Namunukula camping - part 1 | නමුණුකුල කන්දේ සීතල දවස් දෙකක් 💫🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • #namunukula #camping #hiking #traveling #travel_vlogs #man_saranna
    If you enjoyed this video subscribe the channel and make sure to click the bell button also to get notifications of new videos ♥️
    **************************************************
    camera : Go pro hero 8
    Editing : premier pro
    sounds on : TH-cam audio library
    **********************************************
    Follow on Instagram : / man_saranna
    Like on facebook : / man-saranna-මං-සරන්නා-...
    ************************************************
    THANKS FOR WATCHING මං සරන්නා ...💚🇱🇰

ความคิดเห็น • 542

  • @mansaranna
    @mansaranna  3 ปีที่แล้ว +83

    Part 2 එකේ තමයි හොදම ටික 😁💙💫
    th-cam.com/video/ZrgQ1djsYcg/w-d-xo.html

    • @ishiandhasi6234
      @ishiandhasi6234 3 ปีที่แล้ว +2

      උදේම ඕනි හරිද 😊❤️❤️❤️❤️

    • @malithalakshan9937
      @malithalakshan9937 3 ปีที่แล้ว +3

      දැන්ම අප්ලෝඩ් කරන්න මහත්තයෝ 🌝

    • @Methma_Niduk_Lankara
      @Methma_Niduk_Lankara 3 ปีที่แล้ว +1

      Api Aniwa Balannnna Enawa

    • @dulakshadulmina3619
      @dulakshadulmina3619 3 ปีที่แล้ว +2

      Mageth loku asawak thamai
      Aiyala ekka innawa ❤️☺️

    • @dulakshadulmina3619
      @dulakshadulmina3619 3 ปีที่แล้ว +1

      Aiyalage gewal kohed 🤓😌

  • @user-nd5jt5md1n
    @user-nd5jt5md1n 8 หลายเดือนก่อน +57

    2024 බලන අය කෝ

  • @nethmimadhushika8861
    @nethmimadhushika8861 3 หลายเดือนก่อน +4

    ගල් එවන්න එපා... දේවදත්තයා 😂 ඔයාලගෙ වචනෙන් කියනවා නම් සුපිරි අයියේ ❤❤ සේරම වීඩියෝ බලලා දැන් තමයි ඔයාගෙ මුල් කාලෙ ඒවා බලන්න පටන් ගත්තෙ 🤭❤

  • @slasmr3696
    @slasmr3696 2 ปีที่แล้ว +60

    පාරේ ගානට බස් එක තියෙන්නේ ඩ්‍රයිවර් මාමා වැඩ්ඩා 😍🇱🇰

  • @arunibandara9716
    @arunibandara9716 3 ปีที่แล้ว +58

    නමුනුකුල කන්ද ගෙදරට පෙනිලත් තාම ගිහින් නෑ. මේක දැකලා ආසාව වැඩි උනා.💚🍃

  • @shewonfdoz407
    @shewonfdoz407 3 ปีที่แล้ว +28

    අලුතෙන් සෙට් උනේ දිගටම බලන්නවා මගේ බලන පළවෙනි එක ❤️🥀 ජය වේවා මල්ලි

    • @venurikavishna2957
      @venurikavishna2957 3 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @chamithrasanjana8960
    @chamithrasanjana8960 3 ปีที่แล้ว +42

    ලස්සනම පාරක CTB bus එකක ඒක වෙනමම අත්දැකීමක්

  • @kavindukithsilu1429
    @kavindukithsilu1429 ปีที่แล้ว +5

    හුලං වලට දාඩිය කැපෙනකොට දැනෙන සීතල .කන්ද මහන්සියෙන් නැගලා පීක් එක දැක්කම මැකෙන මහන්සිය සතුට .පට්ටම අත්දැකීමක් .පට්ට අයියේ .ඔයාලගෙ වීඩියෝ එක බලන් අපි ග්‍රේට් වෙස්ටනුත් ගියා මරු

  • @dumidugamage7323
    @dumidugamage7323 3 ปีที่แล้ว +7

    නියමයි මල්ලිලා ....අද තමයි උබලගේ වීඩියෝ එකක් ඉස්සෙල්ලම බැලුවේ ...කි පාරක් ඔය කන්ද නගින්න හිත හිත ඉන්න ඇද්ද ...

