Aniwaren apple hodai ....mn use karanne xiaomi ...phone ekak gana danna kawrut baina ....vadiyenma phone repair karana aya dannava apple anit evata vada hodai
#Q&A. Aiiye nvidia control panel eken monitor eke resolution adu karala 1600* 1200 wage dala 75 hz 87hz walata over clock karoth aulak weida. Thawa vga cable eken 60hz walata wada yanawada. Over clock karama out of range kiyala display wenawa e vga through display eka dena hindada
It's not fair to do such a thing,prioritize the USA market,by only giving snapdragon CPUs.🙁 But now we can keep a small hope of snapdragon CPUs @ future. Lovely decision by samsung🥰
අයියා samsung විතරක් newe thawa brand ehama karanawa ne.ayya man danna taramata vivo samagama china walata වෙනම verison එකක් ha globali වෙනම version ekak danawa
I have the S20+. When I use the messenger app the phone gets slow and the phone get heated as well The battery life is about 15 hrs even after using the power saving mode
සලකනවනම් Consumers ලා ඔක්කොටම එක විදියට සලකන්න ඔන එක රටකට විතරක් විශෙෂයක් කරන්නැතුව..අනික කෙනෙක් ලොකු ගානක් වියදම් කරලා flagship smart phone එහෙකට යන්නෙ වැඩි experience එකක් ගන්න ..
MrWhoSTHEBOSS ගේ video එක ආපු ගමන් බලපු අය කො 🤓 😂🤘 හරි හරි අයියාගේ video එක දැං බලන්නේ මේ
Gsm,cdma scene ekath video eke thibbane
@Mrwhosetheboss තමා වැඩේ පත්තු කරේ!
Aniwa
Nane 😂
සැහෙන්න හොද විඩියෝ එකක්. ගොඩක් research කරල මේ video එක කලාට ගොඩක් ස්තුතී.
Godak Thanks Ayye Me Video ekata. Samsung la Versions Dekak Release karanawa kiyala Danan Hitiya Eth Kawadawathma Danan Hitiye Naha Performance Wenasak Thiyenawa kiyala. Ayya ge Video eka Godak Helpful Una. Samsung la 2021 Idan Sanpdragon Chip walin giyoth nm Aththatama Hodai. Thank You!
😍Video එක පට්ට අයියෙ🤩. මට තිබ්බ👍 ලොකු ප්‍රශ්නයක් විසදුනා අයියෙ🔥. Thanks අයියෙ. මටත් තියෙන්නෙ note 9 එකක්🤔. එක් මෙහෙන් ගත්ත එකක්. ඒ වුනාට US Reviewer 🤔කෙනෙක් කියන විදියට මේකෙ battery එක තියෙන්නෙ නෑ🤔. මටත් දැන් තමා තේරෙන්නෙ😔 , Chip එකේ වෙනස අපිට ගොඩක් බලපානවා කියලා🤔🤔🤔☺️
sirawala godak vatinawa....ela digatama mewage video danna ela good luck
Lakaawe anith youtubers la samsung boruwata show-off karaddi ayya ඇත්තම kiwwa....Niyamai...👈👌👌👌😘
මාර වැදගත්..ගොඩක් දේවල් දැනගත්තා....♥️අන්තිමට කිව්ව signal reception එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?
ඔන්න ඔහොම phone reviews ගේන්න. එහෙම පට්ට.
චනුක්ස් හරි sl geek කාරයා වගේ එවුන් කරන්නේ උඩින් අතගාලා ලස්සන කියන එක. ඒක ඉතින් phone කඩේකට ගිහින් බලා ගන්න පුලුවන් නේහ්..😂😂
ඒත් මේකෙන් පට්ට දැනුමක් එනවා. පුලුවන් නම් ඉස්සරහට එන ඔක්කොම phone ටික ඔහොම review එකක් ගේන්න අයියේ වෙනම playlist එකක් විදිහට.
(Note : phone company වලට කඩේ නොයා දැන් ඔයා කරන විදිහටම ඕනේ)
Goodluck..❤️
හුඟක් වටින දෙනෙක් කිරීමක්... බොහොම ස්තූතියි 👍👍😍
ගොඩක් අය ෆෝන් ගන්නකොට රැම් එකට රැවටිලා ගන්නවා... ඒ උනාට කවුරුත් චිප්සෙට් එක බලන්නෙ නෑ.... ෆෝන් ගැන දන්නෙ නැති අය හිතන්නෙ රැම් එක විතරක් තිබ්බාම ගේම් ගහන්න පුලුවන් කියලා.... දුක තමා ඉතින්😥
Lankawe viya bro
සිරාම සීන් එක.. ඒක නොදන්න කම බන්.. හැමෝම රැම් හොඳ නම් ගන්නව
@@speedy0.111 ow bn... anthimata salli aparade...
