පාර දිගේ - බණ්ඩාට නාඩගම්කාරයෝ - මනමාලන් කිව්ව බිලියනයේ කතාව manamalan nadagamkarayo banda paara dige

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #channelc #kusalmaduranga #paradigeteledrama #actor #banda #kokilapawan #nadagamkarayo #manamalan #srilankanactor #celebrity #love #fashion #actor #actress #bollywood #model #style #beautiful #beauty #music #follow #hollywood #photography #like #celebrities #trending #famous #likeforlikes #singer #photooftheday #artist #cute #india #followforfollowback #art #entertainment
    🔴LIKE US ON FACEBOOK
    / . .
    🔴SUBSCRIBE TO CHANNEL C
    / @channelconline
    📱PHONE එකෙන් MyTV App එක download කර Roo TV එකට subscribe කරන්න
    hyperurl.co/myt...
    📱PHONE එකෙන් MyTV App එක download කර SLGossip Channel එක subscribe කරන්න
    bit.ly/SLgossip
    📱PHONE එකෙන් MyTV App එක download කර SL Model channel එක subscribe කරන්න
    hyperurl.co/myt...
    📱PHONE එකෙන් MyTV App එක download කර MAGIC channel එක subscribe කරන්න
    hyperurl.co/myt...

ความคิดเห็น • 279

  • @ChannelConline
    @ChannelConline  3 ปีที่แล้ว +66

    *ඩයලොග් ටීවී නාලිකා අංක 45 ඔස්සේ CHANNEL C හරහා ඔබ කැමතිම වැඩසටහන් නරඹන්න*

  • @siriyasiriya5849
    @siriyasiriya5849 3 ปีที่แล้ว +262

    කෝකිල පවන් සහා කුසල්
    ආසම චරිත දෙකක් ❤️❤️

  • @darshidarshi2524
    @darshidarshi2524 3 ปีที่แล้ว +127

    බන්ඩා මාලන් කියන්නේ,ආසම කරන දෙන්නෙක්,,හැමොම පරිස්සමි වේන්න මේ දවස්වල,,,,❤❤👍

  • @SuperSteal-7777
    @SuperSteal-7777 3 ปีที่แล้ว +86

    බණ්ඩා කතා කරනවා හරි ලස්සනයි .. ආඩම්බර නැති නිහතමානි චරිතයක් කියලා හිතෙනවා.. ඉදිරි ගමනට සුබ පතනවා 👍👍 බුදුසරණයි 💚🧡

  • @geethanjaliwijeratne2398
    @geethanjaliwijeratne2398 3 ปีที่แล้ว +112

    අනේ මං ආසම පාරදිගේ බණ්ඩාර... මාර ඇක්ටින්. ඔයා හරිම දක්ෂයි.. සදා ජය... 😍😍😍😍

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 3 ปีที่แล้ว +143

    ඉතාමත් දක්ෂ නලුවෙක්..අපේ හැමෝම ඔයාගේ රගපෑම් අගය කරනවා..ඉදිරියටම යන්න සුබපැතුම් ..❣️

