Thani Mata (තනි මට මේ තරමට රිදවා​) - Damith Asanka (Official Lyric Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 1.2K

  • @DesawanaMusic
    @DesawanaMusic  6 ปีที่แล้ว +237

    අප විසින් ලබා දෙන ගීත වඩාත් හොදින් සවන් දෙන්න​ ඔබත් අදම ඔරිජිනල් JBL Bluetooth Speaker (Original) එකක් අදම නොමිලේම නිවසටම ගෙන්වා ගන්න​​​. වැඩි විස්තර මෙතැනින් 👉 bit.ly/3g6MoUn

    • @kpapsara156
      @kpapsara156 6 ปีที่แล้ว +4

      ලස්සනයි ඉක්මනට එන්න නැවතත් අපට ගයාන්න Bs

    • @mataragalla4456
      @mataragalla4456 6 ปีที่แล้ว +3

      Thani mata

    • @mataragalla4456
      @mataragalla4456 6 ปีที่แล้ว +2

      Nodeka oya

    • @mataragalla4456
      @mataragalla4456 6 ปีที่แล้ว +2

      Anthima mihothe

    • @achinthadilshan3326
      @achinthadilshan3326 6 ปีที่แล้ว +1

      Desawana Music

  •  5 ปีที่แล้ว +313

    තනි මට මේ තරමට රිදවා
    නුඹ ගිය දුර මේ මා හැරදා
    නුඹ ගැන මා තව තව හිතලා
    තව නෑ සැනසීමක් ලැබිලා
    නුඹ මා රිදවා ඔහු සතුටු කලා අද
    මා මෙතනම ඉන්නම් රැඳිලා
    නුඹ මා රිදවා ඔහු සතුටු කලා අද
    මා මෙතනම ඉන්නම් රැඳිලා
    වැටෙන වැටෙන හුස්මක් පාසා
    නුඹව මට සිහී වේලා
    මුතු කැට පෙම් පතම පුරා
    කදුලු වලින් අද බොඳවීලා
    මගේ හිතත් අරන් නුඹ යන්න ගියා අද
    මා මෙතනම ඉන්නම් රැඳිලා
    මගේ හිතත් අරන් නුඹ යන්න ගියා අද
    මා මෙතනම ඉන්නම් රැඳිලා
    වරදක් කෙරුවද මා කිසිදා
    පෙම් කල කාලේ පුරා
    අහිතක් නොහිතන හිත මා ඔබ හා
    ඉන්නවා ඔබ දෙසම බලා
    මා තනිවෙන්නම් නුඹ හිනැහේ නම්
    මා මෙතනම ඉන්නම් රැඳිලා
    මා තනිවෙන්නම් නුඹ හිනැහේ නම්
    මා මෙතනම ඉන්නම් රැඳිලා

  • @sandakelumpiyamantha8460
    @sandakelumpiyamantha8460 4 ปีที่แล้ว +183

    චාමරටයි .දමිත්ටයි පිංසිද්ද වෙන්න අපි සුපිරි සිංදු අඳටත් අහනවා....ජොති පාල මහතා වගේ තවයි...කව දාවත් දමිත්ගෙයි චාමරගෙයි සිංදු එපා වෙන් නැ ......හඳ වතේ ඉන්න දෙන්න ආඳරෙයි❤️

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 ปีที่แล้ว +413

    2050දිත් මේ සින්දුව අහන කෝ?
    👇

  • @manjithjanakantha
    @manjithjanakantha 5 ปีที่แล้ว +318

    දමිත් අසංක ලෝකෙ බරපතලම මත්ද්‍රව්‍යය වන්නේය
    එක් වරක් ඒ හඩ ඇසුනේද ඇබ්බැහි වනු නොඅනුමානය

  • @buddhimadananjaya8316
    @buddhimadananjaya8316 2 ปีที่แล้ว +79

    මුලු ආත්මය ම සුවපත් කරන ඒ ආදරණීය කටහඩ දමිත් අසංක ❤❤❤❤🙏🙏🙏🔥🔥

  • @hashanmadusanka5214
    @hashanmadusanka5214 5 ปีที่แล้ว +138

    දම්ත් අයියෙ උබ අපිව පිස්සු වට්ටනවා බන් ආදරෙයි බන් ඔය කටහන්ඩට 😘😘😘😘

  • @supunpramuditha2634
    @supunpramuditha2634 6 ปีที่แล้ว +239

    පොඩි කාලෙ ඉඳන්ම ආස කරපු ඒ කටහඬ😍

  • @lakshanviduranga157
    @lakshanviduranga157 3 ปีที่แล้ว +234

    කපුගේ මහතාගෙන් පස්සෙ බිහීවූ, මනුස්සයෙක් උත්තේජනය කරන්න පුලුවන් නියම ගැමි පිරිමි හඬක්❤️

