Kalugala Gerandi ella | Camping දියඇලි පහක් මුදුනේ දවස් දෙකක් 🇱🇰 | Part 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #Kalugala #gerandi_ella #campnig #travel #survival #hike
    Kalugala Gerandi Ella Waterfall is situated in Gerandigala village of Kalugala in the Kandy district.
    Distance from Kandy - 60 km (1 hour 49 minutes). It stands at a massive height of 240 meters. The waterfall cascades in to number of segments. The name “Gerandi” is given due to the resemblance of this waterfall to a slithering snake. The top 4 segments of the waterfall can be seen from the Mahiyangana Road. Kalugala Gerandi Ella Waterfall is difficult to hike since it consists of serious vertical segments. it will be the best destination after the hike. we can camp top of the waterfall. it's a part of knuckles mountain range. we can see kahelpaddoruwa, Yahangala, Sorabora lake, Mapakada lake, Ulhitiya lake, part of meemure , Dumbanagala mountain and more. If you visit there please kind to keep the environment clean.
    *************************************************
    If you enjoyed this video subscribe the channel and make sure to click the bell button also to get notifications of new videos ♥️
    **************************************************
    camera : Go pro hero 8
    Editing : premier pro
    sounds on : TH-cam audio library &
    Action music by Floki Jay 👇
    www.facebook.c...
    *************************************************
    🧡 Follow on Instagram : / man_saranna
    💙 Like on facebook : / man-saranna-මං-සරන්නා-...
    ************************************************
    THANKS FOR WATCHING මං සරන්නා ...💙💫
    ************************************************
    අපේ නිලාන් අයියාගේ Channel එකත් subscribe කරල තියාගන්න 🔴👇
    / @theriskhunter7770
    Insta 🧡👇 ...

ความคิดเห็น • 1.2K

  • @DineshAPathum
    @DineshAPathum 2 ปีที่แล้ว +327

    නියමයි මල්ලි...🌿

    • @madushatharanga5076
      @madushatharanga5076 2 ปีที่แล้ว +10

      හම්බේ දිනේෂ් අයිය ලගදි වීඩියෝ එකක් දාන්න අදහසක් නෑ

    • @isurumihiranga444
      @isurumihiranga444 2 ปีที่แล้ว +12

      ආයුබෝවන් මම දිනේශ් ❤️❤️❤️

    • @clothingpalette1264
      @clothingpalette1264 2 ปีที่แล้ว +4

      ඔයත් මෙහෙ ගියා නේද

    • @clothingpalette1264
      @clothingpalette1264 2 ปีที่แล้ว +4

      මන් ඒ විඩියෝ එක බලුවා

    • @hansimalshani4430
      @hansimalshani4430 2 ปีที่แล้ว +4

      ගුඩ් මෝර්නින්ග් කියන්න....❤️❤️❤️

  • @mansaranna
    @mansaranna  2 ปีที่แล้ว +333

    හොඳම ටික දෙවන කොටසේ.. දිය ඇල්ල මුදුනේ Infinity view එක, රෑට චිකන් බිරියානි 🍖, උදේට බිම්මල් සමඟ රොටී 😁, දවල්ට දෙවැනි දිය ඇල්ලේ සිට නූල්ඩස් බිරියානි.. 😎..
    හා හා.. Part 2 මෙතනින් බලන්න 👇🥳
    th-cam.com/video/l9ocUpXMLxM/w-d-xo.html

    • @travel_with_thusitha
      @travel_with_thusitha 2 ปีที่แล้ว +2

      Supiriyk thamai🤩🤩😍

    • @Cycle_Tours_SL
      @Cycle_Tours_SL 2 ปีที่แล้ว +1

      සුපිරී💞

    • @cooking2673
      @cooking2673 2 ปีที่แล้ว +1

      මරු අයියේ ඇත්තටම සතුටුයි අපිට බලන්න බැරි තැන් ඔයාලා පෙන්නනවා ඔයාලට බුදු සරණයි 💕💕💕

    • @Mini_challenge2
      @Mini_challenge2 2 ปีที่แล้ว +1

      ලගදිම තව අළුත් වෙනසක් ඕන අයියෙ ❤️

    • @Cycle_Tours_SL
      @Cycle_Tours_SL 2 ปีที่แล้ว +1

      @@Mini_challenge2 iw💞

  • @kG-vj7tl
    @kG-vj7tl 2 ปีที่แล้ว +81

    ලංකාවේ තරුණ දරුවන් මේ වගේ දේවලට යොමු වෙලා ඉන්නවා දකින විට හරිම සතුටක් දැනෙනවා. පරිසරය ගැන හිතන විදිය දැක්කම පුදුම සතුටුයි. ඒත් පුතේ ප්‍රවේශම් වෙන්න. සමහර තැන්වල යන විදියට බය හිතෙනවා.

