You are so cute shanu.This hair style suit you. And you are soo simple. Keep your good heart and your smile forever and also congratulations to your graduation. Good luck for everything, May god bless you sweety😍
Shanudri yi , sheshadri yi lassanayi eka wage Sheshadri tikak kaluyi ,shanudri suduyi denna eka wage Dinakshi tan coloured eyath lassanayi Ehema "eya lassanayi"kiyanna tharan lassana naha Ara denna lassanayi ❤❤
All 3 of these ladies are useing some whitening injections they were all dark and srilankan skin complexes before but now they are all very very white ...nice but I hope they get it with drs advice .....as young ladies ....a lot more to do in life .
දෛවයේ සරදමින් | Official Cover Song - th-cam.com/video/8tJtxyxBh6c/w-d-xo.html
කිසිම ලොකුකමක් නැති,මම නිලියක් ගායිකාවක් කියන මාන්නෙන් නැති සාමාන්‍ය විදිහට ඉන්න ගැණු ලමයෙක්. මම නම් ශනුට ආසම එයාගේ නිහතමානීකම නිසයි
ඇත්තටම හරිම ලස්සනයි බෝනික්කියක් වගේ...හරිම හුරතල් 🙈❤️❤️මන් ආසම ලස්සන පවුලක් තමයි ශනුද්‍රිගෙ පවුල❤️❤️❤️❤️
ලොකුකම නැති ආදරෙ හිතෙන ශානූ . ලස්සනයි ඔයා❤️
😅😅😅
බොරු කියන්න ඕන් නෑනෙ ලොකුකමනන් තියෙනවා
@@dilaz.__1219 oya dakala thiyanawada
@@lokusuriyagesawindi7160 කව්ද ශනුද්‍රිද
@@dilaz.__1219 oooo
අනේ බෝනික්කෙක් වගේ.හරිම ලස්සනයි ...ඒ වයසෙම ඉන්න තිබ්බනම් නේද ....සෝ කියුට්......❤❤❤බුවිත් වගේ තමයි ....
අද බුවී වගේ කියන අය කෝ
Ou ane eya buvi wge❤
සිංහලෙන් කථා කරද්දි ලස්සනට සිංහලෙන් කථා කරනවා ශනු. English වලින් කථා කරද්දි ලස්සනට english වලින් කථා කරනවා බොරුවට so so but ගගා ඔට්ටු වෙන්නේ නැ. මං නම් දැක්ක ලංකාවේ ඉන්න නිහතමානීම සරලම celebrity ශනු කියන්නේ. හැමදාම එහෙම ඉන්න නංගි. බුදු සරණයි ඔයාට
එක නම් සිරාම කථාව
ඔයා හරියටම හරි
Well said 🔥
@@samadariyapabandara9238 ඹකිට සින්හලත් බෑ ඉන්ගිසිත් බෑ මහ මිනිහගෙ ප්‍රසිද්ධියට නෙ නිලියක් උනෙ මො.ලෙ කලදක් නෑ කිරි මැටි තමා
@@රටෙවෙදාකලූසුදාඔයාට මොකක්ද එයා එක්ක තියන ප්‍රශ්නේ? තව කෙනෙක්ට බැනලා නිකන් පව් පුරවගන්නේ නැතුව ඉන්න🙏
Thanks Y fm ශනු එක්ක මේ programme එක කලාට😍
අද වැඩසටහන ගොඩාක් ලස්සනයි,හරිම සතුටුයි ශනුව මේ වැඩසටහනේදි දකින්න ලැබුනට.
Hoda wade ..මෙයාල ඹක්කොම බලන්නෙ (English .hindi ) අපි බලන්නෙ මෙයාලයි එවා....නියමයි ..😅😅😅😅
මොකක් 😂🤔
හරි ලස්සන කෙල්ලෝ තුන්දෙනා.. 💝💝💝 මම හරිම ආසයි..
Pawl kadana nidada asa
Me too
හරිම ලස්සනයි programme එක. ලස්සන වෙලා දැන් ශනු දැන් ❤️😘
ශනූ තමයි මම ආසම නිලිය. අද වැඩසටහන හරිම ලස්සනයි.
God bless you shanu.😘😘😘😘😘
මාත් ආසම නිලියශනු
හරිම ලස්සනයි ශනු. ලස්සනට වැඩසටහනට face කලා. ඔයාගේ ඉස්සර හැමදේටම සුභ පතනවා.
