වටේ යන කොල්ලෝ එපා | Dilki Uresha | 50/50 | Yfm

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 684

  • @YFM927radio
    @YFM927radio  3 ปีที่แล้ว +20

    සිඳගන Official Cover Video | Dilki Uresha - th-cam.com/video/ZDRT1-qyCKg/w-d-xo.html

  • @user-kl3cw6xt4g
    @user-kl3cw6xt4g 3 ปีที่แล้ว +46

    මං හරිම ආස චරිතයක්..හරිම නිහතමානී...ශශිකා නිසංසලා වගේම තමා..හරි ලස්සනයි..ජේසු පිහිටයි ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න..🌼💖

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 4 ปีที่แล้ว +15

    දිල්කි හිනා වෙලා කතා කරාට හිතේ ලොකු දුකක් තියාගෙන ඉන්නෙ ගොඩක් හිනා වෙන අය ඉන්නෙ ගොඩක් දුකෙන් ඔයාට සුභ අනාගතයක් ලස්සන නිර්මාණ කරන්න ලැබේවා ❤️❤️❤️❤️

  • @devikawaasala862
    @devikawaasala862 4 ปีที่แล้ว +133

    මහා හොල්මන් ගැනියෙක් නිවේදනය කරන්නේ. ඕනේ කමින් ඒ කෙල්ලව රිද්දුවා.පිස්සු මගුලක්. 😡😡 දිල්කි නම් හරි ෂෝක්.♥️♥️♥️තෙරුවන් සරණයි දිල්කි

  • @songmusicprabash1856
    @songmusicprabash1856 4 ปีที่แล้ว +41

    ඔයා හරිම ලස්සනයි දක්ශයි ඇත්තටම කටකාරයි හැබැයි ඇත්තටම ආඩම්බරයි කිව්වා ෆිල්ඩ් එකේ විතරක් නෙවෙයි ලංකාවේ මිනිස්සු හරිම කුහකයි🙏👍👍

  • @sahasmi-_03
    @sahasmi-_03 4 ปีที่แล้ว +21

    අනේ දිල්කි අක්කේ ඔයා නම් මාර නිහතමානී කෙල්ලෙක් කිසිම ලොකු කමක් නෑ😍ලොකු දුකක් හිතේ හංගන් ඉන්න එක ලේසි නෑ.එත් ඔයා ලස්සනට හිනා වෙලා ඉන්නවා ඒ දුක හිතේ තියාගෙන🌺🌺ආදරෙයි😍😍

  • @kalindupanchala8390
    @kalindupanchala8390 4 ปีที่แล้ว +162

    නිවේදිකාව ඕන වට වඩා රගනවා වැඩී, හැබැයි දිල්කි අක්කා හරි ෂෝයි අනේ

  • @vishdhanthanarayana3616
    @vishdhanthanarayana3616 4 ปีที่แล้ว +47

    Be strong akki..ඔයා හිනාවෙන්නෙ ඔයාට ප්‍රශ්නයක් නෑ අවුලක් නෑ කියල පෙන්නන්න කියල හොදට තේරෙනවා.හැමදේම කාලෙට බාරදෙන්න අක්කි සේරම හොද විදියට විසදෙයි එතකොට..💛💪

    • @chamilasa6040
      @chamilasa6040 4 ปีที่แล้ว +1

      හැම දේම විසදන්න කාලයට බෑ හොදේ th-cam.com/video/POfRFw3PA7Q/w-d-xo.html

  • @nimmidilshani901
    @nimmidilshani901 3 ปีที่แล้ว +35

    නිහතමානි චරිතයක්,හිතට දැනෙන්න සින්දු කියනවා

  • @hashiupeksha8776
    @hashiupeksha8776 4 ปีที่แล้ว +213

    මං හිතුවෙ නෑ අක්කි මෙච්චර හුරතල් ඇති කියල ඇත්තටම ෂෝක්.. සතුටින් ඉන්න 😍❤

    • @chamilasa6040
      @chamilasa6040 4 ปีที่แล้ว

      අනේ මාත් හුරතල් අනේ බැලිද මාව හුලතල් කලන්න අනේ ඕන් th-cam.com/video/POfRFw3PA7Q/w-d-xo.html

    • @hashan1855
      @hashan1855 4 ปีที่แล้ว

      Mamat asai

    • @hashan1855
      @hashan1855 4 ปีที่แล้ว

      @@chamilasa6040 mama huratal karnnm oyawa ane

  • @sandaliimanshi4442
    @sandaliimanshi4442 4 ปีที่แล้ว +326

    ඩිල්කි කතා හිනාවෙලා කතා කරන්නෙ ලොකූ දුකක් හිතේ හංගන්... ඒක තේරෙනවා හොදටම්.....

    • @himashasewmini8156
      @himashasewmini8156 4 ปีที่แล้ว +6

      eknm mtath teruna e hinwenek hodtm terenw...mm asm girl kenek ❤

    • @abzc8911
      @abzc8911 4 ปีที่แล้ว +2

      Hammo😂

    • @chamilasa6040
      @chamilasa6040 4 ปีที่แล้ว +1

      th-cam.com/video/qESlwBGihl8/w-d-xo.html

    • @chamilasa6040
      @chamilasa6040 4 ปีที่แล้ว +1

      මේ හලෝ සබ්ක්‍රයිබ් එකක් දානවකෝ

    • @bhuminakothalawala6794
      @bhuminakothalawala6794 4 ปีที่แล้ว +1

      Sandali Imanshi 😂😂😂😂 ඉතින් තොපි වගෙ ගොන් බොලද ගැනු ඉන්නකොට සිරිසෙන ජානදිපති වෙන එක අහන්න දෙයක් ද 😂

  • @madhurikakaushalya9830
    @madhurikakaushalya9830 3 ปีที่แล้ว +16

    හරියටම හරි...කොහොම වුණත් අන්තිමට හැමදාමත් ඉන්නේ අම්මා තාත්තා විතරයි 🧡🧡🧡

  • @manojmadhuwantha1976
    @manojmadhuwantha1976 4 ปีที่แล้ว +100

    බොක්කෙන් කතා කරන කෙල්ලක් නියමයි ........