    • @user-rl2nb6cb3g
      @user-rl2nb6cb3g 7 หลายเดือนก่อน +2

      අන්න ඒකයි

  • @hansimalshani4430
    @hansimalshani4430 2 ปีที่แล้ว +42

    කොල්ල දැන් වැඩ්ඩෙක් වෙලා...😄😄 මේකනම් සුපිරිම වීඩියෝ එකක් මල්ලි..ඔයාගෙ වීඩියෝ වලින් මං දැක්ක ආසම හිතුන වීඩියෝ එක මේක..ඒක මාරම අත්දැකීමක් බයකුත් එක්ක පුදුම ආසවක් තිබ්බ උඩටම නගිනකන් ..ඉස්සරට වඩා දැන් ඔයා ගොඩක් දියුනු වෙලා..මේ වගේ තැන් වලදි ගොඩක් පරිස්සං වෙන්න මල්ලී...ඉතින් ඉක්මනටම ඉතිරි ටිකත් දාන්න..මාලිත සදරු ඉසුරු හැමෝටම තෑන්ක්ස් කරනව ඔයා එක්ක හැමදාමත් ඉන්නවට...❤️❤️💙💙

  • @maheshikamadhushani02
    @maheshikamadhushani02 2 ปีที่แล้ว +107

    ඒ දීපු feeling එකනම් කියලා වැඩක් නෑ 😍.. සුපිරී..
    කොච්චර addict වෙලාද කියනවනම් Saturday වීඩියෝ එක දානකල් ඉවසිල්ලක් නෑ.. Channel එක වෙනුවෙන් උපරිමය දෙන්න try කරනවා කියලා පේනවා.. ඒ කැපවීම අගය කරනවා.. හැමෝම පරිස්සමින් hike කරන්න.. Keep it up Man Saranna..❤️ Adventure, Presentations, Advices, Experiences and Reality are all superb.. Very well done guys ! Love you ! 💫❤️ Can't wait for Part 2 🥺

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +12

      ඒ කමෙන්ට් එක මට ගොඩක් වටිනවා 💙

    • @semipravee4472
      @semipravee4472 2 ปีที่แล้ว +1

      💯🔥♥️

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara 2 ปีที่แล้ว +13

    කැමරාවේ වීඩියෝ දැකලා හිත ගැස්සුනා නම් එතනදී දැනෙන බය අනිවාර්යයෙන්ම ඒ අත්දැකීම ගන්න ආසයි

  • @vidura_jayasekara
    @vidura_jayasekara 2 ปีที่แล้ว +43

    අදත් සුපිරියක් අයියේ දිගටම වැඩේ කරගෙන යන්න
    Good luck❤️❤️❤️💪

    • @mytraveltalks
      @mytraveltalks 2 ปีที่แล้ว +1

      ❤️❤️

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි 💙

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker 2 ปีที่แล้ว +19

    මතක අළුත් උනා 🌿💙❤

    • @irushijayasinghe4511
      @irushijayasinghe4511 2 ปีที่แล้ว +1

      bluw e vedio ekth🤩. next vedio ek dnkm inne

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +4

      සහෝදරයා 💙

  • @anurashantha1699
    @anurashantha1699 2 ปีที่แล้ว +47

    පට්ට මචන්, උබගෙ කැපවීම දැක්කම ගොඩක් සතුටුයි, දවසක මේක ලන්කාවෙ #1 Traveling වැනල් වෙන්වා, අපි උබ එක්ක ඉන්නව හැමදාම, 💪💚

  • @ruwahasi8006
    @ruwahasi8006 2 ปีที่แล้ว +17

    ඇග වෙව්ලනවා මේක බලද්දී. ඔයාලට බුදුසරණයි. අපි ලස්සනට බලන්නේ ඔයාලගේ කැපවීම නිසා. Part 2 ඉක්මනට ඕනේ. ❤❤❤❤❤

  • @gima_bro_traveller
    @gima_bro_traveller 2 ปีที่แล้ว +46

    නොවැලැක්විය හැකි හේතුවක් නිසා යන්න බැරි උන තැනක්. අනිවාර්යෙන් යන්න ඕන තැනක්. සුපිරී වීඩියෝ එක 🖤

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +4

      අනිවා යන්න ඕනි ගමනක් 💙

  • @daysofkrishan9195
    @daysofkrishan9195 2 ปีที่แล้ว +14

    මේ gopro එක අමුතු විදිහට පේන නිසා සමහර තැන් වල අපි වැටෙයි කියලා පිටි පස්සට උනා මේ විනාඩි 48.57 අපි ඒකේ ජීවත් උනා exam ඉවර වෙලා අයියලා වගේ මමත් දවසක ඇවිදින්න යනවා. අයියලාට ඊළග වීඩියෝ එකත් පරිසසමෙන් ලස්සනට කරන්න හැකි වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා❤️🌸 ගැම්මක් මං සරන්නා එක්ක යාළුවෝ සෙට් එක 🌸

  • @iwankasandaru3589
    @iwankasandaru3589 2 ปีที่แล้ว +188

    අපි ආස කරපු හැගීම තිබුනේ adventure වලදී🧗
    අපි හෙව්ව නිදහස තිබුනේ කඳු මුදුන් වලදී 🏞️
    ඒක හොඳටම දැනුනේ කලුගලදී...🌿✨️

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +29

      කඳු දැක්කොත් පිස්සු වගේ 💙

    • @iwankasandaru3589
      @iwankasandaru3589 2 ปีที่แล้ว +7

      @@mansaranna අනේකයි 🧗❤

    • @Thinukadjmusic
      @Thinukadjmusic ปีที่แล้ว +1

      අපේ කැගල්ලෙත් මේ වගේ ලස්සන කදු ගොඩක් තියෙනවා සුපිරි ආයෙ.
      Gugal sach කරල බලන්න
      බතලේගල. අලගල්ල .
      දෙවනගල .ගැටබෙරි කන්ද ❤️👍🤟

