Exclusive interview with Sheshadrie Priyasad | ඒ සිද්ධිය වෙලාවෙ මටත් සියදිවි නසාගන්න හිතුණා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2020
  • ඒ සිද්ධිය වෙලාවෙ මටත් සියදිවි නසාගන්න හිතුණා | Exclusive interview with Sheshadrie Priyasad | Digital Vahini
    Host - Nuwan Gammampila
    #DigitalVahini #Sheshadrie
  • บันเทิง

ความคิดเห็น • 534

  • @hansinisudeera1671
    @hansinisudeera1671 3 ปีที่แล้ว +1054

    මෙන්න නිවේදකයෝ..👍කොලයක්වත් බලං නෙමෙයි ප්‍රශ්න අහන්නේ.උත්තරේ දෙනකන් සාවදානව අහං ඉන්නව මැදින් පනින්නේ නැතුව.ගොඩක් නිවේදකයන්ට මේ discipline එක නෑ.GOOD JOB!

    • @arunaabc1
      @arunaabc1 3 ปีที่แล้ว +5

      so true!! niyamai panala denna yanne na

    • @annrosita8423
      @annrosita8423 3 ปีที่แล้ว +2

      Correct

    • @VISHANASAKA
      @VISHANASAKA 3 ปีที่แล้ว +1

      THIGE DEDA MARU NIWEDAKAYA....MEWAGE NEWEDA...........ITHIN MAMI GEDARA INDAN NIWEDANAYA KORANA KOTA .....ALLAPU GEWAL WALA AYA KAN DEKE EGILI GAHAGANNAWOOOOOOOOOOOOOOOO.

    • @KAUSHI.9999
      @KAUSHI.9999 3 ปีที่แล้ว +1

    • @banyanbanglow
      @banyanbanglow 3 ปีที่แล้ว +1

      Ape nuwan.issra yfm eke hitiye😍

  • @sheni6004
    @sheni6004 3 ปีที่แล้ว +1189

    ප්‍රියසාද් පව්ලේ ලස්සන ම කෙනා...😍

  • @rasika1158
    @rasika1158 3 ปีที่แล้ว +298

    ඇදුම් පැළදුම් අතින් ගති පැවතුම් වලින් ගොඩක් හොඳ කෙනෙක් නිළියෝ මේ වගේ වෙනවා නම් හැමදාම හැමෝම ආදරේ කරයි ❤️

  • @rajithawickramasinghe6042
    @rajithawickramasinghe6042 3 ปีที่แล้ว +278

    හරිම ආස හිතෙනවා බලන්න. Presenter ලස්සනට වැඩේ කරනවා, බොරු දේවල් අහන් නෑ. Sheshadri Good luck.!!!

  • @kanchanageethanjalee116
    @kanchanageethanjalee116 3 ปีที่แล้ว +287

    ලංකාවේ මන් දැකපු නිලියන්ගෙන් ගොඩාක් ලස්සන කෙනෙක් ..දැකපු දවසේ ඉදලම කැමති ..ගෙදර ඉන්න ලස්සනම කෙල්ල..ඔයාගේ ශක්තිය ගැන ගොඩාක් සතුටු වෙනවා..තෙරුවන්සරණයි නංගියෝ ඔයාට..

  • @thilinigunathilaka7996
    @thilinigunathilaka7996 3 ปีที่แล้ว +169

    ඇත්තටම මේ නිවේදක අයියාව ගොඩක් අගය කරනවා.හරිම ලස්සනට පිලිවෙලට ප්‍රශ්න අහනවා.උත්තරය දෙනකම් හරිම සාවදානව අහගෙන ඉන්නවා.Good luck 👍👍

  • @geethakumarasinghe7675
    @geethakumarasinghe7675 2 ปีที่แล้ว +60

    ලංකා වෙ නිලියන්ගෙන් ලස්සන ම නිලිය. ඒ වගේම ඔයගෙ voice එක හරි ම ලස්සනයි නංගි.පරිස්සමින් ඉන්න.සුබ අනාගතයක්