    • @lokithahimsara18
      @lokithahimsara18 3 ปีที่แล้ว +1

      Sirwtama eka atta 💖

    • @minagadulwan354
      @minagadulwan354 3 ปีที่แล้ว +3

      හිත අස්සට බහින්න පුලුවන් කටහඩක්🙂

    • @nishobgm4637
      @nishobgm4637 3 ปีที่แล้ว

      ඇත්ත බන් 🥺♥️

    • @buddhimadananjaya8316
      @buddhimadananjaya8316 2 ปีที่แล้ว +1

      ඔබ💯 හරි එකගයි ❤❤

    • @slmusiclife6146
      @slmusiclife6146 2 ปีที่แล้ว +1

      ඇත්තම කතාව ❤️

  • @virajshanaka1961
    @virajshanaka1961 ปีที่แล้ว +14

    ජනක සර්ගෙ පන්තිය ඉදලා සින්දුව අහන්න ආව මම❤️‍🔥😊

  • @anuhassachethana6532
    @anuhassachethana6532 6 ปีที่แล้ว +261

    දමිත් අයියෙ මොකා උබට මොන දෙවල් කිව්වත් අපි උබත් එක්ක ඉන්නවා ❤️
    ඉක්මනට වරෙන් අයියෙ

  • @kuwit.s.lkuwit.s.l2015
    @kuwit.s.lkuwit.s.l2015 6 ปีที่แล้ว +85

    දමිත් ඔබගෙ හඩට නමි කිසිම කෙනෙකට සම කල නොහැක කවුරු මොක කිවත් නොසැලී සිටින්න ඉදිරියට තව අලුත් ගීත රැගෙන එන්න ආදරෙයි දමිත් හදවතින්ම

  • @dhammikathero6539
    @dhammikathero6539 10 หลายเดือนก่อน +82

    Who are the listeners of 2024?

  • @kingmafiya4688
    @kingmafiya4688 2 ปีที่แล้ว +25

    දන්න කලේ ඉදලා හදවතේ ගයකයා💙 හැමදාමත් එහෙම තමා 💪

  • @prasadbandanage7495
    @prasadbandanage7495 5 ปีที่แล้ว +17

    දමිතෝ ආදරෙයි හුත්තො හැමදාමත්....😍😍😍😍😍😍

  • @rishisl6923
    @rishisl6923 4 ปีที่แล้ว +103

    2020 අධි මාත්‍රාව ගහන උං සිටීද😥😥😍

    • @hashweerakodi4924
      @hashweerakodi4924 3 ปีที่แล้ว +2

      Bro 2021 eketh newe marenakm a ඒවා අරන් ඉන්නෙ🖤🖤🖤

    • @sumedhamadusankafernando2990
      @sumedhamadusankafernando2990 3 ปีที่แล้ว

      එකෙම්ම බ්‍රෝ මත් ද්‍රව්‍යක්ම තමා

    • @regulardealer938
      @regulardealer938 3 ปีที่แล้ว

      2021 bro ❤️❤️

  • @dineshmadu0463
    @dineshmadu0463 5 ปีที่แล้ว +100

    මගේ ආසම ගායකයන් දෙන්නා . දමිත් අසංක , චාමර වීරසිංහ .. හදවතේ ගායකයන් දෙදෙනා...

