පෙරලෙන රැල්ලේ අලුත්ම පැත්ත | මියුරු සම්පත්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2024

ความคิดเห็น • 323

  • @VaramaliPunchihewa
    @VaramaliPunchihewa 15 ชั่วโมงที่ผ่านมา +3

    අපි දන්න හැමෝටම කියපුවා හැමදාමත් හරිගියා. 🎀🎀🎀🎀

  • @Sayuru-8
    @Sayuru-8 11 ชั่วโมงที่ผ่านมา +8

    මාර අධිමාන්‍යයක් තියෙන්නේ මේ මනුස්සයාට

    • @Kumudu-y8r
      @Kumudu-y8r 7 ชั่วโมงที่ผ่านมา

      සහතික ඇත්ත මානසික ලෙඩක් ද කොහෙද

  • @JanakiAlponsu
    @JanakiAlponsu 15 ชั่วโมงที่ผ่านมา +2

    ඇත්ත, 🏮🏮🏮🏮ඔබතුමා කියපු විදියටම අපේ පංති වල දරුවොත් ශිෂ්‍යත්වයට ලකුණු ගත්තා.❤❤❤❤

  • @KandulaWikramasingha
    @KandulaWikramasingha 13 ชั่วโมงที่ผ่านมา +4

    💫💞රටක් ලොකයක් බැබලෙන්න ඔනි නියම දක්ශයෙක් මියුරු සම්පත් ලියනගේ කියන්නේ💞💞💯

  • @sulocanasulocana1820
    @sulocanasulocana1820 24 นาทีที่ผ่านมา

    කවුරු කොහොම කොයි විදිහට කිව්වත් මටනම් සීයට දාහක් විශ්වාසයි ඔබතුමා කියන දේවල් ගැන තෙරුවන් සරණයි ඔබතුමාට ජය වේවා

  • @PramithaPerera-u7t
    @PramithaPerera-u7t 15 ชั่วโมงที่ผ่านมา +3

    ඔබතුමා නිර්භයව ඇත්ත කිව්වා. 🌸🌸🌸🌸💮💮💮

  • @ramanipahalagamaarachchi6226
    @ramanipahalagamaarachchi6226 12 ชั่วโมงที่ผ่านมา +2

    ♦️සියළු ආගම් ශාස්තුවරුන් ගැන මනාවට ප්‍රඥාව පෙර දැරිව පහදාදෙන අපූරුව , ස්තුතියි ඔබතුමාට විශ්ව ශාස්ත්‍රපති තුමනි ❤❤

  • @RamyaniDeSilva
    @RamyaniDeSilva 2 ชั่วโมงที่ผ่านมา +2

    මියුරු අයියෙ,
    මන් මියුරු අයියාව මුලින්ම හම්බේද්දි මට වැඩි බලාපොරොත්තු තිබුණෙ නෑ
    තිබුණු එකම දේ මගෙ ව්‍යාපාරය දියුණු කර ගනිමයි
    අද මගේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් උනේ ඔබතුමාගේ මග පෙන් විම නිසායි!❤
    ස්තූතියි මියුරු අයියේ❤..

  • @ChathuKokila
    @ChathuKokila ชั่วโมงที่ผ่านมา +4

    මියුරු සම්පත් ලියනගේ 🏓කියලා කියන්නේ ලංකාව හොල්ලපු අනාගතයේ මං හිතන්නේ රටට යහපතක් කරයි. ඒ මොකද මිනිස්සු ගොඩක් දුක් විඳලා මිනිස්සුන්ට හැමදාම උදව් කරපු කෙනෙක්.🦁🦁 ඒ නිසා මියුරු සම්පත් ලියනගේ ගැන අපි ගොඩක් ආඩම්භර වෙනවා. ඒ නිසා අපි හිතනවා ඔබතුමා ඒ කිව්ව විදියට හැමදාම සමාජයට මෙහෙවරක් කරනවා. ඒක දිගින් දිගටම කරන්න තවත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @NalikaWeerasingha
    @NalikaWeerasingha 10 ชั่วโมงที่ผ่านมา +6

