Me ponna pakaya agak.mulak.danne na ohe balu weda kara kara innawa.puduma adarayak ne mata.apahasa ewarayak.na.mage manussaya ma laga meruneth na ma laga awrudu ganak.hititeth ba.a manussayata karmaya pala dunna.ubatath awa lebwi me athmema Anunge hu...bada gena harakek awge awanawa his gon.satas.
" යලි දිනෙක හමු වන්න මම පතනෙමි..,
බොඳ වෙච්ච හිත අස්සෙ නුඹ සඟවමි..,
රැක ගත්තු අපෙ මතකෙ මම සුරකිමි..,
පුරවන්න බැරි වේවි නුඹ නැති තනි..."
මේවා පරන සිංදු නෙවෙයි...,
කවදාවත් මැරෙන්නෙ නැති සිංදු...❤️❤️❤️
අනිවාර්යයෙන්
මේවා පරෙස්සම් කරගන්න ඕන කටහඩවල් මිත්‍රයා 💟😊
පපු කුඩුවෙන්න වදින සින්දුවක් එදා වගේ අදටත්❤
Ou❤
අනිවාර්යයෙන්
හෙටත් @@The_Nucleus_soe
හමුවෙලත් හිමිනොව්න හිත් කොච්චනම් ඇත්ද මේ ඉර හද යට💜️
😢😢😢😢
හ්ම්ම්😢
Hmmmm.matath eahamai adath hithin duk weanawa eaya magay nounata
Ou mchan
❤
පුදුම විරහවක් ගෙනදෙන ගීතයක් 💖💖💖 හරිම රහට ගයනවා 😍 ඒවගේම හරිම සුන්දර තනුව සහ සංගීතය රස ලෝකයකට අපිව පා කර හරිනවා 🎶🎵💖🎶🎵💝💝
මේ සින්දුව අහද්දි අමුතු දුකක් හිතට දැනෙනවා..නොදැනීම කම්මුල් දිගේ කදුලු වැක්කෙරෙනවා.
ජීවිතේ සමහර දේවල් අපි හිතනවට වඩා ඉක්මනට ලං වෙලා මතක ගොඩකුත් දීලා නොකියම යන්න යනවා . මම හිතන්නේ හැම හිමි වීමක් පස්සෙන්ම නොලැබිම, අහිමිවීම කියන එක ලියවෙලා තියෙනවා....
ඒ වේදනාව බර වැඩී........💔
අදටත් මම අහ, අහ අතීතය මතක් කර කර අඬන සිංදුව ❤❤
@@asithakokila2069 නෑ මම 93
Moda yakek athithaya mathak karakara adanna epa yako😅
@@getcarter4337 මේ ලෝකෙ හැමෝටම, හැමදේම එක වගේ නෑ කියල නොදන්න කම නිසා තමයි උබ ඔහොම කියන්නෙ, ඒක මෝඩකම කියල හිතන උබ වගේ මෝඩයින්ට කියල වැඩක් නෑ,
අවුරුදු ගානක් ලව් කරල, හැමදේම සූදානම් කරල wedding plan කරල කසාදෙ බඳින්න ඔන්න, මෙන්න කියල තියෙද්දි වැඩේ ඇරුනහම දැනෙන feeling එක කොහොමද කියල උබ තාම දන්නෙ නැතුව ඇති
ආදරය කියන්නේම දුකක් 😢😢
අනෙ මගෙ මහත්තයා
ලස්සන මතක ගොඩක් පපුවේ හිරකරගෙන මේ ගීය රස විදිනවා අයිතියක් නැති තැනක හිත නතර වුනු කාලයක් තිබුණා 😢 මතකයන් පාර පාර ඇස් වල කදුලු පුරවන් අහනවා යලිදිනෙක හමූ වෙන්න මං පතමි❤
" යලි දිනෙක හමු වන්න මම පතනෙමි..,
බොඳ වෙච්ච හිත අස්සෙ නුඹ සඟවමි..,
රැක ගත්තු අපෙ මතකෙ මම සුරකිමි..,
පුරවන්න බැරි වේවි නුඹ නැති තනි..."
මේවා දැනෙන්නේ නැති පපු... පිච්චිලා ඇති..... මේවා දිව්‍ය ඖෂධ ...❤❤❤❤❤❤
හීනියට හිත රිදවන , නිවන සින්දුවක්.....
යලි දිනක හමුවෙන්න මම පතනෙමි..
බොද වෙච්ච හිත අස්සෙ නුබ සගවමී...
