Hithawathiya (හිතවතිය​) - Damith Asanka (Official Lyric Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Hithawathiya (හිතවතිය​) - Damith Asanka (Official Lyric Video)
    Connect with DesawanaMusic: 👉 bit.ly/YoTubeDe...
    ♪ Artist - Damith Asanka
    ♪ Music - ‪@PrageethPereraMusic‬
    ♪ Lyrics - Dinesh Sandaruwan
    ♪ Music Label - Desawana Music
    ♪ Editor - ‪@MrPravish‬
    ♪ Production - Desawana Production
    Dial Now...
    For Download " Hithawathiya " song as your RingIn Tone..
    ☎Dialog: 8760730
    ☎Mobitel: SOON
    ☎Hutch: 369284055
    ☎Etisalat: 369284055
    ☎Airtel: 8880092953
    ♪Stream the Full Song Here♪
    iTunes: / hithawathiya-single
    Spotify: open.spotify.c...
    Deezer: www.deezer.com...
    Yandex Music: music.yandex.c...
    Amazon Prime Music: music.amazon.c...
    ♪ Song Lyrics:
    ඉද හිටවත් මා මතකෙට එන්නේ වත් නැතිද
    සෙවනැල්ල වගේ ළගින් උන්න ඔබේ හිතට
    පාළු රැයක මා තනිකර යන්න තරම් දුරක
    සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය
    සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය
    මේ මාවත් දිගේ ඇවිද එකතු කරපු මතක
    තනිව ඇවිදිනා මගෙ හිත ඇවිලෙයි ගිණි ගොඩක
    හදාගන්න ඔයාගේ හිත අමතක කර මාව
    සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය
    සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය
    මෙ පවනේ හමා ඇදෙන ඔබෙ ආදර සුවද
    මහා සැනසුසක් ගෙන එයි කදුුල පිරැන නෙතට
    වරදක්වත් නොවි මගෙන් රිදවන්නට මෙහෙම
    සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය
    සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය
    ▶ Subscribe To Desawana Music: bit.ly/Subscrib...
    ▶ Visit Desawana Official Web: bit.ly/VisitDes...
    ▶ Like Us On Facebook: bit.ly/LikeDesa...
    ▶ Follow Us On Twitter: bit.ly/TweetsDe...
    ▶ Follow Us On TikTok: bit.ly/TikTokDe...
    ▶ Follow Us On Instagram: bit.ly/Instagra...
    ▶ Follow Us On Spotify: bit.ly/Spotify...
    ▶ Join With Us On Telegram: bit.ly/Telegram...
    Enjoy and stay connected with us!
    #DesawanaMusic #DamithAsankaSongs #SinhalaSongs #SinhalaSindu #PrageethPerera #MrPravish #NewSong2021

ความคิดเห็น • 2.6K

  • @DesawanaMusic
    @DesawanaMusic  3 ปีที่แล้ว +1033

    අප විසින් ලබා දෙන ගීත වඩාත් හොදින් සවන් දෙන්න​ ඔබත් අදම ඔරිජිනල් JBL Bluetooth Speaker Original එකක් අදම ඇනවුම් කරන්න​​. වැඩි විස්තර මෙතැනින් 👉 bit.ly/3g6MoUn

  • @amiladeshapriya6172
    @amiladeshapriya6172 3 ปีที่แล้ว +3581

    එදා ඉදන්ම දමිත් අයියගේ සිංදු අහපු කට්ටිය කෝ....😍💙

  • @matheeshamadushanka6192
    @matheeshamadushanka6192 3 ปีที่แล้ว +1054

    දමිත් අසංක. භාවනාවක්.... අදටත් ෆුල් ඇල්බම් එක ලඟ තියාගෙන හැමදාම අහන තරමට දමිත් අසංකගෙයි චාමර වීරසිංහගෙ හඬට ඇබ්බැහි වෙලා ♥♥️

  • @chamindurangana196
    @chamindurangana196 ปีที่แล้ว +424

    සිංදු නෙවෙයි මේවා තනිකර ජීවිත කතා ❤️🥀

  • @sanjunuwan1988
    @sanjunuwan1988 11 หลายเดือนก่อน +79

    මොකද්ද අප්පා මේ ⁣සින්දුව...අහනව අහනව කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ...❤❤❤