    ඔබ කියු අනාවැකි හරියටම හරි

  • @Pathirana69-ms2uo
    @Pathirana69-ms2uo 15 ชั่วโมงที่ผ่านมา +3

    විශ්ව ආශිර්වාදය ලැබෙිවා !!!!!!❤❤❤❤

  • @lasithaalwis
    @lasithaalwis 3 ชั่วโมงที่ผ่านมา +7

    මාලිමාව 110 ට වඩා ගන්නේ නැහැ කිව්වා. මං 😂😂😂😂😂😂

  • @SarathRoopasingha-j2n
    @SarathRoopasingha-j2n 11 ชั่วโมงที่ผ่านมา +5

    මියුරු සම්පත් ලියනගේ කියන්නේ වෙනස් මනුස්සයෙක්.

  • @apetharu585
    @apetharu585 15 ชั่วโมงที่ผ่านมา +3

    “Miyuru Sampath Liyanage” Thank you

  • @ChathuKokila
    @ChathuKokila 2 ชั่วโมงที่ผ่านมา +2

    මට ගොඩක් කරදර බාධක තිබ්බා
    ඉතින්,ඒ අතර තුර මට මියුරු සර් ගැන දැන ගන්න ලැබුනෙ
    එදා මන් සර්ට ලගට ගියෙ බලාපොරොත්තු නැති කෙනෙක් විදිහට
    නමුත්,
    එදා මන් හිටපු තැන එක්ක බලද්දී මට හිත ගන්නත් බෑ
    මං මේ අවස්ථාවේ යම් තැනක ඉන්නවා නම් එ මියුරු සම්පත් ලියනගෙ මහත්තයා නිසා තමයි!❤
    මියුරු සර් ඔබතුමා ජයෙන් ජය!

  • @SachiniNisansala-w9q
    @SachiniNisansala-w9q 15 ชั่วโมงที่ผ่านมา +2

    Appoinment එකක් දාගන්න අදටත් බලන් ඉන්න මං 😮😮

  • @IndukaHdjdke
    @IndukaHdjdke 12 ชั่วโมงที่ผ่านมา +5

    Namal janadipathi 🎉🎉

  • @JanakiAlponsu
    @JanakiAlponsu 15 ชั่วโมงที่ผ่านมา +3

    මම දන්න දක්ශතම ජෝතිර්වේදියා ඔබතුමා 🌩️🌩️🌩️🌩️🌩️

  • @WasanaBimali
    @WasanaBimali 14 ชั่วโมงที่ผ่านมา +3

    ලංකාවේ දක්ශටම ජෝතිර්වේදියා.. 🪷🪷🪷

  • @Sayuru-8
    @Sayuru-8 11 ชั่วโมงที่ผ่านมา +5

    අනුර දිනනවා කියලා මේ රටේ විතරක් නෙවෙයි මේ ලොකෙත් දැනගෙන හිටියා😂😂

  • @YemilaSureni
    @YemilaSureni 14 ชั่วโมงที่ผ่านมา +3

    ගොඩක් ආදරේ හිතෙනවා අපිට.❤

  • @sanjeewadhananjaya2737
    @sanjeewadhananjaya2737 4 ชั่วโมงที่ผ่านมา +8

    මහ මැතිවරණයේ ආසන 108 ක් ගන්නවා කියලා මෙයා නෝන්ඩි වුනා.
    බයිලා මෙයා ගහන්නේ....

  • @KithsiriSuranjithWasalamudali
    @KithsiriSuranjithWasalamudali 13 ชั่วโมงที่ผ่านมา +3

    පුතාට තව තවත් විශ්වයේ ශක්තිය ආශිර්වාද ලැබේවා ✨️🙏🙏🙏💖💖💖

  • @nalinsandakelumhewamadduma
    @nalinsandakelumhewamadduma 15 ชั่วโมงที่ผ่านมา +3

    නියම දක්ශයෙක් ඔබ

  • @SriyaniSriyani-x7q
    @SriyaniSriyani-x7q 12 ชั่วโมงที่ผ่านมา +2

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි විශ්ව යට ස්තුතියි ස්තුතියි. ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @asiridaminda5270
    @asiridaminda5270 15 ชั่วโมงที่ผ่านมา +3