රැක ගත්තු අපේ මතකේ මම සුරකිමී..
පුරවන්න බැරි වේවි නුඹ නැතී තනී... ❤️😊
මේ කාලෙ වගේ Trending වෙලා බැහැල යන සිංදු වගේ නෙවෙයි.මේව්වා සදාකාලිකයි ❤🎧
ආසම ගායකයා. එ කටහඩට පපුව පලාගෙන යන්න පුළුවන්. ඔබට තෙරුවන් සරණයි.
ඒ වේදනාව බර වැඩි.සමහර මග හැරුන තැන් වලට ගොඩාක් ආදරෙයි .❤
එයාල ලියල එයාගෙම විදියට කියන හින්ද තමයි මේක ,මෙච්චර ලස්සන ❤🎉
විජය කුමාරතුංග මහත්තයා ට පස්සේ අහපු ලස්සනම හඩක් ❤
දමිත් අයියේ මේ සින්දුව ඔයාගේ ජීවිතේ අත්දැකීමක්ද 😥
ඒ වේදනාව බර වැඩියි කියලා ඇත්තටම දැනුනේ මේ සිංදුව ඇහුව්වට පස්සේ 💔💔😢😢
මගේ මහත්තායා මම එක්ක රන්ඩු වේලා දරැවා බඩට අවා ව්තරයි මාව දාලා ගියා එයා අහපහු එනකන් මයි දරැවයි බාලාගෙන ඉන්නවා මං එයා හින්දා ව්දපු දුක් එයාට කවදාවත් දැනෙන්න එපා යලි දිනක හමුවන්න මම පතනෙමේයි 😭😭❤❤❤❤ මේ සිංදුව අහද්දි මම මැරි මැරි ඉපදෙනවා❤❤❤❤
❤
😢
😢😢😢
අනේ ඔයාටත් දුකක් නොවී ඉක්මනටම ඔයාගෙ මහත්තයා ඔයා ලගටම එන්නොනි ආයෙත්....පරිස්සමෙන් ඉන්න අක්කෙ
Daiyaneee😢
යලි දිනක හමුවන්න මම පතනෙමි🥺😔
Gee lowa ahinsakaya....nubata deergayusha wewa.
යලි දිනෙක හමුවෙන්න මම පතනෙමී...
බොද වෙච්ච හිත අස්සේ නුඹ සගවමී...
රැකගත්ත අපෙ මතකෙ මම සුරකිමී....
පුරවන්න බැරිවේවි නුඹ නැති තනී....
හිතේ හංගන් ඉන්න සමහර තැන් හරි ලස්සනට ස්පර්ශ කරනවා🥀 මතකයන් ගොඩක් මතක් කරවන හරි ලස්සන පද වැල්❤ මං වින්ද දුක නුඹට දැනෙනු එපා❤❤
රැක ගත්තු අපෙ මතක මම සුරකිමි...
පුරවන්න බැරි වේවි නුබ නැති තනි....😢😢😢😢
යලි දිනක හමුවන්න මම පතනෙමී
බොඳ වෙච්ච හිත අස්සෙ නුබ සඟවමී
රැකගත්තු අපෙ මතකෙ මම සුරකිමී
පුරවන්න බැරිවේවි නුබ නැති තනී...❤❤❤
බොද වෙච්ච හිත අස්සෙ නුඹ සගවමී රෝස මල 🥺
යලි දිනක හමුවන්න මම පතෙනෙමී...මගේ මැණික් 💖🥀
බොදවෙච්ච හිත අස්සේ නුඹ සගවමී..😘🌸
රැකගත්තු අපේ මතකේ මං සුරකිමී..🫶
පුරවන්න බැරි වේවී නුඹ නැති තනී...😥මගේ මැණික්...❤❤❤❤
ලස්සනයි ගොඩක් .. අර්ථවත්
අනේ මන් අවුරුදු 5යි මාස 3යි දවස් 18ක් ආදරේ කරපු එයා මාව දාලා යන්නම ගියා .....මන් නැතුව එයා සැනසීමෙන් ඉන්නවා කිව්වා.....💔මන් එයාට ඇත්තටමයි ආදරේ කලේ...මට දැනෙන වේදනාව මට උහුලන්න බෑ...ජීවිතේ පවා නැති කරගන්න හිතිලා තියෙන්නෙ....මේක දකින කවුරු හරි ඉන්නවා නම් හදවතින්ම ප්‍රාර්ථනා කරන්න එයාව මටම ලැබෙන්න කියලා...ගොඩක් දෙනෙක් මුලු හදවතින්ම කරන ප්‍රාර්ථනා ඉශ්ට වෙනවා කියලා හිතෙනවා...ජීවිතේ වැටෙන්න පුලුවන් අඩියටම මන් වැටිලා ඉන්නෙ....මගේ ප්‍රාර්ථනාව ආදරේ කරන කිසිම කෙනෙක්ට මේ දුක දැනෙන්න එපා❤ ....I love you N❤
N+N
දැනෙනවා වැඩි කියන්නෙ කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ඒ තරම් රහට කියනවා 😌❤️
පපුව හූරනව දැනෙන සින්දුවක්..එක මූණක් විතරමය් හිතේ මැවෙන්නෙ අහද්දි🥺....