  • @wasthuamaya4352
    @wasthuamaya4352 3 ปีที่แล้ว +107

    මගේ කතාවමයි අපි දෙන්නාම ඒක වයස...මාත් marry කළේ වයස 23 න්....ඒත් මාස 7ක් වගේ කෙටි කාලයක් විතරයි සතුටින් හිටියේ...ගොඩාක් හීන තිබුණා ඒ හැමදේම ඒක මොහොතකින් නැති..වුණා ...ඒ වෙදනාව දරාගන්න අමාරුයි මං දැන් ,අවු 6ක් තමාත් මගේ හිත හදාගන්න බැරිව පිටරටක තනිවෙලා...දවසක ඔබ වගේ ශක්තිමත්ව හිත හදාගෙන මගේ divorce ඒක ගන්න මගේ රටට...ඒනවා...වේදනාව දන්නෙ තුවාලය තියෙන කෙනා විතරයි ...අද සමාජය මේවගේ ප්‍රශ්න වලදී ගැහැනුන්ට හරින අසාදරණ විදිහටයි සලකන්නේ...

    • @ranidu4030
      @ranidu4030 3 ปีที่แล้ว +4

      Hitha shakthimathwa karaganna. Oyata waradinne.

    • @yashodananayakkara2606
      @yashodananayakkara2606 3 ปีที่แล้ว +2

      Totally agreed with u 😊

    • @sandarurandima1529
      @sandarurandima1529 3 ปีที่แล้ว +2

      ඔයාට හොඳ කෙනෙක් ලැබේවි ! ජිවිතයට සුබවාදීව මුහුණ දෙන්න !👍

    • @nimalkamadusani9679
      @nimalkamadusani9679 3 ปีที่แล้ว +6

      මාත් 23න්. මාවත් බොරු දේවල් වලට පටලන්න හදනවා.. පුදුම හිතෙනව. මේ පිරිමි ගැන නම්.. තුවාලෙ වේදනාව දන්නෙ තුවාලෙ තියෙන කෙනා විතරයි

    • @thamodibandara2305
      @thamodibandara2305 2 ปีที่แล้ว +2

      අනේ අක්කී..ඔයාගේ ජීවිතේ ලස්සන වෙන්න කියල මම විශ් කරවා

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 3 ปีที่แล้ว +266

    පවුලේ ලස්සනම කෙල්ල..

  • @ThePushpamali
    @ThePushpamali 3 ปีที่แล้ว +188

    ඇත්තටම නිවේදකයා ගොඩාක් හොඳයි . හරිම ඉවසිලිවන්තයි. සවන් දෙනවා. ඒ වගේම ශෙෂාද්‍රි හරිම බුද්ධිමත් විදිහට උත්තර දුන්නා.👍

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 3 ปีที่แล้ว +109

    ෂෝක් කෙල්ල ආසයි කතා කරනවා අහන් ඉන්න. බොරු ශෝබන නැහැ වැදගත් කමක් තියනවා. සුභ අනාගතයක් වේවා !ඒ වගේමයි නිවේදකයා great.👍

  • @chethanasankalpa129
    @chethanasankalpa129 3 ปีที่แล้ว +66

    Comment දැක්කම ලංකාව ගැන සතුටුයි ...