දැන් ඉන්න අනිත් නිලියෝ එක්ක බලද්දි ශනුද්‍රි දිනක්ශි ශේශාද්රි ඇත්තටම නියමයි,නිහතමානීයි කෙල්ලෝ තුන්දෙනෙක්
හරියටම හරි එ කථාව🙈
For this age, she’s one of the most talented and beautiful girls I know of. Don’t change.
බොරැවට ගෙදරට තට්ටු දාන්නෙ මිදුලට ආවේ තාප්පෙන්ද😁😁😁😁😁😁😁😁
Mewane yako comment 😅
Ammo hutto😂
Amboo santha 😂
Sira kathwa bn........
Mun hiyhan inne api konde badina Chinnu kiyala.
Awanken bn
You are so cute shanu.This hair style suit you. And you are soo simple. Keep your good heart and your smile forever and also congratulations to your graduation. Good luck for everything, May god bless you sweety😍
She's my favorite out of all 3. She seems like a good sport ! 👊
Cool Wish th-cam.com/video/qp6wam3pIR8/w-d-xo.html
ශනුට වගේම ශනුගේ අක්කලා දෙන්නටත් හරිම ආසයි. අපරාදේ තුන්දෙනා එක්කම කරන්න තිබුනේ මේක😍😍
අනේ ඔව්
එ දෙන්නත් ශනු වගේම හරිම නිහතමානීයි
@Bucket Backpack Thank you for the link☺️
මේක first එපිසොඩ් එකද? First එපිසොඩ් එකට ශනුව ගත්ත එක හොදයි 🙈🙈
You are so simple and humble nangi. I love ur attitudes ☺️
She is the perfect Priyasad girl. I seriously don't like other two.But this girl is talented cute and full of energy .
She can sing well..
මං ආසම කෙනා.. ශනූ අක්කි හරිම ලස්සනයි..ආදරෙයි ගොඩක්..❤️❤️😘😘🧚🧚
ඇයි මිනිස්සු මේ තරම් අනුන්ගේ අඩුපාඩු හොයන්නෙ. ශනූ දක්ෂයි ලස්සනයි. අඩුපාඩු ඇති. නමුත් තිබෙන හොදම දේ දකින්න. කුහක වෙන්න එපා. අකමැති නම් නොබලා ඉන්න
පක
chriz youtube lov you
පිස්සෝන්ව ගනන් ගන්න එපා!
අනේ හරිම ලස්සනයි segment එක. ශනු ලස්සනට,පිලිවෙලට කථා කරනවා.
ඔව් අනේ හරිම cute
ඔව් වෙන නිලියන්ගේ වගේ කෝලම් විකාර නැ ශනුගේ
@@sahanisamadhi5409 අප්පෝ ඔව් අනෙ එක ඇත්ත
@@hansisadupama6174 😍😍
@@sahanisamadhi5409 ☺️☺️
හරිම ලස්සනයි ශනූ අක්කි. මගෙ favorite actress 😊💖💖
කෙල්ලන්ගේ බෑග් ඇතුලේ සැඟවුණ රහස් එළියට - th-cam.com/video/hDhYeRYosFE/w-d-xo.html
She is very humble girl like her sisters. And pretty girl she is. Good luck girl and you're talented girl ♥😍😘
Paka thama
True
@@maleesharajapaksha211 කුනුහරප කියන එක විරකමක් නෙමේ ගොන්කමක්. සමාජේ ඉස්සරහා නිකන් තමන්ගේ තත්ත්වය නැති කරගන්න එපා.
Pissek dah oiii
හරිම ලස්සනයි ශනු ශෝයි😍😍😍
Shanudrie is My most favorite actress in srilanka ❤💃❤
එදා ඉදන් අද වෙනකන් වෙනසක් නැති එකම කෙල්ල. එකම වෙනස තමයි ශාරුක්ට කැමති එක ❤
This is beautiful programme. My favorite artist. U r soo cute now shanu. New hair cut is soo cute to youu😘
ගොඩක් ලස්සන Program එකක්❤
නයනතාරා වික්රමාරච්චිවත් ගෙන්නන්නකෝ Please ❤❤❤
අනේ ශනු හරිම ලස්සන වෙලා.
ඇත්තම කතාව.
හරිම ආස චරිතයක් කිසිම ලොකුකමක් නැ ප්‍රසිද්ධ කෙනෙක් කියලා.