  • @සුදුදෝනි-ඥ6ශ
    @සුදුදෝනි-ඥ6ශ 6 ปีที่แล้ว +85

    අනේ හරිම ලස්සනයි ..ඔයාට ඉක්මනින් සුවපත් වේවා ...බුදු සරණයි ..😊😊😊😊

  • @hashangodage1894
    @hashangodage1894 6 ปีที่แล้ว +25

    දමිත් අයියේ... ඔයා ඉක්මනට සනීප වෙලා අපි අතරට එන්න ඕනෙ... බුදු සරණයි... 💗💗💗💗

  • @Isuru_pradeep_
    @Isuru_pradeep_ 3 ปีที่แล้ว +24

    සාමකාමී නිවුනු යතාර්ථවාදී හදවත් වල අරක් ගත් ගායකයා

  • @Srilankamisucart
    @Srilankamisucart ปีที่แล้ว +6

    දමිත් අයියට ඇබ්බැහි වෙලා 🥺
    ගහන හැම show එකකටම වගේ එනව❤

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 2 หลายเดือนก่อน +1

    තනි කමට හුරුවෙන්න වෙනවා නෙද? ලස්සනයි දමිත් අයියෙ 🌹 🙏 🙏 🌹 🙏 🌹 ❤❤❤❤ බුදු සරණයි 🙏

  • @chalandineshsamaraweera
    @chalandineshsamaraweera 6 ปีที่แล้ว +125

    කොච්චර කාලය්ක් ගියත් අහන්න පුලුවන් කනට දැනෙන විදින්න පුලුවන් ගීත කියන එල කොල්ලෙක්. යුග ගානක් ගියත් අලුත් කටහඩක් වගේ.වෙන වෙන අඩන සින්දු කියලා බොරුවට අඩන පොන්න ගායකයෝ වගේ නෙවෙයි. ජීවත් වෙන්න අයියේ.ජීවිතේ ගෙනියන්න අමාරුයි.හැමෝටම ප්‍රශ්න තියෙනවා.අපි හැමෝම ඉපදෙන කොට මේ දේවල් අරන් එන්නෙ. උබට වරදින්නේ නෑ අන් අයියේ..ගොඩක් සතුටින් ඉන්න පුලුවන්.යාලුවෝ තමයි මාවත් මේ තරම් කාලා දැම්මේ.ඒ වගේම ආදරේ... ඔයා ඕව ගනන් ගන්න එපා.යාලුවෝ ඔය හැමදේම සල්ලි තියෙනකම්.අපි යනකොට ඕවා අරන් යන්නේ නෑ.ඕන උදව්වක් ඉල්ලපන් අයියේ. කොහොම හරි කරනවා.උබ වගේ එල කොල්ලෙක් නිසා.හැම දේම නවත්තලා මනුස්සයෙක් වෙයන්. බුදු සරනයි..සියලු දෙවි රැක වරනයි..

  • @kesharaindrajith9466
    @kesharaindrajith9466 6 ปีที่แล้ว +17

    ගොඩක් ලස්සනයි අයියේ..ආදරෙයි හදවතින්ම අපේ දමිත් අයියට...