    • @Thinukadjmusic
      @Thinukadjmusic ปีที่แล้ว

      අයෙ තියෙනවා .
      අසුපිනි ඇල්ල

    • @pradeepaindika62
      @pradeepaindika62 ปีที่แล้ว

      4tuwury😮😮😮😮😮🎉😢😊😂

  • @Princessloliiii
    @Princessloliiii 2 ปีที่แล้ว +12

    අඩේ මේක තමා බලපු සුපිරිම වීඩියෝ එක❤ කොච්චර මහන්සියෙන් වීඩියෝ කරන්න ඇත්ද කියලා තේරෙනවා අමාරැම තැන් වලදි ඒ ෆීලින් එක ඒ විදිහටම දැනෙනවා❤️ අඩේ හුගක් පරිස්සමින් යන්න ඔය වගේ ගමන්. ලස්සනයි ලස්සනයි ඊගාව එක බලනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ😍

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💙

  • @slasmr3696
    @slasmr3696 2 ปีที่แล้ว +17

    අම්මෝ ඒ Feeling එක හැම දේටම හා කියන යාලුවෝ ඉන්නත් පින තියෙන්න යන්න ඕන හැමදේම මට තිබිලත් කම්මැලි යාලුවෝ ටිකක් ඉන්න අහින්සක මම 😢 ANYWAY LOVE YOU 🇱🇰😍

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත 💙

  • @iqbalsulaiman8604
    @iqbalsulaiman8604 2 ปีที่แล้ว +64

    I am keen follower of your videos and I think this was one of yours most toughest climbs. Enjoyed the fantastic views from the top of the mountain. Keep up the good work and take care.

  • @user-lj5eh4ju8s
    @user-lj5eh4ju8s 2 ปีที่แล้ว +4

    දිගටම කරගෙන යන්න...ටෙලිනාට්‍ය , දේශපාලනය විතරක් වවන් කන යූටියුබ් චැනල් අතරෙ ඔයා මහන්සි වෙලා කරන මේ වැඩේ ඇත්තටම වටිනවා.ජය වේවා❤ අපේ රටේ ලස්සන මුලු ලෝකෙටම පෙන්නන්න ...🇱🇰

  • @kavindijayasundara2918
    @kavindijayasundara2918 2 ปีที่แล้ว +7

    කවදත් ඔයාගෙ වීඩියෝස්වල අමුතුම ලස්සනක් තියනවා.... හරියට අපිත් යනවා වගේ.... ඉතින් මෙදා සැරෙත් මොනා කියන්නද..... සුපිරියක් තමයි අයියේ.........🎉️😍 ජය වේවා....

  • @isurukapuliyadda
    @isurukapuliyadda ปีที่แล้ว +5

    ගියපු hike වලින් මේක තමා මරුම අයියෙ .. adventures ගතිය ලෙසටම තිබ්බා..මාරම feeling එකක් එන්නෙ💫💥

  • @sadunikaushalya5027
    @sadunikaushalya5027 2 ปีที่แล้ว +16

    මාර ආසාවෙන් ඉන්නෙ ඔයාගෙ වීඩියෝ එනකම්. පරිස්සමින් යන්න.බුදු සරණයි 🙏❤

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💙

  • @manushaabeysingha9462
    @manushaabeysingha9462 2 ปีที่แล้ว +8

    අද වීඩියෝ එක සුපිරි අයියා 👍😀 මහන්සියට නියම වටිනාකමක් තියනවා සුපිරි 🔥❤️👏

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💙

  • @malishidewnima7755
    @malishidewnima7755 2 ปีที่แล้ว +9

    අනේ අම්මෝ සරන්නෝ ... මේ වීඩියෝ එක නම් සුපිරියක් තමා... මේක දානකම් තම බලන් ඉදියේ .. ඒත් මන් ආසම පාර්ට් එක ( කෑම ) තියෙන්නෙ නෙක්ස්ට් වීඩියෝ එකේ 😊😊😊 . 25 - 35 විනාඩි ටික අම්මෝ 👌👌.. අපිට ඔහොම යන්න වාසනාව දැන්ම නැත්ත ඔයාලත් එක්ක අපිත් හයික් එක නැග්ග. එහෙම් එක්ස්පීරියන්ස් එකක් එන්න වීඩියෝ එකක් කරන්න හැමෝටම බෑ.. Excellent & perfect . හැමදාමත් මෙහෙම ලස්සන තැන්වලට ගිහින් ලස්සන වීඩියෝ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . enjoy carefully & safe. Tripple gems bless you all. ... part 2 ikamnin dendooo

