- 375
- 1 132 118
Darley Butler Digital
Sri Lanka
เข้าร่วมเมื่อ 2 เม.ย. 2021
සදරු සුයාමය | ආරම්භය | Shanida Ayoubowan
සීමා සහිත ඩාර්ලි බට්ලර් සහ සමාගමේ Bubble සන්නාමය සමඟ එක්ව ජාතික රූපවාහිනීය මඟින් විකාශය කරනා සඳ රූ සුයාමය වැඩසටහන් මාලාවේ ආරම්භය
มุมมอง: 141
วีดีโอ
WORLD TOILET DAY | ලෝක වැසිකිළි දිනය - 2024 | BIO CLEAN
มุมมอง 14116 ชั่วโมงที่ผ่านมา
"භාවිතා කල වැසිකිළියෙන් ඔබ පිටවන විට, දුගඳ පිටවෙන්න ඉඩදෙන්න එපා!"
ආචාර්ය පණ්ඩිත් W.D අමරදේව මහතාගේ ජීවන ගමන් මග | Sandaroo Suyamaya
มุมมอง 39114 วันที่ผ่านมา
© 2024 Darley Butler Digital. All Rights Reserved.* This video and its content are protected under copyright law. Unauthorized copying, redistribution, or use of this material is prohibited. For permissions or licensing inquiries, please contact dbmedia@darley.lk OFFICIAL FACEBOOK PAGE : Sandarusuyamaya/
Sandaroo Suyamaya | ප්‍රේමකීර්ති ද අල්විස් | Premakirthi De Alwis | Full Program
มุมมอง 22K21 วันที่ผ่านมา
සීමා සහිත ඩාර්ලි බට්ලර් සහ සමාගමේ Bubble සන්නාමය සමඟ එක්ව ජාතික රූපවාහිනීය මඟින් විකාශය කරනා සඳ ර සුයාමය වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් ලෙස ප්‍රවීන ගේය පද රචක ප්‍රේමකීර්ති ද අල්විස් මහතා උදෙසා පිදෙන උපහාර වැඩසටහන මෙසේ විකාශය විය. Official facebook page : Sandarusuyamaya/
Geeyaka Wiyamana | සුනිල් සරත් පෙරේරා | Episode 07
มุมมอง 9Kหลายเดือนก่อน
© 2024 by @db media productions All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of db media productions. Follow Us On Facebook | Geeyaka Wiyamana - ගීයක වියමන
Malkanthi Nandasiri | මල්කාන්ති නන්දසිරි | සඳරූ සුයාමය | PROFILE VIDEO
มุมมอง 494หลายเดือนก่อน
© 2024 Darley Butler Digital. All Rights Reserved.* This video and its content are protected under copyright law. Unauthorized copying, redistribution, or use of this material is prohibited. For permissions or licensing inquiries, please contact dbmedia@darley.lk
Geeyaka Wiyamana | ලූෂන් බුලත්සිංහල | Episode 06
มุมมอง 23K2 หลายเดือนก่อน
© 2024 by @db media productions All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of db media productions.
Bandara Athauda | බන්ඩාර අතාවුද | සඳරූ සුයාමය | PROFILE VIDEO
มุมมอง 1012 หลายเดือนก่อน
© 2024 Darley Butler Digital. All Rights Reserved.* This video and its content are protected under copyright law. Unauthorized copying, redistribution, or use of this material is prohibited. For permissions or licensing inquiries, please contact dbmedia@darley.lk
Amarasiri Peiris | අමරසිරි පීරිස් | සඳරූ සුයාමය | PROFILE VIDEO
มุมมอง 2072 หลายเดือนก่อน
© 2024 Darley Butler Digital. All Rights Reserved.* This video and its content are protected under copyright law. Unauthorized copying, redistribution, or use of this material is prohibited. For permissions or licensing inquiries, please contact dbmedia@darley.lk
මාතලේ අළුවිහාරය | Reverston | Helawaruna
มุมมอง 843 หลายเดือนก่อน
සෑම පොහෝ දිනකම සවස 4.30 ට ජාතික රූපවාහිනියෙන් © 2024 by @db media productions All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of db media productions Follow Us On Facebook : Helawarunasrilanka Amritha Facebook Page : AmrithaSrilanka
මිහින්තලේ රජමහා විහාරය | Mihintale | Helawaruna
มุมมอง 3203 หลายเดือนก่อน
