ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
එදා මම පිරිමි ඇස් සිංදුව ඇහුවේ හරිම ආසවෙන් මොකද හැමෝම trend එකට යන කාලේ ඒකෙන් මිදිලා මිනිස්සුන්ගේ හදවතටම දැනෙන සිංදු මිනිස්සුන්ට අහන්න නිර්මාණය කරපු එකට. ඒ කවදාවත් හිතුවෙ නෑ ඒ සිංදුවෙම female vershoin එකට මාව තෝරගනියි කියලනම් 🥺ඒත් හරිම ලස්සන වචන තියෙන මේ සින්දුව කරමුද ඇහුවමනම් කියාගන්න බැරි තරමට සතුටු හිතුන හශේන්. ඇත්තටම මේ වගේ ලස්සනම ලස්සන නිර්මාණයක් කරන්න මාව තෝර ගත්තු ඔයාටයි කවිශ්ක අයියටයි ගොඩාක් ස්තූතියි.මේ දාලා තියෙන comments දැක්කම හරිම සතුටුයි හශේන්. අර කාපු කට්ට කොච්චර සුන්දරද කියලා හිතෙනවා ඉතින් මේ ආදරේට හරිම ආදරෙයි 🥺❤️❤️❤️
සෑහෙන කාලයක් ගියා මේකට හරියනම කටහඬ හොයාගන්න... අහම්බෙන් අහන්න ලැබුනු ලස්සන හඬක් තියන ඔයා අන්තිමට අපේ මේ නිර්මාණයට ආයෙ පණ දුන්නා... ජය! Best wishes from pirimi as team ❤️🥀
❤️✨
❤❤❤❤
❤
පිරිමි ඇස් - "කවුද ඇහුවෙ පිරිමි ඇස් වල කඳුලු ගල් උන කාරණේ"🥺සාධාරණේ - "කවුද හෙව්වෙ ආදරේ ලඟ ගෑණුන්ට සාධාරණේ"🥺ඒ වචන❤️🔥💛#
Thank you so much 🥰💛
1 නෙමේ(pirimi as) 💆♂️2 නෙමේ(sadarane) 💆♂️3 වෙනි එක මනමේ කියන සින්දුවේ මට අදාළ කතාව තියෙන්නේ තුන් වෙනී සිංදුව එනකන් බලන් ඉන්නේ❤💆♂️Me dekama pattama lassanai❤💆♂️supiri vadak
කදුළු සිදවා දරා ගත්තට මටම වැරදුනා පාලනේකව්ද ඇහුවේ පිරිමි ඇස් වල කදුළු ගල් උන කාරණේ ... ~~~~~~~~~~~එදා මනමේ පවා හැරදා නුබෙන් ඉල්ලූ ආදරේ කව්ද හෙව්වේ ආදරේ ළග ගෑණුන්ට සාදාරනේ ...දෙකම පිස්සුවක්...❤
පිරිමි ඇස් අහපු වෙලේ මම මගෙ ඩයරි එකේ ලිව්වා මනමේ කුමරිය ඇයි රජ සැප අතෑරියෙ කියලා මට හිතෙන දේවල් මන් දැක්ක ලොකුම දේ ආදරේ එතන.. කොහොමද මේක ලිව්වා කෙනා මගෙ හිත කියෙව්වේ. නෑ ඒක එහෙම නෙවෙයි හැමදේම දිහා ලස්සනට සදාරණව බලන මිනිස්සු තාම ඉන්නවා... අපි දන්නෙ අපිට පේන කතාව මිසක් ඇතුලාන්තෙ නෙවෙයි😊 ඒක පට්ට❤
මල්ලි මේ සිංදු වලට දවසින් දෙකින් මිලියන් ගනනින් views නැති වෙයි..එහෙම තමයි බාල රසාස්වාදය මාකට් වෙනවා එක රැයින්. ඒත් මේවා කවදමහරි රහට අහන්න පුළුවන් රසයක් එක්ක කාලයත් එක්ක රැදෙනවා. ඔයා වැඩේ රහට දිගටම කරගෙන යන්න.සුබ පැතුම් ❤️
කියන්න වචන නෑ. 🩷 හරිම ලස්සනයි. එච්චරයි. මේවා නිකන් සිංදු නෙමෙයි. පැය ගණන් අහන්න පුලුවන් රස සිංදු.
