මේ දේහ ලක්ෂණ ඔයාටත් තියෙනවා නම් ඔයත් ගොඩක් වාසනාවන්ත කාන්තාවක් | lucky Signs in Women | Welawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • According to oceanography, women who have a mole or wart under their navel is considered extremely lucky for the family. Also, having a mole or wart under the navel of women is a symbol of happiness, prosperity. The woman who has a mole in the middle of her forehead is very fortunate
    Our Social Media:
    LIKE Us : / welawalk
    Visit :
    No copyright infringement intended. Fair use.
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
    samudrik shastra deha lakshana palapala deha lakshana vidyawa money sinhala lucky 2021 lucky sinhala

ความคิดเห็น • 613

  • @navishkashamindi6833
    @navishkashamindi6833 11 หลายเดือนก่อน +56

    මේ කියන විදියට....නලල ගොඩක් ලොකු..ඇහි බැබි එකට එකතු වෙලා...නහය දිග,ඇස් ලොකු,කොන්ඩෙ කලුම කලු,ඇගිලි දිග,කන් ඉස්සරහට ආපු කෙනෙක් විදියට මට නම් මතක් වෙන්නෙ අර කොස්සෙ යන බටකොල ආච්චි ලාවනෙ...එයාල එච්චර වාසනාවන්තද.....😂😂

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +86

    විකාර පෙර සංසාරයේ කල පිං කුසල් අනුව තමයි මේ සංසාරේ යමක් හිමි වෙන්නෙ .
    නිර්මාංශ වෙන්න .මත්ද්‍රව්‍ය දුම්පානයෙන් වලකින්න .මෙත් වඩන්න .සොබාදහමට සතුන්ට ආදරය කරන්න . පන්සිල් රකින්න .වාසනාව උදා වෙයි..
    සුවපත් වේවා .තෙරුවන් සරණයි .

  • @ajitkandaswamy253
    @ajitkandaswamy253 3 ปีที่แล้ว +89

    මිත්‍යා...
    "ප්‍රේමණීය" හැමෝම වාසනාවන්තයි. හැමෝම ලස්සනයි

  • @gayaathukorala3652
    @gayaathukorala3652 3 ปีที่แล้ว +34

    පලල් නලලකුත් නෑ ඇහිබැමි වැඩිත් නෑ කකුලේ ඇගිලිත් දිග නෑ අනිත් හැම අංගලක්ශනයක්ම පිහිටල තියනවා ඒත් වාසනාවක් නම් තාම ඇවිත් නෑ..😭😂

  • @prasangikalakmali6308
    @prasangikalakmali6308 3 ปีที่แล้ว +14

    සසර පුරා තමන් රැස් කරගෙන එකතු කරන් ආපු දේවල් අනුව වාසනාව රැඳේවි .මේවා මල විකාර .

  • @shashikaladissanayake9917
    @shashikaladissanayake9917 3 ปีที่แล้ว +150

    විඩියෝ එක බලන්න කලින් කමෙන්ට් කියවලා වාසනාවන්ත ලක්ෂණ ටික දැන ගත්තා. 😁👍

  • @gxhv8174
    @gxhv8174 3 ปีที่แล้ว +337

    මං. පුදුම වාසනාවන්ත යි මොකද. ඔතන කියපු එකක්. වත් මගේ නෑ

    • @anushaanusha6555
      @anushaanusha6555 3 ปีที่แล้ว +3

      Mgeth ne 🤪🤪🤪🤪

    • @gxhv8174
      @gxhv8174 3 ปีที่แล้ว +2

      @@anushaanusha6555 හි හි හි හි

    • @navindyadewmini3163
      @navindyadewmini3163 3 ปีที่แล้ว +4

      අම්බෝ..... මටත් නෑ...🤣🤣🤣🤣🤣🤣🤣👍👍👍👍

    • @rashmivihara3165
      @rashmivihara3165 3 ปีที่แล้ว +3

      😁😁😁

    • @chandranisandanayake5453
      @chandranisandanayake5453 3 ปีที่แล้ว +2

      😹😹😹😹

  • @nishanifernando9491
    @nishanifernando9491 3 ปีที่แล้ว +51

    ඇස් ලොකු නැහැ..
    ලොකු නළලක් නැහැ..
    අතේ ඇඟිලි දිග නැහැ..
    දිග නහයක් නැහැ..
    බෙල්ල දිගත් නැහැ..
    හිසකෙස් තද කලු නැහැ..
    ඇහි බැමි එකතුත් නැහැ..
    කකුලෙ ඇගිලි දිගත් නැහැ..
    කන ඉස්සරහට ඇවිතුත් නැහැ..
    මේ මොකුත් මට නැහැනෙ.ඒ උනාට මන් මේ ඉන්නෙ යස අගේට..😁😁
    මොකක්ද හැබෑට ඔය සමුද්‍රික සාස්තරේ කියන්නෙ..
    ඔක්කෝටම කලින් ඒක කියල දුන්න නම්..

