Warada Kothanada /Chandul Ekanayaka New song වරද කොතැනද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Warada kothanada
    Lyrics -Samantha Wickramarachchi
    Music - Sanjeeva Alvis
    Sing - Chandul Ekanayake
    Director - Lassana Jayasekara
    Makeup - Asiri Chaturanga
    Cinematography- Gihan Viraj
    Produced by -Charminda Dinush
    "වරද කොතැනද"
    ගී පද - සාමන්ත වික්‍රමාරච්චි
    සංගීතය- සංජීව අල්විස්
    ගායනය - චන්දුල් ඒකනායක
    රූපරචනය- ලස්සන ජයසේකර
    වේශ නිරූපණය - ආසිරි චතුරංග
    කැමරාකරණය- ගිහාන් විරාජ්
    නිෂ්පාදනය- චාමින්ද දිනූෂ
    කොහිල කටුවට ඇඳුම හිල් වී
    එකයි තිබුනේ කහට ගැල්වී
    තලන්නට මට එපා ගුරු මවුනේ
    එනවා අඩු නම් මමත් ඉස්කෝලේ
    සීනි හැදිලා කකුල කපලා
    අම්මා ඇඳ උඩ ඈත බලනවා
    නිදහසක් නැති සිපිරි ගෙදරක
    තාත්තා තව කූරු ගණිනවා
    පාසලෙන් යමි කොහිළ කොටුවට
    බසින හිරු දැක එනවා ගෙදරට
    පොලොස් ගැටයක් කඩා තම්බා
    වේල තුන පිරිමැ⁣හෙනවා
    මටත් රහසින් කඳුළු සඟවන
    දෑස රතු වී වැටෙන කඳුලක
    සාරිපොට ඈ වසාගෙන මුව
    ඇයගේ ඉකිහඬ ඇහෙනවා
    වැරෙන් තැලු වේවැල කඩා දා
    අරන් තුරුලට හිසද අතගා
    වරද කොතනද හඳුනාගනු බැරි
    උපාධිය ගැන සිතනවා......

ความคิดเห็น • 45

  • @nimalidilrukshi8037
    @nimalidilrukshi8037 2 หลายเดือนก่อน +2

    හදවතට දැනූන සිංදුවක්❤

    • @Chandulekanayaka
      @Chandulekanayaka  2 หลายเดือนก่อน

      @@nimalidilrukshi8037 ස්තූතියි බොහොමත්ම

  • @KaveeshaUdari-j6q
    @KaveeshaUdari-j6q 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤ ඇත්තටම ලස්සන සිංදුවක්...🥺

    • @Chandulekanayaka
      @Chandulekanayaka  2 หลายเดือนก่อน

      @@KaveeshaUdari-j6q ස්තූතියි

  • @SamanthaVipulasena
    @SamanthaVipulasena หลายเดือนก่อน +1

  • @dasunekanayake2005
    @dasunekanayake2005 3 หลายเดือนก่อน +4

    ඒ music video එක මාරම ලස්සනයි හදවතට ම දැනුනා 😢

  • @dananjaya7422
    @dananjaya7422 3 หลายเดือนก่อน +3

    ගොඩාක් සතුටුයි පුතා ලස්සන සින්දුවක්.සමාජයට හොද පණිවිඩයක් දෙනවා ඔයා.ඉදිරියටත් මේ වගේ නිර්මණ කරන්න සුභ පතනවා..

  • @ireshamendis607
    @ireshamendis607 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි...🥹❤️

    • @Chandulekanayaka
      @Chandulekanayaka  3 หลายเดือนก่อน

      @@ireshamendis607 ස්තූතියි

  • @madurangiupeksha1605
    @madurangiupeksha1605 3 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි පුතේ.... සුභ අනාගතය ක් ලැබේවා පුතාට !!!

  • @sethu8008
    @sethu8008 2 หลายเดือนก่อน

    බලන හැම වතාවකම ඇස් වලට කඳුළු එනව... 🥹 හරීම ලස්සනයි සින්දුවයි, විශුවල් එකයි දෙකම 🥹❤️❤️❤️

    • @techgamingyt6023
      @techgamingyt6023 2 หลายเดือนก่อน

      ඒක ඇත්ත....

    • @Chandulekanayaka
      @Chandulekanayaka  หลายเดือนก่อน

      ස්තූතියි බෙහෙවින්ම

  • @rashimanel2302
    @rashimanel2302 3 หลายเดือนก่อน +2

    මගේ පාසලේ සමහර දරුවෝ ගෙවන ජීවිත සම්බන්ධ ගොඩක් කතා මේ වගේ...ඒ නිසාම වෙන්න ඇති මගේ ඇස්වල කදුලු මේ තරම්...
    නිර්මාණාත්මක හැකියාව ඔබගේ අගය කරමි පුතේ...තුණුරුවන් සරණයි 🙏

  • @nisansalapriyadarshani3913
    @nisansalapriyadarshani3913 27 วันที่ผ่านมา +1

    ❤❤

    • @Chandulekanayaka
      @Chandulekanayaka  27 วันที่ผ่านมา

      @@nisansalapriyadarshani3913 🙏

  • @hemanthigunawardhana8717
    @hemanthigunawardhana8717 3 หลายเดือนก่อน +2

    Loku kathawak ❤❤

  • @Chathurikadassanayake
    @Chathurikadassanayake 3 หลายเดือนก่อน +1

    ලස්සනයි පුතේ.

  • @anyonekj1720
    @anyonekj1720 3 หลายเดือนก่อน +1

    සුපිරි සින්දුව... ❤❤

  • @KgsandiyakumariGamage
    @KgsandiyakumariGamage 3 หลายเดือนก่อน +1

    Very beautiful

  • @sasindibandara9261
    @sasindibandara9261 3 หลายเดือนก่อน +1

    Well done Chandul❤

  • @AmayaNethmi-sj8oy
    @AmayaNethmi-sj8oy 3 หลายเดือนก่อน +1

    Godak lassnai mlli❤❤

  • @kosalakekulandara8919
    @kosalakekulandara8919 26 วันที่ผ่านมา

    කදුලක් නොවැටී බලන්න පුලුවන්නම් 😢 මනුස්සයෙක් වෙන්න බෑ

  • @Upeshi-ij9ky
    @Upeshi-ij9ky 3 หลายเดือนก่อน +1

    Congratulations putha ❤❤

  • @gayanimala1500
    @gayanimala1500 3 หลายเดือนก่อน +1

    ❤❤ lassanai puthe

  • @NiroChoco
    @NiroChoco 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි.. ❤❤❤❤❤

  • @chaniranaweera2054
    @chaniranaweera2054 2 หลายเดือนก่อน +1

    😢😢

  • @Makaraman6209
    @Makaraman6209 3 หลายเดือนก่อน +1

    Congratulations ❤❤❤❤