  • @malshanvlogs6230
    @malshanvlogs6230 2 ปีที่แล้ว +137

    දමිත් අයියට කැමති කොල්ලෙ කෙල්ලො ටික දාමුද ලයික් එකක් 😊

    • @salithanadun
      @salithanadun 7 หลายเดือนก่อน

      Ba😂

    • @AnuhasNaveen
      @AnuhasNaveen 4 หลายเดือนก่อน

      ​@@salithanadun lol😂

    • @salithanadun
      @salithanadun 4 หลายเดือนก่อน

      @@AnuhasNaveen 😅

  • @thishofficial72
    @thishofficial72 3 ปีที่แล้ว +512

    අපේ මොනරාගල පුරවරයේ එකම තරුව⭐⭐.දමිත් අසංක කියන්නේ ඉතිම් හදවතේ ගායකයා.......👍

    • @janakakumara283
      @janakakumara283 3 ปีที่แล้ว +3

      Ade bn ube number eka denna puluwnd

    • @dinushlakshan967
      @dinushlakshan967 2 ปีที่แล้ว +2

      Sirama kthwa hode❤

    • @crew_music_7365
      @crew_music_7365 2 ปีที่แล้ว +2

      අනිවාරෙන් 🖤

    • @akraslan3467
      @akraslan3467 2 ปีที่แล้ว

      Uwe gemmk

    • @dileeprathnayaka8679
      @dileeprathnayaka8679 2 ปีที่แล้ว +1

      දමිත් අයියා චාමර විරසිංහ කියන්නේ පිස්සුවක් තමයි

  • @chamanjeewantha6427
    @chamanjeewantha6427 3 ปีที่แล้ว +501

    චාමර වීරසිංහ❤🔥 දමිත් අසංක❤🔥 මේ වගෙ හඬක් ආයේ බිහි වෙන්නෙ නෑ... හැමදාම හදවතේ ගයකයන් දෙපල...❤❤❤❤

    • @pahanpinsara3828
      @pahanpinsara3828 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @pcwiplawaya8934
      @pcwiplawaya8934 2 ปีที่แล้ว +2

      අනිවාර්ය

    • @sandiya3975
      @sandiya3975 2 ปีที่แล้ว +2

      @@pcwiplawaya8934 thawa ekkenek innawa ee paramparawe

    • @sitharajayasuriya9602
      @sitharajayasuriya9602 2 ปีที่แล้ว +2

      ඇත්ත🙂❤

    • @ridermalli2560
      @ridermalli2560 2 ปีที่แล้ว +3

      @@sandiya3975 ඒ කවුද?

  • @nethindu8424
    @nethindu8424 3 ปีที่แล้ว +398

    When @Damith asanka said,
    පාලු රැයක මා තනිකර ,යන්න තරම් දුරක....
    සවිය වුනේ කවුරුන්දැයි කියන්න හිතවතිය
    I felt it......🎶 මේ සින්දු නම් භාවනාවක්....💕💞

  • @nishantharathnayaka-ly2ph
    @nishantharathnayaka-ly2ph ปีที่แล้ว +138

    සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය....ඒ වචන ටිකේ ලස්සන😚 ආදරෙයි දමිත් අයියේ ඔයාගේ කටහඬට 🙏❤️

  • @nilukadananjaya6502
    @nilukadananjaya6502 ปีที่แล้ว +117

    තනියම නිදාගෙන මතක අතර හිත දුවන කොල්ලෙක්ටනම් මේ සින්දුව ඇහෙන්න එපා. හිත් අස්සෙ කැටි ගැහුනු හුඟ දේවල් ඉකිවලට පෙරලෙනව නිසැකයි😓❤️‍🩹

  • @dinushalakmal2394
    @dinushalakmal2394 3 ปีที่แล้ว +110

    දමිත් අයියාගේ සිංදු එනකං බලාගෙන හිටියේ ❤️

  • @MrPravish
    @MrPravish 3 ปีที่แล้ว +317

    ඉද හිටවත් මා මතකෙට එන්නේ වත් නැතිද... 🔥 Damith Asanka අයියාට ආදරේ අය Comment කරමු... 🥰

  • @sjjs4212
    @sjjs4212 3 ปีที่แล้ว +86

    අපේ රත්තරං දමියා 😚 ආදරෙයි පන

  • @mano83501
    @mano83501 ปีที่แล้ว +169

    Mega blast වලින් පස්සෙ ආයෙත් ඔරිජින්ල් එක අහන අය කෝ😊

  • @pramodhipramodhi1132
    @pramodhipramodhi1132 ปีที่แล้ว +48

    දවස ගානේ ඇවිත අහන තරමටම පිස්සුවක් වෙලා දමිත් අසංක මහත්මයාගේ ගීත🥺❤🥰🎼 ඇබ්බැහියක් ඒ වගේම පිස්සුවක්🥺💌 ඒ හඩ💙🥰