  • @sachiniumayangani1600
    @sachiniumayangani1600 3 ปีที่แล้ว +7

    🤗🤗 පෙලක් කියපු ගොඩක් දේවල් ඇත්ත. හරියට හරි මට නම්.

  • @madumadu4207
    @madumadu4207 3 ปีที่แล้ว +16

    මටත් ඔය කියන දෙවල් තුන හතරක් තියෙනවා එත් බහ තෙරෙන වයසෙ ඉදලා දුක තමයි එකෙ වාසනව කාටවත්😀😀

  • @Kasuni_Waranga
    @Kasuni_Waranga 3 ปีที่แล้ว +12

    අනේ ඉතින් අපිට වැඩිය වාසනාවන්ත අපිව බදින කෙනානේ , මම ගාව ඔය ටිකෙන් තුනක් ඇරෙන්න අනිත් ඔක්කොම ටික තියෙනවා.😅😘

  • @AlokaDharmasiri
    @AlokaDharmasiri 3 ปีที่แล้ว +26

    එකක් හරි තිබ්බ එක ගැන සතුටුයි ⚪♥️

  • @gayathrisethmini893
    @gayathrisethmini893 3 ปีที่แล้ว +4

    4ක්‌ තියෙනවා 🥳🥳
    1.නළල ලොකුයි
    2.ඇගිලි දිගයි
    3.කොන්ඩේ කලුයි
    4.කන ටිකක් ඉස්සරහට ඇවිත් තියෙන්නේ

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 3 ปีที่แล้ว +12

    මගේ ඇගිලි දිගයි ඇත්තෙන්ම මම වාසනාවන්ත ප්‍රිතියෙන් ඉන්න කාන්තාවක් ඔබතුමාට ස්තුති

  • @komaria5199
    @komaria5199 3 ปีที่แล้ว +62

    මගෙ නලලත් ගොඩක් පලලයි ඔය කියන වාසනාව නම් නැ බහ තෝරන වයසෙ ඉදලා දුකම තමයි

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      ♥️🙏

    • @bluecaptraining9889
      @bluecaptraining9889 3 ปีที่แล้ว +1

      😂🤣

    • @justme-w7g
      @justme-w7g 3 ปีที่แล้ว

      😢

    • @jdhdhyddhdhdbd1279
      @jdhdhyddhdhdbd1279 3 ปีที่แล้ว +3

      Oya කියන අංග ලස්සන දෙකක් විතරයි අඩු අනේ මන්දා දන්න දා ඉඳලා පිට රට දුක් විඳින eka තමා oya ඔක්කොම බොරු මගේ යාළුවෙක් ඉන්නවා එයා ge ඇහි බබ දෙකම එකට යා වෙලා තියෙනවා අඩු වයසින් ම මහත්තයා මැරිලා ගියා නැන්දම්මා මූසල ගෑනියෙක් ඇවිත් මගේ කොල්ල මරා ගත්තා කියලා හැමදාම randu 🤪

  • @thulinsanagarathnam6712
    @thulinsanagarathnam6712 2 หลายเดือนก่อน +3

    මමයි මගේ යළුවගෙයි කන් දෙක ඉස්සරහට වෙලා තියෙන්නේ..ළමයි කියන්නේ වඳුරු කන් කියලා...හැබැයි ගුරුවරුත් කියනෝ මේ දෙන්නට හොඳට කන් ඇහෙනවා ඇති කියලා.. මගේ eyebro එකට එකතු වෙලා යළුවෝ කියනවා ඕක කපන්න කියලා..😊පන්තියේ ඇගිලියි බෙල්ලයි දිග ළමයා ..හින්දා තමයි හැමදාම පිටිපස්සේ...😢

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      හිතේ ඇති සියලු ම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා 🙏

  • @prabodha_perera
    @prabodha_perera 3 ปีที่แล้ว +5

    Eyebrows විතරයි අඩු.. බලමුකො නේද. තව අවුරුදු දහයකින් ඇවිත් කමෙන්ට් කරන්නම්. හස්බන්ඩ්ටත් පෙන්නලා ඒ කාලෙක 🙄😄

