මාත්‍රා || MATHRA || 2022-03-29 || Kusal Maduranga || කුසල් මධුරංග

แชร์
ฝัง

ความคิดเห็น • 209

  • @user-en2re7mf9n
    @user-en2re7mf9n 2 ปีที่แล้ว +108

    කලාලොවට කුසල්ගේ පැමිනීම අමරසිරි කලංසූරියගේ පුනරාගමනයක් විදියටයි මට නම් පෙනෙන්නේ,සුබ පතනවා ඉදිරියටම යන්න,හොඳම නලුවා සම්මානය ඔබට වැඩි ඈතක නොවේවා 💐💐

  • @nalikadayananda8380
    @nalikadayananda8380 2 ปีที่แล้ว +33

    ජනප්‍රිය නලු කුසල් වගේම තෝරගෙන තිබූ ගීත හරිම ලස්සනයි ..අතිවිෂිශ්ඨයි
    ඔබට සුභ අනාගතයක් කුසල් 💓

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 2 ปีที่แล้ว +24

    කුසල් තුල ඇති ගැමි සුන්දරත්වය හරිම සුන්දරයි ..නිහතමානී චාම් කෙනෙක් .එය සැමදා රැකගන්න ..ඔබට සිනමාව තුල ඉදිරියටම යන්න ලැබේවා !

  • @mariafernando5612
    @mariafernando5612 2 ปีที่แล้ว +30

    අහිම් උනත් මට ලදේ
    අඩන්න අවසර නැ…
    හරිම ලස්සන සින්දුවක් අද තමයි මුලින්ම්ම ඇහුවේ
    කුසල් කියන්නේ රස ගුහාවක්.
    ආදරෙයි බන්ඩා

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +75

    කලාවට ගොඩ වැදුන තවත් රන් අස්වැන්නක් කුසල් මදුරංග 👌💪💛
    තෝර ගෙන තිබුන ගීත ටික අමුතු දැනුමක් එක්ක දෙලොවක තනි කලා 🧡🧡😪

    • @diluprashadi2890
      @diluprashadi2890 2 ปีที่แล้ว +3

      ඇත්තමයි.හදවත පසාරු කරගෙන යනවා කුසල්ගේ එ වචනත් එක්ක..💝👍💝

  • @deepaja5846
    @deepaja5846 2 ปีที่แล้ว +39

    ඔබට ලැබුණ සම්මාන ය මටත් මහ මෙරක් වගේ හැමදාම කරන හැම චරිතය ක්ම සම්මාන නීය වෙන්න හදවතින්ම සුභ පතනවා අහිංසක ඔබට ජය හා ආදරය ♥️♥️♥️

  • @kesharavirajithnawarathna6090
    @kesharavirajithnawarathna6090 2 ปีที่แล้ว +26

    කුසල් අයියා නිසාම සම්පූර්ණ programme එකම බැලුවා. ඇත්තටම බලපු ලස්සනම programme එකක්. තෝරගෙන තියෙන සිංදු වලිනුයි ඒ කතාකරන විලාසෙනුයි තේරෙනවා බොරු ශෝ නැති සාහිත්‍ය ගැන රංගකලාව ගැන ලොකු දැනුමක් තියෙන බුද්ධිමත් නළුවෙක් කියලා. ඔබට ජය🔥🔥 තෙරුවන් සරණයි

  • @rukshanithiyashani1503
    @rukshanithiyashani1503 2 ปีที่แล้ว +36

    මමනම් අාස ඔහුගේ ගමේ කමට.ඔය විදියටම ඉන්න කුසල් වෙනස් වෙන්න එපා.සුබපැතුම් කුසල් මල්ලි.