    • @SugathLaksri
      @SugathLaksri 7 หลายเดือนก่อน

      𝑯𝒊

  • @shenayamadhuwanthi
    @shenayamadhuwanthi 3 ปีที่แล้ว +319

    හිතවතිය......
    ඉද හිටවත් මා මතකෙට එන්නේ වත් නැතිද
    සෙවනැල්ල වගේ ළගින් උන්න ඔබේ හිතට
    පාළු රැයක මා තනිකර යන්න තරම් දුරට
    සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය
    මේ මාවත් දිගේ ඇවිද එකතු කරපු මතක
    තනිව ඇවිදිනා මගෙ හිත ඇවිලෙයි ගිණි ගොඩාක
    හදා ගන්න ඔයාගේ හිත අමතක කර මාව
    සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය .....//
    මේ පවනේ හමා ඇදෙන ඔබෙ ආදර සුවද
    මහා සැනසුමක් ගෙන එයි කදුළු පිරුණු නෙතට
    වරදක්වත් නොවි මගෙන් රිදවන්නට මෙහෙම
    සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය ....//
    ඉද හිටවත් මා මතකෙට එන්නේ වත් නැතිද
    සෙවනැල්ල වගේ ළගින් උන්න ඔබේ හිතට
    පාළු රැයක මා තනිකර යන්න තරම් දුරට
    සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය....

  • @emasha
    @emasha 3 ปีที่แล้ว +513

    අනේ දමිත් අයියා ගේ සින්දුවක් නේද් 🥰
    ආයේ කතා කරන් දෙයක් නෑ හද්වතට කතා කරන සින්දුවක් අනිවාර්යයෙන්ම ❤

  • @nadee6779
    @nadee6779 3 ปีที่แล้ว +104

    දමිත් අසංග ආදරෙයි❤ 😍

    • @umeshmechanicalsl
      @umeshmechanicalsl 3 ปีที่แล้ว +5

      දමිත් අසංක 🥰

    • @coversbykavindu7788
      @coversbykavindu7788 3 ปีที่แล้ว +2

      දමිත් අසංක

    • @janakasa
      @janakasa 3 ปีที่แล้ว +1

      ❤❤❤❤

    • @shanakamadushan6370
      @shanakamadushan6370 2 ปีที่แล้ว +1

      ඔව් අනිවාර්යෙන් 🥰🥰🥰

    • @nadee6779
      @nadee6779 2 ปีที่แล้ว +1

      @@sonalaluthgedara ooo🙈

  • @nsandamali786
    @nsandamali786 ปีที่แล้ว +59

    Supiri.....හිත නිවන භාවනාවක් වගේ හඬ....දමිත් අසංක....😍

  • @pradeepkumara9609
    @pradeepkumara9609 ปีที่แล้ว +35

    මේ සින්දුව සිය පාරවැඩිය ඇහුවා එත් එපා වෙන්නේ නෑ භාවනාවක් වගේ මේ වගේ නිර්මාණ කරන්න සත්තිය ධයිරි ය ලැබේවා දමිත් අයියේ බුදුසරණයි ඔයාට 🙏🙏🙏

  • @mohandasilva7987
    @mohandasilva7987 3 ปีที่แล้ว +59

    දන්නෙ නැතුව play කරේ song එක.කටහඩ ඇහුන ගමන් ඇස් උඩ ගියා ❤️☺️

  • @hinsaa6785
    @hinsaa6785 3 ปีที่แล้ว +136

    දමිත් අසංක 😍 හදවතේ ගායකයන්ගෙන් එක්කෙනෙක් තමයි 🔥❤️

    • @janakasa
      @janakasa 3 ปีที่แล้ว +1

      Super

  • @maalan.d.vidanage
    @maalan.d.vidanage 2 ปีที่แล้ว +216

    මේකනම් පිස්සුවක් දමිත් අයියා 😘හදවතේ උඩින්ම ඉන්න ගායකයෙක් ඔබතුමා 🙏🤟 මේ වගේ තවත් නිර්මාන ඉක්මනින් අපිට දෙන්න බලන් ඉන්නවා .🤟😘