  • @janseersalman4403
    @janseersalman4403 2 ปีที่แล้ว +13

    බුදුසරණයි ඔයාලට යන හැමතැනම පරිස්සමෙන් ගිහින් එන්න ලැබේවා කියලා පාර්ථනා කරනවා 🙏🙏🙏

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 💙

  • @Coldbloodofsharingan
    @Coldbloodofsharingan 2 ปีที่แล้ว +19

    ලංකාවෙ ලස්සන ගොඩක් තැන් දකිනවා ඔයා නිසා , නියමයි අයියෙ . ❤️

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว

      ඇත්තටම සතුටුයි

  • @sanaboy9767
    @sanaboy9767 2 ปีที่แล้ว +5

    ජීවිතේට අහලා තිබ්බේ නැති, දැකලා තිබ්බේ නැතී දේවල් අරන් එනවට ගොඩක් ස්තූතියි👍,KEEP IT UP BRO අදත් කියන්න තරම් වරදක් නැහැ සහෝ,හැමදෑම skip නොකර වීඩීයෝ එක බලනවා,GOOD JOB👌🍃

  • @buliya
    @buliya 2 ปีที่แล้ว +26

    ජය වේවා මල්ලි, නියමයි වීඩියො එක.. ඔයාගේ වීඩීයෝ මම ආසවෙන් බලන්නෙ.. මම අවුරුදු 10 ක් තිස්සෙ ලංකාවේ නැහැ.. මට මගහැරිච්ච දේවල් දිහා ඔයාගේ වීඩීයො වලින් මම බලන්නෙ දුකකින් වගේම සතුටකින්.. ඔයත් එදා චැට් කරාම මට තේරුනා ඔයා වීඩියො වල වගේම ඇත්ත ජීවිතෙත් නිහතමානී හොද කොල්ලෙක් කීයල.. යුරෝපය, විශේෂයෙන්, නෝර්වේ, ස්විට්සර්ලන්තය ඕස්ට්‍රීයා වෑන් කැම්පින්ග් වල මාත් එක්ක ඔය අත්දැකීම් ගන්න මාත් එක්ක එකතු වෙන්න..

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +1

      ඇත්තටම ගොඩක් සතුටුයි 💙

  • @holidaywalkers1694
    @holidaywalkers1694 2 ปีที่แล้ว +11

    අදත් සුපිරිම vlog එකක්.. ❤ ඊලඟ vlog එක තමා එලටම ඇත්තෙ..

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +1

      හොඳම කොටස ඊලග වීඩියෝ එකෙන්

  • @Sl_Wild_Traveller
    @Sl_Wild_Traveller 2 ปีที่แล้ว +15

    ලංකාවෙ හොඳම ට්‍රැවලින් වීඩියෝ ගේන්නෙ මන් සරන්නා කියන අය ලයික් කරන්න

    • @madushatharanga5076
      @madushatharanga5076 2 ปีที่แล้ว +3

      මෙයා ,දිනේෂ් අයිය ,සේල අයිය

  • @dilinislg865
    @dilinislg865 2 ปีที่แล้ว +7

    දැන් (18 )දහ අට වංගුව පාර හොදට හදලා ..ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ මතක් උනා ...18 වංගුවත් එක්කම ..
    දැන් නම් හරිම ලස්සනයි ..ස්තුති ඔයාලා හැමෝටම මල්ලි ...පරිස්සමෙන් ..❤🙏

  • @greenlife649
    @greenlife649 2 ปีที่แล้ว +11

    හරි ම ලස්සනයි. මම ගියා වගේ feeling එකක් ආවා. අමාරු තැන්වල go pro එක අතේ අරන් යන්න එපා. අපිටත් බය හිතෙනවා . පරිස්සමෙන් දිගටම කරගෙන යන්න.💐

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💙

    • @semipravee4472
      @semipravee4472 2 ปีที่แล้ว +1

      Ow . Eka aththaa. 💯

  • @TravelerFootprint
    @TravelerFootprint 2 ปีที่แล้ว +6

    Part 2 එක ඉක්මනටම දන්නෝ...... පට්ටම feeling එකක් අහ්හ්... ඇගේ හිරිගඩු පිපෙනෙනවා, next ආසම part එක තමා කැම😍,🇱🇰❤️

  • @gamingwithshadow7942
    @gamingwithshadow7942 2 ปีที่แล้ว +4

    අම්මෝ අයියේ කොහොමද නැග්ගේ බලන් හිටපු මටත් නිකම් කැරකිල්ල වගේ අඩෝ කියන්න වචන නැහැ බන් ගැම්මක් හැමදාම මේ වගේ video ගෙන්න ශක්තිය ලැබෙන්න ඔන අයියට ❤❤

  • @pratheeshadewmini175
    @pratheeshadewmini175 2 ปีที่แล้ว +5

    අදත් vlog එක ලස්සනයි ගොඩාක් පරිස්සමින් බුදුසරණයි 👍👍👍👍

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 💙

  • @nadeena21
    @nadeena21 2 ปีที่แล้ว +4

    සුපිරී 😥😍🖤ආසයි දවසක ඇවිදින්න යන්න මේ වගේ 🖤

  • @malanikandegoda2510
    @malanikandegoda2510 2 ปีที่แล้ว +2

    ඊලග එක තමයි සුපිරිම...මේකට අයියා ගොඩක් මහන්සි වෙලා කියලා පේනවා..ගොඩක් අවදානම් තැන් වලත් අපිට පෙන්නන්න වීඩියෝ කරලා..හැමදාම අයියාගේ වී එක දාපු ගමන් බලනවා..සුපිරියටම සුපිරී අයියේ කතා කරන විදියත් සුපීරී...ආසයී බලන්න්න..ඊලග එක ඉක්මනට ඕන අය්යේ.පරිස්සමෙන් බුදුසරණයි යන තැන් වලදී පරිස්සමෙන් ..ආදරෙයි අපී හැමදාමත් 🥺❤️

