Paara Dige Episode 01 || පාර දිගේ || 19th MAY 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...

    WWW.TH-cam.COM/C/SWAR...
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Teledrama #Swarnavahini #Paara_Dige

ความคิดเห็น • 1.2K

  • @ishanijayawardane4225
    @ishanijayawardane4225 ปีที่แล้ว +892

    නැන්දම්මාගෙයි ලේලිගෙයි වලිය දැකලා මුල ඉදන් බලන්න ගත්තේ කවුද?😂😂😂

  • @chamikaathapaththu9750
    @chamikaathapaththu9750 ปีที่แล้ว +11

    මැද ඉදන් අගට බලලා මුල ඉදලා මැදට බලන මම☺️☺️

  • @නිරෝදාසමරනායක
    @නිරෝදාසමරනායක 3 ปีที่แล้ว +20

    මම සාමාන්‍යයෙන් ටෙලි බලන කෙනෙක් නෙවෙයි .හැබැයි ගයාන් ගුණවර්ධන ඉන්න හින්ද බලන්න හිතුනා .හරිම ලස්සනයි රංගනය . හැම අතින්ම දක්ශ කොල්ලෙක් 😍 සුභ පතනවා ගයාන්ගෙ සියලු වැඩ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල උද්දික ප්‍රේමරතනට ත් කැමතියි , ගයාන් , උද්දික ඇතුලු කණ්ඩායමටම ජය ✌️

    • @lalithdeshapriya4455
      @lalithdeshapriya4455 3 ปีที่แล้ว

      Eka eththa monada beri e lamzyta neda harima dakshayek

    • @u_bate
      @u_bate 3 ปีที่แล้ว

      facebook.com/groups/4162475053813118/?ref=share

  • @lulupabalusosebole2030
    @lulupabalusosebole2030 3 ปีที่แล้ว +45

    බලමුකෝ රොෂන් ඉන්න නිසා බලන්න අසා හීතුනා 60 පැන්නත් 🐵 ගහෙ යන සීන් එකක් වගෙයි 😂😂ooooooo සිට්

    • @dasunkalhara7763
      @dasunkalhara7763 3 ปีที่แล้ว

      🤣

    • @Schoolmastersrilanka
      @Schoolmastersrilanka 3 ปีที่แล้ว

      එකතු වෙන්න පාරදිගේ official fan club එකත් එක්ක...
      facebook.com/groups/749464955719829/

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln ปีที่แล้ว +1

    අපි කැමති අපි ආදරේ කරන දෙයක් අපෙන් ඈත් වුනාම දැනෙන දුක මොන වගේද කියලා දැන ගත්තෙ පාර දිගේ ඉවර වුනාට පස්සෙ 😢 ඉවර වෙලත් මාසයක් වෙනවා තාමත් බලනවා

  • @siyaniseethawaka6101
    @siyaniseethawaka6101 3 ปีที่แล้ว +3

    ඔන්න මමත් පලවෙනි කොටසේ ඉදලාම බලනවා...ආදර්ශමත් කතාවක් වගේ ... සුභ පැතුම් නළු නිළි සැමට... යහපතක්ම වේවා..ජය ශ්‍රී.. තෙරුවන් සරණයි සියළු දෙව් පිහිටයි පාරදිගේ නරඹන හැමෝටම... ඔයාල හැමෝම පරිස්සමින් ඉන්න..
    ❤️❤️❤️

  • @lakmalidewasinghe3348
    @lakmalidewasinghe3348 3 ปีที่แล้ว +2

    උද්දික ප්‍රේමරත්න හිටිය නිසා අද ඉදන් බලන්න හිතුවා 😎

  • @sukontala1240
    @sukontala1240 3 ปีที่แล้ว +7

    මෙ කතාව නාඩගම්කාරයො ..අග්නි පියාපත් වගෙ වෙයිද මන්ද බලමු බලමු

  • @renukadamayanthi269
    @renukadamayanthi269 3 ปีที่แล้ว +3

    Uddika innawa hodak kalekata passe.gayan niyamai 👌👌👌💕💕💕

  • @DESAN548
    @DESAN548 ปีที่แล้ว +4

    බුරිච්චි ❤️❤️❤️❤️

  • @gayanpoojani7476
    @gayanpoojani7476 3 ปีที่แล้ว +8

    😍😍😍 ගයාන් අයියා 😍😍😍

  • @Southkoreanlovers
    @Southkoreanlovers ปีที่แล้ว +4

    බලාගෙන යනකොට නානා මුල ඉදන්ම 🤣මල පෙරේතයිනෙ

  • @s.damayanthi.914
    @s.damayanthi.914 3 ปีที่แล้ว +1

    Lassanai para dige

  • @sadeekaherath7707
    @sadeekaherath7707 3 ปีที่แล้ว +5

    Gayan ❤️❤️❤️❤️

  • @hashiferdinando872
    @hashiferdinando872 3 ปีที่แล้ว +3

    Sachingen wenas widihe act ekak balaporotthu una ayata😍😍

  • @miyurupathirana
    @miyurupathirana 2 ปีที่แล้ว +922

    ආයෙත් පාරක් ඇවිල්ලා පළවෙනි episode එක බලපු මන් වගේ අය සිටීද 😍😍

  • @cutecat7441
    @cutecat7441 2 ปีที่แล้ว +197

    රෙහානුයි සරණියි බැන්දට පස්සෙ බලන්නෙ කෞද 😂❤️
    Edit-: guys thnks for likes ❣️🌚

  • @w.s.6303
    @w.s.6303 2 ปีที่แล้ว +147

    රෙහාන් සරණිගෙන් බඳින්න ඇහුවට පස්සෙ පළවෙනි episode එක මතක් වෙලා ආපු මම වැනි තවත් අය ඉන්නවදෝ??

