ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුමේධ කියන්නේ ලංකාවේ ඉන්න විශේෂම ඇතෙක්. දැනට ඇති වාර්තා අනුව ලොකුම දුරක් ගමන් කරන ඇතා මෙයයි. මින්නේරිය, කවුඩුල්ල, කලා වැව, කැකිරාව, ගනේවැල්පොල, රිටිගල, නාමල් උයන මෙයා ගමන් කරන ප්රදේශ හැබැයි දීර්ඝ කාලයක් කල් ගෙවන්නේ මින්නේරිය අවටයි 🐘❤.
❤️😍🙏
සුමේධ පැතුම් අයියා එනකල් බලන් ඉදල තියෙන්නේ. ලස්සන පොටෝ ටිකකුයි වීඩියෝ ටිකකුයි ගන්න 🐘❤.
ඒකනෙ 😜 ගත්ත ගත්ත. ගොඩක් ස්තූතියි මල්ලි ❤️😍🙏
V beautiful ❤Majestic tusker king ❤Our smedha❤❤❤❤❤God protect you dear 🙏🙏🙏
දීර්ඝායුශ ලැවේවා ඇත් රජුණී 🙏✨️
හරිම ලස්සන පරිසරයක් දෙවියනේ කියලා හොදට නිල්ල තියෙනවා එයාව සොබා දහම විසින් ආරක්ෂාකර දෙනවා පැතුම් බණ්ඩාර මහතාට ගොඩක් ස්තුතියි ලස්සන පරිසරයක දර්ශක අපගේ නෙතට ලංකර දුන්නාට තෙරැවන්සරණයි 🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️😍🙏
ලංකාවේ ඉන්න ලස්සනම ඇතෙක්.කාවන්තිස්ස වගේ බුදු සරණයි ඇත් රජුනි❤
සුමෙදඇතා..කාවතිස්ස.අග්බොමේවගෙමිලකලනොහැකිඅපටසම්පත්ගෙනෙනඅපෙදිවිදෙවෙනිකොටරකිමු
දීර්ඝායුෂ වේවා..
හරිම ලස්සන විඩියො එකක් අයියෙ ❤
Budusaranai sumeda ath Rajuni 🙏🙏🙏
මගේ ආසම ඇතා.. සුමේධ තැඹිලි කොල්ලා❤❤❤ අයියේ වීඩියෝ එක පට්ට ❤
Pathum aiya the legend👑❤
Track da 😂
@@DelepGunatlkඔයාට ද?😮
😜😁❤️
හරිම ලස්සන video එකක්. සුමේද ලස්සනයි.. ඔබට ලැබුණු අපූරු අවස්ථාවක්. මේ සම්පත් වලට සොබා දහමේ පිහිටයි.. පරිස්සමින් ඉන්න සුමේද.. ස්තුතියි පැතුම් පුතේ ඔබටත්.. 💕👍
සියලුම දෙනාට තෙරුවන්සරනයි
හරිම ලස්සනයි ..පැහැදිලි කිරීම ඉතා ම හොඳයි ..
සුපිරි video එක❤
බොහොම ස්තූතියි ❤️😍🙏
Ane haryma lassanai.mewage sudara dasun penna dnawata.tnx oyalata bs
බොහොම ස්තූතියි ඔබටත් මේව බලල අගය කරනවට ❤️😍🙏
සුමෙිධ බොසා jcb ekak wage 🥰 parissamin 🐘 bole ❤❤❤
❤❤❤❤❤
සුමේධ ඇතුළු අලි ඇතුන් අප රටට ස්වාභාවධර්මය විසින් පරිත්යග කරන ලද මහඟු සම්පතක්. එය සුරැකීමට අප සියලු දෙනාම එක් වෙමු. සුමේධ ඔයා ඇතුළු සියලු දෙනාට තෙරුවන්ගේ ආරක්ෂාව ලැබේවා 🙏
❤❤❤❤❤❤❤❤
ඇත්තටම ආසාවෙන්ම බලන චැනල් එකක්.අලින්ට ආදරේ කරන අපිට ඔයාගෙ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා සහෝදරයා ❤
බොහොම ස්තූතියි Brother ❤️😍🙏
❤
👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️
Love sumedha❤❤❤
Harima lassanai oyage vedios. Api ali aththu gana aluth thorathuru dana ganne oyagen. Agbo ganath poddak balanna please
බොහොම ස්තූතියි ❤️😍🙏 අග්බෝ ගැනත් හොයන්න යන්න ඉන්නෙ ඉක්මනටම ❤️
RAKAGATA UTUMAI BRO ME SAMPATHA.