සෑම පොහෝ දිනකම සවස 4.30 ට ජාතික රූපවාහිනියෙන් © 2024 by @db media productions All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of db media productions Follow Us On Facebook : Helawarunasrilanka Amritha Facebook Page : AmrithaSrilanka
SUNNY DETERGENT POWDER TVC 30SEC TAMIL
มุมมอง 2374 หลายเดือนก่อน
இம்முறை அனைவரது வாக்குகளும் 3 என்சைம்கள் கொண்ட புரதம், மாவுச்சத்து, கொழுப்புக் கறைகளை நீக்கும், ஆடைகளுக்கு நறுமணமும், பளபளப்பும், கற்றாழையால் கைகளுக்கு வழுவழுப்பும் வழங்கும் வேட்பாளருக்கு தான். அது யார் என்று பார்த்தால் வார்த்தையால் சொல்லும் அனைத்தையும் நிறைவேற்றும் Sunny Detergent Powder போன்ற வேட்பாளரைத் தான் அனைவரும் விரும்புகின்றனர்
SUNNY DETERGENT POWDER | TVC 30SEC | SINHALA
มุมมอง 1.5K5 หลายเดือนก่อน
SUNNY DETERGENT POWDER | TVC 30SEC | SINHALA
සරසවි උයන | Sarasawi Uyana | University Of Ruhuna
มุมมอง 22K6 หลายเดือนก่อน
© 2023 by @db media productions All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of db media productions
Geeyaka Wiyamana | පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි | Episode 05
มุมมอง 16K6 หลายเดือนก่อน
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි නිර්මාණාවලෝකනය © 2024 by @db media productions All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of db media productions.
Amritha | SLS තත්ව සහතිකය ලත් ලංකාවේ ප්‍රථම සහ එකම හඳුන්කූර
มุมมอง 1087 หลายเดือนก่อน
Amritha | SLS තත්ව සහතිකය ලත් ලංකාවේ ප්‍රථම සහ එකම හඳුන්කූර
Amritha | SLS තත්ව සහතිකය ලත් ලංකාවේ ප්‍රථම සහ එකම හඳුන්කූර
มุมมอง 697 หลายเดือนก่อน
Amritha | SLS තත්ව සහතිකය ලත් ලංකාවේ ප්‍රථම සහ එකම හඳුන්කූර
තන්තිරිමලේ රජමහා විහාරය | Thantirimale Temple | Helawaruna
มุมมอง 3417 หลายเดือนก่อน
තන්තිරිමලේ රජමහා විහාරය | Thantirimale Temple | Helawaruna
සරසවි උයන | Sarasawi Uyana | University Of Sabaragamuwa
มุมมอง 6K7 หลายเดือนก่อน
සරසවි උයන | Sarasawi Uyana | University Of Sabaragamuwa
සරසවි උයන | SARASAWI UYANA | University Of Colombo
มุมมอง 9K7 หลายเดือนก่อน
සරසවි උයන | SARASAWI UYANA | University Of Colombo
Geeyaka Wiyamana | ගීයක වියමන - බන්දුල නානායක්කාරවසම් | Episode 02
มุมมอง 14K8 หลายเดือนก่อน
Geeyaka Wiyamana | ගීයක වියමන - බන්දුල නානායක්කාරවසම් | Episode 02
Geeyaka Wiyamana | ගීයක වියමන - රත්න ශ්‍රී විජේසිංහ | Episode 03
มุมมอง 30K8 หลายเดือนก่อน
Geeyaka Wiyamana | ගීයක වියමන - රත්න ශ්‍රී විජේසිංහ | Episode 03
ත්‍රිකුණාමලය සංචාරය | Trincomalee | හෙළ වරුණ | Helawaruna
มุมมอง 1688 หลายเดือนก่อน
ත්‍රිකුණාමලය සංචාරය | Trincomalee | හෙළ වරුණ | Helawaruna
Geeyaka Wiyamana | ගීයක වියමන - බණ්ඩාර ඇහැලියගොඩ | Episode 01
มุมมอง 6K8 หลายเดือนก่อน
Geeyaka Wiyamana | ගීයක වියමන - බණ්ඩාර ඇහැලියගොඩ | Episode 01
හන්තාන නැතිමුත් ජපුරේ | Hanthana Nethimuth Japure| SARASAWI UANA | UNIVERSITY OF JAYAWARDANAPURA
มุมมอง 2.5K9 หลายเดือนก่อน
හන්තාන නැතිමුත් ජපුරේ | Hanthana Nethimuth Japure| SARASAWI UANA | UNIVERSITY OF JAYAWARDANAPURA
දෝව රජ මහා විහාරය | Ella | ඇල්ල | |Helawaruna | හෙළ වරුණ
มุมมอง 1429 หลายเดือนก่อน
දෝව රජ මහා විහාරය | Ella | ඇල්ල | |Helawaruna | හෙළ වරුණ
සරසවි උයන | SARASAWI UYANA | University Of Jayawardanapura
มุมมอง 11K9 หลายเดือนก่อน
සරසවි උයන | SARASAWI UYANA | University Of Jayawardanapura
දෙවනගල රජමහා විහාරය | Dewanagala | මාවනැල්ල | හෙළ වරුණ
มุมมอง 38510 หลายเดือนก่อน
දෙවනගල රජමහා විහාරය | Dewanagala | මාවනැල්ල | හෙළ වරුණ
පූජ්‍ය කාගම සිරිනන්ද හිමි විසින් 2023.11.14 දින පැවැත්වූ කාලීන ධර්ම දේශනය.
