දඹල වගාව බිජ සිටවිමේ සිට අස්වැන්න How to grow winged bean දබල dabala wagawa சிறகு கொண்ட பீன் வளர

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 101

  • @fathimazahra742
    @fathimazahra742 ปีที่แล้ว +8

    මමත් හරිම ආසාවෙන් හිටියේ දඹල වගාව සඳහා ඔබ තුමා විසින් ඉදිරිපත් කරනු ලැබු මෙම හඳුන්වාදීම මගින් හොඳ වැටහීමක් ලබා දීම සඳහා ඔබ තුමා ට අල්ලාහ් දෙවියන් වහන්සේගේ පිහිටයි 🎉

  • @nimalrajasinghe1319
    @nimalrajasinghe1319 11 หลายเดือนก่อน +4

    වටිනා උපදෙසක්

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 11 หลายเดือนก่อน +1

    ස්තූතිය ඔබතුමාට 👍👍🙏🙏

  • @NishanthiKumari-de9lk
    @NishanthiKumari-de9lk 2 ปีที่แล้ว +4

    හරිම වටිනවා දැනුවත් කිරීම.

  • @seethaparara
    @seethaparara 5 หลายเดือนก่อน

    හැම දාම නිහාල් මහත්යට විට හපයා වෙන්න ඔීන නෑනෙ එහෙම තමයි දැන් ඉතින් අඑ ගසල දාන්න කාලේ හරි සිනහව වටිනව ෴ස්තුතියි෴

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w 5 หลายเดือนก่อน

    බොහොම ස්තුතිය ඔබට තෙරැවන් සරනයි

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 ปีที่แล้ว +1

    වටිනවා vedio

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 ปีที่แล้ว +3

    ඔබතුමා දකින්න ආසයි පිංවන්තයි....ස්තුතිය ස්තුතිය ස්තුතිය දිර්ඝායු වේවා

  • @sriyanilatha3814
    @sriyanilatha3814 ปีที่แล้ว +1

    Wow very nice talented good job good luck congratulations 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @girlindadahanayaka6416
    @girlindadahanayaka6416 ปีที่แล้ว +1

    You have a great explanation tnx

  • @suranji31
    @suranji31 ปีที่แล้ว +1

    ස්තුති ඔබට

  • @elisabethad2274
    @elisabethad2274 2 ปีที่แล้ว +1

    ඔබට ජය 👍👍👍

  • @Wedahamine
    @Wedahamine ปีที่แล้ว +1

    🧡🧡 ස්තුතියි.

  • @manelsomalatha6607
    @manelsomalatha6607 ปีที่แล้ว

    ගොඩාක් පිං ඔබතුමාට

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +1

    සුපිරි 😍👍

  • @nalen1589
    @nalen1589 ปีที่แล้ว +2

    බුදු සරණයි

  • @chamindasampathkarunarathn8255
    @chamindasampathkarunarathn8255 2 ปีที่แล้ว +1

    Thank you brother

  • @ChandimalManoj
    @ChandimalManoj 2 ปีที่แล้ว +1

    ඔබට ජයවේවා ❤❤❤

  • @kasunmiyuranga9369
    @kasunmiyuranga9369 2 ปีที่แล้ว +2

    Jaya..❤❤

  • @දිනූ-බ3හ
    @දිනූ-බ3හ 2 ปีที่แล้ว +1

    සුබ පැතුම්

  • @nilminimadduma-ms3ru
    @nilminimadduma-ms3ru 2 หลายเดือนก่อน

    Manussayekuge ada kuda nosoya gas kolan hariyata wawala daruwange aayusa wedikaraganna widiya hoyala beluwoth hodayi ,

  • @DilumEranga
    @DilumEranga ปีที่แล้ว

    Very good job

  • @santhivitharana2341
    @santhivitharana2341 ปีที่แล้ว

    Sthuthi...oba thumata

  • @tasheemasanduni1809
    @tasheemasanduni1809 ปีที่แล้ว +1

    Me wargaye dambala walak tibbata karal 2mai awe..dan alutin kola dala eth malakwath na 1yr wage wenawa