  • @navodamadhushani7388
    @navodamadhushani7388 ปีที่แล้ว +18

    දෙවනි පාරටත් phone එකෙන් ආයෙ බලන set එක මේ පැත්තට ❤

  • @pasindudilmina1763
    @pasindudilmina1763 ปีที่แล้ว +36

    අවසාන කොටස දැන් බලලා ආයෙත් පලවෙනි episode එක බැලුවා❤️

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 3 ปีที่แล้ว +91

    හොදයි වගේ..
    දුෂේනි දැක්කම සසන්ති ජයසේකර මතක් වුනා ...
    හොද set එකක් ඉන්නවා ...

  • @zhangshing3905
    @zhangshing3905 3 ปีที่แล้ว +492

    සද්ධාමංගල සූරියබණ්ඩාර සිරස ලක්ෂපති කරන චන්දන සූරියබණ්ඩාරගේ මල්ලි කියලා දැනගත්තම නිහතමානී සතුටක් දැනෙන්නේ කාටද?

    • @samanthaherath
      @samanthaherath 3 ปีที่แล้ว +7

      Ubata aiya maili maru welada manda broooo

    • @sihinakadalla9861
      @sihinakadalla9861 3 ปีที่แล้ว +5

      මන් හිතුවෙ ඒ දෙන්නම එක්කෙනෙක් කියලා. 🤭

    • @diliz9735
      @diliz9735 3 ปีที่แล้ว +11

      එහෙමද..ඔයා කියන කම් දන්නෙ නෑ

    • @janakijanaki8914
      @janakijanaki8914 3 ปีที่แล้ว +1

      Amo,,matta,,,,mongala,,sirta,,adarai,,

    • @janakijanaki8914
      @janakijanaki8914 3 ปีที่แล้ว +3

      A,,,,adai,,danna,,oya,,adarai

  • @bass4106
    @bass4106 ปีที่แล้ว +29

    සරනිගෙ හොර මාට්ටුවුනාට පස්සෙ බලන්නෙ කවුද 😂

  • @GayanGunawardana
    @GayanGunawardana 3 ปีที่แล้ว +41

    Jayawewa ❤️🙏🙏

    • @maleeshadulshani5498
      @maleeshadulshani5498 3 ปีที่แล้ว

      Gayan ayya superb acting..... good luck ayya 💖

    • @dilkitharushika9391
      @dilkitharushika9391 3 ปีที่แล้ว

      Aniwaren api digatama balanawa aiya inna nisa uddika aiyath innewa superi aiye lassanai kathawa👌👍👍👍❤️❤️❤️🙏🙏🙏

    • @hiruniupeksha7958
      @hiruniupeksha7958 3 ปีที่แล้ว

      Oya nm niyamai aiye 👍

  • @vishansankalpa2183
    @vishansankalpa2183 3 ปีที่แล้ว +422

    ගූ ඉනිමට යන එනමක් නැති වෙයි දැන් 😃😃 පාර දිගේ සුපිරියක් කියන උන් මේ කොනට

    • @Schoolmastersrilanka
      @Schoolmastersrilanka 3 ปีที่แล้ว

      එකතු වෙන්න පාරදිගේ official fan club එකත් එක්ක...
      facebook.com/groups/749464955719829/

    • @Schoolmastersrilanka
      @Schoolmastersrilanka 3 ปีที่แล้ว

      එකතු වෙන්න පාරදිගේ official fan club එකත් එක්ක...
      facebook.com/groups/749464955719829/

    • @shanimadu408
      @shanimadu408 3 ปีที่แล้ว +3

      Sirawata aeka wena wanam aethi

    • @thilabro2403
      @thilabro2403 3 ปีที่แล้ว +3

      කොනටනම් කතා කරන්නෙපා ඕකේ

    • @sharmainewarnakulasooriya6522
      @sharmainewarnakulasooriya6522 3 ปีที่แล้ว +8

      අයියෝ.. කියලා වැඩක් නෑ. . ඒක නම් ගූ කේස් එකක් කියලා නොබලාම මට හිතෙනවා.. පව් ඒකෙ ඉන්න නළු නිළියො ටික..

  • @sumudukmd-pf8us
    @sumudukmd-pf8us ปีที่แล้ว +22

    කතාවෙ අවසාන කොටස් යනකොට පලවෙනි කොටස බලන්න ආවෙ මන් විතරද 😂😢

  • @venum1962
    @venum1962 2 ปีที่แล้ว +287

    පලවෙනි පාරට බලන අයට කියන්නේ මේක ඇබ්බැහියක් පරිස්සමින් 1 කොටසේ ඉදන් දැන් යන episode එක වෙනකන් හැම episode එකම ඇබ්බැහියක් 💥😪♥️
    කුතුහලය 100%

    • @dulanjiliperera7389
      @dulanjiliperera7389 2 ปีที่แล้ว +1

      Ekagaaaai

    • @kumudisamarasinghe5192
      @kumudisamarasinghe5192 2 ปีที่แล้ว +1

      Aniwarenm

    • @dakshithakeshan9686
      @dakshithakeshan9686 2 ปีที่แล้ว +3

      මම හොයපු කමෙන්ට් එක 💪💪💪💪💪💪💪

    • @tharii314
      @tharii314 2 ปีที่แล้ว +3

      සිරාම. පලවෙනි එපිසෝඩ් එක මං නිකමට බලන්න ආවෙ, හැබැයි කතාවම නිකං වෙනස් අතකට හැරුණ වගේ ඒකෙන්.