มุมมอง 17611 หลายเดือนก่อน
පූජ්‍ය කාගම සිරිනන්ද හිමි විසින් 2023.11.14 දින පැවැත්ව කාලීන ධර්ම දේශනය.
හඩ්ඩා අපායට පල
මගෙ ආදරය ඔබට ප්‍රෙම් නිවන් සූව ❤
අපූර්ව කලා කරුවාණෙනි නිවන් දැකීමට පෙර එක් වතාවක් හෝ යලි අප අතරට වඩිනු මැනවින් ❤❤❤❤❤
Mage jeewithe dekapu , denunu ekama geya padha rachakaya obai.. me tharam manushyathwawak denena sankalpana obe hadhawathen naadaha bawata path wii adatath minisunge mana dhola pinawalai.. obeta ❤🎉
අඩේ මට විකීගෙ වොයිස් ඇහෙනවනෙ ❤
Melowa eliya balana mage patiyath pinwantha puthek wewa❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
නලදත පෙනෙන අව්‍යාජ සිනහවේ ගුනසුවද අපිට අහිමිකල හඩුගදයා සිටියත් මලකුනකි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
J v p එක තමයි මේ දේ කලේ කරන්න ඕන හැම බලු වැඩක්ම කලේ ජරා ජ් ව් පි එක තමයි
යම් කෙනෙකුට අභියෝගයක් වන මිනිසුන් මරා දැමිය හැකි වුනත් කිසිදාක ඒ මිනිසුන් පරාජය කළ නොහැකි බව රටකට සමාජයකට පෙන්වන හොඳ උදාහරණයක් තමයි මේ. මාගේ මතකයේ මුලින්ම කලු සුදු රූපවාහිනී තිරයක මා දුටු පළමු මිනිසා ඔබයි. නිවන් සුවය ලැබේවා ඔබට සොඳුරු මාධ්‍යවේදියාණෙනි.. 🙏❤
හැඟීම්බර ගායනය මියුරු.🎶🎵🎼 වින්දනීය යි🎶🎵🎼
අනේ ඒ හඬ ඒ කතා ශෛලිය ...මගේ පොඩි කාලෙ ආදරේ කාළකණ්ණි කුහක මිනිහෙක් විනාශ කරලා දැම්මෙ ඒ සුන්දර මනුස්සයව ..ඒක කලේ ජේවීපී එක නමේ ..
❤❤❤
හඩ්ඩා මරනකල් මට නිවනක් නැත....
❤❤❤❤❤❤❤❤❤..... ෙප්‍ර්ම්......
❤️❤️❤️❤️
❤
❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
ප්‍රේමකීර්ති ද අල්විස් මහතානෙනි, ඔබ සැමදා අප අතර තවමත් ජීවමානයි, ඔබගේ නිර්මාණ සහ හැකියාව, සදා අමරණීයයි. ජාතික රුපවාහිණි සංස්ථාව සහ සහබාගි වුන ඔබ හැමදෙනාටම ගොඩක් ස්තුතියි!
මේ අති විශිෂ්ට වාදක මණ්ඩලයට හද පිරි ප්‍රණාමය!
ප්‍රේමනීය රස ගුලාවකි මේ සුයාමය !
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! චිරාත් කාලයක් අපේ සුභාවිත ගීතය පෝෂණය කරන්නට කල්පයක් ආයු වළඳිත්වා! අනේ ඔබ වහන්සේ නිදුක් නිරෝගීව චිරාත්කාලයක් වැඩවාසය කරත්වා!
