Bajaj Pulsar Scissor Gear ( Balancer ) Setting | බජාජ් පල්සර් යතුරුපැදියේ ෂිසර් ගියර් ටයිමින් තැබිම
ฝัง
- เผยแพร่เมื่อ 17 ส.ค. 2021
- #Balancer #scissor-gear #pulsar #thebiker
These Scissor gears or Balancers are used to control the vibration of the engine of Bajaj Pulsar motorcycles. This way you can set the Scissor gear settings on any Pulsar motorcycle. In addition to the method used in this video to remove the clutch nut, the clutch holding tool can also be used to prevent the clutch from rotating.
Thanks for watching!!!
| SUBSCRIBE | LIKE | COMMENT | SHARE | - ยานยนต์และพาหนะ
දන්න දේ සුපිරියටම කියල දෙන අවන්ක නිහතමානී පුද්ගලයෙක් සෑහෙන දැනුමක් ලබාගත්තා ඉදිරියටම යන්න සුබපැතුම් බුදු සරනයි ...!!!👍👍👍👍👍👌👌👌👌👌🛵🛵🛵
ස්තුතියි brother 🙏🙏🙏
නියමායි අයියා❤❤❤
Supiri sahodaraya👍😍 hamoma ohoma kiyala denne na! God bless 🙏
දන්න දේ සුපිරියටම කියල දෙනව..තෙරැවන් සරණයි..🌹❤
සුපිරියටම පැහැදිලි කරනවා මරු
ගොඩක් ස්තූතියි සහෝදරයා❤
ගොඩක් වටිනව ස්තුතියි
කිසිම ලෝබකමක් නැතුව කියාදෙනවා බොහොම ස්තුතියි... කිරි උතුරනවා වගේ හරියන්න ඕනි
Supiri aiya🖤💯💯💯
Supiri Aiya ❤❤
සුපිරි ❤️
නියමයි 😍
Clutch plate gewilada aluthin danna onida gewilada kiyala balanne khmd balence weel gewilada geuna kiyala hoyanne chutch eke bearing eka sauththuda e gena wisthara tikath demmabam godak watinwa
Werry good job
Godak watinawa istutiyi 👍👍👍
Niyamai aiye. Bs
thanks malli 👍👍👍
ගොඩක් හොඳයි broo 🌺🌺🌺
🙏❤️
Niyamay wada B.S
Thanks bro 👍👍👍
නියමයි මල්ලි ඔබට සදා ජය
ස්තුතියි අයියේ 🙏🙏🙏
Hondatama pahadili una aiye.good luck..
Tapet clearens keeyada thiyanda puluwan 150 ekeh
Tq
Aiye video eka niyamai ❤️. Replay ekk oni aniwaren. Aiye sisar giyar eka wadipura lod karama bik eke pikap eka adu wenda hethuwak wenna puluwanda.
Aiye pulsar 150t podi aulaka thiye godaka than walata penuwa hadagana bari una udauwaka gana puluwanada oyagena
Pulser 135 eke cluch nut tool eka size eka mokadda
Supiri ❤❤❤
Okey diga peththak thienwa namaste eka aethulatda
Pulsar 135 bike eke whishile sound hadann baida ayye.
Aiya lokudeyak ada mama danagaththa clach tul ekak nathiwa calach eka galawana widiya.aiya ekka wadakaranna asai golayek ganne nathda
නියමයි අයියේ පැහැදිලිව කියල දුන්නා bs ..
Godak watina vidio ekak
ස්තුතියි🙏🙏🙏
Kohenda oya special tool ganna thiyenne.
Godaka thx
Aiye contact kara ganna widiyak nadda.. mageth pulsar ake timming chin eka gewila .. da ganna
♥️නියමයි අය්යේ බොහොම ස්තුතියි
💗🙏
Aiye balansar eka dala 100km diuwa itapasse wal ekak kadala giya hethuwa mokakda aiye
balancer eka tension karanne nathuwa dammata aulak nadda
නියමයි අයියා. ලොබ නැතුව දන්න දේ කියා දෙනවා. උතුරන්න හරියන්න ඔන. (අයියේ අපිට ඔය දේ කරගන්න පුලුවන්ද තනියම. දැනුමක් නැතුව)👍🙏 please reply ..