  • @sameeranuwanjith3117
    @sameeranuwanjith3117 3 ปีที่แล้ว +40

    මම දන්නවා මෙයා අවංකව ආදරය කරන නියම ආදරවන්තියක්...අනිත් අය වගේ ආදරේ හැංගුවෙ නෑ කවදාවත්ම.

  • @milanifernando9796
    @milanifernando9796 3 ปีที่แล้ว +55

    ආසම නළුවා හේමාල්😍 සිරාවටම හේමාල්ට මාත් කැමතියි💜

  • @onzt7160
    @onzt7160 4 ปีที่แล้ว +413

    ඒ හිනාව ඇතුලෙ තියෙන්නෙ ලොකු දුකක් කියලා තෙරුනේ මට විතරද 🙂💔

    • @zayntv5323
      @zayntv5323 4 ปีที่แล้ว +14

      ඔව් ඔයාට විතරයි

    • @bhuminakothalawala6794
      @bhuminakothalawala6794 4 ปีที่แล้ว +12

      ඔව් තොපි වගෙ ගොබ්බ හැත්ත ට තමයි

    • @zayntv5323
      @zayntv5323 4 ปีที่แล้ว +1

      @@bhuminakothalawala6794 😂

    • @xhut8195
      @xhut8195 4 ปีที่แล้ว +6

      අනේ බං මේකේ හැම එකාම Comment කරලා මේකි හරි හොඳ ගෑනි වගේ. අම්මව ගනන් ගන්නෙ නෑ.. තාත්තට පොන්නය කියලා බනින්නේ..අනේ මේ දැන් ඉතිං මේ comment එක delete කරයි..මම කිව්වේ ඇත්ත..අම්මා පාරෙ දහ දුක් විඳගෙන කෑම විකුණනවා..අම්මව ගනන් ගන්නේ නෑ.. සල්ලි තියෙන කොල්ලෝ පස්සේ ගිහින් උන්ට ගවුම උස්සලා සල්ලි හොයනවා..මම කියන්නෙ ඇත්ත..මම කෙලින් කියන්නේ භය නෑ මම මේ ඩිල්කි කියන බැල්ලිට..ඕනි නම් මාව contact කරන්න සිරසFm ආදරෙයි.. මෙහෙම බැල්ලියෝ form කරන්න එපා..මේකි මේ දවස්වල මීඩියා ලොක්කො එක්ක ඉන්නේ. සිරස ඔයලගෙ ඇතුලෙ කොල්ලෙක් එක්කත් seen එකක්

    • @shiwashadilrukshi4579
      @shiwashadilrukshi4579 3 ปีที่แล้ว +2

      Aniwaren

  • @nethmianjalika7287
    @nethmianjalika7287 4 ปีที่แล้ว +16

    ඒ ඇස් වලින් ලොකු වේදනාවක් පෙනුනා...මම ආසම, හරිම නිහතමානී, හොඳ චරිතයක් දිල්කි අක්කා ඔයා...ඔය කට හඬින් කියන සින්දු හිතටම වදිනවා..යන අයට යන්න දීලා සතුටින් ඉන්න,
    ජය වේවා...❤️💪😊🤗

  • @music-zw8qn
    @music-zw8qn 2 ปีที่แล้ว +2

    නව පරපුරේ ගායිකාවන් ගෙන් මම ආසම ගායිකාවක් .. දිල්කි අක්ක . ඔයා වගේම් මටත් ආසාවක් තියනව අක්කෙ මාත් යනව දවසක ඒ හීනෙට . ඔයාගෙත් ඉතිරි කටයුතු සියල්ල සාර්ථක වේවා.. තෙරුවන් සරණයි !

  • @ruwanchinthakakumarabalaso1684
    @ruwanchinthakakumarabalaso1684 3 ปีที่แล้ว +1

    හැමදාම ආසාවෙන් සින්දු අහන්න පුළුවන් ගායිකාවක් ............ඉදිරි ගමන සාර්ථක වේවා ...................හැමදාමත් ඉන්න පුළුවන් ආදරයක් ලැබෙනවා ............තෙරුවන් සරණයි නංගි ඔයාට.........

  • @diliniupamali170
    @diliniupamali170 4 ปีที่แล้ว +55

    නිහතමානී චරිතයක්. කාගේද වරද අහද්දී ඒ ප්‍රශ්නෙට උත්තර දුන්න විදියෙන්ම තේරුනා කරපු ආදරේ කොච්චරද කියලත්.. ගොඩක් අය කරන්නේ දෙන්න වෙන් උනාම දෙන්නට දෙන්න වැරදි කියා ගන්න එක උනාට. වෙන් වෙලත් එයගේ වැරදි තිබිලත් ඒවා නොකියා එයටා කැලක් ඇති නොකරපු එකම තමා හරි ආදරේ. ඉන්නකන් විතරක් නෙවෙයි ඒ ආදරේ නැති උනත් ඒ ආදරේ එහෙම්මයි කියලා තේරුනා..

