Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammavijaya swamin wahanseata namaskara karami sadu sadu sadu.
Hithata sanasimak hoyapu welawedi mata me bana eka ahanna hithune.mage hitha balalama kiwa kiyalai hithenne.oba wahanseta me pinen pathanna u bodiyakin uthum nirwanaya awaboda wewa.🙏🏼..🙏🏼..🙏🏼..!
මෙච්චර ලස්සන උතුම් ධර්මයක් ගිහි පැවිදි දෙකොට්ටාසයම හරියට අවබෝධ කරගෙන නැති එක මාරයි අපේ හාමුදුරුවනේ ❤❤❤ඔබ වහන්සේ මේ ලෝක ධර්මතාවය පැහැදිලි කරන විදිය මාරයි❤️❤️ඇත්තටම මේ සුවය විදින කෙනෙක් තමා ඒ සුවය කොච්චර ලස්සනද කියලා දන්නේ❤️❤️❤️🙏🙏🙏
🙏🙏🙏නැවත ඇසීමෙන් අඩුපාඩු ඇත්නම් ඒවා නිවැරදි කරගැනීමට හරිම උපකාරයි.මගේ ගුරු උතුමන් වහන්සේ පතන බෝධියෙන්ම නිර්වාණය අවබෝධ වේවා!හරි දේ කරන්න මඟ පෙන්වා දුන් පරිදිම හික්මවෙමින් ජිවත් වෙමි.
අවසරයි ස්වාමින් වහන්ස ..නොදැන සිටි ධර්ම පරියයක් ..තේරුම් ගන්න තුන්සැරයක් විතර ඇහුවා .පැහැදිලියි.
ස්වාමින් වහන්ස . තෙරුවන් සරණයි !!!
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා ඔබ වහන්සේ අගුලාන සමන් පුර පන්සලට වැඩියා දේශනය පැවත්තුවා පැය එක හමාරක් විතර ඊර්ශියාව ගැන තමයි දේශනාව පැවැත්තුවේ රටේ බහුතරයක් ස්වාමීන් වහන්ස ඒ විදියටම තමයි ඉන්නෙ ඔබ වහන්සේ දේශනා කරනකොට හුස්ම නොගෙන බන ඇහුවෙ ඒතරම් ශ්‍රද්ධාවෙන් බන ඇහුවේ 2019 ඉදලාබන ඇහුවා ඔබ වහන්සේගෙ ඒත් ලැජ්ජයි තවම භාවනා කරන්නට එන්නබැරිවුනා මම නම් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ දේශනා මැරෙනකල්ම අහනවාමයි කවුරු ඔබ වහන්සේ අතහැරියත් මම නම් මැරෙන්කල් ඔබ වහන්සේගේ දේශනා අහනවාමයි දැන් ජීවමානව බන තුනක් ඇහුවා බුදුන් වැඩියා වගෙයි අනේ සාදු සාදු සාදු මැරෙන මොහොතෙත් ඔබ වහන්සේ දේශනා කරපු බුදු බන මේ දෙසවනට ඇසේවා ඔබ වහන්සේ මොන තරම් කය වෙහෙසෙනවද ඔබ වහන්සේ අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවි දේවතාවන් වහන්සේලා ආරක්ශා කරත්වා තව චිරාත් කාලයක් නිදුක් නීරෝගී සුවපත් වේවා ඔබ වහන්සේ ආරක්ශා කරගෙන රිය පදවගෙන එන රියදුරු පුතාටත් තුනුරුවන්ගේ පිහිටයි ආරක්ශාවේවා ඔබ වහන්සේ නිවනින් නිවේවා මෙවැනි බුදුපුතුන් මෙලවට දායාද කල දෙමවුපියන් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