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +3

      elma ❄️💙

  • @pathumchinthaka9343
    @pathumchinthaka9343 ปีที่แล้ว +10

    Camping කියන්නේ වෙනමම ලෝකයක්🍃🌿🌲මාරම ලස්සනයි♥♥

  • @darshana573
    @darshana573 3 ปีที่แล้ว +22

    Camping කියන්නේ වෙනම ආතල් එකක් ...❤❤

  • @rajeevamadhuranga2435
    @rajeevamadhuranga2435 ปีที่แล้ว +3

    බදුල්ලේ ඉදන් ඉස්කොලයක් ගාවට කෙලින්ම යන බස් එකක් තියෙනවා . ඒක ලෙහෙසි ... ඉස්කෝලෙ නම මතක නැහැ.. ඉස්කෝලෙ උඩ හරියේ ඉස්කෝලෙ දරුවෙක් පාර පෙන්නුවා ..
    ටෙන්ට් එකක් ගෙනියන්න .. මුලු රෑම හිටියා.. අලි නැහැනේ . උඩ ලිදක් තියෙනවා , එච්චර පිරිසිදු නැහැ .. ඒත් තේ හැදුවා.. ගෙනිච වතුර මදි උන නිසා .පොඩි පුතාලා දෙන්නත් ගියා... රෑට නම් හොදටම සීතලයි... බය නැතිව යන්න ...
    දෙබරු ඉන්නවා ... උදේ නම් දෙබරු ඇවිස්සුනා... කාටවත් අවුලක් උනේ නැහැ ..