    • @oshadhidewni3773
      @oshadhidewni3773 2 ปีที่แล้ว +1

      😍😍😍😍

    • @Harshaniudeshika12
      @Harshaniudeshika12 ปีที่แล้ว

      මගෙත් ආසම ගායකායා දමිත් අසංක අයිය

  • @geethakumari1782
    @geethakumari1782 2 ปีที่แล้ว +140

    සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය....😥😥😥 හදවතට පුදුම දැනීමක්...වෙනම ලෝකයක්...ආදණීය කටහඬක්..භාවනාවක්.වෙන වචන නෑ..

  • @dineshwijesinghe3382
    @dineshwijesinghe3382 ปีที่แล้ว +69

    කොපි කල හැක ..සම කල නොහැක...රසිකයන්ගේ ❤ හිත් දිනා ගැනීමට හැම ගායකයෙක්ටම බැහැ...ආදරෙයි දමිත් අසංක නිහතමානී ගායකයාණනි...බුදු සරණයි

  • @storiesfromsl
    @storiesfromsl 2 ปีที่แล้ว +45

    වැහි මන්දාරම වැටිලා තියන හවසක වෙල් යාය දිහා බලන් මේක අහන්නේ,ජීවිතේ හරි පුදුමයි,මේ සිංදුව ඇතුලාන්තයටම කතා කරනවා,මතක අපිව මරා දානව පණපිටින් ම .

  • @supundesilva8018
    @supundesilva8018 3 ปีที่แล้ว +82

    ඒ කටහඬ! කිසිම වෙනසක් නෑ....හැමදාමත් ආදරෙයි ආදරණීය කලාකරුවාට!❤️🥺

    • @ishanithanuja3496
      @ishanithanuja3496 2 ปีที่แล้ว +2

      ❤️❤️❤️

    • @CS-Academy-p2c
      @CS-Academy-p2c 11 หลายเดือนก่อน +1

      ❤😂😂🎉😂🎉🎉😮😮😢😢😮😮😅😅😅😊😊😅😅😊😊

  • @User-iq8ee9eh
    @User-iq8ee9eh 3 ปีที่แล้ว +92

    අනේ කොච්චර කාලයකට පස්සෙද දමිත් අයියගේ සෝන් එක ආවේ හරිම ලස්සනයි අයියේ. බොහොම ස්තුතියි දෙසවන් මියුසික් ❤❤❤❤❤

  • @anzworld10
    @anzworld10 9 หลายเดือนก่อน +9

    ගොඩක් අයගේ හදවතේ ගායකයා චාමර.. ❤❤ ඒත් මගේ හදවතේ එදා ඉදන්ම දමිත්❤❤

  • @ChanukaMunasinghe-tt3jj
    @ChanukaMunasinghe-tt3jj 10 หลายเดือนก่อน +11

    දවසට දෙකට ජනප්‍රිය වෙලා බැහල යන අය වගේද මේ චරිත....🥺❤️

  • @nishobgm4637
    @nishobgm4637 2 ปีที่แล้ว +93

    හොද කරපු එකට තමයි පිස්සු කිව්වේ මිනිස්සු 🥺♥️👑දමිත් අයියා පට්ට ♥️👑💞

  • @musiqrecords8831
    @musiqrecords8831 3 ปีที่แล้ว +53

    දමිත් අයියගේ Voice එකට එදා ඉදන්ම ආදරේ අය Like කරලා Comment කරමු. ❤❤❤

  • @dineshmadushanka6920
    @dineshmadushanka6920 3 ปีที่แล้ว +103

    Trending එනවා කියන අය මේ කොනට 😍

  • @maneljayarathna4534
    @maneljayarathna4534 ปีที่แล้ว +15

    බුදු සරනයි සියලුම දෙවියන් ගේ පිහිටයි පුතා ඉදිරියට යන්න සක්තිය ධෛර්ය ලැබේවා 🙏❤️❤️❤️❤️❤️