  • @harshimaheshika3821
    @harshimaheshika3821 3 ปีที่แล้ว +75

    අත්විදීය රංගන ශිල්පියෙක් අති සාර්ථක වේවා ඔබේ ජීවිතය දළදා සමිදු පිහිටයි 💖💖💐💙

  • @russellandrady
    @russellandrady 3 ปีที่แล้ว +67

    මුත් හිටියනම් නාඩගම්කාරයෝ එකේ හිටියා නං පට්ට

  • @d.k.m.r.joppa-ff
    @d.k.m.r.joppa-ff 3 ปีที่แล้ว +46

    Wowww නිශාන්ත බනංඩාර පට්ට සුපිරි පාර දිගේ නියමෙට රගපානවා නියමයි අයියා

  • @deshanananda1510
    @deshanananda1510 3 ปีที่แล้ว +201

    බොරු සෝබන නෑ මාරම සරල චරියක්....❤️💫

  • @nimaliherath8709
    @nimaliherath8709 3 ปีที่แล้ว +16

    කුසල්...හරිම සරල නිහතමානී කොල්ලෙක්...රන්ගනයෙන් ඉදිරියටම යන්න වාසනාව ලැබේවා ...ඒ වගේම ඉහලටම ගියත් නිහතමානී කම රකින්න..ප්‍රේක්ශකයින් හැමදාමත් ඉදීවි ඔයා එක්ක ඔයාට ආදරය කරාවි හැමදාම ....ඒක වටිනව හැම දේටම වගේ 💛💛💛

  • @user-gd1xd8mn4k
    @user-gd1xd8mn4k 3 ปีที่แล้ว +33

    බංඩා පාර දිගෙ ලස්සන ට රගපානවා සුබපැතුම් ඉදිරි ගමනට බුදු සරනයි

  • @chamuu703
    @chamuu703 3 ปีที่แล้ว +47

    ඔයා නියමයි අයියෙ.පාරදිගේ actin suberb👌🥰❤️

  • @lovesrilanka6806
    @lovesrilanka6806 3 ปีที่แล้ว +61

    කෝකිල සිංදුව ගැයුවා අපූරුවට.කුසල් බංඩාගේ චරිතයට මාරම සාධාරණයක් කරනවා.

  • @vindi1309
    @vindi1309 3 ปีที่แล้ว +38

    දක්ෂ නළුවෙක්, බණ්ඩා katha කරන widiyata dan අපිටත් katha කෙරෙනවා. මාලන් බණ්ඩා ආසම දෙන්නෙක් . 👌👏🤗❤️

  • @sanjubattage8952
    @sanjubattage8952 3 ปีที่แล้ว +20

    ගොඩක් ලස්සනයි ඔයාගේ රැගපෑම හරිම නැචුරල් ජය වේවා

  • @chalanimax1891
    @chalanimax1891 3 ปีที่แล้ว +23

    බන්ඩ වගේම තමයි මනල් පටිටමි චරිත දෙක්කමම අදරයි දෙන්නටමබුදු සරනයි පරිස්සමෙන් ඉන්න

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 3 ปีที่แล้ว +28

    ගොඩාක් නිහමානි රංගන ශිල්පියෙක් පාර දිගේ ටෙලිඩ්‍රාමා එකේ ඔබගේ රංගන අති විශිෂ්ටයි ජයවේවා ⚘⚘⚘👈

  • @kanthijayaweerakanthijayaweera
    @kanthijayaweerakanthijayaweera 3 ปีที่แล้ว +53

    යාලුවා වෙනුවෙන් පෙනී සිටීම ගැන සතුටුයි ekatanam ඇස්වලට කඳුලුth ආවා

  • @lankavithanage2478
    @lankavithanage2478 3 ปีที่แล้ว +40

    බන්ඩායියා ඉතින් පාර දිගෙත් කට්ටියවත් අත අරින්නෙම නෑනේ 🤩🤩😊

  • @gxhv8174
    @gxhv8174 3 ปีที่แล้ว +30

    හරිම දක්ෂ නළුවෙක් අපි ආදරෙයි ගොඩක්

  • @hdhdjdj2443
    @hdhdjdj2443 3 ปีที่แล้ว +14

    මේ චරිත දෙකට ගොඩක් ආසයි දෙන්නටම සුබ අනාගතයක් බුදුසරණයි

  • @iresharoshan3317
    @iresharoshan3317 3 ปีที่แล้ว +21

    බංඩා & මාලන් ගොඩක් ආදරේ දෙන්නටම...❤❤❤❤

  • @sass3013
    @sass3013 3 ปีที่แล้ว +18

    ඉතාමත් දක්ෂ නලුවෙක් රගපන්නේ හරි නිවැරැදි ගමනක් යන්න පුළුවන් මම හරි ආසා නලුවෙක් සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා

  • @lakgallery1801
    @lakgallery1801 3 ปีที่แล้ว +42

    බංඩා , මනමාලන් favorite 💕💕

  • @indrawathiwijekrishna2874
    @indrawathiwijekrishna2874 3 ปีที่แล้ว +21

    පාරදිගේ ටෙලිඩ්‍රාමා එකේ ආසම චරිතය බන්ඩ සුභ පැතුම් දක්ෂයෙක් වෙන්න තව තවත්

  • @malkinimesha3211
    @malkinimesha3211 3 ปีที่แล้ว +10

    කලෙකින් බිහි වුණු සුපිරි චරිතයක් . Adarei godak banda අයියා

  • @Nilu157
    @Nilu157 3 ปีที่แล้ว +25

    අපි කැමතිම පාර දිගේ බංඩා❤️❤️❤️❤️

    • @lahiruprashath3999
      @lahiruprashath3999 3 ปีที่แล้ว +2

      මනමාලන්ට කැමකි නැද්ද

  • @dhanadinibandara9120
    @dhanadinibandara9120 3 ปีที่แล้ว +8

    බන්ඩායි,මාලන්ටයි හරිම කැමතියි😘😘හරිම සරල චරිතයක් බන්ඩා

  • @user-fy2qs8fj8n
    @user-fy2qs8fj8n 2 ปีที่แล้ว +7

    කුසල්. කොකිල . කියන්නේ ජනතාවගේ හිත දිනා ගත්තු ඉතාම දක්ෂයෝ කියලා.. ආදරේයි දෙන්නටම හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණයි

  • @nethminijayalath2572
    @nethminijayalath2572 2 ปีที่แล้ว +6

    පට්ට නලුවෙක් ආසම චරිතයක් ඔයා නම් සුපිරියි බන්ඩා ❤😍😍🤩

  • @kumarimadu9851
    @kumarimadu9851 3 ปีที่แล้ว +20

    ගොඩක් ආදරෙ කරන නලුවෙක් .ආදරෙයි .❤❤❤❤❤

  • @Samidu289
    @Samidu289 3 ปีที่แล้ว +42

    පට්ට චරිතයක් 😌❤️❤️

  • @gaiya867
    @gaiya867 2 ปีที่แล้ว +4

    හදවතේ ගායකයෝ වගේම හදවතේ රැදුනු චරිතයක් බන්ඩා කුසල් ❤️ නියතමානි මිනිස්සු ❤️

  • @supaq8411
    @supaq8411 2 ปีที่แล้ว +8

    අම්මෝ පාර දිගේ තනිකර ගේම්....ලස්සනයි මල්ලි ඔයාගේ රග පෑම

  • @SameeCreations
    @SameeCreations 3 ปีที่แล้ว +58

    පට්ට නලුවෙක්. නාඩගම්කාරයෝ එකට වඩා සුපිරි නාට්‍යක් පාර දිගේ

  • @pubuduchamara2496
    @pubuduchamara2496 3 ปีที่แล้ว +12

    පට්ට වැඩ්ඩෙක් සුපිරියටම රගපානවා ❤️

  • @uvindubroo6242
    @uvindubroo6242 3 ปีที่แล้ว +34

    banda නාඩගම් කාරයන්ට නියමයි.එයා හිටියා නම් ඒ නාට්‍යයේ පට්ට අනාගතයේදී bandawa එකතු කර කරගන්න

  • @methu6545
    @methu6545 3 ปีที่แล้ว +13

    හොද චරිතයක් ආදරෙයි මල්ලි

  • @sriyani6463
    @sriyani6463 3 ปีที่แล้ว +26

    පාරදිගේ ගහන ගෙම්හොදටම ඇති 😀😀😀😀

  • @sujiakka9326
    @sujiakka9326 3 ปีที่แล้ว +8

    කෝකිල සහ kusal මම අසාම දෙන්නෙක් 🤗🤗🤗🤗🤗👌👌👌👌👌🧡

  • @dilusandamali8808
    @dilusandamali8808 3 ปีที่แล้ว +15

    නිහතමානී සරල කොල්ලෙක් ❤❤❤

  • @iranieranie401
    @iranieranie401 3 ปีที่แล้ว +48

    බාන්ඩා මලන් ඔය දේදනාට ඉදිරියට සියලුම වැඩ කටයුතු කරගන්න ලැබේවා තෙරුවන් සරණයි සියලුමදේනාටම