ගොඩාක් හොද දැනුවත් කිර්‍ර්මක් බොහොම ස්තූතියි ඔබට
Mata nn saahenna vadagath una brother .... me dawas vala mn research karapu deyak nisa... thanks brother...
ගොඩක් වටින වීඩීයෝ එකක්.. නොදන්න දෙයක් දැනගත්තා හරියට අද
your presentation skill is much better now. not only pc please present more mobile phone unboxing reviews like this❤️❤️❤️
Aththatama mama me gena danna
Mata meka godak wedagath una
Thanks uncle
එල video එක ........
දිගටම කරගෙන යන්.......
ජය වේවා.......
Godak watinawa danuwath kalata....aniwaa Mee wagee thawa video s geenna....phone review Karana ekkrnek wath meewa danuwath kalee naane ^_^ ^_^ ^_^
හැමෝටම snapdrgon chipset එකම දෙන එක ගැන නම් ගොඩක් සතුටුයි
එක ඇත්ත
Nodanna ayata Danaganna video eka genawa ekata thanks 😘
Man ada thama danne bro thnk u go ahead ❤❤
ඉස්සර Exynos chipset Snapdragon වලට වඩා speed එකෙන් fast වුණා. නමුත් gaming performance අඩුයි. දැන් දෙකේම Exynos එක අඩුයි.
Galaxy S7 කාලේ ❤🔥❤
ow
Samsung m30 s එක හොදද
@@මුතුඇටේමිනිස්සු game gahanda hodana
eka aththa
දැන් තමා දැනගත්තේ.වීඩියෝ එක නම් වටිනවා..
මම එකෙන්ම ආසයි. මම යූස් කරන්නෙ නෝට් 10+ . එදා ඉඳන් මම කැමතිම නෑ අපිට exynos එක දෙනවට. අපිට us වලින් ගන්න snapdragon chipset එක එන මොඩල් එක ගන්න බෑනෙ. 😥
සතුටුයි ඒක වෙනස් වෙනවනම් එකෙන්ම. snapdrag එක exynos වලට වඩා පට්ට.
ගොඩක් වටිනවා අයියේ !!
Ow eka aththa.. gloabal ekata exynos , anith ewata snapdragon , anika samahara apps global version ekata weda ne. Good lock ewage ekak
Ela. Thawa me wage videos danna.. 👍👌
Samsung fan kenek unath mekata math wiruddai 😁
ඔව් අයියෙ වැදගත්. බොහොම ස්තුතියි ඔයාට 🌹🙏
Oyage hama video ekakma godak watinawa aiye.
ඇත්ත😐 Exynos chipset එක තියෙන samsung flagship device වල performance ටිකක් අඩුයි, battery life එකයි, signal reception එකත් අඩුයි😐 games play කරනකොට ඉක්මනට හීට් වෙනවා😒 snapdragons chipset එක තියෙන device තමා recommend කරන්න පුලුවන්😂
මේක බලන apple fans ලා ඉන්නවද❔😁
nathuwa athi ne ban, hitiyanam methana parasakwala gahanawa.😂😂😂😂😂
Kapil Sadaruvan 😂
Aniwaren apple hodai ....mn use karanne xiaomi ...phone ekak gana danna kawrut baina ....vadiyenma phone repair karana aya dannava apple anit evata vada hodai
Ammo api api 🤣🤣✋✋
Apple ganna eun chip set gana dannawada bung..un oka ganne posh ekatneh
පට්ට වැදගත්. මං නම් ෆෝන් ගන්න කලින් චිප් සෙට් එක බලනවා බෑරෑඩ් එක මොනවා උනත්. හොයලා ගන්නෙම Snapdragon chip එකක් තියන ෆෝන් එකක්ම තමයි.. 😍
Hmm ,maat gatte sony xpeiria 1 ekk
E uba pau bn uba dnnwa aluthin apu snapdragon 765 5g chip ekata wada exynos 980 eke chip eke benchmark wedi
එක නම් ගොඩාක් හොද පෙත්සමක්
මම හුඟක් ඉස්සර ඉඳන්ම පාවිච්චි කරන්නෙ සැම්සුන් පෝන්.