  • @kawuishikasandadinithi5103
    @kawuishikasandadinithi5103 ปีที่แล้ว +3

    🥰marama lassani kiynn wachana na

  • @danuka_prasantha
    @danuka_prasantha 3 ปีที่แล้ว +37

    වොයිස්, වචන, මියුසික් 😌❤️😍
    ඒක මාරම ෆීල් 🥰😍❤️😌

  • @hashipramodya.2631
    @hashipramodya.2631 2 ปีที่แล้ว +158

    චාමර &දමිත් කතා කරන්න දෙයක් නෑ ඇබ්බැහි වන සුලු හඬ යුගල...❤❤

  • @amalkumara5782
    @amalkumara5782 3 ปีที่แล้ว +60

    හදවතේ ගායකයා ❤දමිත් චාමර තමා ඉතින් ආදරෙයි මැරෙනකන් ❤

    • @prasannasampath8219
      @prasannasampath8219 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් 🍃❤️❤️❤️

  • @Shan-00
    @Shan-00 ปีที่แล้ว +10

    ගොඩක් පින් අයියෙ ඔය හඬින් අපිව නිවනවට මෙච්චර 💛✔️

  • @සුමුදුඋදයංග
    @සුමුදුඋදයංග ปีที่แล้ว +12

    මං ආසම ගීතය.... ඒකත් ආසම ගායකයගේ... කනට මී පැණි දානවා වගේ... අපේ ආයුෂත් අරං සහෘද සවන් පිනවන්න ලැබේවා මගේ අයියට...🙏🙏🙏🙏😍💙

  • @rmxtunes
    @rmxtunes 3 ปีที่แล้ว +89

    හදවතටම වදිනවා...මේක අහනකොට නිකන් අතීතෙට ගියා වගේ හැඟීමක් ආවා 😍

  • @malindumihiranga9960
    @malindumihiranga9960 3 ปีที่แล้ว +38

    දමිත් අයියාගේ සින්දුවක් අහන්න මග බලන් හිටියේ ලස්සන සින්දුවක් දමිත් අයියේ ❤️❤️❤️❤️

  • @isurugayan910
    @isurugayan910 2 ปีที่แล้ว +37

    මේ වගේ සිංදුවක් අහලා හිත හදාගන්න කොල්ලෝ කෙල්ලෝ හුරු වුනා නම් මෙරෙන කී දෙනෙක් තවත් ජීවත් වෙයිද😊😔

  • @amandagamage2782
    @amandagamage2782 2 ปีที่แล้ว +7

    මෙහෙම අත්දැකීමක් ඇත්තටම විදලා නැති වුනත් සිංදුව අහන වාරයක් ගානේ මට වුන දෙයක් වගේ දැනෙනවා. ඒ හැගීම කියාගන්න තේරෙන්නෙ නෑ.
    මේක නම් භාවනාවක්ම තමා ❤️

  • @arunariyadasa3714
    @arunariyadasa3714 ปีที่แล้ว +6

    හිත ගොඩක් නිමෙනවා , අයියේ ඔයාගේ සින්දු අහනකොට, ආදරෙයි හැමදාම 🌹🌹බුදුසරණයි 🙏🙏🙏

  • @bikeloverssl
    @bikeloverssl 3 ปีที่แล้ว +47

    "මායිම් ගමේ වීරමණී නුඹ කාටද අයිති"
    "මේ අනන්ත රාත්‍රියේ සදේ නුඹ කොහේ"
    "වෙන් වෙන්න පුලුවන් නම් වෙන් වී නුඹ යන්න"
    "පත්‍යායම වී මනින්න ලෙන්ගතු ගම් බෑ මනින්න"
    "දැවී තැවුණු සිත් නිවී පහන් වෙන දිනක් උදා වේවා"
    කොච්චර ඇහුවත් එපා වෙන් නැති ආසම සිංදු 🎶
    දමිත් අයියගෙ තව ගොඩක් සිංදු තියනවා
    ඇහුවම භාවනාවක් වගේ ❤️
    සතුටුයි ආයෙමත් ආව එක ගැන අලුත් සිංදුවක් එක්කම
    ඒ නිහතමානි ගායකයට ජයවේවා 🙏

  • @mnera7875
    @mnera7875 3 ปีที่แล้ว +56

    මගේ හදවත .
    මගේ ලෝකය
    මගේ ජිවීතයේ ආදරනිය ගායකයා උබමයි ❤️

  • @dineshsandaruwan94
    @dineshsandaruwan94 3 ปีที่แล้ว +52

    හදවතින්ම අහලා කියන්න හිතවතිය❤️

    • @RaavaMusicLK
      @RaavaMusicLK 3 ปีที่แล้ว +5

      ලස්සන වචන ටිකක් අය්යේ ♥️✌🏼 තනි මට සින්දුව තාම අහනවා.