    Good luck 👍

  • @tharindustatus8985
    @tharindustatus8985 35 นาทีที่ผ่านมา +3

    මාලිමාව 108 ගන්නවා කිව්වා එක වැරැදි ලංකාවේ වැඩිම මනාප සජිත් කිව්වා වැරැදි රංජන් පාර්ලිමේන්තු එනවා එක වැරැදි

  • @SuramyaNayani
    @SuramyaNayani 13 ชั่วโมงที่ผ่านมา +3

    ❤️❤️❤️ආදරෙයි මියුරු සර්ට.බුදු සරනයි ❤️‍❤️❤️❤️❤️

  • @KithsiriSuranjithWasalamudali
    @KithsiriSuranjithWasalamudali 13 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤ජයවේවා මියුරු ❤❤

  • @SujithKumara-c7c
    @SujithKumara-c7c 14 ชั่วโมงที่ผ่านมา +2

    පරිස්සමින් ඔබතුමා. ඔබතුමා අපිට සම්පතක්.. 🪷🪷🪷

  • @KaushalyaFernando-c2g
    @KaushalyaFernando-c2g 11 ชั่วโมงที่ผ่านมา +4

    ජීවිතේ එපා වෙලා මන් ඔබ ගාවට ආවේ. ඒත් මට ජීවත් වෙන්න මාර්ගය පෙන්නුවේ ඔබ. ඔබතුමන්ට හරිම ආදරෙයි. 🌹🌹

    • @SaviduDinu
      @SaviduDinu 9 ชั่วโมงที่ผ่านมา +1

      😂

  • @SuramyaNayani
    @SuramyaNayani 14 ชั่วโมงที่ผ่านมา +3

    ❤️මියුරු සර් ඉතින් කිව්වොත් කිව්වාම තමයි🎉💯💞

  • @KalyaniVas-c6y
    @KalyaniVas-c6y 14 ชั่วโมงที่ผ่านมา +2

    කොච්චර අමාරුද හම්බු වෙන්නත්. 🌺🌺🌺🌺🌺🌺 ඒ තරම් දක්ශයෙක්.

  • @SujithKumara-c7c
    @SujithKumara-c7c 14 ชั่วโมงที่ผ่านมา +3

    බුදුසරණයි...

  • @Free-c5i
    @Free-c5i 13 ชั่วโมงที่ผ่านมา +3

    ස්තුතියි විශ්ව මාතාවට

  • @sankawarapitiya1011
    @sankawarapitiya1011 3 ชั่วโมงที่ผ่านมา +6

    150ක් ගන්න බෑ කියපු පුස්සු උත්තා නේ මේ 🤣🤣🤣
    රාජපක්ෂ හිවලා

  • @IndikapunchimanageIndika
    @IndikapunchimanageIndika 7 ชั่วโมงที่ผ่านมา +8

    මාලීමාවට 113 ගන්න බෑ 3/2 බලය ගන්නම බෑ කිව්වා ආසන 108 වගේ ගන්නේ කීවේ ලොකු පරතරයක් අහලින් වත් ගියේ නෑ

  • @KalyaniVas-c6y
    @KalyaniVas-c6y 14 ชั่วโมงที่ผ่านมา +2

    බුදු සරණයි ඔබතුමාට 🌸🌸🌸🌸🌸

  • @DileeshaSudath
    @DileeshaSudath 11 ชั่วโมงที่ผ่านมา +4

    කිසි පැකිලීමක් නැතුව කෙලින්ම කතා කරන විදිය මරු..

  • @ChathuKokila
    @ChathuKokila ชั่วโมงที่ผ่านมา +1

    ඇත්ත මියුරු මල්ලි ඔයා කියන කතාව.💮🌀 මොකද අපිට එදා ගොඩක් වටිනාකම දැනුනේ නෑ. අද අපිට ළං වෙන්නවත් අමාරු කොට අපිට හොඳට දැනෙනවා මල්ලි ඔයා කොච්චර ලෝකයක් වටින කෙනෙක්ද කියලා ඒක හරිම සතුටක් මල්ලි. අපිට ලං වෙන්න අමාරු උනත් අද ඔයා ඉන්න තැන ගැන අපි සතුටු වෙනවා.

