මටත් 'නාඩගම්කාරයෝ' එකේ රගපාන්න තිබුණා නම් කියලා හිතුනා | Kusal Maduranga | Para Dige Drama | Banda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ค. 2021
  • #channelc #kusalmaduranga #paradige #teledrama #banda #celebrity #love #fashion #actor #actress #instagram #bollywood #model #style #beautiful #beauty #music #follow #hollywood #photography #like #celebrities #trending #famous #likeforlikes #singer #photooftheday #artist #cute #india #followforfollowback #art #entertainment
    🔴LIKE US ON FACEBOOK
    / . .
    🔴SUBSCRIBE TO CHANNEL C
    / @channelconline
    📱PHONE එකෙන් MyTV App එක download කර Roo TV එකට subscribe කරන්න
    hyperurl.co/mytvsrilanka
    📱PHONE එකෙන් MyTV App එක download කර SLGossip Channel එක subscribe කරන්න
    bit.ly/SLgossip
    📱PHONE එකෙන් MyTV App එක download කර SL Model channel එක subscribe කරන්න
    hyperurl.co/mytvsrilanka
    📱PHONE එකෙන් MyTV App එක download කර MAGIC channel එක subscribe කරන්න
    hyperurl.co/mytvsrilanka
  • บันเทิง

ความคิดเห็น • 124

  • @sududhoni8763
    @sududhoni8763 3 ปีที่แล้ว +47

    පාර දිගේ බංඩා කියන්නේ ලස්සනම චරිතයක් අනිවාර්යෙන්ම බංඩට සමිමානයක් හිමිවියයුතුයි ඒතරමටම දක්ෂයි බංඩා 👍❤💚

  • @shashakitchen123.
    @shashakitchen123. 3 ปีที่แล้ว +55

    මරු චරිතේ. මං ආසම කෙනා පාර දිගේ. කතාවෙ.. 😍

  • @slcricket1611
    @slcricket1611 3 ปีที่แล้ว +41

    කුසල්( බන්ඩා)ගේ රංගනය අති විශිෂ්ටයි.

  • @eralaksritha
    @eralaksritha 3 ปีที่แล้ว +24

    "බණ්ඩා" චරිතයෙන් හඳුනාගත් අපූරු දක්ෂතා වලින් හෙබි නිහතමානී කලාකරුවෙක්. ස්තූතියි, මේ වැඩසටහනට.
    හැකිනම් මේ කලාකරුවාගේ දුරකතන අංකය ලබා දෙන්න. අගය කළ යුතු චරිතයක්. ස්තූතියි!
    - ගරු එරංග ද සිල්වා පියතුමා

  • @wapwidanaarachchiarachchi8047
    @wapwidanaarachchiarachchi8047 3 ปีที่แล้ว +35

    ඔබේ රඟපෑම ඉතාම සාර්ථකයි ..
    සුභ අනාගතයක් ඔබට....

  • @nirashasathsarani5133
    @nirashasathsarani5133 3 ปีที่แล้ว +25

    බණ්ඩා 💞 අයියේ ඔයා හොදට රගපානවා❤️😍 ඒ චරිතයට් උපරිම සාධාරණයක් කරනවා ❤

  • @janani.k5533
    @janani.k5533 2 ปีที่แล้ว +12

    මට හිතෙන්නෙම මේ කුසල් මදුරංග කියන නළුවා කථා කරනවා කියලා නෙවෙයි.. බණ්ඩා ඇවිල්ලා කථා කරනවා කියලමයි හිතෙන්නේ.. ඒ තරම්ම කුසල් අයියා ඒ චරිතය ජිවත් කරවනවා... ආදරෙයි බණ්ඩා ❤❤❤❤

  • @manjularanmuthu194
    @manjularanmuthu194 2 ปีที่แล้ว +4

    වේදිකා නාට්‍ය තමයි කුසල් ගෙ තාත්වික ටෙලි නාට්‍ය රංගනයේ රහස. ජය ශ්‍රි!!!!

