ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Brother , අනේ තරහා නැතුව CT 100 එකේ බැටරියේ bracket එක කැඩුනම දාගන්න හැටි කියන්නකෝ. අනේ තව රිම් එක දිරන සීන් එක ගැනත් කියන්නකෝ
නියම චැනල් එකක්. හොද දැනුමක් තියෙනව
සුපිරි අයියා සම්බූදුසරණයි ජය වේවා
ඔබට බොහොම ස්තූතිය පුදමි මම පලමු වතාවට ඔය දැනුම ලැබුවේ බුදු සරනයී සැමවිටම ඔබට ගරුත්වය දෙමි
ස්තුතිය දැනුවත්ව කලාට
වටිනවා ❤️
බුදුසරණයි දෙවිපිහිටයි සියලු කටයුතු සාර්ථක වේවා
ගොඩාක් වටිනා වීඩියෝ ඒක. ස්තුතියි. 👍👍👍❤️
umba patta kollek!!!
එයාර් සැපයුම අවහිර වෙලා තිබුනොත් මොකද තත්වේ කයල කීවෙ නැහැනේ. ස්තූතියි.
Good lesson ❤
සුපිරි ,,,
දිවටම මේ වගේ වීඩියෝස් ගේන්න 😊❤
Ane thank u . Godak apata vatina deyak kiyala dunnata . God bless u .
ඔබට ජය.......
Really important
Siyalla saralawa ketiyen, supiri
Bohoma sthuthi❤❤❤❤
ජයවේවා
Supiri video aka oyata jaenjaya
Thanks 🎉
නියමයි වීඩියෝ eke .
අයියා ටැපට් ajas කරන විදිය කියලා දෙන්න ....
Good luck good job. Thank you very much bro
හැබැයි. වටින. වීඩියෝවක්
Wego bike ඵකේ කොයීල් වලින් පලග් ඵක දක්වා පරීකෂා කරන හැටි කියල දෙන්න.
අයියේ තෙල් blok එකකුත් නැත්තන් air cleaner එකේ ගැටලුවකුත් නැත්තන් plug වල අවුලකුත් නැත්තන් bike එකේ දුර යද්දී Engin එක නතර වෙන්නේ හා bike එක Mis කරන්නේ ඇයි? අයියේ මට ඒක පොඩ්ඩක් කියන්න පුලුවන්ද ලොකු උදව්වක්.
වයර් ගැන කියද්දී පොඩ්ඩක් zoom කරන්න කියල Camara man ට කියන්න
පුලුවන් නම් අයියේ....පැදන් ගිය බයික් එක ස්ටාට් වේන්නෑ..shineray supre cub බයික් එකක කරන්ට් එක ටෙස්ට් කරලා ස්ටාට් කරන විදිය කියන්න පුලුවන් ද👍🤜
Nice 👍
carb eken petral offlow yawalath start karahama hariyanwa neda?? rodu hira wela thiyanwa nm
Thank you ❤
thawa video one
Good video thanks brother
Auto bick ekak(DIO wage) ganath video ekak denna.Thanks 👍
❤patta
Very. good
සුපිරි
supiriyak ❤❤❤
CD 125 eke wire 4k enw e 4tama krnt eka enna ooneda
Very good🎉
Scooter tunup කරන video akak ona
cb 125 honda baik eke ප්ලග් එකට carant eka enne na ai e
උදේට ස්ටාට් වෙන්නේ නැති එක ගැන විස්තරයක් ඕනේ... මොකද උදේට ගොඩක් බිසී... නිසා.
Scooter akak carb එක tun karana video akak ona
niyamai 🥰🥰
බර එක්කෙනෙක් දාගෙන කන්දක් ඇද්දා.ඒ වෙලේ ඉදන් බයික් එක ගොඩක් මිස් කර්නවා.මේ කියලා තියෙන විදියට චෙක් කරා.ඒවා ඔක්කොම හරි.ඇස්ලේටර් එක රේස් කරන් යන්න පුලුවන් .කාබ් එකත් සුද්ද කරා.ඒත් මිස් කරනවා.ටැපට් අවුලක්ද 😢. හිතා ගන්න බෑ
හැම බයික් එකේම කොයිල් පැක් එකේ රතු වයර් එකක්
අපිනම් තෙල් ටැoකියට පිබිනවා
Thankq❤
aiye mage bike eke head ligt dagena yaddi break gahaddi,cluch eka alladdi light on offe wenawa ekata hethuwa mokadda eka hadaganne kohomada
Mage Scotty start wenne bettry hodatama behala kic akenwath start wenne
Thanks 🙏🙏
බුදු සරණයි ❤❤
Pickup coil eka pichchilanam mokathe wenne
Dio wage bick genath video ekak daanna ayya
Meka atharinna epa brother niyama channel eka
Thank you ayya
Thanks Bro..
