Thank you very much. Excellent creation. Very emotional story. Good luck and best wishes. Very appreciated how he stood up his life on his own. Blessings of the triple gem!
He looks younger than his age. He must be a good son in law to get so much family support from his wife. About tsunami, I escaped by 10 minutes driving from Galle to Colombo. Thanks to the person who asked me not to go further at Aluthgama. Then I turned back with so much difficulty and frantically and took the first turning towards inland. It was a miracle. There was no motorway those days and stopped for large waves (first strike) near Boossa.
We are very close to the sea. I was 4 months old when we faced this tragedy, but with the grace of God all of us were able to secure. It is a darkest memory to my family. Anyways May all the departed souls Rest In Peace.
Eternal Rest grant unto them, O Lord And let perpetual light shine upon them May their souls and the souls of all the faithful departed through the mercy of God Rest In Peace. Amen
Edina niwadu dinayak nisa ma Milano Italy mithurek gedara.ithin kattiya beela nidi.pandara call Kala Italy lady kenek.wajira news balantako oyalata karadara nethde? Mage mathakaya.
අම්මෝ බලන්න නොලැබේවා මේ වගේ දේවල් සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏🙏🙏
එතකොට මම හමුදාවේ අද වගේ මතකයි වෙච්ච විනාශය 😢😢මිනිස්සු මැරිලා හිටපු හැටි එක සිදුවීමක් මතකයි ගාල්ලේ බස් ස්ටෑන්ඩ් එකේ එක කාන්තාවක් සිහිසුන් වී හිටිය ඒ අසල කෙනෙක් අසාමාන්‍ය ලෙස හැසිරෙන නිසා බලන කොට මූ ඒ කාන්තාවගේ චේන් එක ගලවල අරන් අපි ඒක අරන් ඌත් එක්කම පොලිසියට භාර දුන්න ඊ ට පස්සේ මොනා උනාද දන්නේ නෑ ඒක තමයි මගේ ජිවිතේ මම දැකපු අමිහිරිම සිදුවීම
මටත් මතකයි ඒ සිද්ධිය නිව්‍ස් වලත් ඒකොටස පෙන්නුවා.
Ow matath mathakai e siddiya
යලි මෙවන් විපතක් සිදුනොවේවා, 😢😢සුනාමියෙන් මියගිය සියලුදෙනාට නිවන්සුව ලැබේවා. 🙏🏻🙏🏻🙏🏻🙏🏻
🎉
ලංකාවෙ වැඩිහරයක් දුකට සැපට මගුලට අවමගුලට කට්න් බැරිනම් අංග චලනයෙන් හරි කිය කිය හොයන මත් වතුර පසුපස නොයන මෙවන් අාත්ම ෂතිමත් පිරිමි වැඩිපුර ඉන්න රටක් උනානම් සුනාමි කියක් අාවත් ඡීවිතය දිනන්න පුලුවන් කම තියෙනව.එ්කට හොදම උදාහරනයක් මේ මහත්මයා.තෙරුවන්සරනයි ඔබතුමාගේ මිය ගිය පවුලේ සැමටත් අද වගේ දිනක සුනාමියෙන් සියලුදෙනාටමත් කිසිම දිනක මෙවන් දුකකින් මියයන්න සිදුනොවේවා.ඔබතුමාත් අප සියලුදෙනාම කරන්නා වු පිං කුසල් බලයෙන් සියලු දෙනා සුවපත්වෙිවා.උතුමි නිර්වාන සුවයෙන් නිවීසැන සිමට පිං ලැබෙත්වා.🙏🙏🙏🙏😊
ගාල්ලේ බස් නැවතුම්පොළ ගොඩනැගිලි සියල්ලම විනාශ වුණා ඒත් ඉතුරු වුණා බුදු පිළිම වහන්සේ 🙏🙏🙏
මේ වගේ ධෛර්යවන්ත මිනිසුන් මේ රටට වාසනාවක්.තවත් දියුණු වේවා.මියගිය සියලුදෙනාටම නිවන් සුව ලැබේවා.