  • @madusanka85
    @madusanka85 3 ปีที่แล้ว +229

    නංගී ඔයා හිතන විදිය ඇත්තටම අගය කරනවා. ජීවිතේ වැටෙන තැන් වලින් අපි යම්කිසි දෙයක් ඉගෙන ගන්නවා. මට විශ්වාසයි ඔයා ලස්සන පවුල් ජීවිතයක් ගත කරන බවට 🌺 Go Ahead 🌻

  • @ushan9882
    @ushan9882 3 ปีที่แล้ว +95

    ෂෝයි අනේ ආසයි කතා කරද්දි හරි බුද්දිමත් කියලා පේනවා අනිත් දෙන්නට වඩා ආදරෙයි nango

    • @sadidisal5328
      @sadidisal5328 3 ปีที่แล้ว +4

      අනිවාර්යෙන් අනිත් දෙන්නට මොලේ නැනේ

    • @sasnuleegamage8255
      @sasnuleegamage8255 3 ปีที่แล้ว

      Lassanama kena....kavadath thora bera gena ragapewe me nangi..

  • @koushalyaworld1307
    @koushalyaworld1307 3 ปีที่แล้ว +68

    නිවේදකයා හරිම ඉවසීමෙන් සරලව වැඩසටහන කලා.. ශේෂා ලස්සනයි..

  • @mko9734
    @mko9734 3 ปีที่แล้ว +259

    මටත් depression තියෙනවා..ඒක තියෙන කෙනා තමයි ඒකෙ රිදීම දන්නෙ...හතුරෙකුට වත් ඒ දේ හැදෙන්න එපා

    • @nawodaudeshani4193
      @nawodaudeshani4193 3 ปีที่แล้ว +16

      බෙහෙත් ගන්න.. උවමනාවෙන් ඒ දේවල් බොන්න.ඉක්මනින් සනීප වෙයි

    • @dufiyajay9360
      @dufiyajay9360 3 ปีที่แล้ว +3

      ගන්ජා පාරක් ගහපන්

    • @isheerandi2231
      @isheerandi2231 3 ปีที่แล้ว +3

      Attama sheshadri unat metana nokiwata aya eema wennat athi..itama issara ayage pic balala, pahu giya kale baluwama, aya pawula aya ekka awat nihadai, pasu gamiwa hitiye,, mune unat yam dukbara gathiyak tibuna,, me weddi eema nehe..habai kalinma hitiya kale tibunu satutat peenna nehe

    • @chethanasankalpa129
      @chethanasankalpa129 3 ปีที่แล้ว +3

      Wish කරනවා depression එක සොද වේවා කියලා...😊

    • @imalshadodangoda7245
      @imalshadodangoda7245 3 ปีที่แล้ว +3

      මට ත් තිබ්බ ප්‍රශ්න එක්ක බෙහෙත් ගන්න එතකොට කාලය එක්ක හොඳ වෙනව

  • @isharasrimali5474
    @isharasrimali5474 3 ปีที่แล้ว +130

    කවුරු මොනා කිව්වත් ඔයා මගේ ආසම නිලිය තාමත් ආදරේයී ❤️❤️❤️❤️❤️

  • @jagathkumara3401
    @jagathkumara3401 3 ปีที่แล้ว +48

    ජීවිතයේ යථාර්තය හොදින් තේරුම් ගත් බුද්දිමත් චරිත ලක්ෂන තිබීම ගැන හරිම ආඩම්බරයි ඔබ සැප පහසු ජීවිතයක් ගතකරන පව්ලක කෙනෙකු හැටියට මෙච්චර ගැබුරු අවබෝදයක් තිබීම ව්ශිෂ්ඨයි තෙරුවන් සරණයි.

  • @maduonline5831
    @maduonline5831 3 ปีที่แล้ว +64

    ප්‍රවීනාගේ චරිතයට හඩකවන්නේ ඔයා නේද ශේෂාද්‍රි ....ඔයත් එයා වගේමයි ...හරිම ලස්සනයි ...සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් ...බුදුසරණයි

  • @nipunithathsaranisakalasoo2216
    @nipunithathsaranisakalasoo2216 2 ปีที่แล้ว +25

    පවුලේ ලස්සනම කෙනා ❣

  • @PradeepthaObeysekara
    @PradeepthaObeysekara 3 ปีที่แล้ว +162

    කිසි ආඩම්බරයක් නැති නිලියක්.. පාරෙදි දැක්කොත් ගිහින් කතා කරන්න.. එයා ආපහු හිනා වෙලා සුහදව කතා කරයි.