ශනුලගේ පවුලම එහෙමයි
මූන් මොන ප්‍රසිද්ධ ද ගමකට ගියොත් කවූරුවත් දන්නෑ
@@රටෙවෙදාකලූසුදා ඔයා හැමතැනම මේ ලමයට බැන බැන කමේන්ට්ස් ද දා මොකක්ද එකෙන් බලාපොරොත්තු වෙන්නේ? ඔහොම කරන්න එපා මොකද තමන් අනුන්ට කරන දේවල් දවසක තමන්ට කැරකිලා එනවා.
@@vihanginethu5783 බම්බූව තමා🐂🐂🐂🐂🐂🐂🐂😝😝😝
රටෙ.වෙදා
කලුසුදා ගොන්.සුදා.
ලස්සනයි මම කැමති අක්කා නගෝ 3 දෙනාටම
මමත් හරිම ආසයි එ තුන්දෙනාට
වටින reviews බලන්න ආස යාලුවන් ආදරෙන් පිලිගන්නවා........
ලොකුලයින් නැති කෙල්ලෙක් ❤️
අනිවාර්යයෙන්ම ❤️
@@dilshanisewwandi4276 ඔයා වගේ
එකෙන්ම
ලොකු කම නැති කෙල්ලෙක් 👍
Beautiful programme with beautiful girll😍❤️😘 She made this programme soo beautiful. Good luck for everything shanu🤩
Vihangi Nethu th-cam.com/video/qp6wam3pIR8/w-d-xo.html
Happy to see you shanu😍
ශනුද්‍රි මෙතන සජිත ඇන්තනීගේ වයිෆ් වගේ
E kella godak lassanai meyata wada
එ කෙල්ලට වඩා ශනුද්‍රි ලස්සනයි බං.
@@sithumnimesha7550 Yes its true
@@sithumnimesha7550 අනේ ඔව් ශනු ඊටවඩා cute. බුවීට වඩා ශනුගේ features ලස්සනයි
බුවි ලස්සනයි හැබැයි ශනු එයාට වඩා ලස්සනයි 😍
ශනු එක්ක මේ වැඩසටහන කරපු එක හොදයි 😍
එක නම් ඇත්ත🙈
ආදරෙයි ගොඩාක් සනූ
බුදුසරනයි
දෙතුන් දෙනෙක්ගේ කමේන්ට්ස් දැක්කාම ඇත්තටම හරිම කලකිරිමක් දැනෙනවා. තමන්ට කවදාවත්ම කිසිම දෙයක් වැරදිලා නැ වගේ කමේන්ට්ස් කරලා තියෙන්නේ. හිතාගන්න බැ ඇයි මිනිස්සු මෙච්චර අමානුෂික කියලා. තව කෙනෙක්ට දෙයක් වැරදුනාම එ කෙනාට එ ගැන කිය කිය එ කෙනාට අපහාස කරන්න මානසිකව වට්ටලා මේ මිනිස්සු මොනා බලාපොරොත්තු වෙනවද කියලා හිතාගන්න බැ.දැන් මේ ලමයා එයාගේ උපාධියත් අරන් ඉවරයි. ඔයා කිව්වා වගේ වැරදුන දේවල් වලින් පාඩම් ඉගෙන ගෙන ඉස්සරහටම යන එකයි වටින්නේ නංගි. සමහරවිට අද වෙද්දි ඔයා ජිවිතේ මේ වගේ සාර්ථක කරගන්න ඔයාට උන වැරදි අතපසුවිම් ශක්තියක් වෙන්න ඇති. ඔයාට අපහාස කරන හිනාවෙන අයට නැති ගොඩාක් දේවල් මේ වෙද්දි ඔයා ලබාගෙන ඉවරයි නංගි එ නිසා අපහාස,නොන්ඩි කිරිම් එ වගේ දේවල් ජිවිතේට හයියක් කරන් දවසින් දවස ජිවිතේ ඉස්සරහටම යන්න. ඔයාට තෙරුවන් සරණයි නංගි.
ලංකාවේ ගොඩාක් මිනිස්සු එහෙම තමා.
