Bajaj Pulsar-180 Clutch plate Replacement | පල්සර්-180 යතුරුපැදියේ ක්ලච් ප්ලේට් ප්‍රතිස්ථාපනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2021
  • #clutch-plate #thebiker #pulsar #motorcycle
    You can replace any Bajaj Pulsar motorcycle clutch plate this way. On any motorcycle
    If the clutch plate does not run at engine speed with the clutch free, it can largely confirm that the clutch plate is worn out.
    Thanks for watching!!!
    | SUBSCRIBE | LIKE | COMMENT | SHARE |
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 58

  • @anuradilshan4214
    @anuradilshan4214 2 ปีที่แล้ว +4

    ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට සරලව පැහැදිළි කරනවා. සිංහල කොල්ලෙක් විදිහට සතුටු වෙනවා අයියේ ඔයා ගැන. ජයවේවා...!

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว +1

      ස්තූතිය මල්ලි 🙏🙏🙏

  • @user-ho9ko7sd7q
    @user-ho9ko7sd7q 6 หลายเดือนก่อน

    Ayye mage pulser eke engine ekata bara warenakota ee kiyanne adu giyar eke kandak ehema yanakota kata kata gala saddayak enawanee clutch bell eka giyahamada ehema wenne

  • @maheshkarunamunimahesh1218
    @maheshkarunamunimahesh1218 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා සර්...

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      ස්තූතියි 🙏🙏🙏

  • @sajithdilruksha8116
    @sajithdilruksha8116 ปีที่แล้ว

    Aiye mage bike eke clutch box eka shaft ekata dammata passe podi play ekak thiyenawane bike eka 4gear ekata dala yaddi amuthu weel saddayakuth enawa mokadda aula aiye???

  • @shiranprasanna7808
    @shiranprasanna7808 2 ปีที่แล้ว

    godak watina video akak.thanks

  • @gagulkavishka8864
    @gagulkavishka8864 ปีที่แล้ว

    Ayye ara nut eka eka galawana tool eke size ekk tida

  • @AkilaMaheshi
    @AkilaMaheshi 3 หลายเดือนก่อน

    මගෙත් තියෙන්නෙ pulser 180, බයික් එකක් මගේ බයික් එකෙ ෆිකප් එක මදි එ ඇයි කියලා කියන්න බැරිද

  • @clashwithnavi
    @clashwithnavi 10 หลายเดือนก่อน

    Aiya Service thiyannawada hriyat wadakaraganna.....

  • @dasindusenuwara
    @dasindusenuwara 2 ปีที่แล้ว

    Engine head eke රෝලර් සෙට් එකයි , ටැපට් 2යි , ටයිමින් චේන් එකයි අලුතෙන්ම දැම්මම එන්ජින් එකේ සද්දෙ වෙනස් උනා. දෙදරීමකුත් තියනව දැන් වැඩියෙන්. හේතුව මොකද්ද අයියෙ?

  • @thulshansachintha9756
    @thulshansachintha9756 ปีที่แล้ว

    Oke tankiy kohomada

  • @chamindrajayawickrama7570
    @chamindrajayawickrama7570 10 หลายเดือนก่อน

    Brother, mata presure plate danakota peththa hoya ganna widiya pehedilikarala denawada.....?

    • @TheBikerSL
      @TheBikerSL  10 หลายเดือนก่อน

      Depaththama ekai

  • @chanukadananjaya2719
    @chanukadananjaya2719 2 ปีที่แล้ว

    Aiya mata පුළුවන්nam kiynnako ,bike eka full res karama kalu duma danwa e carbonda

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      Petrol pichchima wadiunahama ehema wenawa bro

  • @imeshdananjaya622
    @imeshdananjaya622 2 ปีที่แล้ว +1

    😊😊😊😊😊😊😊😊

  • @shiranprasanna7808
    @shiranprasanna7808 2 ปีที่แล้ว +1

    clutch hub ඒක සහ oil filter nut ඒක ගලවන socket වල size ඒක මොකක්ද

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      Inside 21mm / outside 26mm

  • @techguidetriks3010
    @techguidetriks3010 2 ปีที่แล้ว

    Cluch plate vitharak maru karanna puluwamda garage ekata giyama kiyanawa cluch maru karanna galauwoth loku ganak yanawa engine eka hadanna wenawa kiyanawa

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      Ehema naha clutch plate gevilanam clutch plate vithrak dammanan ati

  • @kavindusanjaya4286
    @kavindusanjaya4286 2 ปีที่แล้ว

    Aiye cluth housin ake oil level baana glass aken oil leak wenawa akata karanna deyak danna💖

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      malli eka galawala alutin danna puluhan.. ehema danna evita hariyanawa...