👍🖐️
අයියා පොඩි වැස්සටවත් යන්න බැ පල්සර් 135 මිස් කරනවා ඇයි දන්නැ.
අයියේ මගේ තියෙන්නේ,200 පල්සර් (ටු හඬර්ර් )එකක්.. බටන් එකෙන්... ඉස්ටර් කරන්න තියෙන්නේ.... ඒක නිසා... බැට්ට්රි..අවුල් මට තේරෙන්නේ නෑ.. අවුරුදු 05 තිස්සේ බැට්ට්රි 05 විතර මාරු කරා.. ඒත් වැඩක් නෑ කාටත් හොයා ගන්න බැ මම තල්ලු කරලා තමයි ඉස්ටර් කරන්නේ.... බයික් කොයිල් ඒක විතරයි මරු කරේ නැත්තේ.... අනිත් ඔක්කොම අලුත් කැලි දාල තියෙන්නේ මොකක්ද මේ අවුල......
මගෙ බයික් එකෙත් එකපාරක් ප්ලග් එකට ඔයිල් ගහල ස්ටාර්ට් වෙන්නැතුව ගියා. ඒ ප්ලග් එකට ඉදලහිටල ඔයිල් ගහන එක සාමාන්‍ය දෙයක් ද. නැත්තන් බෝර් කරන්න වෙනවද.
Oma hodai aiye
කාබලේටරේ offlow වෙනවා නීඩිල් ඒකත් දැම්මා හරියන්නේ අයියේ
වැස්සට බයික් එකෙ යන්න බෑ. ඇයි ඒ. ගත්තු දවස් වල.අවුලක් නෑ. මහ වැස්සෙත් එනව. දැන් අවුරුදු 2ක් වගේ. දැන් ලගකදි ඉදන් වැස්සට නවතිනව. නැවතිල ස්ටාට් වුනත් රේස් වෙන්නෙ නෑ යද්දි. නවතිනව.
Bike Ekaterina had Hannah dhanna ethakota hariyanawa
ප්ලග් එකට වතුර යනව ඇති
Start wenna horai ...start unama 30ta 40ta yanawa..pickup wennea..mokadda leadea..
Mata deyak Dana Ganna puluwanda
Ct100 head light eliya aduwenne aii
🔥
Chali walath ehema puluwanda
මගේ බයික් එක කැලිබර් එකක් ෆ්‍රස්ට් එකේ ගිහිම් සෙකන්ඩ් එකට දාද්දි එක වෙලාවකට සෙකන්ඩ් එකට වැටෙන්නෙ නැ තද කරලා දැන්මොත් වැටෙනවා වෙලාවකට නෝමල් වැටෙනවා අනිත් ජියර් අවුලක් නැ නොමල් වැටෙනවා 😢😢 හෙතුව කියන්නකො
මගේ ct 100 එකෙත් එහෙමයි 😢
Set topr aka
බයික් එකේ චෝක් එක ඇද්දම දිතරක් ස්ටාර්ට් වෙන්වා.නිකන් තියෙද්දි ස්ටාර්ට් වෙන්නේ නෑ.හේතුව මොකද්ද ct100
petrol filter ekak dalanm poddk eka maru krla blnda. mgeth okama wela tibba serma beluwa anthimta aula une oka.