මුන්ගෙ මේ කෙළිය මම දැනගෙන හිටියෙ නෑ .. ටෞකන්ඩ ..
මුන් අපිව රවට්ටනවනෙ පරයො.
ඔය පෙත්සමට මං අත්සන් කරන්ටම ඕනෙ.
hena gahanawa munta ne
aniwa
Sira kathaawa bro..Apple ganna ewunta bena bena API gannema Samsung..me paarath lejja nethiwa S10+ ekak gaththa
Sd & exsinoos kees eka
mona unath i 💖samsung Forever!🍫🍫🍫
supiri danne nathi godak dewal dana gaththa thanks
Great! Me video eken thamay denagaththe.
ඇත්තටම මේ වගේ දෙයක් flagship එකකට කරන එක අපි වගේ රටකට අවාසියි සමාගම හැම වෙලාවෙම හිතන්න ඕනි මුදලට උපරිම සහන දෙන්න ඇමෙරිකාවෙ ඉන්න මවු සමාගමේ රටට විතරක් එහෙම නොකර අනික එහෙම නම් මිලේ වෙනසක් කරන්න ඕනි
මවු සමාගම කොරියාව
nathnam Sony ganna.eda idanma Snapdragon awe.
@@razor-b2d sorry මවු සමාගම නෙවේ ඇත්තටම ඇමෙරිකාවෙ තියෙන ප්‍රදාන ශාකාව නෙ
@@kapilsds7 අපි මෙතන කියන්නෙ snapdragon කතාවක් නෙවේ ගන්න මිලට මෙහෙම වංචා කරන එක
@@VDBro hako hako ehenam. wancha karayanta ahuweweema imuko.
වටිනවා අයියේ ආදරෙයි ❤️
#Q&A. Aiiye nvidia control panel eken monitor eke resolution adu karala 1600* 1200 wage dala 75 hz 87hz walata over clock karoth aulak weida. Thawa vga cable eken 60hz walata wada yanawada. Over clock karama out of range kiyala display wenawa e vga through display eka dena hindada
Exynos එකේ පැහැදිලි performance අඩුවක් තියනව.heat එක වැඩිවෙනකොට ගොඩක් performance අඩු වෙනවා වැඩිපුර රත් වෙන නිසා. කැමරා performance එකත් වෙනස් isp එක low quality නිසා. අවුලක් නෑ exynos version එක අඩුවට දෙනව නම්.ඒත් නෑනෙ
සිරාවටම සුපිරි
Niyamai ayye godak watinawa
Godak deval danagaththa.tnx..👍👍
Ada danagatte.good job
මේක නම් හොද නිවුස් එකක් 👌👌💪💪
හොද පැහැදිලි කිරීමක්... මට දැන් දුකයි දැන් පාවිච්ච් කරන්නේ Exynos... ඉස්සෙල්ලා Qualcom... 🤔😵
Eke aulk na bn
අද්දැකීමන් කියන්නෙ exynos heat වෙනවා වැඩී
Ow
Agree with you... And drains battery quickly.
ඔව්
ඔව් බං. Display quality නිසා සම්සුන්ග් ගත්තා, (Exynos )පට්ට heat වෙනවා.. පිස්සු කෙලිනවා. PUBG, එපා උනා බං... ගහන්න බෑ lag වෙනවා..
@@DNKamal85 mokadda 4n eka
මම හිතාගෙන හිටපු දේවල්ම කිව්වා ✌️✌️❤️
Patta video eka👌👌♥️♥️
Superb video bro
මේක එච්චර සැලකියයුතු දෙයක් නෙවෙයි... මේක වෙළඳ උපායක්.... Samsung එයාලගේ soc එක දියුණු කරන ගමන් ඇමරිකානු soc නිෂ්පාදකයා සමග සහයෝගයෙන් වැඩ කරනවා ඊටත් වෙළඳ පොළක් හදා දෙමින්...හැබැයි performance ඩ්‍රොප් එක නම් ප්‍රශ්නයක්...
samsung sucks 😂😂😂
Me daws wala cutomers lage trust eka tama important. Me Nosalakiya yutu prashne loku unoth sales down wei
අම්මො සැලකිය යුතු දෙයක් නෙමෙයිලූ..ඔය පේන් නෑ
හරි බන් එල😂
den thama meka dena gaththe thank you aiye godak watinawa meka maath samsung 4n ekak ganna hitiye S10 ekak ekath me wagema athi neda
Thanks for the info Pcguide👌❤💯
It's not fair to do such a thing,prioritize the USA market,by only giving snapdragon CPUs.🙁
But now we can keep a small hope of snapdragon CPUs @ future.