    • @Keshini.D
      @Keshini.D 3 ปีที่แล้ว +14

      Eka aththa. Kochchikade palliye dakala math ekka hodata hina wuna. Asama charithayak.

  • @diliniliyanage4103
    @diliniliyanage4103 3 ปีที่แล้ว +72

    අපේ රටේ ගොඩාක් මිනිස්සුන්ට තමන්ගෙම ගෙදරට ප්‍රශ්නයක් වුණොත් විතරයි දුක කියන එක හිතෙන්නෙ..
    වෙන කෙනෙක්ට ප්‍රශ්නයක් වුණොත් පුදුම සතුටක් තියෙන්නෙ..

  • @Daminduspeed
    @Daminduspeed 3 ปีที่แล้ว +28

    ශේෂාද්‍රි.. ඉස්සර වගේම තාමත් ආදරෙයි ❤️❤️❤️

  • @annerozairo8358
    @annerozairo8358 3 ปีที่แล้ว +46

    අක්කයි,නංගී වගේ සෝබන නැහැ .ලස්සනයි .

  • @charuckshy
    @charuckshy 3 ปีที่แล้ว +125

    Wow this presenter is so natural and handling the interview professionally

  • @sandarurandima1529
    @sandarurandima1529 3 ปีที่แล้ว +20

    හරිම ලස්සන නිලියක් ! නිවේදකයා හසුරවන විදිය හරිම කදීමයි !!

  • @madushanipeiris6800
    @madushanipeiris6800 3 ปีที่แล้ว +28

    You are a good example Sheshadri and a sweet girl. Keep your strength and go ahead ❤️❤️❤️

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 3 ปีที่แล้ว +39

    හොදට පුරුදු voice එකක් නිවේදකගේ ,,, වෙනස් පැත්ත ක ට යන්නෙ 👍

  • @iukguy1
    @iukguy1 3 ปีที่แล้ว +43

    She has the best look for the silver screen more than anyone in the industry .she definitely must come back

  • @Keshini.D
    @Keshini.D 3 ปีที่แล้ว +34

    Proud of you girl! So glad that the depression didn’t go up to a suicide. So happy that you are over the feelings of a lot of people in their youth😊

  • @jayanichandima2690
    @jayanichandima2690 2 ปีที่แล้ว +13

    මේ වැඩසටහන ඔබ හොදට කරනවා. ඇත්තටම ආසයි බලන්න.. අපහසුතාවයටපත් නොකර ඔය වගේ ප්‍රශ්න අහපු එකම කෙනා ඔබ වෙන්න ඇති... ඔබ‍ට ජය... 👍🏽👍🏽👍🏽👍🏽👍🏽

  • @slraju3874
    @slraju3874 3 ปีที่แล้ว +72

    Thank you for speaking up girl .. පවුල් ජිවිතය කඩා වැටුන ගොඩක් අයට මෙ වචනම ලොකු හයියක්..විශේෂයෙන් කාන්තාවන්ට...

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 3 ปีที่แล้ว +25

    ශේශාස්ද්‍රි ලස්සනට කතා කරනව දක්ෂයි

  • @shadowofficial913
    @shadowofficial913 3 ปีที่แล้ว +12

    Hope she gonna make her comeback soon. The only person I like from her family. You are a good example sheshadrie. Keep your strength and go ahead. God bless you shadow ❤

  • @thushsooriyaarachchi1861
    @thushsooriyaarachchi1861 3 ปีที่แล้ว +10

    She is such a genuine soul with so much integrity.

