Phone එක වතුරට වැටුනොත් මොකද කරන්නෙ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2022
  • Phone එකේ Water resistance Check කරන්න ගිහින් වෙච්ච වැඩේ සහ ඒක හදාගත්ත හැටි.
    -----------------------------------------------------------
    Dinushට කතා කරන්න - 0703353504
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 147

  • @dinushwimukthi117
    @dinushwimukthi117 ปีที่แล้ว +208

    Thankyou😍 අයියා ❤️ ගොඩක් නිහතමානී චරිතයක් Pc වලට සහ Phones වලට ආස අයට ලොකු Support එකක් දෙන Channel එකක් ❤️ ජය වේවා හදවතින්ම

  • @Phonerepearingcourse
    @Phonerepearingcourse ปีที่แล้ว +9

    මුල මතක තිබීම ගැන ස්තුතියි.මට මතකයි 8 වසරෙ පන්තියේ ඉන්නකොට තමයි පුතා මගේ නුවර ක්ලාස් එකට ආවෙ. තමන්ගෙ උත්සාහයෙන් කැපවීමෙන් අද ඉන්න තැන ගැන සතුටුයි.ජයවේවා.අද fb එකේ youtube එකේ ප්‍රසිද්ධ චරිතයක් වෙලා.

  • @prasadchandima710
    @prasadchandima710 ปีที่แล้ว +25

    ෆෝන් එකට උන දේ ගැන දුකයි..😥😥හැබැයි සුපිරි වැඩ්ඩෙක් ලස්සනට ගොඩ දාලා දීලා තියෙනවා දැක්කම සතුටුයි..වීඩියෝ එක නියමයි ප්‍රියා අයියේ....❤❤❤❤❤❤❤❤❤❤😍

  • @tharukashehan4398
    @tharukashehan4398 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් Video එක.අපි කොච්චර 4න් එක පරිස්සමින් පාවිච්චි කරන්න ඕනෙද කියන එක තේරුනා හොඳට ❤️

  • @ysmcreation
    @ysmcreation ปีที่แล้ว +5

    දිනුෂ් අයියා පට්ට වැඩ්ඩෙක් තමයි ඉතින් 😍❤️

  • @prasadchandima710
    @prasadchandima710 ปีที่แล้ว +6

    සෑහෙන දවසකින් වීඩියෝ එකක් දාලා..😍😍😍😍😍❤❤❤❤

  • @shani1811
    @shani1811 ปีที่แล้ว +3

    ❤️✊ all the best aiya

  • @madhushanirajapaksha2274
    @madhushanirajapaksha2274 ปีที่แล้ว +3

    Proud of you mage malli dinu😎

  • @shameeraud
    @shameeraud ปีที่แล้ว +15

    අපේ පොඩි මල්ලී වැඩ්ඩා 😍 Pcguide video කොහොමත් ආසයි බලන්න 😍😍😍 මොකද අපිත් පොඩි වැඩ ටිකක් කර ගන්නවා මේ නිසා 🤗🤗😍👍👍

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 ปีที่แล้ว +2

    මේ චැනල් එකේ විතරයි දාන කමෙන්ට් වලින් පවා කාට හරි ප්‍රයෝජනයක් වෙලා තියෙන්නෙ වීඩියෝ වගේම චැනල් එකත් එක්ක ඉන්න යාලුවො සෙට් එකත් ෆට්ට ඒක තමා pcguide lk ප්‍රියා අයියා හදපු quality එක

  • @r.marosha4699
    @r.marosha4699 ปีที่แล้ว +3

    පලවෙනි comment එක like එක මගෙන් 😍😍🥶😁😁

  • @dasrerr
    @dasrerr ปีที่แล้ว +3

    Mage A52 ekath okama una habai ochchara lokuvata vathura giye na eka nisa shape services kerama hari giya thanks aiya oka danuvath kerala hamovama