  • @nilminiashoka5558
    @nilminiashoka5558 3 ปีที่แล้ว +23

    අනාගතයෙ දක්ෂ නළුවෙක් වෙන පෙරමං සලකුණු පෙන්නුම් කරනවා.සුභපැතුම් ඔබට

  • @nilushakumudu8965
    @nilushakumudu8965 3 ปีที่แล้ว +21

    බන්ඩා අයියා .❤️❤️👍👍🙏

  • @lankadilanikodithuwakkuara947
    @lankadilanikodithuwakkuara947 2 ปีที่แล้ว +6

    කුසල්....
    ඒ කාලේ ජෝ අබේවික්‍රමයන් මතක් වුනා...
    ඒත් ඔයා unique....
    සුභ පැතුම්.....🌹

  • @dulanjaleeramanayake4201
    @dulanjaleeramanayake4201 3 ปีที่แล้ว +11

    කුසල් මදුරංග ඔබගේ රංගනය ඉතාමත් විශිෂ්ඨයි .ඔබට අපේ සුබ පැතුම් !

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +23

    බන්ඩා සුපිරි චරිතෙ..😁

  • @warunisenavirathna3168
    @warunisenavirathna3168 3 ปีที่แล้ว +12

    අම්මෝ අම්මෝ පාර දිගේ..ඒ ටෙලිනාට්‍යයේ මං කැමතිම චරිතේ බණ්ඩා අයියා.. (කුසල්)

  • @darshidarshi2524
    @darshidarshi2524 2 ปีที่แล้ว +6

    බන්ඩා නමි හරිම දක්ෂයි සමිමානයක් දෙන්නා වටිනවා පාර දිගෙ නාට්ටියේ,❤❤

  • @thamaliabiya1462
    @thamaliabiya1462 3 ปีที่แล้ว +9

    අයියා ඇත්තටම මරු අයියේ නියමට කරනවා චරිතය ගොඩක් දක්ෂයි ඉදිරියටම යන්න සුභ පතනවා අයියේ පරිස්සමෙන් ජේසු පිහිටයි ❤️

  • @sitharasudarshihenayaka1367
    @sitharasudarshihenayaka1367 3 ปีที่แล้ว +7

    අනේ ආසම චරිතයක් බංඩා...❤️

  • @gp6892
    @gp6892 3 ปีที่แล้ว +7

    Kusal,ඔයාගේ රංගනය නමි ඉතාම සුපිරියි.ඔයාට හොඳ අනාගතයක් තිබෙනවා,එය අවුලක් කරගන්නඑපා.අපි ඔයාට සුබ අනාගතයක් පතනවා. අපි එංගලන්තයේ සිටියත් අපි ටෙලි නාටිය බලනවා. ඔබට බුදු සරණයි.
    Mrs.Nalin Perera.👍❤🇬🇧🇱🇰

  • @classictelevision4677
    @classictelevision4677 3 ปีที่แล้ว +14

    පට්ටම නලුවෙක් ඔයා.

  • @pemahendrek5140
    @pemahendrek5140 3 ปีที่แล้ว +11

    අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ,,,,සුබ පැතුම් පතමි ,,,,,,,,,,,,

  • @Dinuka406
    @Dinuka406 2 ปีที่แล้ว +5

    අපේ කතාවලත් ඉන්නවා බණ්ඩා වගේ කෙනෙක්❤️‍

  • @samithasamarathunga9252
    @samithasamarathunga9252 3 ปีที่แล้ว +9

    ජය වේවා මල්ලී ❤❤❤

  • @medithanethmini9959
    @medithanethmini9959 3 ปีที่แล้ว +7

    රංගනය අති විශිෂ්ටයි ආසම නලුවෙක් කුසල් අයියා

  • @ushanisamudri7466
    @ushanisamudri7466 2 ปีที่แล้ว +4

    මන් ආසම චරිතේ පාර දිගේ...😎😎😎බන්ඩා😍 ඔයා හොදට රගපානවා🤩 දිගටම වැඩ කටයුතු කරගන්න..බුදුසරනයි😎

  • @siyaniseethawaka6101
    @siyaniseethawaka6101 2 ปีที่แล้ว +4

    ජය ශ්‍රී යහපතක්ම වේවා...අපි ගොඩක් ආදරෙයි බංඩෝ ඔයාට...පාර දිගේ හැමදාමත් බලන්නේ ගොඩක් සතුටින් .. ඇත්තටම ඒ ඔබ නිසයි විශේෂයෙන්ම 💜💙🧡💚♥️