  • @followyourheart7895
    @followyourheart7895 3 ปีที่แล้ว +16

    නිවේදක මහත්තයා නියම වැඩක් 🙏❤❤ Shadow good luck girl 😘❤❤

  • @shessmart4652
    @shessmart4652 3 ปีที่แล้ว +31

    Respect karanawa presenter ta. Harima decent widiyata interview eka kara.

  • @anuanu8181
    @anuanu8181 3 ปีที่แล้ว +68

    ගොඩක් සරල කෙනෙක් අක්කලා නංගීලා මේ තුන් දෙනාම හරි සරලයි , ලස්සනයි ඒ වගේම දක්ෂයි.... ❤️

    • @malasunilkanthi2917
      @malasunilkanthi2917 3 ปีที่แล้ว +5

      Apoi diviyane akka

    • @annwijesuriya4634
      @annwijesuriya4634 3 ปีที่แล้ว +2

      අනිත් දෙන්නා ගැනනම් දන්නේ නෑ හැබැයි මෙයානම් ගොඩක් සරල කෙනෙක් වගෙයි

    • @asankadesilva361
      @asankadesilva361 3 ปีที่แล้ว

      Aaa ettada😂😂😂😂

    • @sadidisal5328
      @sadidisal5328 3 ปีที่แล้ว +1

      @@annwijesuriya4634 අනිත් උන් දෙන්නා නම් ආසම නැ

  • @ireshasandamali8381
    @ireshasandamali8381 3 ปีที่แล้ว +16

    ඔයා ගොඩක් නිහතමානී කෙනෙක් අක්කේ. ඔයාගේ අනාගතයට සුභ පතනවා.

  • @foodiekariyawasam1111
    @foodiekariyawasam1111 3 ปีที่แล้ว +7

    Very good interview done by the presenter.
    Im really happy to hear how beautiful Sheshandrie came out after the tough life experience and now you are strong and intelligent. Love your vision on life and you're absolutely right that we should balance our life. I wish Sheshah you'll have a best family life ahead as you wish. May you get whatever you always wish for! Keep being an amazing you're!
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shanbhawantha______4571
    @shanbhawantha______4571 3 ปีที่แล้ว +10

    ලස්සනයි ගොඩාක්.....බලාගෙනම ඉන්න හිතෙනවා.💜💙💙

  • @supipiannchrishmaliesubasi6234
    @supipiannchrishmaliesubasi6234 3 ปีที่แล้ว +73

    All the best nangi..This program presenter handle the program well and ask appropriate questions..👍👍👍

  • @kgayathri5925
    @kgayathri5925 3 ปีที่แล้ว +8

    හරිම ආසාවෙන් වැඩසටහන බැලුවෙ. ආසම චරිතයක්. බුදු සරණයි අක්ක.

  • @allisonkimtae4728
    @allisonkimtae4728 3 ปีที่แล้ว +16

    Nicely done. Hope she gonna make her comeback soon. The only person I like from her family

  • @chalanirhashanthi3136
    @chalanirhashanthi3136 2 ปีที่แล้ว +12

    ,හරිම ලස්සන, බුද්ධිමත් යුවතියක්,
    💐

  • @amell3540
    @amell3540 3 ปีที่แล้ว +10

    You are so smart darl. Wish you all the best for your future!! So happy to see the younger generation this confident in themselves💕. You have a beautiful family and your parents have done a great job raising 3 beautiful daughters.

  • @slqtvlogs9253
    @slqtvlogs9253 3 ปีที่แล้ว +24

    අක්කටයි නඟාටයි මම කැමති ම නෑ...මෙයාට තමා මම කැමති ප්‍රියසාද් Three sisters ලාගෙන්.. සුභ පැතුම් ජීවිතයට ❤️

  • @saumyageeganage7470
    @saumyageeganage7470 3 ปีที่แล้ว +12

    Good luck sheshadrie❤️ such a kind soul.

