ටෙනිසන් රන්ජන්, බන්දුට අරලුපෙති පොවලා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • #Ranjan #RanjanRamanayake #SinhalaMovies
    ---------------------------------------------------------------
    • Facebook : / real.rr
    • Instagram : / ranjanramanayake
    • Twitter : / ramanayaker
    • Website : ranjanramanaya...
    ---------------------------------------------------------------

ความคิดเห็น • 294

  • @manoripriyadarshani5412
    @manoripriyadarshani5412 3 ปีที่แล้ว +101

    මගෙත් ආසම නලුවා රන්ජන් අයියා..බෙල්ල ගහලා ගියත් ඇත්ත කියන ව්පක්ශෙ එකම රජා.ජය වේවා

    • @kashunsampath7302
      @kashunsampath7302 3 ปีที่แล้ว +1

      Paka thama

    • @chanum2618
      @chanum2618 3 ปีที่แล้ว

      😁😁😁😁 handa pati tika ahndkooo

    • @lahirusandakalum4124
      @lahirusandakalum4124 3 ปีที่แล้ว

      Moko mukuth karada

    • @thisaramihiranga975
      @thisaramihiranga975 2 ปีที่แล้ว

      @@kashunsampath7302 උබේ අමමා කොන්ඩම් ගත්තේ නැත්තේ ඇයි

    • @darshanadileepa7499
      @darshanadileepa7499 2 ปีที่แล้ว

      Oyata Ranjan Pu ariya neda

  • @user-et5vx6kp2g
    @user-et5vx6kp2g 3 ปีที่แล้ว +45

    අනේ ඉතින් අපි මොන රටේ ඉදන් අපේ දුක් නිවුනා මේවා බලද්දී අනේ දේවියනෙ රන්ජන් රාමනායක මැතිතුමාට ඉක්මනින් නිදහස ලැබේවා

  • @Ruwi000
    @Ruwi000 3 ปีที่แล้ว +71

    ටෙනිසන් කුරේ මහතා දැන් නැතත්.. ඔය තුන් දෙනාටම ගොඩාක් ආදරෙයි...😍😍😍😘😘😘

    • @madhawavishwa899
      @madhawavishwa899 2 หลายเดือนก่อน

      හ්ෆ්‍ය්ඩ්

  • @lalsamarasinghe9577
    @lalsamarasinghe9577 2 ปีที่แล้ว +12

    සුපිරිම චරිත 3ක් තමයි ....ඒ අතීතය හරිම සුන්දරයි....

  • @bandulawejesingha8414
    @bandulawejesingha8414 3 ปีที่แล้ว +16

    රන්ජන් රාමනායක ඔබට ඉක්මනට නිදහස වෙනුවෙන් paratana කරමු ජය වේවා

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +147

    මේ තුන් කට්ටුවම හිටපු ෆිල්ම් නම් ඉතිo සිනා සාගරයක් තමයි ඒත් අද එක් පුරුකක් ගැලවිලා ගිහින් දුකයි ඒ ගැන

  • @inoproduction851
    @inoproduction851 3 ปีที่แล้ว +110

    අපි පොඩිකාලේ ඉදලා ආස කරපු චරිත 3ක්...ඔයාලා තමයි එ..... ටෙනිසන් අදටත් හිටියනම්..😢

    • @lasanthikahemamali
      @lasanthikahemamali ปีที่แล้ว +2

      ටපබටල😢

    • @SarathSenanayaka-li9ls
      @SarathSenanayaka-li9ls 8 หลายเดือนก่อน

      😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @-panduwaa6580
    @-panduwaa6580 3 ปีที่แล้ว +13

    මමනම් රන්ජන් අයියගේ ආසම Film එක තමයි One Shot 😍😘😘

  • @toxygenremix1157
    @toxygenremix1157 3 ปีที่แล้ว +42

    මම ඔක අදත් බැලුවා සිරා රන්ජා ❤️❤️

  • @nnviews9909
    @nnviews9909 3 ปีที่แล้ว +29

    හිසේ කෙස් ගානට බලපු එකම ෆිල්ම් එක
    ආදරෙයි තුන් දෙනාටම

  • @deshanperera5941
    @deshanperera5941 3 ปีที่แล้ว +61

    ආයි ඉතිං ටෙනී මහත්තයා එන්නෙ නෑ නෙ..😒😢😢😢😢

  • @user-mp4gv8jm4k
    @user-mp4gv8jm4k 3 ปีที่แล้ว +17

    සුපිරි රංජන් අයියේ... ඔයාගෙ වැඩනම් සුපිරි

  • @manolivera4813
    @manolivera4813 2 ปีที่แล้ว +8

    හම්මෝ මේවා මුලින් බලන කාලෙ තිබ්බ ආතල්.... අදටත් බලද්දී ඒ වගේම තමයි කිසිම වෙනසක් නෑ ඉතින්... 😂😂😂😂😂❤✌️