පල්සර් එක චෙක් කරන්න ඕනෙ නේද කරන්ට් එක එන්නෙ නැත්නම්
❤❤💕
Awuruddk eka thena thiyapu bike ekak start krgnne kohomd
කික් එක ගහන්න😊
Bikaka yangaman akaparam newathna ae mokada
❤❤❤❤❤❤❤❤
48 cc බයික් එක රේස් කරද්දි නවතින හේතුව කියලා දෙන්න පුලුවන්ද ප්ලග් එකත් අලුතෙන් දැම්මා. කරන්ට් එකත් හොදට එනවා. කාබියුලේටරයත් සුද්ද කරා. චෝක් දැම්මාම ස්ටාර්ට් වෙනවා රේස් කරද්දි නවතිනවා. කරුනාකර කියන්න පුලුවන්ද මොකද්ද කියලා. බුදු සරනයි.
Air filter chek karanna
බයික් එක යද්දි මග නතර වෙන්නෙ නෑ.. නමුත් සමහර වෙලාවට එන්ජින් එක ඕෆ් කරාම ආයෙ ස්ටාර්ට් වෙන්නෙ නෑ.. ප්ලග් එකට කරන්ට් එක එන්නෙ නෑ.. ආයෙමත් රස්නෙ අඩු උනාම ගැටලුවක් නැතුව ස්ටාර්ට් වෙනවා.. හේතුව මොකක් වෙන්න පුලුවන්ද?
Palsr kaoil aka
Matath oya problem aka thiyanawa. Mokadda oya kale
❤
සහොදරය සි ඩී අයි යූනිටි ඒක මල්ටි මීටරයේන් චෙක් කරන්නෙ කොහොමද
Palsr 215 kart 315
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oyage nu eka dannko ayye
මට ඔයාගෙ පොන් එකේ නොම්බරෙ දෙන්න පුලුවන් ද 😊
මගේ බයික් වැඩ කෙරුණේ නෑ මම ඔයාගේ බල්ලා හදාගත්ත👍👍👍
බල්ලෝ පූසෝ හදනවද ඔයා ?
@@malanfernando2345පොඩි මිස්ටේක් එකත් විහිලුවක් කරගන්න ජීවිතයක් නෙවෙයි එතන එයා බලල හදාගෙන අරයට කීව ගුණය දකින්න පුලුවන් ජීවිතයක් ගතකරන්න😊
😂😂😂😂😂
❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you 🥰
❤❤❤❤❤❤
❤❤❤❤
❤❤
Brother , අනේ තරහා නැතුව CT 100 එකේ බැටරියේ bracket එක කැඩුනම දාගන්න හැටි කියන්නකෝ. අනේ තව රිම් එක දිරන සීන් එක ගැනත් කියන්නකෝ
නියම චැනල් එකක්. හොද දැනුමක් තියෙනව
සුපිරි අයියා සම්බූදුසරණයි ජය වේවා
ඔබට බොහොම ස්තූතිය පුදමි මම පලමු වතාවට ඔය දැනුම ලැබුවේ බුදු සරනයී සැමවිටම ඔබට ගරුත්වය දෙමි
ස්තුතිය දැනුවත්ව කලාට
වටිනවා ❤️
බුදුසරණයි දෙවිපිහිටයි සියලු කටයුතු සාර්ථක වේවා
ගොඩාක් වටිනා වීඩියෝ ඒක. ස්තුතියි. 👍👍👍❤️
umba patta kollek!!!
එයාර් සැපයුම අවහිර වෙලා තිබුනොත් මොකද තත්වේ කයල කීවෙ නැහැනේ. ස්තූතියි.
Good lesson ❤
සුපිරි ,,,
දිවටම මේ වගේ වීඩියෝස් ගේන්න 😊❤
Ane thank u . Godak apata vatina deyak kiyala dunnata . God bless u .
ඔබට ජය.......
Really important
Siyalla saralawa ketiyen, supiri
Bohoma sthuthi❤❤❤❤
ජයවේවා
Supiri video aka oyata jaenjaya
Thanks 🎉
නියමයි වීඩියෝ eke .
අයියා ටැපට් ajas කරන විදිය කියලා දෙන්න ....
Good luck good job. Thank you very much bro
හැබැයි. වටින. වීඩියෝවක්
Wego bike ඵකේ කොයීල් වලින් පලග් ඵක දක්වා පරීකෂා කරන හැටි කියල දෙන්න.