  • @user-sz5xm8gl1z
    @user-sz5xm8gl1z 2 ปีที่แล้ว +8

    පට්ට අයිය ගැම්මක් ඇගේ හිරිගඩුත් පිපුන ඊලග එකත් ඉක්මනට ඕනි ❤️🌍

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +1

      හොදම ටික ඊලග එකේ

    • @user-sz5xm8gl1z
      @user-sz5xm8gl1z 2 ปีที่แล้ว +1

      එල එල ඊලග එක ඕනි ඉක්මනට ❤️

  • @malithalakshan9937
    @malithalakshan9937 2 ปีที่แล้ว +6

    සුපිරියක් ❤️🍃🍃🍃

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +2

      chef මාලිතගෙ වැඩ ඊළඟ වීඩියෝ එකෙන්

  • @m.rbunny7965
    @m.rbunny7965 2 ปีที่แล้ว +4

    සුපිරි අය්යේ් මේ වගේ Videos පට්ට ආසාවෙන් බලන්නේ Good Luck😍🔥

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 💙

  • @champikadharmasena8399
    @champikadharmasena8399 ปีที่แล้ว +1

    මාරම මාරයි සුදන්තක ........ හරිම ලස්සනයි . පුදුම තෑන්වලටනේ ඔබතුම යන්නෙ අවාදානමකුත් අරගෙන ......💐💐💝

  • @user-gq9po6jh7f
    @user-gq9po6jh7f 2 ปีที่แล้ว +1

    අම්මෝහ්..😳 මාරම ලස්සනයි අයියා..💕

  • @vihangasathsara6028
    @vihangasathsara6028 2 ปีที่แล้ว +5

    සුපිරියක් දිගටම කරගෙන යන්න❤❤

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💙

  • @naveenhasantha6309
    @naveenhasantha6309 2 ปีที่แล้ว +4

    මාරම ලස්සනයි අයියේ..දෙවනි කොටසත් ඉක්මනට ඕනී ඉතින්..මේක බලලා අනිත් කොටස බලන්න ඉවසීමක් නෑ බ්‍රෝ..මාරම adventure tour එකක්..

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว

      හොඳම ටික දෙවැනි කොටසේ

  • @gaminghiruwa7982
    @gaminghiruwa7982 2 ปีที่แล้ว +2

    ට්‍රෙන්ඩින් වරෙන් ඒස්වා...පුහ්හ්...... පට්ට මචන්, උබගෙ කැපවීම දැක්කම ගොඩක් සතුටුයි,ජීවිතේට අහලා තිබ්බේ නැති, දැකලා තිබ්බේ නැතී දේවල් අරන් එනවට ගොඩක් ස්තූතියි👍

  • @indikaniroshan1307
    @indikaniroshan1307 6 หลายเดือนก่อน +1

    Niyamai...matath aaasa hithuna malli

  • @sanjusanju1749
    @sanjusanju1749 2 ปีที่แล้ว +6

    අන්තිමට උඩටම නැගලා අපි ආවා කියන තැන තියෙන ලස්සනට ඇහැට කදුලුත් ආවා...

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +1

      ඒ හැඟීම වචන වලට පෙරලන්න හරි අමාරුයි

  • @nalinroxrg4725
    @nalinroxrg4725 2 ปีที่แล้ว +26

    හෙමින් පලයං යකො.ඇගෙ මයිල් කෙලිං වෙනව බං බයික් එක යන යැමට ❤❤❤

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +1

      හෙමින් යන්නේ

  • @sameerawijesekara3705
    @sameerawijesekara3705 2 ปีที่แล้ว +1

    සුපිරි පරි ඉතිරෙනවා. Video එකට උපරිම සාදාරනයක් විය යුතුයි💓

  • @delanjansuraweera2800
    @delanjansuraweera2800 2 หลายเดือนก่อน +1

    නියමයිනේ

  • @dilmikaushalya2067
    @dilmikaushalya2067 2 ปีที่แล้ว +5

    හම්මෝ ඒකනම් සුපිරිම 🥺🥺 නිලා අයියත් ඉන්නෝ ඊලග එක 2 කොටස බලනකල් ඉවසිල්ලක් නෑ ❤️

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว

      ඔව් ඔව් nilan අයියත් ඉන්නවා

  • @nsumayanga341
    @nsumayanga341 2 ปีที่แล้ว +3

    කරන්න චෝදනා නම් නෑ.....උබ නම් පට්ට බාන්....ගැම්මක් තමා.....අපි වෙනුවෙන් කැමරාත් උස්සන් පට්ට විදියටම මහන්සි වෙනවා බාන්....ආදරෙයි......