  • @ChamithLiyanaarachchi
    @ChamithLiyanaarachchi 12 ชั่วโมงที่ผ่านมา +2

    ඔබතුමා කියන දේ හරියටම හරි..

  • @AmilaPushpakumara-j1x
    @AmilaPushpakumara-j1x 2 ชั่วโมงที่ผ่านมา +2

    මියුරු සම්පත් ලියනගේ කියන්නේ අනිත් සියලුම ජ්‍යෝතිෂ්‍ය කාරයන්ට ලොකු අභියෝගයක් ඒක ඇත්තටම ඇත්ත මොකද ඔබතුමා මුද විකුණුවේ නැහැ සුර විකුණලා නැහැ මාල විකුණලා නැහැ. ඒ වගේම ඔබතුමා කියන කතාව ඇත්ද මොකද හැමෝම නැට්ට අකුල ගන්නකොට අනාවැකි කියන්න ඔබතුමා සිංහයෙක් සේ ඝර්ජනා කරලමාඅනාවැකි කියලා තියෙනවා. ආයේ ඒකේ කතා දෙකක් නැහැ කවුරු තරහ වුණත් නැතත් ඔබතුමා ඔබතුමාගේ ගමන යන්න ඔබතුමාට ලොකු ශක්තියක් වීර්යයක් වාසනාවක් තියෙනවා

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 15 ชั่วโมงที่ผ่านมา +2

    බුදු සරන යි හදවතින්ම ආඩම්බර යි

  • @Wish4you.4
    @Wish4you.4 10 ชั่วโมงที่ผ่านมา +9

    මෙයා කලින් වැරදුනු විඩියෝ පවා අයින් කරා 😂 මහ මැතිවරනයේ කියු අනාවැකි ගොඩක් වැරදි

    • @US-zo1hc
      @US-zo1hc 8 ชั่วโมงที่ผ่านมา +2

      ඔව්

  • @SandunRangana-rr8wz
    @SandunRangana-rr8wz 15 ชั่วโมงที่ผ่านมา +3

    අනාවැකි නම් මියුරු සම්පත් ලියනගේ

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 10 ชั่วโมงที่ผ่านมา +7

    නාමල් ❤❤❤❤❤❤❤❤

  • @ThilakaAbeysekara
    @ThilakaAbeysekara 10 ชั่วโมงที่ผ่านมา +4

    Den වෙන දේවල් වල hetiyata මට හිතෙනවා ඔබතුමා කියන දේවල් හරියාවි කියල.♥️♥️♥️

  • @KalyaniVas-c6y
    @KalyaniVas-c6y 14 ชั่วโมงที่ผ่านมา +2

    මට ඇත්තම කිව්වේ ඔබතුමා විතරයි..

  • @asiridaminda5270
    @asiridaminda5270 15 ชั่วโมงที่ผ่านมา +2

    Jayawewa obathmatha Budu saranai ❤️❤️❤️👍

  • @KaushalyaFernando-c2g
    @KaushalyaFernando-c2g 11 ชั่วโมงที่ผ่านมา +3

    මගේ අයියට කිව්ව දේවල් හරියටම හරි. ඔබට පින්.

  • @ChaturaSilva-s
    @ChaturaSilva-s 14 ชั่วโมงที่ผ่านมา +2

    Jaya wewa

  • @shanikadilhani7199
    @shanikadilhani7199 14 ชั่วโมงที่ผ่านมา +2

    Miuru sampath liyanage❤ weda karuwek😊

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 11 ชั่วโมงที่ผ่านมา +2

    ඔබේ පෞද්ගලික ජිවිතය සර්වප්‍රකාරයෙන්ම සාර් වේවා!