සුපිරි reality වලින් බිහිවුන real star කෙනෙක්...දෙන්නටම සුභ පතනවා ❤️
Lyrics.....🥀❤️පිය සෙනේ මැද නුඹට පේවීපෙමට පෙම්වත් වූ හැටීරජ කුලේ නුඹ ලගට ලංවීහීනයේ රහ සෙව් හැටීහිතේ නැති තෙත ගතේ ඇත්දැයිහිමින් ලං වී බැලු හැටිමමයි දන්නේ රජෙක් තුරුලේගෑණු ඇස් බය උන හැටී....කැලඹුණා හිත මගේඒ දෙනෙත් දැකලාපැරදුනා රජකමත්වැද්දෙකට පෙරදා....කඩුව දෙන්නටපෙරම දුන් සිතනුඹට නොපෙනී ගිය හැටීනඩුව ඇසු විටවැරදි නෑ මමආදරේ අන්ධයි සකීරවා බැලු මුත්හිතේ අස්සේප්රේමයක් ලියලූ හැටීවනේ වැද්දෙක් නිසා මනමේහිතින් නොහිතා විසිවුනී..වනේ වැද්දෙක් නිසා මනමේහිතින් නොහිතා විසිවුනී....කැලඹුණා හිත මගේඒ දෙනෙත් දැකලාපැරදුනා රජකමත්වැද්දෙකට පෙරදා....රජ උනත් නෑ අදුරගත්තේගෑනු ඉල්ලන ආදරේලොව මොනව කිව්වත් කමක් නෑමමයි දන්නේ කාරනේඑදා මනමේ පවා හැරදානුඹෙන් ඉල්ලූ ආදරේ...කවුද හෙව්වේ ආදරේ ලගගෑනුන්ට සාධාරණේකවුද හෙව්වේ ආදරේ ලගගෑනුන්ට සාධාරණේ......🥀❤️
ඇත්ත... ආදරේ වෙනුවෙන්, ආදරේ ඉස්සරහ, ගැහැණු හිත් හඬන හැටි, දැවෙන හැටි හරි පුදුමයි...ආදරේ අස්සක රාගය නෑ කියන්න බෑ...ඇත්තටම ගොඩක් ගැහැණු හිත් හැමදාම පෙම් කළා රළු පිරිමි පපුවකට....කුමරියක් වුණත් ඒ හැඟීම ඒ විදියටම දැනෙන්න ඇති...ඒ හැම හැඟීමක්ම හරි ලස්සනට එකතු වෙලා මේ සිංදුව ඇතුළේ...ඒක නම් කියන්න වචන නෑ මල්ලී 💛💛💛
"කවුද හෙව්වේ ආදරේ ළඟ ගෑනුන්ට සාධාරණේ " දැනෙන වචන.... මාරම ලස්සනයි..... ❤❤
ඇත්තටම හශේන්ගෙ කටහඬ වගේම ඔයාගෙ හඬත් භාවනාවක්. පුදුම ලස්සනක්. කියන්න තේරෙන්නෙ මට. මන් සංගීතය ගැන දන්නෙ නෑ. ඒත් ඔයාගෙ හඬයි මේ වචනයි හිතට මාරම විදියට කාවදිනව. ඔයාගෙ හඬ නම් අමුතුම එකක්. වෙනම ලෙවල් එකක්. හරිම කෙනාව තෝරල සිංදුව කියන්න. ❤❤❤
කී පාරක් නම් ඇහුවද මාරම ෆීලින් එකක් 🩸❤️💉
ගැනු කවදාවත් සැහුනේ නෑ තම පිරිමියගෙ ආදරයෙන් උන් හිතුවෙ ම පිට උන් ගෙදර එකාට වඩා ආදරෙයි කියලා . පිට වැඩ අරන් ගියාට පස්සෙ තමා ඇත්ත තේරෙන්නේ.
රජ උනත් නෑ අදුනගත්තෙ ගෑනු ඉල්ලන ආදරේ...ඒ වචන ටික හදවතටම දැනෙන්න ගයන අහිංසා... හරිම අපූරුයි ❤
පැරදුනා රජකමත් වැද්දෙක්ට පෙරදා❤️ හරිම ලස්සනයි ❤️❤️❤️❤️💐
ගෑනුන්ට කවදාවත් ලැබිලත් නැති ලැබෙන්නෙත් නැති සාධාරණ ආදරේ❤
ඒ කොහොම උනත් මගේ හිතනම් මනමේ වෙනුවෙන් අදත් 😢
රජකුලේ නුඹ ළඟට ලං වී හීනයේ රහ සෙව් හැටි, හිතේ නැති තෙත ගතේ ඇත්දැයි හෙමින් ලං වී බැලූ හැටී, මමයි දන්නේ රජෙකු තුරුලේ ගෑණු ඇස් භය උන හැටී 😔
මේ සින්දු දෙකම වෙනස්ම රහක් ........ඇතුලාන්තයටම කතා කරන්න පුලුවන් ගැඹුරු හඩවල් දෙකක් ....මාරා දැමූ ඒ ප්‍රේමනීය අතීතය නැවතත් ආවර්ජනය කරන්න පුලුවන් විදිහේ පද පෙලක් ❤️❤️❤️❤️❤️ ඉතින් දෙන්නටම සුබ පැතුම් 🌼😍
මනමේ කතාවම ගීත දෙකකින් රසයේ අඩුවක් නැතිවෙන්න හිතට දැනෙන්න ගයන්න පුලුවන් කිය්න්නේ එක පුදුමාකරයිCongratulations ❤️🥰
කැලඹුනා හිත මගේ ඒ දෙනෙත් දැකලා 😍 i feel it ❤
Lyrics ලියන කෙනා හම්බුනොත් අපේ ගෙදර ගෙනත් තියාගන්නවා මම
Release කරනකම් බලම් ඉන්න සින්දු🥺🤍🤍⚡
කවුද හෙව්වේ ආදරේ ලග ගැහැනුන්ට සාධාරණේ....හදවතටම දැනුනා 😔😔😔❤