මිනිස්සුන්ගේ කුහකකම තමා අනේ එ පෙන්නනේ
True
Aka aththa oya kiyana kattiyatath nidahas dina ahankota waradila athi owa monawada
Mekata kiyanne lankawa kiyala ...anna ekai awla..kelllek kotata andoth ehma tik tok ekak kaloth poddak balnna lankawe comments Nd pita rataka kellekge comments
ශනුද්‍රිත් ලස්සනයි❤ ඔය කතාකරන නංගිත් හරිම ලස්සනයි ❤❤❤❤
❤
අනේ ශෝයි ශනු එක්ක මේක කරපු එක. මම ආසම නිලිය.
හා
මමත් 🙈
Same here
Me too
@@vihanginethu5783@ h
Shanuuuuu😍😍 My favorite celebrity in sri lanka
ශනූ හරි හුරතල් ❤️😍
මුන දැක්කම පේනවා මුකුත් cream ගහන්නේ ne කියලා
මුන් කැමතිත් හින්දි නලුවන්ට..ඉතින් අපි මගුලටද මුන් ඉන්න එවා බලන්නෙ.
ආසම කෙල්ලෙක්. මාරම නිහතමානීයි
ලංකාවේ ඉන්න නිහතමානීම කලාකරයෝන්ගෙන් එක්කෙනෙක් ශනු
ලංකාවේ ඉන්න නිහතමානීම කලාකරයෝන්ගෙන් එක්කෙනෙක් ශනු
She is so cute and honest
වැඩසටහන කරන කෙනා shanut කියල ආවෙ නෑ කියලා පෙන්නන්න හැදුවේ ඒත් බැරි වුණා
කොහොමද බොල එක පාර ගේ ඇතුලට ආවෙ, හැමදාම ගෙට්ටුවෙ දොර වහලනෙ..වැඩ ඇරිලා කරුවලේ අපේ එකෙක් ඔතන අයිනේ තාප්පෙටනෙ හුජ්ජ කොරන්නෙ...ඉතින් ඔතන හැමදාම දොර වහලනෙ...
මොනාද යකෝ මේ අහන ප්‍රශ්න. ඊයා. බෙට්ටෙ පාට විතරයි ඇහුවෙ නැත්තෙ 😂
Thankzzz shanu akkiyawa interviwe karata.
Nangiyooo oya supiri.aththamai hithata kaweduna nihathamani charithayak.good luck manika💕💕💕💕💕💕💕💕💕💕👍👍👍👍👍👍
ආසම චරිතයක්. ලස්සනයි
මමත් හරිම ආසයි
😍😍
අපි නම් ආස රුවන්වැලිසෑය ලගට යන්න ලංකාවෙ කැමතිම හැමදාම ආතල් එකේ ඉදල මැරිල යනව බල්ලො වගේ
පට්ට ලස්සනයි වැඩසටහන බුදු සරණයි දෙන්නටම වයිෆ් fam
Fav actress 😍❤️
th-cam.com/video/gKK5gd4_SfI/w-d-xo.html
මාවත් එක්ක පලකෝ ඕස්ට්‍රේලියා 😒😒😒
😂
😂😂
😬😬😂😂
😄😄😄
😂😂 ammo ykune crazy kt
Shanudri yi , sheshadri yi lassanayi eka wage
Sheshadri tikak kaluyi ,shanudri suduyi denna eka wage
Dinakshi tan coloured eyath lassanayi
Ehema "eya lassanayi"kiyanna tharan lassana naha
Ara denna lassanayi ❤❤
මාර ලස්සනයි අප්පා
All 3 of these ladies are useing some whitening injections they were all dark and srilankan skin complexes before but now they are all very very white ...nice but I hope they get it with drs advice .....as young ladies ....a lot more to do in life .
Come to Melbourne Shanu...We all are waiting for you as you’re a very humble girl❤️
Prashna අහන එකි මොකිිද අප්පා..ඉදකිං අහන දේවල්
Shanuge paduwe inna denawa. Ahinsaka hoda lamayek. Mama oyata godak kamathi shanu💕
ලස්සනයි ශනූ..........ආදරෙයි.........තවත් ලස්සන වෙලා.....