  • @NishaPerera-r8o
    @NishaPerera-r8o 13 ชั่วโมงที่ผ่านมา +10

    මෙයා කිඋව npp 2/3 බලය ගන්නෙ නහ කියලා .

  • @studiou.kphotography3302
    @studiou.kphotography3302 14 ชั่วโมงที่ผ่านมา +2

    ලෝකෙටම එකයි .

  • @SarathRoopasingha-j2n
    @SarathRoopasingha-j2n 11 ชั่วโมงที่ผ่านมา +3

    මුද්දට මාලෙට සුරයට මිනිස්සුන්ව රවට්ටපු නැති අවංක කෙනෙක් මියුරු කියන්නේ..💐💐💐

  • @MohamedRisvi-wk2hz
    @MohamedRisvi-wk2hz 12 ชั่วโมงที่ผ่านมา +2

    Thanks

  • @asiridaminda5270
    @asiridaminda5270 15 ชั่วโมงที่ผ่านมา +2

    Budu saranai 👍❤️

  • @asiridaminda5270
    @asiridaminda5270 15 ชั่วโมงที่ผ่านมา +2

    Budu saranai obathmatha jayawewa 🙏

  • @atthetop5247
    @atthetop5247 3 ชั่วโมงที่ผ่านมา +4

    මැතිවරණ ප්‍රතිපල අනාවැකි ලගට වත් ආවේ නෑනේ.🤭

  • @ChamithLiyanaarachchi
    @ChamithLiyanaarachchi 12 ชั่วโมงที่ผ่านมา +2

    Respect ❤

  • @ChamithLiyanaarachchi
    @ChamithLiyanaarachchi 12 ชั่วโมงที่ผ่านมา +10

    නාමල් රාජපක්ෂ ❤

  • @DileeshaSudath
    @DileeshaSudath 11 ชั่วโมงที่ผ่านมา +3

    ජයම වේවා..

  • @LiyaraFonseka
    @LiyaraFonseka 15 ชั่วโมงที่ผ่านมา +4

    අපි ආදරෙයි ඔබතුමාට 🌲🌲🌲🌲🌲🌲 හරිම ලස්සනයි මම මියුරු සම්පත් ලියනගේ කියලා කියන එක.. ඒ හිනාවත් හරිම ආකර්ශනීයයි. ☀️☀️☀️☀️☀️☀️☀️🌟🌟⭐⭐🌞🌞🌞🌠🌠🌠

    • @KaumaliKaluarachchi
      @KaumaliKaluarachchi 14 ชั่วโมงที่ผ่านมา +1

      🌷🌷🌷🌷🌷🌷

    • @KaumaliKaluarachchi
      @KaumaliKaluarachchi 14 ชั่วโมงที่ผ่านมา +1

      ඇත්ත ඒක හරි ලස්සනට කියනවා. 🌞🌞🌞

    • @PremakumaraNanayakkara
      @PremakumaraNanayakkara 14 ชั่วโมงที่ผ่านมา +1

      තෙරුවන් සරණයි.🍂🍂🍂🍂

    • @PremakumaraNanayakkara
      @PremakumaraNanayakkara 14 ชั่วโมงที่ผ่านมา +1

      🪄🪄🪄🪄🪄🪄

    • @anomasudarshini
      @anomasudarshini 13 ชั่วโมงที่ผ่านมา +1

      ඇත්ත … ආත්ම අභිමාණය සුපිරි

  • @KaushalyaFernando-c2g
    @KaushalyaFernando-c2g 11 ชั่วโมงที่ผ่านมา +2

    🌻🌻🌻බලන් ඉදලා ඉදලා හරිම අමාරුවෙන් වෙලාවක් වෙන් කරන් ආවේ.. අපි වගේම හැමෝම ඔබ ගාවට එන්නේ විශ්වාසෙන්.