  • @supundilanka844
    @supundilanka844 ปีที่แล้ว +1

    All the best bro 🤘✊♥️

  • @Praniya_Official
    @Praniya_Official ปีที่แล้ว +3

    නියමයි අයියෙ 😍❤️💥

  • @lagathwijekoon3528
    @lagathwijekoon3528 ปีที่แล้ว +2

    The most humble expert I know in this field ❤

  • @raveenyasas2837
    @raveenyasas2837 ปีที่แล้ว +2

    Good Video pcguide 👍🏻💖

  • @P.amarasinghe
    @P.amarasinghe ปีที่แล้ว +1

    Supiri weddek. 👍

  • @chandimalkumara9352
    @chandimalkumara9352 ปีที่แล้ว +5

    මටත් ඔය වැඩේ ඔය විදියටම උනා සති දෙකකට කලින්...මගේ samsung note 9 phone එක වතුරෙ දාන්න පුලුවන් බව දන්න නිසා වීඩියෝ කලා...පැය ගානක් යද්දි phone එක on වෙලා display එන්නැතුව ගියා...හැබැයි වෙලාවකට ඇවිත් යනව...මහරගම shop වලින් කිව්වෙ display දාන්න වෙලා 60 ගානක් යනව කියල...ඇඩ්වාන්ස් දීල සල්ලි හොයන් ඊලග දවසෙ ගියාම 90 ත් පැනල දවසට...කොට්ටාවෙඑක shop එකකින් මට phone එක service කරල දුන්නා...වෙන කව්රුවත් risk එක ගත්තෙ නෑ ටිකක් හරි එන එක නැතිවෙයි කිව්ව...service එකෙන් පස්සෙ ඒකම උනා...වෙන phone එකක් ගන්නත් හොයන්න ගියා...අන්තිමට ටික ටික display ඇවිත් ගියා දවස් දෙක තුනක් යද්දි...දැන් වෙද්දි phone එක normaly වැඩ කරනව...කොහොමත් වතුර ගිය එකක් 100% recover වෙන්නෙ නෑ...touch pen එක වැඩ නෑ...එත් මේ වෙලාවෙ recover උන එක වටිනව phone එකක් ගන්න පුලුවන් කාලයක් නෙවේ...අන්තිමට කියන්න තියෙන්නෙ IP68 තිබුනත් වතුරෙ දාන්න කලින් දෙපාරක් හිතන්න...phone විකුනගන්න දාන බොරු ඔව...phone shop වලින් කියන විදියට වතුරෙ දාන්න පුලුවන් phone තාම ඇවිත් නෑ...වැඩි හරියක් repair එන්නෙ company එකෙන් වතුරෙ දාන්න කියපු phone

    • @damithkarunarathna7686
      @damithkarunarathna7686 ปีที่แล้ว +1

      සිල් එක පොඩ්ඩක් හරි ඉස්සිලා තිබ්බොත් වතුට දන්ඩ පුළුවන් කියලා නැ වතුර යනවා මගේ samsung note9 එකටත් ඔහොම උනා වතුර වැටිලා පැය 5ක් විතර ගියා ට පස්සේ සම්පුර්ණයෙන් ඩිස්පෙලේ එක කොල පාටට ගැහෙන්ඩ ගත්තා ශෝප් එකකට අරන් ගිය සෙවිස් කරාට පස්සේ අයේ ඩිස්පෙලේ එක පොඩ්ඩක් ගැගෙන්ඩ ගත්තා ටික වෙලාවකින් හරි ගියා අපරාදේ සැහෙන පාඩු වුනා පොන් එකෙන් බන් වතුර ගියොත් වැඩි කලක් බැ පාවිච්චි කරන්ඩ 🥲🥲🥲

  • @plusmobile5467
    @plusmobile5467 ปีที่แล้ว +3

    දිනු මලයා වැඩ්ඩෙක් තමයි ❤️

  • @tharinduramesh4416
    @tharinduramesh4416 ปีที่แล้ว +2

    Watinawa hode ❤

  • @shenulbro
    @shenulbro ปีที่แล้ว +1

    adarei ayye.

