මන්තර ගුරුකම් නිසා සිදුවූ අපරාධය | Story of Ahamed Suraj

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 109

  • @Ancient_Heritage
    @Ancient_Heritage 3 ปีที่แล้ว +16

    සිංහ දැනුම අයියගෙන් මේකට හාට් රියැක්ට්❤️ එකක් ඕනෙ ,
    මේ වීඩියෝව නරඹා ,ඔබ කැමතිනම් මෙහාට පැමිණ අවුකන බුද්ධ ප්‍රතිමාව නිසා වස් වැදී ශරීරය කොටස් අටකට පැලුනු මිනිසා ගැන තිබෙන වීඩියෝව නරඹන්න ,🙏🙏🙏
    -තෙරුවන් සරණයි ❤️🙏
    ත්

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 3 ปีที่แล้ว +8

    හරිම අපරාධයක්නෙ ඒ මනුශ්‍යයා කරල තියෙන්නෙ.හොද අවවාදයක් මේ වීඩියෝ එකෙනුත් ගන්න පුළුවන්.බොහොම ස්තූතියි මල්ලි ඔබට සහය දෙන නංගිටත් මගේ ස්තූතිය.🌹🌹🌹🙏🙏❤❤❤❤

  • @janakijanaki6836
    @janakijanaki6836 3 ปีที่แล้ว +30

    කෝ සිංහ දැනුමට ආදරේ කස්ටිය 😁😁👇👇👇💪💪💪😘😘😘🤗🤗

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +9

    අදින් පස්සේ ලොකු කාලෙකට කමෙන්ට් වැඩේ නවත්තන්න බැලුවේ අප්පා..🙂දැන් ටිකක් පාඩම් වැඩ වැඩී ...ඒ වගේම මට එක පාසල් සන්ගමේක ටිකක් බරපතල තනතුරක් හම්බ උනා....දැන් ඒ දෙකට සම්පූරන අවදානේ දෙන්න වෙලා💔 මම මේ කමෙන්ට් දාන වැඩේ පටන් ගත්තේ ඇත්තටම මම ලොකූ stress එකක හිටිය හින්දා😶....ඇත්තටම මේක තමා එකම විනොදේ උනේ😂ඒත් මම හිතුවේ නැ youtube එකෙන් යාලුවෝ හදාගන්න පුලුවන් වෙයි කියලා....(ඒත් ඉතින් මට පැය 24 ම බැනපු උන් හිටියා)ඇත්තටම මම මේ වැඩේ විනෝදාන්ශේ කරගත්තා....මොනා උනත් හැමදේම දවසක අතාරින්න වෙනවනේ....එහෙනම් හැමෝම සතුටින් ඉන්න.හොදට වැඩ ටික කරගන්න.....සින්හ දැනුමටත් අනාගතේට සුබ පතනවා....❤😍එහෙනම් කොල්ලෝ මම යනවා👊😉

    • @spdheshan1640
      @spdheshan1640 3 ปีที่แล้ว +1

      මට ත් බන් 😪🙏 උබට වගේමයි

    • @AIUNIX
      @AIUNIX 3 ปีที่แล้ว

      @ජලයා FM ow api ahuwad

  • @malaka509
    @malaka509 3 ปีที่แล้ว +30

    මේ අාත්මෙ හරි බෞද්ධයෙක් වෙන්න ,කලින් ආත්මෙක හරි මම කරපු පිං වෙනුවෙන් මම මටම thank කරගන්නවා ❤

    • @subajaynthi2744
      @subajaynthi2744 3 ปีที่แล้ว +1

      බුද්ධාගමේ මොංගල් කටිටිය තමයි මේව පස්සෙ වැඩිපුරම දුවන්න|ෙ

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 2 ปีที่แล้ว

      @@subajaynthi2744 sira

    • @milan4647
      @milan4647 ปีที่แล้ว

      @@subajaynthi2744 ew modyek bn uba nm

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +8

    අප්පා....💔ඔන්න ඕක තමා ලෝකේ හැටි......තමාට තමා තමයි ඉන්නේ....තමන් ගැන් විශ්වාසෙන් අනාගතේ තමන්ම හදාගන්න....❤