  • @rkfvishwabro1078
    @rkfvishwabro1078 3 ปีที่แล้ว +11

    Ranjan ayya film akaka innwa kiyanne loweth athalma thama💪💛

  • @user-dw8vi9tw4i
    @user-dw8vi9tw4i 2 ปีที่แล้ว +26

    මම බන්දු සමරසිංහ ට ගොඩක් ආදරේ කරපු කෙනෙක් ඒත් බින්දු බෝතලේගමට කරපු පහත් වැඩේ නිසා එපා උනා.. 😥😥

  • @-panduwaa6580
    @-panduwaa6580 3 ปีที่แล้ว +16

    රන්ජා ගේ සුපිරි වැඩ😂😂

  • @pasindusandeepa301
    @pasindusandeepa301 2 ปีที่แล้ว +13

    පාර්ලිමේන්තු ජෝක්ස් බලලා හිනා ගියපු නැති එකා පිස්සෙක්

  • @samearaa8434
    @samearaa8434 3 ปีที่แล้ว +7

    හොද චිත්‍රපටියක් මං ඔක්කොම බැලුවා

  • @toxygenremix1157
    @toxygenremix1157 3 ปีที่แล้ว +32

    අපි ආදරේට මල්ලියෝ දඬුලේනා කියන්නේ 😂😂😂😂😂😂😂😂😂😂😂

  • @h.m.m.s1602
    @h.m.m.s1602 3 ปีที่แล้ว +15

    බන්දු සමරසිංහ කියන්නේ ඇත්තටම සුපිරි විකට නළුවෙක් තමයි.පට්ට රගපෑම.

  • @Rmtv-s1g
    @Rmtv-s1g 3 ปีที่แล้ว +18

    සුපිරි රන්ජන් අයියෙ ඔක්කොම වීඩියො බැලුව මන් ඔයගේ දවසක් විතර

  • @traveloftheweek4361
    @traveloftheweek4361 3 ปีที่แล้ว +8

    බැලුවට එපා වෙන් නැති ෆිල්ම් එකක්

  • @m.g.d.v.amarasinghe4877
    @m.g.d.v.amarasinghe4877 2 ปีที่แล้ว +12

    අර්ථවත් ලස්සන හොඳ ෆිල්ම් එකක්
    👌👍💯😍😀

  • @chamodnipuna655
    @chamodnipuna655 3 ปีที่แล้ว +47

    Kochchara baluwath epa enne nathi film ekak❤️
    Parliament Jokes 2 one ❤️

  • @telethiraya
    @telethiraya 3 ปีที่แล้ว +5

    සුපිරිම චරිත 3ක් ඉන්න සුපිරිම ෆිල්ම් එකක්. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. සම්පූර්ණ ෆිල්ම් එකම රන්ජන් රාමනායක TH-cam channel එකේ full HD තාක්ෂණයෙන් අදම බල්න්න.

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 3 ปีที่แล้ว +10

    තාත්වික රංගනයක් නම් රංජන් සමඟ මේ දෙන්නා තමයි .

  • @harabaraaccounting-251
    @harabaraaccounting-251 3 ปีที่แล้ว +28

    Mr.රන්ජන් රාමනයක.......
    හැකි නම් ඔබ මේ ගැන හිතන්න.....
    ලංකාවේ ඉන්ග්‍රීසි අද්‍යාපනය වෙනුවෙන් කතා කරන්න..ලන්කාවේ ගොඩක් ලමයි english නිසා degree එක පවා දාල යනවා..ලන්කාවේ නිසි ක්‍රම වේදයක් නෑ ඉන්ග්‍රීසි අද්‍යාපනය වෙනුව්න්....school වල බොරුවට වැඩ පොත් /පෙල පොත් තිබ්බට වැඩක් නෑ.english බාවිතයක් නැති නිසා....පුලුවන් නම් පාර්ලිමේන්තුවේ දි මේ ගැන කතා කරන්න......
    මේ ප්‍රශ්න සැගවිච්ච ප්‍රශන රටේ..