  • @ruhiaksha3732
    @ruhiaksha3732 3 ปีที่แล้ว +8

    මට නම් මෙතන තියෙන ඒවාගෙන් බෙල්ල විතරයි දිග.. 😁😁අනිත් ඒවා එකක් වත් නෑ වාසනාවන්තයි හැබැයි මම නම් ♥️

  • @sachiniumayangani1600
    @sachiniumayangani1600 3 ปีที่แล้ว +8

    දිග නහයක් තියෙන මං අත දිග ඇරලා ඔනේ නැති දේවල් වලටත් වියදම් කරනවා

  • @baggyanilangani1252
    @baggyanilangani1252 3 ปีที่แล้ว +9

    ඇත්තටම ගොඩක් ආදරෙයි බුදුසරණයි

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      ♥️♥️♥️

  • @shashiwicramaarachchi8651
    @shashiwicramaarachchi8651 3 ปีที่แล้ว +63

    මට ඔය කියන එකක්වත් නෑ 😂 සැලෙනවද නෑනෙ..මල විකාර මට මාව හොදයිනෙ 😋

  • @ishanirajapaksha8805
    @ishanirajapaksha8805 3 ปีที่แล้ว +49

    ඔය ලක්ෂණ සේරම තියෙනවා එත් දන්න දා ඉදලා දුක් විදින්නේ හරි පුදුමයි🙂🙂

    • @nirashashanthi553
      @nirashashanthi553 2 ปีที่แล้ว +3

      ඕවා බොරු අනේ.ඔහොම වෙනව නම් බැරි ඇයි🤣🤣🤣🤣

  • @taetae3139
    @taetae3139 3 ปีที่แล้ว +37

    දැන් මට විතරද අප්පා මේ එක ලක්ෂණයක් වත් නැත්තෙ😂😂😅

  • @shan-nx2lc
    @shan-nx2lc 3 ปีที่แล้ว +9

    මමත් වාසනා වන්ත කෙනෙක් 😁..ඔය සේරම අදාලයි මට 😌

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      ♥️🙏

    • @naikainaikai306
      @naikainaikai306 3 ปีที่แล้ว +1

      Mmmmm

    • @shan-nx2lc
      @shan-nx2lc 3 ปีที่แล้ว

      @ගයාන් satharasingha 🤭🤣🤣

  • @danuskasandamali4874
    @danuskasandamali4874 3 ปีที่แล้ว +58

    කියපුව ඇත්ත වාසනාව නැ.යකො මගෙ බෙල්ලත් කොටයි ඇසුත්පොඩියි කොන්ඩෙ කලුත් නැ නලල පලලුත් නැ අතෙ ඇගිලි දිගත් නැ කුජිතයි මං සැලෙනවද මං සැලෙනවද නෑ...

    • @menakaperera978
      @menakaperera978 3 ปีที่แล้ว +2

      😂😂

    • @anjuharshika7
      @anjuharshika7 3 ปีที่แล้ว +6

      හොද වෙලාවට විඩියො එක බලන්න කලින් මේ කමෙන්ට් එක දැක්කෙ😂. දැන් ආයෙ බලන්න ඔනි නෑ මටත් ඕවා නෑ😂 💔

    • @jananimadara2789
      @jananimadara2789 3 ปีที่แล้ว +3

      Niymi

    • @milindarathnayaka7031
      @milindarathnayaka7031 3 ปีที่แล้ว

      Oluwa athgala balapan mole thiyanawada kiyala. eka thota na. 🐂🐂🐂🐂🐂🐂

  • @antonyp4359
    @antonyp4359 2 ปีที่แล้ว +4

    Oya kiyapu kisima deyak na mage nonage api viwaha wela aurudu 28k.maarama wasanawak tiyenne mata api aurudu 30 k europ rataka giiwath wenne.puttu dennek innawa au...27,17 api 4 dena niyameta innawa. Wasanawa kiyanne ape utsahaya....🤔

  • @ashanharshana2399
    @ashanharshana2399 3 ปีที่แล้ว +1

    very very nice and wonderful video.......Good Luck Welawa bro......niyami......

