගම සරසවි උයනෙ සිරි විමල ස්වාමීන් වහන්සේ , කොටගම සේනාපතියෙ ස්වාමීන් වහන්සේ , බෙලිහුල් ඔය සිරි අරිය අරණ ධර්මායතනයේ සිරි අරිය විමුක්ති ස්වාමීන් වහන්සේ හමුවී ධර්ම දේශනා ශ්‍රවණය කරන්න .
සුවපත් වේවා !!!
youtube.com/@ARIYAMAWATHA?si=x4n4xujX8NyqgwNs
මේ ජීවිතයේදීම නිබ්බාන වීමෙි මාවත තව දුරටත් සරල ලෙසින් ඔබට ශ්‍රවණය කල හැකිය.
youtube.com/@ARIYAMAWATHA?si=00pZCmqPKLYZGboT
ම හා අර්‍ර්
🙏🙏🙏
Maywani pahadili kirimakatada vikurtiyak kiyala nindakarannay oba wahansay niduk nirogi bawaya labaywa siyalu apahasa ninda duruwaywa
පොත බාගත කරන්න පුළුවන්. පරම නිබ්බාන ධර්මායතනය වෙබ්අඩවියට යන්න
🙏 🙏 🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
මෙය විකෘතියක් නම් .....අසා බලත්වා
ම හා අර්‍ර් 41:32
මේ වසරේදී වත් බුද්ධ සාසනයට වින කරන සද්ධර්ම ප්‍රතිරූපකයන් වන නුඹලා දුරින් දුරු වේවා
සුවපත් වේවා දහම් ඇස පෑදේවා
දිවේසය , ඔබගේ දර්මය මොකක්ද
@@premathungapremathunga4497ධර්මය කියල හරියට ටයිප් කරගන්න බැරි ඔයා වගේ අයට කියල වැඩක් නෑ
ම හ්
දැනූම හොදයි අවබෝධයට පොඩි ධර්ම කාරණයක් ඇති ලොකු ගැබුරැ දෙවල් දැනූමට අවබෝධයට සූදු රෙදි කැල්ලක් උනත් ඇති සුනිත සෝපාක අසු හාරදහසක් ධර්මය හේව්වෙ නැ හිත ගැන අවබෝධ කර සසර දුකින් අත්මිදුනා සරලයි සිහිය මේ මොහත තුලනම් අතිතයට අනාගතයට යන්නැත්නම් එච්චරයි සරලයි සිහිය මේ මොහොත තුලනම් අවබෝධය පිනිසම හෙතුවෙවා සාදු සාදු සාදු
නිවැරදි කර ගත යුතු නොවෙද? හොද සිහියෙන් මයි පරමානු බෝම්බෙ හැදුවෙත් හදපු කෙනා අපායෙ ගිහින් දැවෙනවා තැවෙනවා. තවමත් ඒ පරමානු බෝම්බෙ හෙලපු බලපාපු භූමි වල අංග විකල ලමයි උපදිනවා.අර අපායෙ ගිය කෙනාගෙ දැවිල්ල විදිල්ල වඩ වඩා වර්ධනය වෙනවා.සිහිය කියන්නෙ එකක් සතිය කියන්නෙ තව එකක් .සුවපත් වේවා !!!
When I read most of the comments I realised these people has not practiced important pathway "Dana,Seela, bahvana".
They are believers only.
සංවර පරියායෙන් වැඩක් නැහැ. දැන්වත් ඔය පිස්සු කෙලින එක නවත්වනව. බෞද්ධ ජනතාව දෙකඩ කිරීමේ මහා සාපයෙන් ඔහෙට ගැලවෙන්න බැහැ. 21 වැනි ශතවර්ෂයේ දරුණුම සාපරාධී දේශද්‍රෝහීයා බවට ඔහේ දැනටමත් පත්වෙලා හමාරයි. නිවන් සැප ලැබේවා 😢😢😢😢
හරකෙකුට නොවැටහුනාට, උන්වහන්සේද පලි?
උළුඋඹලගෙ මහානායකයගෙ ඉඳන් සාමණේරයා දක්වා දෙසන්නෙ පටට කෙබරමනෙ. ඒව තමයි ඔහෙලට හරි.
යහපතක් ම වේවා ,සිරි සද්ධර්මය ස්‍රවනය වීමට හේතු සැකසේවා ,පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏
Sanwarapariyaaya wadak naha kiyanne obalata thibenne asanwara pariyayabawai apatawatahenne aho nubala kawada darmaya dakida? Athta dean de katata daaganna Pina nathi hati unwahanse niwansuwa vidiminui wadasitinne obala ariyaupawada karagena mahaniraye dorakadatama a with marukiyawana eka nathara kaloth thanata yahapathak we wi
මෙ Head line එක දාපු ගොන් මීහරකට කියන්නේ.රහතන් වහන්සෙලගෙත් ප්‍රභේද තියෙනවා.සිව්පිළිසිබියාපත් රහතන් වහන්සේ නමක් ඒ තත්ත්වය ට පත්වෙනකොට ලොකෙ තියෙන භාෂා 200 ව්‍රියාකරණ සමගම කිසිදු අඩුවක් ඒ භාෂාව කෙරේ නොමැති ව දැන් ගන්නවා.වැඩි දිර දැනගන්න කොරලයාගම පින්වත් ස්වාමීන් වහන්සේ ගේ දෙශනාවෙන් බලන්න පුළුවන්.
මුලින් ම රහත්, අරිහත් දෙකේ වෙනස දැනගන්න .සුවපත් වේවා 🙏
මුලින්ම රහත්, අරිහත් දෙකේ වෙනස දැනගන්න . සුවපත් වේවා 🙏
සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බන සුවයෙන් සුවපත් වෙත්වා
සාදු සාදු සාදු
🌻🙏🙏🙏🌻
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