  • @user-fy2qs8fj8n
    @user-fy2qs8fj8n 2 ปีที่แล้ว +66

    හරිම සතුටුයි මෙි වැඩ සටහනට බණ්ඩාට ඇරයුම් කලට. කුසල්ගෙන් පැරණි නළුවෝ මතකෙට එනවා
    අමරසිරි කලංසුරිය මහාතා වගෙ ටිකක් අපේ බණ්ඩා ලොකු අයියා
    ❤️❤️❤️❤️💐💐💐💐🌹🌹🌹🌹

    • @dayanialwis359
      @dayanialwis359 2 ปีที่แล้ว +2

      Obe kiyana deta vada hithe maha godak de hirakaragana innawa kiyala mata denenawa puthe monawa unath polawe paya gahala inna apema daruwek bandata jiwithaya dunnata sthuthi jayama wewa suba anagathayak parissamin puthe vana murgayo nidelle innawa

    • @thilakabh4565
      @thilakabh4565 ปีที่แล้ว +1

      පාරදිගේ හිත හොද ගේම්කාරයා, සැබෑ සහෝදර ප්‍රේමය,
      නිරහංකාර බව, බොරු ෂෝ නැති, පොළොවේ පය තියන් ඉන්න කුසල් ඔබ අගය කරන්න, ඔබව හදුනාගන්න ලැබීමත් මා ලද භාග්‍යයක්,
      ඔබ‍ට ජය,

  • @NM-sl8of
    @NM-sl8of 2 ปีที่แล้ว +34

    පොෂ් නෑ බොරු සෝබන නෑ.අහිංසක කොල්ලෙක් ..ඔයාට කවදාවත් වරදින්නෙ නෑ ...ඒ තරන් ඔයා අහිංසක කොල්ලෙක් ..තෙරුවන් සරණයි

  • @amilasanjeewani5308
    @amilasanjeewani5308 2 ปีที่แล้ว +30

    හරිම සරල, නිහතමානී මිනිසෙක්.රංගනයත් අති විශිෂ්ටයි. රංගන ජීවිතයේ දිග ගමනක් යන්නට හදවතින්ම සුභ පතනවා.❤️❤️💐💐💐🙏🙏

  • @nishanihettiarachchi9006
    @nishanihettiarachchi9006 2 ปีที่แล้ว +23

    හරිම ස්වභාවික නළුවෙක්
    ඉතාම දක්ෂතම සහ සරළ ...🙏🙏

  • @chandrikakulatunge8830
    @chandrikakulatunge8830 2 ปีที่แล้ว +20

    මගේ සුභ පැතුම්. ඇත්තටම මටත් කලංසූරිය තමා මතක් වෙන්නෙ. ඒ මම කැමතිම නළුවෙක්. ඔබට ක්ෂේත්‍රයේ දිග ගමනක් යන්නට ධෛර්යය ශක්තිය ලැබේවා!.

  • @malkanthikodithuwakku4791
    @malkanthikodithuwakku4791 2 ปีที่แล้ว +6

    හරිම නිහතමානී චරිතයක්.කුසල් හොඳම නළුවා සම්මානය ගන්නතුරු අපි බලා සිටිනවා.ඔබට තෙරුවන් සරණයි.

  • @user-cn4ed4gl8j
    @user-cn4ed4gl8j 2 ปีที่แล้ว +10

    මේ අහිංසක නිහත මානී කම හැමදාමත් තියා ගන්න කුසල් ඔබට නියත ජය ආදරෙයි බන්ඩෝ❤❤❤

  • @chathurisiribaddana6392
    @chathurisiribaddana6392 2 ปีที่แล้ว +7

    වේදිකාවෙන් පටන්ගත්තාම මුල හොගක් හයියයි ඒකයි වෙනස.ජයවේවා ඔබට

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 2 ปีที่แล้ว +14

    කුසල් මධුරංග යනු නූතන ජෝ අබේවික්‍රමයන්.සුබ අනාගතයක් කුසල්.🙏

  • @nilushakumudu8965
    @nilushakumudu8965 2 ปีที่แล้ว +11

    අතිදක්ශයෙක්. නිහතමානී කලාකරුවෙක් ඉදිරියට යාන්න ශක්තිය ලැබේවා බුදුසරණයි ❤️👍🙏ආදාරෙයි

  • @gxhv8174
    @gxhv8174 2 ปีที่แล้ว +15

    කුසල් මල්ලි ජයවේවා අද වැඩසටහන හරිම ලස්සනයි ස්තුතියි අද බන්ඩමල්ලි ගෙනාවට

  • @bhashinie
    @bhashinie 2 ปีที่แล้ว +9

    පුදුම සංයමයකින් කතා කරනව අහන් ඉන්න පුලුවන් ඕන තරම් වෙලාවක්
    සුබ පතනව රංගනයේ හිනිපෙත්තටම යන්න ලැබේවා කියලා