  • @achalaweerasinghe8762
    @achalaweerasinghe8762 ปีที่แล้ว +6

    දිනූ මල්ලි ❤

  • @PahanSharanga
    @PahanSharanga ปีที่แล้ว +2

    1st මම ❤️❤️

  • @Kevine-s3u
    @Kevine-s3u ปีที่แล้ว +3

    1St fan

  • @_shevon._
    @_shevon._ ปีที่แล้ว +2

    1st 😍

  • @isurumahesh9585
    @isurumahesh9585 ปีที่แล้ว +1

    අපේ කොල්ලා ❤️

  • @thiwankaumesh5683
    @thiwankaumesh5683 ปีที่แล้ว +3

    වැඩ්ඩෙක්...❤

  • @Wickramasooriya
    @Wickramasooriya ปีที่แล้ว +3

    Great 👍👍👍

  • @senuhasi2074
    @senuhasi2074 ปีที่แล้ว +1

    අපේ සර්ගෙ ගෝලයෙක් nee🥺🥺 dinu aiyah

  • @isharasampath
    @isharasampath ปีที่แล้ว +5

    මගේ samsung watch 4 classic එකත් pool එකක දාගෙන ඉඳලා ඔය දේම වුනා. හදාගන්න පුළුවන් වෙයිද 🤔🙏

  • @srisambuddhatwajayanthivih5884
    @srisambuddhatwajayanthivih5884 ปีที่แล้ว +2

    Great

  • @MotivationMagnet12427
    @MotivationMagnet12427 ปีที่แล้ว +2

    First comment ❤️

  • @anjanadilesha9037
    @anjanadilesha9037 ปีที่แล้ว +1

    Niyamai ❤️😍

  • @SimpleLife177
    @SimpleLife177 8 หลายเดือนก่อน +1

    Veeeeeeerrrrry nice💞💞💞💞💞💞💞💞 brother

  • @harshaprasad7036
    @harshaprasad7036 ปีที่แล้ว +5

    මගෙත් A52 එකක් තියෙන්නෙ ,වතුර යන්නෑ කියලා හිතාගෙන විඩියො එක නොබලා ඉන්න හදලත් pc guide එකෙ විඩියො එකක් නිසා බැලුවෙ 😅

    • @harshaprasad7036
      @harshaprasad7036 ปีที่แล้ว +1

      අයියා ,1mක් වත් වතුරෙ දැමද ?

    • @pasan_munasinghe
      @pasan_munasinghe ปีที่แล้ว

      මගෙත් A52 එකක් තිබ්බ ඒකෙත් ඔය විදිහටම සීල් එක කැඩිල තිබිල 🥲 අන්තිමට දැන් ඒජාතියෙ එකක් ආයෙ ගත්ත.වතුර යට නෙමේ ශවර් එකේදි ගියෙ

  • @chathumalniranjana8076
    @chathumalniranjana8076 ปีที่แล้ว +1

    Aiye Go pro ekatath water damage wela on wenne na...Dinushwa contact karoth repair kara ganna puluwan weida ?

  • @tharinduramesh4416
    @tharinduramesh4416 ปีที่แล้ว +2

    Adath 1st

  • @jagathanandaraj1450
    @jagathanandaraj1450 ปีที่แล้ว +2

    iPhone 7 ekak, sahena wathawak wathurata dala athi, gage, tap ekata alla thiye, sarayk wathura giya, repair krala dunna, Rs.1800. aye trip ekak yaddi waterfall shot ekak ganna gihin watura giya, Rs.1800. gatte,

  • @asankalakmal4385
    @asankalakmal4385 ปีที่แล้ว +1

    අඩේ මාරයිනෙ ♥️♥️

  • @D2K538
    @D2K538 ปีที่แล้ว +2

    Supiri 🙂

  • @xcodes376
    @xcodes376 ปีที่แล้ว

    Waddek thama💖

  • @adhithyaprarthana1897
    @adhithyaprarthana1897 ปีที่แล้ว +2

    Tech Sunday aka kooo aiye

  • @varunajayasena9792
    @varunajayasena9792 ปีที่แล้ว +2

    මගේ S10e එහෙකට වතුර ගිහින් ඔය experience එක ඔය විදිහටම ලැබුණා...එකෙත් Bluetooth, Wi-Fi වැඩ කළේ නෑ repair එකෙන් පස්සේ...එකේ technical side එක ගැන video එකක් කරන්න..