Balanser wheel aka diga peththa athulta ani waren danna onida nettan koi peththata demmath kamk neddha.aka aka kena aka aka petthta dano mokakda hariyatama hari widiya 🤔
Scissor adjust karata passe vibration thava vedivela... hethuva mokadha bro..?
Machan mata wisthryak danaganna one oyawa contact krganna puluwanda. Old discover 125 bike ekak gana
mage bike eke 2nd giyer ekei3rdekei hum ekk enawa ai ee
Patta pahadili kiyala dena widiha
Thanks bro 🙏❤️
🎉😊
සුපිරි kiuwoth නිවැරැදි
Puluwan pon namba ekak danna vidiyo wala
ස්තූතිය ❤️🙏
අයියෙ පල්සර් වල ඕකෙන් එන විසිල් සද්දෙ අයින් කරන්න බැරිද. බුරුල් කරොත් වයිබ්‍රේට් වෙනව වැඩිනෙ බයික් එක
Godak hodai aiye
Thanks malli 🙏❤️
❤
Special tool eke size eka mokakda
👍👍👍👍👍👍
අයියෙ පල්සර් 150 අර විසිල් හඩ හදන්නෙ කොහොමද ප්ලීස් එක ගැන කියන්නකො ❤
හෙල්ප් ... වැඩිපුර අබරල දැම්මොත් මොකද වෙන්නේ අබරන්න පුලුවන් උපරිම අබරල දැම්මොත් මොකක්ද වෙන හානිය.
තව දෙයක් බැලැන්සර් එක හරියට වට ගාන හදලා තිබ්බේ නැති උනොත් රොඩ් එකට හානි වෙනවාද??
♥️♥️♥️♥️♥️
❤️🙏
I want this special tool
Super... පුලුවන්නම් නො එක එවන්න . වැඩ එවන්නම්
Aiye ara visil sadde tikak wedipura enna katta kiyakda balancer eka karakawanna one.???
Thawa ekak wadi karanna
@@TheBikerSL katta 3kda karakawanna one..??
සියලුම pulsar වර්ගයේ යතුරුපැදි වලට භාවිතා කරන්නේ එකම clutch nut tool එකද නැත්නම් වෙනස්ද
වෙනස්
Pulsar eke scissor gear eken ena sound eka aduwen ahenne ai? Wena pulsar bike wala wage sound eka ne. Ekata hadaganna hati kiyanna puluwanda brother
Scissor gear eka thawa eka daththak tension karanna ona
Thank you brother, Oyage workshop eka koheda thiyenne? Mama eye bajaj service Center ekakata bike eka aran giya, ethana inna ayage wada dakkama hithuna kisima technical danumak nathi aya kiyala eyala. Bike eka hariyta hadaganna niyama tools use karana hoda thanak recommend karanna puluwanda kandy/Matale awata?
Ballanser well eke well 2 kama wamawarthwa da katu 2k karakawanne aka poddak kiyanwada.oya hoda wadak karanne .gamana sarthaka wewa b.s
Yes bro... depaththama wamawarthawa dati 2 load karanna..
අයියගේ පෝන් නම්බ එක්ක දෙන්නකෝ...මගේ 135 පල්සර් එකක් තින්නේ එකේ ටයිමින් චේන් සද්දයි...ටයිමින් චේන් දාන්න වෙලා තියෙන්නේ
Cantek namaba aka onq
Scissor gear special tool ekai clutch eka galawana tool ekai ganna place ekak kiyanna kiyak wage weida
Aliexprees හෝ Daraz එකෙන් පුළුවන්
@@TheBikerSL punchikawaththa isuru motors
rs. 1700 nut remover
rs 2750 balancer holder
rs 2800 clutch holder 5 nut
Aiya clutch nut eka 135 eketh okamadha thiyenne??
Yes
හැම බයික් එකකම බැලන්සර් එකේ ටයිමන් තියන්නේ එහෙමද
Aiyee pulsar engineda apache engineda hodama ,vadiyen vadinna puluvan mona engineda aiyee
දෙකේම engine එන්ජින් එක වගේ තමයි මල්ලි .....
@@TheBikerSL aiye pulsar vala ikmanata timing chian aka gevana kathava aththada
aiye oke vadipura katta ganak pannala pulsar vala ana වයින් sadde vadi kara ganna barida
පුළුවන් හැබැයි බැලන්සර් වීල් එකට හානිකරයි...