  • @nishaanuradha6782
    @nishaanuradha6782 2 ปีที่แล้ว +3

    ඇත්ත වශයෙන්ම ඔබ,අමරසිරි කලංසූරිය කලාකරුවානන්ගේ පුනරාගමනයක් වශයෙන් මටත් හැගෙන්නේ..ඔබගේ නිහතමානී ,අව්‍යාජ ගතිපැවතුම් හැමදාටමත් ඒ ආකාරයෙන්ම පවත්වාගන්න.මාත්‍රා වැඩසටහනේ තෝරාගත් ගීත එකතුවනම් හරිම අගෙයි.ඇත්තෙන්ම ඔබ අතිදක්ෂ නළුවෙක්..ඔබගේ බලාපොරොත්තුව ..හොදම නළුවා සම්මානය ඉතාම නුදුරු දිනකදී ඔබට ලැබිය යුතුමයි යන්නයි මගේ පැතුමත්..ඔබගෙ ජීවිතයේ සියළු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ! ඔබට තෙරුවන් සරණයි !!!

  • @saduniwathsala8011
    @saduniwathsala8011 2 ปีที่แล้ว +14

    නිහතමානි සරල මනුස්සයෙක් කුසල්❤❤

  • @i.d.t.laththanayake6319
    @i.d.t.laththanayake6319 2 ปีที่แล้ว +11

    අනේ හරිම ආසාවෙන් Program එක බැලුවේ ❤ කුසල් අයියේ ඔයා මාරයි 😍❤

  • @aththanayakaherath291
    @aththanayakaherath291 2 ปีที่แล้ว +10

    ආදරෙයි සහෝදරයා 🌷🌷🌷🌷🌷 ඔය ගතිපැවතුම් සදාකලක් රැකගෙන දිගුගමනක් යන්න වාසනාව ලැබේවා ඔයාට තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @sujathamalani3178
    @sujathamalani3178 2 ปีที่แล้ว +9

    Adarai පුතා banda ඔයා හරිම අහිංසක lamayak ඔයාට jayama wanna ඕනෑ oyaga ගමන් maga හරි aliyai

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 2 ปีที่แล้ว +24

    What a surprise 😍 බංඩෝ ආදරෙයි කොල්ලෝ ගීත තේරීම නම් අතී විශිෂ්ටයි.වැඩේ කියන්නෙ මමත් නිතරම රස විඳින ගීත ගොන්න තුළ මේ ගීත ටිකත් තිබීම keep going ma boy best of luck your future 🤗❤

  • @ramelaalzz425
    @ramelaalzz425 2 ปีที่แล้ว +41

    මගේ එකම පැතුම ලබන වසරේ හොඳම නළුවා වෙනවා දැකීමයි සුභ පැතුම් 🏆🏆🏆🏆

    • @NM-sl8of
      @NM-sl8of 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම මගෙත්

  • @hanz5853
    @hanz5853 2 ปีที่แล้ว +6

    නිහතමානී දක්ෂ කලාකරුවෙක්❤️🥺👌

  • @omorislam478
    @omorislam478 2 ปีที่แล้ว +5

    කුසල් මල්ලි හැබෑම දක්ෂයෙක්......හොද තැනකට එනවා අනාගතේ ......සුබ පැතුම් මල්ලි

  • @sarojapathirana6913
    @sarojapathirana6913 2 ปีที่แล้ว +3

    හොඳ චරිතයක් තුලින් හොඳම නලුවා සම්මානය ලබන්නට ත් දිගු කලක් හොඳම නිර්මාණ වලට සම්බන්ධ වන්නට ලැබෙන්නටත් සුභ පැතුම්.