👌❤😘 ගොඩාක් ගොඩාක් ලස්සනයි 🌷✌️✌️✌️
❤❤❤❤ so beautiful voice . And nice song.
ගොඩක් ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ❤❤
හිත රිද්දන්න සුපිරී එකක් ❤
Damith aiya....kynne brand ekk....❤❤
දමිත් අසංක අයියේ ඔයාගේ සිංදු මාරම මාර ලස්සනයි ඒ වගේ ම ගායනයට මම හරිම ආසයි ඔයාට ගොඩක් ආදරෙයි අයියේ❤❤❤❤❤❤❤❤❤
මම රන්ඩු වෙලා එහා ගෙදරට ගිහින් එනකොට මගෙ මහත්තයා එල්ලිලා නැති උනා අනෙ මම රන්ඩු නොකරම හිටියා නම් මගෙ මහත්තයා අදත් මම එක්ක ඉන්නවා .මම ගෙවන තත්පරයක් තත්පරයක් ගානෙ මැරි මැරි උපදිනවා .එයා මගෙ දින පොතෙ මෙ සින්දුව ලියල තිබුනා .මගෙ පපුව පිච්චෙනවා සින්දුව අහනකොට ඇත්තටම පුරවන්න බැ රි වෙවි නුබ නැති තනි......
Ammmo 😔
@@SanjulaLakshan-db7zc හැම වෙලාවකම එයා කියනවා මැරෙන්න හිතෙනවා එත් ඔයා නිසා ජිවත් වෙනවා කියලා ...එදා මම ත් නෙ කියලා හිතෙන්න ඇති මගෙ මැනික ට..අනෙ ඇත්තටම පුරවන්න බැ එයා නැති අඩුව
😢😢😢😢😢😢
😢😢😢 අපි නොහිතන දේවල් අපිට ආදරේ කරන අය අපිට අහිමිවිම වෙන්න පුලුවන්... එත් ඔය වගේ අහිමිවිමක්... මට නම් දරාගන්න බෑ..
@@PraveenMayuranga ඔව් මම මැරෙන්න ගොඩාක් උත්සාහ කරා...එත් හරි ගියෙ නැ..අද මම ඇවිදින මල මිනියක්....එයාගෙ ආදරෙ මාව මානසික රොගියෙක් කරලා යන්නම යන්න ගියා ...
ඒ වේදනාව බර වැඩී❤
ගොඩක් ආදරය කලා ඔයාට... අන්තිමට දුක විතරයි ඉතුරු උනේ.. "නුබ ඉන්න යන තැනක සතුටින් හෙට....." ❤ ආදරෙයි චතූ.❤
උඹේ ගමන පලයන් සුද්දා❤️👍
ආසම හඩක් ❤
අම්මපා මේ කටහඬට මං ඇබ්බැහිවෙලා,පට්ටම විදිහට,හෙට ඉදලා මේක තමයි අපේ කොල්ලො ගිටාර් වලින්,බොංගො වලින් ලස්සනට කියන්නෙ,❤❤❤❤❤
Damith aiye oyage handata hamadama adarei ❤
😢👍❤ නියමයි
කොච්චර ඇහුවත් එපාවෙන් නැති කටහඩක් සිංදුවක්💆
ඒ වේදනාව ඇත්තටම බර වැඩී
Lassanai aiya❤❤❤
සිංදුව, ටෙලි නාට්‍ය 🥺🥺
ඒ ගැන පෙරලන්න වචන නෑ.
මේ සිංදුවේ වචන සහ තනුව සහ සියල්ලම...