  • @tereseemmanuel1675
    @tereseemmanuel1675 ชั่วโมงที่ผ่านมา

    Great person🎉

  • @RidmaNisansala
    @RidmaNisansala 2 ชั่วโมงที่ผ่านมา +1

    🦁අපි නම් ආදරේම මියුරු සම්පත් ලියනගේ කියන ඒ සිංහ පැටියට 🦁 එයා එදත් අදත් කවදත් රටේ හැංගෙන් නැතුව අනාවැකි කිව්ව එකම චරිතය එකම පුද්ගලයා🦁 අනිත් අය වටෙන් ගොඩෙන් කිව්වට. 🦁

  • @samgam7864
    @samgam7864 12 ชั่วโมงที่ผ่านมา +6

    මාලිමාව ට 108 කියලා නේ කිවුවේ 😅😅😅😅😂😂😂

  • @asiridaminda5270
    @asiridaminda5270 15 ชั่วโมงที่ผ่านมา +2

    👍👍👍

  • @Sayuru-8
    @Sayuru-8 11 ชั่วโมงที่ผ่านมา +9

    හැබැයි මේ මනුස්සයා කලින් වැරදුන වීඩියෝස් delete කරලත් තියනවා😂 ජනාධිපතිවරණය ගැන කියපු😂😂😂

    • @US-zo1hc
      @US-zo1hc 8 ชั่วโมงที่ผ่านมา

      👍

  • @AmilaPushpakumara-j1x
    @AmilaPushpakumara-j1x 9 ชั่วโมงที่ผ่านมา +12

    ඔබතුමා ඇත්තටම හරි 👑️👑️ 2027 2028 වෙද්දී මේ යන විදිහට බැලුවොත් නම් ආණ්ඩුවට ඇඩ්රසුත් නෑ කියලා තමයි කියන්න වෙන්නේ. මොකද අපිත් දුන්නේ මාලිමාවට මේ යන විදිහට අපිත් වරද්ද ගත්තා අපි රැවටුනා කියලා විතරයි කියන්න තියෙන්නේ

    • @dhammikasirisena
      @dhammikasirisena 3 ชั่วโมงที่ผ่านมา +1

      අපි මාලිමාවට🎉

    • @ruwanseram2035
      @ruwanseram2035 ชั่วโมงที่ผ่านมา +1

      Ubanam malimawata dunna ekek nemei.එලුවගෙ ඇට දෙක වැටෙනකන් බලන් ඉන්න එකා වගේ රට වැටෙනකන් බලන් හිටියට එහෙම වෙන්නෙ නෑ

  • @nadisusanthi7616
    @nadisusanthi7616 9 ชั่วโมงที่ผ่านมา +3

    මෙයාට ඉස්සෙල්ලා හරිම අනාවැකි කිව්වෙ ගංගා සුදර්ශනි මෑනියෝ.ඒ මෑනියෝ අනාවැකි කියන්නෙ කුඩා අවදියේ ඉදන්ලුනෙ.මෙයාට ඉස්සෙල්ලා ඒ මෑනියෝ කිව්වේ අනුර ජනපති වෙනෝ කියලා.

  • @hgbnilanithagamagegamage9296
    @hgbnilanithagamagegamage9296 10 ชั่วโมงที่ผ่านมา +3

    Namalta jaya

  • @lalithajayawardana8073
    @lalithajayawardana8073 ชั่วโมงที่ผ่านมา

    budu saranai deviyange pihitai🙏🙏🙏🙏

  • @DileeshaSudath
    @DileeshaSudath 11 ชั่วโมงที่ผ่านมา +5

    ➡️➡️➡️➡️➡️මියුරු සම්පත් ලියනගේ.. ගැම්මට කියන අනාවැකි එකෙන්ම හරියනවා.

  • @YemilaSureni
    @YemilaSureni 14 ชั่วโมงที่ผ่านมา +1

    එයා අපේ ගෙවල් පැත්තේ. මම උදේට දකිනවා.😊

    • @bandaracs9416
      @bandaracs9416 13 ชั่วโมงที่ผ่านมา

      කොහෙද මෙයා ඉන්නේ

    • @bandaracs9416
      @bandaracs9416 13 ชั่วโมงที่ผ่านมา

      මට මෙතුමා මුණගැහෙන්න ඕනි.