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 ปีที่แล้ว +5

    මම පාර දිගේ කොටස් දෙකක් වගේ බැලුව ඔබට සුබ පැතුම් 🙏

  • @ashokamalkanthi4569
    @ashokamalkanthi4569 11 หลายเดือนก่อน

    සැබැවින්ම ඔබ ආදරණීය දරුවෙක්..ඔබවන් පුතෙක් ලද ඒ ආදරණීය මවත් , පියාත් හරිම වාසනාවන්තයි ...
    ඒ වගේම ඔබ පොළොවේ පයගසා ජීවත්වෙන නිහතමානී කලාකරුවෙක්...ඔබේ වැඩසටහන් මා නරඹන්නේ හරිම ආශාවෙන්...හරිම අව්‍යාජ චරිතයක්...ඔබ....🌹🌹🌹
    ඔබගේ අනාගත පැතුම් ඒ අයුරින්ම ඉටුවේවා ...
    තෙරුවන් සරණයි .

  • @ssssssssssss8481
    @ssssssssssss8481 ปีที่แล้ว

    අපේ බන්ඩට ජයෙන් ජය මම මෙච්චර කල් හිතන් හිටියේ අමර සිරිකලන් සූරියගේ පුතා කියල 🤩🤩🤩🤩🤩🤩 ආදරෙයි බන්ඩා සුවර්නවාහිනීට ජයවේවා

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 2 ปีที่แล้ว +5

    ආදරේ බන්ඩා ඊලග හොදම නලුවා සම්මනෙත් ගන්න 😘🤗💖❤👌😘

  • @kanchanatharangani4017
    @kanchanatharangani4017 2 ปีที่แล้ว +6

    Oya nhathamani kama hamadama rakgena ඉදිරියටම yanna suba පැතුම් ආදරණීය kusal

  • @rashmikayohan7735
    @rashmikayohan7735 2 ปีที่แล้ว +13

    ඇත්තටම අමරසිරි කලංසුරීය මහත්තයම තමා.දක්ශෙක්ට තැනක් ආපු එක ඇත්තටම සතුටක්

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 2 ปีที่แล้ว

    නිවාඩුවක් එනකල් හිටියෙ මේ programme එක නිදහසේ බලන්න.
    කලකින් හිතට දැනුණු නිහතමානී චරිතයක්.
    තෙරුවන් සරණයි ඔබට !!!
    ස්තූතියි මාත්‍රා 🙏

  • @piumimaduwanthi123
    @piumimaduwanthi123 2 ปีที่แล้ว +3

    හොඳ ම නලුවා සම්මානය ලගදීම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ... කිසිම අහ0කාරකමක් නැති ලස්සන අවන්ක චරිතයක් ... ❤️❤️❤️🌹🎉️

  • @divinejourney-official50
    @divinejourney-official50 2 ปีที่แล้ว +27

    Good things come in small packages some times 🧡💜ගීත තේරීමෙන්ම බුද්ධි පරාසය පේනවා ,,

    • @udenikafernando7554
      @udenikafernando7554 2 ปีที่แล้ว +3

      Niyathamani kenek thawa thawath idiryata yanna

  • @nanihnanih9353
    @nanihnanih9353 2 ปีที่แล้ว +14

    කුසල් ඔබට සුභ අනාගතයක් වේවා තෙරුවන් සරණයි

  • @uniquenature5712
    @uniquenature5712 2 ปีที่แล้ว +4

    සියලු කටයුතු සාර්ථක වේවා..!! කුසල් සුභ පැතුම් ඔබට

  • @jankasham
    @jankasham 2 ปีที่แล้ว +6

    ඔබ වගේ නිහතමානී සුන්දර මිනිසුන් මේ මිහිතලය මත ඉන්නව කියලා දැනුනේ අද.. කුසල් ඔබ අප රටට සම්පතක්. ඔබව දායද කල දෙමාපියන් ට පින් 🙏🏽 ඔබගේ රංගන දක්ෂතාවය ඉතා උසස්. උසස් කලා නිර්මාණ වලට දායකවීමට ඔබට වාසනාව ලැබේවා !!! ඔබ වගේ සොඳුරු මිනිසෙක් ලඟ ඇති ආදරය ලබන්න පින් ඇත්තියක් ඔබට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !!!