  • @poornimaprabodanie5185
    @poornimaprabodanie5185 2 ปีที่แล้ว +10

    පින් වන්ත සහෝදරයෝ...🤣🤣🤣

  • @maduwanthihelshi152
    @maduwanthihelshi152 3 ปีที่แล้ว +14

    😁😁😁😔😔😔ටෙනී කියලා එක්කෙනෙක් තවත් නෑනේ 😔😔😔😔

  • @damindutharinda8815
    @damindutharinda8815 3 ปีที่แล้ว +32

    සිනමාවෙන් ඔය දෙන්නා හරි එකතු වෙලා ලොකු වැඩ කොටසක් කරලා ඉදිරියටම යන්න 💪💪💪

  • @madusankaprabath7657
    @madusankaprabath7657 3 ปีที่แล้ว +12

    යුගයක් වෙනස් කල තුන්දෙනෙක් ♥️♥️♥️♥️♥️♥️👍👍👍👍🙏🙏🙏

  • @isururuwan5706
    @isururuwan5706 3 ปีที่แล้ว +23

    බන්දු තමා හොදටම කරේ😂

  • @thilinimendis4541
    @thilinimendis4541 3 ปีที่แล้ว +3

    ඔයා හරිම ලස්සනට කොල්ලගේ part එක නියමට කරනවා.මං මේ film එක බලලා නැහැ දැන්ම හොයලා බලනවා.
    ජේසු පිහිටයි......!!

  • @n_g_n.Sadaruwan-f312
    @n_g_n.Sadaruwan-f312 2 ปีที่แล้ว +2

    මන් බලපු සුපිරිම filim එකක්.. ආදරෙයි රන්ජන් අයියා ❤️

  • @bokka9668
    @bokka9668 3 ปีที่แล้ว +12

    රන්ජන් අයියා ගම්පහ මිනිස්සු ගැන ඔයාවත් බලන්න අනිත් කබ්බො වැඩක් නෑ ...පරිස්සමට ❤

  • @athdakimsinhalen4145
    @athdakimsinhalen4145 3 ปีที่แล้ว +18

    රන්ජන් අයියේ පුළුවන් නම් dr.නවරියන් චිත්‍රපටිය දාන්න කෝ ඔයාගේ channel එකේ තව‍ සැරයක් බලන්න ආසයි . එකෙන් තමයි මම ඔයාගේ ලොකු fan කෙනෙක් වුනේ.ආදරෙයි මුළු හදවතින්ම

    • @balabalakirisnan3078
      @balabalakirisnan3078 3 ปีที่แล้ว

      Hi

    • @sudamfernando8294
      @sudamfernando8294 3 ปีที่แล้ว

      @@balabalakirisnan3078dailtymotion eke parts 3kta kadala tyna machan ethning blanna google eke gahanna...dr navariyan at dailymotion kyla

  • @nilnethu8576
    @nilnethu8576 3 ปีที่แล้ว +12

    කීපාරක් නම් බැලුවද ඒත් එපා වෙන්නෙ නෑ.ටෙනිසන් 😥😥

  • @lalithkumara3257
    @lalithkumara3257 3 ปีที่แล้ว +3

    🌹🌹🌹🌹රන්ජන් 🌹🌹🌹🌹අයියේ බුදුසරණයි 🌹🌹🌹

  • @bmvijerathna6270
    @bmvijerathna6270 2 หลายเดือนก่อน

    මේ 3න් දෙනා ඉතිං නියමයි . ❤❤❤🎉😊

  • @thinariedurisinha7062
    @thinariedurisinha7062 3 ปีที่แล้ว +3

    ලස්සනම ලස්සනයි

  • @isurusagara0425
    @isurusagara0425 3 ปีที่แล้ว +24

    මේ මස් වල කොයින්ද කුයිලක් තියන්නෙ 😅

  • @SHMOVIEMAX
    @SHMOVIEMAX 3 ปีที่แล้ว +15

    Best comedy movie in Sri lanka

  • @anuruddhaa
    @anuruddhaa 3 ปีที่แล้ว +5

    සුපිරි film ❤️

  • @nuwanprabat3110
    @nuwanprabat3110 3 ปีที่แล้ว +3

    පොඩි. චැනල් 1ක්‌.. බලන්න. මචංල.. බුදුසරණයි...