Lovely decision by samsung🥰
අයියා samsung විතරක් newe thawa brand ehama karanawa ne.ayya man danna taramata vivo samagama china walata වෙනම verison එකක් ha globali වෙනම version ekak danawa
Ryzen 3 2200u lap eka awlak nadda
Siraah kathwa lanakwata enne gobbama quality eka. Man Samsung Note 8 eke SCV37 eka. Aus eka. Note 8 eke 7 different models hdnwa. Lankawe gennana un danneth ne. Aiya wede niyamai. Qualcom Snapdragon eka thamai patta. Hardware okkoma camera quality hema ekama. Hodama Ratawal walata withrai hodama ewa yawanne. Phonemore.net eken check krpallaa.. phone more eke hariytama thiynwa 👌👌 Samsung wala modelwla Agata U model ganin puluwan nm. U - USA
Thanks.🌼 aluth dewal godak damagaththa
Ow aththa , amsung assemble India china Vietnam enawa Indian eka awul
Kisima aulk na mama use krnwa
නියම video ඒක.
නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා.
මගේ Phone ඒක LG G6 ඒකෙ
(Snapdragons 821) තියන්නෙ.
@C M GaMerS Mama Phone eke Game gahanne naha. Habai Pubg , free fire, COD Mobile, Fortnight Gahuwa awlak naha. Hondhata gahanna puluwan.
Mage camera eka ehema supiri.
CPU eka Capture kerapu photo eka පට්ට sharp ekata aran dhenawa.
Mama godak phone eka use keranne photography welata. Game gahnne naha dhan.✌️✌️
@C M GaMerS ow niyameta photos quality ekak thiyanawa. Battery ekath godak wela thiyanawa
හොඳ පැහැදිලි වීඩියෝ එකක්...❤
ගොඩක් වැදගත් වුන ඒක
හොද විඩියෝවක් මේක
අයියෙ mediatek ගැන review එකක් කරන්නකො
Issarahata snapdragon chip set ekak awath eketh quickly 2k ei ne
A6+ eka use kranne meka snapdragon version thiyenne
International phones වල 5g cababilites අයින් කරලා තියනවා. නමුත් phone දෙකම එකම ගාන. (සමහරක් තැන් වල ගාන වැඩි)
Chip set දෙකක් එනවා කියලා දැනන් හිටියා ඒත් මේ දෙකේ performance වල වෙනසක් තියෙනව කියලා දැනන් හිටියේ නැ. මන් ඉන්නේ Italy වල මන් ගත්ත Samsung galaxy S10 එකෙත් තියෙන්නෙ Exynos chip set එකක්
Useful ! ❤️
අම්මෝ,අපේ ගොන් රැලට මේක සිංහලෙන් තේරුම්කරනවට අයියට පිං..වැඩියෙන් ගෙවලා ජරාවක් අරන් එන්නෙ ලොකුවට.. :3
American version ekei apita ena ekei loku wenasak tiyenwa hama pathtenma flagship,midrange dekema.
4g wada na apita us, Canada wala use karana band ape rate pawichchi karanne na. cdma unath e ratawalath gsm thiyenawa. onna okai lokuma awula.
Niyama video ekak digatama me wage ewwa danda
Exynose kiyanne chater chipset ekk.issarata wada dan entry level 4n ehemath dan chater build quality eka ehema awl.Samsung brand name eka hinda gdk minissu dan ganne
ethakota aluthin aapu Galaxy A71 ekee thiyenawa kiyanne nm Qualcomm snapdragon chipset ekak needa?
Ai exynos chipset wala witharak WMV codec support karanne.snapdrgon saha anik chipset wala support karanna .ai a
Thank you. 👍👍👍
I have the S20+. When I use the messenger app the phone gets slow and the phone get heated as well
The battery life is about 15 hrs even after using the power saving mode
15 hrs is awesome!
puluwannm huawei ekath blanna meheta ena 4n eka wens anith ratwal walata ghna phone walata wada
හැබයි ගොඩක් snapdragons version ලංකාව වගේ රටවල wether එකට අවුල් නේද . උදා- sony z serious ගිනියම් වෙන්ව මෙහෙ use කරත්දී
apahu 4n Gannawanm USA, AUS, JPN, me models quality walin ganna. 4n gennana untath meka kiyanna puluwan nm. Example my Samsung Galaxy Note 8 - AUS QUALITY - (Model - SCV37) USA QUALITY - N950U All bandwith networks and FM Radio allowed.. 100% Real Genuine® See more details in www.phonemore.com.