  • @nishanibinara
    @nishanibinara 2 ปีที่แล้ว +2

    Patta♥️

  • @ajithnudee9489
    @ajithnudee9489 2 ปีที่แล้ว +1

    Niyamai vidio eka .budu saranaaaai

  • @uniqueman3061
    @uniqueman3061 2 ปีที่แล้ว +5

    අඩෝ සුපිරී මචං❤️ උබලා සෙට් එක ❤️ කැමතිම ට්‍රැවලර් කෙනෙක් උබ ❤️ මේ යනවා වගේම තව සුපිරි තැන්වල පරිස්සමෙන් කිසිම කරදරයක් නොවී ට්‍රැවල් කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️ good luck macha❤️ stay blessed & safe to you❤️ 💯

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +1

      හයියක් මචං 💙

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 2 ปีที่แล้ว +4

    ලස්සන ම දේවල් විදින්න මහන්සි වෙන්න ඔනි කියන කතා ව සත්‍යයක් කරේ මේ විඩියෝ දැක්කම,..ඇගේ ලේ වතුර වෙනව බලන් ඉද්දි සමහර තැන් එක නම් මාරම advantage තමා
    Add කරපු music එක ට තවත් 😱 මාර විදිහට mache වෙනව
    කියන්න වචන නැ ට්‍රැවල් වල විදින්නම පුළුවන් මං සරන්නා ගෙ විඩියෝ
    Next එක එනකන් බලන් ඉන්නේ............
    හැමදේම පරිස්සමෙන් තෙරුවන් සරනයි

  • @vishwakaweesha181
    @vishwakaweesha181 2 ปีที่แล้ว +1

    supiriyak thama ....

  • @ruok9346
    @ruok9346 2 ปีที่แล้ว +1

    Amboo supiriyak👍👍👍👍❤️

  • @geethcooray6628
    @geethcooray6628 ปีที่แล้ว +4

    I recently started following your channel but now I am addicted to see all your adventures. Thank you so much mallila for risking your lives to show us the hidden beauty of this land. Amazing work. Great efforts. Enjoy! Safe Travels 🙂🌳💐

    • @mansaranna
      @mansaranna  ปีที่แล้ว +1

      Thank you so much 💙

  • @mpshorts1364
    @mpshorts1364 2 ปีที่แล้ว +6

    ඔයාගෙ විඩියෝ හරිම ලස්සනයි 😊

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 💙

  • @user-py9hn8mq4y
    @user-py9hn8mq4y 2 ปีที่แล้ว +1

    Pattama malli

  • @anjanatharakie1316
    @anjanatharakie1316 2 ปีที่แล้ว

    Eththatama hoda vedio akak..

  • @samaelshen
    @samaelshen 2 ปีที่แล้ว +9

    43:41 අයියා කියනවත් වගේ ගොඩක් අය උඩට කොහොමෙන් කොහොම හරි ගියාට පල්ලෙහාට එන්න අමාරුයි හැමෝටම. ඒක තමා අමාරුම හරිය! 😅
    පරිස්සමින් අයියා! 😊🙏❤️🔥

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි 💙

  • @chamu9769
    @chamu9769 2 ปีที่แล้ว +3

    සුපිරියක්ම තමා අදත් ❤️

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +1

      Thanks Chamu 💙

  • @thashmiumanga6021
    @thashmiumanga6021 2 ปีที่แล้ว +1

    නියමයි අයියෙ ..දැකපු නැති ලස්සන ගොඩක් තැන් දැක්කා 😍❤️

  • @hariniosh
    @hariniosh 4 หลายเดือนก่อน

    I got goosebumps when you climb through that top most part. Putting bags first and walking along that narrow footpath 😭 love it!!!

  • @RanaMediaSriLanka
    @RanaMediaSriLanka 2 ปีที่แล้ว +5

    කැළේ යනකොට බැදපු තුවක්කු වලින් පරිස්සම් වෙන්නෙ කොහොමද... ? වීඩියෝ එක සුපිරියි...👍

  • @chamuditharaween4597
    @chamuditharaween4597 2 ปีที่แล้ว +3

    සුපිරියක් තමා ඉතින් 🔥🔥

  • @hithumathe-travelsrilanka
    @hithumathe-travelsrilanka 2 ปีที่แล้ว +1

    ඇත්තටම සම්පුර්නම අද්දැකීමම දෙන එක හරි වටිනව.ලස්සනට පැහැදිලි කරල තිබ්බ..මේකත් සුපිරි විඩියෝ එකක් ඇත්තටම..❤️❤️

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි සහෝදරයා 💙

  • @kavindamunasingha
    @kavindamunasingha 2 ปีที่แล้ว

    Sha supiri video 1ka malli niyamai...digatama karagena yanna suba pathum👌👌👍👊

  • @sankalpa0302
    @sankalpa0302 2 ปีที่แล้ว +3

    Bro I think nature always loves you🍃🤟

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +2

      Newton's 3rd law

    • @sankalpa0302
      @sankalpa0302 2 ปีที่แล้ว +1

      @@mansaranna 🍃🤟💪

  • @nadeeshaharshakumari9342
    @nadeeshaharshakumari9342 2 ปีที่แล้ว +4

    එකනම් මාරම ලස්සනයි ..හොඳම ටිකේ නැවැතුවේ හැබැයි 😑 2 කොටස ඉක්මනට ඔනේ... Good Luck 🥇🔥💙