  • @prasaddil2278
    @prasaddil2278 3 ปีที่แล้ว +2

    Awesome Darling stay Bless & Happy Putha

  • @samearaa8434
    @samearaa8434 3 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි

  • @Sara-xq8dd
    @Sara-xq8dd 3 ปีที่แล้ว +5

    නියමයි 😁😁

  • @rkfvishwabro1078
    @rkfvishwabro1078 3 ปีที่แล้ว +3

    Supiriii ranjan ayye🏁🏁💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

  • @harshachathuranga6482
    @harshachathuranga6482 2 ปีที่แล้ว +4

    මේක දුන්න එකා හම්බුනා නම් උගෙ අම්මා තාත්තා මන් අදුරනවා😂😂

  • @DKsl-uk7mz
    @DKsl-uk7mz 2 ปีที่แล้ว +5

    පින්වන්ත සහෝදරයෝ 😂😂😂😂

  • @kingluwis5805
    @kingluwis5805 3 ปีที่แล้ว +3

    රංජන් ඔබ එනකම් අපි බලාගෙන ඉන්නවා

  • @erandisamarakoon4981
    @erandisamarakoon4981 3 ปีที่แล้ว +7

    we need Ra daniyel dawal migel😍😍

    • @RanjanRamanayakeSL
      @RanjanRamanayakeSL  3 ปีที่แล้ว +6

      Film සෙට් එකක්ම ලගදීම බලාපොරොත්තු වන්න.

  • @mobilgames-so6gl
    @mobilgames-so6gl ปีที่แล้ว

    මාම අසම ෆිල්ම් එක ❤❤

  • @durtysneo5090
    @durtysneo5090 3 ปีที่แล้ว +7

    Lovely Film ❤

  • @isharasampath780
    @isharasampath780 3 ปีที่แล้ว +7

    That was awsome

  • @dhammikawendakoo6206
    @dhammikawendakoo6206 3 ปีที่แล้ว +1

    Oyala thundena inna film hema ekakma lassanai 👏👏👏👍👍👍💓💓💓

  • @sportsc6211
    @sportsc6211 3 ปีที่แล้ว +2

    සුපිරි තමා ඉතින් 👍👍👍

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +1

    මමත් ආසම හිත හොද ලස්සන නළුවො තුන් දෙනෙක් ආයේ supar 💙❤️💛💚🧡💕💞💜️😆😆😆💫💫😀😀👍😍😍

  • @sewprabodhya
    @sewprabodhya 2 ปีที่แล้ว +1

    eka maru

  • @nissankaperera3206
    @nissankaperera3206 3 ปีที่แล้ว +5

    😀😀😀😆😆😆😆😆 අම්මෝ ඒක

  • @sathirawijekoon431
    @sathirawijekoon431 3 ปีที่แล้ว +9

    කවුද පියුමිගෙයි රන්ජගෙයි vedio එකක් එනකන් බලන් ඉන්න උන්💖💫

  • @rosendananjadesilva3837
    @rosendananjadesilva3837 3 ปีที่แล้ว +3

    Karoliya hoda ekaa ban 👉😁😁 ගැහැණු නානවා බලන කොටස රංජන් අයියෙ මරු 😁

  • @harishnuwara9278
    @harishnuwara9278 หลายเดือนก่อน

    නියමයි😂😂😊😅😅

  • @asithasampath6579
    @asithasampath6579 3 ปีที่แล้ว +3

    පාර්ලිමන්ට් ජෝක්ස් මම චූටිම කාලෙ බැලුවේ

  • @rasangikamadushankanidiaries
    @rasangikamadushankanidiaries 3 ปีที่แล้ว +3

    Asawen balapu film tika...😍😍😍

  • @devikafernando5936
    @devikafernando5936 2 ปีที่แล้ว +3

    අම්මෝ බන්දු 😂😂😂😂😂😆

  • @kosalagayan8734
    @kosalagayan8734 2 ปีที่แล้ว +2

    My childhood heroes 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @LalaniKumari-v1w
    @LalaniKumari-v1w 24 วันที่ผ่านมา +1