    • @rojirojiroji8870
      @rojirojiroji8870 4 ปีที่แล้ว

      ❤❤❤❤

    • @ceylonvoicetv3556
      @ceylonvoicetv3556 4 ปีที่แล้ว

      Adarei wasthuwa

    • @roshankumara8072
      @roshankumara8072 4 ปีที่แล้ว

      Mata

    • @xhut8195
      @xhut8195 4 ปีที่แล้ว +2

      අනේ බං මේකේ හැම එකාම Comment කරලා මේකි හරි හොඳ ගෑනි වගේ. අම්මව ගනන් ගන්නෙ නෑ.. තාත්තට පොන්නය කියලා බනින්නේ..අනේ මේ දැන් ඉතිං මේ comment එක delete කරයි..මම කිව්වේ ඇත්ත..අම්මා පාරෙ දහ දුක් විඳගෙන කෑම විකුණනවා..අම්මව ගනන් ගන්නේ නෑ.. සල්ලි තියෙන කොල්ලෝ පස්සේ ගිහින් උන්ට ගවුම උස්සලා සල්ලි හොයනවා..මම කියන්නෙ ඇත්ත..මම කෙලින් කියන්නේ භය නෑ මම මේ ඩිල්කි කියන බැල්ලිට..ඕනි නම් මාව contact කරන්න සිරසFm ආදරෙයි.. මෙහෙම බැල්ලියෝ form කරන්න එපා..මේකි මේ දවස්වල මීඩියා ලොක්කො එක්ක ඉන්නේ. සිරස ඔයලගෙ ඇතුලෙ කොල්ලෙක් එක්කත් seen එකක්

    • @sithumperera4835
      @sithumperera4835 3 ปีที่แล้ว +2

      @@xhut8195 බය නැත්තම් නම් ගම් එක්ක දාපන්කො ෆේක් වලින් ඇවිත් නිකන් මඩ ගහන්නෙ .තමන්ගෙ දෙයක් කරන් පාඩුවෙ ඉද්දි උබලට තීන්නෙ පුදුම කැක්කුමක්

  • @ruwansrinath5883
    @ruwansrinath5883 4 ปีที่แล้ว +16

    අලුත් පරම්පරාවේ දැකපු නිහතමානි කෙල්ලෙක්....
    දුර ගමනක් යන්න හදවතින්ම සුබ පතනවා.....
    ආදරෙයි ඔයාට ❤️

  • @lankika221
    @lankika221 4 ปีที่แล้ว +394

    1st like 1 comment උරේෂා අක්කට ආදරේ කරන අය මෙ කොනට 👍👈

    • @kumleproductions4534
      @kumleproductions4534 4 ปีที่แล้ว +2

      30 subscribe ika mgene

    • @xhut8195
      @xhut8195 4 ปีที่แล้ว +3

      අනේ බං මේකේ හැම එකාම Comment කරලා මේකි හරි හොඳ ගෑනි වගේ. අම්මව ගනන් ගන්නෙ නෑ.. තාත්තට පොන්නය කියලා බනින්නේ..අනේ මේ දැන් ඉතිං මේ comment එක delete කරයි..මම කිව්වේ ඇත්ත..අම්මා පාරෙ දහ දුක් විඳගෙන කෑම විකුණනවා..අම්මව ගනන් ගන්නේ නෑ.. සල්ලි තියෙන කොල්ලෝ පස්සේ ගිහින් උන්ට ගවුම උස්සලා සල්ලි හොයනවා..මම කියන්නෙ ඇත්ත..මම කෙලින් කියන්නේ භය නෑ මම මේ ඩිල්කි කියන බැල්ලිට..ඕනි නම් මාව contact කරන්න සිරසFm ආදරෙයි.. මෙහෙම බැල්ලියෝ form කරන්න එපා..මේකි මේ දවස්වල මීඩියා ලොක්කො එක්ක ඉන්නේ. සිරස ඔයලගෙ ඇතුලෙ කොල්ලෙක් එක්කත් seen එකක්

    • @lankika221
      @lankika221 4 ปีที่แล้ว +4

      @@xhut8195 මෙහෙමයි ඒක එයාගෙ පෞද්ගලික දෙයක් නේ මොකා එක්ක හිටියත් අපිට මොකො අපි ආස එයගෙ වොයිස් එකට මිසක් වෙන දේකට නෙවෙයි

    • @malaranjani5072
      @malaranjani5072 3 ปีที่แล้ว

      @@kumleproductions4534b
      GB b

  • @jwmadhushani5883
    @jwmadhushani5883 4 ปีที่แล้ว +12

    හොද නිහතමානී කෙල්ලෙක්...සාර්තක ගමනක් යන්න..බුදුසරණයි 🙏🙏🙏🙏❤️

  • @randimanishadi2616
    @randimanishadi2616 4 ปีที่แล้ว +16

    අක්කි ඔහොම හිනා වෙලා හිටියට ලොකු දුකක් හිතේ හිර කරන් ඉන්නවා කියලා හොදටම තේරෙනවා අක්කෙ ඔයා දුක් වෙන්න එපා ජිවිතේ පුලුවන් තරම් ඉස්සරහට යන්න එච්චරයි ඕනේ . Good luck !*

  • @sachitharaka7845
    @sachitharaka7845 3 ปีที่แล้ว +9

    නිසල් වගේ ජරා කොල්ලේක් ඔයාට ලැබුනේ ඔයාගේ කරුමෙකට අක්කේ, එත් ආයෙ ඔයාට වාසනාවක් නිසා නිසල් ගියා.. ඔය හරිම ශෝයි අක්කී. හොද කෙනෙක් ඔයාට ලැබෙන්න ඕනී.. ❤️