Mishel wijethunga th-cam.com/video/qp6wam3pIR8/w-d-xo.html
th-cam.com/video/gKK5gd4_SfI/w-d-xo.html
4:34 totally me
අනේ මලක් වගේ ලස්සනයි
@@guwanisenarathna3552 හොඳට පේනවා
@@guwanisenarathna3552 features lassanai. Hinawa ehema
@@guwanisenarathna3552 එක Thamai ඉතිං. ලස්සන කියන්නෙ sapeksha දෙයක්. මට ලස්සනයි ඉතින් 😅 ඔයා කලබල උනා 😄
Harima cute duwa lassanai Yfm 50/50 program eka very nice ❤️❤️
Soo simple girlll😘
මුන් ගාන්නෙත් දේශීය දේවල් අපේ ගෑනු ඉතින් මම ඉතුරු ටික කියන්නේ නෑ බං 😂😂😂
th-cam.com/video/7P2V7vmKmMc/w-d-xo.html
ආසම චරිතයක් 😍❤️❤️😍
මගෙත් ☺️
@@dhanushkanimnadi6127 😍
My every time favoirite Shanu darling 💝❤💗💖💞💕
රහට හදන්න පුලුවන් ඉදිආප්ප නේ 😁
ෆට්ට ශනුද්‍රි 🔥
Tatto එකට ආස උන් Like කරපල්ලා
🙈🙈
ටැටු කලාවක් ගොඩක් කැමති.
මොහිටො කිව්වම අහනව hard liquor ගන්නවද කියල...😁😁😭
That smile... 😎😇
My favourite actress😘❤
You are so cute. We love you shanu ❤🌹
Shanu hina weddi fattama lassanaii... priyasad family eke lassanama kella...makeup na..
Mn asama නිළියක් so cute ආදරෙයි
You are soo cute shanu❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️
💖💖
අපි රැවටෙයි ඕවට වැලන්ටයින් සමරලම නෑලු පව් අනෙ නංගි ඔයා
😅😅😅😅
ගැනියෙක් අතින්වත් අල්ලපු නැති උන් ඔය වගේ ගොන් කතා කියනවා.
@@LeoMathara මොකක්ද දැන් ගොන් කතාව මෙ අපි නම් ගෑනුන්ගෙ අතින් නෙවෙයි හැමදේම කරනවා උබ කොල්ලෙක් ද කෙල්ලෙක් ද කියපිය මට අපි කෙල්ලො කියන ඒවට රැවටෙන්නෙ නැ කොහොමත් කට ඇරියොත් බොරු කියන්නෙ
Oyage konde thawa issarhain kota karanna 😊👍💐
ජංගි කොහෙද තියෙන්නෙ කියල විතරයි ඇහුවෙ නැත්තෙ.මුන් මොනවද මෙ අහන්නේ.පිස්සු
You are So simple & humble girl shanu. Love u.
ෆට්ට කෙල්ලෙක් ✌️
ශනූ ..බෝලේ...❤️ සමල්කා ..ආදරෙයි ...නංගියෝ...❤️❤️❤️
අම්මා ලස්සනයි ශනු එයාගෙ රගපැමනම් හොදට රගපානවා එයා ලස්සනවෙන්න මොනවද ගානවා කිවුවෙ අම්මාගෙන් අහලා දාන්නකො විදිඩියො එකක් ,🤡💞💞💞💞👍👍👍
මේ පහලින් කමේන්ට්ස් කරලා තියන රටේ වෙදා කියන චැනල් එකෙන් හරිම ජාරා කමේන්ට්ස් දානවා. ඇයි yfm එක එකට මුකුත් action එකක් ගන්නේ නැත්තේ?
එක නම් ඇත්ත
To be honest....shanudrie looks like Ariana grande🙉💯♥️
ලමයව ඉස්කෝලෙ එක්කන් යනකොට තමා මටත් tatoo ගහපු එකේ මෝඩකම තේරුනේ.😖
Ay?
චික් විතරක් කියන කැත
ඇයි ලමයව දැම්මෙ නූගත් මෝඩ දෙමාපියන් ඉන්න ඉස්කෝලෙකටද? ඔහොම පාසල්වලට ලමයව යවන්න වීමත් කරුමයක් නේද?
මටත් පච්චයක් තියනව බෙල්ල යට උරහිසේ ඒත් කිසිම ප්‍රශ්නයත් ලමයි දෙන්නට ඇතිවෙලා නෑ මගේ පච්චය නිසා. අනුන්ව judge නොකරන කාගෙත් හොඳ දකින දෙමාපියන් ඉන්න පාසලක් තෝරගන්න.
Man asama kenek oyath ❤️❤️ wena aya wage show na ane shoi oya ❤️❤️💙💙 love u shanu
1:11 ඒ හිනාව