  • @NisansalaMadhushani-b7x
    @NisansalaMadhushani-b7x ชั่วโมงที่ผ่านมา

    taruwan saranai🙏🙏🏻🙏

  • @NilminiJayasuriya-z6y
    @NilminiJayasuriya-z6y 6 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤මියුරු සම්පත් ලියනගේ ❤❤

  • @thilakpriyankara8822
    @thilakpriyankara8822 2 ชั่วโมงที่ผ่านมา +2

    Malimaweta,chandaya,deepu,api,rawatuna,kabalen,lipata,watuna.

    • @mangalabalalla5909
      @mangalabalalla5909 2 ชั่วโมงที่ผ่านมา

      Aththada. Oba kawamadawath malimawata chandaya deepu kenek nevei

  • @SamanthiKulasooriya
    @SamanthiKulasooriya 15 ชั่วโมงที่ผ่านมา +2

    🌷🌷🌷🌷🌷අනේ අපිටත් අද හෙටම එපොයිමන්ට් එකක් ගන්න පුළුවන්ද, ලඟ දිනයක් නෑලුනේ.

  • @janakidamayanti8563
    @janakidamayanti8563 10 ชั่วโมงที่ผ่านมา +2

    Miyuru sampath❤jayawewa namal etuma jayawewa🎉🎉🎉🎉🎉🎉🎉

  • @SachiniNisansala-w9q
    @SachiniNisansala-w9q 2 ชั่วโมงที่ผ่านมา +3

    සර් ලුණුත් නෑ නේද දැන් රටේ. එතකොට සර් එතකොට සර් මේකද අපි අපේක්ෂා කරපු ධනවත් රට. ඔබතුමා කියන දේ දැනටත් සිද්ධ වෙනවා සහතිකයි. ඒ වගේම කියන්න ඕනේ ඔබතුමා එදා ඉඳන් කියපු හැම අනාවැකියක්ම අපි හොදට අධ්‍යනය කලා. ඒවා හරියටම හරි ඒවට කිසිම කෙනෙක්ට කිසිම තර්කයක් ඉදිරිපත් කරන්න බෑ. මොකද අඩුපඩු තිබුනට ඔබතුමා කියපු හැම පැවැත්මක් හැම රැල්ලක්ම හරියටම හරි...

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh 13 ชั่วโมงที่ผ่านมา +1

    Katahada. Hari. Mihiri. Sampat. Ge. 🙏🙏

  • @JANASIRIWIKI
    @JANASIRIWIKI ชั่วโมงที่ผ่านมา +2

    රාජපක්ෂ කියන නමත් මිනිස්සුන්ට පිලිකුල් ඔය නාමල්ට නම් කවදාවත් ජනපති වේන්න බැ...

  • @basnayakakusum1017
    @basnayakakusum1017 12 ชั่วโมงที่ผ่านมา +3

    සාවධානව අහන් හිටියම අර කියනවා වගේ කිසිම දෙයක් 100% හරියන්න නම් ලෝකෝත්තර මානසික මට්ටමක් තියෙන්න ඕන. එහෙම නම් budukenek විය යුතුය

  • @AnushikaSamarawikrama
    @AnushikaSamarawikrama 9 ชั่วโมงที่ผ่านมา +1

    ඔබතුමා කියපු සියලු අනාවැකි සත්‍යයක් වෙලා තියෙනවා එදා ඉඳන් මොකද අපි ඔබතුමාගේ සියලු වැඩසටහන් බලන අය විදියටත් ඔබතුමාගෙන් ජොතිශ්‍ය සේවා ලබාගෙන අදටත් අපේ දරුවන් සියලු විභාග කටයුතු ගේ දොර කටයුතු හොදින් සාර්ථක කරගෙන තියෙනවා ඔබතුමාගේ ආශිර්වාදයෙන්. ඔබතුමාට තව තවත් වීර්ය බල ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