සුනාමියෙන් නැනි වෙච්ච සියලුම දෙනාටම නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබට ,ඔබ පවුලේ සැමට සැමදා යහපහතම වේවා!පින්දහම් කරගෙන ජීවත් වෙන්න දීර්ඝායුවේවා!
ඉතා නිර්භීත තරැනයෙක්. බුද්ධිමත් තරැනයෙක්. ඔබ ගැන හරි ආඩම්බරයි. ගොඩක්අයට ආදර්ශයක්. ඔබටත් , ඔබේ දයාබර බරිදටත්. දියනියන් දෙදෙ නාටත් වාසනා වෙවා!!! තෙරැවන්සරණයි..🙏👌❤️🌹
අප අතරීන් සමුගත් සියල්ලටම ආඡරාමර නීවන් සුව ලැබේවා
මේ රට 75% සිංහළ හා බෞද්ධයින් සිටින සිංහශළ බෞද්ධ රටක්. අවිවාදයෙන්ම කාටත් පිලිගන්න වෙනවා. මේ රට සිංහළ බෞද්ධ රටක් බව. වසර 2600ක් පමණ කාලයක් තිස්සෙ සිංහලයා ගසට පොත්ත සේ බුදු දහම සමග එකට බැදිලා වෙලිලා ජිවත් වෙනවා. මෙසේ සිංහළයා බුදු දහමින් පෝෂණය විම නිසා තමයි එවන් මහා සුනාමියක් හමුවේ අපේ මිනිස්සු කඩා වැටෙන්නෙ නැතිව සත්‍යය අවබෝධ කරගෙන ජිවිතය ගොඩනගා ගත්තෙ. බුදු දහම අනුව දුක් විම සිත තැවිම පාපයක් නොහොත් කෙලෙස් ඇතිකර ගැනිමක්. සියල්ල අනිත්‍යය බව අනාත්ම බව හා දුක බව අවබෝධ කරගෙන සත්‍යය වටහා ගන්න බෞද්ධයාට පුවවන්. ඒ ආකාරයට සොබා දහමේ සොබාවය තේරුම් අරන් අවබෝධ කරගෙන කටයුතු කිරිම බෞද්ධයාගෙ ලක්ෂනයයි. එසේ නැතිව සිදුවු අතිත දුක වේදනාව අපහසුතාව සිහිකරකර දුක්විම බෞද්ධ කම නොවේ. බුදු දහමින් පොෂණය වෙමින් මෙවන් අවබෝධයක් සිංහල බෞද්ධ ජනයා සේම ඔවුන් සමග ජිවත්වන අනයය ආගමික ජනයා තුළද පැවතිම වෙනත් රටවල් මෙන් නොව ලංකාව නොහොත් සිංහල දේශය තුල තියෙනවා. එනිසා තමයි 30 වසරක යුද්ධය , සුනාමිය . කොරෝනා වසංගතය වැනි ලොක ව්‍යාප්ත උවදුරු වලදි පවා සියල්ල ජය ගෙන අන් කිසිදු රටකට නොදෙවෙනි ලෙස මේ රට නැගි සිටියේ.“ විශ්වාසා පරමා ඥාති “ කියන බුදු වදනට අනුව යකේක දෙවියෙක් වෙනත් පාර්ශවයක් විශ්වාස නොකර තම ආත්මය විශ්වාස කරගෙන සිංහළ බෞද්ධ ජනයා ආත්ම විශ්වාසයෙන් කටයුතු කිරිම නිසා මෙසේ ධෛර්ය වන්ත මිනිසුන් බිහිවුණා.