ඒ උතුම් බුද්ධ දම්ම සංඝ යන ත්‍රිවිද රත්නයන්ටම මගේ නමස්කාරයම වේවා!!! අපමණ පින් ඔබ්වහන්සේට !!! පිනක් කරගන්න ලැබෙන ඔනෑම අවස්ථාවක් කිසිම විටක මගහැර ගන්නේ නම් නෑ.විශෙශ්ෂයෙන්ම උතුම් ආර්‍ය සංඝ රත්නයන් වෙනුවෙන් .ඔබවහන්සේට මෙන්ම සියලුම දෙනාටම උතුම් නිර්වාණවබොදය පිණිසම මේ සියලුම කුසලයෝ පිහිට පිණිසම වේවා!!! 🙏🙏🙏
ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා පින්වත් ඔබ වහන්සේ යන මාර්ගයේ අපිත් යනවා මොකද දේවාල පස්සෙ හැම ස්වාමීන් වහන්සේලාගේ පස්සෙ දුවන්නෙ නෑ මොකද ඔබ වහන්සේ දේශනා කරන සියලූම බන හරියට සිතට දැනෙන විදියට හරි මාර්ගය පහදලා දෙනවා ඔබ වහන්සේට උතුම් නිවනින් නිවෙන්නට මේ කුසල් පාරමී ශක්තියක් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පාරමී දම් පිරේවා මේ පින් බලෙන් අපිටත් නිවන් දොර ඇරේවා
ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්ස
උතුම්වු බුද්ධ වචනය පරිසමාප්ත අර්ථයෙන්ම පිලිපදිමින් මාර්ග ඵල අවබෝධය කරගන්නා උතුම්වු සංඝරත්නයට මාගේ පාදාභිවන්දනාව වේවා
අපගේ ගෞරවනීය ලොකු ස්වාමීන්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
ජීවිතයේ වරදින සියුම් තැන් පවා නිවැරදි කර ගැනීමට ඔබවහන්සේ ගේ මේ දේශනා ශ්රවනය කිරීම මහත් පිටිවහලක් වෙනවා මගේ ගෞරවනීය ස්වාමීන්වහන්ස
නමස්කාර වේවා පින්වත් ස්වාමීන්වහන්ස 🙏.ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කරන්න අරන් හරිම කෙටි කාලයක් ස්වාමීන්වහන්ස ඒ කෙටි කාලය තුල ඔබ වහන්සේ දේශනා කරන දහම් පද වලින් එකක් හරි මම ජීවිතයට එකතු කරගන්නවා .ජීවිතේ ගලන පැත්තට නොයා තවත් පැත්තකට අරන් යන්න මට ගොඩක් උපකාර වුනා මම ධර්මය පිහිට පිලිසරන කරගන්නවා ...වෙනස් වෙන ලොව තුල ධර්මතාවය තේරුම් අරන් නොසෙල් වී සිටීමට ඔබ වහන්සේගේ ධර්ම දේශනා බොහොම වටිනා ඖෂධ වගේ....ඔබ වහන්සේ වැනි උතුමන් වහන්සේ නමකගේ බන පදයක් අහන්න ලැබීමම සංසාරේ මා කල කුසල කර්මයක විපාකයක්මයි....ඔබ වහන්සේ පතනා බෝධියකින් නිවී සැනසේවා......🙏🙏🙏
මාගේ ගුරුදේවෝත්තම යන්වහන්සේගේ දෙපානැමද නමස්කාර කරමි ...මේ සෝවාන් මාර්ගය පෙන්වා දෙන දේශනාවත් බොහොම පැහැදිලි යි මගෙ පින්වත් කල්‍යාණ මිත්‍රයානන් වහන්ස ...නිවන් මගට පිවිසීමට කැමති වි්ර්යවන්ත සියල්ලොම සසරගමන නිමා කරගැනීමට දක්ෂයෝ වෙත්වා.