  • @MrApple_3
    @MrApple_3 2 ปีที่แล้ว +48

    විරහව උනත් ඒ ගායනය අති විශිශ්ටයි.🙂

  • @prabathkumara5873
    @prabathkumara5873 3 ปีที่แล้ว +15

    දමිත් අයියා බුදු සරනයි ... ලස්සන සිංදුවක්

  • @asankamax5585
    @asankamax5585 2 ปีที่แล้ว +19

    අතිශය සුපිරිම හඬක් 😍💗

  • @Dinuraekanayaka
    @Dinuraekanayaka ปีที่แล้ว +3

    ඒ වචන ටිකට දමිත් අයියගේ හඩ එකතු උනාම 😍❤️‍🩹 කියන්න වචන නෑ ...මරු දමිත් අයියේ 🥺❤️

  • @hewagechalanka4001
    @hewagechalanka4001 6 ปีที่แล้ว +361

    කවදාවත්ම හිතුවේ නෑ මෙහෙම type කරන්න වෙයි කියල,
    දමිත් අසංක,
    දශකයකට කළින් ලංකා ඉතිහාසයේ H.R. ජෝතිපාල මහතා තබා තිබූ වාර්ථාවකට ආසන්න වූ පුද්ගලයා ඔහුවිය,
    ඒ තනි පුද්ගලයෙකුගේ ගීත ඇල්බමයක් වූ " සිතේ පෙම්පුරා, " නම් කැසට් පටය වැඩිම ප්‍රමාණයක් අලෙවිවූ නිසාය,
    ( රෙකෝඩ් බාර් වල උණු උණු කැවුම් වගේ එය විකුණෙන ලද අතර මාද පානදුරේ කැන්ඩි රෙකෝඩ් බාර් එකට රුපියල් 250/= ක් දී සතියක් එය එනතුරු බලාසිටියේ තොග අවසන් බැවිනි, )
    එය එකල පාඩු පිට පාඩු ලැබූ නිල්වලා ආයතනය ගොඩදැමු අතර නිල්වලා ආයතනය සමඟ ඔහු ඇතිකරගත්තා වූ ගිවිසුම නිසාවෙන් ඔහුට සිදුවූ පාඩුව එකලදී ද කෝටියකට වඩා වැඩි විය යුතුය,
    තවද,
    එම ගීත ප්‍රසංග වේඳිකාවේ ගයද්දි පවා ඔහු නිල්වලා ආයතනයේ කොටස ගෙවූ බව එකල ඔහු ස්වර්ණවාහිනීයේ වැඩසටහනකදී කියනවා මට ඇසුණි,
    ඔහුව පිස්සෙක් විය යුත්තේ එතනදීය,
    ඔහුගේ හඬ මතින් ඉපයූ මුදල ඔහුට නිසියාකාරව නොලැඹුණේ නිල්වලා ආයතනය හා ඔහු අතර තිබුණු ගිවිසුමක් හේතුවෙනි,
    එම ගිවිසුම තනිකරම ඔහුව මුළා කොට තිබුණු,
    ඔහු එදත් සියල්ල සඟවමින් පාඩුව විඳගනිමින් කැළෑ වැදුණු අතර මාධ්‍යයෙන් පවා ඈතට විය,
    ප්‍රසංගයකදී පවා ඔහුව දක්නට නොලැබුණේය,
    ඔහු ඒ වනවිටත් පාසල් ප්‍රේමය විවාහ කරගෙන සිටි අතර දරුවෙකුද සිටි බව අප්‍රකටව තබාගත්තෙහිය,
    එය අසාර්ථක පවුල් ජීවිතයක් ද යන්න මා නොදනිමි,
    ඔහු තදින්ම ගංජා පානය කෙරූ පුද්ගලයෙකු වූ අතර පසුකාලීනව ඔහු නිළියකට පෙම් බැන්ඳෙකි,
    දන්නා විදියට නම් ඇය ඔහුව ලස්සනට තිබ්බේය,
    දමිත්ගේ බාහිර ස්වරූපය වෙනස් වූයේ ඇය නිසාම බව කිවයුතුය,
    ඇය ද දැන් ඔහු ලඟ නැත,
    ඔහු පිස්සු වැටුණ එක සාධාරණ විය යුතුය,
    පළමු විවාහයේ බිරිඳ යක්ෂණියක බව ඔහු ලඟම සිටිනා අය පැවසුවත්,
    ඔහු වෙත එකල තිබු කාන්තා පාර්ශවයේ ඇල්ම බැල්ම අසීමිතව ලැබීම හේතුවෙන් එය අසාධාරණ නොවන බව මට හිතුණත් ඔහුට ඇය සංගීත ප්‍රසංග වෙත යෑම පවා තහනම් කර තිබුණි,
    මට ඔහුගේ පුද්ගලික ප්‍රශ්න අඳාල නොවන අතර එහෙත් මා ඔහුට පෙම් බැඳි නිසා ඔහු ගැන සෙවිල්ලෙන් සිටියෙක්මි,
    ඔහුගේ ලඟ උන් අයට පුළුවන් වූවා නම් ඔහුව රකින්නට....?
    අද ඔහු තාමත් අපි වෙනුවෙන් ගැඹුරු හඬින් ගයනවා ඇත,
    ඔහු පසුකාලීනව ධර්මය වෙත නැඹුරු විය,
    වෙලාවකට ඔහු පන්සලටමවී සිටියේය,
    සරමක් කමිසයක් හැදගත් ඔහු පන්සලට වී සිටිනා අයුරු ඔබ දුටුවා නම් " මේ අර අපි දන්න දමිත්මද....? " කියා සෙනිකවම අසනු ඇත,
    යාන්තමින් වගේ ඔහු ප්‍රසංගයකදී දක්නට ලැබුණත් ඔහු පුංචි තිරයේදී නම් අපිට දක්නට ලැබුණේ වර්ෂයකට එක්වරක් වගේ පමණි,
    ඔහු නිහතමානී චරිතයකි,
    " අයියේ, " " අක්කේ, " " මල්ලියේ, " " අම්මේ, " තාත්තේ, " නංඟියේ, " ආදරණීය ආමන්ත්‍රණ ඔහුගේ භාෂාව විය,
    උඹ බං බොලන් දමිත්ගේ කටින් කිසිවෙකු හෝ අසා නොතිබිය යුතුය,
    ඔහුට ජීවිතයේ වැරදුණු තැන් මා නොදනිමි,
    මොකද,
    මා ඔහුගේ කථාව නොදන්නා බැවිනි,
    එහෙත් අද ඔහු,
    සිය ගමේම විහාරස්ථානයේ ආවාස ගෙයින් හොරෙන් ගත් සිවුරක් අඳිමින් ගම වටා ගිය අයකි,
    ඒ තරම් පිස්සු කෙළින්ට ඔහු වැටුණේ කොතැනකද,
    ඔහු දැන් මානසික වෛද්‍යවරුන් වෙත යොමු කොට ඇත,
    කොහේද දමිත් උඹට වැරදුණේ....?
    උඹ වෙනුවෙන් මම හැමදාමත් බලන් ඉන්නව උඹේ හඬට ලෝබ නිසාවෙන්ම,
    වරෙන් ගිහින් හිත හදන්,
    පිළිවෙලකට,
    මම දන්නව උඹ ලැජ්ජකාරයෙක් කියල,
    කමක් නෑ,
    හදාගනින් හිත මිනිස්සුන්ට තමයි වරදින්නෙ කියල,
    වරෙන් ආයෙත් වෙනද වගේම ඒ හඬත් එක්ක,
    ලංකාවේ මිනිස්සු උඹට හිනාවෙන එකක් නෑ බං ❤️