  • @sadathraka9472
    @sadathraka9472 3 ปีที่แล้ว +11

    මගේ අතේ ඇගිලි ගොඩාක් දිගයි කකුලෙත් එහෙමයි කොන්ඩය තදකලුයි ගනයි ඇහිබැම ගනයි ඇස්නම් පුoචියි ❤️❤️❤️❤️❤️

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      ♥️🙏

  • @pawanigunarathne8092
    @pawanigunarathne8092 3 ปีที่แล้ว +6

    Eka athakin meka maha wikarayak😅 ඇස් ලොකු එක බෙල්ලෙ දිග, ලොකු නලල දිග නහය, කොන්ඩෙ කලු මනින්න මොකක් හරි මැශමන්ට් එකක් තිබුන නන් මේක හරි කියලා හිතන්න පුලුවන් 😅😅 example ekak widihata:
    බෙල්ල 10cm ට වැඩි
    ඇගිල්ලක් 3cm ට වඩා වැඩි.
    නහය 5cm ta වඩා දිග වගේ එව්වා..🥲😂😂
    අයියෝ පිස්සුනේ මිනිස්සුන්ගෙ අංග ලක්ෂණ සාපේක්ෂයි. ඔන්න එව්වා නිරපේක්ෂ උනා නන් මේ වීඩියෝවෙ අයියා කියන එක සාදාරණයි... මෙව්වා දාලා , ඒක බලන කාන්තාවො අනේ අපේ ඒක නැහැ මේක නැහැ කියලා හිතුවොත් ඒක හොඳියි ද?? , එයාලව මානසිකව වට්ටන්නෙ නැතුව ඉන්නවා නන් වටිනවා.මොකද හිත හයිය, ශක්තිමත් ඕනෙම කාන්තාවක් වාසනාවන්තයි.

  • @iroshika14
    @iroshika14 3 ปีที่แล้ว +4

    අම්මෝ, කළු කොණ්ඩෙ හැර අනික් ඔක්කෝ මට තියෙනවා 😃. හැබයි ඉතින් ඇති මඟුලක් නැ මට 😒

  • @damithasankafans7781
    @damithasankafans7781 3 ปีที่แล้ว +7

    කකුලෙයි අත් දෙකෙයි ඇගිලි හීනී දිගයි... ඇහිබැම එකතුවෙලා ගොඩාක් කලුවට හයිලයිල් වෙලා පේනවා. ඇස් දෙකත් ටිකක් ලොකුයි.... 😃😃

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      ♥️🙏

  • @pinkibabh2527
    @pinkibabh2527 2 ปีที่แล้ว +4

    ඇස් ලොකුයි ...අතේ ඇගිලි දිගයි...කකුලෙ ඇගිලිත් දිගයි ...දිග නහයක් තියෙන්නෙ...🙃😁...වාසනාව තාම නෑ ...😓🥲

  • @saubhagyajayarathna4738
    @saubhagyajayarathna4738 2 ปีที่แล้ว +2

    ❤🌎🌹 okkoma thiyenawa…sathutui 🥰

  • @HimashaHima-r9c
    @HimashaHima-r9c ปีที่แล้ว +3

    මේකෙ තීන හැම ලක්ශනයක්ම මට තියෙනවනෙ..❤😊 ගැම්මක් තමා ඉතිම්

  • @harshaniharshani8804
    @harshaniharshani8804 3 ปีที่แล้ว +2

    Mewa aththa thami..thank you.🙏

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      ♥️🙏

  • @kaveeshadilhara9977
    @kaveeshadilhara9977 3 ปีที่แล้ว +42

    Views ගන්න පොඩ්ඩො ඕනම දෙයක් කරයි🤣🤣

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว +2

      ♥️🙏

  • @disnaprabodini2463
    @disnaprabodini2463 3 ปีที่แล้ว +4

    මටනම් ඔතන එක ලක්ෂණයක් වත් නැහැ එහෙත් මට තාම කිසිම අඩුපාඩුවක් වෙලත් නෑ.

  • @chathuprasad
    @chathuprasad 10 หลายเดือนก่อน +1

    මේ කිව හැමදේම මට තියෙනවා...බලමු අනාගතේ දී🤗

  • @dilekawhooldesign7019
    @dilekawhooldesign7019 3 หลายเดือนก่อน +2

    නලල පලල් , ඇගිලි දිග,නහය දිග,බෙල්ලත් දිග,හිසකෙස් තද කළු,කකුලෙත් ඇගිලි දිග මං 😅

    • @Welawa
      @Welawa  3 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @vasantekumari2920
    @vasantekumari2920 3 ปีที่แล้ว +1