  • @sumudurandima7613
    @sumudurandima7613 3 ปีที่แล้ว +17

    සරල චරිතයක් ..❤

  • @saharahasheli2623
    @saharahasheli2623 3 ปีที่แล้ว +11

    දක්ෂයෙක්.. ❤️ ඉදිරි කටයුතුවලට සුභ පතනවා.

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou ปีที่แล้ว

    දක්ෂ කලාකරුවන් දෙදෙනෙක්...විශිෂ්ටතම රංගනයක්..හැමදාමත් ඉදිරිපත් කරනවා..තුනුරුවන් සරණයි ..පුතාලා දෙන්නටම....

  • @pradeepnishantha2927
    @pradeepnishantha2927 3 ปีที่แล้ว +39

    හරිම සරල කෙනෙක්.

  • @shanikasewwandi1217
    @shanikasewwandi1217 ปีที่แล้ว +1

    මන් දැකපු සුපිරිම චරිතයක්..❤❤

  • @madushadharmadasa9120
    @madushadharmadasa9120 3 ปีที่แล้ว +19

    සරල කොල්ලෙක් ❤️

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 2 ปีที่แล้ว +26

    මම බලාපොරොත්තු වුනා කුසල් ගේ රංගන කුසලතාවට හොදම නලුවා සම්මානය. නමුත් නොසිතු ලෙස ජනප්‍රිය නළුවාත් වුනා.සුබ අනාගතයක්.👍🙏

  • @nayanakumari8301
    @nayanakumari8301 2 ปีที่แล้ว +1

    කුසල් මදුරංග..බණ්ඩා ..මම ඔයාට ගොඩක් කැමතියි .ඔයා හොඳට පාර දිගේ කතාවේ රගපානවා.

  • @lifecoloursl4568
    @lifecoloursl4568 3 ปีที่แล้ว +19

    මාර දක්ෂයෙක් 🙏

  • @mahelapriyankara5499
    @mahelapriyankara5499 3 ปีที่แล้ว +19

    බණ්ඩා 🥰❤️

  • @rasaa4058rasaa
    @rasaa4058rasaa ปีที่แล้ว +1

    මාත් ආසම සින්දුව ආකාස කුසුම් film එකේ සින්දුව🥺❤️❤️❤️සිය පාරකට වඩා අහලා ඇති ඒ සින්දුව.කවදාවත් එපා නොවන වයසට නොයන සින්දුවක් ❤️❤️❤️

  • @inokajayawaredena5648
    @inokajayawaredena5648 3 ปีที่แล้ว +33

    මේ අනාගතේ මහේන්ද්‍ර, මනෝරත්න ලා තමයි

  • @lankawomaheshwari5505
    @lankawomaheshwari5505 3 ปีที่แล้ว +8

    ඉස්සරහට තව හොද නිර්මාණ වලින් ඉදිරියට යන්න හැකි වේවා.ජය වේවා........

  • @SuperSteal-7777
    @SuperSteal-7777 3 ปีที่แล้ว +41

    මේකට එන නිසා බණ්ඩා, අප්පච්චිගෙ පෝන් 1 අරන් ඇවිත් 😁 සැබෑ ජීවිතේත් ටිකක් කපටියිද කොහෙද 😂