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +1

      ඊළඟ කෑල්ල තවත් රසවත්

  • @ayeshaudari3008
    @ayeshaudari3008 2 ปีที่แล้ว +2

    ඔයා නම් නියමයි මල්ලි. Team එකත් මරු. Video එක දිහා බලන් ඉන්න ආසයි. හැමෝම පරිස්සමෙන්❤️ notification එකක් එනකන් බලන් ඉන්නෙ video එකක් බලන්න. ඇත්තටම ඔයාලා මාරම lucky. මෙහෙම ලස්සන තැන් බලන්නත් බලන්න බැරි අයට පෙන්නන්න ලැබෙන එකත් ලොකුම පිනක්. May god bless you and to your team❤️

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +1

      ඇත්තටම සතුටුයි.. බොහොම ස්තූතියි කමෙන්ට් එකට 💙

  • @psadvertiser2732
    @psadvertiser2732 10 หลายเดือนก่อน

    Gammk thm ithin ape gama oi okh ❤❤❤❤😍😍

  • @user-zh2hp4mk7y
    @user-zh2hp4mk7y 2 ปีที่แล้ว +3

    ජීවිතේ විදින තවත් මේ ලෝකෙ එක වාසනාවන්ත කොල්ලො රෑනක් කිව්වොත් හරි. හරිම වාසනාවන්තයි අයියෙ ඔයා ඇතුලු ඔයාගෙ යාලුවො ඔක්කොම ටික. මම මගෙ සියලුම වැඩ නවත්තලා විනාඩි 45ක් පුරාවට හරිම ආසාවෙන් මේ වීඩියෝ එක බැලුවා.. වෙනම ම ලෝකෙකට නිකන් ගියා වගේ හැගීමක් ආවෙ . අපිට යන්න බැරි ගොඩක් තැන් වලට ඔයලා අපිව එක්කන් යනවා . කොල්ලො වගේම girls ලත් ගොඩක් ආසයි ඔය කෑම්පින් කරන්න. ඒත් ඉතින් දන්නව නෙ එහෙමත්ම කෙනෙක්ට තමයි එහෙම අවස්තාවක් ලැබෙන්නෙ. ඒකට මම නම් කියන්නෙ සෑහෙන පිං කරන්න ඕන. මට තේරුනා ඔයා කොච්චර නම් මහන්සියෙන් ඔය වීඩියෝ එක රෙකෝඩ් කලා ද කියලා.. ඇත්තටම අර ලොකු ගල නගිනකොට මට නම් මාරම බයක් ආවෙ ඒත් දන්නවා හිත හොද දයිරියවන්ත කොල්ලො සෙට් එකට ඕනම අභියෝගයක් ජය ගන්න පුලුවන් කියලා.. බුදු සරනයි අයියෙ ඔයාට ඇතුලු ඔයාගෙ යාලුවො සෙට් එකටම. පාට් 2 එකත් ඉක්මනින්ම ඕන. හරිම ආසාවෙන් බලන් ඉන්නවා.. ඒ වගේම මම ඔයාව දැනගත්තෙත් මේ ලගදි. අහබු ලෙස . මම අද කිව්වා කියලා මතක හිටින තැනක ලියලා හරි නෑ ලියන්න ඕන නෑ😁 මතක තියා ගන්න.. ඔයා අපේ රටේ දක්ශම ප්‍රසිද්ධ ම පුද්ගලයයෙක් වෙනවා බොහොම ඉක්මනින්ම. ඒ දවස එකන් අපිත් ඇගිලි ගනිමින් ඉන්නවා.. ජය වේවා... කොහේ ගියත් පරිස්සමට හරි ද.. ♥️♥️ good luck .

  • @yusrashafie9776
    @yusrashafie9776 2 ปีที่แล้ว +3

    Awesome adventure
    Enjoyed the video a lot
    Do pls take all safety precautions though

  • @nilukadamayanthi82
    @nilukadamayanthi82 8 หลายเดือนก่อน

    Mewage API nodakapu than balanna salaswanawata aththatama godak sthuti malli.ewagema me wage awadanam tan walata yaddi godak parissamata yanna.oyala hamotama theruwan saranai 👍👍👍

  • @N.arulpragasam
    @N.arulpragasam 14 วันที่ผ่านมา

    Well done, young gentlemen.

  • @sadewsathsara6250
    @sadewsathsara6250 2 ปีที่แล้ว +5

    mama ada මං සරන්න 1vews එක ගන්න හිටියෙ ඒත් බැරි උනා😪😪

  • @mehdhinawaz4381
    @mehdhinawaz4381 2 ปีที่แล้ว +7

    You guys are so underrated. Wishing you all the best! Keep up your work!