@@TheBikerSL vadipura 1 thava pannuvata kamk nadda aiye
Aiye mage bike eka kenek galawala balancer wheel eka heduwa dan bike eka dedaranawane mokadda aula??
Balancer eke timing wenas wela ati malli
Mageth ehemai oyta kiyala poddak hada ganna berida aiye
Clutch eke mada nut eka galawana tool eka mokakda? Eke size eka keeyada? Good video
ක්ලච්නට් ටූල්..
th-cam.com/video/sX2arefVJn4/w-d-xo.html
Special tols ganda koheda tiyanne ayya
Daraz eken gennaganna puluhan friend... tooleka hadagannath puluhan ...
Aiye mn gava thiyanava cb 125 akak,aka 6v aka start karanna battery aka one aka battery nathuva start karanna vidiyak kiyannakoo aiyee please . Coil aka othala hari poddak kiyannakoo aiye karana vidiha nattham aiyage contact number akak hari denna
Mage whatsapp ekata massage ekak danna malli 0711088859
135ls eke balancer ekak nh ne the aiye
නැහැ මල්ලි
Aiye spacial tool ganna thiyenne kohoda Kadavatha avata
ස්පෙෂල් ටූල්ස් හදන්නත් පුලුහන්.. ලියවන පට්ටල් වැඩකරන තැන්වලින් හදාගන්න පුලුහන්... සමහර ටූල්ස් ෂොප්වල තියනවා.. ඩරාස් එකෙන් online ගෙන්නගන්නත් පුලුහන් සමහර ටූල්ස්... මල්ලි..
@@TheBikerSL thankss aiyee
Hengili ne supiriyatama kiyala denawa
🙏❤️
Clutch eke nut eka galawana tools ekak ganna thanak kiyannako
darazz එකෙන් ගෙන්න ගන්න
කොහොමද eken e tools eka balanne harida kiyala
Culch nut aka galawana tool aka ganna tiuenne koheda
Spectra wariyapola...
Tnku ❤❤❤
2 weni gear aka වමට kiwata dakunatane kerakuwe
E wheel eka tiyana pathten wamata bro...
No awanawada
අයියේ dio eke ගියර් විල් ගැන විඩියෝ එකක් දේන්න කෝ
th-cam.com/video/xLIpE9xwAYw/w-d-xo.html
මල්ලි link eke විඩියෝඑක බලන්න එ විඩියෝඑකේ Honda Activa එකේ ගියර් බොක්ෂ්එක ගලවන විඩියෝඑකක් Dio එකෙත් එ් විදිහටමයි තියෙන්නේ වෙනසක් නැහැ...
අය්යෙ පල්සර් 180 ug3 ug4 දෙකටම එන්නෙ එකම balancer wheel එකද
ඔව් මල්ලි
Riply ekak oni aniwaren,බැලන්සර් whel ekak gavila tibila danma dan wenda wage tun ekak ne ne adui ne
Balance eke Timing wenas ati
Aiya koheda nuwara Wata nam mata wade karal dennako
මටත් ඔනේ balancer tool එකක්
Ayye mage pulsar 180 eke rpm 6000 di godak dedaranawa. Eka wenne ai da?
Balancer එකේ දෝෂයක් වෙන්නත් පුලුවන් මල්ලි
අයියේ මන් ලග පල්සඑ 135 එකක් තියෙන්නේ ඒකේ එක පාරම ජියර් හිර උනා 1st එකට වැටෙන්නේ නෑ 2nd එකට වැටෙනවා පුලුවන්නම් ඒ මොකක්ද වෙලා තියෙන්නේ කියනවද හදන්න ලොකු ගානල් යයිද
මල්ලි ගියර් සිලෙක්ටරයේ දෝෂයක් ඇති .... ලොකු වියදමක් යන්නේ නැති වෙයි..
@@TheBikerSL අයියේ මන් බයික එක ගරාජ් එකකට දැන්ම බයික් එක හදන වෙලාවෙ මට ඉන්න බැරි උනා..පස්සෙ මන් ගිහින් බලනකොට බයික එක හදල එ ගරාජ් එකෙ එක්කෙනා කිවුවා ජියර් ශාෆ්ට් එකයි,ක්ලච් හබ් එකයි දැන්ම කියලා එ දෙකට 6000ක් වගේ ගත්තා...එ දෙක ගියාමද අයියේ එහෙම වෙන්නෙ...මට ගරාජ් එකෙ එක්කෙනා ෂුර් නෑ..