    • @dineshsandaruwan94
      @dineshsandaruwan94 ปีที่แล้ว

      ​@@RaavaMusicLKthank u ❤

  • @kasunkasun3996
    @kasunkasun3996 ปีที่แล้ว +3

    හරිම ලස්සන හඩක්. තවත් ලස්සන නිර්මාණ කරන්න .අපි හැමදාම ආදරෙයි.

  • @akashrandeepa6367
    @akashrandeepa6367 2 ปีที่แล้ว +7

    කොච්චර ඇහුවත් මටනම් මේක එපා වෙන්නේ නෑ 😌❤️

  • @chamaramadushanka467
    @chamaramadushanka467 3 ปีที่แล้ว +50

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදු ...හදවතේ හැමදාම ඉන්න ගායකයෝ❤️🥰

  • @sandunikarajapaksha689
    @sandunikarajapaksha689 2 ปีที่แล้ว +43

    අහන අහන වාරයක් ගානෙම මටත් නොදැනිම
    මගෙ ඇස් වල කඳුළු.එච්චරට හිතට දැනෙනවා.හැඟීමක්
    මේ තරමට හිතකට දැනෙන්න වචන කරන්න පුලුවන්ද.හඬකට පුලුවන් ද මෙච්චරට මතක අවුස්සන්න. 💔

    • @anupamawickramaarachchi7142
      @anupamawickramaarachchi7142 2 ปีที่แล้ว

      Aththamai me katahada parana adara mathaka adarya virahawa mathak krnwa ... nodanima as wlata kadulu enwa 🥺❤

    • @sahan2338
      @sahan2338 2 ปีที่แล้ว

      ආදරෙයි මැනික ගොඩාක් ඔයාට 😢😢😢😢😢😢😢😢

  • @isuruamarasuriya2625
    @isuruamarasuriya2625 2 ปีที่แล้ว +5

    ඉද හිටවත් මා මතකෙට එන්නේවත් නැතිද....
    සවිය වුනේ කවුරුන් දැයි කියන්න හිතවතිය...💔🥺
    වචනයක් වචනයක් ගානේ ෆීල් වෙන සින්දුවක්❤

  • @tharindutheekshana171
    @tharindutheekshana171 2 ปีที่แล้ว +19

    පිස්සුවක් අයියේ voice එක තාමත් එහෙම්මමයි❤️🔥 දමිත් අයියේ ඔයාලගෙ කරන කියන හැම කටයුත්තක්ම සුභ වෙන්න ඕන...❤️ ආදරෙයි පැලෙන්න හදවතේ ගායකයා❤️

  • @nipunaharshajith5679
    @nipunaharshajith5679 3 ปีที่แล้ว +30

    ඒ කටහඩනන් පිස්සුවක් ආදරෙයි දමිත් අයියේ ❣️❣️

  • @anujaimanka5839
    @anujaimanka5839 2 ปีที่แล้ว +28

    මේකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නෑ 😌✊ඒ තරම් හදවතට වැදුන සින්දුවක් 💖ඒකටහඩ පදපේලි සේරම හොදටම ගැලපෙනවා ❤️සුපිරියක් මේකනම් ✊❤️

  • @shehanzoysa4491
    @shehanzoysa4491 3 ปีที่แล้ว +21

    දමිත් කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් ❤️👑

  • @lokithahimsara18
    @lokithahimsara18 ปีที่แล้ว +10

    හදවතේ ගායකයෙක් !!! 💣❤️

  • @gayanperera3185
    @gayanperera3185 2 หลายเดือนก่อน +1

    This song shows the level of Damith Asanka as a singer. This is almost Kapuge level. Damith is easily one of top 5 most talented and popular male singers of this generation

    • @Janith_Saranga
      @Janith_Saranga 2 หลายเดือนก่อน +1

      Only number one 1❤

  • @nethu668
    @nethu668 3 ปีที่แล้ว +37

    හිතවතිය 💖💖💖
    හරිම ලස්සන නිවුනු කටහඩක්🖤

  • @coversbykavindu7788
    @coversbykavindu7788 3 ปีที่แล้ว +31

    දමිත් අසංකගේ කටහඬ රත්තරන් ❤️❤️

  • @PrageethPereraMusic
    @PrageethPereraMusic 3 ปีที่แล้ว +13

    හිතවතිය අහමු 😊😊

  • @AnyWhere90
    @AnyWhere90 ปีที่แล้ว

    Patta lassanai damith kiyanne sangeetha loketa watinama wasthuwak...