  • @anuradhalakmali546
    @anuradhalakmali546 2 ปีที่แล้ว +1

    සුපිරි 👍👍

  • @tharusaraeksith8773
    @tharusaraeksith8773 2 ปีที่แล้ว +1

    Cupiri...👌 ayye...❤🔥

  • @cooking2673
    @cooking2673 2 ปีที่แล้ว +5

    දාපු ගමන් බලන්න අපු අය කො බලන්න 🤜👊🤛💕

  • @laksithashehan4850
    @laksithashehan4850 2 ปีที่แล้ว +4

    මාරු අයියේ සුපිරි ♥🙂✌බුදු සරනයි

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 💙

    • @laksithashehan4850
      @laksithashehan4850 2 ปีที่แล้ว +1

      @@mansaranna aiye Secret beach mirissa.eheth gihilla video ekak karannako

  • @shehanthiwanka8474
    @shehanthiwanka8474 2 ปีที่แล้ว +2

    සුපිරි bro🔥. Part 2 . එනකන් බලන් ඉන්නවා. ඉක්මන්ටම ඔනෙ ❤️❤️

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💙

  • @yctyakariff5463
    @yctyakariff5463 2 ปีที่แล้ว +1

    Nice brow♥️👌

  • @naadan_productions_
    @naadan_productions_ 2 ปีที่แล้ว +3

    නියමයි බ්‍රෝ මහන්සියේ තරමට ප්‍රතිපලේ ❤️ ලස්සන ලෝග් එකක් ජය....!!!!

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි සහෝදරයා 💙

  • @tharudarshika3210
    @tharudarshika3210 2 ปีที่แล้ว +4

    Balanna kalin comment karanna.. supiri kiyala Danna nisa😍 (oyala godak wasanawanthai ජීවිතය විදින පට්ට පිංකාර මිනිස්සු 😍😍

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +1

      ඇත්තටම සතුටුයි 💙

    • @tharudarshika3210
      @tharudarshika3210 2 ปีที่แล้ว +1

      Hemoma parissamen..set ekatama adarei..bs 🙏

  • @umashianjana1855
    @umashianjana1855 2 ปีที่แล้ว +1

    Lassana thanak .video eka adanam supiri .video ekak danakan hitiye

  • @Nwanigasekara
    @Nwanigasekara 3 หลายเดือนก่อน

    Woooow ape paththee❤❤❤ pattai bro oya Nam patta lucky

  • @adeeshawickramasinghe9364
    @adeeshawickramasinghe9364 2 ปีที่แล้ว +3

    වීඩියෝ එකනම් superb ක්ශනික කෑම නැතුව කරානම් තවත් සුපිරි ❤️❤️❤️ Best of luck guys 🔥

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +1

      ඊළඟ වීඩියෝ එක බලන්නකෝ ක්ෂණික කෑම left

    • @adeeshawickramasinghe9364
      @adeeshawickramasinghe9364 2 ปีที่แล้ว

      @@mansaranna ❤️🙈

  • @slpasiya5195
    @slpasiya5195 2 ปีที่แล้ว +3

    ආදරේයි කොම්ලෝ❤️❤️❤️ අයියේ ගුඩ් ලක් දිගටම කරන්‍ යන්❤️❤️❤️

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💙

  • @lfleo2079
    @lfleo2079 2 ปีที่แล้ว +1

    big faaaaan aiyeeeeeeeeeeeee

  • @m.l.ravindika9355
    @m.l.ravindika9355 2 ปีที่แล้ว +2

    ✌🤩

  • @sineyt9973
    @sineyt9973 2 ปีที่แล้ว +5

    තව සතියක් යයි අනිත් එක එන්න🥵🥵🥺

  • @harshaprabath7356
    @harshaprabath7356 2 ปีที่แล้ว +2

    උබේ දැකපු සුපිරිම hike ekak.දැක්කහම පේනව පට්ට විදියට මහන්සි වෙලා කියල ,පාඩුවක් නෑ මහන්සි උනාට , feel වෙනව mchn 👌 . අවට පරිසරය ගෙදර ඉඳන් අපිටත් විඳින්න පුලුවන් විදියට සුපිරියට වැඩේ දීල තියෙනවා ,යාලුවො set එකත් මරු, හතර දෙනාම සූරයො වගේ තමයි . කඳු දැක්කත් පිස්සු වගේ තමයි ඉතින් ......💚💚💚💚🤘

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💙

  • @gayanikaveesha6006
    @gayanikaveesha6006 2 ปีที่แล้ว +2

    නියමයි අයියේ , කෑම්පින් එකක් දානකල් ආසාවෙන් බලන් හිටියේ , 😍 තව මේ වගේ වීඩීයෝස් දාන්න සුබ පතනවා ❤️, ඔය හිනාවට ආදරෙයි ගොඩාක්💕😘😘😘

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💙

  • @Dora_gi
    @Dora_gi 2 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි අයියේ ... ඔයාගේ විඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ... තව තවත් බලන්නමයි හිතෙන්නේ ❤️😍 ❤️❤️

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @yamunapriyadarshani9577
    @yamunapriyadarshani9577 2 ปีที่แล้ว

    Man oyage channel eka gana dana gaththe lagadi..supirima channel ekak.oyage videos tika balagena yana gaman inne me dawaswala.good luck.❤️

  • @user-kf7dy9sy4g
    @user-kf7dy9sy4g 2 ปีที่แล้ว +1

    වෙනදා වගේම අදත් සුපිරියක්ම තමා ඉතින් ... තෙරුවන් සරණයි පරිස්සමෙන් 💞💞

  • @maxff808
    @maxff808 2 ปีที่แล้ว +2

    මරු බන් උබේ vedio ගැම්මක් 💖

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💙

  • @manaharagunawansa8441
    @manaharagunawansa8441 ปีที่แล้ว +1

    සුපිර😆