  • @manjalisachithra860
    @manjalisachithra860 4 ปีที่แล้ว +3

    ❤❤️❤❤️❤❤️❤❤️❤️❤️දිල්කි දිල්කි mage ratharan nangiyoooo ...oya හිත ඇතුළේ දුක තියාගෙන hinaweanawa ......mata තේරුම් ganna පුළුවන් ...ආදරෙ thamai me ලෝකේ තියන ලොකුම දුක......සමාව 1 parak .2.parak 3..පාරක් witharak deanna කියලා ..oya kiwwea ඇත්තටම ඇත්ත ..eath සමහරුන්ට කොච්චර සමාව දුන්නත් වැඩක් ne කිසිම ලජ්ජාවක් ne......හැම ගැහැනියක් geama හිනාව ඇතුළේ කාටවත් කියන්න bari duka hitgeana කතාවක් තියනවා ......eakai ඇත්ත....හැමදාමත් සතුටින් පරිස්සමෙන් inna ...ඔයාට lassanama lassana voice eakak තියනවා ..oyath godakkama lassanai ....godakkama ආදරෙයි nangiyoooo කොණ්ඩය wawanna.....❤️❤❤️❤❤️❤❤️❤❤️❤❤️❤❤️❤❤️❤️❤❤️

  • @__Dulmini___1421
    @__Dulmini___1421 3 ปีที่แล้ว +8

    Dilki akka mge school eke.. mn giyapu school van ekemai giye ❤️❤️💖 godak asaiii me voice ekat 💖😍

  • @hashininirodha3576
    @hashininirodha3576 4 ปีที่แล้ว +56

    පවු අක්කි මට උනෙත් ඒකම තමයි කොල්ලො එපා කරවලා තියෙන්නෙ අක්කි කොල්ලො මොන වරද කරත් අන්තිමට වරදක් කලත් අන්තිමට විදවන්නෙ කෙල්ලො කොච්චර අමාරු කාලෙ දුකින් ඉන්නකොට හිත හදලා ලගින් තියගන හිටියත් අපේ හිත රිද්දන්නෙ කවදාවත් ඒ දුක එයාලා වින්දෙ නැහැ වගේ මට නම් කොල්ලො තිත්තයි දැන් සතුටින් ඉන්න අක්කි එයාල කවදහරි දුක් වෙයි අපිව දාල ගිය එක මොඩකමක් කියල හිතලා

    • @ireshathanul.budusaranai6166
      @ireshathanul.budusaranai6166 4 ปีที่แล้ว +3

      Dan inna kollo laga adare na nanga bs

    • @sandaruwandileep2910
      @sandaruwandileep2910 4 ปีที่แล้ว

      Aththa

    • @xhut8195
      @xhut8195 4 ปีที่แล้ว +1

      අනේ බං මේකේ හැම එකාම Comment කරලා මේකි හරි හොඳ ගෑනි වගේ. අම්මව ගනන් ගන්නෙ නෑ.. තාත්තට පොන්නය කියලා බනින්නේ..අනේ මේ දැන් ඉතිං මේ comment එක delete කරයි..මම කිව්වේ ඇත්ත..අම්මා පාරෙ දහ දුක් විඳගෙන කෑම විකුණනවා..අම්මව ගනන් ගන්නේ නෑ.. සල්ලි තියෙන කොල්ලෝ පස්සේ ගිහින් උන්ට ගවුම උස්සලා සල්ලි හොයනවා..මම කියන්නෙ ඇත්ත..මම කෙලින් කියන්නේ භය නෑ මම මේ ඩිල්කි කියන බැල්ලිට..ඕනි නම් මාව contact කරන්න සිරසFm ආදරෙයි.. මෙහෙම බැල්ලියෝ form කරන්න එපා..මේකි මේ දවස්වල මීඩියා ලොක්කො එක්ක ඉන්නේ. සිරස ඔයලගෙ ඇතුලෙ කොල්ලෙක් එක්කත් seen එකක්

    • @ireshathanul.budusaranai6166
      @ireshathanul.budusaranai6166 4 ปีที่แล้ว +3

      @@xhut8195 oya kauda aetharama deyak danan inna tharam

    • @samindigodakanda4950
      @samindigodakanda4950 3 ปีที่แล้ว +1

      අකුරක් නෑර ඔයි ටිකමයි මටත්.😓ගොඩක් හිතින් දුක් වෙනව මම තාමත්

  • @Nawodya2000
    @Nawodya2000 3 ปีที่แล้ว +3

    මාෂා අක්කි නම් මරු ❤ දිල්කි උරේෂා අක්කි තමයි මං ආසම ගායිකාව හරිම නිහතමානී කෙනෙක්. ලස්සන වොයිස් එක ❤❤❤❤

  • @tharupeiris7635
    @tharupeiris7635 4 ปีที่แล้ว +136

    dilki ❤️👌🏻 නිහතමානීම කෙල්ලෙක්

    • @chamilasa6040
      @chamilasa6040 4 ปีที่แล้ว

      ඔයාත් ඒමද පැටියෝ th-cam.com/video/POfRFw3PA7Q/w-d-xo.html

    • @chamilasa6040
      @chamilasa6040 4 ปีที่แล้ว

      ඔයාත් ඒමද පැටියෝ th-cam.com/video/POfRFw3PA7Q/w-d-xo.html

    • @kumleproductions4534
      @kumleproductions4534 4 ปีที่แล้ว

      8 subscribe ika mgene

    • @kumleproductions4534
      @kumleproductions4534 4 ปีที่แล้ว

      @@chamilasa6040 75 subscribe karanne mgene

    • @danu...213
      @danu...213 4 ปีที่แล้ว

      Ou කෙල්ලෝ yannee එතකොට වටේ nemaida

  • @Jilaniejithu
    @Jilaniejithu 3 ปีที่แล้ว +3

    ඔයා හරි දිල්කි අක්කේ music තමා හෙම දුකටම හොඳ solution eka...💔😍 Mata enduna akkiyo budhu saranai oyata