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස සංස්කාරවල අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ වීමෙන් බාහිර දේවල වටිනාකමක් දැනෙන්නෙ නැහැ . ඕනෑම දෙයක් දරා ගැනීමේ හැකියාව ඇත හිතට හරිම සනීපයක් දැනෙනව. මෙවන් තත්වයට පත් කල ගුරුදේවයාණෙනි පතන බෝධියකින් උතුම් නිවන් මග පූරනය වෙිවා
ඒකනෙ....😂ඔබවහන්සෙ නිල්පාට අදින්ඩයැ,මම නම් අවුරුදු 25ක ඉදල කිසිම නැකතක් ෆලෝ කරල නෑඉදිරියට කරන්නෙත් නෑ,මගෙ හොදම වෙලාව තමයි මම වැඩේ පටන් ගන්න වෙලාව,ඔබවහන්සෙ හරියටම හරි ස්වාමීන්වහන්ස 🙏මේ මිනිස්සුන්ගෙ මිත්‍යාව දුරු වෙවා
❤❤
ලෝකයේ බොහෝ බයිබල් අන්තවාදීන් විවිධ රටවලට ණය දීල ඒ රටවල පල්ලි හදනවා, සිංහල බෞද්ධ අන්තවාදීන් වගේ එවැනි බයිබල් අන්තවාදීන් ඉන්නවා,ඔවුන් ආගම වෙනුවෙන් ඔනම අපරාධයක් කරල වෙනත් බාහිර කුමන හෝ ආගම් පිට පටවනවා මේවා වෙන්නේ බොහෝම සූක්ෂමව සමහර විට සෝම හාමුදුරුවන්ව එකතරා බයිබල් අන්තවාදී දාමරික කණ්ඩායමක් හෝ හිංඳු අන්තවාදයක් විසින් එහෙමත් නැතිනම් හිංඳු දෙවියන් ඝාතනය කරන්න ඇති කියල පොඩි සැකයක් තියෙනවා.
නිවන් මග පෙන්වා සසර ගනුදෙනු නිමාකර ගන්නට මග පෙන්වන පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🌹🌹🌹
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස අපගේ ජිවතයට ඉතා සමීප.අකාරයෙන් අපට ලෙන්ගතුව කළ මේ දේශනාව ඒ දූපතට යන්නට වරම් ලැබේවා කියා පතමි සම්මා සම්බුදු සරණයි
අපව නිවන් අවබෝධය කරවීමට , එමගට අපව යොමුකරවීමට දරන්නාවු වෙහෙස අපුමාණයි ..
මාගේ කළ්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේගේ පාදාභිවන්දණීය නමස්කාරය වෙිවා 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
අපගේ චින්තන රටාව වෙනස් ම මඟක යොමු කල ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ මෙම දේශනාව සියල්ලෝම අසත්වා...
බොහෝ බැමි වලින් මිදී ප්‍රකෘතියෙහි සැහැල්ලුවෙන් ජීවත් වෙන අයුරු පහදා දෙන සේක...
සාදු ..සාදු ...සාදු ...
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ උතුම් නිවන ඒකාන්තයෙන්ම සාක්ශාත් කරත්වා ...
ඹබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ඹබ වහන්සේ විසින් දේශනා කරන බණ ඉතා වැදගත් ඹබ වහන්සේට දිර්ඝ කාලයක් ධර්ම දේශනා කිරිමට අවශ්‍ය ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි මම යූටියුබ් එකෙන් තමයි බණ අහන්නෙ ඹබ වහන්සේ දේශනා කර බණ මම ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව අහන්නේ සාදූ සාදූ සාදූ
මාගේ පින්වත් ලොකු සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammavijaya swamin wahanseata namaskara karami sadu sadu sadu.
සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස මේසැබෑ යථාර්ථය හැමදෙනාටම අසන්න්ට ලැබේවා .. තුණුරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏
බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!
බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
ලැබේවා..!!!
තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!!
සාධූ සාධූ සාධූ 🙏🌹
තෙරුවන් සරනයි පිංවත් ලොකු ස්වාමීන් වහන්ස .🙏🙏
Sadhu sadhu sadhu niwanama wewa!