    • @spdheshan1640
      @spdheshan1640 3 ปีที่แล้ว +1

      අද මං උබට බනින්නෙ නෑ 😪

  • @chamarasudu1940
    @chamarasudu1940 3 ปีที่แล้ว +4

    හැමදාම වගේ ඉතින් කියන්න තියෙන්නෙ ජය වේවා කියල තමයි මාමේ සිංහ දැනුම තමා හොදටම කලේ ඉතින් 🥰♥

    • @wasanthagunasekara
      @wasanthagunasekara 3 ปีที่แล้ว +1

      ape devala kapuwo maruwe nathiwunata ena hama lassana ganiwama krameta ussanawa

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 3 ปีที่แล้ว +11

    නියමයි 🔥🔥

    • @out9383
      @out9383 3 ปีที่แล้ว

      3වීල් එක විකුණනවද 😁

    • @gamingwolfa3107
      @gamingwolfa3107 3 ปีที่แล้ว

      Mona niyamada yako 42 marala thiyenne 😂😂

  • @btsarmy-ex5bh
    @btsarmy-ex5bh 3 ปีที่แล้ว +3

    සුපිරියක්ම තමා ඉතින්

  • @nilukanilu6413
    @nilukanilu6413 3 ปีที่แล้ว +2

    Thanks aiyee
    Mame comments nokarate oyagee videos okkame miss nokare balanewa...hodee..kathaa karena videyaa maruu aiyaaa...asa hithanewaa oyage videos balanne..
    Deve pihetai oyatai sudu akkita dennatemaa...

  • @brsravindusandeepa
    @brsravindusandeepa 3 ปีที่แล้ว +4

    abu ghraib මේ සිද්දිය ගැනත් විඩියෝ එකක් කරන්නකෝ... ප්ලීස්...

  • @athdakimsinhalen4145
    @athdakimsinhalen4145 3 ปีที่แล้ว +3

    Indonisia වේ නම් ගුරුකම් ගොඩක් තියනවා නම් තමයි. ඒවගේම තමයි ගුරුකම් ඒවා නිසා ගොඩක් දුක් විදින මිනිස්සු ඉන්නවා.

  • @black-blood9607
    @black-blood9607 3 ปีที่แล้ว +3

    Ouage video hema 1kma blnawa aiyee...gd luck..
    Yaluawane apeth vidO balalaa hodainm oylta RED BOX 1k denna Godak watinawa yalu...bs!!!

  • @malithilalangi3770
    @malithilalangi3770 3 ปีที่แล้ว +3

    තින්ක්‍යූ තින්ක්‍යූ

  • @priyadarshanisamaraweera5016
    @priyadarshanisamaraweera5016 3 ปีที่แล้ว +3

    ලස්සනයි

  • @viplk8934
    @viplk8934 3 ปีที่แล้ว +8

    ධනූශ්ගෙ ජිවිත කතාව ගැන විඩියො එකක් කරන්නකො ප්ලීස්🥺

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว

      කවුද ඒ?

    • @viplk8934
      @viplk8934 3 ปีที่แล้ว +1

      ලෝක ප්‍රසිද්ධ නලුවෙක් බන්

    • @AIUNIX
      @AIUNIX 3 ปีที่แล้ว

      @@viplk8934 marri ned

  • @sahanmalaka6057
    @sahanmalaka6057 3 ปีที่แล้ว +1

    ඉදිරිපත් කිරීම මරු🤩

  • @m.nledger6425
    @m.nledger6425 3 ปีที่แล้ว +2

    ජයවේවා aiye❤❤❤❤

  • @luffypaco...1463
    @luffypaco...1463 3 ปีที่แล้ว +2

    දාපු ගමන් ආවෝ 😇💙

  • @gamingwithmvp1578
    @gamingwithmvp1578 3 ปีที่แล้ว +2

    Dhanushge jiwitha kathawa gena video ekak krnnko

  • @උජිමැනික
    @උජිමැනික 3 ปีที่แล้ว +2

    එල එල එක

  • @gamingwithmvp1578
    @gamingwithmvp1578 3 ปีที่แล้ว +2

    Dhanushge jiwitha kathawa gena video ekak krnnako please

  • @spdheshan1640
    @spdheshan1640 3 ปีที่แล้ว +5

    අයියෙ ❤ එකකුයි Reply එකකුයි දෙන්න කෝ .. ඊයෙ කට්ටියට දීලා .. අනේ අද මට ඕනේ ..😪😪🙏🙏

  • @black-blood9607
    @black-blood9607 3 ปีที่แล้ว +3

    Oylta puluwannm apee vidO balala Hodai nm RED APPLE 1k denna yalu...
    Parissamin inna..Bs!!!