    • @wasanajayathilaka9000
      @wasanajayathilaka9000 2 ปีที่แล้ว +2

      බලමු එහෙනම් ඇත්තද කියලා අද තමයි 1st view

  • @cricket9799
    @cricket9799 2 ปีที่แล้ว +165

    සුපිරි කතාවක් කියලා කට්ටිය කීයනවා එ නිසා බලන්න ආවෙ.
    සුපිරියක් වගේ බලමූකො💙

  • @samasandya5893
    @samasandya5893 ปีที่แล้ว +29

    නැන්දම්මා,ලේලි,නෑනා රන්ඩුව යන අතරතුර episode 1 බලන්න ආවෙ 😁

  • @sheshansanjeewa5569
    @sheshansanjeewa5569 3 ปีที่แล้ว +153

    මේකනම් මරු කතාවක් වගේ සුපිරි ගයාන් ගුනවර්දන ආසම කොල්ලෙක් තමා ඉතින් 🙌 ජය ගයාන් ඇතුළු කණ්ඩායමටම

    • @Schoolmastersrilanka
      @Schoolmastersrilanka 3 ปีที่แล้ว

      එකතු වෙන්න පාරදිගේ official fan club එකත් එක්ක...
      facebook.com/groups/749464955719829/

    • @BUDDHASTEACHINGCENTER
      @BUDDHASTEACHINGCENTER 3 ปีที่แล้ว

      Lovely

  • @ayesh123_madhu33
    @ayesh123_madhu33 3 ปีที่แล้ว +142

    නියම නලු නිලි සෙටි එකක් රොශාන් පිලපිටිය උද්දික ප්‍රේමරත්න මරු මරු තව ඉස්සරහට මරු මරු ඒවා තියෙයි වගේ තැන්ක්ස් සුවර්ණවාහිනියෝ 😃🤗👍👍

    • @Schoolmastersrilanka
      @Schoolmastersrilanka 3 ปีที่แล้ว

      එකතු වෙන්න පාරදිගේ official fan club එකත් එක්ක...
      facebook.com/groups/749464955719829/

  • @yamunakumariA
    @yamunakumariA 3 ปีที่แล้ว +427

    ලස්සන කතාවක් වගේ අපි දිගටම බලනවා 😍
    රොෂාන් පිලපිටිය
    ගයාන් ගුනවර්දන
    උද්දික පේ‍ර්මරත්න මන් හරි ආස නලුවෝ

    • @ireshakumari7404
      @ireshakumari7404 3 ปีที่แล้ว +2

      Magadi uthdith nethi wevida.

    • @damithnadeeshan8448
      @damithnadeeshan8448 3 ปีที่แล้ว +1

      @@ireshakumari7404 pppppppplllllllplpppp

    • @damithnadeeshan8448
      @damithnadeeshan8448 3 ปีที่แล้ว

      @@ireshakumari7404 pppppppplllllllplpppp

    • @supunekanayaka7677
      @supunekanayaka7677 3 ปีที่แล้ว

      මමත් ආසම අය ඉන්නේ

    • @ireshakumari7404
      @ireshakumari7404 3 ปีที่แล้ว +1

      @@damithnadeeshan8448 atthAne.kalin kathawala Ehema ne.une

  • @MadeendiRastha
    @MadeendiRastha 2 ปีที่แล้ว +33

    අන්න අරූ පර්ස් එකට ගහනවා😹 බණ්ඩා ඒ පාරදිගේ දුවපු ගමනනේ තාමත් ඉවරයක් නැතුව ගේමෙන්ම මේ කතාව දුවන්නෙ.❤
    නානගෙ පලමු හැතිරි බූරිච්චිව බලන්න ආපු තව අය ඉන්නවද..😅😍😍

  • @sweetdreams-zb8hu
    @sweetdreams-zb8hu ปีที่แล้ว +6

    Last epi. Passe. Aye kaaudz m eka balma awe

  • @pawanimalshani5560
    @pawanimalshani5560 3 ปีที่แล้ว +188

    " යකෝ මේ අපි කරන්නෙ කලාවක් තොපි වගේ අහිංසක මිනිස්සු රවට්ටලා සල්ලි හම්බ කරන එක නෙවෙයි " නියමයි ගයියා ♥️ රැල්ලට නොයා කාලෙකින් බලන සුපිරි නාට්‍යයක් 😍

    • @Schoolmastersrilanka
      @Schoolmastersrilanka 3 ปีที่แล้ว

      එකතු වෙන්න පාරදිගේ official fan club එකත් එක්ක...
      facebook.com/groups/749464955719829/

  • @krishaniperera5496
    @krishaniperera5496 3 ปีที่แล้ว +188

    ගයාන් මල්ලි ඔයාගෙ රංගනය අතිසාර්තකයි , හරිම ආඩම්බරයි මල්ලි ඔයා ගැන ඒ වගේම හරිම සතුටුයි , ඉදිරියට ම යන්න ඔයාට ජය ❤️

    • @Schoolmastersrilanka
      @Schoolmastersrilanka 3 ปีที่แล้ว

      එකතු වෙන්න පාරදිගේ official fan club එකත් එක්ක...
      facebook.com/groups/749464955719829/

    • @kaveeshagayashan3160
      @kaveeshagayashan3160 3 ปีที่แล้ว

      hari ehemakrnnm 😂

    • @worldsportsofficial5878
      @worldsportsofficial5878 3 ปีที่แล้ว

      මේක පරණ සුට් කරපු එකාක්ද මාස් දලා නැ එකායි කොටුවේ හේම පේන්නේ

    • @mpp6015
      @mpp6015 3 ปีที่แล้ว

      I don't like this gayans and acting 😏

    • @BUDDHASTEACHINGCENTER
      @BUDDHASTEACHINGCENTER 3 ปีที่แล้ว

      Wonderful

  • @geethikaperera6982
    @geethikaperera6982 3 ปีที่แล้ว +172

    හම්මෝ රොෂාන් අයියා දුන්නා නේද කෙල්ල ඒකනේ ගෙදර ලස්සන කෙල්ලෙක් ඉන්නවානේ ඔයාට 😂😂 පලවෙනි කොටසින්ම මන් නම් නාට්ටියට කැමති වුනා 😌😌

    • @Schoolmastersrilanka
      @Schoolmastersrilanka 3 ปีที่แล้ว

      එකතු වෙන්න පාරදිගේ official fan club එකත් එක්ක...
      facebook.com/groups/749464955719829/

  • @sameerasampath6953
    @sameerasampath6953 3 ปีที่แล้ว +36

    උද්දික ප්‍රේමරත්න, රොෂාන් පිලපිටිය සහ ගයාන් ගුණවර්ධන නිසාම මේ කතාව බලන මං වගේ තව අය සිටීද.......❤️❤️❤️❤️❤️