  • @Shan-00
    @Shan-00 ปีที่แล้ว +8

    🥺💛 හදවතට දැනුනු එකම කටහඬක් මම ඇබ්බැහි උනු තරමක්

  • @sahanavishka1983
    @sahanavishka1983 3 ปีที่แล้ว +22

    දමිත් අසන්ක හදවතේ ගායකයා ❤️❤️

  • @hiphop4479
    @hiphop4479 4 ปีที่แล้ว +14

    හදවතේ ගහන්න පුළුවන් ගැබුරුම තැනට ගහනවා දැනෙන්නේ තැනි වෙන්න. පරණ මතක ගොඩක් ඇවිස්සෙනවා.
    ආදරෙයි අයියේ හැමදාම !

  • @rusiththaraka1822
    @rusiththaraka1822 5 ปีที่แล้ว +5

    ඔබ මා රිදවා ... ඔහු සතුටු කලා අද
    මා.. මෙතනම ඉන්නම් රැදිලා..........
    ( ලස්සන වචන ටිකක් එකතු කරල හදපු song එක ගොඩාක් ලස්සනයි.. ) 👍👍😊

    • @sinhalahit3852
      @sinhalahit3852 5 ปีที่แล้ว

      බො⁣හොම ස්තුතියි 🙏

  • @SisiraKimara-tp7ss
    @SisiraKimara-tp7ss 4 หลายเดือนก่อน +2

    ආදරේයි ❤❤❤

  • @eranadadilshan3033
    @eranadadilshan3033 6 ปีที่แล้ว +66

    අවංක ආදරෙ කරපු අයට ඉතුරු වුනෙ වෙදනා වයි කදුලයි විතරයි දමිත් අයියේ 😔😔😔

  • @vajirakumara9501
    @vajirakumara9501 5 ปีที่แล้ว +13

    කොච්චර ඇහුවත්...එපා වෙන්නේ..නැහැ..දමිත් ඔබේ..voice එකට..පද පේලිය ලස්සනට ගලපනවා...බුදුසරණයි දෙව්පිහිටයි

  • @praduction6289
    @praduction6289 4 ปีที่แล้ว +11

    සුපිරි ම සින්දු ව මම ගොඩක් ආසයි මෙ සින්දු වට ❤❤❤❤❤❤

  • @user-os9wv7nn3g
    @user-os9wv7nn3g หลายเดือนก่อน +1

    නුබ මා රිදව ඔහු සතුටුකලා අද මා මෙතනම ඉන්නම් රැදිලා ❤️‍🩹🚶🏼‍♂️

  • @PoornaPramod-vt4bj
    @PoornaPramod-vt4bj 4 หลายเดือนก่อน +2

    වරදක් කෙරුවාද මා කිසිදා පෙම් කල කාලේ පුරා....❤

  • @Ruwankumara-by6ck
    @Ruwankumara-by6ck 3 ปีที่แล้ว +7

    වරදක් කෙරුව ද මා කිසිදා.....
    පෙම්කල කාලේ පුරා...
    අහිතක් නොහිතන හිත මා ඔබ හා
    ඉන්නවා ඔබ දෙසම බලා.....❤️❤️❤️❤️❤️

  • @hashipramodya.2631
    @hashipramodya.2631 2 ปีที่แล้ว +9

    හදවතේ ගායකයො
    දමිත්&චාමර ආදරෙයි ..❤❤💕

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 3 ปีที่แล้ว +5

    පරණ මතක අවුස්සනවා දමියා ආදරෙයි දමියා 2050 ත් අහනවා

  • @manupriyadissanayaka1867
    @manupriyadissanayaka1867 2 ปีที่แล้ว +4

    My favorite damith, chamara 😍❤️හදවත් සුවපත් කල ඇත්තෝ 🎙️🌍

  • @thiwankadeshapriya3919
    @thiwankadeshapriya3919 6 ปีที่แล้ว +8

    තනි මට මේ තරමට රිදවා ..නුඹ ගිය දුර මේ මා හැරදා
    නුඹ ගැන මා තව තව හිතලා ...තව නෑ සැනසීමක් දැනිලා ..නුඹ මා රිදවා ඔහු සතුටු කළා අද
    මා මෙතැනම ඉන්නම් රැඳිලා