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 2 ปีที่แล้ว +13

    Camping , Hiking කියන්නෙ වෙනම ලෝකයක් ❤️

  • @sldoom2679
    @sldoom2679 3 ปีที่แล้ว +4

    ඔන්න අදත් මම අවා.. bro 👈👈 best of luck ... මාරම ලස්සනයි බන්...😁😁

  • @senakabandara4711
    @senakabandara4711 ปีที่แล้ว +2

    Thanks for the informations & creative, superb video aiye 🔥💕

  • @podimam1780
    @podimam1780 2 ปีที่แล้ว +7

    වැඩේනම් සුපිරියක් තමයි අයියේ ❤️🙂

  • @ravindumayantha1317
    @ravindumayantha1317 3 ปีที่แล้ว +4

    මන්_සරන්නන්ට ජය...බුදු සරණයි,ජේසු පිහිටයි...❣️🙏

  • @rulzjagoda672
    @rulzjagoda672 3 ปีที่แล้ว +30

    කිව්ව කියලා හිතාගනින් ලගදිම උබලා 500k වත් ගහනවා ❤️❤️❤️❤️❤️❤️❤️

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +6

      Thank you loku haiyak 💙💫

    • @tarushhashen
      @tarushhashen 4 หลายเดือนก่อน

      Now 192k

  • @user-ek1tt9ht1n
    @user-ek1tt9ht1n 3 ปีที่แล้ว +4

    ඊයේ චැනල් එක හම්බුනේ මේ මුල ඉදන් බලාගෙන එන ගමන්🙂ෆට්ට චැනල් එකක්🍃🌼

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว

      ela kiri 💙✌️

  • @siranjanarodrigo9808
    @siranjanarodrigo9808 2 ปีที่แล้ว +7

    Thanks buddy, we had a climb recently and this video helped us a lot.❤️❤️❤️❤️

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +2

      Thanks for giving this feedback 💙✌️

  • @menakaasiri7070
    @menakaasiri7070 3 ปีที่แล้ว +8

    පිට රට උන්නත් බන් අපි ලන්කාවෙ ට්‍රැවල් එකක් ගියා වගේ බන්.පට්ට ඒක...❤️❤️

  • @Shehan_Rathnayaka
    @Shehan_Rathnayaka 3 ปีที่แล้ว +53

    දැන් ඔයත් sailor අයියා වගේ දවස් 2කට නේ දාන්නේ 😌😌

  • @THARUx7300
    @THARUx7300 3 ปีที่แล้ว +8

    ජය ❤️

  • @anamajardeen2073
    @anamajardeen2073 3 ปีที่แล้ว +1

    Drone ekak aragathanam supiri neh...vdos supiri..addicted

  • @user-Araadhanaa
    @user-Araadhanaa 2 ปีที่แล้ว +2

    නමුණුකුල කන්ද පාව්ල තමයි ඉන්නෙත්.. ඒත් තාම එක සැරයයි කන්ද බලන්න.... දැන් ඉතිං පාරවල් දියුනුයි.. 2008 ගියාටපස්සේ තාම බැරි වුනා... ලස්සනයි .. ඔයාලට බුදුසරණයි .. පරිස්සමෙන් ...

    • @m.k.r7754
      @m.k.r7754 4 หลายเดือนก่อน

      තවම.camping කරන්ඩ පුළුවන් නේද ??? මේ දවස් වල කොහොමද වැස්ස එහෙම ද??

  • @sansaladulanjali2508
    @sansaladulanjali2508 3 ปีที่แล้ว +2

    මුලිම්ම බැලිවෙ නාරංගල 😍
    දැන් පිළිවෙලට සේරම බලාගෙන එනගමන්..👍👍
    මරූ.....❤️❤️

  • @sadunikalakmali3697
    @sadunikalakmali3697 3 ปีที่แล้ว +2

    Wow..what a nice place😍
    Love this funny gang..keep it up👍

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว

      Thank you so much 💫💙

  • @chenilanethum4334
    @chenilanethum4334 3 ปีที่แล้ว +10

    Waiting for part 2🌚😇

  • @mrcrazy7835
    @mrcrazy7835 3 ปีที่แล้ว +1

    අම්මෝ මහත්තයෝ ඔයාගේ විඩියෝස් බල බල හිටියේ එතකොට මේක දැක්කේ සුපිරි බ්‍රෝ 😍😍❤️👌💪🇱🇰

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 2 ปีที่แล้ว +1

    බලන්න ඒව නැති උනාම පරන වීඩියෝ ආයෙම බලනව..😁😁❤

  • @kavindijayasundara2918
    @kavindijayasundara2918 3 ปีที่แล้ว +2

    මං සරන්නෝ... උබට ජය....👍💪 සුපිරියක් තමයි බ්‍රෝ......💞😇👍💪

  • @user-js7ln4nl2j
    @user-js7ln4nl2j 3 หลายเดือนก่อน +1

    සුපිරි ❤️❤️

  • @anjaniayodya1671
    @anjaniayodya1671 3 ปีที่แล้ว

    Niyamai aiye... wade maru digatama krgena ynn...💪💪❤️

  • @KoSaSL
    @KoSaSL 3 ปีที่แล้ว +5

    Elama aiya♥️😍💪

  • @tharushathimindu9704
    @tharushathimindu9704 2 ปีที่แล้ว +1

    ඒක පට්ට බන්😍😍😍

  • @arrowjr5498
    @arrowjr5498 3 ปีที่แล้ว +4

    හම්මියෝ ඒ පාරවල් වල බස් එක එලවපු රියදුරු දෑතට දෙවිපිහිටයි

  • @chamuditharaween4597
    @chamuditharaween4597 3 ปีที่แล้ว +1

    Video eka එනකම් balan හිටියේ . Ela 👍👍

  • @අපේරණවිරුවෝ
    @අපේරණවිරුවෝ 2 ปีที่แล้ว +3

    අපි ඉස්කොලෙ ඇරිලා එන්නෙ ඔය බුස් එකෙ තමයි

  • @chathuminimadhushani0922
    @chathuminimadhushani0922 ปีที่แล้ว +1

    මාත් මාරම ආසයි travel කරන්න අයියේ ඔයා වගේ ❤

  • @anamajardeen2073
    @anamajardeen2073 3 ปีที่แล้ว +1

    CTB Bus Eka DHAKKAMA Mata Haputale mathak wenawoo..

  • @ranindugamage1850
    @ranindugamage1850 3 ปีที่แล้ว +2

    Asama set eka....