මට මේ වීඩියෝ එක දැක්කම පට්ට දුක හිතුනා මචං මිනිස්සු සල්ලි දීලා වටිනාකමක් ලැබිලා නෑ කියලා දැනුනාම.. මේ වීඩියෝ එක නියමයි සුපිරි.. මං පුලුවන් තරම් ගොඩක් අයට කිව්වා නමුත් වැඩිය ගනන් ගත්තේ නෑ. එච්චර දැනුවත් නැති නිසා.. මේ වීඩියෝ එක පුලුවන් තරම් share කරපල්ලා.. මොකද ලංකාවට ඔරිජිනල්ම බඩු ගෙන්වන තැනට පත් කරවන්න මාත් හෙනම ආසයි.. Samsung විතරක් නෙවෙයි.. Apple වලත් තියෙනවා.. ආයෙත් කියන්නම් ඔයාගෙ ෆෝන් එකේ නම ගහලා අගට different models කියලා ගහලා search කරන්න. www.phonemore.com එකෙන් බලගන්න පුලුවන් වෙයි.. පට්ටම වැදගත් වීඩියෝ එකක්.. 👌👌👌❤❤❤
Patta bro
හොද වීඩියෝ එකක්
Deep chat ඉස්සරහට බලාපොරොත්තු වෙනවා
Ada thama eka danagaththe tnx.....
Lankawata awath oka ganna salli naaaaa ✌️😭😂✊❤️
superb video
අයියේ ඔයා apple ගිය ටික කාලෙකට කලින් නිකුත් උන ගොඩක් මිල ඩෙක්ස්ටොප් එක (මැක් ප්‍රෝ) ගැන කතා කරෙ නෑනේ වැඩියඒ ගැන කාතා කරන්න පුලුවන් නම්
ඇත්තටම දන් නැ මල්ලි මම හැම දාම පාවිච්චි කලේ සැමිසන් දුරකථන දැනටත් මම නෝටි 9 එකක් පාවිචි කරන්නේ. ඇයි මෙචිචර වැදගත් සමාගමක් මෙි විදිහට කලේ ??? දැනුවත් කලාට ඔයාට taz මල්ලි
Apu gaman baluva e video eka
Samsung පාවිච්චි කරන උන කො....😁✋
Man danne mechcharai....samsung s7 edge eke awa chipset dekema......but snapdragons ekata wada exynos chipset eka pattama speed....ane manda....
Etakota gaming walata hoda propomuns wadi 4n eka mokakda aiye
කලින් මෙහෙම දෙයක් දැනන් හිටියේ නෑ.ඔයාගේ video එක බලලා තමයි දැනගත්තෙ. මමත් ඒකයි හිතුවේ s20 ෆෝන් එකට 5000mah බැටරියක් තිබිලත් මෙච්චර ඉක්මනට බහින්නේ මොකද කියලා.එහෙව් තත්ත්වයක් මත ලංකාවට එන samsung phone එක මිලදී ගන්න එක පාඩුයි
Ow kalin dananhitiya mrwhosetheboss ge vidieo eka balala thibbe 😊
ඔය අවුල මුලින් අපිට ආවට Performance Drop එකක් තිබ්බෙ නෑ මොකද සමහර Speedtest වල S7 S8 exynos and qualcom speed අතින් exynos තමා ඉස්සරලම හිටියෙ එක්කො සමානයි.. ඔය අවුල සෑහෙන වෙනසක් වෙලා තියෙනවා S20 වල සාදාරනයි පෙත්සමක් දාන එක ගෙවන ගානට chip දෙකක් release කරන එක වැරදියි qualcomm chip එක ගොඩක් දියුනු ඒ video එකේ heat එකම බලද්දි සැහෙන කලකිරෙනවා.. qualcom දාලා එවයි ඉදිරියට නැත්නම් මේ දේවල් හින්දා එපාවෙයි.. customers ලට...
battery bonawa exynos chip eka
patta aiya...