  • @tsyd8cys7rrsgcho24
    @tsyd8cys7rrsgcho24 3 ปีที่แล้ว +20

    නිහතමානීකම ඔබගේ අගය කරමි ❤

  • @renukapriyangani2031
    @renukapriyangani2031 3 ปีที่แล้ว +10

    බුදුසරණියි.🙏🙏🙏🙏මම කැමතියි කතා කරන විලාසේට.හොද අදහස් ටිකක්.දැන් හැදෙන පරපුරට..සතුටුයි.👍😃😃😃😃😃😃

  • @KK-se6kn
    @KK-se6kn 3 ปีที่แล้ว +8

    What a beautiful character. Go head! All the best! ❤

  • @anuill156
    @anuill156 2 ปีที่แล้ว +15

    වයසින් චූටියි වුනත් ඇගේ අදහස් හරිම ස්මාර්ට්..

  • @sadisam4320
    @sadisam4320 3 ปีที่แล้ว +16

    Best out of the three sisters .. looks wise and talent wise both

  • @btk9841
    @btk9841 3 ปีที่แล้ว +49

    What a sweet girl... She is a well-balanced person. It seems that she has gone through a very bad experience and come out of it in a very positive way... Don't give up on the teaching and lecturing and also you can make motivational speeches in Schools for girls and/or boys regarding their studies and even other personal life matters where they don't have a person to share with and get the right advice.
    Very good interview the presenter knows how to do his job well. These three girls are very thoughtful, well-balanced, well-read, well-spoken, gracious, and beautiful. Maybe because they were brought up in a great family unit.... (The Priyasads)..

  • @serendibfamilyusa
    @serendibfamilyusa 2 ปีที่แล้ว +9

    popular නොවුන්ත් කතා හදන අය හදනවා sheshadri. වෙනස තියෙන්නේ සාමාන්‍ය අයගේ දේවල් සෝශල් මීඩියාවලින් හාරන්නේ නැහැ. මොන කතා හැදුනත් ලැබෙන්න තියෙන දේ දරාගෙන වැටි වැටී ඉස්සරහට යන්න ඕනේ .. ඔයා කලාවෙන් අයින් උනත් වෙනත් පාරක් හදාගෙන නිසා ඔයා පැරදිලා නැහැ. තෙරුවන් සරණයි ඔයාට.

  • @city.street.lights
    @city.street.lights 3 ปีที่แล้ว +29

    She sounds like a very nice person. Very interesting interview to watch!

  • @npglmnd5131
    @npglmnd5131 3 ปีที่แล้ว +12

    Such a beautiful, strong and a classy girl... ❤

  • @sujathaniwarnakulasuriya4011
    @sujathaniwarnakulasuriya4011 3 ปีที่แล้ว +9

    Well done akki. I'm so happy that I watched this.

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +19

    ඔයාගේ ජීවිතයට වාසනාව ලැබේවා 🌹🌹🌹🌹

  • @NirmaleeNeth
    @NirmaleeNeth 3 ปีที่แล้ว +9

    ලස්සන programm එකක්🌷🌷ඇය හරි බුද්ධිමත්.

  • @sadidisal5328
    @sadidisal5328 3 ปีที่แล้ว +13

    හරිම සැහැල්ලු කතාවක් ❤️

  • @kavindayasheshadi9178
    @kavindayasheshadi9178 3 ปีที่แล้ว +14

    Niyamai sheshadrie akki❤.api oyata godak kamathi.oya godak talented kenek❤❤

  • @chalanimax1891
    @chalanimax1891 3 ปีที่แล้ว +35

    ඇත්තමට මම ඔයාට අදරයි ඔයාගේ හිත ගොඩක් හෙදයි මම මගේ හදවත් මි සුභ පතනවා ඔයා දිගු ගමනක් යන්න

  • @Annanchamleygomes
    @Annanchamleygomes 3 ปีที่แล้ว +4

    You are a blessed girl. So proud of you. May God bless you and help you reach your goals to make your dreams successful. Take care sweetie 😍💋🙏💕✝️