    මගෙත්...බෙල්ල.හරි .දිගයි.අනේ..😀😀😀...ස්තුති යාඑව බුදුසරණ යි

  • @blinkmidzy8
    @blinkmidzy8 3 ปีที่แล้ว +6

    ඔය මොකක් වත් නැති අසරණ මම 😒😂

  • @shehanisilva82
    @shehanisilva82 ปีที่แล้ว +3

    බාගෙට බාගයක්ම අංග ලක්ෂණ නම් තියෙනවා ඒත් වාසනාව නෑ..බදින්න කොල්ලෙක් නැ..අතේ සත පහක් නෑ...කට ඇරියොත් බැනුම් අහලා ඉවරයි..කරන කියන කිසි දෙයක් හරියන්නෑ...වාසනාව ඉතිරෙනවා ඉතිං..🤣🤣🤣

  • @venurikswickramasingha4868
    @venurikswickramasingha4868 3 ปีที่แล้ว +1

    Supiri videos ekk♥♥🔥🔥

  • @chamudiinosha9097
    @chamudiinosha9097 3 ปีที่แล้ว +26

    🤭❤ මේ ලක්ශණ ඇත්තටම තියෙනවා...බලමුකෝ වාසනාවන්ත වෙයිද කියලා අනාගතේ...🙈🙈

  • @anneshiromi6904
    @anneshiromi6904 3 ปีที่แล้ว +3

    මගේ කිසිම ලක්ෂණයක් කියවුනේ නෑ ,,
    ඒ වගේම කිවූ බොහෝ දේ වැරදි බව ,, අත්දැකීමෙන් ,, කියන්න පුලුවනි ,, මගේ යාලුවෝ එහෙම අය ඉන්නව ,, නමුත් මේ කියූ දේවල් නැහැ එයාලට 😀🙂.

  • @fathimaumra9183
    @fathimaumra9183 7 วันที่ผ่านมา

    Mageth ehi bemi ekata ek venava kakule agili digai me okkoma eththa apita bendata passe godak salli thiyenava mahaththaya kiyanne mage vadanava kiyala💕💕💕💕💕💕💕

  • @sarah-xn4nw
    @sarah-xn4nw ปีที่แล้ว

    Thank you somuh interesting your Video all this i have and i am not leaving in Srilanka i m out of Srilanka thank and god blessed for all

  • @චුටිදෝණි-ශ7ව
    @චුටිදෝණි-ශ7ව 2 ปีที่แล้ว +4

    මට විතරද එක ලක්ෂණයක් වත් නැත්තෙ 😒😒 කමක් නැහ් ලොකු ඩුකක් නැහ් හැබැයි...🙂🙂

  • @sudarshanigunawardhana7142
    @sudarshanigunawardhana7142 7 วันที่ผ่านมา

    Oya Kiyapu Eewayin 3k Vithar Large Size, Anek Eewa Mediyam Size, Waasanawa Dora Earala Balanawa

  • @Tara-g5m
    @Tara-g5m 5 หลายเดือนก่อน +1

    me ockikoma thiyenwa ❤💗🎀😘Thank u so much❤

  • @dilruksinipiume2663
    @dilruksinipiume2663 3 ปีที่แล้ว +1

    Niyamaii mage as lokuii .nahaya emai 👌👌

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      Thanks You 😍❤️🙏

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 8 หลายเดือนก่อน

    කියපු ගොඩක් ඒවා නම් තියෙනවා.
    ඒත් තවම නම් ලොකු වාසනාවක් ලැබිලා නෑ. ඉදිරියෙදිවත් ලැබෙයිද මන්දා.😊

  • @_t_u_6823
    @_t_u_6823 3 ปีที่แล้ว +17

    මට ඔය සේරම ලක්ෂන තියෙනවනේ🤔🤔😍😍

  • @sanadyaaaa1933
    @sanadyaaaa1933 3 ปีที่แล้ว

    Godka hodea video eka thanks

  • @dailyshorts2859
    @dailyshorts2859 3 ปีที่แล้ว +3

    vini productions eke "Wasana" wage

  • @bhagyananayakkara3500
    @bhagyananayakkara3500 3 ปีที่แล้ว +5

    ඔක්කොම වගේ මට තියෙනවානේ 😍😍❤️❤️🥰🥰🥰

    • @apsara5057
      @apsara5057 3 ปีที่แล้ว

      Me too..😊

  • @nfilly1827
    @nfilly1827 2 ปีที่แล้ว +3

    Nalalath lokui ekath mata prashnayak habai😂

  • @ireshachathurangi9524
    @ireshachathurangi9524 หลายเดือนก่อน

    කියපු ලක්ෂණ කීපයක් තියෙනවා. වාසනාව නැත්තෙමත් නෑ. ඉදලා හිටලා හිටලා තමා ඉතින් ඒකත්. 😂