    • @hasithawejesundara4164
      @hasithawejesundara4164 8 หลายเดือนก่อน

      මේ වගේ ම සුන්දර මිනිසුන් දෙදෙනෙක් තමයි dinesh pathum සහ මධුරංග දිල්ශාන්

  • @supunlahiru6130
    @supunlahiru6130 2 ปีที่แล้ว +10

    5:41 - දුනුකෙයියා මලක් වගේ
    14:57 - පින් මන්ද රංග භූමියේ
    23:38 - කැමීලියා මල් සුවඳට
    34:47 - දුන්නු තේ එකට (අමුඩේ)
    45:55 - පිවිතුරු සිතින් එනු මැන ළඳේ
    52:30 - අහිමි උනත් නුඹ ළඳේ
    1:02:08 - අම්මා සදකි
    1:10:13 - සුවඳ දැනී දැනී දැනෙනවා
    1:19:51 - ආරාධනා
    1:28:06 - රට කරවන්ට නම්

  • @nadeekakumari2404
    @nadeekakumari2404 2 ปีที่แล้ว +4

    "මනසින් ලබන්න හැකි සුවේ..
    අපි ලන් උනොත් දුරස් වෙතේ"
    කොච්චර ලස්සන තේරුමක්ද

  • @thilakabh4565
    @thilakabh4565 ปีที่แล้ว

    මගෙත් කැමතිම මව් ගුණ ගීතය, සහ හැම මවක්ම පුතුන් වෙනුවෙන් මුමුණන ගීතය, ඔබේ /අපි හැමෝගෙම මව්වරුන්, සහ දරුවන්ට උපහාරයක් ම වේවා.
    සුජාතා අත්තනායක මහත්මිය, ඔබවද මේ මොහොතේගව්රවයෙන් සිහිකරමි.

  • @user-oq4ch4gb4q
    @user-oq4ch4gb4q 3 หลายเดือนก่อน +1

    මම බන්ඩාට සුභ පතනවා.බුදු සරනයි iloveyou❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamariattanayake5588
    @chamariattanayake5588 2 ปีที่แล้ว +2

    Me mama balapu lassanama programme eka.kusal oba ithama daksha ,buddimath naluwek. Prohramme eka wadath ldsana wune kusal, obe lassana ,priyamanapa katha vilashaya nisai...obe rangana diviyata subashinshana....

  • @himayadewmini2607
    @himayadewmini2607 2 ปีที่แล้ว +4

    මමත් නාට්‍ය හා රංග කලාව හදාරන කෙනෙක් .මම දැනට දැකපු දක්ශම නලුවෙක් සහ මම කැමතිම නලුවා ....❤️

  • @tharangi8458
    @tharangi8458 2 ปีที่แล้ว +2

    පිවිතුරු සිතින් ...................
    ගායනය ඉතාම ලස්සනයි
    නියමයි

  • @user-kg6xz5bd2e
    @user-kg6xz5bd2e 2 ปีที่แล้ว +11

    කුසල් මල්ලී ඔයාට ජයෙන් ජයම වේවා .තෙරුවන් සරණයි

  • @hemiratnakara7138
    @hemiratnakara7138 2 ปีที่แล้ว +3

    Kusal, wish you all the best. Hope next year you will be the best actor. You're very humble genuine. We need young people like you. Thank you so much for positive attitude. Great song selection. 💐💐💐 Jayawewa. 💐💐💐