පළවෙනි වචනේ ඇහෙනකොට ම හිතට මොකක්දෝ කියා ගන්න බැරි හැඟීමක් ආවා 🥺 අනේ හරිම ලස්සනයි.ඒ පද ගැළපුම,කටහඬ මාරම මාරම ලස්සනයි ❤️😍
Mn me song eka Tik Tok eke hoyagena aava, den meka mge fav❤mn Media eke mta puluvn unoth top 10 songs vlata ekathu kranava🥺👀Thank you team ekta❤
ඇග හිරිවැටෙන් සින්දු 🎶 🎶 මාර්ම ලස්සනයි කව්ද හෙව්වේ ආදරේ ලග ගෑනුන්ට සාදාරනේ ❤පිරිමි ඇස් ❤️❤❤සාදාරනේ ❤❤
ඒක ඇත්ත, කවුද හෙව්වේ ආදරේ ලග ගෑනුන්ට සාදාරනේ. ලස්සන නිර්මාණයක් 👍
Wow such a matured vocal and those expressions are soothing well. Hats off for the part of " *කවුද හෙව්වේ ආදරේ ළඟ ගෑණුන්ට සාධාරණේ* " love it.❤
මේ සින්දු දෙකේ ම වචන තමා වචන.ඒකට මියුසික්,ඔය දෙන්නගෙ වොයිස්,video eka, background මාර විදිහට blend වෙන්නෙ 🥺❤️
Aluthin apu songs walin lassanama hithata danuna ekama sinduwa ❤❤
අහම්බෙන් දැක්කේ ලස්සන අර්ථවත් නිර්මාණයක් සුභ පැතුම් හෂේන් ඇතුලු කන්ඩායමයට❤❤❤❤
කවුද හෙව්වෙ ආදරේ ළඟ ගෑනුන්ට සාධාරණෙ....❤❤❤❤❤❤❤❤❤
Brilliant work brother..The special of your songs is that feeling to watch again and again. Keep it up. Upload more beautiful songs like this...
ගැනු හිත් , පිරිමි හිත් කියවන හරි අපූරු වචන.. කවදාවත් හොයන්නෙ නැති අසාධාරණ හැඟිම් මේ සින්දුවෙන්වත් හැමෝම තෙරුම්ගනිවිද🥺💔
නිර්මාණයක් 😮❤
Thank you so much akkah🥰💛
මෙන්න අහනවනම් සින්දු 😍😍😍😍. ඒ වගේම අපේ අහිංසා ගැන මාරම සතුටුයි. මේක අනිවා ලංකාවේ hit එකක් වෙන සින්දුවක්. අහිංසා ඒ වගේම හශේන් දෙන්නටම සුභ පතනවා ජයවේවා ❤️❤️❤️❤️❤️❤️
මාරම ලස්සනක් තියෙන්නෙ මේ පද පේලිවල මේවගේ සින්දු හරි අඩුයි ... අහින්සගෙ කටහඩ ඒක වෙනම ලෙවල් එකක් මාරම ලස්සනයි congratulations both of you
''කවුද හෙව්වේ ආදරෙ ළඟ ගැණුන්ට සාධාරණේ '' 🥺❤️
SO BEAUTIFUL VISUAL , LYRICS & WONDERFUL VOICE . GOOD WORK & GOOD LUCK HASHEN AYIYA ❤️❤️❤️❤️❤️😘💞
ලස්සන වචන ටිකක් එක්ක ලස්සන සිංදුවක්. අහිංසගෙ කටහඬ ❤
My words are not adequate to express how feelingful and beautiful "Pirimi as" and "Sadharane" are. Listening to them on repeat. Keep up the brilliant work Hashen and Ahinsa.
අහින්සා හරිම දක්ශ කෙනෙක්.කොහොමත් එයා මරම උනාන්දුවෙන් එයාගෙ හැම දෙම කරනවා මන් විශ් කරනවා මෙ වැඩෙ වගෙම තව දෙවල් කරන්න ඇයට දෙව අශිර්වාදය ලැබෙවා කියලා ❤😊
Me song eka aapu dawase idan adatath man dawasa gaane rka ahanawa.e girlge voice eka supiri.
Very greatful song.melancholy voice.hashehen I'm looking forward to your another such beatiful song.
පුංචි දවස් වල ඔයා ලස්සනට සිංදු කියද්දි අපි ෆෝන් වලින් රෙකෝඩ් කලා මතකයි..මන් දැනන් හිටියා කවදා හරී මේම වාසනාවන්ත අනාගතයක් තියනවා කියලා..සුබ අනාගතයක් පුංචි කෙල්ලේ
Thank you so much akka ❤️🥰
අනේ මන්දා මේ සින්දුව අහද්දි හිතට මහ මොකක්දෝ හිතෙනවා.. ගෑනු ආදරේදි මෝඩයි.! ❤️🩹
Seriously
E wachana hari lassanai yaluwa.. Maname kumarita uparima sadarane karala..Subha pathum dennatama💐❤️
Brilliant Voice...
කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි 🥰❤️වචන ටිකත් සුපිරි 😌
Voice + Expressions + Music ❤✨️ එකකට එකක් සෙකන්ඩ් වෙන්නැති සින්දු දෙකක් 🫰 all the best ✨️
Amazing ♥️♥️♥️💫
හරිම ලස්සනයි.....කව්ද හෙව්වේ ආදරේ ලග ගෑණුන්ට සාදාරණේ...... 😮😮😮
Malli ❤️
Brilliant stuff Kavishka KK 🩶
ඒ වචන 🥺❤️🩹 Really Felt it 🥰🥺❤️🩹
දැන් අපිටත් කියන්න පුලුවන් මේවා අපේ Z generation එකේ සින්දු කියලා 😌✨️ . ගොඩාක් ලස්සනයි ❤
Yep ❤
Very beautiful song.Very proud of you Ahinsa😊
අහන්න අහන්න ආස හිතෙන සිංදුවක් ❤️❤️❤️
මාර ලස්සන වැඩක්❤
හරිම ලස්සනයි...❤❤❤
marama lassanai ❤❣
Wow. Lassanama nirmanayak. Kiyanna wachana na etharam lassana lyrics. E lyrics walata feel eka dena katahadak. Me wage lassana wada thawa thawa karanna. Good luck guys! 👍
Thank you 🥰💛
No words. Great work🥹❤️💛
Wow!!First time I’m seeing the original and the replyExcellent work!!!❤❤❤❤
පුදුම ලස්සන voice එකක්.. ❤😍 melody, music හැමදේම ලස්සනයි ❤
පිරිමි ඇස් වගේම තමයි මේ සින්දුවත් ❤❤ කොච්චර ඇහුවත් එපා වෙන්නැහැ ❤🔥
Pissuwak wage mata me song dekama ...adarei dennatama❤
Godk lassanai ♥️
රජ වුනත් නෑ අදුනගත්තේ ගෑනු ඉල්ලන ආදරේ🙌 This lyrics.....heart feels hash ♥️ we need many more songs like this……go ahead
Ahinsa nanga 😍❤️ beautiful voice 🥰
අනේ හරිම ලස්සනයි නංගී .ඇත්තටම ගොඩක් ලස්සනයි .❤️😘
කව්ද හෙව්වේ ආදරේ ලග ගෑණුන්ට සාධාරණෙ😢😢😢
Voice ❤
Superb..
හශේන්ගෙ වොයිස් එකේ රස ඒ විදියටම ෆීමේල් එකේදිත් දැනෙනව...හරි ලස්සනයි ❤
මෙහෙම දේකුත් තියෙනවා. ගොඩක් ගැහැනු ආදරේ රලු පිරිමින්ට. පිරිමියා ලාමකනම් අත ඇරල යන්නෙ රලු පිරිමියෙක් ලගට. උන් සාධාරණය ඉල්ලන්නේ ඒ ලාමක හැඟීම් වලට. මේ සින්දුවෙන් ඒ ලාමක ගතිය ලස්සනට ඉස්මතු වෙනවා.කුමාරි හරිනම් මොකටද මනමේට ආදරේ කලේ. මොකටද බැන්දේ? ක්ෂණිකව වෙනස් වෙන අමුතු මනමේ කුමාරියකට මමත් ආදරේ කලා 😮💨 මනමේගෙ feeling එක මම තාමත් හොඳට දන්නවා. හැබැයි වැදි රජ්ජුරුවොත් අන්තිමට මගෙ ඉස්සරහ දණ නැමුවා. 😂
😍❤️
පැරදුනා රජ කමත් වැද්දෙක්ට පෙර දාWow😮 eka
dan thiyenne maname kumarayage song eka denna ! meka supiriyak puthaa👌
ලස්සනයි ඒක 💖💖💖
හරිම ලස්සනයි..❤❤❤
හරිම ලස්සන නිර්මාණයක් හැමදේකින්ම ♥️
Beautiful ❤️
Love this
Amazing Lyrics 🎉
Ammoh lassana❤
Amazing voices ❤ hasen ❤
හරිම ලස්සනයි සුභ පැතුම් දෙන්නටම ❤
Nice Song And Voice 🎉
අතිවිශිෂ්ට නිර්මාණයක් ❤️@Ahinsa_ Wow wow wow amazing voice 😍Congratz Both Of You !! 🤝
Hithata Danuna Song Ekak Bn.
කියන්න වචන නෑ... ❤
❤ ඒකේ ලස්සන
ඒ වචන හදවතටම කතා කරනවා.❤🥹🥺super....