  • @vishwalakshitha2493
    @vishwalakshitha2493 3 ปีที่แล้ว +7

    සරලයි සුපිරි

  • @MSMA1982
    @MSMA1982 3 ปีที่แล้ว +7

    අනේ අපේ බංන්ඩයියානේ💦💦 දෙන්නම් සිසිල් දිය පොදක්
    ප්‍රශ්නටිකට උත්තර සැපෙව්වාට ස්තූතියි
    මම ඊයේ පුටිංන් මහත්තයාගේ වැඩසටහනක් බැලූවා සිත ඇදීයන ඡනාදීපතී
    මම.හදවතීන්ම ශ්‍රි ලාකීකයී දැංන් ඩුබායි💐💐

  • @thilakshigunawardhana6794
    @thilakshigunawardhana6794 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි..හරිම සරලයි 😍

  • @thejustice7102
    @thejustice7102 2 ปีที่แล้ว +3

    Dear KUSAL MADURANGA ,I did vote for you , wishing you to be the famous actor .

  • @user-gj8mb1ct9n
    @user-gj8mb1ct9n 2 ปีที่แล้ว +2

    හරිම තැන්පත්ව කතාව..දැනට නිහතමානයි..

  • @cliyonaone9054
    @cliyonaone9054 3 ปีที่แล้ว +6

    හා හා බණ්ඩා ඔයා නියමයි 💥💥💥💥💥💥💥🇳🇿🇳🇿

  • @D.hasarel331
    @D.hasarel331 3 ปีที่แล้ว +5

    ආසම චරිත දෙකක් 😍

  • @jandrajandra5712
    @jandrajandra5712 3 ปีที่แล้ว +6

    ජයවේවා කුසල් පුතේ
    තෙරුවන් සරණයි බණ්ඩා

  • @madumadi2655
    @madumadi2655 3 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි

  • @chamilakumariperera5063
    @chamilakumariperera5063 2 ปีที่แล้ว +2

    ඉතාමත් හොද හැකියාවක් තියෙන naluwek සුබපැතුම්

  • @sanji1225
    @sanji1225 3 ปีที่แล้ว +15

    බණ්ඩා ❤️❤️❤️❤️

  • @ginnaproduction4868
    @ginnaproduction4868 3 ปีที่แล้ว +10

    පාර දිගේ මන් කැමතිම චරිතේ පාර දිගේ බලන්නේ ඔයා නිසා තෙරුවන් සරනයි ඔයාට act එක නම් super

  • @dilkiapsara2868
    @dilkiapsara2868 3 ปีที่แล้ว +15

    Kokilaii oyaii 2na ruupenut eka wage❤nihatamani kaminut eka wagee❤

  • @shiranijayasekara2969
    @shiranijayasekara2969 3 ปีที่แล้ว +5

    You are very Talented bandara, interested carecter, wish you all the very best Theruwansarani ♥️♥️♥️♥️♥️

  • @dayapriyankara6408
    @dayapriyankara6408 2 ปีที่แล้ว +1

    ඔයලා දෙදෙනාටම ඉතා දක්ශයි වාසනාවන්ත අනාගතයකට සුභ පතනවා

  • @priyandinihewage1113
    @priyandinihewage1113 3 ปีที่แล้ว +8

    Niyamai ada enna kena

  • @nanduninimeka123
    @nanduninimeka123 3 ปีที่แล้ว +5

    Banda kiynne itn brand akka tmi😍, apita idiriyta godk wada oyagen blagnna oni ayya❤

  • @dilkiapsara2868
    @dilkiapsara2868 3 ปีที่แล้ว +9

    Niyama charithayak ❤❤harima nihatamani

  • @saser6666
    @saser6666 2 ปีที่แล้ว +3

    නියමයි අයියේ ඔයා නියත මනි ජරිතයක් 👍👍👍👍👍👍👍👍👍👍👍👏

  • @renuwijayasiri2422
    @renuwijayasiri2422 2 ปีที่แล้ว +2

    All the best to you Kusal. You are doing your role very well with Mr.Sooriyabandara's dialogues. I never miss Para Dige. All the best to all of you.