  • @sriyani846
    @sriyani846 3 ปีที่แล้ว +135

    පලවෙනි දවස 😘 පට්ට ලස්සනයි අර කුණු දෙරණෙ යන කතා මේ ගාවින්වත් තියන්න බෑ . ඒ වගේම ගයාන් ගුනවර්දන කියන්නෙ තාරුණ්‍යයේ මං කැමතිම ගායකයෙක් , නලුවෙක් , නිවේදකයෙක් . ඔක්කොටම එක වගේ දක්ශ මැනිකක් කිව්වොත් හරි❤️

    • @pradeepsdsadaruwan3367
      @pradeepsdsadaruwan3367 3 ปีที่แล้ว +2

      Aththta ekanan

    • @DisconnectedRat7788
      @DisconnectedRat7788 3 ปีที่แล้ว

      ❤️😍

    • @sadadanusadadanu9845
      @sadadanusadadanu9845 3 ปีที่แล้ว

      Gayange saroma hodai asartaka pamwatak gayan

    • @SusanDanish81
      @SusanDanish81 3 ปีที่แล้ว

      ගයාන් ගුණවර්ධන කියන්නෙ කොයි චරිතෙද ?

    • @rajindraariyabandu2644
      @rajindraariyabandu2644 3 ปีที่แล้ว +8

      ඒක නම් ඇ ත්ත. Dream star එන කෙල්ලෝ, කොල්ලෝ නළුවෝ නිලියෝ කරලා drama හදනවා. දෙරණේ drama කිසිම ප්‍රමිතියක් නැ ත්තේ එකයි. බොළඳ දෙබස්. රහක් නැ ති කතා. ඒ අතින් ස්වර්ණවාහිනිය සුපිරි කතා දෙන්නේ. ❤❤👍👍

  • @wishedwow8146
    @wishedwow8146 3 ปีที่แล้ว +65

    Bunty කවදාහරි best ම නිලියෙක් වෙනවා superb

    • @thevinuransadu7983
      @thevinuransadu7983 11 หลายเดือนก่อน

      එදා කියපු එක අද හරි ගිහින්...❤❤ පාර දිගේ මුල ඉඳන් ආයේ බලන්න ආව 😮

    • @shirlyjayarathna7634
      @shirlyjayarathna7634 7 หลายเดือนก่อน

      Eada kiyapu de ada harianagatheye. lokaya. allanna. puluwan Dushenita

  • @Amazonworld2050
    @Amazonworld2050 2 ปีที่แล้ว +114

    2022 ඉදන් මුල ඉදලා බලනවා...මේව You Tube දාන එකනම් වටිනවා...❤️👌

  • @chamidisanayaka4262
    @chamidisanayaka4262 3 ปีที่แล้ว +360

    "දියවන්නා කුමාරියේ නුබ නිදනා නිසොල්මනේ " ගයාන් අයියා ඉන්න හින්ද බලන්න ආවේ 🙈 දැන් ඉතින් කතාවට වශීවුනා දිගටම බලනෝ 🙈🙈🙈🙈🙈 ආදරෙයි ගයියෝ ❤️❤️

  • @තක්ශිලාලක්මාලි
    @තක්ශිලාලක්මාලි 3 ปีที่แล้ว +151

    මම බලපු කතා වලින් අග්නි පියාපත් විතරයි පලවේනි කොටසේ ඉදන් අවසන් වේනකම් කුතුහලේන් බලපු එකම කතාව....එ් වගේ සුපිරියක් තමා ඔනි.

    • @ureshapremala2981
      @ureshapremala2981 3 ปีที่แล้ว +4

      Agni piyapath 2 eida kiyala hitenaws

    • @shafrazzulfi9420
      @shafrazzulfi9420 3 ปีที่แล้ว +6

      What about koombiyo

    • @subashini8135
      @subashini8135 3 ปีที่แล้ว +2

      Aniwa

    • @Schoolmastersrilanka
      @Schoolmastersrilanka 3 ปีที่แล้ว

      එකතු වෙන්න පාරදිගේ official fan club එකත් එක්ක...
      facebook.com/groups/749464955719829/

    • @isharamaduranga1552
      @isharamaduranga1552 3 ปีที่แล้ว +2

      ඒ උනාට අන්තිම එපිය කෑවනේ

  • @andkdatproductionteam8191
    @andkdatproductionteam8191 3 ปีที่แล้ว +163

    ශිවා අංකල්ගෙ වැඩක් නම් කතා දෙකක් නෑ ඉතිං සුපිරියි තමා.

    • @Schoolmastersrilanka
      @Schoolmastersrilanka 3 ปีที่แล้ว

      එකතු වෙන්න පාරදිගේ official fan club එකත් එක්ක...
      facebook.com/groups/749464955719829/

  • @pawanmadumalka5173
    @pawanmadumalka5173 3 ปีที่แล้ว +38

    උද්දික අයිය ගොඩක් කාලෙකින්. පට්ට ලස්සනයි

  • @anushkainduwara1368
    @anushkainduwara1368 3 ปีที่แล้ว +40

    අද හෙට පාර දිගේ යන්නකො. සිකුරාදා එහෙම ගිහිල්ලා අහු උනොත් යවන්නෙ කන්දකාඩු..