Harima lassana darshanayak.kiyanna wachana naa.mewani videos taw twath genna kiya illa sitinawa.
Niyamai aiyye 😍❤️❤️❤️
බොහොම ස්තූතියි මල්ලි ❤️😍🙏
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤Sumedha
මට නම් ලස්සනම ඇතා
එයා කලාවැවට ඇවිත් නේද
හරියටම ටයිම් එකට ගිය නිසා අපිටත් ලස්සන දර්ශන ටිකක් බලන්න පුලුවන් වුනා.
ඔව් ඔයාලටත් මේ දර්ශණ ටික බලන්න දෙන්න පුළුවන් උනේ හරිම වෙලාවට ගිය නිසා තමයි. බොහොම ස්තූතියි ❤️😍🙏
ආසාවෙන් බලන චැනල් එකක් ☺මින්නේරියේ ලොකු ඇතෙකුට ඉන්නෙ සුමේද ඇතා විතරද
නෑ මින්නේරියට කාලෙන් කාලෙට ලොකු අත්තු ගොඩක් ඇවිත් යනව. වසභ, සුමේධ, යුනිකෝන්, විජයබා,භද්ධිය, ඇසළ 1 වගේ කට්ටියම එනව.ඉස්සරනම් මහසෙනුත් ආව.මින්නේරියෙ දිගටම රැඳෙන ඇතෙක් නෑ ඒ උනාට.
@@pathumswildunicon atha neda vishalama
❤❤❤❤🐘🐘🐘🐘
Kalin parakuth awa neda minneiriyata masa gaanata kalin
🎉🎉🎉🎉🎉🎉🎉🎉
🥰❤️
🇨🇦🇱🇰🐘❤️😍🥰😊😇💯🔥👌👍🐘🙏
බොහොම ස්තූතියි අයියෙ ❤️😍🙏
අයියේ නැචුරල් සවුන්ඩ් එක්ක වීඩියෝ එක දාන්න මියුසික් දැම්මාම කියන දේ පොඩ්ඩක් ඇහෙනවා අඩුයි..💯පරණ වීඩියෝ වගේ දාන්න ඒ ඇත්ත සවුන්ඩ් එක මරු වාහනේ සද්දේ වුනත්...
හරි මල්ලි.බොහොම ස්තූතියි ❤️😍🙏
මෙයාගෙ වයස කීයක් වගේද
35-40 ක් වගේ ඇති මම හිතන්නෙ
Wijayaba athath me dawas wala Minneriyata avilla ne Ayye inne madakipila?dennama ekata set unoth attack kra ganine
මේක මීට මාස කීපෙකට කලින් ගත්ත එකක් මල්ලි. විජයබා එද්දි සුමේධ ආපහු ගිහින් හිටියෙ. ❤️
මේක පරන එකක් නේද? දැන් සුමෙද කලා වැවට ඇවිත් කියන්නෙ ඇත්තද මල්ලි.
ඔව් මාස කීපෙකට කලින්.කලාවැව පැත්තට එනගමන් හිටිය කියල ආරංචියක් ආව. හරියටම දන්නෑ හැබයි.
සුමේධ කියන්නේ ලංකාවේ ඉන්න විශේෂම ඇතෙක්. දැනට ඇති වාර්තා අනුව ලොකුම දුරක් ගමන් කරන ඇතා මෙයයි. මින්නේරිය, කවුඩුල්ල, කලා වැව, කැකිරාව, ගනේවැල්පොල, රිටිගල, නාමල් උයන මෙයා ගමන් කරන ප්රදේශ හැබැයි දීර්ඝ කාලයක් කල් ගෙවන්නේ මින්නේරිය අවටයි 🐘❤.
❤️😍🙏
සුමේධ පැතුම් අයියා එනකල් බලන් ඉදල තියෙන්නේ. ලස්සන පොටෝ ටිකකුයි වීඩියෝ ටිකකුයි ගන්න 🐘❤.