  • @srtcomputer
    @srtcomputer ปีที่แล้ว +2

    puluwan weida danne Sony Xperia 1 eke touch glass 1k maru karaganta

  • @Aibeatz2442
    @Aibeatz2442 ปีที่แล้ว

    Ape kollek❤️

  • @sajithbandara9655
    @sajithbandara9655 ปีที่แล้ว +4

    අයියෙ windows 11 දැන් කාලෙට කොහොමද ගැලපෙනවද ගැන වීඩියො එකක් ඕනේ ❤️

  • @wan8657
    @wan8657 ปีที่แล้ว +3

    1st comment☀️☀️☀️

  • @gradewicelk6699
    @gradewicelk6699 ปีที่แล้ว +1

    Niyamai

  • @shalukamadushanka3307
    @shalukamadushanka3307 ปีที่แล้ว +2

    Good

  • @kasungunasekara7241
    @kasungunasekara7241 ปีที่แล้ว

    👌👍

  • @slgameplay61
    @slgameplay61 ปีที่แล้ว +1

    mage eknm mn hithalama wathurata damma .habai meka water proof na. resistance ekakuth na. mage eketh oma wuna .habai touch ekanm hodata wada kara
    j7 prime2

  • @heshansuraweera6692
    @heshansuraweera6692 ปีที่แล้ว +1

    Ape gewal peththene thiyenne me🌚❤️

  • @chamaraeshan7208
    @chamaraeshan7208 ปีที่แล้ว +1

    👍❤️

  • @ayeshdjayasooriya2112
    @ayeshdjayasooriya2112 7 หลายเดือนก่อน

    sea water giyapu phone ekak repair kara gnne kohomada kiyanna puluwanda

  • @illuminati7421
    @illuminati7421 ปีที่แล้ว +2

    phone eka vathurata vatunama haal bajanayaka daala thiyeno payak vithara

  • @achalaweerasinghe8762
    @achalaweerasinghe8762 ปีที่แล้ว +3

    @dinush vimukthi , මේ ඉන්නෙ Technician වැඩ්ඩා ❤,

  • @madusanka5402
    @madusanka5402 ปีที่แล้ว +2

    ❤️

  • @asfadali7543
    @asfadali7543 ปีที่แล้ว

    🖤weddek thama🖤

  • @hanchathuranga
    @hanchathuranga ปีที่แล้ว

    mage samsung Note 8 Phone 2k kelawuna wathura gihilla

  • @techindetail2439
    @techindetail2439 ปีที่แล้ว

    Wifi Bluetooth issue eka samahara wita antenna connect wela nathuwa wenna puluwan Poddk Apahu balanna❤️

  • @sandarunawodaya
    @sandarunawodaya ปีที่แล้ว

    Mobile guide lk channel ekak onee.

  • @praveenkarunarthna0627
    @praveenkarunarthna0627 ปีที่แล้ว +1

    GG AYYA

  • @vimu_115
    @vimu_115 ปีที่แล้ว +3

    Amboo issarahatanm phone ekakata mukuth wenna hoda na☹.

  • @hirushagimhan195
    @hirushagimhan195 ปีที่แล้ว

    U nn waddek 💕

  • @saliyabandara4302
    @saliyabandara4302 ปีที่แล้ว

    👍👍👍

  • @ranithakithsanda5584
    @ranithakithsanda5584 ปีที่แล้ว +2

    ♥️✔

  • @mr_keviya
    @mr_keviya ปีที่แล้ว +1

    Mge a72 ekak thiyenne. Math eka parak pool ekakta damma. Aye danna bh wage seen ekak thiyenne 🥲🥲