  • @NuwankumaraKumara-dm1cd
    @NuwankumaraKumara-dm1cd 7 ชั่วโมงที่ผ่านมา +1

    Niyamai namal matti tumata jaya

  • @ravidissanayake7634
    @ravidissanayake7634 10 ชั่วโมงที่ผ่านมา +6

    අමු පචයක් කීවා මහ මැතිවරණය ගැනමොන අනාවැකි ද😂😂😂

    • @janakidamayanti8563
      @janakidamayanti8563 10 ชั่วโมงที่ผ่านมา +1

      Metuma athta kiyanni malimawa awunta lajja atihe athta kiyaddi❤anagata namal❤❤❤❤❤

    • @niroshansudusinghe7462
      @niroshansudusinghe7462 9 ชั่วโมงที่ผ่านมา +1

      ​@@janakidamayanti8563
      පුලුවන්නම් අර මහ මැතිවරණයට කියපු අනාවැකි විඩියෝ එක අයින් කරේ ඇයි ද දන්නේ නෑ , මූගේ අනාවැකි හොදයි හරක්ට 😂😂😂

  • @PradeepAnanda-g4n
    @PradeepAnanda-g4n ชั่วโมงที่ผ่านมา

    දුරකථන එවන්න

  • @NayanaNandani-j9s
    @NayanaNandani-j9s 14 ชั่วโมงที่ผ่านมา +2

    තෙරැවන්සරණයි ඔබතුමන් ට

  • @ruwanseram2035
    @ruwanseram2035 ชั่วโมงที่ผ่านมา +2

    Pacha sampath liyanage

  • @Ahamedahadh5993
    @Ahamedahadh5993 13 ชั่วโมงที่ผ่านมา +5

    මෙයා කියන දේවල් හරි ගිහින් තියෙනවා.වැරදිලාත් තියෙනවා .මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය ආසන 108 ක් වගේ තමයි ගන්නවා කිව්වේ.2/3 ගන්නේ නෑ කිව්වා.ඒත් එම පක්ශය 5/6 කිට්ටුවෙන් ගත්තා.එතකොට කියපු දේවල් වැරදුනා නේද?

    • @KdsShanthy-bj6oq
      @KdsShanthy-bj6oq 11 ชั่วโมงที่ผ่านมา

      හැබැයි පරන අය 117 එහා පරදිනවා කිව්වා .

  • @niroshansudusinghe7462
    @niroshansudusinghe7462 8 ชั่วโมงที่ผ่านมา +5

    ඔක්කොම තියෙනවා 2024 මහ මැතිවරණ අනාවැකි විඩියෝ එක විතරක් නෑ 😂😂😂😂😂😂😂 අයියෝ මන් විහිලු ගොං 😂

    • @wasantha-br3cb
      @wasantha-br3cb 3 ชั่วโมงที่ผ่านมา

      ඒක අයින් කරලා 😀😀😀😀

  • @phoenixtv2024
    @phoenixtv2024 15 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤🎉🎉

  • @RbSilva-j9i
    @RbSilva-j9i 11 ชั่วโมงที่ผ่านมา +1

    May the Divine cosmos bless you 🙏🙏🙏

  • @AmithaPiyantika-oz8sr
    @AmithaPiyantika-oz8sr 2 ชั่วโมงที่ผ่านมา +4

    එකසිය අටක් ගන්න බෑ කිව්වනේ

  • @OshadiKariyaperuma
    @OshadiKariyaperuma 15 ชั่วโมงที่ผ่านมา +3

    ඔබ දක්ශයෙක් බව අපි දන්නවා. බුදු සරණයි... ☀️☀️🏮🏮🌠

  • @S.I.K-A4T
    @S.I.K-A4T 8 ชั่วโมงที่ผ่านมา +5

    වැරදුනානේ....ආසන 108 යි ගන්නේ කිව්වා ඒගැන මොකෝ කියන්නේ

    • @nilangaga
      @nilangaga 3 ชั่วโมงที่ผ่านมา +1

      Ekane

  • @DCWorld69
    @DCWorld69 ชั่วโมงที่ผ่านมา +3

    මේයා කියපුවා බොරැඋනා

  • @lakshmidapana1569
    @lakshmidapana1569 9 ชั่วโมงที่ผ่านมา +1

    Theruwan..Saranai..🍁🌷🍁🌷🍁🌷🙏🏻🙏🏻🙏🏻