  • @nandanenandane6565
    @nandanenandane6565 3 ปีที่แล้ว +7

    නියමයි. ඔයා ජය

  • @kavibbh8056
    @kavibbh8056 2 ปีที่แล้ว +3

    sara banda....මරු චරිත deka..❤️❤️🌹

  • @sukontala1240
    @sukontala1240 3 ปีที่แล้ว +3

    Ai niyamai para dige kathawet banda harima asawen balanne 🌺🌺🌺👨‍❤‍💋‍👨👨‍❤‍💋‍👨

  • @decorationsmk1176
    @decorationsmk1176 3 ปีที่แล้ว +5

    Kusal aiya (banda) kawada hari lankawe hodama naluwa sammane aran tmi passa balanne. A taram dakshai. ❤

  • @slredbird
    @slredbird 3 ปีที่แล้ว +5

    බංඩා❤🔥

  • @iranganimangalika7176
    @iranganimangalika7176 2 ปีที่แล้ว +6

    හරිම නිර්ව්‍යාජ රන්ගන සිල්පියෙක් බොරු සෝබන ඇත්තේම නැහ

  • @vfernando8625
    @vfernando8625 3 ปีที่แล้ว +8

    You are a natural actor. Keep it up 👍🏽

  • @ishuwidisingha2128
    @ishuwidisingha2128 2 ปีที่แล้ว +3

    බණ්ඩාගේ චරිතය දගකාර කපටි කියනවට වඩා එහාට ගිය චරිතයක්. තමන්ගේ වුණුත් ගොඩදාගේන ගොඩ යන්න දගලන සංවේදී ආදරණීය චරිතයක්. තමන්ට ඉතිරි වුණ ලක්ෂයත් ඩර්ලින්ලාට දීලා කිව්වේ අනිත් වුන්ට කියන්න ඒපා කියලා. ඒ ටිකේන්ම බණ්ඩාගේ චරිතය තේරුම්ගන්න පුලුවන්. කුසල් කවදා හරි උද්දික වගේම දක්ෂ නළුවෙක් වෙයි තමන් කරන චරිතය මිනිස්සුන්ට හැමදාම මතක හිටින චරිතයක් කරන්න පුලුවන් දක්ෂයෙක් වෙයි

  • @jayanikavindya8060
    @jayanikavindya8060 3 ปีที่แล้ว +6

    අම්බෝ දැක්කත් හිනා යනව බංඩෝ🤭🤭🤭😘

  • @shayamasamaranayake151
    @shayamasamaranayake151 2 ปีที่แล้ว +4

    Banda ragapanawa kiyannath ba super kiyanne super. Banda nathinam balala wadak na.

  • @user-gt3oj2wx1j
    @user-gt3oj2wx1j 3 ปีที่แล้ว +5

    🔥🔥 bandaa... ❤

  • @yuwanisavindi8762
    @yuwanisavindi8762 3 ปีที่แล้ว +3

    Anee ape kusal aiya😍.karana hama wadakma sarthaka wenna ooni aiye.❤️

  • @user-ze9xv6qo3t
    @user-ze9xv6qo3t 2 ปีที่แล้ว +2

    බන්ඩා සුපිරි චරිතයක්👆

  • @lakherath9330
    @lakherath9330 3 ปีที่แล้ว +4

    Banda.. ඔයා සුපිරියි.. 🤗

  • @soultune59
    @soultune59 3 ปีที่แล้ว +4

    බණ්ඩා💚

  • @kasunisandunika6082
    @kasunisandunika6082 3 ปีที่แล้ว +6

    Kusal ayye... jaya wewa...👍👍

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf 2 ปีที่แล้ว +2

    Kusal 👌👌👌👌👌👍👍👍👍👍supiri 💗💗💗💗💗 adarei

  • @srmetthasinga8645
    @srmetthasinga8645 2 ปีที่แล้ว +4

    මං කැමැති මං බණ්ඩා ගෙ චරිතය

  • @jayanthiperera4526
    @jayanthiperera4526 3 ปีที่แล้ว +4

    ඔයාට.බුදු සරණයි.පුතේ.