අපගේ ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ සැබැවින්ම අපට කල්‍යාණ මිත්‍ර වන සේක ...
නිවනට නියම මඟ පෙන්වන සේක ...
සුවහසක් දනන් මේ දෙසුම අසා නිවනේ සැනසීම ලබත්වා ...🙏
උතුම් බුදු පුතුන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් පුර වඩිත්වා ...🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻 🙏🏻🙏🏻🙏🏻 🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේටමාගේනමස්කාරයවේවා
සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සැදැහැ වතුන්ට බොහෝම පින් තෙරුවන් සරණයි
මගේ හිත රිදිල තියෙන හැම වෙලාවකම ඔබවහන්සේගේ ධර්ම දේශනාවක් අහන්න මං පුරුදු වෙලා.... ඇත්තටම බෙහෙතක් ඔබවහන්සේ ගේ දේශනාවන් 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට
ඔබ වහන්සේ දේශනා කරපු සමහර කරුණු. මම ත් අත් හැරලා ඉන්නෙ.. ඒකට හේතු උනෙත් ඔබ වහන්සේ ගේ ධර්මය අසන නිසාමයි. ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධිය කින් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏
ගෞරවණීය ලොකු ස්වාමීන්වහන්සේට තුණුරුවන්ගේ සරණයි 🙏🙏🙏
සාධු සාධු සාධු 🌼🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට .ඔබ වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !
නේක අයුරින් මෙි තරමි දුරට කරුණු පැහැදිලි කරමින් අපට නිවනටම පාර පෙන්වා දෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🌹🙏
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,
බොහොම පින් ස්වාමින් වහන්ස. වටිනා ධර්ම දේශනාවක්.මගෙ ලගත් තියනවා හදා ගන්න අඩුපාඩු ටිකක්.නැවත ධර්ම දේශනාව ශ්‍රවනය කර කරුණු ලියා ගනිමි.සම්මා සම්බුදු සරණයි!
මාගේ පින්වත් ස්වාමීන් වහන්සෙට බොහො පින්.
සම්මා සම්බුදු සරණයි
මාගේ පින්වත් අති ගෞරවණීය කල්‍යානමිත්‍ර ස්වාමීන්වහන්ස, සැතපුම් දසදහස් ගනනක් දුරින් සිටියත් පින්වත් ස්වාමීන්ගේ ධර්ම ඇසීමට ලැබීම මා ලද ඉමහත් භාග්‍යයක්. අපව මේ ඝෝරතර අනවරාග්‍ර කුණු සංසාරයෙන් එතෙර කිරීමට ඔබ වහන්සේ දරන මහත් ධෛර්යයට සහ වීර්යයට බොහෝ පින් සිදුවේවා. මා මෙතෙක් කරනලද සහ දැනට කරන සෑම කුසලයකම පින් ඔබ වහන්සේට අනුමෝදන් වේවා. සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
6
අපට නිවැරැදි බුදු දහම කියා දෙන පින්වත් කාරුණිකයානන් වහන්ස ඔබවහන්සේ පතනා බෝධියකින් නිර්වාන සුවයම සාක්ශාත් වේවා මේ බවයේදීම 🙏🙏🙏
සාදු සාදු සාදු ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වෙිවා
තෙරුවන් සරණයි . පින්වත් ස්වාමීන් වහන්ස. මේ ධර්ම දේශණාමය කුසලයෙන් ඔබ වහන්සේ පැතූ බෝධියෙන් සුවසේ නිවනේ නිවේවා ! 🙏🙏🙏
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏ධර්මය අවබෝධ කර ගැනීමට උපකාරයක් වේවා.
සාදු සාදු සාදු සාදු සාදු සාදු අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා
සාදු.සාදු.සාදු.සාදු.සාදු.පින්වත්..ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.තූරුනුවනෙම.සරනයි..බොහොම.පින්.ඔබවහන්සෙට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏
උතුම් සම්මා සම්බුදු සරනයි මගෙ ස්වාමීන් වහන්සේට සාදු සාදු සාදු
සාදු සාදු සාදු සාදු සාදු
එහෙමයි , අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !
පින්වත් ස්වාමීන් වහන්ස......මා හට ගැටලුවක් තියෙනවා .....මස් මාංශ මා හට පිළිකුල් වුණත් ගෙදර අන් අය නිසා මා හට එය සැකසීමට සිදු වෙනවා....එයින් මා හට යම් අකුසලයක් සිදු වෙයිද ........මා හට පැහැදිලි දේශනයකින් දැන ගැනීමට පුළුවන් ද........?🌺🌺🌺🙏🙏🙏❤️
🙏🙏🙏 ඒ ඉවුරෙ ඉන්න මිනිස්සු කොච්චර ලස්සන ඇතිද.....
බොහෝම පින් 🙏🙏🙏 පින්වත් මගේ ගුරුදේවෝත්තමයාණන් වහන්ස 🙏🙏🙏
අනේ බොහොම පිං ලොකු ස්වාමීන් වහන්ස මේ ධර්ම කරුණු පහදා දෙනවට🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ....
🙏🌼🙏🌼🙏🌼 ....
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට උතඍංග නමස්කාරය නමස්කාරය වේ වා සාධූ සාධූ සාධූ
සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏
බුද්ධාදී ආර්ය මහා සංඝරත්නයට මාගේ පාදාභිවන්දනාව වේවා. තෙරුවන් සරණයි! 🙏🙏🙏
සාදු .සාදු සාදු ..ඔබ වහන්සේ ට බොහොම පින් ...🪷🪷🪔🙏🙏ඔබ..වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .🪷🌷🪔🙏🙏🙏🪷🌹🪔🙏🙏🙏🌷🌷🪔🙏🙏🙏
ස්වාමින් වහන්ස ඔබ වහන්සේට
තෙරැවන් බෙලෙන්සුවපත්වේවා😅
ඔබ වහන්සේ ට පින් භරිම ලස්සන යි පැභැදිලියි සාදු සාදු සාදු
සොඳුරුම තෝතැන්නකට යන මඟ පෙන්නාලා............ වැටි වැටි එන අයට අත්වැල් සපයාලා........... හිමිවෙන සුවය අත දිගුකර පෙන්වාලා....... බුදු පුතු සැනසේය කරුණා ගුණ පාලා.......
Sadu...sadu...sadu.
❤
බොහොම පින් පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
🙏🙏🙏 බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්සේට.🙏🙏
සාදු සාදු සාදු .
🙏 සාධූ සාධූ !
මරණය මරන්න මේ දහම උපයෝගී වේවා
සාදු සාදු සාදු!!!🙏🙏🙏🙏
සාධු සාධු සාධු පින්වත් ලොකු සුවාමින් වහන්සේට නමස්කාර වෙිවා
සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹
දීර්ගායු වේවා ලොකු සුවාමින් වහන්ස 🙏🏻🙏🏻🙏🏻
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
සාධු සාධු සාධු බොහොම පින් ස්වාමීනි 🙏🙏🙏
සාදු සාදු සාදු .බොහොම පින් ලොකු ස්වාමීන් වහන්ස . 🙏🙏🙏🙏🙏
🙏🙏🙏💐
සාදු ......සාදු.........සාදු......