  • @queensanku5615
    @queensanku5615 3 ปีที่แล้ว +23

    දුශේනි නිසාමයි බලන්නේ ❤️

  • @tharushinthudugala6299
    @tharushinthudugala6299 ปีที่แล้ว +7

    නැන්දම්මගෙයි ලේලිගෙයි වලිය දැකලා මුල ඉදන් බලන්න ආවේ 🙂❤

  • @user-bi2ps2im5g
    @user-bi2ps2im5g 3 ปีที่แล้ว +80

    ස්වර්ණවාහිනියෙන් දැන් ලස්සන කතා ටිකක් දානව වගේ...ඒක නිසා ආසාවෙන් බලන්න කතා දෙක තුනක් තියෙන එක ලොකු දෙයක් මටනම්..ගයාන් අයියයි සින්දු කියන කට්ටියට ආසයි.❤

    • @nilushajeewani8813
      @nilushajeewani8813 3 ปีที่แล้ว +2

      රංගන සුදේව ඉන්න නිසා නියම එකතුවක් ඇති කරයි ස්වර්ණවාහිනී එක වටේ

    • @Ranethra_
      @Ranethra_ 3 ปีที่แล้ว

      aniwa

  • @kanthijayaweerakanthijayaweera
    @kanthijayaweerakanthijayaweera 3 ปีที่แล้ว +22

    අර නළුවා මේ නළුවා ඉන්න නිසා katha බලන්නේ ai kauru හෝ හොඳින් ragapanawanam කතාව තේරුමක් තියනවානම් නළුවා නිළිය adalada 🤔🤔🤔

  • @chathubhagya1808
    @chathubhagya1808 3 ปีที่แล้ว +38

    ගයියා ඉන්නවා කියන්නෙ ගින්දර තමා ඉතින් 🔥සුපිරි ගයියෝ ♥️

  • @supunwedasinghe1
    @supunwedasinghe1 3 ปีที่แล้ว +30

    සද්දා හැදුවා කියන්නේ ඉතින් සුපිරි තමයි 🔥💯

  • @mrworrey
    @mrworrey 3 ปีที่แล้ว +32

    අසහන කාරයෝ පිරිලා කෙල්ලෙක්ගෙ ඇඟ චුට්ටයි පෙන්නන්න ඕනේ. ගණිකාවක් කරලා ඉවරයි

  • @Judekumara75
    @Judekumara75 3 ปีที่แล้ว +108

    මේකත් ලස්සන කතාවක් වෙවි නාඩගම්කාරයෝ වගේ උද්දික වෙනස් වෙලා තියෙන තරමක් රොෂාන් ගේ ඇක්ටින් සුපර් දුෂේනි නම් කාලෙකින් දැක්කේ හොදයි 👍

    • @pubudusadun9448
      @pubudusadun9448 3 ปีที่แล้ว

      4.07 මොකද්ද අර හංගන කොඩිය 😒😹

    • @Schoolmastersrilanka
      @Schoolmastersrilanka 3 ปีที่แล้ว

      එකතු වෙන්න පාරදිගේ official fan club එකත් එක්ක...
      facebook.com/groups/749464955719829/

    • @chamilsanjula5920
      @chamilsanjula5920 3 ปีที่แล้ว

      Eka Drama Ekak Lassana Una Kiyala Okkoma Ehema Wenne Na

    • @kasunmadushanka4118
      @kasunmadushanka4118 3 ปีที่แล้ว +1

      නාඩගම්කාරයෝ ලගින්වත් තියන්න බෑ මෙ වලත්ත මගුල

    • @chamilsanjula5920
      @chamilsanjula5920 3 ปีที่แล้ว +3

      @@kasunmadushanka4118 ඔව් මේකෙන් සමාජය ට වැරදි ආදර්ශයක් දෙන්නෙ. බැරි වෙලා හරි මේක දෙරණ,හිරු,සිරස වගේ channel එකක ගියානම් බලාගන්න තිබ්බා මේකේ ඉන්න උන් බනින හැටි

  • @nilushajeewani8813
    @nilushajeewani8813 3 ปีที่แล้ว +22

    තැන්කිව් සද්ධා සර්...ආයෙත් අපි හරි ආසාවෙන් කතාවකට එකතු කරාට..❤❤එක දෙයයි පතන්නේ ඔබ නීරොඉගි වේවා....ඔබ සම්පතක් රටට ❤

  • @nirmaligoonasekara6730
    @nirmaligoonasekara6730 3 ปีที่แล้ว +64

    උද්දික ප්‍රේමරත්න නම් කලාකරුවා ට සුබ පැතුම්..බුදුසරණයි සියලු සත්වයාටම.

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +3

    සරා බුවි එක්ක ජිම් එක දෙවනත් කරයි .. 💙 වීඩියෝ සහිතයි .. 💙

  • @ranifrando4544
    @ranifrando4544 3 ปีที่แล้ว +25

    දිගටම බලමු පාර
    දිගේ රොෂාන් මරු 👍🏼 😁 😁
    ගයාන් දැකලා ආවේ 👍🏼❤️❤️
    අපේ මන්ත්‍රී තුමා මහත්වෙලා
    ලස්සන වෙලා 👍🏼 👍🏼 අදුරන්නත්.
    බැහැ 😁 😁

    • @ranifrando4544
      @ranifrando4544 3 ปีที่แล้ว

      @@Old_is_gold_uddika_fans මට
      නම් 😀 අදුර ගන්න බැරි
      උනා.

    • @ranifrando4544
      @ranifrando4544 3 ปีที่แล้ว

      @@Old_is_gold_uddika_fans ගොඩක්
      වෙනස් වෙලා එක ගෙයි
      ම්නිස්සු ඒ කථාවෙන් පස්සෙ
      දැක්කේ

  • @sansmvsg855
    @sansmvsg855 3 ปีที่แล้ว +40

    Covid වලට කලිං කරපු එකක්..
    Town එකේ මිනිස්සු කව්රුත් mask දාලා නෑ. දකින්නත් ආසයි ඒ කාලෙ 😒😒😒

    • @chamilsanjula5920
      @chamilsanjula5920 3 ปีที่แล้ว +1

      Ayeth A Kale Kawada Ewida?? Adarei A Kaleta Kochchara Nidahase Hitapu Kalayak Da

    • @madhushaperera8729
      @madhushaperera8729 3 ปีที่แล้ว

      @@chamilsanjula5920 ow malli mageth as walata kadulu awa'

    • @chamilsanjula5920
      @chamilsanjula5920 3 ปีที่แล้ว

      @@madhushaperera8729 Kochchara Sathutin Geuna Kalayak Da Eka.. Dan Mata Nam Jiwithe Ma Epa Wela Me Corona Nisa.. Eka Athakata Marila Yanawa Nam Iwarai