හදවතක් කතා කරනවා. මේ වර්තමානයේ වෙන සිදුවීම් කියලා දැනෙද්දි දුක්බර හැඟීමක් දැනෙනවා. අතිවිශිෂ්ට තේමාවකින් පටන්ගෙන නිමාවුනු ලස්සන කතාවක්. වර්තමානයට පාඩමක්.
පුරවන්න බැරි වේවි නුබ නැති තනි 🥺🥺🥀
එකතුවෙච්ච මතකයන් ගොඩක් ලස්සනට ඇවිස්සෙන පද පෙලක්.ලස්සන ගායනයක්
මං හින්දා කවදාවත් කදුළු සලන්න එපා...
නුඹ හින්දා මං වින්ද දුක නුබට දැනෙනු එපා...
ඒ වේදනාව බර වැඩියි...
එය නුබට උහුලන්න බෑ....💔
දවසක අපි මේ ලෝකෙන් යන්නම යාවි.ඒත් හදවතේ අඩියටම කතා කරන මේ ගීත මේ ලෝකය පවතින තාක්කල් හැමදාටම පවතීවී සත්තයි.එදාටත් මේවගේම කමෙන්ට් ගොඩක් වැටෙයි එක එක්කේනාගේ අත්දැකීම් එකතුවෙලා.සමහරවිට මම ආයෙමත් ඉපදීමක් තිබුනොත් මම දාපු කමෙන්ට් එකටම රියැට් කරයි ❤❤
සමහර සින්දු කාලයක් අහනකොට එපා වෙනවා ඒත් මේ සින්දුව කොච්චර ඇහුවත් මුලින්ම අහනකොට හදවතට දැනුන හැගීම ඒ විදිහටම දැනෙනවා
යලි දිනෙක හමු වන්න මම පතනෙමී
බොද වෙච්ච හිත අස්සෙ නුබ සගවමි
රැක ගත්තු අපෙ මතකෙ මම සුරකිමි
පුරවන්න බැරි වේවි නුබ නැති තනි
❤❤❤Damith asnka අයියා ❤❤❤
යලි දිනක හමු වන්න මම පතනමී..
බොද වෙච්ච හිත අස්සේ නුබ සගවමි..
රැක ගත්තු අපේ මතකේ මම සුරකිමී..
පුරවන්න බැරි වේවී නුබ නැති තනී..💔
යලි දිනෙක හමු වන්න මම පතනෙමි..
බොද වෙච්ච හුත අස්සේ නුඹ සගවමී..
රැක ගත්තු අපේ මතකේ මම සුරකිමි...
පුරවන්න බැරි වේවි නුඹ නැති තනි..
පපු කුඩුවෙන සිංදුවක් ❤
Aadarei ❤❤❤🎉
ඒක ගොඩක් ලස්සනයි අයියේ...❤❤
එය නුබට උහුලන්න බැ 😓❤️
සමහර සින්දු ජීවිත කතා ලියනවා❤
නිදහසේ අහනවනම් ඇස් පුලුවන් දියමන්ති කරන්න 🥺
Aiye hamadama rata ahanawa oya mage jeewithe wela Dan❤️❤️❤️❤️
මගේ ජිවිතේ වගේ මෙි සින්දුව.😢😢😢
ලස්සන මතක ගොඩක් එක්ක ජීවිතේ ගෙව්වා..ඒත් නුබ අහිමි බව දැන දැනුම උබෙන් ආදරේ වින්ඩ්ගා හරි ලස්සනට ඒක දුර ඉදන් කරන ආදරයක්..මතකයන් පාර පාර හිත රිද්දනවා....මේ සින්දුව අහන මොහොතෙත් මම උබට ආදරෙයි ......ඉතිරියටත් මම ආදරෙයි .......ලබන ආත්මෙවත් කාටත් කලින් මගේ වෙයන්.❤
රැක ගත්ත අපෙ මතකේ මම සුරකිමි .... පුරවන්න බැරි වේවී නුඹ නැති තනි....
ඒ වේදනාව බර වැඩී......
Hitha niwenawa❤❤
ලස්සනයි ❤❤
එ වෙිදනාව බර වැඩි //..