  • @nayaninayani7702
    @nayaninayani7702 ปีที่แล้ว +2

    හරි ලස්සනයි ඒ ගම ❤❤❤❤

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 3 ปีที่แล้ว +1

    එලම බොක්ක ...අනිත් කොටසත් ඉක්මනට ගේමු..❤

  • @senaliperera6514
    @senaliperera6514 2 ปีที่แล้ว +2

    Thank you so much for explaining in detail.

  • @sadunitharaka2627
    @sadunitharaka2627 3 ปีที่แล้ว +1

    Wow lassana place eka ❤️ part 2 ikmanata dannooooo 😜

  • @shavone6104
    @shavone6104 3 ปีที่แล้ว +11

    පහන්තුඩාව සීන් එක බලන්න ගිහින් හම්බුනේ අයියේ 😂💔 කියන්න වචන නෑ පිස්සුවක් ඔයාගේ video සුපිරි 🥺❤️ කවදා හරි හොයාගෙන එනවා ඔයාව 🥀〽️

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +4

      🥳💙

    • @pubudusankalpa9348
      @pubudusankalpa9348 3 ปีที่แล้ว +2

      Sirawatama matath 😂❤️

    • @shavone6104
      @shavone6104 3 ปีที่แล้ว +2

      @@pubudusankalpa9348 😁❤️ ayya the sailor ge video balanvada😁

    • @pubudusankalpa9348
      @pubudusankalpa9348 3 ปีที่แล้ว +1

      @@shavone6104 ow bn

  • @nimeshgayan2847
    @nimeshgayan2847 3 ปีที่แล้ว +7

    මචන් , ගොඩක් අය කියනවා ඌව පලාතේ උසම කන්ද නමුණුකුල නෙවෙයි උඩවේරිය කන්ද කියලා, පොඩ්ඩක් හොයලා බලන්න ඒ ගැන ✌👍

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +3

      ow neda

    • @laljit8092
      @laljit8092 ปีที่แล้ว

      ඕක ඔය ගමේ ආච්චිලාගේ කතාවක් නේ? Why don't you check the contour map of the Survey Dept which shows Namunukula is the highest peak in Uva??

  • @pamodjithmal2548
    @pamodjithmal2548 3 ปีที่แล้ว +3

    Part 2 එක ඉක්මනට දෙන්න මචං ✌️😍

    • @travelwithudeshi
      @travelwithudeshi 3 ปีที่แล้ว

      ඔව්...අපි බලන් ඉන්නව...

  • @pathum4981
    @pathum4981 3 ปีที่แล้ว +2

    උඹලගෙ guiding මරු මචං. හැම එකේම Budget නුත් දාපන් මචං පුලුවන් නම් කොල්ලොන්ට වැදගත් වෙයි😀 සුපිරි හොදේ❤️