  • @ecogreen756
    @ecogreen756 3 ปีที่แล้ว +1

    Superb aiya ❤️😍

  • @nimanthiwasana3153
    @nimanthiwasana3153 3 ปีที่แล้ว +2

    බන්ඩා ❤️❤️❤️❤️❤️

  • @priyadrshanimanike0392
    @priyadrshanimanike0392 3 ปีที่แล้ว +2

    Man asama charitha banda👍👍👍

  • @koshir
    @koshir ปีที่แล้ว +1

    Banda ❤❤❤❤
    Kusal💞
    Mula amathaka nathi nihathamani minissu❤
    Budusarani

  • @malanimalani1080
    @malanimalani1080 3 ปีที่แล้ว +1

    මම banda මල්ලිට කැමතියි charite niyamai

  • @kalpajayaruwan4637
    @kalpajayaruwan4637 2 ปีที่แล้ว +1

    Supiri charithe.. Ela.

  • @decorationsmk1176
    @decorationsmk1176 3 ปีที่แล้ว +2

    Kusal aiyawa udata genna hamoma support aka demu. Mn nm dakina dakina tana comment, like danawa.Hoda tanakata anna wasanawa labewa..

  • @hasiduss2238
    @hasiduss2238 2 ปีที่แล้ว +1

    අම්මෝ බංඩා ශෝක් අනේ ඔයා😊😘

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 3 ปีที่แล้ว +2

    Super Character.

  • @madushanifenando7721
    @madushanifenando7721 2 ปีที่แล้ว +1

    Para dige banda kiyanne itin supar 👍👍👍👍👍👍

  • @nipunatharaka123.4
    @nipunatharaka123.4 2 ปีที่แล้ว +2

    ආදරෙයි අයියේ...

  • @shenanidouglas3975
    @shenanidouglas3975 3 ปีที่แล้ว +2

    ♥️🔥

  • @shahidumar9331
    @shahidumar9331 2 ปีที่แล้ว +1

    🌍🌍🌍👑👑👑❤❤❤නියමයි බණ්ඩාර

  • @ympunchibandara6837
    @ympunchibandara6837 2 ปีที่แล้ว +2

    Well done ✅

  • @tirandijayathissa3686
    @tirandijayathissa3686 3 ปีที่แล้ว +2

    😍😍😍

  • @renukadamayanthi2308
    @renukadamayanthi2308 2 ปีที่แล้ว +1

    Harima thathvika ranganayak. Superb

  • @omashani7173
    @omashani7173 3 ปีที่แล้ว +2

    ❤️❤

  • @madushadharmadasa9120
    @madushadharmadasa9120 3 ปีที่แล้ว +2

    බංඩා❤️

  • @chaturikasewwandi8412
    @chaturikasewwandi8412 2 ปีที่แล้ว +1

    Banda charitayata niyama sadaranayak karanawa super

  • @sanjeewalakshini1250
    @sanjeewalakshini1250 3 ปีที่แล้ว +1

    Supiri charithee

  • @anjanakurppu3984
    @anjanakurppu3984 3 ปีที่แล้ว +2

    Kusal good luck puttha.

  • @prabathmadushanka4488
    @prabathmadushanka4488 3 ปีที่แล้ว +1

    Adarei Bandoooo❤❤❤

  • @jayanikoshila4345
    @jayanikoshila4345 3 ปีที่แล้ว

    Kusal aiyaa.....niyamai🤗

  • @decorationsmk1176
    @decorationsmk1176 3 ปีที่แล้ว +3

    Naluwek kyka kynna puluwan Naluwek. Cartoon charitha wage nemei. Mechara kal kohe hangila idiyada manda.. ❤ 🤍 💙

  • @thinushamanuhara9540
    @thinushamanuhara9540 2 ปีที่แล้ว +1

    Banda uba nadagamkarayo ake hitiye nathi unata uba nisai api paradige balanne niyamai ohomama yamu

  • @niroshamaduwanthi8232
    @niroshamaduwanthi8232 3 ปีที่แล้ว +1

    බන්ඩා ❤️❤️

  • @mallikamallika9129
    @mallikamallika9129 3 ปีที่แล้ว +1

    Malli oya godak. Lassani

  • @asokakularathne5653
    @asokakularathne5653 2 ปีที่แล้ว +1

    Niyami putha budusaranaui ♥️

  • @ayeshaperera3500
    @ayeshaperera3500 3 ปีที่แล้ว +3

    විශිෂ්ටතම ragapemak

  • @priyanthawijerathne9432
    @priyanthawijerathne9432 2 ปีที่แล้ว +1

    Banda kuyanne saba dakshayek .e wagema honda manussayek .👍👍👍

  • @kumarsilva4622
    @kumarsilva4622 2 ปีที่แล้ว +4

    විශිෂ්ඨ රංගනයක් බ0ඩා
    චරිතය රග දක්වන ඔබ.