එය නුබට උහුලනන බැ ..😢
බර අවි ❤️
Patta damith aiye❤
So beautiful song bro….❤️❤️❤️❤️❤️
මෙහෙමයි කියලා කියන්න හේතුවක් මම දන්නේ නෑ. මට රත්තරං මහත්තයෙක් ඉන්නවා. ඒත් මම මේ සින්දුව ට මාරම විදියට ඇලිලා. මොකක්දෝ වේදනාවක් මටත් දැනෙනවා 😢
Ow akkee
මේ සින්දුව අහ්ම්බෙන් අහන්න හම්බ උනේ මට. එදා ඉදන් මන් මේක අහන්නේ පිස්සුවෙන් වගේ..අනේ මන්දා කියාගන්න බරි ලොකු දුකක් තිනවා. මන් කෙනෙක්ට ආදරේ කරනවා. එයා දැන් මාව මග අරිනවා. හේතුවක් දන්නෑ. මන් එයාට කිව්වා මාව හරියන්නෑ වගේනම් කියන්න කියලා. ඒත් එයා එහෙම කරන්නේත් නෑ. ඇයි පන මාව මෙච්චර ර්‍රිද්දන්නේ. ඔයාම දන්නවා මන් ඔයාට කොයිතරම් ආදරේද කියලා. කාගේවත් ජිවිතේක බලෙන් ඉන්න බැහැනි. ඔය්‍ය් දුන්නු ඒ ආදර මතක වලට මන් තාම හරි ලෝබයි 😢 මොනා කරන්නද ඔයාට මාව එපා වෙලා කියල්ලා දැන් හොදටම තේරෙන්නවා. දවසක් තෙරෙයි ඔයාට මන් කොච්චර ආදරේ කරාද කියලා. ඔයා ඔයාගේ හීන වලට යන්න පන 🥰🥺 මතක තියාගන්න මන් ඔයාට තාමත් ආදරෙයි බබා ❤
Damith pin ඔයාට
මතකයිද නුබ දුන්න මුල් හාදුව මගේ ඇස් තෙමුනා ඒ හැගුම උහුලන්නට ❤️🥺
පුරවන්න බැරි වේවි නුඹ නැති තනි 💔💔
අවසාන ටික නම් වචන නෙවෙයි..හදවතට අනින කටු..
මේ සිංදුව මට එව්වේ මං යාලු වෙලා ඉන්න කෙනා ❤ මං මේ සිංදුව ඇහුවෙත් අද ❤
මේක අහද්දි මන් හැමදාම අතීතෙ 😢💔
රැකගත්තු අපෙ මතක මම සුරකිමී.....පුරවන්න බැරි වේවි නුඹ නැති තනී....💔💔😥😥
නුබ ඉන්න යන තැනක සතුටින් හෙට 😊👊
ඒ වේදනාව බර වැඩී එය නුඹට උහුලන්න බෑ..😢
යළි දිනක හමුවන්න මම පතනෙමි
බොඳ වෙච්ච හිත අස්සෙ නුඹ සඟවමි
රැකගත්තු අපෙ මතක මම සුරකිමි...
පුරවන්න බැරිවේවි නුඹ නැති තනි....
I felt it
🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺💔💔💔💔💔
2024 ahana aya ko ❤🫀
Me ponna pakaya agak.mulak.danne na ohe balu weda kara kara innawa.puduma adarayak ne mata.apahasa ewarayak.na.mage manussaya ma laga meruneth na ma laga awrudu ganak.hititeth ba.a manussayata karmaya pala dunna.ubatath awa lebwi me athmema
Anunge hu...bada gena harakek awge awanawa his gon.satas.
🙂
ලස්සන සින්දුවක් ❤😢
මේවා බර අවි❤
Artist+Lyrics+Melody: Damith Asanka❤❤❤
Music video එකේ ඉන්නෙත් දමිත් අසංක.
Manimekala, the best song I ever heard from @damith Asanka ayya
Damith ge voice eka Bawanawak supiri voice eka ❤❤❤❤❤
මතකයිද නුබ දුන්න මුල් හාදුව මගෙ ඇස් තෙමුන ඒ හැගුම උහුලන්නට 😢😢
Hadavathe hada lassana sinduvak ❤❤❤
“Numba inna yana thanaka sathutin heta….”
“Raka gaththu ape mathaka mama surakimi
Purawanna beri webi numba nathi Thani………”
Mata samawenna Lahiru Ayye
The pain in this song hits different✨ Thank you for creating this masterpiece
❤
රැකගත්තු අපෙ මතක මම සුරකිමි...
පුරවන්න බැරිවේවි නුඹ නැති තනි...❤
සිංදුවක් තුල ජිවත් වෙනවා කියලා දැනෙන්න මේක අහන්නම වෙනවා
😢 ඒ වේදනාව බර වැඩී 😢