  • @kalingasanjaya7633
    @kalingasanjaya7633 ปีที่แล้ว

    Thanks

  • @NimalThambavita-xb5kk
    @NimalThambavita-xb5kk ปีที่แล้ว +1

    මහත්මයාණෙනි,නිල් කටරොළු මල් නිවරදිව වගා කරන්නේ කෙසේද කියලා වීඩියෝවක් කරන්න බොහෝ දෙනාගේ යහපත පිණිස.ස්තුතියි

  • @sunethradissanayake641
    @sunethradissanayake641 8 หลายเดือนก่อน

    මහත්මයා ඔබගේ පොත විදෙස් රටකට ගෙන්වා ගැනිමට හැකිනම් දන්වන්න.
    බොහොම ස්තුතියි ඔබගේ දැනිම අප හා බෙදා ගැනිම වෙනුවෙන් .

  • @rmsampath5341
    @rmsampath5341 4 หลายเดือนก่อน +1

    Oya dabala bija ganne kohenda

  • @agriculturerajasinghe1044
    @agriculturerajasinghe1044 28 วันที่ผ่านมา

    meyalage bija palawenna

  • @sriyaniherath5542
    @sriyaniherath5542 ปีที่แล้ว +1

    අයියා oya laga me dabala ata පැකට් ganna tiyenawa da ?.

  • @DisnaKumari-bs5ug
    @DisnaKumari-bs5ug 4 หลายเดือนก่อน +1

    Me dabala beeja kohenda ganna

  • @nelumranawake7440
    @nelumranawake7440 ปีที่แล้ว

    Dabala pochchi vala hiteuvata mal hadenne natte ay? Ekata visadumak kiyala denna puluvanda.

  • @priyanthasena8716
    @priyanthasena8716 2 ปีที่แล้ว +1

    Mekata pol wathuwala hadanna barida

  • @lalithpremathunga6346
    @lalithpremathunga6346 ปีที่แล้ว

    Godak hodai

  • @madushanidunuwilagedara-rk2ok
    @madushanidunuwilagedara-rk2ok ปีที่แล้ว +2

    SLS 44.... බීජ ලබාගන්න තැනක් නෑනේ. තියෙන තැනක් කියන්න.

  • @PradeepaLakmali-xv8iv
    @PradeepaLakmali-xv8iv ปีที่แล้ว +2

    දඹල වැලේ මල් හැදිලා මල් බිමට හැලෙන්න හේතුව කුමක්ද,මහත්මයා.

  • @shanifernando6146
    @shanifernando6146 2 ปีที่แล้ว +1

    Waga karanna kamati idamakut tiyanawa lankawata awa dawaswalata obatumalawa sambnda karaganna bane poan answer karanna na

  • @ramaniraji5781
    @ramaniraji5781 2 ปีที่แล้ว +2

    Brother I'm in Batticaloa.please tell how to get this seeds through courier.🙏👌

  • @chanukasandaruwan2225
    @chanukasandaruwan2225 ปีที่แล้ว

    👌

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 ปีที่แล้ว

    👍👍👍👍❤

  • @nadundulach6600
    @nadundulach6600 ปีที่แล้ว

    Kalin widiyata katha karnnako..mehemavaul

  • @sriyaniundugodaundugoda5798
    @sriyaniundugodaundugoda5798 ปีที่แล้ว +1

    Nihal malli oya langa thiyanawada thora parippu.ape pathhe ekata kiyanne "iddamina"kiyala