  • @impassionofmusic7270
    @impassionofmusic7270 3 ปีที่แล้ว +6

    වරිත ,රවිජේ 💓🧘ඉරාජ්😎 සුපිරියක්

  • @sunethmadhushan9952
    @sunethmadhushan9952 3 ปีที่แล้ว +2

    දිල්කි අක්කි වචන ටිකනං මරැ හිතට දැනෙන වචන ටිකක්
    සුබ පතනව සියලු දෙනාටම

  • @gayasan8814
    @gayasan8814 3 ปีที่แล้ว +60

    breakup එකක් උනත් වැරැද්දක් කියන්න කැමති නෑ කොල්ලගෙ. 🌹

  • @nimeshdananjaya7536
    @nimeshdananjaya7536 3 ปีที่แล้ว +2

    ආදරේ පැරදිලා දුක් වෙන අය ගාව ආදරේ ගොඩක් තියෙනවා එහෙම කෙනෙක් ගේ ආදරේ ලැබෙන්නවා අඩුයි එහෙම කෙනෙක් ගේ ආදරේ ලැබුනොත් හොදට පරිස්සම් කරන්න ඕනේ හිනා උනත් දුකෙන් ඉන්නේ නමුත් හිනාව නිසා එක පෙන්නෑ ඒ දුක ඇස් වල තියෙනවා. කෙල්ලෝ උනත් කොල්ලෝ උනත් වටේ යන්න හොද නෑ එක ලොකු පවක් මං ආදරේ කරලා නෑ ඒත් ආදරේ ගැන හොදට දන්නවා ඩිල්කි ඔයාට හොද කෙනෙක් ලැබෙයි සතුටින් ඉන්න ❤️ ලස්සන හිනාවක් තියෙන්නේ හැමදාම සතුටින් ඉන්න ❤️ තෙරුවන් සරණයි

  • @jadmliyanaarachchi3865
    @jadmliyanaarachchi3865 4 ปีที่แล้ว +41

    ඩිල්කියා බය වෙලා 😁😁❤️

  • @kalpanaswijesinghe7377
    @kalpanaswijesinghe7377 4 ปีที่แล้ว +5

    මං comment කියවන්න කලිං මට හිතුනා දිල්කි ඉන්නේ දුකෙන් කියලා.comment බලද්දි පිස්සු හැදුනා මොකද මට හිතුනු දේවල් ගොඩාක් අයට හිතිලා.දිල්කි ඔයාට සුභ අනාගතයක් ❤️

  • @kawyakavindi827
    @kawyakavindi827 3 ปีที่แล้ว +1

    කොච්චර දුකක් තිබ්බත් හිතේ.. අක්කා ඒක දරාගෙන හිනා වෙලා ඉන්නවා... ඇත්තටම ඔයාව ආදර්ශයට අරන් ජීවත් වෙන්න මං ආසයි... හිනා වෙලා ඉන්න අක්කේ...❤️❤️❤️

  • @dilrukshiudeni1845
    @dilrukshiudeni1845 4 ปีที่แล้ว +14

    ඔබේ නිහතමානි කමට අාදරෙයි 💕💕ඔබට සුබ අනාගතයක්🙏🙏බුුදුු සරණයි"

  • @nikinithamasha8592
    @nikinithamasha8592 4 ปีที่แล้ว +60

    ඔයා හිනාවෙලා ඉන්න හැදුවට දුක හිර කරන් ඉන්නෙ කියලා පේනවා..ඇස් දෙක දැක්කම පේනව අඬලා කියලා..ඔයාගෙ කටහඬ භාවනාවක් වගේ..ඒකම ඇති ඔයාට❤️එයා නැති කරන් තියෙන්නෙ මැණිකක්🙂

  • @buddhimakalana4576
    @buddhimakalana4576 4 ปีที่แล้ว +8

    නිහතමානී චරිතයක්..💚ආදරේ ගැන කිව්ව ඒවනම් ජීවිතේට ලොකු අද්දැකීමක්..respect අක්කි..best of luck💚

  • @chathuudayanganee3229
    @chathuudayanganee3229 4 ปีที่แล้ว +12

    මං ආසම අක්කි.නිහතමානී චරිතයක්..❤️❤️😘

  • @thamaliabiya1462
    @thamaliabiya1462 3 ปีที่แล้ว +8

    ආදරෙයි දිල්කි අක්කේ❤️ජෙසු පිහිටයි ඔයාට❤️👍

  • @YFM927radio
    @YFM927radio  4 ปีที่แล้ว +41

    *තාරුණ්‍යයේ ප්‍රේමය රැගෙන සිරස ගෙනෙන නවතම ටෙලි නාට්‍ය අපි අපේ...
    bit.ly/31G7bDu

  • @shehannimsara1318
    @shehannimsara1318 4 ปีที่แล้ว +87

    සුරතලේට ඇති කරන්නෙ චූටි මල්ලිව😂

  • @nishemathews116
    @nishemathews116 3 ปีที่แล้ว +31

    නිවෙිදනය කරන එකීට හොම්බට දෙකක් අනින් හිතෙන්නේ මට විතරයි ද පිස්සු මගුලක් ඇත්තටම ඒකී

  • @sujanirangika4693
    @sujanirangika4693 4 ปีที่แล้ว +21

    oyage දුක තේරෙනවා akki oyata hoda ජීවිතයක් ලැබෙයි duk wenna epa

  • @anoshaa2724
    @anoshaa2724 4 ปีที่แล้ว +6

    ලස්සනයි දිල්කියො.
    මාත් ආසම වැඩිපුර ම ඔයා ගේ සත්තයි මට ඔබ වාගේ....😘😘

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 4 ปีที่แล้ว +13

    අනෙ pau mee කෙල්ල . කවුරු වැරැදි වුණත් කෙල්ල තමන් ආදරය කරපු kollawa පාවලා dunne නැහැ . Oyata හැම අතින්ම යහපත් ලස්සන කොල්ලෙක් හම්බ වෙන්න කියලා හදවතින්ම prarthana කරනවා .