ඒකනෙ 😜 ගත්ත ගත්ත. ගොඩක් ස්තූතියි මල්ලි ❤️😍🙏
V beautiful ❤
Majestic tusker king ❤
Our smedha❤❤❤❤❤
God protect you dear 🙏🙏🙏
දීර්ඝායුශ ලැවේවා ඇත් රජුණී 🙏✨️
❤️😍🙏
හරිම ලස්සන පරිසරයක් දෙවියනේ කියලා හොදට නිල්ල තියෙනවා එයාව සොබා දහම විසින් ආරක්ෂාකර දෙනවා පැතුම් බණ්ඩාර මහතාට ගොඩක් ස්තුතියි ලස්සන පරිසරයක දර්ශක අපගේ නෙතට ලංකර දුන්නාට තෙරැවන්සරණයි 🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️😍🙏
ලංකාවේ ඉන්න ලස්සනම ඇතෙක්.කාවන්තිස්ස වගේ බුදු සරණයි ඇත් රජුනි❤
සුමෙදඇතා..කාවතිස්ස.අග්බොමේවගෙමිලකලනොහැකිඅපටසම්පත්ගෙනෙනඅපෙදිවිදෙවෙනිකොටරකිමු
දීර්ඝායුෂ වේවා..
හරිම ලස්සන විඩියො එකක් අයියෙ ❤
Budusaranai sumeda ath Rajuni 🙏🙏🙏
❤️😍🙏
මගේ ආසම ඇතා.. සුමේධ තැඹිලි කොල්ලා❤❤❤ අයියේ වීඩියෝ එක පට්ට ❤
Pathum aiya the legend👑❤
Track da 😂
@@DelepGunatlkඔයාට ද?😮
😜😁❤️
හරිම ලස්සන video එකක්. සුමේද ලස්සනයි.. ඔබට ලැබුණු අපූරු අවස්ථාවක්. මේ සම්පත් වලට සොබා දහමේ පිහිටයි.. පරිස්සමින් ඉන්න සුමේද.. ස්තුතියි පැතුම් පුතේ ඔබටත්.. 💕👍
සියලුම දෙනාට තෙරුවන්සරනයි
හරිම ලස්සනයි ..පැහැදිලි කිරීම ඉතා ම හොඳයි ..
සුපිරි video එක❤
බොහොම ස්තූතියි ❤️😍🙏
Ane haryma lassanai.mewage sudara dasun penna dnawata.tnx oyalata bs
බොහොම ස්තූතියි ඔබටත් මේව බලල අගය කරනවට ❤️😍🙏
සුමෙිධ බොසා jcb ekak wage 🥰 parissamin 🐘 bole ❤❤❤
❤❤❤❤❤
සුමේධ ඇතුළු අලි ඇතුන් අප රටට ස්වාභාවධර්මය විසින් පරිත්යග කරන ලද මහඟු සම්පතක්. එය සුරැකීමට අප සියලු දෙනාම එක් වෙමු. සුමේධ ඔයා ඇතුළු සියලු දෙනාට තෙරුවන්ගේ ආරක්ෂාව ලැබේවා 🙏
❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි ❤️😍🙏
ඇත්තටම ආසාවෙන්ම බලන චැනල් එකක්.අලින්ට ආදරේ කරන අපිට ඔයාගෙ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා සහෝදරයා ❤
බොහොම ස්තූතියි Brother ❤️😍🙏
❤
බොහොම ස්තූතියි ❤️😍🙏
👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️
Love sumedha❤❤❤
❤️😍🙏
Harima lassanai oyage vedios. Api ali aththu gana aluth thorathuru dana ganne oyagen. Agbo ganath poddak balanna please
බොහොම ස්තූතියි ❤️😍🙏 අග්බෝ ගැනත් හොයන්න යන්න ඉන්නෙ ඉක්මනටම ❤️
RAKAGATA UTUMAI BRO ME SAMPATHA.
Harima lassana darshanayak.kiyanna wachana naa.mewani videos taw twath genna kiya illa sitinawa.
බොහොම ස්තූතියි ❤️😍🙏
Niyamai aiyye 😍❤️❤️❤️
බොහොම ස්තූතියි මල්ලි ❤️😍🙏
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤Sumedha
බොහොම ස්තූතියි ❤️😍🙏
මට නම් ලස්සනම ඇතා
එයා කලාවැවට ඇවිත් නේද
හරියටම ටයිම් එකට ගිය නිසා අපිටත් ලස්සන දර්ශන ටිකක් බලන්න පුලුවන් වුනා.
ඔව් ඔයාලටත් මේ දර්ශණ ටික බලන්න දෙන්න පුළුවන් උනේ හරිම වෙලාවට ගිය නිසා තමයි. බොහොම ස්තූතියි ❤️😍🙏
ආසාවෙන් බලන චැනල් එකක් ☺
මින්නේරියේ ලොකු ඇතෙකුට ඉන්නෙ සුමේද ඇතා විතරද