  • @dineshmadushan4156
    @dineshmadushan4156 ปีที่แล้ว

    vga repair karanna kawruth nadda aiye

  • @supunchinthaka1478
    @supunchinthaka1478 ปีที่แล้ว +2

    ආදරෙයි මගේ එකා 🥰 ♥

  • @malinduayodya8604
    @malinduayodya8604 ปีที่แล้ว

    Parana lap top ekaka thiyana kali aran aluth pc ekak hadana hati one

  • @dileepabandarigoda662
    @dileepabandarigoda662 ปีที่แล้ว

    😍

  • @anjana6207
    @anjana6207 ปีที่แล้ว

    Hqanna newe ganna wenneth ne

  • @adhiproduction
    @adhiproduction ปีที่แล้ว

    ❤️ ❤️ 😍😍

  • @vimugaming7567
    @vimugaming7567 ปีที่แล้ว

    ❤️🔥

  • @praneethsandaruwan9105
    @praneethsandaruwan9105 ปีที่แล้ว +3

    මුහුදු වතුරෙ වැටුනම.. ගොඩගන්න බැ නෙ.. තියෙන ස්ටෝරේන්ජ් එකත් එක්කම

  • @chamoddissanayake9597
    @chamoddissanayake9597 ปีที่แล้ว +1

    Gg අයියේ

  • @dinukboy
    @dinukboy ปีที่แล้ว +1

    ❤️❤️✌️

  • @go2do
    @go2do ปีที่แล้ว +1

    මාත් වෙලාවකට වතුර යට වීඩිඕ කරනවා ඔය පෝන් එකෙන්ම. හොදවෙලාවට දැම්මේ

  • @s.s.k6522
    @s.s.k6522 ปีที่แล้ว

    ❤❤

  • @hirushikawya8908
    @hirushikawya8908 ปีที่แล้ว +11

    තව ආතල් අරන් තියන Device එකත් left වේවා
    ඒ වගේ ම මේ වාගේ වීඩියෝ කරන අනුහසින් කලින් 4G විතරක් අහු උන ඒවා හදලා ඉවර උනාට පස්සෙ 5G වගේ ලැබේවා
    🙂❤️
    Anyway, another greatest video

  • @shanilsilva1522
    @shanilsilva1522 ปีที่แล้ว

    Travel with wife lage build eke video eka ikmanin one

  • @isurupeiris2964
    @isurupeiris2964 ปีที่แล้ว +7

    Samsung A සීරීස් එකේ බිල්ඩ් කොලිටි එක නං ගෙවන ගානට සෑහීමකට පත් වෙන්න බැහැ. A72 එකේ වගකීම් කාලය ඉවර වෙලා මාසයක් යද්දි ප්ලාස්ටික් බැක් පැනල් එකේ ගම් එක ගැලවෙන තැනට ආව. ලොකුවට heat උනෙත් නැතුවම. ඒ නිසා Samsung A සීරීස් phone එකක මොන Ip rating එක තිබුනත් වතුර වැටෙන තැනකවත් තියන එක සුදුසු නැහැ කියල යි මට හිතෙන්නෙ.

    • @namaltharindu3235
      @namaltharindu3235 ปีที่แล้ว +2

      ඔව් මාත් ඇපල් එක්කට මාරු උනා දීල.හීට් වෙනව වැඩී පොඩ්ඩක් යූස් කරපු ගමන් හීට් වෙනව.අනික බැක් පැනල් එක ගැලවෙනව ගම් එක ගැලවිල හීට් එක නිසා.ඇපල් වල නම් කියන්න තරම් කිසිම අව්ලක් නැ.

    • @buddikadeshan3032
      @buddikadeshan3032 ปีที่แล้ว +1

      @@namaltharindu3235 mokkda gatta iphone eka plz reply

    • @namaltharindu3235
      @namaltharindu3235 ปีที่แล้ว

      @@buddikadeshan3032 8 එකක්.බැට්‍රි ගැන හිතනව නම් ප්ලස් එක ගත්ත නම් හරි.මට නම් මගෙ වැඩ වලට හොඳටම සෙට් මේක.