  • @udenika5732
    @udenika5732 ปีที่แล้ว +1

    මට මේ ඔකොම අංග ලක්ශන තියනවා ...🙏🙏🙏😁😁😁😁

  • @virajsameera3457
    @virajsameera3457 3 ปีที่แล้ว +1

    ⁣අපේ වයිෆ්ට ඔය ඔක්කොම වගේ තියනවා..මං තමයි අවාසනා වන්ත...

  • @ambalangodakuwait5339
    @ambalangodakuwait5339 3 ปีที่แล้ว

    Aththae, matanamt, thnks

  • @prayeristhebestweapontowin2172
    @prayeristhebestweapontowin2172 3 ปีที่แล้ว

    Niyamai ayye .video mewage thawath ewa Danna .. voice eka lassnai ane . Jaya wewa .. Jesu pihitai . 😍😍🤩🤩🤩

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      ❤❤❤

  • @dinithinimasha7948
    @dinithinimasha7948 3 ปีที่แล้ว +1

    Oya kiyapu ewain 5 k 6 kma thiye..eth athi wasanawak ne..upan da idalama dukama thama.

  • @sachinisansala5996
    @sachinisansala5996 3 ปีที่แล้ว +11

    ඔය කියන ලක්ශන සේරම මට තියෙනවනෙ😍♥️

    • @alphaking_org
      @alphaking_org ปีที่แล้ว

      ලොකු සීන් දාන්න එපා මේක බලලා

  • @nishansangeeth208
    @nishansangeeth208 3 ปีที่แล้ว +18

    මෙ විදියෙ කෙල්ලෙක් හොයා 🤭ගන්න ඔන🤔

  • @vineeshaperera2534
    @vineeshaperera2534 3 ปีที่แล้ว +12

    මටත් ඔය කියන දෙක තුනක් තියෙනවානේ😍

  • @nilu913
    @nilu913 2 หลายเดือนก่อน

    ගොඩක් දේවල් ඔය වගේ තියනවා ,වාසනාව අනේ මංදා ඒත් මම සතුටින් නම් ඉන්නවා .

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      හිතේ ඇති සියලු ම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා 🙏

    • @nilu913
      @nilu913 2 หลายเดือนก่อน

      @@Welawa ස්තුති

  • @slproduction5558
    @slproduction5558 ปีที่แล้ว

    Mata oye ලක්ෂණ walin tikak thiye balamuko😊❤
    habai mn අවංකව එක්කෙනෙක් ta witharai adare karanne😢

  • @natashasewumini6365
    @natashasewumini6365 3 ปีที่แล้ว

    Mge as lokui e kathawa aththa mn godak awankai hamotama adarei mn asa sathutin inna hamoma ekka ekathuwela inda hitha hodai kathawa aththa 🥰🥰🥰🥰🥰thanks