Congratulations ahinsa akke 🎉❤ keep it up akke. Lassnat kiynwa oya ❤❤❤🎉
Ammo😢 hoyagaththa..❤❤ tiktok video ekk dakal mek piruwa hoyann😢😢❤❤
හරිම ලස්සන වැඩක් හශේන් මල්ලි ජය ❤✨️
Mevva thva one❤ nice brdh 🎉❤
Unique voice❤good luck💪💪🖤
එදා මම පිරිමි ඇස් සිංදුව ඇහුවේ හරිම ආසවෙන් මොකද හැමෝම trend එකට යන කාලේ ඒකෙන් මිදිලා මිනිස්සුන්ගේ හදවතටම දැනෙන සිංදු මිනිස්සුන්ට අහන්න නිර්මාණය කරපු එකට. ඒ කවදාවත් හිතුවෙ නෑ ඒ සිංදුවෙම female vershoin එකට මාව තෝරගනියි කියලනම් 🥺ඒත් හරිම ලස්සන වචන තියෙන මේ සින්දුව කරමුද ඇහුවමනම් කියාගන්න බැරි තරමට සතුටු හිතුන හශේන්. ඇත්තටම මේ වගේ ලස්සනම ලස්සන නිර්මාණයක් කරන්න මාව තෝර ගත්තු ඔයාටයි කවිශ්ක අයියටයි ගොඩාක් ස්තූතියි.මේ දාලා තියෙන comments දැක්කම හරිම සතුටුයි හශේන්. අර කාපු කට්ට කොච්චර සුන්දරද කියලා හිතෙනවා ඉතින් මේ ආදරේට හරිම ආදරෙයි 🥺❤️❤️❤️
සෑහෙන කාලයක් ගියා මේකට හරියනම කටහඬ හොයාගන්න... අහම්බෙන් අහන්න ලැබුනු ලස්සන හඬක් තියන ඔයා අන්තිමට අපේ මේ නිර්මාණයට ආයෙ පණ දුන්නා... ජය! Best wishes from pirimi as team ❤️🥀
❤️✨
❤❤❤❤
❤
පිරිමි ඇස් - "කවුද ඇහුවෙ පිරිමි ඇස් වල කඳුලු ගල් උන කාරණේ"🥺
සාධාරණේ - "කවුද හෙව්වෙ ආදරේ ලඟ ගෑණුන්ට සාධාරණේ"🥺
ඒ වචන❤️🔥💛#
Thank you so much 🥰💛
1 නෙමේ(pirimi as) 💆♂️
2 නෙමේ(sadarane) 💆♂️
3 වෙනි එක මනමේ කියන සින්දුවේ මට අදාළ කතාව තියෙන්නේ තුන් වෙනී සිංදුව එනකන් බලන් ඉන්නේ❤💆♂️
Me dekama pattama lassanai❤💆♂️supiri vadak
කදුළු සිදවා දරා ගත්තට මටම වැරදුනා පාලනේ
කව්ද ඇහුවේ පිරිමි ඇස් වල
කදුළු ගල් උන කාරණේ ...
~~~~~~~~~~~
එදා මනමේ පවා හැරදා නුබෙන් ඉල්ලූ ආදරේ
කව්ද හෙව්වේ ආදරේ ළග ගෑණුන්ට සාදාරනේ ...
දෙකම පිස්සුවක්...❤
Thank you so much 🥰💛
පිරිමි ඇස් අහපු වෙලේ මම මගෙ ඩයරි එකේ ලිව්වා මනමේ කුමරිය ඇයි රජ සැප අතෑරියෙ කියලා මට හිතෙන දේවල් මන් දැක්ක ලොකුම දේ ආදරේ එතන.. කොහොමද මේක ලිව්වා කෙනා මගෙ හිත කියෙව්වේ. නෑ ඒක එහෙම නෙවෙයි හැමදේම දිහා ලස්සනට සදාරණව බලන මිනිස්සු තාම ඉන්නවා... අපි දන්නෙ අපිට පේන කතාව මිසක් ඇතුලාන්තෙ නෙවෙයි😊 ඒක පට්ට❤
Thank you so much 🥰💛
මල්ලි මේ සිංදු වලට දවසින් දෙකින් මිලියන් ගනනින් views නැති වෙයි..එහෙම තමයි බාල රසාස්වාදය මාකට් වෙනවා එක රැයින්. ඒත් මේවා කවදමහරි රහට අහන්න පුළුවන් රසයක් එක්ක කාලයත් එක්ක රැදෙනවා. ඔයා වැඩේ රහට දිගටම කරගෙන යන්න.සුබ පැතුම් ❤️
Thank you so much 🥰💛
කියන්න වචන නෑ. 🩷 හරිම ලස්සනයි. එච්චරයි. මේවා නිකන් සිංදු නෙමෙයි. පැය ගණන් අහන්න පුලුවන් රස සිංදු.
සුපිරි reality වලින් බිහිවුන real star කෙනෙක්...දෙන්නටම සුභ පතනවා ❤️
Thank you so much 🥰💛
Lyrics.....🥀❤️
පිය සෙනේ මැද නුඹට පේවී
පෙමට පෙම්වත් වූ හැටී
රජ කුලේ නුඹ ලගට ලංවී
හීනයේ රහ සෙව් හැටී
හිතේ නැති තෙත ගතේ ඇත්දැයි
හිමින් ලං වී බැලු හැටි
මමයි දන්නේ රජෙක් තුරුලේ
ගෑණු ඇස් බය උන හැටී....
කැලඹුණා හිත මගේ
ඒ දෙනෙත් දැකලා
පැරදුනා රජකමත්
වැද්දෙකට පෙරදා....
කඩුව දෙන්නට
පෙරම දුන් සිත
නුඹට නොපෙනී ගිය හැටී
නඩුව ඇසු විට
වැරදි නෑ මම
ආදරේ අන්ධයි සකී
රවා බැලු මුත්
හිතේ අස්සේ
ප්‍රේමයක් ලියලූ හැටී
වනේ වැද්දෙක් නිසා මනමේ
හිතින් නොහිතා විසිවුනී..
වනේ වැද්දෙක් නිසා මනමේ
හිතින් නොහිතා විසිවුනී....
කැලඹුණා හිත මගේ
ඒ දෙනෙත් දැකලා
පැරදුනා රජකමත්
වැද්දෙකට පෙරදා....
රජ උනත් නෑ අදුරගත්තේ
ගෑනු ඉල්ලන ආදරේ
ලොව මොනව කිව්වත් කමක් නෑ
මමයි දන්නේ කාරනේ
එදා මනමේ පවා හැරදා
නුඹෙන් ඉල්ලූ ආදරේ...