  • @user-nq3hj7sc2u
    @user-nq3hj7sc2u 2 ปีที่แล้ว +10

    කුසල් තෙරුවන් සරණයි

  • @subashinibashi682
    @subashinibashi682 2 ปีที่แล้ว +6

    සුභ අනාගතයක් මල්ලි..ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා

  • @shanmadumal6553
    @shanmadumal6553 2 ปีที่แล้ว +4

    සුපිරි චාම් පොරක්💪💪❤️❤️

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 ปีที่แล้ว +6

    Congratulations MATHRA ❤
    Congratulations KUSAL PUTHA ❤

  • @chandanifernando7456
    @chandanifernando7456 2 ปีที่แล้ว +2

    ජේසු පිහිටයි බන්ඩො ,ජයවේවා ❤️❤️❤️👍🙏

  • @Rhythm-of-Dance1998
    @Rhythm-of-Dance1998 2 ปีที่แล้ว +6

    Congratulations kusal ayye💪💪🎁🎁❤

  • @gxhv8174
    @gxhv8174 2 ปีที่แล้ว +1

    අදත් බැලුවා වැඩසටහන බන්ඩමල්ලි ඉන්න නිසා ආයෙමත් බලන්න හිතෙයිද මන්ද

  • @nayanadodangoda6696
    @nayanadodangoda6696 2 ปีที่แล้ว +4

    Ane ada nam bando oyage hari amuthuma lassanak thiyenawa 🥰🥰🥰🥰🥰

  • @kjpriyadarshani5224
    @kjpriyadarshani5224 2 ปีที่แล้ว +7

    බුදු සරනයි මල්ලි ජයම වෙිවා

  • @NS-qq4vk
    @NS-qq4vk 2 ปีที่แล้ว +2

    ❤️💪කුසල් ඔබ නම් කලාවටම උපන් දක්ෂයෙක්,,පාර දිගේ ඇබ්බැහියක් උනේ බංඩා නිසාම.....මම කුසල්ගේ රසිකයෙක් උනේ ස්වර්ණවාහිනී යේ ගිය #සිහින #සමාගම කියන ඩ්‍රාම එකෙන් ❤️❤️👈ඔබට ජය වේවා කුසල් ❤️💫💫💫💫💫💫🎁🎁💞

  • @dayaniirangani5843
    @dayaniirangani5843 2 ปีที่แล้ว +1

    නිදි බින්ද දෑස ඒ ඔබමද
    සින්ඩරෙල්ලා ... ❤️

  • @madumalimanthika3388
    @madumalimanthika3388 2 ปีที่แล้ว +7

    සරල මනුස්සයෙක් 👌

  • @dayapriyankara6408
    @dayapriyankara6408 2 ปีที่แล้ว +2

    ඔබට ලැබුන සම්මානය අනිවාර්යයෙන්ම ඔබට ලැබිය යුතු එකක් එහි හිමිකරු ඔබමයි.පවුඩර් බබෙකු නොවී පොලවේ පයගසා සිටින ඔබේ ඔය නිහතමානී කම හැමදාම තියාගන්න තෙරුවන් සරනයි පුතා

  • @nandininandini8174
    @nandininandini8174 2 ปีที่แล้ว +7

    අැත්තටම ඝතුටුයි 👍💚💜💙💛❤💗

  • @niroshanilmini3159
    @niroshanilmini3159 2 ปีที่แล้ว +3

    Me punch ra te aiya, athathm harima adarai aiya ta, uthum sambudu saranai

  • @champikaru060ruwanpura3
    @champikaru060ruwanpura3 2 ปีที่แล้ว +1

    කුසල් ඔබේ ස්වාභාවික දෙබස් හැසිරවීම තාත්විකයි. හඬ බිඳීමක් පවා අවශ්‍ය විට සිදුකරයි ඒ ඔබේ රඟපෑම සමඟ ඇති තවත් දස්කමකි. මාත්‍රා ඔබට ද දිගු ගමනකට අවසරයි.

  • @leelaperera1700
    @leelaperera1700 2 ปีที่แล้ว +10

    ඔබත් බැබලී රටත් බබලවන කිසිදා කඩා නොවැටෙන දීප්තිමත් තරුවක් වෙන්න පතේ.

  • @eri4555
    @eri4555 2 ปีที่แล้ว +7

    Kusal ❤️

  • @nilukanelmine3039
    @nilukanelmine3039 2 ปีที่แล้ว +5

    මමනම් ස්වර්ණවාහිනීයෙ සිහින සමාගම බස්එකේ ඉස්කෝලෙ ටෙලිනාට්‍යවල දැකලා තියෙනවා බණ්ඩා දකින්න කලින්

  • @deepanikumarasiri4424
    @deepanikumarasiri4424 ปีที่แล้ว +2

    මාත්‍රා අවසන් කරන්න නං එපා.අපි ආසාවෙන් නරඹන වැඩ සටහනක්.

  • @jayanthik3239
    @jayanthik3239 2 ปีที่แล้ว +4

    Congratulations on an amazing performance Kusal! Wish you all the best!