ඒක සිංහල රටක්වත් බෞද්ධ රටක්වත් නෙවෙයි. සිංහල යනු ඉන්දියානු භාෂා මිශ්‍රණයක් වන අතර බුද්ධාගම මෙහි ව්‍යාප්ත විය. බුදුන් උපන්නේ ලංකාවේ නොවේ. ශ්‍රී ලංකා අධ්‍යක්ෂ, නගර්ගේ ස්වදේශිකයන් බෞද්ධයන් හෝ සිංහලයන් නොවේ.. මහාවංශය කියයි.. බෞද්ධ ස්වෝත්තමවාදය තමයි අද දක්වා මේ රට දුක් විඳින්නේ සහ හිඟා කන්නේ. හොඳ කාලයක් බුදුන් වහන්සේ තවත් නැත. තිබුනා නම් පසුතැවිලි වෙන්න ඉඩ තිබුනා.. සාමකාමී ආගම විනාශයට පාවිච්චි කරන්න හිතාගෙන
ඒක සිංහල රටක්වත් බෞද්ධ රටක්වත් නෙවෙයි. සිංහල යනු ඉන්දියානු භාෂා මිශ්‍රණයක් වන අතර බුද්ධාගම මෙහි ව්‍යාප්ත විය. බුදුන් උපන්නේ ලංකාවේ නොවේ. ශ්‍රී ලංකා අධ්‍යක්ෂ, නගර්ගේ ස්වදේශිකයන් බෞද්ධයන් හෝ සිංහලයන් නොවේ.. මහාවංශය කියයි.. බෞද්ධ ස්වෝත්තමවාදය තමයි අද දක්වා මේ රට දුක් විඳින්නේ සහ හිඟා කන්නේ. හොඳ කාලයක් බුදුන් වහන්සේ තවත් නැත. තිබුනා නම් පසුතැවිලි වෙන්න ඉඩ තිබුනා.. සාමකාමී ආගම විනාශයට පාවිච්චි කරන්න හිතාගෙන
ජෙසුනේ මෙවැනි විපතක් යලි සිදුනොවේවා 😢😢😢
සුනාමියෙන් මියගිය සියලුම දෙනාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🥺🥺🥺
උප නූපන් ආත්මෙක මෙවන් අකල් විපතක් සිදු නොවේවා. ලෝකේ කිසිම රටකට මෙහෙම නොවේවා. ඉස්සර රජකාලේ අහලා තිබ්බේ මුහුද ගොඩ ගැලුවා කියලා. විහාරමහා දේවිය බිලි දුන්න කියලා. සත්තයි එදා tv එකේ දකිද්දි මං ඒත් මට ඒක තේරුනේ නෑ. ටිකක් වෙලා යද්දි තමා දැනුනේ මේ මොකක්ද මේ වෙන්නේ කියලා ඒක අදටත් දකින්නවත් අකමැති අදුරුම අත් දැකීමක්. සියලුම දෙනා ට හොඳ ආත්මයක් ලැබේවා.🙏🙏
නිවන් සුවය ලැබේවා සියලු දෙනාට
සියලු සත්වයෝ සුවපත් වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
යළිත් කිසිම දිනක මෙවන් විපතක් කිසිම රටකට නොවේවා
තෙරුවණ් සරණින් යහපතක්ම වේවා❤❤❤
සතුටුයි ඔබගැන ❤❤❤❤
දුකක් ආ සැණින් බෝධීන් වහන්සේ ලඟට යන මං
හැම මනුස්සයම මැරෙන බව දැනගෙන ජීවත් වෙන්න... 😥... සුනාමි රල පහරින් මියගිය සියලුම දෙනාට අජරාමර නිවන් සුව... ඒ වගේම තාමත් ආබාද වලින් සිටින මිනිස්සුන්ට ඉක්මන් සුව ලැබේවා 🙏😥
මියගිය සියලු දෙනාටම නිවන් සුව ලැබෙිවා 🙏🙏🙏😭😭😭
පිරිමින්ට අරමුණක් ඕනෙ ජීවත් වෙන්න. උන්ගෙ පණ දෙවැනි කොට පරිස්සම් කරන්න ආදරේ කරන්න , නැතුව ජීවත් වෙන්න අමාරුයි..😢😢😢
Teruwan saranai malli ❤
Jayalath akata egana gaththa yaluwak mama lankawa namai ?ath dukai adambarai machan uba dahireyata edire jevithaya sarthaka wawa budu saranai❤❤❤
දෙයියනේ 🥺 මෙවන් විපත් යලි කිසිදු දිනක සිදු නොවේවා..🙏
Obe Yahapath sithuwili obawa jayamawathema ragena yawi❤❤❤
සොබහදහමට අාදරයකරන්න මිනිසුනේ😢 යලිමෙවන් විපත්නොවේවා
මිනිසුනෙ මේව අහල බලල දැන් ඉදන්වත් සොබාදහමට ආදරෙ කරපල්ලා.😓🌿🍂🏞️🏖️
Good advice. Blessings to you all.