කවුද හෙව්වේ ආදරේ ලග
ගෑනුන්ට සාධාරණේ
කවුද හෙව්වේ ආදරේ ලග
ගෑනුන්ට සාධාරණේ......
🥀❤️
ඇත්ත... ආදරේ වෙනුවෙන්, ආදරේ ඉස්සරහ, ගැහැණු හිත් හඬන හැටි, දැවෙන හැටි හරි පුදුමයි...ආදරේ අස්සක රාගය නෑ කියන්න බෑ...ඇත්තටම ගොඩක් ගැහැණු හිත් හැමදාම පෙම් කළා රළු පිරිමි පපුවකට....කුමරියක් වුණත් ඒ හැඟීම ඒ විදියටම දැනෙන්න ඇති...ඒ හැම හැඟීමක්ම හරි ලස්සනට එකතු වෙලා මේ සිංදුව ඇතුළේ...ඒක නම් කියන්න වචන නෑ මල්ලී 💛💛💛
Thank you so much 🥰💛
"කවුද හෙව්වේ ආදරේ ළඟ ගෑනුන්ට සාධාරණේ " දැනෙන වචන.... මාරම ලස්සනයි..... ❤❤
Thank you so much 🥰💛
ඇත්තටම හශේන්ගෙ කටහඬ වගේම ඔයාගෙ හඬත් භාවනාවක්. පුදුම ලස්සනක්. කියන්න තේරෙන්නෙ මට. මන් සංගීතය ගැන දන්නෙ නෑ. ඒත් ඔයාගෙ හඬයි මේ වචනයි හිතට මාරම විදියට කාවදිනව. ඔයාගෙ හඬ නම් අමුතුම එකක්. වෙනම ලෙවල් එකක්. හරිම කෙනාව තෝරල සිංදුව කියන්න. ❤❤❤
කී පාරක් නම් ඇහුවද මාරම ෆීලින් එකක් 🩸❤️💉
ගැනු කවදාවත් සැහුනේ නෑ තම පිරිමියගෙ ආදරයෙන් උන් හිතුවෙ ම පිට උන් ගෙදර එකාට වඩා ආදරෙයි කියලා . පිට වැඩ අරන් ගියාට පස්සෙ තමා ඇත්ත තේරෙන්නේ.
රජ උනත් නෑ අදුනගත්තෙ
ගෑනු ඉල්ලන ආදරේ...
ඒ වචන ටික හදවතටම දැනෙන්න ගයන අහිංසා... හරිම අපූරුයි ❤
Thank you so much 🥰💛
පැරදුනා රජකමත් වැද්දෙක්ට පෙරදා❤️
හරිම ලස්සනයි ❤️❤️❤️❤️💐
ගෑනුන්ට කවදාවත් ලැබිලත් නැති ලැබෙන්නෙත් නැති සාධාරණ ආදරේ❤
ඒ කොහොම උනත් මගේ හිතනම් මනමේ වෙනුවෙන් අදත් 😢
රජකුලේ නුඹ ළඟට ලං වී හීනයේ රහ සෙව් හැටි, හිතේ නැති තෙත ගතේ ඇත්දැයි හෙමින් ලං වී බැලූ හැටී, මමයි දන්නේ රජෙකු තුරුලේ ගෑණු ඇස් භය උන හැටී 😔
Thank you so much 🥰💛
මේ සින්දු දෙකම වෙනස්ම රහක් ........ඇතුලාන්තයටම කතා කරන්න පුලුවන් ගැඹුරු හඩවල් දෙකක් ....මාරා දැමූ ඒ ප්‍රේමනීය අතීතය නැවතත් ආවර්ජනය කරන්න පුලුවන් විදිහේ පද පෙලක් ❤️❤️❤️❤️❤️ ඉතින් දෙන්නටම සුබ පැතුම් 🌼😍
මනමේ කතාවම ගීත දෙකකින් රසයේ අඩුවක් නැතිවෙන්න හිතට දැනෙන්න ගයන්න පුලුවන් කිය්න්නේ එක පුදුමාකරයි
Congratulations ❤️🥰
Thank you so much 🥰💛
කැලඹුනා හිත මගේ ඒ දෙනෙත් දැකලා 😍 i feel it ❤
Lyrics ලියන කෙනා හම්බුනොත් අපේ ගෙදර ගෙනත් තියාගන්නවා මම
Release කරනකම් බලම් ඉන්න සින්දු🥺🤍🤍⚡
Thank you so much 🥰💛
කවුද හෙව්වේ ආදරේ ලග ගැහැනුන්ට සාධාරණේ....හදවතටම දැනුනා 😔😔😔❤
පළවෙනි වචනේ ඇහෙනකොට ම හිතට මොකක්දෝ කියා ගන්න බැරි හැඟීමක් ආවා 🥺 අනේ හරිම ලස්සනයි.ඒ පද ගැළපුම,කටහඬ මාරම මාරම ලස්සනයි ❤️😍
Thank you so much 🥰💛
Mn me song eka Tik Tok eke hoyagena aava, den meka mge fav❤
mn Media eke mta puluvn unoth top 10 songs vlata ekathu kranava🥺👀
Thank you team ekta❤
ඇග හිරිවැටෙන් සින්දු 🎶 🎶 මාර්ම ලස්සනයි කව්ද හෙව්වේ ආදරේ ලග ගෑනුන්ට සාදාරනේ ❤
පිරිමි ඇස් ❤️❤❤සාදාරනේ ❤❤
ඒක ඇත්ත, කවුද හෙව්වේ ආදරේ ලග ගෑනුන්ට සාදාරනේ. ලස්සන නිර්මාණයක් 👍
Wow such a matured vocal and those expressions are soothing well. Hats off for the part of " *කවුද හෙව්වේ ආදරේ ළඟ ගෑණුන්ට සාධාරණේ* " love it.❤
Thank you so much 🥰💛
මේ සින්දු දෙකේ ම වචන තමා වචන.