  • @_chevi_
    @_chevi_ 3 ปีที่แล้ว +3

    නි න් නි න් නියමායි🙂😉😉😉

  • @shehanjeewantha576
    @shehanjeewantha576 3 ปีที่แล้ว

    Aiye kondadeniye hamuduruwoo genat vedio 1k dennako aiye...ahala tiyena widihata adatat kata karana balawatma 🇱🇰 himi nama...

  • @slboy.5155
    @slboy.5155 3 ปีที่แล้ว +1

    විකුර්ති මානසික රෝග ඇති අය ගැන අවදානෙන් ඉන්න ඕනේ.සමාජ ගත වෙන්න දුන්නොත් විනාසේ.

  • @uchiraperera2371
    @uchiraperera2371 3 ปีที่แล้ว +1

    අය්යා ලෝක යුද්දය ගැන video සීරියස් එකක් ගෙන්න

  • @kavishimethmini3980
    @kavishimethmini3980 3 ปีที่แล้ว +1

    Predicts gana video ekak karannako uncle

  • @DenumSancharaka
    @DenumSancharaka 3 ปีที่แล้ว +3

    සුපිරි වීඩියෝ එකක් නියමයි අයියේ 👍

  • @senushenaya8554
    @senushenaya8554 3 ปีที่แล้ว +9

    සිංහ මාමේ රිප්ලයි එකක් ඕනි

    • @sinhadhanuma411
      @sinhadhanuma411  3 ปีที่แล้ว +4

      Hi

    • @senushenaya8554
      @senushenaya8554 3 ปีที่แล้ว +1

      @@sinhadhanuma411 🤗🤗🤗

    • @spdheshan1640
      @spdheshan1640 3 ปีที่แล้ว +1

      @@sinhadhanuma411 මට දුන්නෙ නෑ නේද 😒

    • @senushenaya8554
      @senushenaya8554 3 ปีที่แล้ว +1

      @@spdheshan1640 🤗🤗🤗🤗

    • @spdheshan1640
      @spdheshan1640 3 ปีที่แล้ว +1

      @@senushenaya8554 😁

  • @surangafernando3100
    @surangafernando3100 2 ปีที่แล้ว

    Thanks

  • @kawshalyaabesingha8837
    @kawshalyaabesingha8837 3 ปีที่แล้ว +3

    👍🔥

  • @tishantishan2147
    @tishantishan2147 3 ปีที่แล้ว

    super..
    thanks bro.

  • @ulakmalgunasekara4086
    @ulakmalgunasekara4086 3 ปีที่แล้ว +2

    එස් වා හහ් පුහ්..

  • @meowmeow7387
    @meowmeow7387 3 ปีที่แล้ว +2

    super🔥mona dammath asawen balano ithim.😄

  • @දුරුතු
    @දුරුතු 3 ปีที่แล้ว +1

    Danish zehen ගැන දන්න කවුරුහරි ඉන්නවද?

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 ปีที่แล้ว

      2018 දෙසැම්බර් වල Accident වෙලා මැරුණා. මැරෙන්න මාස කීපයකට කලින් ලංකාවටත් ඇවිල්ලා videos කරලා තියෙනවා.