  • @lahirulakshith2632
    @lahirulakshith2632 4 ปีที่แล้ว +91

    මෙ ප්‍රශ්න අහන එකිට පිස්සුද කොහෙද ගහන්න හිතෙනවා කන පැලෙන්න

  • @nihalkumara4285
    @nihalkumara4285 4 ปีที่แล้ว +8

    ස්වර්ණවාහිනී my friend එකේ අහන් ඉන්න අහගෙන ඉන්න සිංදුව කිව්වා හරිම ලස්සනයි. සිංදුව ඔයාගෙ නෙවෙයි උනත් ගායිකාවට වැඩිය ලස්සනට කිව්වා. ඒ සිංදුව ඔය කට හඩින් අහකොට කියන්න තේරෙන් නැති දෙයක් සිතට දැනෙනවා. පුළුවන් නම් ඒ සිංදුව විතරක් ගන්න විදියක් නැද්දැ.උත්තරයක් බලාපොරොත්තු වෙමි නංගී

  • @adeenuwangi1440
    @adeenuwangi1440 4 ปีที่แล้ว +4

    කටින් එලියට ආව හැම වචනයක්ම ඇත්ත සහ අවංකයි.ඔයා හරි අක්කේ.... මිනිස්සු මහ ජරයි කුහකයි

  • @yasinduishara1386
    @yasinduishara1386 3 ปีที่แล้ว +11

    ලස්සන වැඩක් කරන්න ඉස්සරහට අක්කි✌️🌸

  • @sandunirashikala3914
    @sandunirashikala3914 3 ปีที่แล้ว

    අක්කි හරිම ලස්සනයි . ඔයා ෂෝක් අනේ. අද තමා ඔයාගේ ප්‍රෝගෑම් එකක් බැලුවෙ. ඔයා මෙහෙම නොමල් කතා කරනවා අහුවේ අද අක්කි. හරිම ශෝක් අනේ ඔයා. හැමදාම හිනා වෙලා ඉන්න. ගොඩක් ලස්සනයි ඔයා . බුදු සරණයි . ඔය නිහතමානීකම හැමදාම තියාගන්න අක්කි. ❤️❤️❤️😘😘😘

  • @soapgaming99
    @soapgaming99 4 ปีที่แล้ว +30

    One of favorite singer❤

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya 4 ปีที่แล้ว +14

    ලස්සනයි ජයවේවා සුපිරි ❣️

  • @SriLankaTiktokVideo
    @SriLankaTiktokVideo 4 ปีที่แล้ว +8

    ටෙඩියව ගේද්දි මගෙ රෝස සුරංගනා song එකට tiktok Video එකක් කරලා තිබුණා 😁❤️ හරි ලස්සනයි ඒක Thank you..... 😘

  • @saloonoshadhi8868
    @saloonoshadhi8868 3 ปีที่แล้ว +10

    ඒ හිනාව ඇතුලෙ ලොකු දුකක් හැන්ගිලා තියෙන්වා කියලා දැනුනේ මට විතරද 🙄❤️❤️❤️❤️❤️

  • @madudizzi4824
    @madudizzi4824 4 ปีที่แล้ว +34

    අනේ අඬලද මන්දා. මූන වයසට ගිහින් වගේ අක්කිගේ..Good luck ☺

    • @dewpranami2911
      @dewpranami2911 4 ปีที่แล้ว

      Pissuda

    • @maheshadilhani922
      @maheshadilhani922 4 ปีที่แล้ว

      Aya kochata lassanata innawada

    • @ishara9
      @ishara9 3 ปีที่แล้ว +1

      Mata nm ehma ekak පේන්නේ නැහැ .ඔයාගේ ඇස් පොඩ්ඩක් පරික්ශා කර ගන්න.ඒවා නම් වයසට ගිහිල්ලා වගේ 🤗

  • @amiladinesh6665
    @amiladinesh6665 4 ปีที่แล้ว +3

    Heart touching 💜 thmai yako ea voice eka. Sashika akkagen passe Asama voice ekak....

  • @ayeshamahakumara9313
    @ayeshamahakumara9313 4 ปีที่แล้ว +1

    දිල්කි ඔයාගෙ සිංදු ඔක්කොම ලස්සනයි

  • @kasuuwathsala8119
    @kasuuwathsala8119 3 ปีที่แล้ว +5

    ❤️ ආදරෙයි දිල්කි අක්කි❤️😘

  • @nimanthikaushalya4752
    @nimanthikaushalya4752 4 ปีที่แล้ว +23

    මමත් මුලින්ම ගත්තේ Dreams of Shihan Album එක තමයි..

  • @muthudilhani4530
    @muthudilhani4530 4 ปีที่แล้ว +7

    ජයවේවා දිල්කි 🌹🌹

  • @Topithecorgi123
    @Topithecorgi123 4 ปีที่แล้ว +52

    ඔක්කොම උන්ට අම්මා cream හදලා දෙනවා 😂😂
    පව් යකෝ අපි

    • @purnimaadikari3356
      @purnimaadikari3356 3 ปีที่แล้ว +2

      අනේද කියන්නේ,ඇත්ත කතාව ,අපේ අම්මා නම් ඉස්සර අපි හදාගෙන cream ගෑවත් ඒකත් විසි කරනවා.

    • @Topithecorgi123
      @Topithecorgi123 3 ปีที่แล้ว +2

      @@purnimaadikari3356 😂😂😂😂

    • @Me_leez
      @Me_leez 2 ปีที่แล้ว

      Sira

  • @ajithkumara9543
    @ajithkumara9543 3 ปีที่แล้ว +2

    හරිම අවන්ක නිහතමානි කෙලින් කථා කරනව . ඒ වගේම කියන්නම ඕනි කථා කරන විලාසයට පෞද්ගලිකව මම හරිම ආසයි good luck තෙරුවන් සරණයි ........