Budusaranai
සියලුම දෙනා ම එදා එකට එකවලක මිහිදන් උනා අද කමටද ජාතිබේද මියගිය අය සුගතියට පැමිනෙත්වා ජීවත් වෙන අය සමාදානෙන් සුවපත් වේවා
සුනාමියෙන් මිය ගිය සියලුම ලක් වැසියන්ට අමාමහ නිවන් සුව ලැබේවා....!😭😭🙏🙏යලිදු කෙදිනකවත් මගේ රටට මෙවන් විපතක් සිදු නොවේවා...!🙏🙏🙏🙏
Thank you very much. Excellent creation. Very emotional story. Good luck and best wishes. Very appreciated how he stood up his life on his own. Blessings of the triple gem!
1:07 අඩේ මෙතන නම් දුක හිතුනා😢
සුනාමිය එද්දි මට වයස 13 යි.. ගාළු පාර දිගේ පයාගල බේරුවල පහුකරන් ගියා විතරයි මූද ගොඩ ගලලා කියලා ආරංචිය ආවා.. මට මතකයි තවම.. මළගෙවල් එක දිගට.. මිණි නරක්වෙලා.. මිණි බලන්නවත් බෑ… 😢
අහන්න දුකයි 🥺මේ සිදුවීම ගැන කීවට අපිට හිතාගන්න බැහැ .අපි ඒ පැතිවලට යන්නෙ බලන්න තියන තැන් .මුහුද බලන්න අපි යන්නෙ .ඒකට මූණ දුන්න ඔයාලගෙ හැගීම ගැන තේරුම්ගන්න තවම බැහැ මටනම් 🥺
සුනාමිය එන කොට මං 4වසරේ. අපි tv එකෙන් බැලුවා මතකයි මේ ව්‍යසනය 😢😢😢
Weligama.Jayalath..Malli.BuduSaranai.
God have Mercy eradicate these natural disasters from the Whole World
This breaks my heart
Theruwan saranai obathimata hitha sanaseema labewa.🙏🙏🙏
Niwansuwa labwaa
දරාගන්න බැ දෙයියනේ මතක් වෙද්දී . මගේ ලමා කාලේ ගොඩක් විදෙව්වා අපි. එදා පුන් පෝය ඊට පෙර දව්ස ක්‍රිස්තියානි අමතක වෙන්නැ. දකිද්දී ඇඩෙනවා 😢
😢😢😢😢😢😢😢
Siyalu sathwayo suwapath wewa ❤❤❤
😢😢😢😢😢😢
He looks younger than his age. He must be a good son in law to get so much family support from his wife. About tsunami, I escaped by 10 minutes driving from Galle to Colombo. Thanks to the person who asked me not to go further at Aluthgama. Then I turned back with so much difficulty and frantically and took the first turning towards inland. It was a miracle. There was no motorway those days and stopped for large waves (first strike) near Boossa.
අම්මා කියල කැහැනවා පොඩි එක්කෙනෙක් අහනවා
අය කිසිම දවසක මෙහෙම කේදවාචකයක් ඇති නොවේවා සියලුම දෙනාම ආරක්ෂා කර දෙන්න 🙏
අපේ ලොකු අම්මත් කොච්චියේ ගියේ.. අද වෙනකන් මිනියක්වත් තොරතුරක්වත් නෑ..
😢
2004.12.26 හරියටම උදේ 9.25ට..
🙏 ❤
හුස්ම හිරවෙන්න වගේ පපුව බරයි 💔😢 ස්වභාවදර්මය වෙලාවකට හරි නපුරැයි ....