  • @ajithpremathilaka9979
    @ajithpremathilaka9979 3 ปีที่แล้ว +2

    Hamadamath adareii e hadata.. තෙරුවන් සරණයි දමිත් අය්යෙ

  • @saranisaranya158
    @saranisaranya158 5 ปีที่แล้ว +11

    හිත හීනියට රිදෙන..
    සිංදුවක් අයියේ

    • @sachithsenarath5678
      @sachithsenarath5678 3 ปีที่แล้ว

      ඇත්ත....කරන්ට් වැදුනා වගේ උනා

  • @AmilaSanjiva
    @AmilaSanjiva 7 หลายเดือนก่อน +1

    රිදුන හිත ඒ අතීතයේ ම ඉන්න තරම් දමිත්ගේ සින්දු ලස්සනයි

  • @tamaraharashani3914
    @tamaraharashani3914 5 ปีที่แล้ว +19

    පොඩි කාලේ ඉදලා ආස කරපු එ කටහඩ❤❤❤❤❤❤

  • @nilukadamayanthi4767
    @nilukadamayanthi4767 9 หลายเดือนก่อน +2

    Mama nama daily ahanawa🤗🤗🤗🤗

  • @geethmapallewatta
    @geethmapallewatta 3 ปีที่แล้ว +9

    ඒ කටහඩ භාවනාවක් ❤️‍🩹🙂හිත නිවෙනවා🙂❤️‍🩹

  • @jeewanthawanasinghe7165
    @jeewanthawanasinghe7165 ปีที่แล้ว +1

    Supiriyak thama

  • @nowtysandu8889
    @nowtysandu8889 4 ปีที่แล้ว +3

    මල්ලි ඔයාගෙ සිංදු වලට මම ගොඩක් කැමති බුදු සරනයි ඔයාට....

  • @dilshansrivinda8382
    @dilshansrivinda8382 2 ปีที่แล้ว +1

    එල එල අපේ damiyata ජය වේවා

  • @surangasur1393
    @surangasur1393 6 ปีที่แล้ว +4

    දමිත් අයියේ ඔයාට ඉක්මන් සුවය පර්තනා කරනවා.ඔයාට බුදු සරනයි .

  • @malindalakmal233
    @malindalakmal233 8 หลายเดือนก่อน +1

    කවදාවත් පරන වෙන්නේ නැති සිංදුවක්...❤ 2024/02/16

  • @ajithpremathilaka9979
    @ajithpremathilaka9979 3 ปีที่แล้ว +6

    හදවතේ ගායකයා තෙරුවන් සරණයි

  • @G-noizz
    @G-noizz 6 หลายเดือนก่อน +1

    ❤ ගායකයා...

  • @NilakshaHimashana
    @NilakshaHimashana 3 ปีที่แล้ว +5

    තනි මට මේ තරමට...... 😭. වරදක් කෙරුවා ම......... 😩😩😩😩💔💔😓😓 මා තනි වෙන්නම් නුඹ..... 😥

  • @dinethsharanga266
    @dinethsharanga266 3 ปีที่แล้ว +1

    ද මිත් අයියට බුදු සරනයි

  • @amithnuwan4194
    @amithnuwan4194 4 ปีที่แล้ว +3

    ඔබ මා රිදවා ඔහු සතුටු කලා.... ආදරෙයි දමිත් අයියා

  • @sanchanakavishan647
    @sanchanakavishan647 2 ปีที่แล้ว +1

    ඔයාට තියන තැන හදවතේ වෙනම තැනක්..මේ සින්දුව කොචර ඇහුවත් එපා වෙන්නේ නෑ..
    මේක විතරක් නෙමේ හැම සින්දුවක්ම ඔයාගේ.
    ..❤️❤️❤️❤️
    බුදු සරනයි

  • @harshithilakarathne7220
    @harshithilakarathne7220 6 ปีที่แล้ว +33

    ආදරෙයි මහ ගොඩක් දමිත් අයියේ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඔයාට බුදු සරණයි 🙏🙏🙏🙏 ඉක්මනටම ඒන්න අපිට ලස්සන නිර්මාණයක් අරන් කවුරු මොනවා කිව්වත් අපි ඔයාත් එක්ක අයියේ 🌷🌷🌷🌷🌷🌷🌷

    • @nadeekadarshani8926
      @nadeekadarshani8926 6 ปีที่แล้ว

      ඉක්මනින් සුවය ලැබෙන්න අයියේ ඔයාට ..api oya enakan balan innawa..