    ලස්නායි❤❤❤❤❤❤❤❤

  • @chamikadilshan9901
    @chamikadilshan9901 3 ปีที่แล้ว +8

    Meet the doctor mate Betta 🤣

  • @samearaa8434
    @samearaa8434 3 ปีที่แล้ว +5

    බන්දු අයියා🤣🤣🤣

  • @anoshachandima2750
    @anoshachandima2750 3 ปีที่แล้ว +3

    Maru ane hina kala marenawa

  • @shenalmanishkaphotography
    @shenalmanishkaphotography 3 ปีที่แล้ว +3

    Yoo yo ❤️❤️❤️❤️

  • @virubanviruban9545
    @virubanviruban9545 3 ปีที่แล้ว +7

    😍😍😍

  • @sumudutaranga9556
    @sumudutaranga9556 5 หลายเดือนก่อน

    Supiri ❤

  • @WishmaSL
    @WishmaSL 3 ปีที่แล้ว +1

    සර් ආසම ෆිල්ම් එකක්

  • @user-ol4ue3vw8e
    @user-ol4ue3vw8e 7 หลายเดือนก่อน

    Niyamai

  • @sasinduheshka6376
    @sasinduheshka6376 ปีที่แล้ว

    ගොඩාක් ආසාවෙන් බලන්නෙ

  • @renukarenuka2924
    @renukarenuka2924 3 ปีที่แล้ว +3

    පවි.යකෝ.😁😁😁😁😁😁❤❤❤❤❤❤❤

  • @slsuperteachofficial3140
    @slsuperteachofficial3140 3 ปีที่แล้ว +8

    මේ තුන්දෙනාගෙන් වැඩිපුරම කැමති කාටද ?
    👇👇👇

  • @nalanyhawile117
    @nalanyhawile117 3 ปีที่แล้ว +1

    Ranjan sirge films kokath lassanai

  • @Sinha_Manikya_Official
    @Sinha_Manikya_Official 3 ปีที่แล้ว +4

    👍👍👍👍👍

  • @sameeraperera7001
    @sameeraperera7001 3 ปีที่แล้ว +1

    රංජ උඹ neti දුක අපිට දෙනවා lokka.😥😥😥😥😥😥keri gota

  • @user-vv8un1fi7c
    @user-vv8un1fi7c 3 ปีที่แล้ว +4

    ❤️‍🔥❤️‍🔥👾

  • @sadunivlogs9315
    @sadunivlogs9315 3 ปีที่แล้ว +1

    Super 👍👍👍👍👍👍

  • @ajanthasenarathna4918
    @ajanthasenarathna4918 2 ปีที่แล้ว

    ආසම චරිත තුනක්

  • @NethmiShanika-py1sb
    @NethmiShanika-py1sb 7 หลายเดือนก่อน

    Mona weradi thibbath bandu kiyanne anka 1 supiry naluwek❤

  • @user-vv8un1fi7c
    @user-vv8un1fi7c 3 ปีที่แล้ว +3

    මාර වැඩක්

  • @nazeerahamed1124
    @nazeerahamed1124 3 ปีที่แล้ว +1

    RUnjan ayyawa ❤️❤️❤️❤️👍👍👍

  • @kosalagayan8734
    @kosalagayan8734 2 ปีที่แล้ว +1

    Niwan suwa Teny sir oyata😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @wgdnandadias1804
    @wgdnandadias1804 2 ปีที่แล้ว +1

    කේලම් අයියෝ සුදු මගෙ පන අප්පච්චී

  • @pradeepkumarasingh2661
    @pradeepkumarasingh2661 2 ปีที่แล้ว +1

    බන්දුගේ හොදම ඇක්ටින් එක ඕක වෙන්න ඕන ආයේ අහන්න දෙයක් නෑ තාත්විකයි රගපාන්න දැන් ඕන තරම් ඉන්නව ඒත් තාත්වික විදියට රගපාන්න හැමෝටම බෑ

  • @user-vl1um9tp9u
    @user-vl1um9tp9u 21 วันที่ผ่านมา

    Supiriyk 😂❤

  • @tharakadilshan8430
    @tharakadilshan8430 3 ปีที่แล้ว +1

    Adoo pattA

  • @hasindu147
    @hasindu147 3 ปีที่แล้ว

    Supiri padeeeeeeeeee

  • @456pani
    @456pani 3 ปีที่แล้ว +1

    Bandu❤️❤️❤️

  • @tno6704
    @tno6704 3 ปีที่แล้ว +1

    නියම film තමා

  • @dasanayakadanushika5714
    @dasanayakadanushika5714 3 ปีที่แล้ว +3

    Ane ranjan sir mama saudi sita.apita ලංකාවට enna na,මාස ganak balan innawa .රජය monawath wada පිළිවෙළක් hadanne na apita enna.ape daruwo balan innawa.ane please sir apita සාධාරණයක් ista කරලා denna .me comment eka balanna.maga arinna apa please ..

  • @samearaa8434
    @samearaa8434 3 ปีที่แล้ว +3

    දඩු ලේනා😃😃😃😂😂

  • @hindurani6314
    @hindurani6314 3 ปีที่แล้ว

    Godak lassanai bs

  • @Srilankan188
    @Srilankan188 2 วันที่ผ่านมา