මෙන්න මේ රේඛාව ඔබේ අත්ලෙත් තිබේ නම් ඔබ සුවිශේෂියි - ඔබේ දියුණුව කිසිම කෙනෙකුට වලකාලිය නොහැක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ต.ค. 2021
  • මෙන්න මේ රේඛාව ඔබේ අත්ලෙත් තිබේ නම් ඔබ සුවිශේෂියි - ඔබේ දියුණුව කිසිම කෙනෙකුට වලකාලිය නොහැක | ඔබේ අත්ල ඔබම බලා ඔබත් සුවිශේෂිදැයි බලන්න
    🔔 Subscribe for more videos: / @vishwakarma.lk
    Share this video with your friends and family: • මෙන්න මේ රේඛාව ඔබේ අත්...
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    #Vishwakarma #palmistry

ความคิดเห็น • 79

  • @bkdautonations9720
    @bkdautonations9720 2 ปีที่แล้ว +19

    මොලේ තියන කෙනාට ඕනෑවටත් වඩා තේරෙනවා. සාස්තර කාරයන්ට වඩා හස්ත රේඛාවේ සත්‍යක්‌ තියනවා. මෙවන් වයසෙන් මුහුකුරා ගිය මෙවන් අය හරියටම හරි දේ ඉගන ගන්නවා මතක හිටිනවා. ඔබ තුමාට නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලැබේවා. 🙏❤️මෙතුමාව සම්බන්ධ කරගන්න විදිහක් දැම්මොත් වටිවී.

  • @shehanjanath9989
    @shehanjanath9989 2 ปีที่แล้ว +11

    මාගෙ අතේ තියෙන රේඛා තොගය දැක්කොත් ඔබතුමා මොන්ගල් වෙලා යනවා...වෙන කිසිම අතක නෑ මාගෙ අතේ තරමටම රේඛා...අත පුරාම රේඛා,කිසිම අඩුවක් නෑ රේඛා වලින් අල්ල පුරාවට...හරියට නිකං ගාළු පාර වගේ,කොහේ බැලුවත් අතුරු පාරවල් අම්බානක...

    • @user-br3lf6qb5k
      @user-br3lf6qb5k 2 ปีที่แล้ว

      මගෙත් රේඛා ගොඩයි

    • @arunanandana255
      @arunanandana255 ปีที่แล้ว +1

      Apeth ehema tamai

    • @sasarenodekapumaranaya2069
      @sasarenodekapumaranaya2069 ปีที่แล้ว

      Ehema unama karadarawala kisima aduwak ne...eka karadarayak iwara wela husma ganna kalin thawath ekak enawa.

  • @Max78902
    @Max78902 2 ปีที่แล้ว +41

    අනේ මේ මගේ අත නෙමෙයි වෙලාවල් පවා බලපු අය කිව්වේ හොද දේවල්නන් නෙමෙයි. ඒත් ඒවා ඔක්කොම බොරු කරලා අද මම සෑහෙන්න හොද ජීවිතයක් ගෙවනවා. කරදර ප්‍රශ්න කවදාවත් ජීවිතේ නැති වෙන්නේ නෑ. හැමදාම ඒවා එහෙමම වෙනවා වැදගත්ම දේ අපි ඒවට මුහුන දෙන්න අවශ්‍ය මානසික ශක්තිය සහ සුභවාදි දැක්ම . මේ ගුප්ත දේවල් සේරම පට්ටපල් බොරු. හදහන් අත බලන ඒවා සේරම නිකන් පුහු මනස්ගාත විතරයි.

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 2 ปีที่แล้ว +2

    Thanks very much for your precious educational program.👍👍👍🙏🙏🙏

  • @anjanamadupinky378
    @anjanamadupinky378 2 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරිමක්. තව දෙවල් ගැන ඉදිරි වැඩසටන ඉදිරිපත් කරන්න

  • @thamaradamayanthi8286
    @thamaradamayanthi8286 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි මෙවැනි වැඩසටහනට නැවත නැවතත් අනිත් රේඛා ගැන දැන්වත් වීමට කැමති

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 2 ปีที่แล้ว +2

    Thank you 😊 sir...

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 2 ปีที่แล้ว +7

    බොහෝම ස්තූතී ඔබතුමාට ....

    • @deepikachandani8662
      @deepikachandani8662 2 ปีที่แล้ว

      Ata ballala babala gana kiyannako.mahatthayoo.duwala puthala gana kiyannnako.

  • @laliku100
    @laliku100 2 ปีที่แล้ว

    Thank you so much sir! !

  • @geethapushpakumari699
    @geethapushpakumari699 2 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි බුදු සරණයි ...