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +1

      Elma💙💫

    • @jeewakalakruwan4434
      @jeewakalakruwan4434 3 ปีที่แล้ว +1

      අනිවා බජට් එක දාන එක වටිනවා 🙈

  • @dharshanagunawardana4275
    @dharshanagunawardana4275 2 ปีที่แล้ว +1

    නියමයි මල්ලි.👍

  • @tarushhashen
    @tarushhashen 4 หลายเดือนก่อน +1

    Awesome

  • @pasindushavinda4455
    @pasindushavinda4455 3 ปีที่แล้ว +5

    Woow... That nature ❤️ 🌄🌻 its brilliant 💯

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว

      Ela kiri ✌💙

  • @KaktoNails
    @KaktoNails 3 ปีที่แล้ว +2

    ලස්සන පලාතක් 😍🇱🇰❤️

  • @sanjayatharindu5295
    @sanjayatharindu5295 3 ปีที่แล้ว +1

    එනකන් බලාගෙන හිටියෙ.. 😍😍

  • @user-gn6kz5rj1r
    @user-gn6kz5rj1r 8 หลายเดือนก่อน

    වැඩේ සුපිරි හොදේ අයියා 🥰🥰

  • @glpphotography8415
    @glpphotography8415 3 ปีที่แล้ว +2

    😊සුපීරී♥️ brothers😊..කොහොම හරී කවුරුත් ගියපු නැතී බහුතරයක් දන්නේ නැතී තැන් ටීකක් explore කරමු brothers.😊
    මම මෙහෙම කියන්න හිතුවේ ලන්කාවේ ඉන්න ගොඩක් travelling chnl කරන කට්ටිය හැම කට්ටීයම ගියපු තැන් වලට වීතරයී යන්නේ...එක නිසා කොල්ලෝ සෙට් එකත් එක්ක එකතූ වෙලා අලුත් දෙයක් කරමු brother😊ජයවෙවා බුදු සරනයී.......♥️

  • @gihan9156
    @gihan9156 3 ปีที่แล้ว +3

    Waiting for second part ❤

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +1

      Already uploaded

    • @gihan9156
      @gihan9156 3 ปีที่แล้ว +2

      @@mansaranna already watched 😁

  • @isurumethmal3516
    @isurumethmal3516 3 ปีที่แล้ว

    වීඩියෝ එක සුපිරි ජය...🖤

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว

      me inne singer 😁💫✌️

  • @UnknownHikerSL
    @UnknownHikerSL 3 ปีที่แล้ว

    ඒක නියමයි Bro..සුපිරි 🧡

  • @ImeshLakshan-km8ui
    @ImeshLakshan-km8ui ปีที่แล้ว +1

    ගල් එවන්න එපා.. දේවදත්තයා 😂❤️

  • @tharangisilva2734
    @tharangisilva2734 2 ปีที่แล้ว

    It's best hike & essential video to traveller . 😋😍😍

  • @hitlergaming5118
    @hitlergaming5118 3 ปีที่แล้ว +1

    @Man Saranna මං සරන්නා supiri

  • @tharuntharun-th123
    @tharuntharun-th123 5 หลายเดือนก่อน +2

  • @adeeshaedirisuriya1478
    @adeeshaedirisuriya1478 ปีที่แล้ว

    Video eka episode 1,2 kiyala daddith maru

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 3 ปีที่แล้ว

    Eka niyamaiii1🥰🇱🇰💛💙⚒🌿

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว

      Ela kiri ✌💙

  • @sagittariusa5642
    @sagittariusa5642 2 ปีที่แล้ว +1

    අපිත් spring valley තමා bro❤

  • @udeeshainduwara
    @udeeshainduwara 3 ปีที่แล้ว

    මේකන්ම් පිස්සුවක් බන්..❤️🔥පරිස්සමින් ලස්සන තැන් වලට ගිහිල්ල අපිටත් බලන්න වීඩියෝ දාන්න්ඩෝ...😌

  • @vimarshanass
    @vimarshanass 2 ปีที่แล้ว

    Malli oya aththatama lassanata karanawa wada satahana, pattama

  • @lasithshamendradesilva1588
    @lasithshamendradesilva1588 3 ปีที่แล้ว

    supiri .... 👍👍👌. Waiting for part 2

  • @Infinity-og3jp
    @Infinity-og3jp 3 ปีที่แล้ว +1

    Adarei kollo.......❤️

  • @AchiniUmayangani-w3d
    @AchiniUmayangani-w3d ปีที่แล้ว

    කබරගල විඩියෝ එකක් ඔනී එහෙ මාරම ලස්සනයි

  • @tharindupriyankara630
    @tharindupriyankara630 3 ปีที่แล้ว +1

    Niyamai 👍👍👍👍

  • @himalakmeemana4793
    @himalakmeemana4793 3 ปีที่แล้ว +1

    ස්ප්‍රින්වැලි වලට ගියෙ කොහොමද? බස් එකෙන් බැස්ස තැන ඉදන් ඔක්කම hike එක kilometers කීයක්ද. පොඩ්ඩක් විස්තර ටිකක් කියන්න පුලුවන් ද අයියෙ??