බොහොම පිං ලොකු ස්වාමීන් වහන්ස
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවාඇත්තටම පින්වත් ස්වාමීන් වහන්ස මේ අපිට කියල දෙන ගැබුරු දහම මීට කලින් මෙවැනි දේ අහලවත් නෑ කියන්නත් ලැජ්ජයි ඔබ වහන්සේට පින්සිද්ද වෙන්න තමයි මෙවැනි ගැබුරු අර්තවත් දේ දැන ගත්තෙම ඔබ වහන්සේ නිසාමයි කලින් නම් උත්සව ගත්ත මැරුනම අඩලා මැරෙන්න හැදුවා දැන්නම් ඒ මෝඩකම් ඉවරයි මම මැරුනත් එක දවසින් වලදාන්න බැරිනම් විසිකරල දාන්න කියල තියෙන්නෙ දරුවන්ට අපි බුදුන් සරන යන උපාසකයො මටනම් ඔබ වහන්සේ මේ දේශනා කරන අති උතුම් බුදු වදන් සසර පුරා පැවතේවා මට නම් උතුම් බුද්ද රත්නය දර්මරත්නය ආර්‍ය මහා සoගරත්නය හැර වෙන සරනක් නැත මේ කුසල් ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය මේ අවබෝද වේවා මේ බවයෙදීම සමහර මෝඩ අග්න්‍යානයෝ කමෙන්ට් දානවටත් දොස් කියල එවනවා මම නම් ලෝකයාට බය නෑ ස්වාමීන් වහන්ස ලoකාවෙත් ඉන්නව දේවදත්තල දේවදත්ව ස්වාමීන් වහන්සේ සෝවාන් වුන නිරයට ගියත් ලoකාවෙ දේවදත්වල නිරයට මයි යන්නෙ තෙරුවන් සරනයි ඔබ වහන්සේට
මම නම් ස්වාමීන් වහන්ස කවදාවත් නැකතකට කිසිම දෙයක් කරලා නෑ මේ අවුරුදු 63 ටම ඉපදෙන්නෙ නැකතට නෙවෙයි මැරෙන්නෙ නැකතට නෙවෙයි තෙරුවන් ගුන සත්‍යයි එයයි නැකත මගෙ ඔබ වහන්සේ නිවනින් නිවෙන්නට මේ කුසල් හේතුවේවා අපේ කුසලුත් ඔබ වහන්සේට පාරමී ශක්තියක් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සෝතාපන්න භූමියට යෑමට ඇති interview එක භාවනාව ....
පරිහරණය කල ධර්මයෙන් ජීවත් වෙන එක නෙවෙයි අවශ්‍ය වෙන්නේ......
අවශ්‍ය වන්නේ පුරුදු කරන එක....
එදිනෙදා භාවිතයට ගන්න එක....
ටික කාලයකින් සම්පූර්ණ ජීවිතයම ධර්මානුකූලව වෙනස්වෙයි...
බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
දේශනා කරන මාර්ගය වඩන කෙනෙක් මම.මෙහෙම කිවුවට සමාවෙන්න හාමුදුරුවනේ .මයික් නැතුව කියන බන ඇහෙන්නේ නෑ සමහර වෙලාවට.අපිට කරුනාවෙන්.මුදල් තියෙන පින්වතුන්ගේ අනුග්‍රහය මගින් සියලුම දේශානා සදහා ශබ්දය පිලිබද යමක් කරන මෙන් ඉල්ලම්
Oba wahanse marai. Kochchara ahuwath aye aye ahuwath dawasin dawasa api honda paththata wenas wenawa. E wenasata oroththu denawa... oba wahanse thaman wahanse upamawata aran desana dahama apatath podui... ape mohaya duru wewa... oba wahanse thawa thawath apata anukampa karana seakwa... pathana bodiyakin niwana sakshath karathwa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu
Sadu sadu පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා
නෙක විසිතුරු පද ගැලපුම නිවයි මනස විඩා
ඔබ සමිඳුනි නැත කිසි දින වැදි බණ නමි දොඩා
පිලිවෙතටයි තැන දුන්නේ ආමිසයට වඩා
නිවන් දකින්නට කැපවෙමි දෙසු විදසුන් වඩා.🙏🙏🙏
🙏🙏🙏🙏🙏
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්දාන ශාශනං🙏🙏🙏
Hithata sanasimak hoyapu welawedi mata me bana eka ahanna hithune.mage hitha balalama kiwa kiyalai hithenne.oba wahanseta me pinen pathanna u bodiyakin uthum nirwanaya awaboda wewa.🙏🏼..🙏🏼..🙏🏼..!
🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏 🙏 🙏
සාදු සාදු සාදු !!! බොහොම පිං මගෙ ස්වාමින්වහන්ස .
🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏🙏🙏💔🙏💕🙏♥️💔❤️❤️♥️💔💕💔♥️🙏🙏🙏🙏🙏🙏❤️✨️✨️🙏🙏🙏🙏🙏🙏♻️♻️♻️♻️💕💕GURUDEWAYANPRADANA. ARYAMAHA SANGARUWANATA. NAMASKARAWEWA
Sadu Sadu sadu
සාධු සාධු සාධු
🙏🏻 🙏🏻 🙏🏻
🙏🌼🙏🌼🙏🌼
තමන් දන්නේ නැති ප්රතියක්ෂනොකර බොරැ බන කියලා මිනිසුන් නොමග යැවීමෙන් වලකින්න අපේ හාමුදුරැවනේ.ආර්යඋපවාද කරගැනිම ඹබ වහන්සේ බලාපොරොත්තු නිවන විනාශ වනු ඇත.
Pinwath swamin wahansa
Jeewithaye wehesa , jeewithaye anithya bawa ithaamatma pahadilliwa dakinna office train ekaka minisun nireekshanaya kireemama pramaanawath. Train eke gamana sansaara gamanatath wadaa dushkarai. E duka maga harawa ganna jkarana vikalpa dewal sasara gamanedi ganna moda theetana wagemai. Duken dukatamai yanne.
Sad Sad. Sadi🙏🙏🙏💥🌒
🙏🙏🙏🙏🙏🙏🙏🙏
අද රේරුකානේ චන්ද විමල ස්වාමින් වහන්සේ ගැන අපි කතා වෙනවා.
සෝම හාමුදුරුවෝ ගැන වෙන කෝණයකින් කතා කරනවා. තව අවුරුදු 50 ක් වෙනකොට ඔබ වහන්සේ නෑ. මම ත් නෑ
නමුත් මේ දේශනාවන් අන්තර් ජාලයේ තියේවි. එදාට අපිට දැන් හිතෙනවා වගේ ඔබ වහන්සේ හිටිය නම් කියලා, බණ අහන අයට හිතේවි.
ඔබ වහන්සේ ගේ සාසන මෙහෙවර වටින්නේ අපිට. ඒ නිසා කැමති අයට ඔබ වහන්සේ යටතේ හෝ ඔබ වහන්සේ දන්න හොද අරණ්‍ය යටතේ මහණ වීමට අවස්ථාව දෙන්න. පුළුවන් අය ඉදී. බැරි අය යයි
නැති නම් ගොඩක් අයට වෙන්නේ මහණ වෙලා කුබුරු කොටන්න, මල් ජුස් හදන්න, ඔබ වහන්සේ ගේ මිත්‍රයා යටතේ.
SHIETHIWARGAYA
🙏🙏🙏💐💐💐
ලෝකයේ බොහෝ බයිබල් අන්තවාදීන් විවිධ රටවලට ණය දීල ඒ රටවල පල්ලි හදනවා, සිංහල බෞද්ධ අන්තවාදීන් වගේ එවැනි බයිබල් අන්තවාදීන් ඉන්නවා,ඔවුන් ආගම වෙනුවෙන් ඔනම අපරාධයක් කරල වෙනත් බාහිර කුමන හෝ ආගම් පිට පටවනවා මේවා වෙන්නේ බොහෝම සූක්ෂමව සමහර විට සෝම හාමුදුරුවන්ව එකතරා බයිබල් අන්තවාදී දාමරික කණ්ඩායමක් හෝ හිංඳු අන්තවාදයක් විසින් එහෙමත් නැතිනම් හිංඳු දෙවියන් ඝාතනය කරන්න ඇති කියල පොඩි සැකයක් තියෙනවා.
Saadu saadu saadu.