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      ❤❤

  • @JanakaSubasingha-vl2qu
    @JanakaSubasingha-vl2qu 7 หลายเดือนก่อน

    අතෙ ඇගිලි දිගයි
    ඇස් පෙදි එකට එකතු වෙලා තියෙනවා 😮😊

  • @imashakavindi8895
    @imashakavindi8895 3 ปีที่แล้ว +4

    මෙවන් අසිරිමත් ජාතිය පිනෙන් උදාරයි 😂😂😂🤧🤧🤧

  • @seethaseetha6797
    @seethaseetha6797 3 ปีที่แล้ว +1

    මේ කියපු දේ වලින් ලක්ෂණ තුනක් මට තියෙනවා

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial4739 3 ปีที่แล้ว +1

    ගොඩක් හොද වීඩියෝ එකක්

  • @shamalidarmadasa8666
    @shamalidarmadasa8666 3 ปีที่แล้ว +5

    ❤️❤️❤️ niyamai

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      ♥️🙏

  • @prmusic3086
    @prmusic3086 3 ปีที่แล้ว +6

    කළු කොණ්ඩයක් තියෙනවා 🤗
    බෙල්ල ටිකක් දිගයි 😍
    ❤️❤️❤️❤️❤️❤️

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      ♥️🙏

  • @ridmirajapaksha8274
    @ridmirajapaksha8274 2 ปีที่แล้ว +1

    කෙලින්ම කිව්ව නම් ඉවරනේ කෙට්ටු අය කියලා😂😂😂😂😂😂😂

  • @dewsarasathsarani1662
    @dewsarasathsarani1662 2 ปีที่แล้ว +2

    mage as lokui bestige nalala lokui

  • @NishanthaLiyanage-vs9yf
    @NishanthaLiyanage-vs9yf 2 หลายเดือนก่อน +1

    මට ඔය කියපු එක දෙයක්වත් නෑ....මම මාර අවාසනාවන්තයි ...😢😢😢😊😊💔💔

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි🙏🙏🙏

  • @gunarathnamanike4795
    @gunarathnamanike4795 7 วันที่ผ่านมา

    මම නම් ගොඩාක් වාසනාවන්ත කාන්තාවක් ඔය කියන ලක්ෂන මට නෑ ❤❤

  • @m.d.p.4526
    @m.d.p.4526 3 ปีที่แล้ว +8

    වාසනාවකට වගේ ඔය කියපු එකක්වත් මට නෑ .😂😂😭

    • @supunabesiri347
      @supunabesiri347 3 ปีที่แล้ว +1

      Boru boru 😁😂

    • @Asmane8804
      @Asmane8804 3 ปีที่แล้ว +1

      ෂුවර්ද🤣🤣🤣🤣

    • @m.d.p.4526
      @m.d.p.4526 3 ปีที่แล้ว

      ඔව් ඉතින් ඒකනේ දුක් විඳින්නේ 😂

    • @supunabesiri347
      @supunabesiri347 3 ปีที่แล้ว +1

      Ane yno hlo 😂 oi boru

    • @m.d.p.4526
      @m.d.p.4526 3 ปีที่แล้ว

      😂😂😂

  • @rinushanekshi8191
    @rinushanekshi8191 2 ปีที่แล้ว +1

    ඇහිබැමි ලංවෙලා,අතේ ඇඟිලි දිගයි..අනිත්ඒවනම් නෑ ✌️

  • @TharuRukshani
    @TharuRukshani 3 ปีที่แล้ว

    Good job ...

  • @snehatharukie6111
    @snehatharukie6111 3 ปีที่แล้ว +3

    othana kiyapu ekak wath mage nanee...ethakota man awasanawanthada?? ai anee ehema...

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 3 ปีที่แล้ว +5

    කළු කොන්ඩේ ..දිග නහය ..බෙල්ල දිගයි ..අතේ ඇගිලි දිගයි 😍

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว +1

      ♥️🙏

    • @bluecaptraining9889
      @bluecaptraining9889 3 ปีที่แล้ว +2

      ආ ඔබට පිහිටලා තිබෙන සියලුම ලක්ශන මත මගේ නිගමනය ඔබ ගිරාෆ් ගෑනු සතෙක්😷✋😐

    • @justme-w7g
      @justme-w7g 3 ปีที่แล้ว +1

      @@bluecaptraining9889 😂

    • @sinhani5basnayaka
      @sinhani5basnayaka 3 ปีที่แล้ว +1

      @@bluecaptraining9889 හරියට හරි 🤣

    • @samithamadushani5932
      @samithamadushani5932 3 ปีที่แล้ว

      Suddiyange😂😂😂

  • @lndvo3718
    @lndvo3718 2 ปีที่แล้ว +1

    ඇස් ලොකු නම් ඇස් ලෙඩ 😂
    නලල ලොකුයි කියන්නේ ඉස්සරහ කොන්ඩේ ගිහින් 😁
    අතේ ඇගිලි දිග අය කෙට්ටුයි 😁
    නහය ලොකුයි කියන්නේ මුනට කැතයි 😁
    බෙල්ල දිග උන් ජිරාෆ් වගේ 😁
    හිසකෙස් තද කලු කියලා එකක් නෑ 😁
    ඇහිබැමි එකට එකතු වෙලා කියනේ නපුරු ගෑනු 😁
    කකුලේ ඇගිලි දිග ගෑනූ වාසනාවන්තයි කියන්නේ බොරු උන් නපූයි කුහකයි ( දෙවෙනි ඇගිල්ල දිග උන්) 😁
    කන ඉස්සරහට ඇවිත් කියන්නේ මීයො වගේනේ 😁
    ( මේ වගේ බොරු කියන්න එපා ඕයි, කමෙන්ට් බලනවා එකෙක් නෑ මේක ඇත්තක් උන 😐😂)

    • @n.sithara9442
      @n.sithara9442 2 ปีที่แล้ว +1

      Sira kathava
      Mata me ekakvath na
      Eth mama nam kisima prashnayak nathuva innava.
      Eth mage yaluvata thiye eyata nam oya kiyana vasanavak nam na.