  • @tharangaranga609
    @tharangaranga609 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ට
    ර්
    තෙරුවන් සරණයි

  • @madubashinianjana9664
    @madubashinianjana9664 2 ปีที่แล้ว

    Good job sir. Nice video. We really enjoy it

  • @indunilsampath4409
    @indunilsampath4409 2 ปีที่แล้ว +1

    Godak hodai mahthayo obata siyalu deviyange Asiri labewa 🙏🙏🙏

  • @malithadamayanthi9601
    @malithadamayanthi9601 2 ปีที่แล้ว

    ❤️hodae විස්තර 😊 tawa ekakin hamuwemu

  • @suweenafernando4811
    @suweenafernando4811 2 ปีที่แล้ว +3

    ඔබතුමා ටිකක් පැහැදිලි කරන්න ..සමාවන්න අල්ලේ හරි මැදකෙලින්ම රේකාවක් තියනවා නමි ඒ කෙනා කොහොමද ..මහා රේකාත් සේරම සමිබන්ද යි ස්තුතියි .තෙරුවන් සරණයි ..

  • @chanakaindunil2279
    @chanakaindunil2279 2 ปีที่แล้ว

    Thanks sir

  • @alphabeats9215
    @alphabeats9215 2 ปีที่แล้ว +4

    මේ වගේ ඒවාට අපි කැමතී❤️

  • @nimalnawarathna1170
    @nimalnawarathna1170 2 ปีที่แล้ว +4

    බොහොම හොදයි ඊලග වීඩියෝව ඉක්මනට දාන්න ඔබට සුබ අනාගතයක්.. තෙරුවන් සරනයි..

  • @nimanthachandimal1788
    @nimanthachandimal1788 2 ปีที่แล้ว +1

    👍👍👍👍🙏

  • @rameshsupun5738
    @rameshsupun5738 2 ปีที่แล้ว +11

    ඉතුරුවෙච්ච බඩු ටිකක් නැද්ද අපිටත් ගහල මනො පරක් ගහන් ඉන්න් 😁

  • @janakashamila1805
    @janakashamila1805 2 ปีที่แล้ว +2

    මගේ අතේ නම්
    මේ කියන මෙලෝ රේකාවක් මේ විදිහට නෑ divorce රේකාවක් නං තියනව වගේ 😊

  • @suweenafernando4811
    @suweenafernando4811 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මහත්තයා ..

  • @nethminethmini2841
    @nethminethmini2841 2 ปีที่แล้ว

    💙💙💙

  • @jayanisurendra4495
    @jayanisurendra4495 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว +2

    Hariyatama therum ganna amaruine.wenawalu wenna ida thiyenawa kiyana arthaya vitharaine apita thetim ganna wenne.

  • @manjelikasiyani4742
    @manjelikasiyani4742 2 ปีที่แล้ว

    👍

  • @nadeekapathirana5626
    @nadeekapathirana5626 2 ปีที่แล้ว

    Salli rekawa nm thiyanawa

  • @myhely7888
    @myhely7888 2 ปีที่แล้ว +4

    බොහොම හරි මගෙන් අතඩකිම් එක්ක බලනකොට
    ඔබතුමා ගෙන් අත බලා ගන්න වැඩ කරන ඵොන්‍ර් නම්බර් එක ඩන්න

    • @prabathsuranji8863
      @prabathsuranji8863 2 ปีที่แล้ว

      me mahaththayage wedakarana phon nambar ekak thiyenawada

  • @hansaru4865
    @hansaru4865 ปีที่แล้ว

    🙏🙏

  • @laksirijanaka7287
    @laksirijanaka7287 2 ปีที่แล้ว

    💪

  • @nextchapter6377
    @nextchapter6377 2 ปีที่แล้ว

    මගේ හෘද රේකාවයි ශීර්ෂ රේකාවයි එකමත එක ගිහින් තියෙන්නේ සරල රේකාවක් ලෙස

  • @inranirupalata927
    @inranirupalata927 2 ปีที่แล้ว +1

    Vekara ne venawaawlalu

  • @nethunethu6062
    @nethunethu6062 2 ปีที่แล้ว

    Athdakim vedii wage..

  • @samsun6174
    @samsun6174 ปีที่แล้ว

    Oya kiyan rekawa nam mage athe na man mdaperedega inne deveyanee kiyala aulak na hemadema sarthakai bs

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 ปีที่แล้ว +15

    දහ දෙනෙක් ගත්තොත් දහ විදියකින් විශ්ලේෂණය කරන්නේ, හිත ඇත්නම් පත කුඩා ද?.

    • @nimalnawarathna1170
      @nimalnawarathna1170 2 ปีที่แล้ว

      සහතික ඇත්ත කතාව...🙏🙏🙏

  • @prasannamadusanka509
    @prasannamadusanka509 2 ปีที่แล้ว +1

    ඔබතුමා හස්ත රේඛා ශාස්ත්‍රය පන්ති කරනවද ?

  • @kumariiresha3200
    @kumariiresha3200 2 ปีที่แล้ว

    Pilimitath ganuta Adams wenne dakunada

  • @Malakaalexander
    @Malakaalexander 2 ปีที่แล้ว

    Ravi Reka 4 tynva nm. ?

