ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නිහාල් මහත්තයා, ඔබ කරන මේ සේවය ගොඩක් වටිනවා. මමත් වගාකරන්නෙ ඔබතුමා නිසා. ඒකෙ රසය ආශ්වාදය ලබන්න නම් කරලම බලන්න ඕනි. ඔබතුමාට තෙරුවන් සරණයි
ගොඩාක් ස්තූතියි නිහාල් මහත්මයා ❤️❤️❤️
බොහොම ස්තුතියි. තිබුණු ගැටළු ගොඩකට පිළිතුරු ලැබුන. කරිව්ල මල් ගොඩක් පිපිලා පරවෙන්නේ ඇයි කියලා අද තමයි දැන ගත්තෙ. තෙරුවන් සරණයි.
ස්තූතියි ඔබතුමාට
Thanks so mach lsraeil
අනිවාර්ය වවමු ❤❤❤❤💔🌎🦸🥰💥💯💯සිතුම්
තෙරුවන් සරණයි නිහාල් අයියා
බොහෝම ස්තුතියි මහත්තය
බුදුසරණයි 🙏
Nihal Mahaththaya obata jayen jaya..
Obata bidu saranai
Thanks so much
අනේ මම හරිම ආසයි කරවිල වගාවට 🙏🏼🌹🙏🏼
Thanks for you
niyamai
Hinawamai lassana
God bless you
Nihal mahathmaya karavila val vala kola rilav kanavada
Theruwan saranai
Ela
👍👍👍👍👍
මට කවුරුහරි කියන්න කරවිල mc43 කරවිල එකයි thinnaweli එකෙයි අස්වැන්න කොහොමද. කරල් හොදට හැදෙනවද
Mame me deken wediya hoda mokakda wetak wediyatada nethnam messahk widiyatada
Apita catha karanna ona 👍
ඉස්සර කාලේ ඔබතුමා වීඩියෝවල කතා කරපු විදිය වෙනස්. දැන් කටහඬ වෙනස් කරලා එතකොට අහන්න මොකක්ද වගේ අනේ ප්ලීස් ඉස්සර වගේ කතා කරන්න හරිම සිරියාවයි එතකොට
Me mahatthayage okkama hodai pandithai
Wysata giyama ehema thama
😊
👍
❤️❤️❤️Jayawawa❤❤❤❤
❤
නිහාල් මහත්තයා අසනීප දරුවෙක් සදහා කෙමිකල් නොදාපු එලවලු සහ හොඳ මීපැණි ටිකක් ලබා ගන්න පුලුවන්ද.
ඔබතුමාගේ පොත ලබා ගැනීමට ඕන,කොහොහෙන්ද ගන්නෙ
🙏🙏🙏👍👍
අයියගෙ පොත කොහෙද ගන්න තියෙන්නේ
වට්ටක්ක ගැන අලුතෙන් මොනවද තියන ලෙඩ රෝග සහ ඒවාට ඇති බෙහෙත් වර්ග
මහත්මයා කරවිල වලට කෘමිනාසක ගහන්නේ කොහොම ද?උඩට බෙහෙත් ගහද්දි මුහුණ ට නාසයට එනවා නේද ? පොඩ්ඩක් දැනුවත් කරන්න පුළුවන් ද?
Methuma kruminasaka gahanne ne
පොතේ මිල කීයද
කෝ බන් නුගසෙවන😮😮😮😮
මේ.සුදු.කරවිල.කොහොද.තියෙන්නේ.අනේ.ඇටටිකක්.දෙන්නකෝ.මම.කුරුණෑගල.කුරියන්.එකෙන්.එවන්නකෝ.සුදුකරවිල.මට.ඔන
මල් වැටුනට පස්සේ මන් පොලිතින් බෑග් කරල්වලට දමනවා. අනේ ඉතින් කරවිලගෙඩිය ටිකක් ලොකු වෙලා කහවෙලා නරක් වෙනවනේ. කවර නොදාපු කරල් මුලදිම ගොඩාක් ලොකූනා. ගෙදර කෑමට තමයි මන් වගාකරන්නේ. මට පොඩ්ඩක් කහවෙනවට හෙතුව ඔබතුමා පැහැදිලි කරලා දෙනවද?
ඉල් මැස්ස විදිනව ඇති. කවර දැම්මට කවරෙ යට විවෘත නම් යටිනුත් රිංගල එනව ඌ. නැත්නම් කවර දාද්දි ගෙඩියෙ නටුව ගොඩක් හිර වෙන විදියට ගැටගැහුවොත් ඕක වෙනව
කරවිල ඉදෙන්න කලින් කපන්න එපැයි
දිලීර වෙන්න පුලුවන් .. කහ පාට වෙලා තැම්බිලා යනවද
Me wargaya mokadda