කරවිල වැල් කප්පාදුව 1 ප්‍රතමයෙන්ම වැල් වර්ධනය කරගමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 43

  • @anildias5442
    @anildias5442 3 หลายเดือนก่อน +1

    Thank you for educating farmers.

  • @sandyalakmali-cr5tp
    @sandyalakmali-cr5tp ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා මේ video eka.good luck

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  ปีที่แล้ว +1

      👍

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  ปีที่แล้ว

      කෘමිනාශක යෙදිම පිළිබඳ මම වෙනම විඩියෝ එකක් කරනම් එක තිරනය වෙන්නේ කෘමි හානි අනුව

    • @SethsuwaNaturals
      @SethsuwaNaturals ปีที่แล้ว +1

      තුබ කරවිල කප්පාදුව කොහොමද කරන්නේ

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  ปีที่แล้ว

      ඉර එලිය හොදට වැටෙනවනම් ගෙඩි මල් අල්ලනවනම් කප්පාදුවක් අව්ශ්‍ය වෙන්නේ නෑ එහෙම නැත්තම් ලෙඩ වගේ එනවනම් මුල කොල කප්පාදු කරන්න

  • @dushmanthachathura3342
    @dushmanthachathura3342 ปีที่แล้ว +1

    Supiri bro👌
    Digatama karan yan

  • @PushpakaRuwan
    @PushpakaRuwan 3 หลายเดือนก่อน +1

    apitath udau karanawada..

  • @sanjpe1
    @sanjpe1 2 หลายเดือนก่อน +1

    Machan , oya lee ini monada

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  2 หลายเดือนก่อน +1

      Eka වර්ගයක් kiyala ne oni ekak ganna පුළුවන්

  • @mathslover
    @mathslover ปีที่แล้ว +1

    Maru macho
    Mama shashika…

  • @kalu3456
    @kalu3456 ปีที่แล้ว +1

    Thawa vdo oni

  • @shanthidissanayake6500
    @shanthidissanayake6500 ปีที่แล้ว +2

    Bro digatama kiyannako wanan nathuwa

  • @isharamadhusanka2715
    @isharamadhusanka2715 ปีที่แล้ว +1

    Tunal ekaka karanna barida

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  ปีที่แล้ว +1

      පුළුවන් පරාගනයේ දි ගැටලුවක් එනවා කෘතිම පරාගනය කරන්න වෙනවා

  • @udithshalinda5026
    @udithshalinda5026 ปีที่แล้ว +1

    👍

  • @SujeewaMadhushanka
    @SujeewaMadhushanka ปีที่แล้ว +1

    නිවරදිව ලනු අදින විදිය සහ ලනු පරතරය පෙන්නනවද

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  ปีที่แล้ว

      අඩි 2×2 කොටුවට මැදින් නූල් ඇදිම ප්‍රමානවත් එහෙම ත් නැත්තම් ලණු වලින්මනම් 1.5×1.5 , ඉදිරියේ දී වීඩ්‍යෝ වල් ලෙස ගේන්නම්

    • @SujeewaMadhushanka
      @SujeewaMadhushanka ปีที่แล้ว +1

      ස්තූති

    • @maheshdasanayaka1053
      @maheshdasanayaka1053 4 หลายเดือนก่อน +1

      Peli saha pala athara paratharaya kiyada

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  4 หลายเดือนก่อน

      th-cam.com/video/Y5-p6gHkxNk/w-d-xo.htmlsi=KtoP7cKsZH2lz5Nw

    • @lilly9692
      @lilly9692 26 วันที่ผ่านมา

      ඇයි අලුතින් එන කොළ කපන්නේ සාමාන්‍යයෙන් පරණ කොළ නේද කපන්නේ? මෑ වල නම් පරණ කොළ හා රෑන් නේද කපන්නේ?

  • @likelive1528
    @likelive1528 ปีที่แล้ว +1

    බ්‍රෝ ඔතන කරවිල වැල් කීයක් තියෙනවාද

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  ปีที่แล้ว +1

      500

    • @likelive1528
      @likelive1528 ปีที่แล้ว +1

      සාමාන්‍යයෙන් එක වැලකින් කොච්චර කැඩෙනවද

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  ปีที่แล้ว

      3 ත් 5 අතර පුළුවන් දෙමුහුම් ප්‍රභේද වලින් මම එ ගැන සම්පූර්ණ විඩියෝ එකක් ගේනවා ඵ්ල දරන අවදියේ එ වෙනතෙක් කෘමි හානියක් හෝ රෝගයක් පෙන්නුම් කරොත් එ ගැනත් විතර සහිතව දෙන්නම් එකින් එක අද දින පත්‍ර කණින්නාගේ හානිය පිළිබඳ බලාපොරොත්තු වන්න.

    • @likelive1528
      @likelive1528 ปีที่แล้ว +1

      සුපිරි කොල වල කහ පුල්ලි එන්නේ ඇයි මැග්නීසියම් කේස් එකක්ද නැත්තම් දිලීර හානියක්ද

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  ปีที่แล้ว

      @@likelive1528 downy mildew කියන දිලිර රෝගය තමා මහතා බොහොදුරට එන්නේ යටි පැත්තෙ පිටි වගේ තියනවද බලන්න සුදු පාට

  • @reshikapeiris9951
    @reshikapeiris9951 ปีที่แล้ว +1

  • @leslyamarabandu8545
    @leslyamarabandu8545 ปีที่แล้ว +1

    පැල හා පේලි අතර පරතරය අඩි කීයද ?

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  ปีที่แล้ว

      මම එ පිළිබඳ සම්පූර්ණ vidio එකක් කරනවා අවසානයේදී ආයොජන පැත්තත් එක්ක නිර්දේශ අනුවනම් පැල අතර 1m පේලි අතර 1.5m මම හිටවලා තියේන්නේ 1.5×1.5