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 2 ปีที่แล้ว +1

    aththenma math asama kena thamai sujatha mahathmiya obage wayasemai mage puthath math mage daru denna nidi karaddi nalawili geethaya ma geethayamai sathutui aththatama oba wani puthek labu amma 🙏🙏🙏🙏mage puthath harima kikaru puthek theruwan saranai mage rateth lokawasi siyakuma ammalage darawanhatath obatath mage daru dennatath🙏🙏🙏🙏💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @samanthiatla7084
    @samanthiatla7084 2 ปีที่แล้ว +2

    බුදුසරනයි සුභ පැතුම් මල්ලී ට සහ මාත්‍ර

  • @pradeepapriyadarshani1481
    @pradeepapriyadarshani1481 2 ปีที่แล้ว +5

    Aneee Kusal aiye oyata mulu hadawathinma suba pathanawa, oya nm maaarayi, godaaak aadareyi oyata, hamadama sathutin inna, ihalin ihalatama yanna sakthiya labewa❤️❤️❤️❤️

  • @ashayadubai7534
    @ashayadubai7534 2 ปีที่แล้ว +4

    බන්ඩ ආදරෙ දෙවිපිහිටයි ඔයාට ❤️🥰🥰🥰🥰🥰🙏🙏

  • @ishani6495
    @ishani6495 2 ปีที่แล้ว +11

    බහුතරයක් පියවරු සිටියත් ????? පියවරු නැති 😭😭😭😭😭😭😭දරු වන් කොතෙක් සිටීද????මමත් ඉන්න කේනේක් කේසේ වුවත් ආදරේ යි ❤❤❤❤❤❤ හැමෝටම

  • @madhushamalshani8594
    @madhushamalshani8594 2 ปีที่แล้ว +3

    ජය වේවා කුසල්❤️

  • @renukanishani2926
    @renukanishani2926 2 ปีที่แล้ว +3

    ජය වෙවා බංඩා මල්ලි🌹🌹🌹🌹❤❤❤

  • @sameerajagathkumara5534
    @sameerajagathkumara5534 2 ปีที่แล้ว +3

    Suba pathum obata obage idiri wada කටයුතු සාර්ථක wenna kiyala prarthana karanawa

  • @decorationsmk1176
    @decorationsmk1176 2 ปีที่แล้ว +3

    Athatama Mn me programe aka wisheshayen balanne KUSAL/ BANDA nisa❤. Kusal api oyata patta adarei. Salli nathat athe tyna ganen hari mn oyata godak vote kala. Ahema kale oya wage ati daksha naluwo gedara iddi Raween Kanishka la wage melo rahak nati cartoon seenibola naluwonta award aka yana nisa. Raween kanishka, Nayanathara la ta sammana pita sammana denne salli walata kyla ratama dannawane. Itin ahema tathwayak tibiddi raigam aka sudussata niyama thana deepu aka athatama pinak. SLIM ayathane kohomath mudalata ne award denne. Hariyata award denawanm SLIM aka Bandata sammana denna ona badagala. Raween Kanishka la sammana gaddi apita puduma wedanawak danenne. Rate oita wada hoda naluwo nadda kyla. Dn inna aka naluwek wath ape banda akka harenna tya a ahalakatawath anna ba. Mata pudumai Banda mechara kal koheda idiye kyla. Lankawata watina manikak tamai. Bando oyage manusskama, ahinsaka kama, nihathamani kama hamadama tyganna. Loku thanakata awama ewa nati karagena adambara wenna yanna nm apa. Ahema unot wena de amutuwen kynna on nane. Ohoma idoyoth api hamadama oya akka. Adarei Bandooooo ❤ 🤍 💙 🧡 🖤

  • @niharaanthony7845
    @niharaanthony7845 2 ปีที่แล้ว +9

    His selection of songs too show his personality...thk u Mathra for bringing him to light