All the best for your feutre
We are very close to the sea. I was 4 months old when we faced this tragedy, but with the grace of God all of us were able to secure. It is a darkest memory to my family. Anyways May all the departed souls Rest In Peace.
Niwan suwa😢
මට මතකයි සුනාමිය ...අදුරැ මතකයන්...සොබාදහමට ආදරය කරන්න....
🙏
Pin aththo beruna
Eternal peace to the souls lost in the tsunami😢❤
සුනාමියෙන් විපතට පත්වු මිනිසුන්ට හරියට උදවි උපකාර ලැබුණා.මෙි මහත්මයා එහෙම දෙයක් ලැබුනායැයි කියන්නෙ නැතිව සිටිමට වග බලා ගත්තා. මා දන්න තරමින් විශාල ලෙස මුදල් මෙන්ම දව්‍ය ද ලබා දුන්නා.පොඩිඩක් මතක් කලා නමි වටිනවා.
Siyalu sathwayo niduk wewa nirogiwewa.suwapath wewa 3:47
අපේ තාත්තගෙ යාලුවගෙත් හැමෝම නැති වෙලා..එයා ධීවර රස්සාව කරන්නෙ.. ගොඩට ඇවිත් බලනකොට ගෙදර ෆවුන්ඩේශන් එක විතරයිලු ඉතුරු
😮
ඒ කාලේ සුනාමිය ගැන මිනිස්සුන්ගෙ නූගත්කම නිසා තමයි ජීවිත ගොඩක් රටට අහිමි වුනේ😢
Wasara 20 kalin miya giya samata niwansuwa sahodraya oba gana sathutuyi devipihitay ❤❤❤
මමත් හොද අත්දැකිමක් ලැබුව මාතර නගරය
❤❤❤❤❤
දෙසැම්බර් 26 පොය දවසෙ
Eternal Rest grant unto them, O Lord And let perpetual light shine upon them
May their souls and the souls of all the faithful departed through the mercy of God Rest In Peace. Amen
සුනාමිය අාවත් එදා......ජිවිත කොපමන බිලිගත්තත්..... වසරින් වසර එය සිහිකලත් .... කොපමන මිනිසුන් ප්‍රමානයක්ද තමන්ගෙ අාමට අනුව ජිවිත නිවරැදි කරගත්තෙ.???
😢😢❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🇱🇰🙏
ane deviyane mona tharam keda wachakayakda 🙏🙏
හැමෝටම විපතක් උනාට සමහරෙක් ගොඩගිය ජැක්පොට් එක සුනාමිය
මට ගාල්ල තාම මතකයි
අද වන්,සොචණීය, දිනයඅපද,අත්, වින්දෙමු, සියල්ලම, දෑස්,පනාපිටම,කීතු, කීතු, වී, අහවර ය, නමුදු, හදවතින්, බිද, නොවැටුණු, බැවින්,අදද, දිවි,ගෙවන්නමු,
Hamadama. Meaaa. Aminiri. Mathskaya. Awadi. Karana. Ekama. Manasika. Sunamiyak
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭❤❤❤❤❤❤❤❤❤❤
මහින්දගේ ජැක් පොට් එක බොලව්😂
අනිවාර්යෙන් මු මම හොදට දන්න තනි කපට් යකෙක්😊
😅😅😅
@@NimalSunil-m2u එකට ඉදලා කපන එකෙක් උබ ගහන්න බොරු අනිවාරයෙන්ම ඉරිසියා කරන්න එපා මිනිස්සුන්ට
Ane mehm ai wenna deviyane
minissu binduwata watuna rajapakshala athulu sahacharayo ihalatama nagga
Edina niwadu dinayak nisa ma Milano Italy mithurek gedara.ithin kattiya beela nidi.pandara call Kala Italy lady kenek.wajira news balantako oyalata karadara nethde? Mage mathakaya.
😂 athal habi balankota😂
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🙏🙏🙏🙏🙏🙏
😔😔😔😓
😢😢😢😢😢😢😢😢😢