මල්ලි එහෙම හරියටම කියන්න බැහැ සමහර විට එවගේ දෝෂයක් වෙන්නත් පුලුවන්
@@TheBikerSL Aaa hari aiye thanks.pulsar 135 eke cdi unit ekkta pulsar 150 cdi unit ekk denmth aul wenvada aiye
Giyar vil kadila wenna ona
මගෙ පල්සර් 150 ගියර් වැටෙන්නෙ තදට ඇයි එ කලච් එකත් අවුලක් නැ
ගියර් සිලෙක්ටරයේ දෝෂයක් ඇති
Aiye me tool ganna tanak kiyanna
Mamanam hadagaththa .... daraz , aliexprees eken puluhan
ස්පේෂල් ටුල් ඒක නැතිව විල් ඒක කරකවන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද ප්ලිස්
Special tool eka natuwa karanna amarui friend tool eka hadagannath puluhan whatsapp calleka ganna mama hadaganna vidiha kiyala dennam.... 0711088859
Supiri bro. මගේ පල්සර් 150 බයික් එකේ ක්ලච් හැඩල් එක ගොඩක් අගට වෙන්න රිලීස් කරාම තමයි යන්න පටන් ගන්නේ. ඇජස් කලාට හරි ගියේ නෑ. හේතුව මොකක් ද
කේබලය දාන්න වෙලා ඇති bro
පල්සර් 150 ඔන්ලයිට් එකේ හෙඩ්ලයිට් එක ස්ටාට් එකේ එලිය අඩුවෙනවා, සිග්නල් දාපුවම හෙඩ්ලයිට් අඩුවැඩි වෙනවා, හොන් එක ගහද්දිත් අඩුවෙනවා, පාස් එක ඔබන් ඉද්දි කිසිම අවුලක් නැ මොනව කරත්. වෙලාවකට විතරයි අර විදියට වෙන්නෙ? ක්ලිප් ගලවලා සුද්ද කරල දැම්ම දෙපාරක් විතර එත් හරියන්නැ. මොකද වෙලා ඇත්තෙ?
රෙක්ටිපයර් එක චෙක් කරලා බලන්න
Ayye oya koi hariyeda inne
Anamaduwa
Uda wheel akak දක්ෂිණ warthawane kerakuwe
රොටර් පිල්ටරයේ නට්එක ගැලවෙන්නේ වමාවර්තව , ක්ලච්එකේ නට්එක ගැලවෙන්නේ දක්ෂිනාවර්තව bro.. හරියට බලන්න එ විදිහට තමයි වෙන්නේ...
clach aka denakota dedaranne ai
Clutch eke dosayak ati...
Pluser 135 එකක් තියනව .ඇක්සලෙට් වෙන තරමට අදින්නේ නෑ . සමහර වෙලාවට ... මොකක් වෙන්න ඇත්ද අවුල. ☹️
ක්ලච් ප්ලේට් ගෙවිල ඇති
පැත්ත වැරදි නේද..කොට පැත්ත ඇතුලට නෙ එන්න ඕන
Ayiye mage pulsar eka dedaranawane e ayi
බැලන්සර් ටයිමින් වෙනස් වෙලා ඇති
Aiye balancer wheel aka 3 parak karakuvoth vidretion aka godak Adu venavada
Malli godak karakuwoth eka atule tiyana spring eka kadenna balanawa.... කරකන්න අවශ්ය ප්‍රමානය 2 යි.. වට 3ක් ගෙවිලාවගේ තියනවනම් 3ක් කැරකුවත් ප්‍රශ්නයක් නැති වේවි....
@@TheBikerSL thankss aiyee
දෙවැනි එක දකුනට නේ
Koheda inne
Anamaduwe
Engine එක බර අල්ලන කොට කට කට ගාලා සද්දයක් එන්නේ ඕක නිසාද 🤔
Aiye phone no eka ewanna
මගේ බයිකෙ රත් වෙිච්චාම ගඩ ගඩ ගාල එන්ජින් එක සද්දෙ එනවා
ක්ල්ච්ප්ලේට් දානකොට බැලන්සර් එක ගලවන්න ඕනමද අයියේ
බැලන්සර් ගලවන්න අවශ්‍ය නැහැ .... හැබැයි ක්ලච් බොෂ්එක ගලවන්න එපා