    • @CHANCHAN-ot8oi
      @CHANCHAN-ot8oi 6 ปีที่แล้ว

      Wsde

    • @dilrukshikafernando3462
      @dilrukshikafernando3462 5 ปีที่แล้ว

      Balan ennawa Aya anakam lassana sinduwak aran oya anakam

  • @nimalipriyadarshaninimalip4868
    @nimalipriyadarshaninimalip4868 6 ปีที่แล้ว +2

    ඔබ..අදරණිය ..සොයුරෙකි..
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි...බුදු සරණයි

    • @sutjihsutjih6711
      @sutjihsutjih6711 6 ปีที่แล้ว

      Nimalipriyadarshani nimalipriyadarshani

  • @GAMINGHASITHABRO
    @GAMINGHASITHABRO 2 หลายเดือนก่อน +4

    2024 th ahanawa❤

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 2 ปีที่แล้ว +1

    එදත් අදත් එපානොවන ආසම හඩ

  • @Wish4you.4
    @Wish4you.4 4 ปีที่แล้ว +4

    තනි මට මේ තරමට රිදවා.. නුබ ගිය දුර මේ මා රිදවා.... ❤️

  • @tharidulakshan2489
    @tharidulakshan2489 2 ปีที่แล้ว +2

    Damith ayya ❤️🥺

  • @shehans9522
    @shehans9522 5 ปีที่แล้ว +15

    දමියගේ හඩට ප්‍රගීත් පෙරේරගේ මියුසික් රුහුණේ මි කිරියි කිතුල් පැණියි වගේ අයේ ඉතින් ෆට්ටම

  • @sithuninawodya7555
    @sithuninawodya7555 5 ปีที่แล้ว +2

    Lassanai aiye

  • @dilakshavishva9849
    @dilakshavishva9849 4 ปีที่แล้ว +5

    Athiliwewa 🏁😍🏁

  • @maheshmadushanka8089
    @maheshmadushanka8089 4 ปีที่แล้ว +1

    Super miusk

  • @ආදරෙයිඅහසතරම්.ආදරෙයිඅහසතරම්

    හදවතට ගොඩක් දැනුණා.lassanai.

  • @dilkidananjaya9892
    @dilkidananjaya9892 2 ปีที่แล้ว +1

    කෙනෙක් නිසා මමත් අද දමිත් අසංකගේ සිංදු වලට ඇබ්බැහි වෙලා ❤❤

  • @ineshviduranga6666
    @ineshviduranga6666 6 ปีที่แล้ว +11

    සුපිරි ...ඉක්මනින් එන්න අයියේ...ඔය නරකාදියෙන් මිදිලා ....

  • @sr_tuns
    @sr_tuns 2 ปีที่แล้ว +1

    ආපු දවසේ ඉදන්ම අහන සින්දුවක්🥺

  • @supunsavinda8435
    @supunsavinda8435 3 ปีที่แล้ว +3

    අදටත් අහන්න ආස සින්දුවක්😍

  • @IDShan
    @IDShan 6 ปีที่แล้ว +2

    අඩෝ පට්ට දමිත් අයියේ සුපිරී... මේක trending #1 ගේන්න ඕනි සහෝදරවරුනි..

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 6 ปีที่แล้ว +30

    මගෙ හිතත් අරන් නුඹ යන්න ගියා....
    මම එතනම රැදිලා....
    ලස්සන ගීතයක් ..

  • @user-Kaveesha100k
    @user-Kaveesha100k 8 หลายเดือนก่อน +1

    Oyata adareyi palenna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤️❤️❤️❤❤❤❤❤❤❤❤

  • @sewwandirajakaruna9057
    @sewwandirajakaruna9057 6 ปีที่แล้ว +11

    lassanai ayye song eka. good luck,😊

    • @gayansanjaya
      @gayansanjaya 6 ปีที่แล้ว

      TH-cam has messages! 🎉 Add me as a friend so that we can chat on TH-cam youtu.be/addme/KlsTNSjICg46abew2MtcaYfuj4V_GQ

    • @chanukamahesh3871
      @chanukamahesh3871 3 ปีที่แล้ว

      Hmm.eka athta.😭

  • @asankapradeep9916
    @asankapradeep9916 18 วันที่ผ่านมา +2

    තනි බව දැන දැනම කලය කන්න ඔන නිසා මට බොරු ආදරේ පෙන්නලා ආදරේන් මාව රවටලා..නුබ යන්න ගිහින්..මා තනි වෙන්නම් නුබ හිනහෙනම් ශානූ😳❤️❤️❤️

  • @roshansanjeeva750
    @roshansanjeeva750 3 ปีที่แล้ว +3

    ❤️ hmm ආද⁣රෙයි මැණික ගොඩාක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක් ඔයාට මගෙ පනන.love u...