ඒකට මියුසික්,ඔය දෙන්නගෙ වොයිස්,video eka, background මාර විදිහට blend වෙන්නෙ 🥺❤️
Thank you so much 🥰💛
Aluthin apu songs walin lassanama hithata danuna ekama sinduwa ❤❤
අහම්බෙන් දැක්කේ ලස්සන අර්ථවත් නිර්මාණයක් සුභ පැතුම් හෂේන් ඇතුලු කන්ඩායමයට❤❤❤❤
කවුද හෙව්වෙ ආදරේ ළඟ ගෑනුන්ට සාධාරණෙ....❤❤❤❤❤❤❤❤❤
Brilliant work brother..The special of your songs is that feeling to watch again and again. Keep it up. Upload more beautiful songs like this...
ගැනු හිත් , පිරිමි හිත් කියවන හරි අපූරු වචන.. කවදාවත් හොයන්නෙ නැති අසාධාරණ හැඟිම් මේ සින්දුවෙන්වත් හැමෝම තෙරුම්ගනිවිද🥺💔
නිර්මාණයක් 😮❤
Thank you so much akkah🥰💛
මෙන්න අහනවනම් සින්දු 😍😍😍😍. ඒ වගේම අපේ අහිංසා ගැන මාරම සතුටුයි. මේක අනිවා ලංකාවේ hit එකක් වෙන සින්දුවක්. අහිංසා ඒ වගේම හශේන් දෙන්නටම සුභ පතනවා ජයවේවා ❤️❤️❤️❤️❤️❤️
Thank you so much 🥰💛
මාරම ලස්සනක් තියෙන්නෙ මේ පද පේලිවල මේවගේ සින්දු හරි අඩුයි ... අහින්සගෙ කටහඩ ඒක වෙනම ලෙවල් එකක් මාරම ලස්සනයි congratulations both of you
Thank you so much 🥰💛
''කවුද හෙව්වේ ආදරෙ ළඟ ගැණුන්ට සාධාරණේ '' 🥺❤️
SO BEAUTIFUL VISUAL , LYRICS & WONDERFUL VOICE . GOOD WORK & GOOD LUCK HASHEN AYIYA
❤️❤️❤️❤️❤️😘💞
ලස්සන වචන ටිකක් එක්ක ලස්සන සිංදුවක්. අහිංසගෙ කටහඬ ❤
Thank you so much 🥰💛
My words are not adequate to express how feelingful and beautiful "Pirimi as" and "Sadharane" are. Listening to them on repeat. Keep up the brilliant work Hashen and Ahinsa.
Thank you so much 🥰💛
අහින්සා හරිම දක්ශ කෙනෙක්.කොහොමත් එයා මරම උනාන්දුවෙන් එයාගෙ හැම දෙම කරනවා මන් විශ් කරනවා මෙ වැඩෙ වගෙම තව දෙවල් කරන්න ඇයට දෙව අශිර්වාදය ලැබෙවා කියලා ❤😊
Thank you so much 🥰💛
Me song eka aapu dawase idan adatath man dawasa gaane rka ahanawa.e girlge voice eka supiri.
Very greatful song.melancholy voice.hashehen I'm looking forward to your another such beatiful song.
Thank you so much 🥰💛
පුංචි දවස් වල ඔයා ලස්සනට සිංදු කියද්දි අපි ෆෝන් වලින් රෙකෝඩ් කලා මතකයි..මන් දැනන් හිටියා කවදා හරී මේම වාසනාවන්ත අනාගතයක් තියනවා කියලා..සුබ අනාගතයක් පුංචි කෙල්ලේ
Thank you so much akka ❤️🥰
අනේ මන්දා මේ සින්දුව අහද්දි හිතට මහ මොකක්දෝ හිතෙනවා.. ගෑනු ආදරේදි මෝඩයි.! ❤️🩹
Seriously
Thank you so much 🥰💛
E wachana hari lassanai yaluwa.. Maname kumarita uparima sadarane karala..
Subha pathum dennatama💐❤️
Thank you so much 🥰💛
Brilliant Voice...
කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි 🥰❤️වචන ටිකත් සුපිරි 😌
Voice + Expressions + Music ❤✨️ එකකට එකක් සෙකන්ඩ් වෙන්නැති සින්දු දෙකක් 🫰 all the best ✨️
Thank you so much 🥰💛
Amazing ♥️♥️♥️💫
Thank you so much 🥰💛
හරිම ලස්සනයි
.....කව්ද හෙව්වේ ආදරේ ලග ගෑණුන්ට සාදාරණේ...... 😮😮😮
Thank you so much 🥰💛
Malli ❤️
Thank you so much 🥰💛
Brilliant stuff Kavishka KK 🩶
ඒ වචන 🥺❤️🩹 Really Felt it 🥰🥺❤️🩹
Thank you so much 🥰💛
දැන් අපිටත් කියන්න පුලුවන් මේවා අපේ Z generation එකේ සින්දු කියලා 😌✨️ . ගොඩාක් ලස්සනයි ❤
Thank you so much 🥰💛
Yep ❤
Very beautiful song.Very proud of you Ahinsa😊
Thank you so much 🥰💛
අහන්න අහන්න ආස හිතෙන සිංදුවක් ❤️❤️❤️
මාර ලස්සන වැඩක්❤
හරිම ලස්සනයි...❤❤❤
Thank you so much 🥰💛
marama lassanai ❤❣
Wow. Lassanama nirmanayak. Kiyanna wachana na etharam lassana lyrics. E lyrics walata feel eka dena katahadak. Me wage lassana wada thawa thawa karanna. Good luck guys! 👍
Thank you 🥰💛
No words. Great work🥹❤️💛
Wow!!
First time I’m seeing the original and the reply
Excellent work!!!❤❤❤❤
Thank you so much 🥰💛
පුදුම ලස්සන voice එකක්.. ❤😍 melody, music හැමදේම ලස්සනයි ❤
Thank you so much 🥰💛
පිරිමි ඇස් වගේම තමයි මේ සින්දුවත් ❤❤ කොච්චර ඇහුවත් එපා වෙන්නැහැ ❤🔥
Thank you 🥰💛
Pissuwak wage mata me song dekama ...adarei dennatama❤
Godk lassanai ♥️
රජ වුනත් නෑ අදුනගත්තේ ගෑනු ඉල්ලන ආදරේ🙌
This lyrics.....heart feels hash ♥️ we need many more songs like this……go ahead
Thank you so much 🥰💛
Ahinsa nanga 😍❤️ beautiful voice 🥰
අනේ හරිම ලස්සනයි නංගී .ඇත්තටම ගොඩක් ලස්සනයි .❤️😘
Thank you so much 🥰💛
කව්ද හෙව්වේ ආදරේ ලග ගෑණුන්ට සාධාරණෙ😢😢😢
Voice ❤
Superb..
Thank you so much 🥰💛
හශේන්ගෙ වොයිස් එකේ රස ඒ විදියටම ෆීමේල් එකේදිත් දැනෙනව...හරි ලස්සනයි ❤
Thank you so much 🥰💛
මෙහෙම දේකුත් තියෙනවා. ගොඩක් ගැහැනු ආදරේ රලු පිරිමින්ට. පිරිමියා ලාමකනම් අත ඇරල යන්නෙ රලු පිරිමියෙක් ලගට. උන් සාධාරණය ඉල්ලන්නේ ඒ ලාමක හැඟීම් වලට. මේ සින්දුවෙන් ඒ ලාමක ගතිය ලස්සනට ඉස්මතු වෙනවා.
කුමාරි හරිනම් මොකටද මනමේට ආදරේ කලේ. මොකටද බැන්දේ? ක්ෂණිකව වෙනස් වෙන අමුතු මනමේ කුමාරියකට මමත් ආදරේ කලා 😮💨 මනමේගෙ feeling එක මම තාමත් හොඳට දන්නවා. හැබැයි වැදි රජ්ජුරුවොත් අන්තිමට මගෙ ඉස්සරහ දණ නැමුවා. 😂
😍❤️
පැරදුනා රජ කමත් වැද්දෙක්ට පෙර දා
Wow😮 eka
dan thiyenne maname kumarayage song eka denna ! meka supiriyak puthaa👌
Thank you so much 🥰💛
ලස්සනයි ඒක 💖💖💖
හරිම ලස්සනයි..❤❤❤
Thank you so much 🥰💛
හරිම ලස්සන නිර්මාණයක්
හැමදේකින්ම ♥️
Thank you so much 🥰💛
Beautiful ❤️
Love this
Amazing Lyrics 🎉
Ammoh lassana❤
Amazing voices ❤ hasen ❤
හරිම ලස්සනයි සුභ පැතුම් දෙන්නටම ❤
Thank you so much 🥰💛
Nice Song And Voice 🎉
අතිවිශිෂ්ට නිර්මාණයක් ❤️
@Ahinsa_ Wow wow wow amazing voice 😍
Congratz Both Of You !! 🤝
Thank you so much 🥰💛
Hithata Danuna Song Ekak Bn.
කියන්න වචන නෑ... ❤
❤ ඒකේ ලස්සන
ඒ වචන හදවතටම කතා කරනවා.❤🥹🥺super....
Congratulations ahinsa akke 🎉❤ keep it up akke. Lassnat kiynwa oya ❤❤❤🎉
Thank you so much 🥰💛
Ammo😢 hoyagaththa..❤❤ tiktok video ekk dakal mek piruwa hoyann😢😢❤❤
හරිම ලස්සන වැඩක් හශේන් මල්ලි ජය ❤✨️
Thank you so much 🥰💛
Mevva thva one❤ nice brdh 🎉❤
Thank you so much 🥰💛
Unique voice❤
good luck💪💪🖤
Thank you so much 🥰💛