    • @madhushaperera8729
      @madhushaperera8729 3 ปีที่แล้ว

      @@chamilsanjula5920 ehema hithanna epa 'ude hawasa Ruwanweliseya mathak karala prarthana karanna corona duru karanna kiyala ''''''

    • @chamilsanjula5920
      @chamilsanjula5920 3 ปีที่แล้ว

      @@madhushaperera8729 ohoma Prarthana karala wedak na ape minissunta winayak nane. Dan balannako USA,New Zealand, Australia Corona nathi karala inna hati. Ai apita ehema wenna bari kiyala kalpana karala balanna

  • @promadaweerasinghe6106
    @promadaweerasinghe6106 3 ปีที่แล้ว +71

    ගයාන් මල්ලි ඉන්න නිසා ආවා මේ පැත්තට පාර දිගේ බලන්න ❤️❤️❤️ සුභ පැතුම් මල්ලියෝ 😍

    • @Schoolmastersrilanka
      @Schoolmastersrilanka 3 ปีที่แล้ว

      එකතු වෙන්න පාරදිගේ official fan club එකත් එක්ක...
      facebook.com/groups/749464955719829/

    • @chandimaharshani995
      @chandimaharshani995 3 ปีที่แล้ว

      @@Schoolmastersrilanka me too

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 3 ปีที่แล้ว +14

    උද්දික ප්‍රේමරත්න පට්ට හොදෙ නියමයි ඉතින් ආස නලුවෙක් මන්ත්‍රී කෙනෙක් උනත් ආපු ගමන් මග අමතක නොකර රගපෑමකට දායකත්වය දෙනවා කියන්නෙ නියමයි ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 3 ปีที่แล้ว +2

      @@Old_is_gold_uddika_fans නංගියො කපටි කමක් නෙවෙයි එයා එහෙම තමයි පට්ට නිහතමානී මනුස්සයා පුද්ගලිකව දන්නවා මං කපටි වැඩ කරන්නෙ නැ එයා

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 3 ปีที่แล้ว +2

      @@Old_is_gold_uddika_fans පුද්ගලිකව දැනගන්න අනුරාධපුරෙ වෙන්න ඕන ද නංගියො මං හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව දන්නවද බුදු සරනයි දෙවි පිහිටයි

  • @lalithukuwela891
    @lalithukuwela891 3 ปีที่แล้ว +31

    පාර දිගේ ආවා මමත් 🙌 කට්ටියම හොදයි රොෂාන් මල්ලි වෙනස්ම විදියකින් ඒ වෙනස 👍 ජය වේවා උද්දික මලයා අපේ මංත්‍රිතුමා ටිකක් මහත් වෙලා

  • @megaseries5558
    @megaseries5558 3 ปีที่แล้ว +38

    වැඩ්ඩෝ set එකක සුපිරි වැඩක්.සුබ පැතුම් ගයාන්,දුෂෙනි,රොෂාන් උද්දික and අනිත් ඔක්කොම❤️❤️❤️❤️❤️❤️

  • @Sa.1958
    @Sa.1958 3 ปีที่แล้ว +12

    බුදු අම්මෝ දේශපාලනයට ගියාට පස්සෙ උද්දික මහත් වෙලා තියෙන තරමක් .😀😀

  • @sherikacader3556
    @sherikacader3556 3 ปีที่แล้ว +18

    සද්ධා සූරියබණ්ඩාරයි / ශිවගුරුනාදන් කියන්නේ සුපිරිම සංකලනයක්
    ඉදිරියට කතාව තවත් ලස්සන වෙයි
    ❤️❤️❤️

  • @sinethipabasara2900
    @sinethipabasara2900 3 ปีที่แล้ว +61

    බිගුන් , ආලෝක , සංදේශ් , භානුක , මිතුන් කියන චරිත වලට වඩා වෙනස්ම චරිතයක් වගේ , හරිම ලස්සනයි ගයාන් අයියා ඔයා වගේම ඔයාගෙ රගපෑමත් 💯 ඉදිරියටම යන්න සුභ පැතුම් ❤️

    • @Schoolmastersrilanka
      @Schoolmastersrilanka 3 ปีที่แล้ว

      එකතු වෙන්න පාරදිගේ official fan club එකත් එක්ක...
      facebook.com/groups/749464955719829/

  • @dinithidinithi1997
    @dinithidinithi1997 2 ปีที่แล้ว +3

    Rigam tele sammana labunu nisa balanna awe.hodaida kyl.ada 1 weni eka..😀😀😀

  • @pushpawijerathna7714
    @pushpawijerathna7714 3 ปีที่แล้ว +11

    ආසම නළුවෙක් රොෂාන් පිලපිටිය .ඒ නිසාමයි බලනව කියල හිතුවෙ.සද්ධාමංගල මහත්මයගෙයි ජයප්‍රකාශ් සවගුරුනාදන් මහත්මයගෙයි කියල දැක්කම ආසාව තවත් වැඩි උනා.පළවෙනි කොටසින්ම හිතට ඇල්ලුවා , සුපිරියක් වේවි.