  • @slvfx5125
    @slvfx5125 2 ปีที่แล้ว +3

    Jaye jayama wewa kusal පුතේ seetha

  • @imankaharsha1185
    @imankaharsha1185 2 ปีที่แล้ว

    කුසල් අයියාගේ නිහතමානකමට මාරම ආදරෙයි

  • @inokapriyadarshani7665
    @inokapriyadarshani7665 2 ปีที่แล้ว +6

    අපි ඔබට සුභ පතනවා

  • @dinithisenanayake6969
    @dinithisenanayake6969 2 ปีที่แล้ว +1

    Mamath Horana putha . pasal giyeth Horana .oya giya pasale hamadama kalakarayo hitapu pasalak. Num kiyanna bari tharam kattiya pahala wela tiyenna pasalak

  • @ruvanihapuarachchi820
    @ruvanihapuarachchi820 2 ปีที่แล้ว +1

    Like Amarasiri
    Wish you all the best
    Wonderful program

  • @Shivanthi6
    @Shivanthi6 2 ปีที่แล้ว +3

    Best wishes 4m Canada. Good luck

  • @w.s.6303
    @w.s.6303 2 ปีที่แล้ว +12

    Congratulations MATHRA ❤️
    Congratulations KUSAL ❤️

  • @rajithasela6551
    @rajithasela6551 2 ปีที่แล้ว +2

    Daksha nihathamani naluwek subapathum kusal ayye ❤️

  • @annurud
    @annurud 2 ปีที่แล้ว +3

    Kusal, be true and honest to the craft and yourself like you have done thus far, things will fall into place for you in the future. No doubt
    you will reach new heights.

  • @isharalokugamage
    @isharalokugamage 2 ปีที่แล้ว +13

    වැඩ්ඩෙක් කුසල් අයියා😍

  • @vishanrodrigo6010
    @vishanrodrigo6010 2 ปีที่แล้ว +4

    Sahodaraya obata jaya

  • @tharushibhagya4971
    @tharushibhagya4971 2 ปีที่แล้ว +2

    All the bset Kusal aiya👍👍👍👍

  • @MrAjithperera
    @MrAjithperera 2 ปีที่แล้ว

    Nice selection of songs . Banda good luck . Keep it up your good work

  • @nawanjaliisuri1350
    @nawanjaliisuri1350 2 ปีที่แล้ว +1

    Congratulations ❤️ kusal ayye ❤️💚💙 idiri wada katayuthu sarthaka wewa💚❤️❤️

  • @nilminiperera8921
    @nilminiperera8921 2 ปีที่แล้ว +1

    අලුත් කොල්ලෙක් මරු නියමයි

  • @MSMA1982
    @MSMA1982 2 ปีที่แล้ว +1

    මල්ලි ඔබේ හැකියාව හංගං ඉදලානේ.,,
    මනස ගලවලා දෝතටම අරන් පෙන්නුවා මාත්‍රවේදී,,
    අනේ ඇත්තටම පුද්ගලයෙක් මනින්න ඇදුම් බලනවා මූණ කොන්ඩේ ස්වරූපය බලනවා.
    ඒත් පාරදිගේ ඡනප්ප්‍රිය නළුවාගේ මූණ දැක්කම
    මේ ගීත අහනවා කියමුකො ටීවි කැෂට් වලින් ඒත් ඇතුළාන්තය සෑම ගීතයකම පැහැදිලි කිරිම ඒක මට අදහගන්න බෑ ඒක ගැන කල්පනා
    සර් අහපු ප්‍රශ්නෙට උත්තරේ බන්ඩා වසයෙන් තියනවා සරනීගේ විවාහේදී ඒක පෙන්නාදීම කතාව යන්න පෙර සුදුසූ නෑ මොකද අගය බහිනවා බන්ඩා දන්නවා වෙන්න මොකද කියලා , මේ ගීත තේරීමෙන්
    මටනම් වැටහෙන්නේ ගැලපෙනම කෙනා බාන්ඩා මේ ගැටේ ලිහන්නත් ගැටගහන්නත් පුලුවන්

  • @udeniwathsala5698
    @udeniwathsala5698 2 ปีที่แล้ว +2

    රංගනය මාරම විශිෂ්ඨ යි

  • @nimnimalshani3276
    @nimnimalshani3276 2 ปีที่แล้ว +2

    Jivithe vidina saha polawe inna manussayek dakshayek idiriya subama wewe kusal aiye ape bandata api adarei hamadama