  • @kasunperera-qp2hb
    @kasunperera-qp2hb 6 หลายเดือนก่อน +1

    Sinduwa wagema eke Music eka ❤❤❤

  • @luckya1384
    @luckya1384 6 ปีที่แล้ว +22

    Ape school eke kollek😍😍😍😍

  • @rangasassara5625
    @rangasassara5625 6 ปีที่แล้ว +2

    ලස්සනයි දමිත් අයියා.ආදරෙයි ආදරෙයි අහස වගේ

  • @ishanchathuranga3751
    @ishanchathuranga3751 5 ปีที่แล้ว +3

    තාමත්♥️🤩 එ කටහඩට ආදරෙයි...නැවත එනකම් බලන් ඉන්නෙ.🤩ආසාවෙන්.♥️

  • @SangeethaPerera-c5w
    @SangeethaPerera-c5w 2 หลายเดือนก่อน +1

    ඔබ මා රිදවා ඔහු සතුටු කරා අද මා මෙතනම ඉන්නම් රදිලා

  • @luckyvlog7914
    @luckyvlog7914 6 ปีที่แล้ว +19

    හදවතේ #1❤

  • @annesherin5526
    @annesherin5526 5 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි .

  • @samankumara8305
    @samankumara8305 6 ปีที่แล้ว +7

    දමිත් ඔබට තෙරැවන්සරණයි

  • @slgaming1006
    @slgaming1006 ปีที่แล้ว +1

    ආදරෙයි දමිත් අයියට හැමදාම 🥺❤️🤤😘💖

  • @uvinitha150
    @uvinitha150 5 ปีที่แล้ว +4

    මරු හදවතේ no1❤

  • @SanjeewaSanjeewa-l5d
    @SanjeewaSanjeewa-l5d 9 หลายเดือนก่อน

    supiriyk thamae❤❤❤❤😮

  • @සදමාලිසදමාලි-ඨ8ළ
    @සදමාලිසදමාලි-ඨ8ළ 6 ปีที่แล้ว +7

    ලස්සනයි ඔයා ගේ සින්දු ,මිනිසුන් කියන්නේ හරි නපුරු ජාතියක් වැරදේනකන් ඉන්නේ මඩ ගහන්න ඒ සිංහලයගේ හැටි කවුරු මොනවා කිවුවත් අපි සදා ඔබ ලග ඉන්නවා ඔබ නැවත එන තුරු බලා ඉන්නවා අයියේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා !

  • @tharangakumari6777
    @tharangakumari6777 5 ปีที่แล้ว

    Lassani.budusaranai.hemadama aluth dewal karanna.shakthiya lebeewa....

  • @himayasandeepani1583
    @himayasandeepani1583 6 ปีที่แล้ว +3

    godak lassanai me song eka

  • @shehanhasintha1353
    @shehanhasintha1353 2 ปีที่แล้ว

    අදටත් අහනවා ❤️

  • @chatumadu7833
    @chatumadu7833 5 ปีที่แล้ว +4

    කෙල්ලො බූට් තියද්දි උබ තමයි අයිය හිත හැදුවෙ තව මේවාගෙ නෝමල් සින්දු කියන්න ආදරෙයි අයියෙ උබට chama

    • @ryno2211
      @ryno2211 5 ปีที่แล้ว

      Chatu Madu Anivaren.a nisai hadavathe gayakaya une damith pemvathunge.ai mu mechchara apita duk denne neda.

  • @wishwamanasa
    @wishwamanasa ปีที่แล้ว

    කොතරම් ඇහුවත් එපා ‍ වෙන්න‍‍‍ෙ නැහැ
    දම්ත් අයියට බුදු සරණයි

  • @usa9453
    @usa9453 5 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයී අයියේ ..ඔයාගේ හඬින් නැවත සින්දු අහන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි 😘🌹🌹🌹

    • @pardeepmali1827
      @pardeepmali1827 5 ปีที่แล้ว +1

      Samanali ou nada yaluwa

    • @pardeepmali1827
      @pardeepmali1827 5 ปีที่แล้ว +1

      Oya hodenda yaluwa

    • @usa9453
      @usa9453 5 ปีที่แล้ว

      @@pardeepmali1827 ඔව් යාළු මං හොදින්..

    • @pardeepmali1827
      @pardeepmali1827 5 ปีที่แล้ว

      Cetum patum etuwana lassana dawasak wawa oyata yaluwa

    • @nimallanka2338
      @nimallanka2338 5 ปีที่แล้ว +1

      Hi