  • @Mr.unpronounceable
    @Mr.unpronounceable 3 ปีที่แล้ว +27

    දැන් දෙරනට ටික ටික කෙලවෙනවා😂😂😂

    • @vinurinethma3787
      @vinurinethma3787 ปีที่แล้ว

      අනාගතයෙන් ආව කෙනෙක් විදියට මට මේක තහවුරු කරන්න පුළුවන් 🤣🤣🤣🤣

  • @chamarikulathunga4237
    @chamarikulathunga4237 3 ปีที่แล้ว +28

    ගයාන් අයියෙ මරු ඔයාගෙ වෙනස්ම චරිතයක්. මම හිතනවා ඔයා ගොඩක් සාර්ථකයි කියලා. බලමු කතාව ගොඩක් ලස්සනයි😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

    • @Schoolmastersrilanka
      @Schoolmastersrilanka 3 ปีที่แล้ว

      එකතු වෙන්න පාරදිගේ official fan club එකත් එක්ක...
      facebook.com/groups/749464955719829/

  • @nisalmadusanka7105
    @nisalmadusanka7105 3 ปีที่แล้ว +52

    ගයාන් ගුණවර්ධන රංගනය නියමයි හොඳ කතාවක් වගේ බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා

    • @Schoolmastersrilanka
      @Schoolmastersrilanka 3 ปีที่แล้ว

      එකතු වෙන්න පාරදිගේ official fan club එකත් එක්ක...
      facebook.com/groups/749464955719829/

  • @lakshanweerasinha4454
    @lakshanweerasinha4454 ปีที่แล้ว +7

    නානා 370 කොටසෙදිත් සරණිගෙන් පලි ගන්නෙ මේ 1 කොටසේ සීන් එක නිසානේ ඉතිම්.😁

  • @Javizzofficial.
    @Javizzofficial. 3 ปีที่แล้ว +12

    අද කතව බලන ගමන් ,comment කියවපු කටිය කො බලන්න like ඒකක් දගෙන යන්න👍👍👈👈❤️😍

    • @Schoolmastersrilanka
      @Schoolmastersrilanka 3 ปีที่แล้ว

      එකතු වෙන්න පාරදිගේ official fan club එකත් එක්ක...
      facebook.com/groups/749464955719829/

  • @ranjikadamayanthi4279
    @ranjikadamayanthi4279 3 ปีที่แล้ว +14

    නියමයි ගයාන් පුතා ගොඩාක් ආසයි මන්. නියමයි රොෂාන් උද්දික සේරම 😍😍😍😘😘😘ලස්සනයි කියලා හිතෙනවා 💐💐💐💐💐💐

  • @sagarikalakmali833
    @sagarikalakmali833 3 ปีที่แล้ว +25

    කාලෙකින් බලපු ලස්සන ටෙලියක් ගයාන් මල්ලි ඉන්නවා කියන්නෙ එක eposide එකක්වත් මගනොහැරම බලනෝ 🙈💖

  • @dhammikasemali6773
    @dhammikasemali6773 3 ปีที่แล้ว +4

    මගේ ආසම නළුව උද්දික.
    ලස්සන වෙයි වගේ.
    මන්ත්‍රී වුණා විතරයි මහත් වෙලානේ මාර විදියට.

  • @tharindudhananjaya4259
    @tharindudhananjaya4259 2 ปีที่แล้ว +8

    දැනට Episode 220 ක් වෙනවා. පලවෙනි episode එක බලද්දි හිතෙනවා දුශේනි කොච්චර මේ වෙනකොට acting improve කරගෙනද කියලා.

  • @umeshnayanadilru1557
    @umeshnayanadilru1557 ปีที่แล้ว +7

    කතාව මුල බලන්න හිතුන මම 👀
    2023

  • @ashensilva2240
    @ashensilva2240 3 ปีที่แล้ว +9

    සුපුරි කතාවක් වෙයි කියලා හිතනවා. බන්ටි චරිතය කතා කරද්දී තාත්වික මදි කියලා දැනුනා. ගයාන් ගොඩක් වෙනස් චරිතයක්. එයට හොඳ සාදාරණයක් කරනව. දැනට අනිත් සියලුමදෙනාගෙ රංගනය සාර්ථකයි. බලමු ඉදිරියට. අදින්න එපා කතාව. කොටස් 100 වත් ඉවර කරන්න ලස්සනට

  • @lassdaniel9424
    @lassdaniel9424 3 ปีที่แล้ว +6

    උද්දික ⁣දැක්කම අංගාරේ ඉංගාරේ වැලන්ටයින් මයි මතක් වෙන්නේ එහෙම අය කෝ

  • @හිතුවක්කාරහිත
    @හිතුවක්කාරහිත 3 ปีที่แล้ว +48

    රොෂාන් ❤️
    ගයාන් ❤️
    උද්දික ❤️
    ආසම අය ❤️❤️.ගොඩක් ආසවෙන් බලන්නෙ 😍😍😍

  • @shihandakshina4723
    @shihandakshina4723 3 ปีที่แล้ว +18

    වාමනයින් පවන් සලනවා...ඒක ලස්සනට පේනවා...🤣🤣😁🤪ලස්සන වැඩක්...ජයවේවා...

  • @liyo8178
    @liyo8178 3 ปีที่แล้ว +44

    පාර දිගේ නැතුවම බැරි නාට්‍යයක් වෙයි අනිවාරයෙන්ම. 😍😍😍

    • @Schoolmastersrilanka
      @Schoolmastersrilanka 3 ปีที่แล้ว

      එකතු වෙන්න පාරදිගේ official fan club එකත් එක්ක...
      facebook.com/groups/749464955719829/

  • @zhangshing3905
    @zhangshing3905 3 ปีที่แล้ว +25

    සද්ධාමංගල සූරියබණ්ඩාර තිර රචනය ලියපු ටෙලි නාට්‍ය නොබලන දෑස කුමකටද?

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz 3 ปีที่แล้ว +1

      Eka nam aththa

    • @samudrawj5813
      @samudrawj5813 3 ปีที่แล้ว +1

      Meka eya nemeine?

    • @desmidesmi4150
      @desmidesmi4150 3 ปีที่แล้ว +1

      සද්ධාමංගල සුරීයබංඩාර මහත්මයගෙ තමයි ,,

    • @desmidesmi4150
      @desmidesmi4150 3 ปีที่แล้ว +1

      එතකොට සංගීතය සපයන ඉදුවර සූරියබංඩාර කවුද

  • @lahirusankalpa
    @lahirusankalpa 3 ปีที่แล้ว +33

    හැම කතාවෙම එකම ගේ තියෙන්නේ. මනුරංග යා යනකොට ගේ බාර දීලා ගිහින්ද කොහෙද😄👍

    • @pushpawijerathna7714
      @pushpawijerathna7714 3 ปีที่แล้ว +2

      ඔයත් ඉන්නවද , නාට්‍යයේ ඉන්න චරිත දැක්කම බලන්න ආස හිතුනා ,ඊටත් වඩා හිතට ඇල්ලුවා නාට්‍ය සද්ධාමංගල මහත්මයගෙයි , ජයප්‍රකාශ් සවගුරුනාදන් දෙන්නගෙයි කියල දැක්කම .මේකත් සුපිරියක් වෙයි .