    • @n.sithara9442
      @n.sithara9442 2 ปีที่แล้ว +1

      😂

  • @shermilahathurusingha7007
    @shermilahathurusingha7007 3 ปีที่แล้ว +5

    මගේ එකා දියුණු වෙලා ඌ ගිය දුර තාම හොයනවා

  • @janushasulakshani7997
    @janushasulakshani7997 2 ปีที่แล้ว

    Godk lakshana tikka asama eka as lokui kiyna eka ❤

  • @sunethmawelathanthri5961
    @sunethmawelathanthri5961 3 ปีที่แล้ว

    Oya kiyapu ewain godak mata thiyenawa.😊😊😊😊😊😊😊

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      Thanks You 😍❤️🙏

    • @apsara5057
      @apsara5057 3 ปีที่แล้ว

      Me too...😊😊

  • @dinushanilakshi5865
    @dinushanilakshi5865 4 หลายเดือนก่อน

    මෙතන කියපු ඒවායින් 7ක්‌ ම තියෙන මම. ❤️🌺

    • @Welawa
      @Welawa  4 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුති

  • @Abcd773___
    @Abcd773___ 2 ปีที่แล้ว +2

    ඇතියන්තම් අතේ ඇගිලි දිගයි 😉😌👍

  • @BhagyaSamarasinha
    @BhagyaSamarasinha 10 หลายเดือนก่อน

    Mage methanin godak dewal tynva...loku as,DiGa bella vge dewal

  • @sayu1237
    @sayu1237 ปีที่แล้ว +1

    සමහර ඒව තියෙනවා සමහර ඒවා නම් නැ වාසනාවන්ත වෙයි කියලා හිතෙනවා 🙃✌️

  • @sachinividyangani6299
    @sachinividyangani6299 หลายเดือนก่อน

    Im soo lucky 😊❤

  • @erandiesayumika1813
    @erandiesayumika1813 3 ปีที่แล้ว +39

    සමුද්‍රක ශාස්ත්‍රය කියන්නේ මොකක් ද අප්පා මාලුන්ට අදාල දෙයක් ද 😂

    • @Imasha_Welivita
      @Imasha_Welivita 3 ปีที่แล้ว +1

      😂😂

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว +1

      Ow 🤣

    • @erandiesayumika1813
      @erandiesayumika1813 3 ปีที่แล้ว +3

      @@Welawa ඒ ගැන කොලේක ලියලා මුහුදට දාන්නැතුව ඇයි youtube දැම්මේ 😃

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      @@erandiesayumika1813 දාන්න බෑනේ මුහුදේ ප්‍රශ්ණ ගොඩයි :D

    • @nimashanimasha7717
      @nimashanimasha7717 3 ปีที่แล้ว +1

      Ne ane mewa adala wenne diya kiduriyanta.

  • @d.b.j.amarasinghe1453
    @d.b.j.amarasinghe1453 3 ปีที่แล้ว +2

    good video for boys 😁💐👍✨

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว +1

      Yes, thank you

    • @d.b.j.amarasinghe1453
      @d.b.j.amarasinghe1453 3 ปีที่แล้ว +1

      @@Welawa It’s my pleasure brother 👍✨✨✨✨

  • @s.sankalpana3379
    @s.sankalpana3379 3 ปีที่แล้ว

    ඇස් ..😊

  • @dilseemawaknaishaadaryeee.1080
    @dilseemawaknaishaadaryeee.1080 3 ปีที่แล้ว

    Kollooooooooooooooooo..... niyamaieeee......😎😎😎........😊😊😊......

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      ❤❤😍

  • @NoName-gv3uk
    @NoName-gv3uk 3 ปีที่แล้ว +1

    කිව්ව දේවල් වලින් ගොඩක් එ්වා තියෙනවා අනේ මන්ද මං වාසනාවන්තද එ් කියන්නෙ 😳

  • @wasanthadisanayaka1271
    @wasanthadisanayaka1271 2 ปีที่แล้ว

    Aiyoo mge oi okkama thiyeno.mge mahaththayata thama aathathiya wedi.mokada mn aya ekka yaddith boys la hero heri balanawa.ithin eka matath wadayak