Mata මෙහෙම පුතේ k ලැබුණේ නැහැ a මම sasare කළ pawu නිසයි කියලා මම හිතෙනවා පුතා හොඳට inn කියලා මම පතමි
විශිෂ්ඨයි...❤❤
හොඳයි
ප්‍රේමකීර්ති මහතාගේ වැඩිමල් වරුවා දියනිය ඇයවත් මේකට සම්බන්ධ කර ගන්න තිබුනා
හඩ්ඩා මැරෙන්නේ බල්ලෙක් වගේ.....
ජය ග්‍රී මහා බෝ සමිනේ මම පිරිමි පුතෙක් පැතුවා❤❤
සොඳුරු මිනිසාන නෙ ඔබ මිනිසුන් වෙනුවෙන් කලා වූ මෙහෙවර අති මහත් ඔබ නැවත අප අතරම ඉපදේවා!!!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤
😩😩😩😔😔❤️❤️
❤❤
මගේ ආදරනීය ජයනි මිස්...... මිස්ගේ කටහඩ ගොඩක් ලස්සනයි..... ඒවගේම වාදනයට මිස්ගේ කටහඩ එකතු උනාම පුදුම ලස්සනක්....... ❤❤ ආදරෙයි අපේ මිස්...❤
එතුමගෙ මළගමටත් පස්සෙ ඉපදුන මම එතුමගෙ පුදුමාකාර රසිකයෙකු වීමම එක්තරා පිනක් හැටියට මම සළකනවා 🙏❤️🥹
❤❤
ආදරෙයි ඔබ තුමාට
Premakeerthige niyama ghathakaya kiyana eka adatath yahathin innawa api dakinawa television eken, okata hena gahannama ona.
Balaya udesa meneemarapu yugayaka thanathurak udesa nathi kala sonduru minisek.
Mama 1968 ipaduna kenek. Mama merena mohotheth methuma gena meweni program ekak ehunoth aeda ethuma meruwa kiyala ehuwama ethi una duka merenakamma ehemai.harima dukak ethi wenne.e sindu ehenakota😢. E de karapu ekata jeevath wela inna ayata penna vindawala merunoth harima sathutui.
එදා.......අපට ශ්‍රීපාලියේ ලස්සනම අමතක නොවෙන දවසක් කරා❤
භාවනාවක් වගේ අහන් ලස්සනට විඳින්න පුලුවන් 😍🫶
සොඳුරු ,සුන්දර ,නිහතමානී ,දක්ශ ජාතියේ පිනට පහළ උන සුන්දර මනුෂ්‍යයෙක් අපිට අහිමි කලා 😢😢😢.අදාල අයට ඒකට දඩුවම් ලැබේවි .ප්‍රේම කීර්ති ද අල්විස් ඔබතුමා අපිට සදාකාලිකයි.❤❤❤❤
Thamange deshapalana uwamanawata mini walawak harana pahara ewunta (NPP SAHA JVP ATHULATHWA) me wage ape ekek marapu paharaya hosanna amathaka wela thiyenne eken dan aluthen balayata apu saha balaye hitapu paharayanta eken deshapalana wasiyak nathi hinda wenna athi Umba lankawe ipadila ambage watinakamak danuna nathi unath umba wena rataka ipadunanam umba thamath jeewathun atara Dan aluthin balayata awith inna thamange heluwa waha ganna unta uwamana miniwalal harana me wage ratakata uma watinne naha prem Me kathawa akalaye maruna thawa godak kala karayintath adalay
බාලේ මෙන් පාන්දරින් ඇවිදින්න ට යන්න ට බෑ මට තනියක් දැනෙනවා.
පවතින තුරු මගේ මව්බිම දිනපතා නින්නාද වන අමරණීය හඬ පෞරුෂය ❤️ පණ්ඩිත් අමරදේව ශුරීන්
ලංකාවේ බිහිවූ දැනුමින් ,ගායනයෙන් ,භාෂාවෙන් ,සංගිතයන් පරිපූර්ණ වෙනත් කිසිදු අයෙක් නැතිව ඇති,ඒ තරම් විශාරදත්වයට පත් එතුමා සම්පතකි
අමරණීය අමරදේවයන් 🥺❤️
JVP eken thamai maruwe. Nathnam Wijaya , Thevis Guruge, Madyawedin Kalakaruwan godak maruwe.wena kawrunda
ශ්‍රී ලංකීය ගිත රචක පරපුරේ රිදී සිනුව.රත්නත් ශි විජේසිංහ ❤
Meke last song music Anthony Surendra neda??Surendra ge best ma music daapu song ekak..
Niwedaka mahatha ithama honda sanyamayakin wadasatahana idiripath kara. Isthuthi obata