  • @TecklaWeerakoon
    @TecklaWeerakoon 3 ปีที่แล้ว +7

    බන්ඩා අයියා 😍

  • @ireshamadurangi874
    @ireshamadurangi874 3 ปีที่แล้ว +6

    Niyamai supiri charithayak😍😍😍

  • @DilkiApsara383
    @DilkiApsara383 2 ปีที่แล้ว +4

    මාලනුයි බන්ඩයි තමයි පට්ටම චරිත දෙක ♥️😍

  • @chathuthenuwara8373
    @chathuthenuwara8373 3 ปีที่แล้ว +8

    Aiye oya nam ragapanawa nemei jeewamaana karanawa.ape gedara hemoma oyawa asawen balanne.suba pethum

  • @asankaabeysundara5995
    @asankaabeysundara5995 3 ปีที่แล้ว +2

    Patta dennama. Adarei godaak😍😍😍😍😍😍😍😍

  • @sithahasamusic_1496
    @sithahasamusic_1496 3 ปีที่แล้ว +9

    අම්මෝ ඉතිං ❤
    කුසල් ❤❤❤

  • @SD-xx9cz
    @SD-xx9cz ปีที่แล้ว +1

    සුපිරිම චරිතයක්

  • @nawanjaliisuri1350
    @nawanjaliisuri1350 3 ปีที่แล้ว +5

    Harima nihathamani charithayak congratulations 👍❤️

  • @lankawomaheshwari5505
    @lankawomaheshwari5505 3 ปีที่แล้ว +5

    බණ්ඩා අයියේ ජය වේවා..

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 3 ปีที่แล้ว +5

    බන්ඩයියා මෙච්චර කල් කොහෙද උන්නෙ , නියමයි නියමයි ජය

  • @fernandochandi2543
    @fernandochandi2543 3 ปีที่แล้ว +7

    Niyama manussyek♥

  • @chandimagunasekara7921
    @chandimagunasekara7921 3 ปีที่แล้ว +1

    Oya hari daksha naluwek. Suba pathum malli....cute 💜💜💙💙💚💚💛💛👍👍👍👍👍👍👍

  • @nandana3305
    @nandana3305 ปีที่แล้ว

    ගොඩක් ස්තුති බංඩො ආදරෙයි

  • @user-lc1sj5jt7g
    @user-lc1sj5jt7g 3 ปีที่แล้ว +7

    කෝකිල සහ කුසල්🌺

  • @SMATheWorld
    @SMATheWorld 3 ปีที่แล้ว +4

    You are one of so talented upcoming actor...best of luck ❤

  • @user-pe3ix1gq8n
    @user-pe3ix1gq8n 3 ปีที่แล้ว +3

    ඇත්තටම උබ පට්ටයි බං සුපිරි උබගේ රගපෑම ඇත්තටම උබට හදවතින්ම සුභ පතනවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍උබේ රගපෑමට ඒ..තරම්ම සුපිරි ....................................🔥🔥🔥

  • @geethadodangoda5493
    @geethadodangoda5493 ปีที่แล้ว +1

    Oyata godak adarei puthee......oyage me nihathamanikama oyat abaranayak......

  • @chandanisepali5091
    @chandanisepali5091 3 ปีที่แล้ว +3

    Asama charithayak. Good luck.

  • @leader3161
    @leader3161 3 ปีที่แล้ว +9

    Ammooo මෙයාට වැඩිපුරම call kranne අග්නි පියාපත් eke ara ගාමිණි ge නංගී ට love karana පොර 😍නම මතක නැ අප්පා 🤗

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 3 ปีที่แล้ว +11

    Harty saralai warafinne naha hodata harty yanawa good luck god bless

  • @hashinisandashani4491
    @hashinisandashani4491 2 ปีที่แล้ว +5

    සරල ප්‍රතිමූර්තියක් කුසල් ❤

  • @kasuuu1234
    @kasuuu1234 3 ปีที่แล้ว +16

    අති දක්ෂ නලුවෙක්...

  • @prasansaliyanage9491
    @prasansaliyanage9491 3 ปีที่แล้ว +8

    Dewaniya mama,hari sarala kenek,😄😄😄😄