    • @hashanranjana7290
      @hashanranjana7290 ปีที่แล้ว

      @@namaltharindu3235 kiyatada gatte

    • @namaltharindu3235
      @namaltharindu3235 ปีที่แล้ว

      @@hashanranjana7290 62 ක් උනේ.ගාන අඩු වෙලා තිබ්බෙ මම ගන්නකොට.දැන් ආයෙම වැඩි වෙලා ඇති හැබැයි.

  • @anupassaumya7723
    @anupassaumya7723 ปีที่แล้ว +1

    Waddek

  • @malintha_aberathna
    @malintha_aberathna ปีที่แล้ว +1

    🖤🖤

  • @asanka2507
    @asanka2507 ปีที่แล้ว +1

    මගෙ phone එකත් samsung A52 එකක්. මට නම් දැන් භය හිතෙනවා.🥶🥶🥶

  • @lifeofthalia
    @lifeofthalia 4 หลายเดือนก่อน +1

    Ape putha fon ekata abbahi wela .eyage phon eka danata ath karanna haduwata khe tibbat gannawa .eka eyagen ath karanna oni fn eka vinasa karanna vidiyk kiuyannak o eyata nodanenna

    • @pcguidelk
      @pcguidelk  4 หลายเดือนก่อน

      Phone එක අයින් කරන එක පිළිතුරක් නෙමෙයි. කරන්න තියෙන්නෙ පාලනය කරන එක. වැඩ ඉවර කරල නැත්නම්, යම් Target එකකට යොමු කරන්න.

  • @shehanpubudu1392
    @shehanpubudu1392 ปีที่แล้ว +1

    අයියෙ එතකොට waterproof phone ලංකාවෙ නැද්ද

  • @namaltharindu3235
    @namaltharindu3235 ปีที่แล้ว

    එක්ස්පෙරිමෙන්ට් එක ඕකේද අයියෙ ඉතින් 🤭

  • @senuhasi2074
    @senuhasi2074 ปีที่แล้ว

    අෆේ දිනූ අයියා🥺🥺

  • @BudgetproKL
    @BudgetproKL 9 หลายเดือนก่อน +1

    පෝන් එක වතුරෙ.නෑව අද..😿

  • @trishtrish9279
    @trishtrish9279 ปีที่แล้ว

    Oka karanna keeyak withara giyada aiye

  • @manunethsara541
    @manunethsara541 ปีที่แล้ว +1

    ඔයා ටත් දැන් පුළුවන්ද

  • @gayangayandananjaya2643
    @gayangayandananjaya2643 ปีที่แล้ว

    💐💐💐🌺🌹🌷

  • @surangachandimal5273
    @surangachandimal5273 ปีที่แล้ว

    💖💖💖💖💖👍👌🙏

  • @malakahettiarachchi7501
    @malakahettiarachchi7501 ปีที่แล้ว +1

    ඇයි wifi අවුල හදන්න බැරිද cip level repearකරනවනම්

    • @dinushwimukthi117
      @dinushwimukthi117 ปีที่แล้ว

      මෙහෙමයි Brother No Power Device එකක් හදල ඔන් කරාට පස්සෙ Device එක චෙක් කරන්න කාලයක් යනව ඉතින් අපි චෙක් කරනකොට ගැටලුවක් තිබුනෙ නැහැ පාවිච්චි කරල බලලමයි ඉතිරි Fault හොයාගන්න පුලුවන්

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m ปีที่แล้ว +1

    ෆෝන් එකක් ගන්නත් ලේසි වෙන එකක් නෑ ආපහු.

  • @Rasindu_Dilsara
    @Rasindu_Dilsara ปีที่แล้ว

    Podiya 😍

  • @mffkosar6513
    @mffkosar6513 ปีที่แล้ว +2

    furst wivse

  • @sujeewasamthilaka3829
    @sujeewasamthilaka3829 ปีที่แล้ว +2

    මගේ ෆෝන් එකක් හදන දෙන්න පුලුවන්ද

  • @user-cr1ke8mj2i
    @user-cr1ke8mj2i ปีที่แล้ว +1

    පොඩියා ❤️💥😋