  • @ckbeatsonline7651
    @ckbeatsonline7651 4 ปีที่แล้ว +7

    Dilky you are my favourite. I respect you a lot as well as i like you so much. 🙂🙂

  • @niroshnira7959
    @niroshnira7959 2 ปีที่แล้ว

    ලස්සනායි හොඩක් බුදුසරණයි ❤❤❤❤❤❤❤ මං අසම සින්දුව සන්තායි මට ඔබ වාගෙ කාවුරැන් නැ මෙ ලොකෙ එ සින්දුවට හොඩාක් අසායි ❤❤❤❤❤❤❤

  • @dilhanikj1666
    @dilhanikj1666 4 ปีที่แล้ว +8

    දිල්කි ගොඩක් කලබල වැඩි කියන්න ඕන දෙය amathka වෙන්නත් a කලබල gatiya නිසා කොහොම unat ගොඩක් ලස්සන කට හඬක් tinawa නිහතමානීව enna හැමදාමත් a ati 🙏 බුදු සරණයි

  • @tharudevindi7294
    @tharudevindi7294 3 ปีที่แล้ว +2

    Ane akkiyo oya godak lassanyi..eth mema eyage hitha paranne ei deiyanee me wage uththara denna amarui prashna ahala..,.adarr gena nethuwa wena on prashnayak ahann...🥺🥺🥺

  • @anuanu-zx3su
    @anuanu-zx3su 4 ปีที่แล้ว +8

    Akki bb ලස්සනයි ❤❤ ආදරෙයි

  • @chinthakamewan8440
    @chinthakamewan8440 4 ปีที่แล้ว +4

    ඔයාගෙ සිංදු ලස්සනයි.

  • @rasanganifernando5474
    @rasanganifernando5474 4 ปีที่แล้ว +34

    ඕප දූප අහගන්න ඇවිල්ලා අනේ yfm

  • @__lakmi3731
    @__lakmi3731 2 ปีที่แล้ว +3

    හරි වයස එද්දි ආදරේ කියන දේ එපා වෙලා ඉවරයි .. ආදරේ එහෙමයි .. 🥺💔

  • @ishankamali5293
    @ishankamali5293 4 ปีที่แล้ว +13

    නිහතමානී චරිතයක් ❤

  • @tharushinethmini1979
    @tharushinethmini1979 3 ปีที่แล้ว

    දුක හංගන් හිනා වෙන්නත් හැමෝටම බෑ අක්කී..... ඔයාට හොද කෙනෙක් හම්බෙයී ඒත් ආය එයා එපා..... බුදු සරණයී අක්කි ඔයාට....❤️❤️❤️❤️❤️😍😍😍❤️❤️❤️❤️❤️❤️ආදරෙයී....❤️❤️😍😍😍😍❤️❤️❤️❤️❤️

  • @oshadhisathmini4778
    @oshadhisathmini4778 3 ปีที่แล้ว +1

    Akki jaya wewa !!! Adarei ...satutin inn laben oni..jesu pihitai...

  • @amithchamaka7860
    @amithchamaka7860 4 ปีที่แล้ว +25

    Lassana wela😍😍

  • @ahinsa5704
    @ahinsa5704 4 ปีที่แล้ว +7

    Nice voice ...🤗❤
    Strong girl........💪❤

  • @gihanpabasara4349
    @gihanpabasara4349 4 ปีที่แล้ว +2

    Ane akka oya nam shookkkk...
    Oyage song hema akakma man gawa thiyanawa.. math genu lamayek oyage duka matath therenawa.... anee oyata pasanal katha karanna thibba namm.. Genu lamayek vidihata man oyata pattama kemathi

    • @gihanpabasara4349
      @gihanpabasara4349 4 ปีที่แล้ว

      Akkiyoo oyata mata katha karanna thibba nam...genu lamainta song hedenne kalathurakin. Math genu lamayek vidihata oyage song walata kemathi.oyatath. ane mata oyata katha karanna thibba namm

  • @dinusansarigunawardhana6311
    @dinusansarigunawardhana6311 4 ปีที่แล้ว +10

    ආදරේ නම් ඕන නෑ සතුටින් ඉන්න ජේසු පිහිටයී

  • @maduhanshisenanayaka7848
    @maduhanshisenanayaka7848 4 ปีที่แล้ว +1

    Adarei Dilki akke... Oyata godak kemathi oya godak nihathamani kelin katha kala.. eth loku dukak denuna... Oyage gamana issarahatama yanna wish karanwa adaren. Oya godak lassana wela 😍 Godak honda awasanayak dunna 50/50 ekata. respect you

  • @sandalisewmini3167
    @sandalisewmini3167 3 ปีที่แล้ว +2

    හොඳ ගමනක් යන්න දිල්කී අක්කේ....🌸

  • @buddikanadeesh6122
    @buddikanadeesh6122 4 ปีที่แล้ว +1

    🇱🇰 දිදුලන වටිනා මැණිකක් 💘බුදු සරනයි දිල්කි නංගී 💘💘💘💘💘ආදරෙයි👍👍👍👍ඔයාගේ බලාපොරොත්තු ශාර්තක වේවා 💝👍

    • @lahiruprasad2728
      @lahiruprasad2728 4 ปีที่แล้ว

      th-cam.com/channels/GbrkWJZqgCHrZnYhBHWg7w.html

  • @ashi97singhage19
    @ashi97singhage19 4 ปีที่แล้ว +2

    Akka oya nm marai affa...oyage sindu walata wda dn oyage nihathamani kamata adarei....niyamai aaaa👌

  • @tharindusandaruwanliyanaga4964
    @tharindusandaruwanliyanaga4964 4 ปีที่แล้ว +4

    50 50 show ekanam melo rahak na, Dilki akkanam lassanai.