අයියේ තෙල් blok එකකුත් නැත්තන් air cleaner එකේ ගැටලුවකුත් නැත්තන් plug වල අවුලකුත් නැත්තන් bike එකේ දුර යද්දී Engin එක නතර වෙන්නේ හා bike එක Mis කරන්නේ ඇයි? අයියේ මට ඒක පොඩ්ඩක් කියන්න පුලුවන්ද ලොකු උදව්වක්.
වයර් ගැන කියද්දී පොඩ්ඩක් zoom කරන්න කියල Camara man ට කියන්න
පුලුවන් නම් අයියේ....පැදන් ගිය බයික් එක ස්ටාට් වේන්නෑ..
shineray supre cub බයික් එකක කරන්ට් එක ටෙස්ට් කරලා ස්ටාට් කරන විදිය කියන්න පුලුවන් ද👍🤜
Nice 👍
carb eken petral offlow yawalath start karahama hariyanwa neda?? rodu hira wela thiyanwa nm
Thank you ❤
thawa video one
Good video thanks brother
Auto bick ekak(DIO wage) ganath video ekak denna.
Thanks 👍
❤patta
Very. good
සුපිරි
supiriyak ❤❤❤
CD 125 eke wire 4k enw e 4tama krnt eka enna ooneda
Very good🎉
Scooter tunup කරන video akak ona
cb 125 honda baik eke ප්ලග් එකට carant eka enne na ai e
උදේට ස්ටාට් වෙන්නේ නැති එක ගැන විස්තරයක් ඕනේ... මොකද උදේට ගොඩක් බිසී... නිසා.
Scooter akak carb එක tun karana video akak ona
niyamai 🥰🥰
බර එක්කෙනෙක් දාගෙන කන්දක් ඇද්දා.ඒ වෙලේ ඉදන් බයික් එක ගොඩක් මිස් කර්නවා.මේ කියලා තියෙන විදියට චෙක් කරා.ඒවා ඔක්කොම හරි.ඇස්ලේටර් එක රේස් කරන් යන්න පුලුවන් .කාබ් එකත් සුද්ද කරා.ඒත් මිස් කරනවා.ටැපට් අවුලක්ද 😢. හිතා ගන්න බෑ
හැම බයික් එකේම කොයිල් පැක් එකේ රතු වයර් එකක්
අපිනම් තෙල් ටැoකියට පිබිනවා
Thankq❤
aiye mage bike eke head ligt dagena yaddi break gahaddi,cluch eka alladdi light on offe wenawa ekata hethuwa mokadda eka hadaganne kohomada
Mage Scotty start wenne bettry hodatama behala kic akenwath start wenne
Thanks 🙏🙏
බුදු සරණයි ❤❤
Pickup coil eka pichchilanam mokathe wenne
Dio wage bick genath video ekak daanna ayya
Meka atharinna epa brother niyama channel eka
Thank you ayya
Thanks Bro..
👍🖐️
අයියා පොඩි වැස්සටවත් යන්න බැ පල්සර් 135 මිස් කරනවා ඇයි දන්නැ.
අයියේ මගේ තියෙන්නේ,200 පල්සර් (ටු හඬර්ර් )එකක්.. බටන් එකෙන්... ඉස්ටර් කරන්න තියෙන්නේ.... ඒක නිසා... බැට්ට්රි..අවුල් මට තේරෙන්නේ නෑ.. අවුරුදු 05 තිස්සේ බැට්ට්රි 05 විතර මාරු කරා.. ඒත් වැඩක් නෑ කාටත් හොයා ගන්න බැ මම තල්ලු කරලා තමයි ඉස්ටර් කරන්නේ.... බයික් කොයිල් ඒක විතරයි මරු කරේ නැත්තේ.... අනිත් ඔක්කොම අලුත් කැලි දාල තියෙන්නේ මොකක්ද මේ අවුල......
මගෙ බයික් එකෙත් එකපාරක් ප්ලග් එකට ඔයිල් ගහල ස්ටාර්ට් වෙන්නැතුව ගියා. ඒ ප්ලග් එකට ඉදලහිටල ඔයිල් ගහන එක සාමාන්‍ය දෙයක් ද. නැත්තන් බෝර් කරන්න වෙනවද.
