Cucumber cultivation from seeding to harvesting පිපිඤ්ඤා වගාව බිජසිටවිමේ සිට අස්වැන්න නෙලනතෙක්ම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 63

  • @shyamaliabeysinghe1964
    @shyamaliabeysinghe1964 2 ปีที่แล้ว +3

    ඔබතුමා ge...video balanna ගොඩාක් kemathii....punchi ගෙවතු වගාව k...patan gaththa ...math...🌷🌷🌷🌷bohma pin...mila kala නොහැකි උපදෙස් වෙනුවෙන් ...jayen ජයවේවා ...
    💖💖💖💖

  • @dhananjalakaushalya3675
    @dhananjalakaushalya3675 6 หลายเดือนก่อน

    තිබ්බ ප්‍රශ්ණෙට උත්තරේ හම්බුනා,Thanks uncle❤

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 2 ปีที่แล้ว +4

    ඔබතුමා විශ්වීය ආශිර්වාදය ලත් විශ්වීය බලශක්තිය ලබන ගොවිතැන පරතෙර පමිනි භාග්‍යවන්තයෙක් .දීර්ඝායු වේවා...,ඔබ ගෙවූ දුශ්කර කාලය සොබාදහම ඔබව පරික්ශා කල කාලයයි.....

    • @geethamalkanthi230
      @geethamalkanthi230 2 ปีที่แล้ว +1

      සත්‍ය වශයෙන්ම . එදිනෙදා කටයුතු වලදී ත් මෛත්‍රීයම ප්‍රගුණ කරන්න. එවිට ඔබට ආධ්‍යාත්මික දියුණුව ලැබේවි. ඒ හේතුවෙන් විශ්වය විසින් ඔබට ලෞකික දියුණුව ත්‍යාග කරාවී. තෙරුවන් කෙරේ ශ්‍රද්ධාවෙන් ජීවිතය ගෙනියන්න. එවිට විශ්වය ඔබව තෝරා ගනීවි. මේක හේතු ඵල ධර්මතාවයක් නෙ මල්ලි .
      ඔබට තෙරුවන් සරණයි !

    • @shalinifernando1440
      @shalinifernando1440 2 ปีที่แล้ว

      ඔබ දෙන ඔවදන් බොහෝ වටිනවා .දෙවිදුන් අපට දුන් මේ සොභාදහමට මම බොහෝ ආදරෙයි .මගේ පුංචි ගෙවත්තේ පුලුවන් හැටියට වගා කරනවා.ඔබට ජය......

  • @lakmallakmal4140
    @lakmallakmal4140 ปีที่แล้ว +3

    ගොඩක් වටින වීඩියෝ එකක් තෑන්ක්ස්

  • @mrithyunjayakirushanth3047
    @mrithyunjayakirushanth3047 2 ปีที่แล้ว +2

    Godakk hondai 👍👍👍❤️ obathuma illanga video eka bima wagawen 2veni pora yodhanna kramayath pennanna (mul valata aani novana vidiya+pasa mullu kireema )

  • @sunildewa5046
    @sunildewa5046 2 ปีที่แล้ว +2

    Ur Great explain is valves for everybody .tnz lot.

  • @sudeerasooriyaarachchi9772
    @sudeerasooriyaarachchi9772 2 ปีที่แล้ว +10

    මල් පිපෙන්න පටන් ගත්ත ගමන් වැලේ මුල සිට ඉහළට කොළ කහ පාට වෙන්න හේතුව මොකක්ද? එයට ප්‍රතිකාර මොනවාද

  • @دبببيي
    @دبببيي 2 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබට ජය වේවා

  • @kanishkaherath6148
    @kanishkaherath6148 7 หลายเดือนก่อน

    නියම විඩීයෝ එකක් ස්තුති

  • @damayanthipriyadarshani3750
    @damayanthipriyadarshani3750 2 ปีที่แล้ว +1

    මම පිපිඤ්ඤා වගාව කවර වල වගා කර ඇත නමුත් පලමු සැරේ ගෙඩි ආවා දැන් ගෙඩි නෑ ගැහණු මල් විතරමයි තියෙන්නේ ගැහැණු මල් ගොඩාක් තියෙනවා ඒවා හැලිලා යනවා. ඒකට හේතුව මොකක්ද? කල යුත්තේ කුමක්ද? ඔබ තුමාට ස්තූතියි පැහැදිලි කර දෙන්න

  • @neetaanthony3520
    @neetaanthony3520 ปีที่แล้ว

    watinawa. Thank you Mr Nihal

  • @kalumsigera3763
    @kalumsigera3763 2 ปีที่แล้ว +1

    රටට වැඩදායක ඔබට මගේ ආචාරය ..ජයවේවා 🤗🤗

  • @udayakumara605
    @udayakumara605 2 ปีที่แล้ว +1

    ජය වේවා

  • @gayashomegarden361
    @gayashomegarden361 2 ปีที่แล้ว

    ඔබ තුමාගේ videos හැම එකම බලනවා. ඔබට ස්තුති වෙන්න මමත් වගාවක් පටන් ගත්තා. වැටකොලු බෝග වර්ග වල කොල කන කුරුමිනියන් මර්දනය කරන්න කොහොමද?