  • @roosirudahampium6652
    @roosirudahampium6652 3 ปีที่แล้ว +1

    Good luck👍

  • @manojkelum-4051
    @manojkelum-4051 3 ปีที่แล้ว +2

    රාමුව චැනල් එකේ හොදටම ගොඩක් දේවල් පහදනවා.ඒකටත් එකතු වෙන්න කට්ටිය

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว

      රාමුවාට කඩේ යන එකෙක් 🤣🐮

  • @rasikamalkanthi3208
    @rasikamalkanthi3208 3 ปีที่แล้ว +1

    Super 😁😁😁😁😁👍👍👍🙏

  • @gihanmaduranga6830
    @gihanmaduranga6830 3 ปีที่แล้ว +1

    💪👍👍👍

  • @athulakodithuwakku8237
    @athulakodithuwakku8237 3 ปีที่แล้ว

    මාර කාලකණ්ණියෙක්

  • @ushanchanuka689
    @ushanchanuka689 3 ปีที่แล้ว

    Maru habay 1ta 3na gane 🙂💔

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 3 ปีที่แล้ว

    elaaaaaaaaaaaaa aiyeeeeeeeeeeeeeeee

  • @out9383
    @out9383 3 ปีที่แล้ว +2

    උගෙ අප්පගෙ කට්ටාඩියෙක්නෙ මූ 😂

  • @gihanmaduranga6830
    @gihanmaduranga6830 3 ปีที่แล้ว +1

    අයියගෙ කටින් හෙන කෙල පාරක් විසිවෙනව දැක්ක උන් කෝ😂😂😂😂😂😂😂😂😂🤧

  • @byb12
    @byb12 3 หลายเดือนก่อน

    1.47 බලන්ගොඩ මානවයා වගේ ඌ

  • @madusadamali5322
    @madusadamali5322 2 ปีที่แล้ว

    😍

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 3 ปีที่แล้ว +1

    😍😍😍😍

  • @shanmeesha9673
    @shanmeesha9673 3 ปีที่แล้ว +1

    🥰😍🇱🇰

  • @premasiriwickramasinghe7104
    @premasiriwickramasinghe7104 3 ปีที่แล้ว

    PK film eka

  • @ranasinghawasantha5535
    @ranasinghawasantha5535 3 ปีที่แล้ว

    අපේ රටේ ත් ඔය වගේ සිදුව්ම් සිදුවෙලා ඇති .

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 3 ปีที่แล้ว +3

    මන් 1ක

    • @spdheshan1640
      @spdheshan1640 3 ปีที่แล้ว +1

      හරි බන් එල 😆

    • @black-blood9607
      @black-blood9607 3 ปีที่แล้ว +1

      Apitath RED BOX 1K Denna puluawaninm yalu..bs!!!

  • @kanasakineimy0901
    @kanasakineimy0901 3 ปีที่แล้ว

    ❤️

  • @සෝනියා-ජ2ජ
    @සෝනියා-ජ2ජ 3 ปีที่แล้ว

    දැන් තේරෙනවා නේද ඔවා බොරු මනස් ගාත කියලා එච්චර බලයක් තිබුනා නම් බෙිරෙන්න තිබුනා නෙ ඇසට පෙනෙන දේ විස්වාස කරන්න බැරි කොට නොපෙනෙන දේවල් විස්වාස කරන්නෙ කොහොමද😁😁😊😊👻

  • @priyanisilva8763
    @priyanisilva8763 2 ปีที่แล้ว

    මෝඩ මිනිස්සු

  • @shanikalankathilaka4744
    @shanikalankathilaka4744 3 ปีที่แล้ว +3

    අපේ රටේත් මේ වගේම ගොන් ගෑනු ඉන්නවා කපුවන් පසුයන

    • @athdakimsinhalen4145
      @athdakimsinhalen4145 3 ปีที่แล้ว

      ඕවා නිසා දුක් විදින අය ඉස්සරත් හිටියා සහ අදත් ඉන්නවා. ඉස්සරහටත් ඉදිවී ඒක තමයි ලෝකේ හැටි
      ඒවා කරන අය සහ ඒවා කරවන අය ඉන්න අය ඉන්න රටක්‌ තමයි අපේ රටත්
      ඒවගේම මේ ගුරුකම් කිරිම් නිසා හූනියම් ප්‍රශ්න නිසා ගොඩක් දුක් විදින අය ඉන්නවා
      ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් කල් උත්තර දාර්ශනිකයි
      මේවා කරන අය යන්නේ අපායේ කියලා මතක තියා ගන්න