    • @bropro4927
      @bropro4927 3 ปีที่แล้ว

      😆😆😆😆

    • @අම්මාසදකි-ච3ළ
      @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +1

      ඔයාට ඒවා හොදට පේනවා නේද 😉 good morning 😍🌹

    • @lahirusankalpa
      @lahirusankalpa 3 ปีที่แล้ว +1

      @@pushpawijerathna7714 පටන් ගැන්ම නං හොඳයි බලමු අපි තව දවස් දෙක තුනක්👍😉

    • @lahirusankalpa
      @lahirusankalpa 3 ปีที่แล้ว +1

      @@අම්මාසදකි-ච3ළ හරියට නාට්‍ය බැලුවොත් ඒ දේවල් පේනවා. 👍😘

  • @pushpanisilva8288
    @pushpanisilva8288 3 ปีที่แล้ว +48

    ගයාන් පුතා ඉන්න නිසාමයි බලන්න ආවේ හරිම ලස්සන දගකාර රංගනයක් පුතේ බුදුසරණයි

    • @Schoolmastersrilanka
      @Schoolmastersrilanka 3 ปีที่แล้ว

      එකතු වෙන්න පාරදිගේ official fan club එකත් එක්ක...
      facebook.com/groups/749464955719829/

    • @erstudioaudience1936
      @erstudioaudience1936 3 ปีที่แล้ว

      @navidu nisal පෞ යකෝ නාකිමිනිස්සු මරන්ඩද යන්නෙ 😅😅😅

  • @sanilkapathiraja353
    @sanilkapathiraja353 2 ปีที่แล้ว +4

    para dige maru neda mata coment karann

  • @sachinprasad521
    @sachinprasad521 3 ปีที่แล้ว +18

    උද්දික & ගයාන් ආසම නළුවො දෙන්නෙක් 😍😍😍😍

  • @sithumgamage3643
    @sithumgamage3643 3 ปีที่แล้ว +39

    ඔන්න මන් නම් පලවෙනි කොටසින්ම කතාවට ඇබ්බැහි උනා ..දිගටම බලනවා you tube ඒකෙන් .

    • @Schoolmastersrilanka
      @Schoolmastersrilanka 3 ปีที่แล้ว

      එකතු වෙන්න පාරදිගේ official fan club එකත් එක්ක...
      facebook.com/groups/749464955719829/

  • @nimchala3611
    @nimchala3611 3 ปีที่แล้ว +30

    දුටු ලෙස නම් හරි ලස්සන යැයි සිතුනා.
    හදවත් පැහැර ගන්නා බව නම් සිතුනා.
    රංගනයන් අති විශිෂ්ඨ යැයි දැනුනා.
    අටයි හිතට බලන්න නම් මට සිතුනා.
    දානා බැල්ම ඉගිබිගි වල දැවටිලා.
    යන්නට ගියෝත් ගැහැනුන් පස්සේ වැටිලා.
    වෙන්නේ බෙල්ල වැල දාගන්නයි පැනලා.
    සමහර තැන් වල එමටයි මෙය වීලා.

  • @dinukamalshan8310
    @dinukamalshan8310 3 ปีที่แล้ว +8

    කොහොමද අර කෙල්ල අතින් ගහන ශොට් එක ඇත්තටම වදිනවානේ. 😅😅

  • @natharirasanga5427
    @natharirasanga5427 ปีที่แล้ว +5

    නැන්දම්මට පලුයන්න බැන්නට පස්සෙ බලන්න ආව අය ඉන්නවද මේ මන් වගෙ ❤

  • @dilumjayalath6492
    @dilumjayalath6492 ปีที่แล้ว +12

    බලමු මම අද පටන් ගත්තේ.......

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 ปีที่แล้ว +25

    රොෂාන් අයියාගෙයි අර කෙල්ලගේ බැල්ම😀😀

    • @worldsportsofficial5878
      @worldsportsofficial5878 3 ปีที่แล้ว +1

      බඩු හේම තාමා සේක්ස් බැල්ම

    • @ahimihadawatha8012
      @ahimihadawatha8012 3 ปีที่แล้ว +1

      පිස්සු හැදුවේ යකූ..😂😂

  • @suddaisrael138
    @suddaisrael138 3 ปีที่แล้ว +10

    රොෂාන්ට බඩුව ගහන්න ගිහින් උන අකරතැබ්බයක් තව පොඩ්ඩෙන් ඇට දෙකත් නැතුව එන්න වෙන්නෙ 😂😂😂😂

  • @wmaduwawmashi2032
    @wmaduwawmashi2032 ปีที่แล้ว +3

    නැන්දම්මාගෙයි ලේලිගෙයි වලිය දැකලා episode 1ඉදන් බලන මම 😂

  • @madushanifenando7721
    @madushanifenando7721 3 ปีที่แล้ว +3

    Dusheni maru niyamai apinam pon ake katava balanne

  • @windy5483
    @windy5483 3 ปีที่แล้ว +8

    උද්දික 👌👌 මන් ආසම නලුවෙක්..😍 ඇත්තමයි හරිම දක්ෂ යි. 👌

  • @chanakamadusanka7689
    @chanakamadusanka7689 3 ปีที่แล้ว +21

    ගයියා ❤️🔥❤️🔥❤️🔥

  • @nisansalahettiarachchi8411
    @nisansalahettiarachchi8411 3 ปีที่แล้ว +34

    පාර දිගේ ටික දුරක් ගිහින් බලමු.පාර හොදනම් දිගටම් යමු.❤️