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว

      badullata awith ethnin spring valley bus eke ena oni 10 km wfe set wenwa

  • @nathashafo
    @nathashafo 3 ปีที่แล้ว

    video eka maruuu 😊💯👌🏻

  • @UNIQUE.universe.
    @UNIQUE.universe. 3 ปีที่แล้ว +1

    ඔයාලා ඔය බස් එකට නගින්න කලින් අර පාරක් තියෙන්නෙ පහලට යන්න ඒ පාරේ ගියාම බ්ලැක් ෆුල් තියෙන්නෙ නාන්න සුපිරි

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +1

      oww

    • @UNIQUE.universe.
      @UNIQUE.universe. 3 ปีที่แล้ว

      මමත් බදුල්ලේ අයියේ ❤️❤️❤️

  • @amila7285
    @amila7285 3 ปีที่แล้ว

    Patta samanyai videos niyamai. ❤️

  • @malithalakshan9937
    @malithalakshan9937 3 ปีที่แล้ว +1

    සුපිරි ❤️🌝

  • @chanidu734
    @chanidu734 3 ปีที่แล้ว +1

    Elma

  • @pigeonlovers6038
    @pigeonlovers6038 3 ปีที่แล้ว

    මං සරංනෝ සස්ක්‍රයිබ් කරා හොඳේ🤪
    සුපිරි ❤🔥👊

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว

      Ela kiri ✌💙

  • @vindyamarathunga8523
    @vindyamarathunga8523 3 ปีที่แล้ว +2

    Oyala enakan baln hitiyee

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว

    Wow super thank you parissamin budu saranai ayyala tikata

  • @anojamunasingha9343
    @anojamunasingha9343 3 ปีที่แล้ว

    Balagena hitiye video ekak danakan

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe 3 ปีที่แล้ว

    Channel eke wadi purama dakingta asa hiking ,campaign and waterfall hunting vedios. Ada eka pattai malli.jaya wewa

  • @amarathungagemanoj7983
    @amarathungagemanoj7983 ปีที่แล้ว

    road map eka daapu eka nam supiri ❤❤❤🥰🥰

  • @arunodremix7062
    @arunodremix7062 3 ปีที่แล้ว

    Video eka nam fatta jaya weva

  • @danushkakrishan3217
    @danushkakrishan3217 ปีที่แล้ว

    නියමයි ජයවේවා ❤️❤️

  • @hashi5213
    @hashi5213 2 ปีที่แล้ว

    Since today i will be your big fan 😋

  • @iwankasandaru3589
    @iwankasandaru3589 3 ปีที่แล้ว +2

    ඊලඟ කෑල්ල තවත් රසවත් 😁🙌💓

  • @tharushinimasha2257
    @tharushinimasha2257 ปีที่แล้ว

    Favorite 🥺❤

  • @roshanfrenando2721
    @roshanfrenando2721 2 ปีที่แล้ว

    kathawa amu gon katha nokara nagapan apith para hoyagena yannam

  • @SlGuideBro
    @SlGuideBro 3 ปีที่แล้ว

    හැමදාමවගේ අදත් සුපිරි 💚

  • @vishmaya9394
    @vishmaya9394 6 วันที่ผ่านมา

    මන් දාතු අදටත් සිටින කන්ද

  • @dilshanpramo9438
    @dilshanpramo9438 2 ปีที่แล้ว

    car ekaka wage giyoth....danna place ekk thiynwad..pahalin wagon R wage

  • @mesha5819
    @mesha5819 2 ปีที่แล้ว

    Wahaneka yanna puluwanda vitz ekaka wage

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 ปีที่แล้ว

    ජයවේවා!
    නියමයිනේ

  • @chamindupehesara3066
    @chamindupehesara3066 3 ปีที่แล้ว +1

    අයියගේ video නම් පහරක් ❤❤❤😍

  • @indikathilak9613
    @indikathilak9613 3 ปีที่แล้ว +1

    පටිට 🙂🙂🙂

  • @lakshi5075
    @lakshi5075 3 ปีที่แล้ว +1

    Ayye oya map eka hada gaththe කොහොමද kiyannako..🌼🌼

  • @ruchirawashisha690
    @ruchirawashisha690 3 ปีที่แล้ว

    Patta bn ❤️❤️❤️🤗

  • @chamirarashmika450
    @chamirarashmika450 3 ปีที่แล้ว

    පට්ට අයියෙ👀❤