  • @ecodigital9279
    @ecodigital9279 2 ปีที่แล้ว

    Bohoma pahadili guruharukam. Stuti

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว +1

    thank you so much🙏

  • @sajeewanimesh9598
    @sajeewanimesh9598 ปีที่แล้ว +1

    අයියේ පුහුල් වගාවෙ vedio ekk ඕන

  • @Asange1
    @Asange1 2 ปีที่แล้ว +1

    Ela Kiri wenuwata yourgurt ganda baida , Kiri piti barida..

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 2 ปีที่แล้ว +1

    ස්තූතියි බුලතා.

  • @nishanimaduwanthi8540
    @nishanimaduwanthi8540 2 ปีที่แล้ว

    Nihal mahathmaya pipinna wel podi kalema pirimi mal enawane..adi 3k wage wela thama duwala thiyenne..gehenu mal pipena ekak nethiweida ehema unoth..pilithurak balaporoththu wenawa obagen..pehedili kirimata sthuthi

  • @susantharanjan2285
    @susantharanjan2285 2 ปีที่แล้ว +1

    මම හිටවපු වම්බටු ගස් වල කොල කොඩ වෙලා.ඒකට මොනවාද යොදන්න ඕනෑ .

  • @shenalpeiris9600
    @shenalpeiris9600 2 ปีที่แล้ว +1

    මේ ක්‍රමය වාණිජ වගාවකට සුදුසුයිද???

  • @dilanjansrimal3921
    @dilanjansrimal3921 2 ปีที่แล้ว +1

    ane nihal mahatmaya ma palawala mul pus kanawata karanna puluwan deyak kiyannako.bs.

  • @gayaniperera1479
    @gayaniperera1479 2 ปีที่แล้ว +2

    අයියේ ලෙස්ලිස් ආයතනයේ වර්ධක පොහොර එක භාවිතා කළ යුතු ආකාරය කියලා දෙන්න. දින කීයකට වරක් ද යොදන්න ඕන.

  • @isurupriyankara7887
    @isurupriyankara7887 2 ปีที่แล้ว +1

    කූඹින්ගේ පැමිණිමක් සිදු වෙන්නේ නැද්ද එලකිරි වලට?

  • @awbcharidu3962
    @awbcharidu3962 2 ปีที่แล้ว +1

    මහත්මයා,,මගේ ගෙවත්තේ තීන පසේ යටින් ගල් ස්භාවයක් තීනවා,නමුත් මම සමතලා පාත්තියක් සකස් කරා,පැළ වර්ගත් ඉන්දුවා,මූල පද්ධතිය ආසන්න කද ලගින් තැම්බීලා පැළ මැරුණා,,,
    මට පාත්තිය මේ ආකාරයටම තියෙද්දී කරන්න පුළුවන් විසදුමක් දෙන්න 🙏🙏🙏😞😞

  • @බුදුසසුනබැබලේවා-ග3න

    🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    Thanks

  • @kindhearts698
    @kindhearts698 2 ปีที่แล้ว +1

    එළ කිරි වෙනුවට කඩේ ඇසුරුම කරපු එළ කිරි පෙට්ටි හොඳයි ද?

  • @dilaaranjitha
    @dilaaranjitha ปีที่แล้ว

    bumiye pela hitawala iwarawela ela kiri drawanaya yodanna berida kiyannako plzz

  • @renukadasanayaka9734
    @renukadasanayaka9734 2 ปีที่แล้ว +4

    මගේ පිපිඤඤා වැල ලොකුවට හැදිලා ඒත් පිරිමි මල් විතරයි පිපෙන්නෙ මොකද කරන්න ඔිනා

    • @raviwijerathna3739
      @raviwijerathna3739 2 ปีที่แล้ว +2

      අපටත් එහෙම තමයි මොකද දන්නැ පිරිමි මල් විතරයි පිපෙන්නෙ 😭😭

    • @pradeepkombuge4188
      @pradeepkombuge4188 2 ปีที่แล้ว +1

      මටත් ඔය ප්‍රශ්නෙම තිබ්බා නිහාල් මහත්තයා කිව්වා පිරිමි මල් පිපිලා සති තුනකින් ගෑණු මල් පිපෙනවා කියලා එයා කියපු විදියටම මල් පිපිලා.නමුත් ගැහැනු මල් පිපෙන්නේ අවාරෙට පොල් වැටෙනවා වගේ,ඒ පිපුනත් පිරිමි මල වාගේ සම්පූර්ණයෙන් විවෘත වෙන්නෑ බාගෙට විවෘත වෙන්නේ එසේ දින කීපයක් තිබිලා ගැහැනු මල පරවෙලා යනවා ඒ නිසා පරාගණය කරන්නත් විදිහක් නෑ,මමත් මේකට හේතුව තමා හොයන්නේ