  • @HMAajithperera-tf7uv
    @HMAajithperera-tf7uv ปีที่แล้ว +3

    ලස්සනයි දමිත් මාමා ❤❤❤

  • @Ash-zu8jf
    @Ash-zu8jf 3 ปีที่แล้ว +16

    ඒ හඩ නම් භාවනාවක් .හදවත්
    සැනසූ අපූරු මිනිසා🎧🎤💖👌

  • @SupunSir
    @SupunSir 3 ปีที่แล้ว +16

    දමිත් අයියා ❤😊 කටහඩට හැමදාම ආදරෙයි 🎶🎤

  • @chanakamaduranga5520
    @chanakamaduranga5520 2 ปีที่แล้ว +6

    නිකමට මතක් වෙලා නම search කරේ..අඩේ මෙන්න අලුත් සිංදුවක් කරලා..😀🙏හදවතේ ඉහලම ගායකයෙක්..බුදු සරණයි දමිත් අයියෙ..❤️🙏

  • @hmsomawathisomawathi7180
    @hmsomawathisomawathi7180 ปีที่แล้ว +1

    මල්ලියෙ.....ආයෙ එනකං බලන් හිටපු අපිට ඇත්තටම මටම හරියන මහා නිර්මාණයක් ගෙනාවට උඹට උතුම් සම්මා සම්බුදු සරණයි.. ඒ වගේම සීමාවටත් එහා ගිහින් හැමදෙයක්ම තනියම දරාගත්තු මෑණියන්ට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝ ආයුෂත් ලැබේවා...

  • @Shansenanayaka_
    @Shansenanayaka_ 11 หลายเดือนก่อน +2

    වශී උන දෙයක්❤ ඒ තමයි දමිත් අයියා

  • @madhushika96
    @madhushika96 3 ปีที่แล้ว +26

    එ කටහඬ 😍😍😍,හදවතටම දැනෙනවා .

  • @NaYani_Perera
    @NaYani_Perera 3 ปีที่แล้ว +36

    සා වෑව් මේක නම් සුපිරියක් වගේ 🙂👀 දෙසවන කරනව නම් ඉතින් කොහොමත් සුපිරියටම තමා ආයෙ කතා කරන්න දෙයක් නැ ❤️✅

  • @tharushakavinda2693
    @tharushakavinda2693 2 ปีที่แล้ว +16

    හදවතේ ගායකයා ❤️😍😘 බුදුසරණයි දමියා ❤️🙏

  • @colombo7chanal186
    @colombo7chanal186 ปีที่แล้ว +2

    ආසම වොයිස් එකට ලස්සන සිංදුවක් ❤.. මහා සැනසුමක් හිතට

  • @anuruddahimi6899
    @anuruddahimi6899 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දීර්ගායු සමිපත්තිය ලැබේවා දමිත් මහත්මයා සියළු දෙවි පිහිටයි ජය ශ්‍රි මහ බෝ සමිදු පිහිටයි.

  • @listeningtrackr3353
    @listeningtrackr3353 3 ปีที่แล้ว +82

    හදවතේ ගායකයෙක් තමයි උඩින්ම ❤️😘 ආදරෙයි දමිත් අයියේ
    බුදු සරණයි !!

  • @shashipraboth125
    @shashipraboth125 3 ปีที่แล้ว +7

    ආයේත් සැරයක් දිගු ගමනක් යන්න දමිත් අයියේ❤️❤️ . ආදරෙයි හැමදාම. දළදා සමිදු පිහිටයි.

  • @Sudeera-nm3zp
    @Sudeera-nm3zp 3 ปีที่แล้ว +19

    හදවතේ ගායකයෙක් ❤️‍🔥

  • @anomapriyadarshani1011
    @anomapriyadarshani1011 3 หลายเดือนก่อน

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක්. හරිම ලස්සනයි.