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว +17

    බුද්ධිමත් නිහතමානි කෙනෙක්....😍😍

  • @Kumari-kq1py
    @Kumari-kq1py 11 หลายเดือนก่อน +8

    ❤❤❤❤❤ආසම කෙනා ඒ පවුලෙන්ම

  • @hasheldemel6071
    @hasheldemel6071 3 ปีที่แล้ว +21

    ලස්සන තැනක ඉන්න අනිත් අයට පේන්න 3දෙනාටම සුභ අනාගතයක්

  • @thilaninishshanka9705
    @thilaninishshanka9705 3 วันที่ผ่านมา

    හරිම වැදගත්. විශේෂයෙන් පිළිවෙලට ලස්සන ට අඳින්න දන්නවා. ඇත්තටම හරිම වැදගත්

  • @gaya3vitha564
    @gaya3vitha564 3 ปีที่แล้ว +4

    All the best Sheshadri with everything u do!! 🥰👍🏻☺️

  • @user-lz4cq1fg9z
    @user-lz4cq1fg9z 3 ปีที่แล้ว +37

    පිුයසාද් පවුලෙ ලස්සනම කෙල්ල❤️

  • @chandrikamendis3160
    @chandrikamendis3160 10 หลายเดือนก่อน +4

    You are the BEST and God fearing blessed couple.❤
    Love yr family
    Stay safe Sheshadri and Krishan .

  • @deshanisenanayake759
    @deshanisenanayake759 3 ปีที่แล้ว +29

    You are a strong girl. Keep going.

  • @user-xb1bw9mw3w
    @user-xb1bw9mw3w 3 ปีที่แล้ว +8

    ඒ පවුලේ ආසම කෙල්ල වගේම අහිංසක කෙල්ල

  • @maleeperera1848
    @maleeperera1848 3 ปีที่แล้ว +17

    A beautiful girl...good luck brave girl!!

  • @anakshiaseka5145
    @anakshiaseka5145 3 ปีที่แล้ว +15

    Wish u all the very best for a bright future

  • @kavindayasheshadi9178
    @kavindayasheshadi9178 3 ปีที่แล้ว +21

    Sheshadrie akkiwa mulinma dakke challegers film eken.eda idan akka thamai my favourite actress 💙

  • @sunitharanasinghe5665
    @sunitharanasinghe5665 3 ปีที่แล้ว +10

    හොඳ නිර්මායක් ආවොත් ඉක්මනට එන්න ආදරෙයි හැමදාමත්

  • @isiridhananjaniperera717
    @isiridhananjaniperera717 3 ปีที่แล้ว +13

    God bless you shadow 😍😍😍

  • @ruckyg3177
    @ruckyg3177 3 หลายเดือนก่อน

    Wow! Look at her now in 2024!!!! Her life is complete and her family is THE epitome of love ❤️

  • @madushikasamarakon8377
    @madushikasamarakon8377 3 ปีที่แล้ว +19

    Priyasad pawle lassanama hodama kena sheshadri.. good luck sheshadri.❤️

  • @adeeshanirmani6942
    @adeeshanirmani6942 3 ปีที่แล้ว +7

    හැමදාම සතුටින් හොදින් ඉන්න කියලා මුලු හිතින්ම විශ් කරනවා අක්කි. බුදු සරණයි .

  • @niranjalasandamali8703
    @niranjalasandamali8703 3 ปีที่แล้ว +97

    විනාඩියක්වත් skip නොකර බැලුවා..හරිම අව්‍යාජයි කියල හිතුනා ඒ කතා කල හැම දේම..

  • @manjaripeiris9908
    @manjaripeiris9908 3 ปีที่แล้ว +3

    You seem to be a very intelligent girl. I appreciate your courage. I wish you a happy future.