  • @sameerasrimaduka3446
    @sameerasrimaduka3446 ปีที่แล้ว +2

    මෝරපු දඹල ඇට වේලලා ආහාරයට ගන්න පුළුවන්ද

  • @pasindumadawa8186
    @pasindumadawa8186 2 ปีที่แล้ว

    👍

  • @ivonperera5594
    @ivonperera5594 2 ปีที่แล้ว +1

    👍😄

    • @hodanaraka
      @hodanaraka ปีที่แล้ว

      Mata eta 100 ganna puluwanda

  • @sudathliyanagepriyankara3960
    @sudathliyanagepriyankara3960 2 ปีที่แล้ว

    Any place can get whole year harvest දබල බීජ කොලබ දිස්ත්‍රික්කයේ

  • @nirmikapereva
    @nirmikapereva ปีที่แล้ว +3

    මල් තියෙනවා ටික දවසකින් හැලෙනවා එහෙම වෙන්නෙ ඇයි

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 2 ปีที่แล้ว

    💖

  • @hansitharanketh669
    @hansitharanketh669 ปีที่แล้ว

    කප්පාදු කරන video එකක් නැද්ද?

  • @hashiniperera3713
    @hashiniperera3713 2 ปีที่แล้ว

    Wasanawan

  • @lalithpremathunga6346
    @lalithpremathunga6346 ปีที่แล้ว

    Godak estithi

  • @nilukarodrigo9536
    @nilukarodrigo9536 2 ปีที่แล้ว +3

    මේ ජාතියේ බීජ කීපයක් ගන්න පුලුවන්නම් කියන්න ලොකු දෙයක්

    • @nilukarodrigo9536
      @nilukarodrigo9536 2 ปีที่แล้ว

      විස්තර දෙන්නකො මහත්මයා

  • @subjectlk8008
    @subjectlk8008 ปีที่แล้ว

    ❣️❣️🌟❣️🌟

  • @kamaltesth6130
    @kamaltesth6130 ปีที่แล้ว +13

    ඉස්සර හිටපු නිහාල් මහත්තයා නම් සුපිරි දැනුත් හොදයි එත් ඕබතුමා ගේ ගැම් කම දැන් නැ වගේ පොෂ් වෙලාද මන්ධා විට කන්නෙම නැද්ද දැන් කොහෙම උනත් වටිනවා වීඩ්යෝ ව

    • @kshni.94
      @kshni.94 ปีที่แล้ว

      wita kanna hoda ne🤭🤣

    • @amahliyanliyan704
      @amahliyanliyan704 ปีที่แล้ว

      Usd එනවා යුටියුබ් එකෙන් 👌

    • @SirimewanD
      @SirimewanD ปีที่แล้ว

      ලෝකයේ වෙනස් නොවන එකම දේ අනිත්‍යය පමණි...!😮

    • @NethraniWasundara
      @NethraniWasundara 11 หลายเดือนก่อน +5

      ඇයි යකෝ මේක මාර වැඩක් නේ ගැමි ගැමි කියලා ගැමි විදියටම ඉන්න නෙවෙයිනේ...දියුණු වෙද්දී එහෙම තමයි..ලබා දෙන දැනුමේ වෙනසක් නැහැනේ එතුමා.......
      මේ වගේ දේවල් කියලා දෙන ඔබතුමාට ගොඩක් පින්...❤❤🙏🙏

    • @shanxt4124
      @shanxt4124 11 หลายเดือนก่อน +1

      ගැමි කම කියන්නේ.. කොල අතු ඇඳන් ඉන්නද කියන්නේ 😂

  • @chamarasampth8139
    @chamarasampth8139 2 ปีที่แล้ว

    පොත මිලදී ගැනීම කොහොමද කර ගන්නේ

  • @dhammikaherath1800
    @dhammikaherath1800 9 หลายเดือนก่อน

    කොහෙන්ද බීජ ගන්නෙ

  • @udith-pz4tv
    @udith-pz4tv 2 ปีที่แล้ว

    පොත කීයද ගන්නා ආකාරය කියන්න

  • @nimalperera9075
    @nimalperera9075 2 ปีที่แล้ว

    කොහොමද පොත ගන්නෙ

  • @clementfonseka1296
    @clementfonseka1296 6 หลายเดือนก่อน +1

    පොත ගන්නෙ කොහොමද මිල කියද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 หลายเดือนก่อน

      තැපැලෙන් ගෙන්න ගන්න පුලුවන් 1000යි වෙන්නේ කතාකරන්න

  • @padminiwickramaarachchi6241
    @padminiwickramaarachchi6241 ปีที่แล้ว

    කොහෙන්ද මේ ජාතියෙ දඹල බීජ හොයාගන්නෙ.