  • @SoundClub4805
    @SoundClub4805 3 ปีที่แล้ว

    බන්ඩා♥♥

  • @imalshibandaragala9787
    @imalshibandaragala9787 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @maneeshasonali4809
    @maneeshasonali4809 2 ปีที่แล้ว +1

    Math harima kemathi charithayak❤❤

  • @shanusubashini5451
    @shanusubashini5451 ปีที่แล้ว

  • @mana273
    @mana273 3 ปีที่แล้ว +10

    උබ ඉන්න තිබ්බේ නාඩගම්කාරයෝ එකේ සරාලගේ සෙට් එකෙ

  • @harshi-
    @harshi- 2 ปีที่แล้ว +1

    ආදරෙයි බණ්ඩා

    • @shayamasamaranayake151
      @shayamasamaranayake151 2 ปีที่แล้ว

      Banda adambara nowi enna. Ethakota thawath janappriya wei. Hodama naluwa wei

  • @JanuSusi
    @JanuSusi 2 ปีที่แล้ว

    බුදුසරණයි බන්ඩෝ

  • @ushanihansika3698
    @ushanihansika3698 2 ปีที่แล้ว +1

    Patta naluwek✌️

  • @ranwalawasanthi4548
    @ranwalawasanthi4548 2 ปีที่แล้ว +1

    Putha oyata jayama pathanawa .

  • @anuththaraindunilmini3056
    @anuththaraindunilmini3056 3 ปีที่แล้ว +2

    Ane Appa dakiddith Hina yanawa,marai appaa👌👌👌

  • @harshanasudeera1292
    @harshanasudeera1292 ปีที่แล้ว +1

    Suppa kollek

  • @nadeeshasumuduni8757
    @nadeeshasumuduni8757 2 ปีที่แล้ว +1

    Sri Lankan dhanush...aadarei kusal malli.

  • @g.w.langani7500
    @g.w.langani7500 3 ปีที่แล้ว +1

    බංඩට අපිනම් කැමතියි

  • @veenavifernando3109
    @veenavifernando3109 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @arunadayananda9306
    @arunadayananda9306 2 หลายเดือนก่อน

    Those who love Kusal Maduranga.. This talented young man as an actor.. Watch a series called JAM..
    His acting is on a different level.. 🏆... Reminiscent of our Veterans like Jackson Anthony, Gamini Fonseka, Ravindra Randeniya, Joe Abeywickrama etc..
    Just watch the series.. This young man's talent must not be wasted.. 👍.. 🏆..

  • @lalaniperera5116
    @lalaniperera5116 3 ปีที่แล้ว

    👍❤️❤️❤️❤️❤️

  • @russellandrady
    @russellandrady 3 ปีที่แล้ว +3

    Patta naluwek

  • @m.s.ms-gama4650
    @m.s.ms-gama4650 3 ปีที่แล้ว +2

    බංඩෝ....

  • @heshanfernando6666
    @heshanfernando6666 2 ปีที่แล้ว +1

    Mama asama charithe

  • @kaushithasandaru6400
    @kaushithasandaru6400 2 ปีที่แล้ว

    Banda😍💪

  • @gliyanage5001
    @gliyanage5001 3 ปีที่แล้ว +1

    Banda maru ha adarey machan

  • @vidujayasuriya9597
    @vidujayasuriya9597 2 ปีที่แล้ว

    Kusal aiya. Api hambene kota selfie ekak gamu da

  • @wajirapushpmali5887
    @wajirapushpmali5887 3 ปีที่แล้ว +3

    Suba Anagathayak obata.

  • @ktplnd591
    @ktplnd591 3 ปีที่แล้ว

    මමත් ගොඩක් ආදරය මෙය wege එයට ගොඩක් හොඳයි ..ඔබට jay වේවා

  • @araliyaaraliyaaraliyaarali1304
    @araliyaaraliyaaraliyaarali1304 2 ปีที่แล้ว +2

    Kusal hewath banda nethnam para digak ne