  • @Brighton333
    @Brighton333 3 ปีที่แล้ว

    🤗🤗🤗🤗🤗🤗🤗🥰🥰😍😍😍

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 3 ปีที่แล้ว

    ඒ ගෙදර හොල්මන් නැත්ද

  • @මහින්දමහත්තයා-ඬ4ය
    @මහින්දමහත්තයා-ඬ4ය 3 ปีที่แล้ว

    3:53 උ මළ පෙරේතයෙක් වෙලා ද කොහෙද 😂😂

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 3 ปีที่แล้ว +1

    ඊයා අප්පිරියයි. සත්තු. අන්න රටවල් නීතිය නම් නීතිය

  • @princycyprus820
    @princycyprus820 3 ปีที่แล้ว

    Indonesia ratata Parisan dena a balu wada karana

  • @janithaprasad6620
    @janithaprasad6620 3 ปีที่แล้ว

    කෙතය කියන්නෙ මොක්කද

  • @nimalkaru8791
    @nimalkaru8791 3 ปีที่แล้ว

    Ara merunu Auge Paul walata kisima sadaranauak karala nehene, aruwa meruwahama harida, 🤔😡 u ge siualuma depala wikunala ara Paul walata denna ona,

  • @correcttoclarify1586
    @correcttoclarify1586 3 ปีที่แล้ว +1

    මේවා අහලවත් අපේ රටේ රට මෝඬයින් මේවායින් මිඳෙත්වා.

    • @athdakimsinhalen4145
      @athdakimsinhalen4145 3 ปีที่แล้ว +1

      ඕවා නිසා දුක් විදින අය ඉස්සරත් හිටියා සහ අදත් ඉන්නවා. ඉස්සරහටත් ඉදිවී ඒක තමයි ලෝකේ හැටි
      ඒවා කරන අය සහ ඒවා කරවන අය ඉන්න අය ඉන්න රටක්‌ තමයි අපේ රටත්
      ඒවගේම මේ ගුරුකම් කිරිම් නිසා හූනියම් ප්‍රශ්න නිසා ගොඩක් දුක් විදින අය ඉන්නවා
      ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් කල් උත්තර දාර්ශනිකයි
      මේවා කරන අය යන්නේ අපායේ කියලා මතක තියා ගන්න

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 3 หลายเดือนก่อน

    මන්තර ගුරුකනම් බොරු

  • @deepanidayanee280
    @deepanidayanee280 3 ปีที่แล้ว

    BUDU SARANAI OBATA

  • @Athukorala89
    @Athukorala89 3 ปีที่แล้ว

    අම්මො මාර පොරක්නෙ...🤣🤣🤣🤣🤣

  • @sandunbandara777
    @sandunbandara777 3 ปีที่แล้ว +2

    90% ගෑනු තමා ඕවට අහුවෙන්නෙ .හැදිමිටේ නුවන

    • @athdakimsinhalen4145
      @athdakimsinhalen4145 3 ปีที่แล้ว

      ඕවා නිසා දුක් විදින අය ඉස්සරත් හිටියා සහ අදත් ඉන්නවා. ඉස්සරහටත් ඉදිවී ඒක තමයි ලෝකේ හැටි
      ඒවා කරන අය සහ ඒවා කරවන අය ඉන්න අය ඉන්න රටක්‌ තමයි අපේ රටත්
      ඒවගේම මේ ගුරුකම් කිරිම් නිසා හූනියම් ප්‍රශ්න නිසා ගොඩක් දුක් විදින අය ඉන්නවා
      ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් කල් උත්තර දාර්ශනිකයි
      මේවා කරන අය යන්නේ අපායේ කියලා මතක තියා ගන්න

  • @slminitoons6327
    @slminitoons6327 2 ปีที่แล้ว

    ai lankawa🤣🤣🤣🤣🤣.mehe inneth ehema mongal aya thama

  • @florenceherath8836
    @florenceherath8836 3 ปีที่แล้ว +1

    ලංකාවෙ ගුරු ලටත් ඔයවගේම කලයුතුයි

  • @sriyanijayasundara6704
    @sriyanijayasundara6704 3 ปีที่แล้ว

    💖💖