  • @nadeeradulanjan3858
    @nadeeradulanjan3858 2 ปีที่แล้ว +1

    දකුණු අතේද වම් අතේද හස්තරේකා බලන්නෙ. දන්න කෙනෙක් කියන්නකො

  • @sithinasachintha2412
    @sithinasachintha2412 2 ปีที่แล้ว

    ape atha balgnna beida

  • @heshanpathmasiri3333
    @heshanpathmasiri3333 2 ปีที่แล้ว +12

    මේ කියන ඒවයේ කිසිම වරදක් නෑ.....ඉදිරිපත් කරන විදිහේ පොඩි පොඩි අමාරුකම් තියෙන්නේ වයස නිසා....මේ ශාස්ත්‍රය ඉතාම නිවැරදියි......මෙතුමා නිවැරදිව ඒක කරන අතලොස්සකින් කෙනෙක්.......

  • @nirashachirsh9360
    @nirashachirsh9360 2 ปีที่แล้ว

    නේමන්දාමෝනවද,ඇත්ත,කවුද,හරි

  • @renusinnathambi7756
    @renusinnathambi7756 2 ปีที่แล้ว

    Ane kisimadeyak pehadili ne

  • @NewRak-zr8gl
    @NewRak-zr8gl 7 หลายเดือนก่อน

    Oya.kiyana.aka.rakavak.vath.na.mama.dubai

  • @imgangster4305
    @imgangster4305 2 ปีที่แล้ว

    වම් අතේ හරි මැද සමචතුරස්‍රයක් තිබුනොත් මොකක්ද කියවෙන්නේ කියලා දන්න කෙනෙක් ඉන්නවද?

  • @nadeekapathirana5626
    @nadeekapathirana5626 2 ปีที่แล้ว

    Mage atheeeeee daiwa rekawak nqne

  • @arunanandana255
    @arunanandana255 ปีที่แล้ว

    Mage athe thiyena kisima rekawak ne

  • @manjuladesilva2717
    @manjuladesilva2717 2 ปีที่แล้ว +4

    කෝ, අදින කිසිම රේඛාවක් පැහැදිලි නෑනෙ

  • @piumisureni9765
    @piumisureni9765 2 ปีที่แล้ว

    රවි මණ්ඩලේ තරු ලකුණක් තියෙනවානම්?

  • @thanujashaluka8915
    @thanujashaluka8915 2 ปีที่แล้ว

    Mage atha purama alu pata pallam thiyenawa.ein adahas wanna mokakda

  • @user-rh6ij1ox7s
    @user-rh6ij1ox7s 2 ปีที่แล้ว +11

    මෙලෝ හසරක් තේරෙන්නේ නෑ බම් කිරී ආතා කතන්දර කියනවා වගේ😀😀😀😀😀

    • @Ceylon727
      @Ceylon727 2 ปีที่แล้ว

      අපිට නම් තේරෙනවා

  • @keer5791
    @keer5791 ปีที่แล้ว

    Ana,nakiy0,b0ru,kiyannathuwa,pla

  • @kanthikanthi5849
    @kanthikanthi5849 2 ปีที่แล้ว

    Dana rekava Thiyanathana eamarekavauda thibena Than a keireibath kallak headway thinner mokadavanne

  • @prabathsuranji8863
    @prabathsuranji8863 2 ปีที่แล้ว

    weda karana phone nambar ekak danna thiyena kenek

  • @isurukumara7280
    @isurukumara7280 6 หลายเดือนก่อน

    Boru bn tamn mhnansi wela , awnkw jiwt wenwnm hodt hariynw eccri bn hamdeetm ona unanduwi katt kaneki witri

  • @inranirupalata927
    @inranirupalata927 2 ปีที่แล้ว +1

    Venawalu puluwanlu iten oka apitath anumane karala kiyanda puluwanne hena yanawa tai koth dagana metaran vayasaka ekkanek kata karana dewal ane manda oyge danema nam

  • @tkumakuma224
    @tkumakuma224 2 ปีที่แล้ว

    Oba thumage what's nambar aka dannako

  • @lalivith508
    @lalivith508 2 ปีที่แล้ว +2

    කුඩුකාරයෝ, දේශපාලනඤයනිගේ අතේනමි ඔය රේඛා ඇති.

  • @aselakithsiri1186
    @aselakithsiri1186 2 ปีที่แล้ว

    මගේ මේක නෑ බන්...උබේ ඕක තියනවද ..නගින්නෙ නැත්ද උබට ...

  • @Buiii8
    @Buiii8 2 ปีที่แล้ว

    Elon mask ge ehema ai Dana reka natte 🤣

  • @sugathsantha8904
    @sugathsantha8904 ปีที่แล้ว

    මේ නාකියෝ ඔච්චර බොරු කියන්න කියන්න එපා.කියපු ඒවා ඔක්කොම වැරදි. වලපල්ලට පල

  • @kothmaleananda413
    @kothmaleananda413 2 ปีที่แล้ว +1

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @Osada7011
    @Osada7011 ปีที่แล้ว

    😂

  • @Osada7011
    @Osada7011 ปีที่แล้ว

    බබබබ

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 2 ปีที่แล้ว

    මේකා කියන්නේ ඔක්කොම බොරු මූ කියන්නේ පත්තෙරේ තියෙන දේ