  • @chiththawega9830
    @chiththawega9830 11 หลายเดือนก่อน +1

    සුපිරිම සින්දුවක්. ගායනය ඉතා ඉහලයි❤

  • @gayanchameera9779
    @gayanchameera9779 2 ปีที่แล้ว +13

    මැරිලත් පැයක් ආදරෙයි දමිත් & චාමර දෙපල දීර්ගායුශ වේවා තෙරුවන් සරණයි !!! ❤❤❤❤❤🙏🙏💐💐💐💐💐💘💘

  • @kasunvindana7885
    @kasunvindana7885 3 ปีที่แล้ว +46

    එදා ඉඳන් අදටත් තාමත් ආසම ගායකයා..ඒ හඬ❤️❤️❤️❤️❤️❤️

  • @gayanikodikara513
    @gayanikodikara513 3 ปีที่แล้ว +8

    හිතටම වැදුනා ලස්සනයි සින්දුව දමිත් අයියා හැමදාම ආදරෙයි ❤️❤️❤️

  • @skydenon2625
    @skydenon2625 10 หลายเดือนก่อน +2

    භාවනාවක් වගේ
    .....❤❤❤

  • @thyagajayawardana138
    @thyagajayawardana138 ปีที่แล้ว +2

    අදටත් ඒ වචන වල ලස්සන හැගිම් ගොඩක් තියෙනවා ❤️

  • @Vikumsenavirathne6691
    @Vikumsenavirathne6691 3 ปีที่แล้ว +32

    හිත නිවන භාවනාවක් දමිත් අයියගේ කටහඬ ❤

  • @SHENIRA
    @SHENIRA 3 ปีที่แล้ว +10

    භාවනාවක් ❤

  • @chandichandi2288
    @chandichandi2288 3 ปีที่แล้ว +9

    හදවතේ සදහටම ලියවුණු නොමැකෙන මතකය... දමිත් අසංක නම් ඒ සොදුරු නාමයයි❤❤❤

    • @janakakumara283
      @janakakumara283 3 ปีที่แล้ว

      Sira merenaknma damith witharayi

  • @ravindueranda4498
    @ravindueranda4498 ปีที่แล้ว +1

    දමිත් අසංක සුපිරි චරිතයක් නියම ආදරනීය හඩක්.එතනින් එහට ගිහින් හිතුවොත් කාගෙද මේ වචන.ආදරනීය පද රචකයෙක්.❄️❤

  • @NishanthaPiris-lv2qy
    @NishanthaPiris-lv2qy 11 หลายเดือนก่อน +1

    Niyamai damith aiye

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 ปีที่แล้ว +8

    ශා අපේ ආදරණීය ගායකයා දමිත් ඔය හඩ අපේ හදවතේ තියෙන්නේ ජයවේවා ❤❤❤❤🎶🎶🎶

  • @ashensethika77
    @ashensethika77 3 ปีที่แล้ว +13

    Great voice හදවතට දැනුනා ❤❤❤❤❤❤

  • @piumianu6012
    @piumianu6012 2 ปีที่แล้ว +8

    එදා වාගේම අදටත් ගොඩක් ලස්සනයි ඒ හඩ හදවතේ ගායකයා චාමර ව්රසිංහ දම්ත් අසංක හැමදාම ❤❤❤❤❤

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 ปีที่แล้ว +1

    දමිත් අසංක කියන්නේ BRAND එකක්
    ඕනම වෙලාවක අහන්න පුළුවන් තරම් ලස්සන කටහඬ ක් ❤❤❤❤❤❤

  • @MPR_MUSIC
    @MPR_MUSIC ปีที่แล้ว +1

    Damith asanka aiya kiyanne සුපිරිම ගායකයෙක්...❤️❤️

  • @thisarumadushan5154
    @thisarumadushan5154 3 ปีที่แล้ว +13

    හදවතේ ගායකයාගේ අලුත් එක ❤️🔥
    නිකන් වචන ටිකක් කිව්වත් හිතට වදිනවා

  • @jhm2956
    @jhm2956 2 ปีที่แล้ว +28

    එදා වගේම ඒ හඬට අදත් ආදරෙයි ❤ ♥️♥️♥️♥️

  • @sjjs4212
    @sjjs4212 3 ปีที่แล้ว +9

    ආයෙත් පරන වොයිස් එක ❤❤❤❤❤❤💃

  • @nadeekadilrukshi1994
    @nadeekadilrukshi1994 ปีที่แล้ว +1

    ❤❤❤ අම්මෝ.. පපුවට මොකක්දෝ වෙනවා ඒ වචන.. ඒ කටහඬ .. භාවනාවක්.. තෙරුවන් සරණයි දමිත් අයියේ...

  • @amalattygalle4138
    @amalattygalle4138 2 ปีที่แล้ว

    Saviya une kaurundai kiyanna hitthawathiya, lassanai voice, music, lyrics all 👌