    • @sriyanigamlath9230
      @sriyanigamlath9230 2 ปีที่แล้ว

      @@raviwijerathna3739q

  • @dinushasandamali-o4z
    @dinushasandamali-o4z 4 หลายเดือนก่อน

    Beeja pegenna daanna oneda

  • @yohanlakmal1537
    @yohanlakmal1537 2 ปีที่แล้ว

    Mega bottle ekaka kankun waga kara ganne komada kiyala denawada

  • @sadunchamuditha709
    @sadunchamuditha709 ปีที่แล้ว

    වැට ක්‍රමයට වගේම මැස්සක් ගහල යැවුවත් කමක්නෑනේද

  • @omexbro558
    @omexbro558 2 ปีที่แล้ว +1

    මට කියනවද පිපි‍න්ය ගෙඩිය මලෙන් ආපු ගමන්ම කහපාට වෙලා හැලෙන්නෙ කියලා

    • @amilanuwan6409
      @amilanuwan6409 2 ปีที่แล้ว

      Ehema wenne paragnaya nouna nisa.pirimi mal wele thiyenawanam podi pinsalakin pirimi male paraga aran gehenu male gala hil sahitha kawaryk danna gediya hedenna.

  • @sathsaraperera7366
    @sathsaraperera7366 2 ปีที่แล้ว

    Aiiye ane wisadumak dennakooo gahasaruwata hadunath gedi mal paraganaya kalath gedi lokuwenna ney wisadumak dennako

  • @chamodidivyanjalee91
    @chamodidivyanjalee91 2 ปีที่แล้ว

    Kathurumurunga gahe yata kola kaha pata wennne ai kiyannko

  • @pushpakumara3560
    @pushpakumara3560 2 ปีที่แล้ว

    Aiye arthapal waga karanna kaalayak tiyenawada

  • @TheFlashmark
    @TheFlashmark 2 ปีที่แล้ว +1

    රාබු වගාවට අධික හිරු රශ්මිය අහිතකරද?

  • @malithrandima348
    @malithrandima348 2 ปีที่แล้ว +3

    Nihal mahathmaya watakoluwala okkoma karal podi kalema kahawenawa ekata mokadda karanna one

  • @lakmallasantha188
    @lakmallasantha188 2 ปีที่แล้ว

    Kola kaha pata wenawata visadumak nedda

  • @tharindumangala5800
    @tharindumangala5800 ปีที่แล้ว

    කාබනික reddewal හරියන්නේ naaaa.....

  • @kdpabasara4643
    @kdpabasara4643 2 ปีที่แล้ว

    Oya wel wala gitiya kadanna oneda

  • @Sandarug95
    @Sandarug95 2 ปีที่แล้ว +2

    මාස තුනකට වැඩී මගේ පිපිඤ්ඤා වගාවට. බොරු මල් පිපෙනවා මාසෙක විතර ඉදන්. ඒත් ගැට මල් එන්නෙම නෑ. පතෝල වලත් එහෙමයි. බොරු මල් පිරිලා ගැට මල් නෑ.. මෙකට හේතුව මොකක්ද මහත්තයෝ ?

  • @kasunkasun3711
    @kasunkasun3711 2 ปีที่แล้ว

    Sir takkali wambatu wala mal hedila wetenne ai.

  • @lifelivefree8952
    @lifelivefree8952 2 ปีที่แล้ว

    Obathumata pin me karana seewaya

  • @wathsalaedirisinghe7138
    @wathsalaedirisinghe7138 ปีที่แล้ว

    Oyagema anit video eke pas misranaya wenas ei ee

  • @thushansampath86
    @thushansampath86 2 ปีที่แล้ว

    Number eka දෙන්න obathumage

  • @nishan-x
    @nishan-x 2 ปีที่แล้ว

    Sir oyage phone number eka denna puluwanda.

  • @dinushasandamali-o4z
    @dinushasandamali-o4z 4 หลายเดือนก่อน

    Beeja pegenna daanna oneda