Oma hodai aiye
කාබලේටරේ offlow වෙනවා නීඩිල් ඒකත් දැම්මා හරියන්නේ අයියේ
වැස්සට බයික් එකෙ යන්න බෑ. ඇයි ඒ. ගත්තු දවස් වල.අවුලක් නෑ. මහ වැස්සෙත් එනව. දැන් අවුරුදු 2ක් වගේ. දැන් ලගකදි ඉදන් වැස්සට නවතිනව. නැවතිල ස්ටාට් වුනත් රේස් වෙන්නෙ නෑ යද්දි. නවතිනව.
Bike Ekaterina had Hannah dhanna ethakota hariyanawa
ප්ලග් එකට වතුර යනව ඇති
Start wenna horai ...start unama 30ta 40ta yanawa..pickup wennea..mokadda leadea..
Mata deyak Dana Ganna puluwanda
Ct100 head light eliya aduwenne aii
🔥
Chali walath ehema puluwanda
මගේ බයික් එක කැලිබර් එකක් ෆ්‍රස්ට් එකේ ගිහිම් සෙකන්ඩ් එකට දාද්දි එක වෙලාවකට සෙකන්ඩ් එකට වැටෙන්නෙ නැ තද කරලා දැන්මොත් වැටෙනවා වෙලාවකට නෝමල් වැටෙනවා අනිත් ජියර් අවුලක් නැ නොමල් වැටෙනවා 😢😢 හෙතුව කියන්නකො
මගේ ct 100 එකෙත් එහෙමයි 😢
Set topr aka
බයික් එකේ චෝක් එක ඇද්දම දිතරක් ස්ටාර්ට් වෙන්වා.නිකන් තියෙද්දි ස්ටාර්ට් වෙන්නේ නෑ.හේතුව මොකද්ද ct100
petrol filter ekak dalanm poddk eka maru krla blnda. mgeth okama wela tibba serma beluwa anthimta aula une oka.
පල්සර් එක චෙක් කරන්න ඕනෙ නේද කරන්ට් එක එන්නෙ නැත්නම්
❤❤💕
Awuruddk eka thena thiyapu bike ekak start krgnne kohomd
කික් එක ගහන්න😊
Bikaka yangaman akaparam newathna ae mokada
❤❤❤❤❤❤❤❤
48 cc බයික් එක රේස් කරද්දි නවතින හේතුව කියලා දෙන්න පුලුවන්ද ප්ලග් එකත් අලුතෙන් දැම්මා. කරන්ට් එකත් හොදට එනවා. කාබියුලේටරයත් සුද්ද කරා. චෝක් දැම්මාම ස්ටාර්ට් වෙනවා රේස් කරද්දි නවතිනවා. කරුනාකර කියන්න පුලුවන්ද මොකද්ද කියලා. බුදු සරනයි.
Air filter chek karanna
බයික් එක යද්දි මග නතර වෙන්නෙ නෑ.. නමුත් සමහර වෙලාවට එන්ජින් එක ඕෆ් කරාම ආයෙ ස්ටාර්ට් වෙන්නෙ නෑ.. ප්ලග් එකට කරන්ට් එක එන්නෙ නෑ.. ආයෙමත් රස්නෙ අඩු උනාම ගැටලුවක් නැතුව ස්ටාර්ට් වෙනවා.. හේතුව මොකක් වෙන්න පුලුවන්ද?
Palsr kaoil aka
Matath oya problem aka thiyanawa. Mokadda oya kale
❤
සහොදරය සි ඩී අයි යූනිටි ඒක මල්ටි මීටරයේන් චෙක් කරන්නෙ කොහොමද
Palsr 215 kart 315
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oyage nu eka dannko ayye
මට ඔයාගෙ පොන් එකේ නොම්බරෙ දෙන්න පුලුවන් ද 😊
මගේ බයික් වැඩ කෙරුණේ නෑ මම ඔයාගේ බල්ලා හදාගත්ත👍👍👍
බල්ලෝ පූසෝ හදනවද ඔයා ?
@@malanfernando2345
පොඩි මිස්ටේක් එකත් විහිලුවක් කරගන්න ජීවිතයක් නෙවෙයි
එතන එයා බලල හදාගෙන අරයට කීව ගුණය දකින්න පුලුවන් ජීවිතයක් ගතකරන්න😊
😂😂😂😂😂
❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you 🥰
❤❤❤❤❤❤
❤❤❤❤
❤❤
❤❤❤❤
❤
❤❤