  • @edoardoclothing1177
    @edoardoclothing1177 ปีที่แล้ว

    Hada kawala wage

  • @craaaaaaazy22
    @craaaaaaazy22 2 ปีที่แล้ว

    From where can we buy seeds?

  • @IroshanPrasanna-qs6jv
    @IroshanPrasanna-qs6jv 8 หลายเดือนก่อน +1

    අවුරුද්දේ ඕනෑම මාසයක දඹල සිටුවීමට හැකිද sls44

  • @SubhaniNarasinghe
    @SubhaniNarasinghe 5 หลายเดือนก่อน

    මේ දඹල බීජ ගන්න තියෙන්නෙ කොහෙද..මෙහෙ ඇහුවම නෑ කියනවනෙ..

  • @shanthikumarasinghe2318
    @shanthikumarasinghe2318 2 ปีที่แล้ว

    Kolakoda wenne dambalawala)

  • @samithpathrane1441
    @samithpathrane1441 5 หลายเดือนก่อน

    Sls 44 ඇට ගන්න තැනක් කියන්නකෝ මම දඹුල්ලේ .මේ පැත්තේ මම බැලුවා මෙහෙ හොයාගන්න නෑ .

  • @dkulatunga1148
    @dkulatunga1148 2 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰🇱🇰👌👌👌👍👍👍❤️

  • @wagalanka9705
    @wagalanka9705 หลายเดือนก่อน

    Beeja nedda

  • @daisydamayanthi3573
    @daisydamayanthi3573 11 หลายเดือนก่อน +1

    දත් ටික නම් දැන් සුදුම සුදුයි

  • @Sanjiwa-
    @Sanjiwa- ปีที่แล้ว

    😁

  • @pathumachini8880
    @pathumachini8880 ปีที่แล้ว

    මේ දඹල ගන්න තියෙන්නේ කොහෙද

    • @vidanagamageyasapala9433
      @vidanagamageyasapala9433 11 หลายเดือนก่อน

      කෘෂි රසායන ඇති ලොකු කඩෙිකින් sls44 දඹල කියලම ඉල්ලන්න කුඩා කඩවලින් ගන්නවනමි ඒවායේ ජීව තාවය පිලිබද සැලකිලි මත් වන්න...

  • @akeeshaimali6706
    @akeeshaimali6706 11 หลายเดือนก่อน

    අනේ මහත්තයා කුරුල්ලෙ⁣ි් ඇවිත් දඹල බෝංචි මල පිටින්ම ගිලිනවා.මල් නෑ.මල් එකක් ඉතිරි කරන්නේ නැ මොකද කරන්නේ

  • @budhdhikabudhdhika4178
    @budhdhikabudhdhika4178 2 ปีที่แล้ว

    Oya jara බීජ වැළඳ gena thamai parmparika බීජ nathi une

  • @sunethragunasinghe3134
    @sunethragunasinghe3134 ปีที่แล้ว

    Kuubi awith mokada karanne .

  • @nirrstarrr9124
    @nirrstarrr9124 9 หลายเดือนก่อน

    😂

  • @Gnanavimala
    @Gnanavimala 2 ปีที่แล้ว

    ගොවිබිම

  • @Sanjiwa-
    @Sanjiwa- ปีที่แล้ว

    Dabala.mal.watenne.ayi

  • @HewarathnageShyamalee-ge9dk
    @HewarathnageShyamalee-ge9dk หลายเดือนก่อน

    ❤❤❤❤

  • @lahirumadushan5143
    @lahirumadushan5143 5 หลายเดือนก่อน

    ❤️