  • @karunapalakaruna2867
    @karunapalakaruna2867 3 ปีที่แล้ว +4

    all the very best shesh,we all love you

  • @roshanaharrison6002
    @roshanaharrison6002 ปีที่แล้ว +2

    Beautiful humble human being God bless you xo

  • @yoshanigamage3274
    @yoshanigamage3274 3 ปีที่แล้ว +3

    Yep...the most beautiful girl...All the best...

  • @vinibeauty7713
    @vinibeauty7713 2 ปีที่แล้ว +3

    Pretty girl sheshadrie 🤩 you deserve happiness ❤️

  • @nelumfernando8197
    @nelumfernando8197 7 หลายเดือนก่อน +1

    ආඩම්බරයෙන් කියන්නේ හරිම නිහතමානී දරුවෙක් ලස්සනයි ආදරෙයි අවංක යහපත් ගති ගුණ ඇති දරුවෙක් ❤❤❤❤❤❤❤

  • @nadeeshamadhumadhavi3909
    @nadeeshamadhumadhavi3909 3 ปีที่แล้ว +12

    හරිම චාම්....... හරිම ලස්සනයි ......

  • @himansakawshi5474
    @himansakawshi5474 7 หลายเดือนก่อน +1

    Oya හරිම නිහතමානී kellek .ආදරෙයි manika ❤❤❤❤❤

  • @jayaniwathsala7855
    @jayaniwathsala7855 3 ปีที่แล้ว +3

    Good luck sheshadri❤
    & presenter good job👌

  • @thomasjeffrey6976
    @thomasjeffrey6976 2 ปีที่แล้ว +2

    Oba harima piyakarue, pichcha malak wage unata harima shakthimath kenek. Very proud of U. Theruwanema pihitae.

  • @mallikasrilanka6942
    @mallikasrilanka6942 3 ปีที่แล้ว +22

    ශේශද්‍රි දුකයි මැනික ඔයා ගැන බුදුසරනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shenayafdo4637
    @shenayafdo4637 3 ปีที่แล้ว +38

    The beautiful girl of the priyasad family ❤

    • @shenayafdo4637
      @shenayafdo4637 3 ปีที่แล้ว +2

      @@andrewnick7249 hehe oky 😜

  • @thiruniruchindya3355
    @thiruniruchindya3355 3 ปีที่แล้ว +12

    Oya marai akki.. mm suba pathanawa.. hadawathinma..😙❤️❤️❤️❤️👍👌

  • @chamodhiedirisinghe3297
    @chamodhiedirisinghe3297 3 ปีที่แล้ว +20

    Honest girl....❤

  • @shyamakariyawasam7370
    @shyamakariyawasam7370 3 ปีที่แล้ว +6

    පුතේ oyata theruwansaranay පුතේ ඉදිරියට යන්න sakthiya ධෛර්යය ලැබේවා ...congratulations පුතේ ......!oya gana සතුටුයි පරිස්සමෙන් ....ඔයාගෙ බලාපොරොත්තු oya සිතන විදියට ista සිද්ධ වේවා Theruwansaranay පුතේ ....

  • @pavithrabasnayake2869
    @pavithrabasnayake2869 3 ปีที่แล้ว +4

    She is sooo beautiful ❤

  • @lakshisadeesha4372
    @lakshisadeesha4372 3 ปีที่แล้ว +35

    අනේ අක්කි ඔයා මන් වගේ හිතන්නෙ කියල මට හිතෙනවා..ඒක කියාගන්න බැහැ නේද.ඔයා ගොඩාක් පැහැදිලි කරල කියන්නෙ ඒ හිතේ තියෙන දේ.ඒව කියාගන්න බැහැ.ඔයා කියන්න උත්සාහ කරන්නෙ මොනාද කියලා තේරෙනවා.❤️❤️❤️

  • @forestsland
    @forestsland 3 ปีที่แล้ว +8

    Excellent presenter...good example for other you tubers to learn how to present a programme