  • @pradeepikasathsarani4256
    @pradeepikasathsarani4256 4 ปีที่แล้ว +9

    lassanayi akki hemadama sathutin inna budu saranayi ❤️❤️

  • @nnilakshi8592
    @nnilakshi8592 2 ปีที่แล้ว

    මගේ ආසම චරිතය ,love you akke ,oya inna ona vedio ekkt mm like karanwa,marama asai,oya wage kenek mata marama wadagath,💝💝💝💝💝 ,oyage charithe superrrrr මාරම ආදර්ශවත් ඔයාව මට නම්,හේතුව මම අවංක අයට මාරම කැමති ,මොකද මමත් අවංක හොද ලමයෙක්,ඔයවත් මට දැනෙන්නේ මගේම කෙනෙක් වගේ,💝💝💝,puluwan nm mge me coment ek akkata balann salaswann 🙏.

  • @dshinugawela1159
    @dshinugawela1159 4 ปีที่แล้ว +8

    aththa eka kollekta kellek wenuwen karanna puluwan lokuma de lokuma gaurawaya eka hithak tyan adare karana eka ehema karanna barinam ayin wenna duk denne nathuwa.

  • @suharajithsen2184
    @suharajithsen2184 4 ปีที่แล้ว +50

    මේ කෙල්ලට බොරු කරපු කොල්ල නම් මහ පව්කාරයෙක් මොන හිතකින් අතෑරියද මන්ද මේ කෙල්ලව වෙන කෙල්ලෙක් උනානම් කොල්ලව පට්ට ගහයි ඒකට මෙයා කොච්චර හොදයිද බලපන්කො මෙහෙම කෙල්ලොන්ට සෙට් වෙන්නෙ ඔය වගේ වටේ යන කොල්ලො සිරා කරන කෙල්ලන්ට සෙට් වෙන්නෙ වටේ යන කොල්ලො ලෝකෙ හැටි තමයි

  • @kalpamadushan7360
    @kalpamadushan7360 4 ปีที่แล้ว +7

    Ammoooo akkige sindu wagema akkith huratalne,, lassanai👌🔥💝💝💝💝💝

  • @sitharakavindi2568
    @sitharakavindi2568 4 ปีที่แล้ว +10

    My favorite ....soo cute akkiiii love youuu

  • @spvlogs375
    @spvlogs375 4 ปีที่แล้ว +19

    ශෝයි එයානම් ❤️😍

    • @chamilasa6040
      @chamilasa6040 4 ปีที่แล้ว

      දැක්කම ආස හිතෙනවා නේ th-cam.com/video/POfRFw3PA7Q/w-d-xo.html මට හිතෙන්නේ රෑට හිනේමුත් පෙනෙයි නේහ්

  • @saduniaththanayeka420
    @saduniaththanayeka420 4 ปีที่แล้ว +1

    Api paw dilki..kiya ganne kenek nethi unama dukai..oya nam sathutin innawa ❤❤❤❤❤

  • @ayeshashanika4279
    @ayeshashanika4279 4 ปีที่แล้ว +3

    බුදු සරණයි!!...oyata suba pathanawa dura gamanak yanna 😙

  • @samanaleeathukorala740
    @samanaleeathukorala740 4 ปีที่แล้ว +12

    Hodata singhala kata karanawa anee oyaa ...anith un wagee boru show daala වමාරනව wagee..natuwa..respect

  • @nathashadivyanjali8202
    @nathashadivyanjali8202 3 ปีที่แล้ว +2

    ♥️♥️ අපි කැමති දේ නෙවෙයි , අපිට උරුම දේ !

  • @KingLionVK
    @KingLionVK 2 ปีที่แล้ว

    Niwedanaya karapu kena dilki babage hitha ridduwa...dala yanwa ae hoda kenek enna...inna aya mona hetuwa tibbat innawa...godak kal mage kenat mawa dala gihin habai wena kellek gena adarayak gena hituwe na hitannet na mn kawadwathma...redde love walata wada mage target wadagat target goda daganna kepa wela wada karanwa me single jiwithe hodai hamadatama..sathutin inna hamadama oya..budu sarani ....🙏🥺🥺😘😘😘❤️😎😊🙏👍

  • @shanikapiyadarshani2901
    @shanikapiyadarshani2901 ปีที่แล้ว +1

    💕 mamath 💕 godak 💕 asama 💕 adareniya 💕 kenek 💕 godak 💕 adarei 💕 oya 💕 balaporottu 💕 wena 💕 hoda 💕 weda 🌹 karagena 🌹 yanna 🌹 suba 💞 pathanawaiiiiiiii 💕💕💕💕💕💕💕💕💕💕💕💕🌹🌹🌹💞

  • @kasunidias6425
    @kasunidias6425 4 ปีที่แล้ว +30

    අපි දැක්කා අක්කිගෙ එක්ස් වන්ගෝල්ෆේස් එකේ අලුත් gf එක්ක ඉන්නවා😐
    එයා සතුටින්ඉන්නවා ඔයා දුක් වෙන්න නැතුව හොඳ කෙනෙක්ට ලං වෙන්න❤️

    • @nikinithamasha8592
      @nikinithamasha8592 4 ปีที่แล้ว

      Math dakka

    • @sachishashika1775
      @sachishashika1775 4 ปีที่แล้ว +2

      Ane manda ai deviyo harima kena eka para jiviteta muna nogassawanne kiyala.adare wenuwen කොච්චර duk vidina aya innawada.

    • @chamilasa6040
      @chamilasa6040 4 ปีที่แล้ว

      ආහ් ඒනම් මට සෙට් වෙන්නකෝ th-cam.com/video/POfRFw3PA7Q/w-d-xo.html

    • @nishaam3527
      @nishaam3527 4 ปีที่แล้ว

      Kawda meyage hitapu boyfriend

    • @isuruchathuranga5792
      @isuruchathuranga5792 4 ปีที่แล้ว

      කව්ද මෙයාගෙ හිටිය boyfriend