  • @vihanveer3003
    @vihanveer3003 2 ปีที่แล้ว

    Awasana giyar eka kiwwe 1st ektda 5th ekatada

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว +1

      5th gear eka bro ...

  • @hrchanaka5392
    @hrchanaka5392 2 ปีที่แล้ว

    Aiye 135 eke timin chen maru karana vedio ekak karannako

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      Ok malli

    • @hrchanaka5392
      @hrchanaka5392 2 ปีที่แล้ว

      @@TheBikerSL aiye pulser 135 eke clach eka gawa thiyena nut eka mm kiyda

  • @ranilprasanga5938
    @ranilprasanga5938 2 ปีที่แล้ว

    Aiyaa oya hool eka ganna tanak kiyanna barida

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      Therune naha malli mokakda 🤔🤔🤔

  • @sports9088
    @sports9088 2 ปีที่แล้ว

    Pulsar bike eke clutch plate fz ekkta dmmt awulk ndd 😒

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว +1

      Ehema hariyanne naha

    • @sports9088
      @sports9088 2 ปีที่แล้ว

      @@TheBikerSL පැහැදිලි කරලා කියන්ඩකෝ ටිකක්

  • @shashikadilki372
    @shashikadilki372 2 ปีที่แล้ว

    Oya tool tika ganna tanak kiyannako aiye

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      Mamanam hadagathta daraz , aliexprees eken gennaganna puluhan

  • @sameeraprabath7612
    @sameeraprabath7612 2 ปีที่แล้ว

    Clutch plate එක්ක ඔක්කොම එනවද කඩෙන් ගද්දි plesher plate එක්කද එන්නෙ ක්ලච් ප්ලේට් ගෙවුනම බයික් එක අදින්නෙ නැද්ද

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      ක්ලච් ප්ලේට් , ප්ලෙෂර් ප්ලේට් වෙන වෙනම ගන්න ඕනෑ .... ක්ලච් ප්ලේට් ගෙවුනහම බයික් එක රේස් වෙන තරමට අදින්නේ නැහැ ...

  • @oviruabhineth5831
    @oviruabhineth5831 2 ปีที่แล้ว

    Clutch hub eka vitaraka galola clutch plate tika maru karanna berida

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      Baha.... rotor filter eka galawanna ona...

    • @oviruabhineth5831
      @oviruabhineth5831 2 ปีที่แล้ว

      Clutch box eka galawannama oneda plate maru karanna..

    • @oviruabhineth5831
      @oviruabhineth5831 2 ปีที่แล้ว

      Mata oyage num eka ewanna puluwanda

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      Clutch bosseka galawanna awasya naha ...

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      m.facebook.com/story.php?story_fbid=917099475596646&id=100018898053719

  • @sudeshlakshan5098
    @sudeshlakshan5098 2 ปีที่แล้ว

    Aiye oyage namber eka dannako

  • @pasindulakshan1657
    @pasindulakshan1657 2 ปีที่แล้ว

    ක්ලච් ප්ලේට් ගෙව්නම බයික් එක පදිද්දි ඉන්ජින් එක ගොඩක් හීට් වෙනවද 🤕

  • @lakmaljayakody299
    @lakmaljayakody299 ปีที่แล้ว

    ක්ල්ච් ප්ලේට් දාන්න උනාම හොයා ගන්නෙ කොහොමද. මොන වගේ ලෙඩද එන්නේ...

    • @omaldulanjana1375
      @omaldulanjana1375 17 วันที่ผ่านมา

      Bike eke රේස් වෙන තරමට යන්නෙ නෑ. Engine oil maru krddi කිරි පාටට හුරුයි .

  • @hggarage9100
    @hggarage9100 4 หลายเดือนก่อน

    150 -180 😁

  • @chanakasandaruwan3826
    @chanakasandaruwan3826 ปีที่แล้ว

    වට්සැප් නොම්බරය

  • @slworking8134
    @slworking8134 2 ปีที่แล้ว

    අයියෙ ඩිස් එක ගියාම බ්‍රෙක් හිරවෙනවද

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      නැහැ මල්ලි බ්‍රේක් හිර වෙන්නේ බ්‍රේක් කැලිපරේ හෝ මාස්ටර් පොම්පෙ දෝෂයක් වුනහම ...

    • @slworking8134
      @slworking8134 2 ปีที่แล้ว

      @@TheBikerSL voshr giyamath ahema vena vada

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      ඔව් මල්ලි කැලිපරේ හෝ මාස්ටර් පොම්පෙ ඔෂර් වල දෝෂයක් වුනහම එහෙම වෙනවා එ වගෙම එවගේ කොටස් හිර වුනහම එහෙම වෙනවා

  • @thulshansachintha9756
    @thulshansachintha9756 ปีที่แล้ว

    Oke tankiy kohomada